විශේෂ බලකා විමර්ශන කණ්ඩායමක් නැගෙනහිර කොටි නායකයාගේ කඳවුරේ ලැගුම් ගනී | 4th Eelam War Episode 33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 205

  • @Donster888
    @Donster888 วันที่ผ่านมา +8

    Thanks brother, this episode brought tears to my eyes. Excellent presentation indeed!, I am astounded by you being unbiased and impartial. Keep up the invaluable work that you are doing.

  • @slgamingiresh
    @slgamingiresh วันที่ผ่านมา +58

    ඩෙන්සිල් කොබ්බෑකඩුව අදටත් වීරයෙක් අපේ 2000න් පස්සෙ වෙලත් අපිට❤

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 วันที่ผ่านมา +39

    මේ සාතිශය සංවේදී තොරුතොරු මගින් හමුදාව කළ වචනින් විස්තර කළ නොහැකි කැපකිරීම හෙළිදරව් කළ ඔබට ස්තූතියි 🙏

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara8152 วันที่ผ่านมา +20

    කරුණු කාරනා බොහෝම නිවරිදිව ඉදිරිපත්කල ඹබතුමාට ස්තූතියි වීරෝදාර රණවිරුවන් අප හදතුල මියයන්නේ නැත ඹවුන්ගේ සේවයට අප හිසනමා ආචාරකරමි

  • @gamunuanuradha
    @gamunuanuradha วันที่ผ่านมา +33

    "අපි වෙනුවෙන් අපි" සින්දුව යනකොට මට අවුරුදු 6 විතර ඇති. ඒත් රට ගැන පුදුම හැගීමක් ඇතිවුනේ ඒකාලෙ. තාමත් ඒ හැගීම වෙනසක් නෑ. ඇස් වලට කදුලුත් එනවා ඒක ඇහෙනකොට 🥺❤. අදත් වැඩසටහන සුපිරි ❤

    • @EM-ty8nw
      @EM-ty8nw วันที่ผ่านมา +3

      බොසා 2003 ද? මමත් 2003, ඒ කාලේ ඔය සින්දුව ටීවී එකේ යද්දි හරිම ආසාවෙන් ,නිකං අමුතුම අභිමානයකින් වගේ බලන්, ඉන්නවා, එහෙම ලොකු අවබෝධයක් නෑ යුද්ධයක් මේකක් ගැන.

    • @gamunuanuradha
      @gamunuanuradha วันที่ผ่านมา +2

      @EM-ty8nw 2002 bn ❤️

  • @Sahan_Prageeth_Weerasinghe
    @Sahan_Prageeth_Weerasinghe วันที่ผ่านมา +31

    ඒ දිලිත්ගෙ වැඩේ අතිශයින්ම සාර්තකයි. අදටත් ඒ වීඩියො එක දකිනකොට මාර රෙස්පෙක්ට් එකක් ඇති වෙන්නෙ හමුදාවට👀

  • @RmSprathanayak
    @RmSprathanayak วันที่ผ่านมา +24

    මගේ මවුබිම වැදුමවට පසුව තියන එකම තැන

    • @GayanKuamra
      @GayanKuamra วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම ❤

  • @lakmalharinda1728
    @lakmalharinda1728 วันที่ผ่านมา +15

    රණවිරුවන් සදා සමරමු...

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 วันที่ผ่านมา +5

    මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදු තුවාල ලැබූ විරුවන්ට ජාතියේ උත්තමාචාරය අතිශයින්ම වැදගත් තොරතුරු මේවා ග්‍රන්ථය ක් වශයෙන් පලකරන්ඩ අනාගත පරපුරට ගොඩක් වටිනවා ස්තූතියි නැනස ❤️❤️ 🙏

    • @insight-nenasa
      @insight-nenasa  วันที่ผ่านมา +1

      නිසැක වශයෙන්ම ඒක කරනවා

  • @YashikaAwanthi
    @YashikaAwanthi วันที่ผ่านมา +4

    රටවෙනුටවන් එදා පෙලගැහුණ සියලු රණවිරවන්ට හා ⁣සේනාදිනායකයානන් ඇතුළු 30වසරක බිහිසුණු යුද්ධය නිමා කීරීමට ඇපකැප වුණ සියල්ලටම පුණාමය❤❤❤

