ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විනාඩි 10 උදේ/රෑ කෑමට මසාලා තෝසේ | lunch box idea | masala dosa | hal piti roti | ලන්ච් බොක්ස් එකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • හාල් කෝප්පයයි පරිප්පු ටිකයි රස වගේම ගුණ මසාලා තෝසේ රෙසපිය. වීඩියෝ එක හරියටම ඔක්කොම බලන්න.
    අවශ්‍ය දේවල්
    කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී
    ඕන එකක් ගන්න කෝප්ප 1
    පරිප්පු කෝප්ප 1/2
    මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න)
    වතුර
    අමු මිරිස්
    ඉඟුරු කෑල්ලක්
    මසාලා මිශ්‍රණය සඳහා
    සාමාන්‍ය ප්‍රමානයේ අල 2
    මුරුංගා කොල කෝප්ප 1
    පොල් තෙල්
    සුදුළූනු
    අබ
    කහ කුඩු
    කෑලි මිරිස්
    ලුනු
    ළූනු
    අමු මිරිස්
    කරපිංචා
    #masala_dosa_recipe #lunch_box_idea #dosarecipe #easy_dinner #rata_kanna_dewal #lesi_ude_kama
    1.විනාඩි 40න් රයිස් කුකර් එකේ පුස්නාප්ප | පුස්නාම්බු | වන්ඩු ආප්ප | appa recipe | pusnappa | pusnambu
    • විනාඩි 40න් රයිස් කුකර...
    විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
    • විනාඩි 10න් ආප්ප වලට ව...
    🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ****%%%%%%
    ❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
    ❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
    www.facebook.c....
    ❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
    / 46170 .

ความคิดเห็น • 377

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +47

    මුං පැල අත්‍යාවශ්‍ය නෑ. හාලුයි පරිප්පුයි ඇති. තියනවා නම් මුං ඇටත් මේස හැන්දක් හාල් එක්ක පෙඟෙන්න දාන්න
    අපැහැදිලි තැන් තියේ නම් කමෙන්ට් එකකින් අහන්න. තැටිය හොඳටම රත් වෙලා තියනකොට තමා ක්‍රිස්පි ගතියට තෝසේ එක අල්ල ගන්නේ. වීඩියෝ එක හරියටම බලාගන හදා ගන්න. යීස්ට් නැතුව කෑම ඕනේ කිව්ව අයට ඔන්න ගෙනාවා. හරිම ලේසියි හරිම රසයි. ඔයාලට මේ ගේන ලේසි කෑම මමත් වැඩ ඇරිලා ආව ගමන් ඉක්මනට හදාගන්න කෑම වර්ග. මම අබුඩාබි ඇවිල්ලා දැනට අවුරුදු 15 ක් වෙනවා. ඉස්සර ඉදලම අපි ගොඩක් ඉන්දියන් අයගේ කෑම කාලා තියනවා. රසම ඒවා තව තියනවා ඔයාලට ගේන්නම්. මේ රෙසපිය නම් මම ආසා විදිහට පෝශණීය දේ එකතු කරලා හදපු එකක්. ගෘහනියක් විදිහට සල්ලි නැත්නම් මේ විදිහට තමන්ගේ පවුලට පෝෂණය දෙන්න දැනුවත් වෙන්න ඕනේ.
    අවශ්‍ය දේවල්
    කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී
    ඕන එකක් ගන්න කෝප්ප 1
    පරිප්පු කෝප්ප 1/2
    මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න)
    වතුර
    අමු මිරිස්
    ඉඟුරු කෑල්ලක්
    මසාලා මිශ්‍රණය සඳහා
    සාමාන්‍ය ප්‍රමානයේ අල 2
    මුරුංගා කොල කෝප්ප 1
    පොල් තෙල්
    සුදුළූනු
    අබ
    කහ කුඩු
    කෑලි මිරිස්
    ලුනු
    ළූනු
    අමු මිරිස්
    කරපිංචා
    ඔයාලට ජය. නීරෝගී සුවම වේවා!! .බුදුසරණයි. ආදරෙයි.❤❤🥰😍😘
    තව ලේසි ගුණ ආප්ප රෙසපියක් ඕනා අය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න
    1cup rice recipe | කැකුළු හාල් කෝප්පයයි පොල් කිරි වලින් ආප්ප | appa hadana hati |hal piti walin kama
    th-cam.com/video/8BZ6ZCu2pgE/w-d-xo.html

