පෘතුගීසීන් අන්ත පරාජයට පත්කළ දන්තුරේ සටන ගැන පුදුම දේවල් 10ක් | Story of Danthure 400 years ago

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 358

  • @Mahasona69
    @Mahasona69 11 หลายเดือนก่อน +56

    මුල්ලේරියාව එක ඕනෙ. ❤️
    අවුරුදු 16 පොඩි එකාගෙන් කෑව කෑව කෑමක් රෙද්ද ඉරෙන්නම 😂😂🙏
    😅😅😅

    • @Neil00841
      @Neil00841 10 หลายเดือนก่อน +3

      ටිකිරි බණ්ඩාර කුමාරයා උපන්නේ 1532 දී. මුල්ලේරියාව සටන සිදුවුණේ 1559 දී. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 27 ක්. අංගම් සටන් සහ යුධ අත්දැකීම් අවුරුදු 20 කට වඩා එවිට ඔහුට තියෙන්න ඇති. අවුරුදු 16 සහ 13 පස්සේ කාලේ කවි කාරයෝ ගොතපු දේවල්.

  • @pgkw7237
    @pgkw7237 11 หลายเดือนก่อน +25

    යුද්ධෙකින් කිසිදා පරාද කල නොහැකි ශ්‍රේෂ්ඨතම ජාතිය❤ සහ පාවාදීම නිසාම කෙලවගත්ත දීනම ජාතිය 😢

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 หลายเดือนก่อน +28

    1වන විමලධර්මසූරිය රජතුමා විශිෂ්ට war strategist (යුධ උපක්‍රමිකයෙක්) කනෙක් 🔥🖤

  • @pathumweerasinghe2419
    @pathumweerasinghe2419 11 หลายเดือนก่อน +13

    තව පොඩි දෙයක් එකතු කරන්න ඕනී, නුවර පිහිටිමද වැදගත් වෙනවා සටන් වලදි, කඳු වලින් වට වෙලා නිසා සහ මහවැලි ගඟ නඟරයට ආරක්ශක වලලක් සේ ගලන්නේ, වැස්ස, කූඩැල්ලෝ. සැඟවී සිට පහර දීම වගේ ගරිල්ලා සටන් ක්‍රම තියෙනවා

  • @dspaindustries
    @dspaindustries 11 หลายเดือนก่อน +44

    පෘතුගීසීන්ට දරුණු පරාජයක් අත් වෙච්ච එකම එක රට ශ්‍රී ලංකාවයි.. වෙන කොහෙද... කොයි ආසියාවේ රටේ ද මෙහෙම කරලා තියෙන්නේ ? කෝ කරාද... ඉතිහාසයේ නොමැකෙන සටහනක් මේක.. සිංහළයන් විදිහට මේවා දැනගන්න ඕන...🇱🇰🇱🇰🇱🇰

    • @shyamalieiddagoda8712
      @shyamalieiddagoda8712 11 หลายเดือนก่อน +3

      ඔටෝමන් උපකාරත් සමග ඉන්දියාවේදී පෘතුගීසීන්ට මෙවැනිම පරාජයත් වෙලා තිබෙනවා

    • @dspaindustries
      @dspaindustries 11 หลายเดือนก่อน +2

      @@shyamalieiddagoda8712 ඒ Ottoman empire වල හමුදා ආධාර අරගෙන... නමුත් අපි කිසිම විදේශීය ආධාරයක් නැතුව අපේ අංගම්පොර සටන් කලාව හා අපේ හෙළයන්ගේ ශක්තියෙන් පරංගින් පරාද කරා... ඔන්න ඒ අතරේ මම දැක්කා පෘතුගීසීන්ට ගැතිකම් පාන කතෝලික එකෙක්..මම ආන් ආගම්වලට අගෞරවය කරනවා නෙවෙයි..ඉතින් ඒ වගේ අය ඉන්නකං මේ රට ඉස්සරහට යයිද? ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නේ...

    • @dspaindustries
      @dspaindustries 11 หลายเดือนก่อน +2

      @@shuttlespace04 ඒක තමා...මම කතා කරේ මුල්ලේරියාව සටන වගේ ගොඩබිම් සටන් ගැන...ලන්දේසීන්ගෙන් උදව් නැතුව පරංගින් පන්නන්න උපක්‍රම හිතන්න තිබුණා.. මමත් විරුද්ධයි ලන්දේසීන්ගෙන් උදව් ගත්ත එකට..ලන්දේසීන් විතරක් නෙවෙයි මොන ජාතියකගෙන් උදව් ගත්තත් මම විරුද්ධයි.. අනිත් රටවල් ළංකාවේ වටිනාකම හොඳට දන්නවානේ...

    • @dspaindustries
      @dspaindustries 11 หลายเดือนก่อน +2

      @@shuttlespace04 ඒක තමා.. මම මේ කතා කරේ මුල්ලේරියාව සටන වගේ ගොඩබිම් සටන් ගැන...ලන්දේසීන්ගෙන් උදව් ගත්ත එකට මමත් විරුද්ධයි... ලන්දේසීන්ගෙන් උදව් නැතුව පරංගින් පන්නන්න ඒකාලේ උපක්‍රම හිතන්න තිබුණා... ලන්දේසීන් විතරක් නෙවෙයි මොන ජාතියකගෙන් උදව් ගත්තත් මම විරුද්ධයි.. ළංකාවේ වටිනාකම ගැන අනිත් රටවල් හොඳට දන්නවානේ...කනගාටුවට කරුණක් නම් තාමත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ කරන අය ඉන්නවා..