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 วันที่ผ่านมา +17

    හික්කඩුවේ බෝම්බෙට අහු උනේ මාතර කොළඹ මංජු පුතා බස් එක තම දුවනවා ගාලු පාරේ

  • @nipuwa5869
    @nipuwa5869 วันที่ผ่านมา +24

    ඔය මගී බස් වල බෝම්බ අටවපු ඒව මානව හිමිකම් විරුවොන්ට පේන්නේ නෑ😂

    • @මොකක්දමේ
      @මොකක්දමේ วันที่ผ่านมา +3

      ඒකනෙ බන් 😅

    • @songmusicprabash1856
      @songmusicprabash1856 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඇත්තටම අද ආපහු කොටින්ට බලයදිලා මේ රජයෙන් කනගාටුයි ඇත්තටම 😢😢

  • @GayanKuamra
    @GayanKuamra วันที่ผ่านมา +22

    දෙරණ නාලිකාව එදා ඉදලම.....අපේ රජයට පක්ෂපාතී ව රට වෙනුවෙන් පෙනී ඉදපු එකම පුද්ගලික නාලිකාව ❤❤❤❤❤

    • @gayankumara4485
      @gayankumara4485 วันที่ผ่านมา +2

      දෙරණ අපිත් එක්ක සැම විටම හිටියා, කොකාවිල්, නන්දිකඩාල්, කිලිනොච්චිය

    • @manjula969
      @manjula969 วันที่ผ่านมา +1

      හැබැයි සිරස තමයි හෙදටම කලේ .

    • @mtg12342
      @mtg12342 วันที่ผ่านมา +1

      නයිත් පෙන්නුවා එක කාලෙක

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 วันที่ผ่านมา +12

    Army eke wadima ප්‍රතිශතයක් ඉන්නේ කුරුණෑගල කොල්ලො❤️

  • @damindasanjeewa-l8t
    @damindasanjeewa-l8t วันที่ผ่านมา +8

    සදා ණයගැතියි ඔබට සොයුරු සොයුරියනි...❤️❤️❤️❤️

  • @DihanRamuditha
    @DihanRamuditha วันที่ผ่านมา +9

    වාකරේ නිදහස් කරන්න එක්වුණු කමාන්ඩෝ රෙජිමේන්තුවේ අයියා කෙනෙක් මම පෞද්ගලිකව අඳුරනවා.

  • @MkSarathchandra
    @MkSarathchandra วันที่ผ่านมา +11

    අපේ වීරයෝ

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231 วันที่ผ่านมา +4

    No politics... Only best reporting... Congratulations and thank you so much for the episode. 🎉

  • @AjithDewagamage
    @AjithDewagamage 16 ชั่วโมงที่ผ่านมา +3

    මේ මෙහෙයුමට මා සම්බන්ද වුනා....මෙම මෙහෙයුමට කොමාන්ඩෝ සහභාගි වුනේ නැහැ...කරුනාගේ කල්ලිය යුද හමුදාවේ සහායට ආවා...ඔය සාජන් රත්නායක අපේ ලගින්ම හිටපු කෙනෙක්...මේ මෙහෙයුමෙන් යුද හමුදාවට මෙන්ම කරුනාගේ කල්ලියට සැලකිය යුතු ජිවිත හානි සිද්ධ වුනා
    අපේ ලගින්ම සිටි සහෝදර්ස් සෙබලු 12 ක් හා අපේ නිලධාරි අනදෙන මිය ගියා...කරුනා අම්මාන්ගේ කල්ලියේ ජිවිත 25 ක් පමන අහිමි වුනා.....

    • @shenuwionelsha284
      @shenuwionelsha284 16 ชั่วโมงที่ผ่านมา +1

      මේකේ දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා කියන්න කියලා තියෙනවා කමාන්ඩෝස්ලා සහබාගී උනාද නැද්ද කියලා දන්න අය

  • @GayanKuamra
    @GayanKuamra วันที่ผ่านมา +68

    සිරස tv ඒ කාලෙ බැහැලාම කොටින්ට කඩේ ගියා😬😬

    • @chathurangagunarathne9231
      @chathurangagunarathne9231 วันที่ผ่านมา +7

      Para kotiyane oka

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 วันที่ผ่านมา +3

      ANIWARYENMA

    • @kandeupul9414
      @kandeupul9414 วันที่ผ่านมา +14

      අදටත් වෙනසක් නෑ. කොහොමත් කොටි නමි සිරස සිරස නමි කොටි.

    • @samithrg9483
      @samithrg9483 วันที่ผ่านมา +12

      දැනුත් සිරස වැඩකරන්නේ ලංකාව වළපල්ලට යවන්න තමයි

    • @m.gariyaratne450
      @m.gariyaratne450 วันที่ผ่านมา +8

      සිරස ඒ කාලෙ කොටි ගහන ඒවත් යුධ හමුදාවෙ මැරෙන ඒවත් විතරයි වාර්තා කලේ

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e วันที่ผ่านมา +1

    නිහතමානී එඩිතර අවංක රණවිරුවන් සදා සමරමු............