    • @deepikagunawardana3013
      @deepikagunawardana3013 ปีที่แล้ว +1

      0p

    • @sumuvlogs1
      @sumuvlogs1 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      අවශ්‍ය දේවල්
      කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී
      ඕන එකක් ගන්න කෝප්ප 1
      පරිප්පු කෝප්ප 1/2
      මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න)
      වතුර
      අමු මිරිස්
      ඉඟුරු කෑල්ලක්
      මසාලා මිශ්‍රණය සඳහා
      සාමාන්‍ය ප්‍රමානයේ අල 2
      මුරුංගා කොල කෝප්ප 1
      පොල් තෙල්
      සුදුළූනු
      අබ
      කහ කුඩු
      කෑලි මිරිස්
      ලුනු
      ළූනු
      අමු මිරිස්
      කරපිංචා

    • @DancewithSUHA8724
      @DancewithSUHA8724 ปีที่แล้ว +1

      Halui parippui godak pegenna thiyaganna onida akki

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@DancewithSUHA8724 na naga

  • @tarachi1994
    @tarachi1994 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි පිරිසිදු ගුණවත් රස කෑමක් ගොඩක් පින් දුවේ බුදු සරණයි මැණික

  • @malkisilva5253
    @malkisilva5253 ปีที่แล้ว +1

    මම හැදුවා ,,,හරිම රසයි ඒ වගේම ගුණයි,,,ගෙදර හදන නිසා රසකාරක දාන්නෙ නෑ කියලා sure ....thankyou ....

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 2 หลายเดือนก่อน +1

    හරිම ආස හිතෙනවනංගි ඔයාගේ වැඩසටහන් ජය වේවා

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +5

    ස්තුතියි ⁣ගොඩාක් නීරා. ලේසි කෑම ගොඩාක් දානවා. නීරෝගිමත් ජීවිතයක් ඔයාටත් පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @chathu571
    @chathu571 ปีที่แล้ว +1

    ගොඩක් හොද රෙසිපි එකක් ඇත්තටම රසයී...මුං ඇට තිබ්බේ නෑ මං ඒකට බිත්තරයක් දාලා හැදුවේ....මුරුංගා කොළ නැතිව ඒ වෙනුවට මුගුන කොළ දාලා හැදුවා ... ගොඩක් රසට ආවා....තෑන්ක්ස් අක්කේ 💞

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว +2

    මමත් හදන්න අශායිපඑකනමිඔයාට.ස්තුතියි තෙරැවන් .සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️ බුදුසරණයි

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +4

    අවශ්‍ය දේවල්
    කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී
    ඕන එකක් ගන්න කෝප්ප 1
    පරිප්පු කෝප්ප 1/2
    මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න)
    වතුර
    අමු මිරිස්
    ඉඟුරු කෑල්ලක්
    මසාලා මිශ්‍රණය සඳහා
    සාමාන්‍ය ප්‍රමානයේ අල 2
    මුරුංගා කොල කෝප්ප 1
    පොල් තෙල්
    සුදුළූනු
    අබ
    කහ කුඩු
    කෑලි මිරිස්
    ලුනු
    ළූනු
    අමු මිරිස්
    කරපිංචා

  • @LOTUSSPA360
    @LOTUSSPA360 ปีที่แล้ว +2

    Ane oyata godak sthuthi me wage recepice ekak genawata ada mm meka haduwa eththatama harima rasai... me wage recepice thawath genna.. budu saranai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි සුදූ