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 11 หลายเดือนก่อน +2

      @@shyamalieiddagoda8712 Could you please tell me the names of these battles? As far as I know, The Portuguese never lost a battle of this magnitude in India against Indian Kingdoms and the Ottoman.

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 หลายเดือนก่อน +33

    කොහොමද අපේ මුතුන් මිත්තන්ගේ කාලේ පාලකයොයි දැන් ඉන්න මහා මීමලා ටිකෙයි තියන වෙනස...දුකයි අද ලංකාවේ හෙලයන් ගැනයි ,අපේ ලක්මාතාව ගැන හිතද්දි😢🇱🇰

    • @pradeepawidyarathna7246
      @pradeepawidyarathna7246 11 หลายเดือนก่อน

      ලංකාවේ දැන් හෙලයො අඩුයි.ඉන්නෙ ගොලයො... කලවම් හැතිකරේ .

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน +2

      @@shuttlespace04 යාපනය අල්ලන් හිටිය පර දෙම්මල්ලුන්ව විනාස කරලා ආයේ සිංහල රාජදානියට සපුමල් කුමාරයා යටත් කරා 😅👍වෙලාවක් තිබ්බොත් ඉතිහාසේ බලපන් 😂

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians 11 หลายเดือนก่อน

      @@dexterff8743 😂😂😂koi kaleda?
      Sapumal ponnaya gana adai ahuve😂😂
      Elara Alla gatta neda Anuradaphure.
      Itapasse damalu ariya sinhala ganunta😂

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน +1

      @@1.4BillionPoorSlumIndians අම්මො අම්මො 😂මේ පොඩි පගා ඉගෙන ගෙන නැ නේ 😂උබලා වගේ උන් තමා ලෝකයක් ඉස්සරහා චාටර් වෙන්නේ 😂💀

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians 11 หลายเดือนก่อน

      @@dexterff8743 sapumal parada kara pakak😂😂
      Kavuda ubata kivve?🤣
      Uba iskole giye nadda nakiyo?

  • @rohanalanka01
    @rohanalanka01 11 หลายเดือนก่อน +10

    සිංහල හමුදාව කියන්නේ වෙනම ගැමමක්.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 11 หลายเดือนก่อน +10

    ඌව පළාත හැමතිස්සෙම රටේ ආරක්ෂක ස්ථානයක් බවට පත්වුනා 1818 හිරුනොබසින අධිරාජ්‍ය දෙවතාවක් පරාජයට පත්කලා. මෙහිදී මෙම සටන පාවා දුන් නායකයින් සුද්දන්ගෙන් තෑගි බෝග ලබා අදද මේ රටේ නායකත්වය දරා රටට කෙලවල තියෙනව. සටනට නායකත්වය දුන් ගොඩේ ගෙදර අධිකාරම්ගේ පරපුර වන අපිට සුද්ද කරන්ඩ පුළුවන් හැම දඩුවමක්ම දුන්න.

  • @geethikagamage2712
    @geethikagamage2712 11 หลายเดือนก่อน +17

    ඒ කාලේ මිනිස්සු මොනතරම් රටට ආදරය කලාද....❤❤

  • @SLlion2005
    @SLlion2005 11 หลายเดือนก่อน +27

    එකල බටහිර ජාතීන්ගේ වෙඩි බලය විතරයි අපේ ගරිල්ලා යුද උපක්‍රම එක්ක හැරෙන්න වත් බැ .

    • @IsuruAroshana-xl5gd
      @IsuruAroshana-xl5gd 11 หลายเดือนก่อน +2

      කොටන බයිනේත්තු😂. ඓකක් පත්තුකරලා විනාඩි ගානක් කොටලා වෙඩිතියන්න ඕනේ... ඉට වඩා වේගවත් දුන්නයි,කඩුවයි
      ..

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +3

      @@IsuruAroshana-xl5gd ඇත්ත 😂 😂

    • @IsuruAroshana-xl5gd
      @IsuruAroshana-xl5gd 11 หลายเดือนก่อน

      @@shuttlespace04 අද තියේන කාල තුවක්කුද ඓදා තිබ්බේ. තටමලා තටමලා, වෙඩි බෙහේත් දලා පත්තු කරන ඓවා..

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน +1

      @@shuttlespace04 😂😂

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 2 หลายเดือนก่อน

      ​@@IsuruAroshana-xl5gdඅපිටත් තුවක්කු නොතිබුණා නෙවෙයි හැබැයි.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 หลายเดือนก่อน +7

    අපේ සිංහ හෙල ජාතිය. අදත් ඉන්නව. ඒ අය ඉදිරියටම එනව අපේ රට ජාතිය බේර ගන්න. අපේම රට ජාතිය විකුනන් කන පර දේශපාලුවො විනාශම වේවා . මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා

  • @oeriig
    @oeriig 11 หลายเดือนก่อน +6

    එදා ඔවුන් සටන් කලේ සුද්දන්ට එරෙහිව
    අද අපි සටන් කල යුත්තේ අපේම ලේ ඇති දුෂිත සමාජය හා පාලකයින් සමග 😔
    අද අපිට එස්. මහින්ද හිමි කෙනෙක් නැති එකයි ලොකුම අඩුපාඩුව උනේ

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 11 หลายเดือนก่อน +11

    මේ වගේ ඉතිහාසය ගැන videos තව දාන්න 😊

  • @sathsara4622
    @sathsara4622 11 หลายเดือนก่อน +37

    ආඩම්බරයි අපේ රටේ අතීත රජවරු ගැන 🥺💖

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 9 หลายเดือนก่อน

      Ei ada mokada thrivida rathne pihiten kandauda aasiriwaden yannne
      Ei irisiyada !?