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r วันที่ผ่านมา +15

    🙏🙏 ❤️❤️ 🌹🌹
    අපේ සිංහ කොල්ලන්ට පිං🙏

    • @GayanKuamra
      @GayanKuamra วันที่ผ่านมา +1

      මිනිහට.. දෙමළ.මුස්ලිම් සේරම ආමි එකේ හිටිය🇱🇰☸️🕉️✝️☪️🙏🇱🇰

    • @prasaddanushka7909
      @prasaddanushka7909 วันที่ผ่านมา +2

      ​​@@GayanKuamra
      අති බහුතරය සිංහල.යුද්ධයට දායක වුනේ දෙමළ මුස්ලිම් ඉතා සුළු පිරිසක්.ඒත් ඔවුන් කළ කාර්යභාරය අපි ඉහළින්ම අගය කරනවා.එහි කිසිම ගැටළුවක් නැහැ.නමුත් ඒක ඔවුන් හමුදාවන්ට බැඳීම ඔවුන්ගේ හුදෙකලා තීරණ මිසක් මේ රටේ සමස්තයක් හැටියට දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මේක ඔවුන් නිපදුන රටකියලා යුද්ධයට හමුදාවන්ට බැඳෙන්න කිසිම උනන්දුවක් කරේ නැහැ.මුස්ලිම් කොංග්‍රසයත් 2007 තීරණාත්මක අයවැය යෙදී ආණ්ඩුව ඇතුළෙ ඉඳලා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.ඔය මුස්ලිම් මුස්ලිම් සංවිධාන හෝ රටේ මුස්ලිම් මිනිස්සු පවා එයට විරුද්ධව කතා කළේ නැහැ.දෙමළ නං ඉතා අල්ප පිරිසක් හමුදාවෙ හිටියේ.මුලතිව් කඳවුර කොටින්ට පාවලා දුන්න කෙනෙක් තමයි මුලතිව් කඳවුරේ කාලතුවක්කු බලකාය බාරව හිටපු දෙමල හමුදා නිලධාරියා.ඒ නිසා මේ හැමෝම එකතුවෙලා මේක දිනාගත්ත යුද්ධයක් කියන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි.

    • @kavindujayaweera470
      @kavindujayaweera470 วันที่ผ่านมา

      ​@@prasaddanushka7909 aniwa.

    • @kavindujayaweera470
      @kavindujayaweera470 วันที่ผ่านมา

      ​@@GayanKuamra 3% I hitiye. Ithuru 97% ma Sinhala.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 วันที่ผ่านมา +8

    ඒ මුදා ගැනිම නම් විශිෂ්ට මෙහෙයුමක්. ❤. දිලිත් මහත්තයගේ කතාව ඇත්ත. යුද්ධය ජය ගත්ත සැබෑ හේතුව ඒක. රටම එක අරමුණකට එකතු උන එක.

  • @KandullaSilva
    @KandullaSilva วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි

  • @Mtharindu-j6o
    @Mtharindu-j6o วันที่ผ่านมา +6

    අපි වෙනුවෙන් අපි ඇත්ත්ටම හමුදාවට යන එක හීනයක් කරපු ඇඩ් එකක්

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 16 ชั่วโมงที่ผ่านมา +2

    මේරටේ උන ලොකුම වැරද්ද 2015 මහින්ද පැරදුන එක නැත්තම් රට මීට ගොඩක් වෙනස්

  • @Okkthi
    @Okkthi วันที่ผ่านมา +1

    යුද්දේ පටන්ගත්ත දවසේ ඉදලා හැමදාම රැපවාහිනියෙන් .සමන් කුමාර රාමවික්‍රම සහා අමල් සමන්තගේ විස්තරේ බැලුවා ..පුදුම උවමනාවකින් ❤❤❤

  • @dilshan4115
    @dilshan4115 วันที่ผ่านมา +11

    මහින්ද රාජපක්ශ අපේ දෙයියෝ ❤️

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 16 ชั่วโมงที่ผ่านมา

    ඒකාලේ අපි ඉස්කෝලේ ගෙනිහින් දෙනවා බිස්කට් සබන් පැන් හමුදාවට දෙන්න එකතු කරල අද වගේ මතකයි කන්න ගෙනියන සල්ලි වලින් බිස්කට් අරන් දුන්න ❤❤🇱🇰🇱🇰

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 วันที่ผ่านมา +19

    මතු බුදු වේවා අපේ මහින්ද මහත්තයා ❤❤❤

    • @wmindikaindika1801
      @wmindikaindika1801 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chrisschriss39
      @chrisschriss39 วันที่ผ่านมา +2

      තරුණ ගවයෙක්

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 วันที่ผ่านมา

      ඇයි මයිනගෙ කකුල් දෙක අස්සෙ තියෙන මෝටාර් එකෙන්ද යුද්දෙ කෙරුවෙ.