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +2

    budusaranai_obata_ 👌👌👍👍♥️♥️💐💐🌹🌹🙏🙏✋✋✋✋

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว +4

    මං හැදුවා අද මේක..හරිම රසට ආවා..බොහොම ස්තුතියි රෙසෙපි එකට 👍😍

  • @milamila-ie2ni
    @milamila-ie2ni ปีที่แล้ว +1

    Ane akkiyo apith heduwa harema rasai.thanks akkiyo..❤️❤️ bs

  • @pushpalatha1183
    @pushpalatha1183 ปีที่แล้ว +2

    Thanks nanga. Man dan udeta me recipe eka haduwa. Hodata rasata thibuna. Pahasuwen ikmanin hada gaththa. Supiri rasata ude kama tika niyamai. God bless u nd ur family.🙏❤🙏

  • @kumudicagodellawatta9439
    @kumudicagodellawatta9439 ปีที่แล้ว +11

    ඔයාට බොහොම ස්තුතියි මේ වගේ පාන් පිටි නැති වටිනා රෙසිපි කියා දෙනවට.❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️ ඔයාලා මේවට කැමති එකට මට සතුටුයි. පරිස්සමටීන්න

  • @iranganisilva9009
    @iranganisilva9009 10 หลายเดือนก่อน +1

    ශා.... හරිම ශෝක් කේමක්. ගොඩක් ස්තුති .

  • @sewwandiweerasingha9923
    @sewwandiweerasingha9923 ปีที่แล้ว +1

    හරිම රසයි මමත් හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว

    Ane adai resapiya dakke ekanam hadanna pahasui vadi viyadamkuth nahane budusaranai oyata

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි . අඩු වියදමකින් වැඩි පෝෂණයක් . ඔයාට ස්තූතී .👍

  • @madhumadhu961
    @madhumadhu961 ปีที่แล้ว +2

    මං මේක හැදුවා අක්කෙ, රසයි, තෑන්ක්ස් ඔයාට... 🤗😊

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +9

    ගොඩක් හොඳ රෙසිපි එකක් ඇත්තටම මුං ඇට පැල වුනාම ප්‍රෝටීන ප්‍රමාණය වැඩි යි මස් මාළු ඕනෙත් නෑ ස්තුතියි 👍♥️🥰♥️🤗❤️

  • @gayaniwasantha
    @gayaniwasantha ปีที่แล้ว +1

    Thank you හරිම පැහැදිලිව කියලා denaw

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Harima hodai thanks manika.

  • @sawarna..........jayalath9586
    @sawarna..........jayalath9586 ปีที่แล้ว +1

    very nice ....උයන්න දන්නැති අයට හරිම වටිනව ඔබේ පැහැදිලි කිරිම..බොරු ටෝක් නැ..good luck නංගී

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 ปีที่แล้ว +1

    Shaaaa....lesiy pahasuy gunadayakai very good !

  • @ruwansanjeewa9444
    @ruwansanjeewa9444 ปีที่แล้ว +1

    Mama Ada haduwa. Harima rasai. Thank you oyata mevage vatina recipe kiyala denawata oyata budusaranai.

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +5

    මන් අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ..බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි සුදූ. තව වීඩියෝ ගොඩාක් තියනවා. හිමීට බලන්න.

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      Thaks dear

  • @nimalsigera1461
    @nimalsigera1461 ปีที่แล้ว +1

    ගොඩාක් පිං නොදන්න දෙයක් අද දැනගත්තා.හෙටම අපි මේක හදනවා.තෙරුවන් සරණයි.

  • @bweera
    @bweera ปีที่แล้ว +2

    I really like the way you explain. Thanks.

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි වීඩියෝ එකට

  • @pamodachamali8918
    @pamodachamali8918 ปีที่แล้ว +1

    රසයි වගේ අක්කේ... මමත් හදනවා

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +2

    වටින ආහරයක් . ස්තුතියි

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +1

    හොඳ රෙසිපී එකක් .ස්තුතිය .