  • @ranialwis7758
    @ranialwis7758 25 วันที่ผ่านมา

    අතිවිශිෂ්ට විස්තරයක්, මහාචාර්යතුමාට බොහොම ස්තූතියි

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 11 หลายเดือนก่อน +14

    රේල් පාරක් හදලා දුන්නා කියලා සුද්දට හුරේ දාන්න එපා උන් හොරා ගත්තු විනාස කරපු දේවල් කවදාවත් රේල් පාරකට සමානනෑ රේල් පාරවල් කෝටියක් හැදුවත් ඒනය උන්ට ගෙවන්න බෑ

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 11 หลายเดือนก่อน +6

      රේල් පාර හැදුවේ උන්ගේ බඩු කොළඹ ට ගේන්න අපිට ආදරේට නෙවෙයි

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +5

      ​@@ප්රබුද්ධපරදේසත් කාරයන් ඒක පිලිගන්නෑ බන් එත් උන් රේල් පාරවල් හැදුවේ අපිට ආදරේට නෙවේ👍

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +4

      @@shuttlespace04 දැන් පිට රටින් හාල් නැවක් නොවාවොත් කන්න නැතිව මැරෙන සයිස් එකක් තියෙන්නේ සුද්දෝ එන්න කලින් චීන්නුටත් හාල් දීපු අපිට අද මෙහෙමයි වෙලා තියෙන්නේ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 11 หลายเดือนก่อน +8

    *අපේ පරණ බොක්කලා ඒ කාලේ දවල් කෑම කෑවට පස්සේ පෘතුගීසි කදවුරට කරනම් ගහලා පැනලා පෘතුගීසි කාරයෝ 7/8 මරලා එනවලු ආතල් එකට 👹👹👹🇱🇰🇱🇰ඒ කාලේ තමයි ඔරිජිනල් අංගම් පොර ගුරුන්නාන්සේ👹👹👹👹👹👹🇱🇰 ලා හිටියේ දැං ඉන්නේ තනිකරම හොරු😂😂😂*

  • @ManojBandara-kk7vo
    @ManojBandara-kk7vo 11 หลายเดือนก่อน +17

    ආඩම්බරයක් දැනේනව නේද අපි ගැන..🖤

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน +7

    අභිමානවත් වීඩියෝ එකක්. අති සුපිරියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +92

    සින්හල අපි මෙතරම් ශ්‍ර්ර්ස්ට ජාතියක් වෙලා තියෙන්නේ අපේ බුදු දහම

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 11 หลายเดือนก่อน +9

      අනිවාරෙන් ....ඒත් දැන්?☝️

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 11 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @shihanlakshitha4603
      @shihanlakshitha4603 11 หลายเดือนก่อน +9

      අනෙහ් අනේ..2500 මෙව්ව එක විතරයී..

    • @HUMMERANDDEFENDER
      @HUMMERANDDEFENDER 11 หลายเดือนก่อน +3

      ඒ කතාව ඇත්ත බන්

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน

      මොකක්ද ශ්‍රේෂ්ඨ🖕 ඉන්දියන් ආගම නිසා සිංහලයා අනුන්ගෙන් යැපෙන නිවට පරාජිත අසමත් දුර්වල ජාතියක් වෙලා ලෝකයේ,,

  • @oeriig
    @oeriig 11 หลายเดือนก่อน +9

    අතීතය බලා වැලපිලා වැඩක් නෑ සිංහලයිනි නැගිටිව් අරගල කරලා තොපේ රට බේරගනිව් මේ දුෂිත පාලකයන්ගෙන් හා සමාජයෙන් 😔
    ලංකාව ලොව ලස්සනම රටකි

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 11 หลายเดือนก่อน +5

    මේ වගෙ හිටපු රටකට අද වෙලා තියෙන දේ😢

  • @ThilinaPerera-b8o
    @ThilinaPerera-b8o 11 หลายเดือนก่อน +4

    ඌව වෙල්ලස්ස ගැන වීඩියෝ එකක් කරන්න

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 11 หลายเดือนก่อน +29

    I am so proud of my home town DANTHURE❤️🇱🇰

    • @LEMOAJ
      @LEMOAJ 11 หลายเดือนก่อน

      Kandy pkku.......ammo..amuma kuhaka..kelam karayo

    • @LEMOAJ
      @LEMOAJ 11 หลายเดือนก่อน

      Ganith deyi..thanathuru wlata

    • @milankavinda7466
      @milankavinda7466 9 หลายเดือนก่อน +1

      Lankawe anith ewun unt suport kra😂 galle colombo😂

  • @sandunbandara777
    @sandunbandara777 11 หลายเดือนก่อน +6

    වෙරළ අයිනේ හිට්පු සුද්ද්ට #@ක දුපු උන්.

  • @TharinduDamsara-q1j
    @TharinduDamsara-q1j 10 หลายเดือนก่อน +3

    බලන
    රැඳෙනිවෙල
    ගන්නොරුව ඒ ටිකත් one😂👀

  • @SLlion2005
    @SLlion2005 11 หลายเดือนก่อน +16

    පෘතුගීසීන් යටත් කරගත්ත රටවල් වල මිනිස්සුන්ව වහල් සේවයට ඉඳන් ගත්තා එත් අපේ රජවරු කරෙ උන්වම වහල්ලු කර ගත්ත එක 😂😂.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 หลายเดือนก่อน +2

      අපේ ගැම්ම👊♥️

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians 11 หลายเดือนก่อน

      Muslim ,English,dutch, Portuguese un ariya lankwe ganunta😂😂
      Muslim UN sinhala ganunta arala patav gahuve😂😂