    • @TreesMaureen
      @TreesMaureen วันที่ผ่านมา

      මහින්ද කෙරුව

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 วันที่ผ่านมา +2

      කුහකයෝ ටිකක් කමෙන්ට් දාලා 😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 วันที่ผ่านมา

    අලු❤එකක් එනලල් බලාගෙන හිටියේ.ස්‍තුතියි

  • @chandikakumara339
    @chandikakumara339 วันที่ผ่านมา +5

    අපරාදෙ කියන්ඩ බෑ දැන් ඉතින් කොටින්ට කඩේ යන සිංහලයොත් ඉන්නවනේ 🥲🥲🥲

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 วันที่ผ่านมา +1

    ඉරිදා ගෙවෙන්නේ නැනස සමගින් ❤️❤️❤️❤️

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s วันที่ผ่านมา +31

    සිරස කොටි නාලීකාව., ලසන්ත වික්‍රමතුංග ප්‍රමුඛ NGO කල්ලිය,

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 วันที่ผ่านมา +2

    Respect ❤❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 วันที่ผ่านมา +1

    Maj Gen දයා රත්නායක කියන්නේ ඉතාමත් හොද විශිෂ්ඨ නිහතමානී සොල්දාදුවන් ගැන හිතපු දක්ශ නිළධාරියෙක් ඒත් ෆිල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා යාපනේ හමුදාපති කාලේ දයා රත්නායක සර්ව ඉනපෙ උතුරට දාල එතුමට කනිෂ්ඨ නිළධාරියෙක් යාපනේ් පලාලි අඥාපති කරලා තිබුනේ පුද්ගලික තරහට😢

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 วันที่ผ่านมา +1

    ape viruwange kapaweema athi vishishtai❤❤❤

  • @wmindikaindika1801
    @wmindikaindika1801 วันที่ผ่านมา +4

    වෙල්ගමි වෙහෙර ගැන විඩියේ ඒකක් දන්න ඔය කටහඩින්ම

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 วันที่ผ่านมา +1

    ඔයාගේ වීඩීයෝ පුලුවන්නම් විඩීයෝත් එක්ක දාන්න..❤️

  • @Tharutub
    @Tharutub 11 ชั่วโมงที่ผ่านมา

    මුං හිටියා නම් මමත් නෑ අද😢😢

  • @vinodfer
    @vinodfer วันที่ผ่านมา +1

    Niyamayi 😍

  • @ranjanih.k6339
    @ranjanih.k6339 วันที่ผ่านมา +1

    අපේ සිංහ පැටව්

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 วันที่ผ่านมา +2

    අනේ අපේ රොටියා 🥺❤️🥺❤️

  • @nilanthadesilva-v6h
    @nilanthadesilva-v6h 22 ชั่วโมงที่ผ่านมา +1

    6th gamunu wathch thamai sf akath akka wakare mudagenime kriyanwithaya kale

  • @WajiraHerath-fq9th
    @WajiraHerath-fq9th วันที่ผ่านมา +2

    2009කලින් SF කියන්නේ මරම කොල්ලො ටිකක් හිටිය තැනක්,උන් කවදාවත් උන්ගෙ දුක තැන තැන කිව්වේ නෑ.මරම නිහතමානී.අඩුම ගානෙ ඌ ඉන්නේ t56 වත් අදුනන්නේ නෑ වගේ.ඒත් දන්න කෙනා විතරයි දන්නේ ඌ යුද්ධය ගැන පොතක් කියලා.ඒ තරම්ම නිහතමානී මිනිස්සු.අද ඒක නෑ.අදටත් ඒ යකා බැජ්1ට ගරු කරලා ලගට ගිහින් කතා කලාම,දැන් උන් අරි වෙනස්.නමුත් 2009න් පසූ.දුකයි .