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 ปีที่แล้ว +1

    Theruwan Saranai obata sthuthiy

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    Thanks so mach.❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +3

    Thank you so much for you. 💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺😁😁😁👍👍👍👍

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว +1

    Wadi denek nodanna karunu Oba thumiya Lassanata pahadili kara dema Harima hodai...Ata warga pala kara Aharayata ganemath posyadai bawe mathak kara demath godak watinawa... Theruwen Saranai...

  • @hemasudarshani7505
    @hemasudarshani7505 ปีที่แล้ว +2

    බුදුසරණයි බොහොම ස්තුතියි

  • @anjuanju9133
    @anjuanju9133 ปีที่แล้ว

    Wooow rasai ape yaluwek හැදුවා

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 ปีที่แล้ว +4

    ඔයාගේ recipi හරිම වටිනවා චූටීයෝ.

  • @champajanaki228
    @champajanaki228 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් හදලා බලනවා නිරා 😘😘😘😘😘

  • @shashisamad95
    @shashisamad95 ปีที่แล้ว +1

    Thank you

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 තෙරුවන් සරනයි ...❤💜️❤💜️🙏🙏🙏🙏🙏🙏

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi ปีที่แล้ว +1

    Thanks kiyala dunnata

  • @tharugamage9635
    @tharugamage9635 ปีที่แล้ว +1

    රස පාටයි.ආසාවෙන් බලන් හිටියෙ 👍❤️ හදලා කියන්නම්කො

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +1

    ⁣බොහොම ස්තුතියි දුව තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ..........!¡¡ 💛🌷💛 💙🌹💙

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මිය.

  • @villagegirlmadu8432
    @villagegirlmadu8432 ปีที่แล้ว +1

    ada udema haduwa akke harima rasai

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว

    ගොඩක් පෝෂණය පිරුණු තෝස එකක්.. ගොඩක් ස්තුතියි ඔබට 🙏💐

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් ඔව්. බුදුසරණයි

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 ปีที่แล้ว +1

    Godak vatina video akka tanku you so much

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Godak hodai budusaranai oyage poldala haduwa appa mama haduwa rasai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ශා නියමයි. ස්තූතියි

  • @geethaneehemamalakatipeara8561
    @geethaneehemamalakatipeara8561 ปีที่แล้ว +1

    Your recepes..
    Very good...important...
    Thank you very much....❤❤❤❤

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 ปีที่แล้ว +1

    අම්මෝ ස්තූතියි අක්කේ මේක නම් දැන්ම හදනවා.

  • @maleeshaperera956
    @maleeshaperera956 ปีที่แล้ว +2

    Thank u sis.godak watinawa

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +2

    Good....good.....thanks...👍👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Athtatama superb supiri hadanna Oney good luck 👍👍👍👍💗💗💗💗 BS

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +3

    thanks dear

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ..
    අපිත් වැඩිපුර කන්නේ හාල් පිටි කෑම .
    මේකත් හදනවා..

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි !

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว +1

    රසයි මම හැදුවා

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว +1

    Godak hodai thanks

  • @bussl195
    @bussl195 ปีที่แล้ว +2

    Superb video

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +1

    Thanks.......👍👍👍

  • @githaduran1240
    @githaduran1240 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි ඇත්තටම ස්තුතියි ඔබට

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 ปีที่แล้ว +1

    වටිනා video එකක් 👌

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +2

    Thanks

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 ปีที่แล้ว +1

    නියමයිනේ 🌟🌟🌟🌟🌟

  • @roshankumara7895
    @roshankumara7895 ปีที่แล้ว +1

    හ්ම්ම් 😋😋❤👌 තොසෙ නම් මරැ කැමක් අක්කේ මරැ අනිවාර්යයෙන් හදනවා ආසම කැම 😋😋💐👍
    ඔයාට බුදු සරණයි චැනලයට ආදරෙයි 💓💓💓💓👍❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 හැමදාමත් වැඩෙ එල අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +1