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน +1

      @@1.4BillionPoorSlumIndians උන්ගේ පැටව් තමා අද දෙමල කියලා ඉන්නෙ 😂

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 11 หลายเดือนก่อน +1

      @@1.4BillionPoorSlumIndians පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි නම් ආවේ වොරියර්ස්ලා විදිහට.
      හම්බයෝ නම් ආවේ එහෙම නෙමෙයි වෙළදාමේ ආව අම්බ හිගන්නෝ උන්.
      නිකං ඉන්න හිටින්න තැනක් නැතුව නන්නත්තාර වෙවී ආපු අම්බ හිගන්නේ ටිකක් පව් කියලා මෙහේ නතර කරගත්තා සිංහල මිනිස්සු.
      පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසී එක්ක හම්බයෝ එකටම සම්බන්ධ කරලා කතා කරන්න උඹට පිස්සුද යකෝ.😅
      අපේ හතුරෝ උනත් ඒ ඔක්කොම ප්‍රභල ජාතීන්,
      ප්‍රභල ව්‍යාපාරික ප්‍රජාවක්.
      නැතුව මේ දකුණු ඉන්දියාවේ වෙළඳාම් කරන්න ඉඩ නැතුව පුකට පයින් ගහලා මෙහෙට පැන්නුවට පස්සේ මාල වළලු තොරොම්බල් ටිකක් විකුණන් ජීවත් උන මෝඩ හම්බයෝ වගේ නෙමේ උන්.🤣🤣

  • @nilukadilshan5423
    @nilukadilshan5423 11 หลายเดือนก่อน +1

    man asama subject eka history asama video ekk dammata thank u vishma lokaya

  • @Senarathkumara259
    @Senarathkumara259 5 หลายเดือนก่อน +1

    මමත් දන්තුරේ❤❤❤

  • @LkHandsomeboy
    @LkHandsomeboy 11 หลายเดือนก่อน +3

    මේකෙ පලමු විමලධර්මසූරිය රජු කියලා පෙන්නුව රැවුල වවාගෙන හිටිය රජතුමා දෙවන රාජසිංහ රජතුමා. ඒ පෙන්නුවේ රොබට් නොක්ස් ලියපු එදා හෙල දිව පොතේ තිබුන පිංතූරයක්.

  • @costamarley
    @costamarley 11 หลายเดือนก่อน +5

    O/l සෙට් එක.ලයික් එකක්.දාන් යන්😅

  • @sarasavi7898
    @sarasavi7898 6 หลายเดือนก่อน +1

    දන්තුරේ සටන යනු පෘතුගීසි හමුදාවක් ලොව ඕනම තැනකදී ලැබූ විශාලතම පරාජයයි.

  • @loader6424
    @loader6424 11 หลายเดือนก่อน +9

    අපි ආඩම්බර වෙන්න ඕනි අපේ අතීත රජවරුන් ගැන😍❤

  • @NandaniManike-de1bz
    @NandaniManike-de1bz 11 หลายเดือนก่อน +4

    සුපිරි 😍

  • @yasirupathuman9780
    @yasirupathuman9780 11 หลายเดือนก่อน +1

    Neth FM History Unlimited program eka ahanna. Prof. Raj Somadewa hodata meka tawa duratath pahadili keranawa.

  • @SanjeewaSanjeewa-gk2ge
    @SanjeewaSanjeewa-gk2ge 11 หลายเดือนก่อน +2

    ❤හරිම ආඩම්බරයි රජවරු ගන

  • @sanjeewagunarathne5247
    @sanjeewagunarathne5247 10 หลายเดือนก่อน +1

    ඒ විශිෂ්ඨ සිංහල ජාතිය නැවත ලක්දෙරනේ බිහිවේවා.

  • @SamanKumara-zd4mm
    @SamanKumara-zd4mm 10 หลายเดือนก่อน

    Maha parakkramabahu rajathuma gannath supiri vidiyo akak dhannako

  • @TravelingDay-qp3cz
    @TravelingDay-qp3cz 11 หลายเดือนก่อน +4

    දන්තුරේ❤

  • @buddhi137
    @buddhi137 11 หลายเดือนก่อน +1

    එච්චරටම ශ්‍රේෂ්ඨ ජාතියක් හිඟමනට වැටුනේ කොහොමද කියලා හිතාගන්න බෑ.. 😔 දැන් ඉන්න පාලකයෝ වැරදි ඒත් උන්ගේ වැරදි දැක දැක උන්ටම කතිරේ ගහපු අපි ඊටත් වඩා වැරදි

  • @mandivpathirana5470
    @mandivpathirana5470 11 หลายเดือนก่อน +4

    ලක් අම්මා...🇱🇰❤️

  • @Drdmmj
    @Drdmmj 11 หลายเดือนก่อน

    Abu Ghraib ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @SaddayaMokosadde-cp2ur
    @SaddayaMokosadde-cp2ur 11 หลายเดือนก่อน +3

    දන්තුරේ Set එක කෝ ❤️‍🔥

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 11 หลายเดือนก่อน +4

    අපිට පාන දුරා වාදය කියා දෙන්න

  • @amarasinghesandeepa9221
    @amarasinghesandeepa9221 11 หลายเดือนก่อน +12

    රට වෙනුවෙන් සටන් කරන සිංහල මිනිස්සු 10000 පරදේසක්කාරයෝ වෙනුවෙන් යුද්ධ කරන්න 15000 සිංහල සේනාවක් ගිහිල්ලා පුදුම රටක් මෙක ඉතින් කොහොමද රටක් ගොඩ නගන්නේ . අදටත් කොච්චර මිනිස්සු සුද්දොන්ට කඩේ යනවා ද ? උන් හිතාගෙන ඉන්නේ රෙල් පාරවල් හැදුවේත් අපිට ආදරේට කියලා .