  • @manjula969
    @manjula969 วันที่ผ่านมา +1

    ඒ විඩියො ඒක විනාඩි විසිපහක් උනාට අව්රැදු තිහකට වැඩිය තිබුනු තුස්ත බිහිතිය ගැන මැනවින් කියා පැවා .ඩොන්සිල් කොබ්බැකඩුව සර ගැන තියෙන මතකය කාගෙ සිතින්වත් මැකෙන්නෙ නැහැ .ඒතුමා දැහින් දැකලා නැති උනාට තම සෙබලුන් දරැවන් හැටියට සලකපු පියෙක් කියලා විටකදි ඒතුමාට ගොඩක් සමිප සවාමින් වහසෙ නමක් පැවසුවා. ගොඩාක් පින් ඇත්ත ඇතිසැටියෙන් දැම්මට . කවුද මෙනවද කලේ කියලා මිනිසුන්ට දැනගන්න පුලුවන්.

  • @විෂ්මදෙරණ
    @විෂ්මදෙරණ วันที่ผ่านมา +1

    මේකට කවිෂ හර්ෂණත් දායක උනා 😊😊😊😊😊😊😊

  • @samithrg9483
    @samithrg9483 วันที่ผ่านมา +2

    කොමාන්ඩොස්ලා වකරේ මෙහයුම් කර

  • @SumithPiyankara-k9p
    @SumithPiyankara-k9p 2 ชั่วโมงที่ผ่านมา

    Aka attha

  • @RamithD
    @RamithD วันที่ผ่านมา

    Perfect 👌

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze วันที่ผ่านมา +5

    දයා රත්නායක 👑👑👑

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater วันที่ผ่านมา +4

    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා එදා හිටියනං මෙයිට කලින් ඕක ඉවරයි ❤😢

    • @jayabimahardware4345
      @jayabimahardware4345 วันที่ผ่านมา +1

      කොබ්බෑකඩුව මහතා රාජකාරි කරන කාලේ සිදුවූ අසාර්ථක මෙහෙයුම් අධ්‍යයනය කරන්න

  • @GayanDissansyaka
    @GayanDissansyaka 10 ชั่วโมงที่ผ่านมา

    කොමාන්ඩෝ බැස්සේ තොප්පිගල සයිඩ් එකෙන් නේද, ජෙනරල් චාගී ගාල්ලගේ අණදීම යටතේ

  • @shiranthawelikala7983
    @shiranthawelikala7983 วันที่ผ่านมา

    Hats off DJ

  • @dilshan4115
    @dilshan4115 วันที่ผ่านมา

    රොටියා මගේකා ❤️

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 วันที่ผ่านมา +3

    අනෙ සිරියාව ගැනත් විස්තරයක් ඕනෙ

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤nanca❤❤❤🎉🎉🎉🎉

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h วันที่ผ่านมา +3

    "Api wenuwen api" kiyala weerayo/weerawariyo dinagaththu rata "Niwan suwa"set eka pawala dena hati dekkama hithata marama dukai.

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉❤❤❤❤

  • @roshanrasika9774
    @roshanrasika9774 วันที่ผ่านมา +5

    Aye itin LRRP nam gemmak tamai💀💀💀💀💀🫡🫡🫡💪💪💪

  • @sudeshranasinghe5721
    @sudeshranasinghe5721 วันที่ผ่านมา

    Ade den issarahata balahanko wena de

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t วันที่ผ่านมา +1

    👍👍👍

  • @madurangaravindu6456
    @madurangaravindu6456 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Imeshgabriel
    @Imeshgabriel วันที่ผ่านมา

    Best things is dialogues of Diaz gang.
    He call me vacuum cleaner
    Respect now, it will help you later

  • @SudeshJayaweera
    @SudeshJayaweera วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sanjaya6687
    @sanjaya6687 วันที่ผ่านมา +3

    දිලිත් වැඩ්ඩෙක්

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 วันที่ผ่านมา +2

    ඒකයී අපි තාම මහින්ද මහත්තයා කියන්නේ❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 วันที่ผ่านมา +1

    ❤️💐🇱🇰

  • @NilanthaAjith-o4z
    @NilanthaAjith-o4z วันที่ผ่านมา +1

    Den minissunta euwa mathaka nethi Eka tamai kanagatu

  • @lenuraakwaththa1340
    @lenuraakwaththa1340 วันที่ผ่านมา +1

  • @giitha-ms1wb
    @giitha-ms1wb วันที่ผ่านมา +1

    AI pictures ගන්න පටන්ගෙන නේද 😅

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 วันที่ผ่านมา +1

    🎉 🎉🎉

  • @RashithaNalaranga
    @RashithaNalaranga วันที่ผ่านมา +10

    කොටි සිරස 💥

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my วันที่ผ่านมา +20

    2009 අයවැය පරද්දලා බලේ ගන්න හදපු උන් අද සාර්ථික වෙලා 😏😏😏

    • @ravindraliyanage8845
      @ravindraliyanage8845 วันที่ผ่านมา +3

      2008 දී හෝ 2907 දී තමයි අය වැය පරද්දන්න උත්සාහ කරේ. වැඩ වර්ජන කරන්න උත්සාහ කරත් ජනතා විරෝධය නිසා අසාර්ථක උනා.