    ඔයානමි නියමයි පුතේ ඔයා වාසනාවන්ත දුවක් බුදුසරණයි

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 ปีที่แล้ว +1

    Mamath heduwa masala. Very tasty
    THANK YOU DAUGHTER

  • @chaniratnayake467
    @chaniratnayake467 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ❤️❤️❤️ ස්තූතියි

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 ปีที่แล้ว +1

    අපිත් හැදුවා නංගියෝ .ඇත්තටම හරිම රසයි.පොඩ්ඩක් විතර තද ගතියක් තිබුනා. ඒක ඒතරම් දැනෙන්නේ නෑ. ඔයාට ගොඩක් ස්තුතියි වගේම මගේ සුභ පැතුම් !

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      thawa pol kiri ho wathura da ganna ethakota. ekak uyala balala hada ganna puluwan

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Godak sthuthi.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjithweerawardana3300
    @ranjithweerawardana3300 ปีที่แล้ว +1

    Very nice!

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 ปีที่แล้ว +1

    නියමයි ආා සුපිරි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️ ස්තූතියි බාශි

  • @shamilajeewanirajapaksha7946
    @shamilajeewanirajapaksha7946 ปีที่แล้ว +1

    It was very tasty. All the family members enjoyed it. Even my little daughter who dislikes dhal. Thank you very much

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +1

    හරිම හොදයි .නියමයි. 👍🏼💐

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Shaa....කැමැති ma kemak...anith eka halpitinathi nisa..godak hodai ..stutiy ..oyata th deergayusa wewaa..😘👌

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +1

    Hoda watina raecipeyak...wooow super

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 ปีที่แล้ว

    Thanx harima රසවත්

  • @roshiniwaidyaratne2346
    @roshiniwaidyaratne2346 ปีที่แล้ว +1

    Veryheaalthyyfoodo

  • @mddj4337
    @mddj4337 ปีที่แล้ว +1

    Wow thank you

  • @padmarajapaksha7815
    @padmarajapaksha7815 ปีที่แล้ว +1

    Apith kawa harima rasai akke

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි සුදූ

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +1

    Hoda guna recipe ekak thank u

  • @noorahassan
    @noorahassan ปีที่แล้ว +1

    Mamath hadanawa

  • @KanthiVithanage-jg6yc
    @KanthiVithanage-jg6yc 3 หลายเดือนก่อน +1

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +1

    ඉදි ආප්ප හදන විදිය ගැන කියල දෙන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා ගේන්නම්

  • @anuruddhikashirani2945
    @anuruddhikashirani2945 ปีที่แล้ว +1

    Attatama super

  • @Yoru88818
    @Yoru88818 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ..හැමදේම පැහැදිලි කරලා දෙනවා පිලිවෙලට ..ගොඩක් ස්තුති ..

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +1

    නියමයි නියමයි ❤️❤️❤️❤️❤️

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 ปีที่แล้ว +1

    Good video 👍 Thanks

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Thank you niras❤️

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +2

    ස්තූතියි සුදු නංගී ට

  • @Shiromi960
    @Shiromi960 ปีที่แล้ว +1

    Great tnx❤️

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 ปีที่แล้ว +1

    ගෛඩක් ස්තූතියි

  • @wasanawasana2495
    @wasanawasana2495 ปีที่แล้ว +1

    Ammo ammo එක දිගටම video thanks thanks nago ❤❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      හොදම ඒවා තෝරගන කාලා බීලා බෝලෙ වගේ ඉන්න ❤️

    • @wasanawasana2495
      @wasanawasana2495 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏❤️🥰

  • @swarnarohini3616
    @swarnarohini3616 ปีที่แล้ว +1

    Thanks Nira

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Rasawath Gunawath Kma Hadana Hati Harawath Vdehata Kiyala Dena Oyata Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oyatat paule Siyalu Denatama 🙏❤Adarei Godak❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයාට දීර්ඝායුශ වේවා!!