    • @shyamalieiddagoda8712
      @shyamalieiddagoda8712 11 หลายเดือนก่อน +7

      ඇත්තටම එහෙම කියන එකත් එතරම් සාධාරණ නැහැ මොකද පහත රට මිනිස්සු උඩරට දිහා බැලුවේ වෙනත් රටක් බලන කෝණයකින්. අද කාලේ වගේ එයාලට තනි රටක හැඟීමක් තිබ්බේ නැහැ

    • @TRVELD
      @TRVELD 11 หลายเดือนก่อน +4

      අනේ යකෝ උන් රේල් පාරක් හරි හැදුවේ නැත්තන් අද කොච්චියන්නෙත් නෑ ලංකාවේ😂😂😂😂

    • @wolf-puppy
      @wolf-puppy 11 หลายเดือนก่อน +7

      ​@@TRVELDonna innawa suddo dipu dayada age duwana ekek

    • @wolf-puppy
      @wolf-puppy 11 หลายเดือนก่อน +5

      ​@@TRVELDoma kata kiya wenawa age sinhala le 🩸sandrane adu unama

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +8

      ඔය සිංහල සේනාව කිව්වට .... දෙමළ මුස්ලිම් තමා වැඩිහරිය ....

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 2 หลายเดือนก่อน

    ඒ එදා. අද උනානම් කීයක් හරි සාක්කුවෙ දමන්, තොපිල ඕන මගුලක් කර ගියවි කියල නිකන් ඉඳියි.

  • @toons_hut_OFFICIAL728
    @toons_hut_OFFICIAL728 10 หลายเดือนก่อน

    ඔය වගේ ගැම්මක් එන වීඩියෝ ගේන්නකෝ💟

  • @Ridilanka
    @Ridilanka 11 หลายเดือนก่อน

    අයියේ ඔයා cahannel එකේ catacary එක මොකද්ද දාලා තීන

  • @JayaKandy
    @JayaKandy 9 หลายเดือนก่อน

    👌

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 หลายเดือนก่อน +2

    නියමයි 👍👍👍👍👍

  • @prasadhemantha7155
    @prasadhemantha7155 11 หลายเดือนก่อน +3

    ❤ අපි සිංහල

  • @sanjayadimuthu5049
    @sanjayadimuthu5049 11 หลายเดือนก่อน +4

    ❤️‍🩹වටිනවා ඈ

  • @msbsahwhwhw
    @msbsahwhwhw 11 หลายเดือนก่อน +10

    මේ සටන අවසනයේ පෘතුග්‍රීසි සොල්දාදුව්න්ගේ ඇස් ගලෝලා පුරුෂ ලිංග කපල ඔක්කොම අය කොළබ යැවුවා කියල පෘතුග්‍රීසි ලේකන වල සදහන් වෙනවා 🌹🌹🌹🌹❤❤❤❤කන වැල අල්ලාගෙන අවා කියන්නේ පෘතුග්‍රීසි 😂😂😂😂❤❤❤

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

    Parana pada katha hondai
    Ei den බැරි
    හේතුව hoyala වැඩට bahimu ?

  • @SsChamara-c3t
    @SsChamara-c3t 11 หลายเดือนก่อน +3

    මේ සිංහල අපගෙ රටයි,,,

  • @Pathirana23456
    @Pathirana23456 11 หลายเดือนก่อน

    එහෙම හිටපු ජාතියක් den balu වෙලා inne දේශපාලුවෝ ta පිං සිද්ධ වෙන්න

  • @sachinihansamali2345
    @sachinihansamali2345 11 หลายเดือนก่อน +14

    සින්හල බෞද්ද වීම පිලිබදව ආඩම්බර වෙන අය කෝ බලන්න

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +18

    මම කතෝලික බර්ගර් ගෑනු ලමයෙක් මට සින්හල ජාතිය ගැන තිබෙන්නේ මහත් ආඩම්බරයක්

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      එල kiri 😊

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน +5

      අවදාන ගණිකාව දැන් උඩ මොකද්ද දාලා තියන com එක. උබේ පාට වෙනස් වෙනවාද සැරින් සැරේ 😂

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      @HasithaHarshana-cw3nn honda මව්පියන්ගේ දරුවෙක් භාෂාව කොච්චර ලස්සන da ?
      Amma ge දේවල් !

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 11 หลายเดือนก่อน +2

      වටින වචන දාන්න එපා මේ රටෙ සිංහල බෞද්ධ අය සුද්දා හදපු යූටියුබ් එකෙ වැලෙලනවා😂.

    • @mr.s9424
      @mr.s9424 10 หลายเดือนก่อน +1

      ​@@lakindu_Sathsara777අනේ පලයන් හුත්තො යන්න.උබ සුද්දගෙ පුකට ඇගිල්ල ගහපන් ගිහින්.යූටියුබ් එක හැදුව කියල හුකන්නද උන්ට කියන්නෙ

  • @malindujayamaljayamal1668
    @malindujayamaljayamal1668 11 หลายเดือนก่อน +2

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 11 หลายเดือนก่อน +6

    පර ක්‍රිස්තියානුවොන්ගෙ ප්‍රේමයක් නෑ.උන්ගේ ඔක්කොම බොරුව තියෙන්නේ

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      Eeeka nisa thamai okkoma baudda ratawalata yanna porakanne ?