  • @Mudhunters90
    @Mudhunters90 วันที่ผ่านมา +1

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰🇱🇰

  • @nayanaprabath7423
    @nayanaprabath7423 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️👍🇱🇰🇱🇰🇱🇰

  • @Surakarunarathna
    @Surakarunarathna 7 ชั่วโมงที่ผ่านมา

    මහත්මයාණනි, ඔබ මහත්සේ අගය කොට කතා කරන ජෙනරාල් දයා රත්නායක සම්බන්ධයෙන් ෆිල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් වන්නේ ජෙනරාල් දයාරත්නායක යනු ඉහල අණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ දුර්වල පුද්ගලයෙකු වශයෙනි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි.

  • @SanjeewaWijesiri-um1rf
    @SanjeewaWijesiri-um1rf วันที่ผ่านมา

    දයා රත්නායක විරුවාණනි ඔබගේ උපක්‍රමයන් ඔබගේ අධිෂ්ඨාන ශක්තිය පුදුමසහගත යි...

  • @MenakaJayathunga
    @MenakaJayathunga วันที่ผ่านมา +1

    යුද්ධය ⚔️ මුවාවෙන් අපරාධ කරපු ඔක්කොම යුධ අපරාධ කාරයෝ.. ඒත් යුද්ධය කරපු හැමෝම එහෙම නැහැ.. සිංහල වුනත් දෙමළ වුනත්. Ltte වුනත් Army වුනත්.. කතාව එච්චරයි.🤟🤟 අපි හැමෝම මිනිස්සු. සත්තු නෙවෙයි බම්..😥❤️

  • @JeratPiris
    @JeratPiris วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 วันที่ผ่านมา +1

    AI generated photos දාන්න එපා පුලුවන්නම්

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 วันที่ผ่านมา +1

    කමාන්ඩෝ ලා දැම්මේ අන්තිමට කියලා සරත් ෆොන්සේකා මහත්තයාගේ පොතේ තියෙනවා

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 วันที่ผ่านมา +3

      අපෝ නෑ ඊට කලින් දැම්මා ඒ පොතේම කියනවා commandosla මිල අධිකයි හැමතැනටම දාන්න බෑ අවශ්‍ය තැන් වලට විතරක් දැම්මක් කතාවක් ඊටත් ඔය ඇම්බෲස් වලට එම ගිය ගිය එස් එෆ් අය අමාරුම තැන්වල ලයින් එකක් ළඟ හිටියේ ක්‍මාන්ඩෝස්ලා ඉස්සරහට ගියේ සාමාන්‍ය සොල්දාදුවෝ ඊට පිටිපස්සෙ අල්ල ගත්තු ප්‍රදේශ ආරක්ෂා කරේ stf එක

    • @RukshanBandara-qo3gg
      @RukshanBandara-qo3gg 14 ชั่วโมงที่ผ่านมา

      🤣​@@chathurangadilhara4573

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla วันที่ผ่านมา

    ranil ponnayage keruwawa dakiddi karapu balu vada dakiddi pudumaakara vairayak enne adatat

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 13 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamarauditha55
    @chamarauditha55 วันที่ผ่านมา

    Uda kalawa gana ekak karamuda

  • @roshanrasika9774
    @roshanrasika9774 วันที่ผ่านมา +5

    Kalakanni wesa LTTE ballo😡😡😡

    • @devittsiva
      @devittsiva วันที่ผ่านมา

      Sinhala kundi😂

  • @wishwajith7985
    @wishwajith7985 วันที่ผ่านมา

    Magadi sound nati wenawa

    • @insight-nenasa
      @insight-nenasa  วันที่ผ่านมา

      වෙන්න බැහැනෙ

  • @AmilaPriyankara-h8x
    @AmilaPriyankara-h8x วันที่ผ่านมา +2

    රොටියද මෙවා දාන්නෙ මම හිතුවෙ හොඳ මිනිහෙක් කියල

  • @GayanKuamra
    @GayanKuamra วันที่ผ่านมา

    🇱🇰☸️🕉️✝️☪️ 🙏👍

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f วันที่ผ่านมา

    මට කවුරු හරි කියනවද දැන් යුද හමුදා පරිපාලනය දූෂිතයිද නැත්තම් හොදයිද කියලා 😔

    • @Stormed_the_duck
      @Stormed_the_duck วันที่ผ่านมา

      Somewhat yes but mostly no. Over here military is always used for political gain.