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 11 หลายเดือนก่อน

      @@reggiepaul-tx1tf සත්‍ය ආගමක් නම් මිනිස්සු බය කරලා,තනතුරු තන්නමා න්න දීලා ,ඔය ආගමට හරවන්න ඔනි වෙන්නෑ.නිකම්ම ආගමට හැරිල එනව.හැබැයි කිතුනු ආගම බොරු හින්දා තුවක්කු පෙන්නලා හරි ආගම ට හරවන්න වෙනවා .එකයි උංගෙ theory එක.අද සුද්දො බෞද්ධ සහ හින්දු ආගමට එනවා ,මොකද සත්‍ය ආගම් ආසිවේ බිහි උනේ.බොරු නම් youtube eke gahala balanna .jesus was buddist monk BBC documentary.

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 11 หลายเดือนก่อน

      @@reggiepaul-tx1tf russian hindu conversation

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน

      If yu say so yu have never met a chritian
      The real situ they forgive even love thire enimies
      As jesus direcyed them so try to meet a christian a real ❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน

      @@dinithisathsarani5811 np any meaning please

  • @විෂ්මදෙරණ
    @විෂ්මදෙරණ 11 หลายเดือนก่อน

    gammak niyamayi

  • @dilhaniekanayake6863
    @dilhaniekanayake6863 11 หลายเดือนก่อน +2

    1st🎉

  • @vimugaming7567
    @vimugaming7567 11 หลายเดือนก่อน

    ❤🔥

  • @pujithadimuthu
    @pujithadimuthu 11 หลายเดือนก่อน

    Koon-Appu Bandara

  • @sathmithasamodya959
    @sathmithasamodya959 11 หลายเดือนก่อน +1

    අනේ මුල්ලේරියා සටන ගැනත් විස්තර දානවද?

    • @sathmithasamodya959
      @sathmithasamodya959 11 หลายเดือนก่อน +1

      ඒක දරුවන්ට වැදගත් නිසා දානවද?

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 11 หลายเดือนก่อน +4

    හෙල ජාතික අභිමානය

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 11 หลายเดือนก่อน +1

    👍♥️

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 11 หลายเดือนก่อน

    👍👍👍

  • @dammikadammika5285
    @dammikadammika5285 8 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @praveensandeepa5133
    @praveensandeepa5133 11 หลายเดือนก่อน

    echchr respect jathiya una sinhalayo ada balu wela…amruwen beragatta rata muslim ewnui tamail ewnui allanawa…ape sinhala ganungen unge jathiya booo karanawa…thawa tika kalayai lankawa sinhalayange ratak widiyata tynne😊

  • @roshanrasika9774
    @roshanrasika9774 11 หลายเดือนก่อน +1

    Apith israel kaarayo wage supiri weda kaarayo tamai..😎😎😎

  • @noname-ol7pn
    @noname-ol7pn 11 หลายเดือนก่อน

    ❤ Dan inne hodatam karanna ayanee 😂😂😂😂😂

  • @imanthanikash4746
    @imanthanikash4746 11 หลายเดือนก่อน +1

    sirawata maru podi lamai balanawa nam hodai eth balanne ne

  • @vivaanrathnayake
    @vivaanrathnayake 11 หลายเดือนก่อน +1

    දෝනකතරිනාට කෙලිය නිසාද ලංකාවෙ ලෝපස් පැටව් ඉන්නෙ😂

  • @akilasadaruwan5328
    @akilasadaruwan5328 11 หลายเดือนก่อน

    Api mahama ina ona jatiyak nawai

  • @doubletime8762
    @doubletime8762 9 หลายเดือนก่อน

  • @udithasandaruwan2789
    @udithasandaruwan2789 11 หลายเดือนก่อน +2

    ඔය පෘතුගීසින් 20000ක්‌ ආව කතාව වැරදියි.ඒ සටනේ පෘතුගිසීන් හිටියේ 2000යි, අනිත් ඔක්කොම ලංකාවේම කුලී හේවායෝ. ඒ කියන්නේ අපේ රටේ එවුන්ම තමයි බ්‍රෝ.

    • @nadunmilinda7105
      @nadunmilinda7105 11 หลายเดือนก่อน

      ow video eke e okkoma kiyala tiye

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +2

      දෙමෙල්ලු මුස්ලිම් උන් තමා වැඩි

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน

      Elakiri anekkathath ඔහොම tamai 😂

  • @kamalkithsiri5555
    @kamalkithsiri5555 11 หลายเดือนก่อน

    Ubata pissu pruthugisin satankale jesu thuma wennuwen nowei bola unta welada balaya godanaga gena laba ganna

  • @damithsamarasingha7477
    @damithsamarasingha7477 11 หลายเดือนก่อน

    දොන් ජොන් නෙවෙ දොන් ජුවන් ධර්මපාල 😊

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +1

      Nh denna dennek.

    • @damithsamarasingha7477
      @damithsamarasingha7477 11 หลายเดือนก่อน

      ​@@SLlion2005 දොන් ජුවන් ධර්මපාල තමයි පලමු විමලධර්මසූරිය රජු නමින් රජවුණෙ.ආයෙ බුදු දහම වැලඳගෙන

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +1

      @@damithsamarasingha7477 දොන් ජුවන් ධර්මපාල කියන්නේ කෝට්ටේ රජකරපු ධර්මපාල රජතුමාට ලංකාවේ පලමු කතොලික රජතුමා. විමලධර්මසූරිය රජතුමා Baptist උනෙ Don jon apphuhami කියන නමින්.

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 11 หลายเดือนก่อน

      ​@@damithsamarasingha7477දොන් ජුවන් ධර්මපාල ආයෙ රජ වුන් නෑ. දොන් ජුවන් ධර්මපාල තමා කෝට්ටේ රාජදානිය පෘතුගීසින්ට ලියලා දුන්නෙ

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 11 หลายเดือนก่อน

    මෙලොරහක් නැ බන් අරැට මොකද උනෙ යකො

  • @sachinihansamali2345
    @sachinihansamali2345 11 หลายเดือนก่อน

    අයියේ විරාජ් කෝලි ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😊❤

  • @gamingwithpodda6536
    @gamingwithpodda6536 11 หลายเดือนก่อน

    ජයවීර බණ්ඩාර නෙමේ යකූ යමසිංහ බණ්ඩාර 😂

  • @pthikshana44
    @pthikshana44 11 หลายเดือนก่อน

    එකට දැන් ඉන්න උන් 😭

  • @assassin7618
    @assassin7618 11 หลายเดือนก่อน

    Ape rate inna un kuhakama athariya nm, hariyta awankawa wadak karanawanm , wahalkam atharala ape dewal walta support karanawa nm inna thanin wath godata ei. Comment section ek bluwama terenwa goda enna tikk amarui kiyla habai. Deshiya Suddo tikk Europe walta awadanawa. Habai inne lankawe😅 thawa set ekk wanshe kabal ganawa😂 thawa set ekk raganawa Europe ratawal diunu une agama hinda kiyla🤣💔 gammac ithin aaa🥲😜

  • @tsbmarketplace
    @tsbmarketplace 11 หลายเดือนก่อน +2

    1St

  • @prashathkumara699
    @prashathkumara699 11 หลายเดือนก่อน

    😏❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Danthure witharak nowe balana randeniwela moratuwa itha wishishta widihata dinuwa eda wimaladarma sooriya rajathuma landesi samaga mithra nowuna nam udarata winasa wenne na inguru diila miris ganna epa

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 11 หลายเดือนก่อน

      wimaladarma sooriya ehema kale neththam Portuguese hara Habsburg empire ekata mulu ratama yatath wenawa. Landsei hinda thama Kandy araksha une.

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +3

    බුදු පියානන් වහන්සේ කියලා තියෙනවා යුද්දයේදි යටත් වෙනවා වෙනුවට මරනය තෙක් සටන් වදින්න කියලා

    • @KALINDU01
      @KALINDU01 11 หลายเดือนก่อน

      බොරැ කියන්න එපා මුලාශ දාන්න

    • @vinzy_06
      @vinzy_06 11 หลายเดือนก่อน

      Pacha kelinna epa bn

  • @DilrukshaKumara-zp9sb
    @DilrukshaKumara-zp9sb 11 หลายเดือนก่อน

    පෙරො ලොපෙස්ද සුසා

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน +1

    Mini 😈👿Maru Sakkilima👇Joduwa
    💩💩💩🕇💂⛪=👳🕌👻💩💩💩
    😡Mulu Loketama🗺 Sapayak💥💥

  • @janakak.a470
    @janakak.a470 11 หลายเดือนก่อน +5

    Den boruwata wanse kaball gaala wedak nehe

    • @LavinduManeth-fq1nm
      @LavinduManeth-fq1nm 11 หลายเดือนก่อน +3

      el gon haraka

    • @janakak.a470
      @janakak.a470 11 หลายเดือนก่อน +1

      @@Sl.vitamin.protein137 ubala kadea giya unn rata vinasha karala iwarai. Edath paawala dunna adath ehemai

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 หลายเดือนก่อน +4

      🌎කබල් ගහන්නත් වංශයක් තියෙන්නෙත් කීයෙන් කීදෙනාටද😁

  • @IsuruAroshana-xl5gd
    @IsuruAroshana-xl5gd 11 หลายเดือนก่อน +1

    මෙච්චර කල් හිතන් හිටියේ පරංගි බර ගානක් මැරැනා කියලා. බැලින්නම් ස්වදේශික සිංහලයන්නේ මැරිලා තියෙන්නේ.😂

  • @Dilshan1989
    @Dilshan1989 11 หลายเดือนก่อน +5

    ඔය බටහිර ජාතීන් මෙහාට නොයෙන්න අද මේ රට මුස්ලිම් රටක් වෙලා, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංගලදේශ ඉන්දුනීසියාව ඕව ඉස්සර බෞද්ධ රටවල්, අපේ වාසනාවකට බටහිර ජාතීන් මෙහාට ආවෙ, අදට වුනත් ඉස්ලාම් ආක්‍රමණ වලින් අපි වගේ රටවල් ආරක්ෂා වෙලා තියෙන්නේ සුද්දන්ට සහ යුදෙව්වන්ට පිං සිද්ද වෙන්න, ඇත්තටම ඒ කාලෙ සිංහල මිනිස්සු පවු, ඒ මිනිස්සු යුද්ධ කලෙ සුද්දව කොහොමහරි රටින් එලෝගන්න, අද ඉන්න උන් රටට හෙනගැහුවත් කමක් නෑ කොහොමහරි සුද්දගෙ රටවල් වලට පනින්න ඉන්නේ 😂

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      කියන්න නොබියව කියන්න
      බටහිරට banina aatha boothalata
      Kuruse nethnam kona kapagems inna thibuna !

    • @sandunbandara777
      @sandunbandara777 11 หลายเดือนก่อน +5

      😂උදෙවන්ට @ක් දීගෙන හිටපන්.කූරුසේ උකෙ ගහගෙන තරුව කටේ ගහගනින්

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      Obage katata ආශිර්වාද wewa eya labagath aya athrata ekwanna ඔබට jessu pihitai !