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 วันที่ผ่านมา

      ඉස්සර යුද හමුදාව දේෂපාලනීයකරනය වෙලා තිබුනෙ නැහැ.

  • @gayanweerasinghe6581
    @gayanweerasinghe6581 วันที่ผ่านมา +3

    කොටි සිරස 🔺

  • @manojjayawardena1065
    @manojjayawardena1065 วันที่ผ่านมา +6

    මයිනාව කොච්චර උස්සන්න හැදුවත් ඌ යුද්ධෙන් පස්සේ මේ රටට කරපු විනාශය මේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ.

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 วันที่ผ่านมา +7

      Ubata සාක්ෂි tynwa nm nadu dapan kuhakaya 😂

    • @manojjayawardena1065
      @manojjayawardena1065 วันที่ผ่านมา +1

      @praharshakumarajayapathma8900 ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් තියෙනවා. කොටි පුනුරුත්ථාපනය කරන්න පුලුවන් උනාට උබලා වගේ පුන්නක්කු බයියෝ පුනුරුත්ථාපනය කරන්න බෑ.

    • @samithrg9483
      @samithrg9483 วันที่ผ่านมา

      බම්බුව තමයි මහින්ද ඉන්න කාලේ කලබිල සතුටින් හිටියා දැන් හල් ටිකක් ගන්න නෑ 😂😂😂😂😂

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 วันที่ผ่านมา

      සාක්ෂි තියෙනවා නම් නඩු දාපන් bn නිකන් කුහකකම් කරන්නේ නැතුව.අනික උබලා වගේ උගන්ඩා බොරු වලට අහු වෙච්ච උන්ගෙන් වෙන මොන කතා බලාපොරොත්තු වෙන්නද? රාජපක්ෂ පවුලේ නාස්තිය වැඩි ඒ වුණාට හොරු නෙමෙයි.

    • @HellzRenzou
      @HellzRenzou วันที่ผ่านมา

      අනේ පල මුසලයා..
      මයිනා නොහිටියානම් තොගේ වලේ ගස් පැලවිල🤮🤮🤮

  • @pubudulakmal2558
    @pubudulakmal2558 วันที่ผ่านมา +7

    මාත් නාවික හමුදාවේ සෙවය කල නාවික නැවියෙක්..දවස් ගනන් මහ මුහුදේ ඉදන් රට ආරක්ෂා කලා...එත් මේ ව්ඩියොව පටන් ගැනිමෙදිමම රාජපක්ෂ වාදි හවක් පෙනිගියා...අහිංසක සෙබලු පෙන්නලා රාජපක්ෂ වාදී වැඩසටහන් නම් එපා ආයී 🙆😬

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 วันที่ผ่านมา +8

      එහෙනම් උබට මේකේ තියෙන්න ඕනෙ දිසානායකවාදී බවක්ද පෙහෙඩියා...රාජපක්ස නම නැතුව යුද්ධය ගැන කතාකරන විදිහ කියාන්කොබලන්න

    • @MkSarathchandra
      @MkSarathchandra วันที่ผ่านมา +3

      මහින්ද මහත්තයා තමයි වැඩිඩා

    • @cricitic
      @cricitic วันที่ผ่านมา +5

      යුද්ධය ගැන කතා කරද්දි රාජපක්ෂලා වහලා අනුරට් ක්‍රෙඩිට්ස් දෙන්නද කියන්නේ. උබ නේවි එකේ තියා මුහුද දැකලා තියෙනවද

    • @Prami_D
      @Prami_D วันที่ผ่านมา +5

      ඇයි එතකොට 1980 ගනන් වලදි යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල j.r.පරය ඉන්දියාව ඉස්සරහ 2ට නැව්නෙ 😂 එහෙනම් 2009 වෙනකම් යන්නෙත් නෑ.කොබ්බෑකඩුව මහත්තයා මැරෙන්නෙත් නෑ 😂😂 නිකම් නොදී ඉදපන් 😂 කරපු දේ කරා කියන්නැතුව මොකක් කියන්නද 😂 දැන් කොටි සමරන දිසානායකගෙ නම දාන්නද මේව වැරදියි කොටි ආවෙ ධර්මප්ප්‍රචාරයේ කියල දාන්නද 😂 මමත් npp එකට චන්දෙ දුන්නෙ 😂 ඒත් එපා උනා npp එකම 😵‍💫