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 11 หลายเดือนก่อน +1

      ඔබට jayama wewa oba liyuu llesema oba karanna
      Eya oba ugath de ,
      Oba ugath de obe maw piyan agama uhanwanade 🙏

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 11 หลายเดือนก่อน

      Nehe. Lankawa Muslim ratak wenawanam e venakotath wela ivarai. Hondama exmple eka Maladivaina. Portuguese enna kalinuth eka Muslim ratak. Hebei Lankawa, Burumaya saha Thailanthaya kohomath Buddhist countries ewa Muslim une ne.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +1

    ඉතිහාසේ අපේ රට යටත් කරගන්න පුලුවන් උනේ දමිලයන්ට සහ ඉන්ග්‍රීසින්ට පමනයි

    • @susanthadukai.aagena3692
      @susanthadukai.aagena3692 11 หลายเดือนก่อน +1

      Sampurnemm engrisen vitharai

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 11 หลายเดือนก่อน +2

      පිස්සුද හොඳට හොයලා කියනව

    • @yasindusadeep2543
      @yasindusadeep2543 11 หลายเดือนก่อน +2

      සුද්දෝ විතරයි සම්පූර්නයෙන්ම ඇල්ලුවේ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      ​@@yasindusadeep2543සම්පූර්ණ ඇල්ලුවේ නගර විතරයි .... කැලෑ ඇල්ලුවේ නෑ .... පස්සේ කාලෙක

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน +3

      අවදාන ගණිකාව මෙතනත් 😂

  • @dakshithagomes
    @dakshithagomes 11 หลายเดือนก่อน +2

    මේව දැම්මට කමක් නෑ . හැබැයි සිoහලේ කියල බොරු ජාති අභිමානයක් නoවල දේශපාලන වාසි එහෙම ගන්නව නෙවෙයි😂😂😂 දැන් ගොඩක් දේවල් ලාංකික අපිට තේරෙනව😂

    • @dexterff8743
      @dexterff8743 11 หลายเดือนก่อน

      බොරු ජාතික අබිමානයක් 😅කෝමත් අතිතේ ගැන ආඩම්බරයි අපිට 👍වර්තමානේ ලංකාව වැටිලා තිබ්බට ඉස්සරහට එහෙම වෙන එකක් නැ 👍

  • @SsChamara-c3t
    @SsChamara-c3t 11 หลายเดือนก่อน

    සිංහලේ රට ජාතිය එක්සත් කල අවසන් මහ රජු මහින්ද රාජපක්ෂ මහතුන් ශ්‍රේෂ්ඨය,

  • @rathnaveeraharishchandra6099
    @rathnaveeraharishchandra6099 11 หลายเดือนก่อน

    මේකට like 10 ක් දාන්නකෝ. අහිංසක ඉල්ලීමක්

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +10

    ප්‍ර්තුගීසී කියන්නේ අපේ ජේසු තුමාගේ හමුදාව ඔවුන් ලොවේ බොහෝ ප්‍රදේශ යටත් කරගත් නිර්භීත ජාතියක් ❤✝️😊

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 11 หลายเดือนก่อน +7

      පක

    • @yasindusadeep2543
      @yasindusadeep2543 11 หลายเดือนก่อน +5

      @@shehanshamisu2186 මචන් කෙල්ලෙක්නේ ඔහොම කියන්න එපා බන් 😊

    • @Falcon24atl
      @Falcon24atl 11 หลายเดือนก่อน +5

      ​@@yasindusadeep2543meki hama video ekema comment dala awadane illane😂

    • @ravishanwanninayake1438
      @ravishanwanninayake1438 11 หลายเดือนก่อน +12

      ලංකාවේ ඉපදිලා පරංගින්ට පු... දෙන්න එපා නංගි.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +12

      ​@@yasindusadeep2543අහිංසක සිංහල මිනිස්සු මරලා කොල්ලා කාපු උන්ව අඟය කරනවානම් .... ඒත් මිනීමරු වෙක් .... මොන කෙල්ලෙක්ද .... එළවන්න ඕන බැල්ලි ව පෘතුගාලයට .... තාමත් ජාති ද්‍රෝහි .

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน

    සින්හල අයට අවිහින්සාවාදි ආගමක් තිබිලා ඔවුන් ඔතරම් නිර්භීතනම් ඔවුන්ට යුදෙව් හෝ ඉස්ලාම් වැනි ආගමක් තිබුනනම්මොනවා නොකරයිද

    • @shehanshamisu2186
      @shehanshamisu2186 11 หลายเดือนก่อน +4

      ඉස්ලාම් තිබ්බනම් පුක උඩදදා ඔලුව බිම තියාගෙන හිටියෑකී

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 หลายเดือนก่อน +3

      කම්මල රණබිම එකයි බොලව්නෙ⛓️
      නිවනට යන මඟ එතන තියෙන්නෙ❄️
      🌟ජාති බේද අවුස්සනෙ බෝ වගේ එවුන් තමා.කැරැල්ලක් ඒක තේරුම් ගන්න බැරි තෝ රියල් නන්න ගෑනියෙක්.😁

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973අවුස්සන්න ඕන නෑ .... ජාති බේද තියෙනවා .... කවුද නෑ කියන්නේ .... කාගාවද නැත්තේ ....

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน

      සිංහල ජාතියේ කොදු කඩල නිවට ජාතියක් කලේ ඉන්දියන් කාරයො එහෙම තමයි ..

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 11 หลายเดือนก่อน

      Kona nathiwa Mona yuddada😅😅

  • @Pettah_Memes
    @Pettah_Memes 11 หลายเดือนก่อน

    වැඩක් නෑ 😂 හිගකන්නේ අපි තවත් රටකින්...
    ලංකාවේ ඇති ලබ්බක් නෑ 2500 පම්කේ ඉතිහාසය හැරෙන්නේ... 😂