  • @gihanvithana9952
    @gihanvithana9952 วันที่ผ่านมา +2

    දයාරත්නායකට කියපු කවි රචනා තාම ෆොන්සේකාට වත් දැක්කේ නැති එකයි අවුල

    • @chrisschriss39
      @chrisschriss39 วันที่ผ่านมา +1

      ඔබ ඒව බලාපොරොත්තු වෙන්නේ මේ චැනල් එකෙන් නම්. එහෙම වෙන්නේ නෑ.
      මේක රාජපක්ෂවාදි චැනල් එකක්

    • @cricitic
      @cricitic วันที่ผ่านมา

      මෙන්න වහල්ලු ඇවිත්. මේ චැනල් එකේ ෆොන්සේකාට ඕන තරම් වර්ණනා කරලා තියෙනවා. හැමෝම රණවිරුවො. උබලා තමයි දේශද්‍රෝහීයො

    • @dumidugamage7323
      @dumidugamage7323 วันที่ผ่านมา

      වුන දේවල ඇත්ත ඇතිසැටියෙන් කියන කොට ඒවා රාජපක්ෂ වාදී .මරු ලොජික් ඕයි ඕවා.​@@chrisschriss39

    • @insight-nenasa
      @insight-nenasa  วันที่ผ่านมา

      හැම වැඩසටහනක්ම බලන්න. හැම දේම ඃඇම එකේදිම පුන පුනා කියන්න බෑනෙ මිත්‍රයා

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 วันที่ผ่านมา

      ජෙනරල් දයා රත්නායක කියන්නෙ සුපිරිම චරිතයක්.දන්නෝ දනිති.එතුමා කල මෙහෙවර අති විශිෂ්ඨයි.

  • @chanakagimhan3124
    @chanakagimhan3124 วันที่ผ่านมา +2

    අපෝ දිලිත් හොරා

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k วันที่ผ่านมา

    යුද්ධය විකුනගෙන කන යු ටියුබ් හිගන්නො තවම හිගාකනවා

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 วันที่ผ่านมา +3

    දවසක් මම හරක් ෆොන්සේකා කිව්ව කතාවක් ඇහුවා.. ඔහුම කියන පරිදි යාන්තමට අ.පො.ස සමත් ඔහු මන්පොර සංකල්පයෙන් පොහොසත් ඔහු කියන්නේ එයා විතරයි කලේ කියලානේ මේ ලගදි කිව්වා මේජර් ජනරාල් දයා රත්නායක කියන්නෙ මෙලෝ දෙයක් බැරි කෙනෙක් කියලානේ...හැබැයි දයාරත්නායක මහතා කිසිම දවසක හරක් ෆොන්සේකාට පරිබව කරන්නෙත් නැහැ ....ඒ කියන්නෙ මන්පොර වාචාල කතා කියන කෙනෙක්

    • @kandeupul9414
      @kandeupul9414 วันที่ผ่านมา

      ඔයා මොනවද දන්නේ පොන්සේකා ගැන. පොන්සේකා කියන්නේ රියල් වැඩිඩෙක්. හමුදාවෙි සේවය කල අය දන්නවා. පොන්සේකා නැතිව වෙන හමුදාපති කෙනෙක් යුද්දෙ මෙහෙවිවනමි අනිවාරෙන් අනාගන්නවා. අපි එයත් එක්ක ඉදපු නිසයි අපි දන්නේ. යුද උපක්‍රම දැනුම අතින් ගත්තොත් දයා රත්නායකට වඩා පොනසේකා ඉන්නේ ගවි ගනනක් ඉදිරයෙන්. දයා රත්නායක කියන්නේ මගේ රෙජිමෙින්තුවෙිම දක්ෂ නිළධාරියෙක්. පොන්සේකා කියන්නේ අති දක්ෂ නිඝධාරියෙක්. කවුරුවත් යටතේ වැඩ කරන්න අකමැති කෙනෙක් හැබැයි වැඩිඩෙක්.කුඩා කන්ඩායමි සංකල්පය ගෙනාවෙි එයා තමයි. යුද ජයග්‍රහනයට ගොඩක්ම හේතු උනේ එයයි.

  • @Pavan-h1r
    @Pavan-h1r วันที่ผ่านมา +1

    ආයෙත් කොටි එනවාද 😂

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 วันที่ผ่านมา

    12hhhh