ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana panth-cam.com/video/zRqx_4uwvxU/w-d-xo.html
Pppppplkkiritopi
0%I
hodai
කෝ.......?
@@faroosaihzam5955 xr
මමත් ඔයා වගේම රසවත් එක එක ව්දියට කෑම හදනවා කැම රසට වගේම පිරිසිදුවට ගුනාත්මකව ලස්සට හදන්නත් හරිම ආසයි මම හම්බන්තොට දිස්තික්කයේ අගුනකොලපැලැස්සෙමයි ඉතින් මම තවත් බොහෝ දේවල් කරන සහ ඒදේල් කිරීමට ආසා කෙනෙක් කලිනුත් ඔයා ගේ වැඩසටහන් බලලා තිබෙනවා ස්තූතියි ඔයාට ජය ❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑💑👄👄👄👄👄👄👄🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🙏🙏🙏🙏🙏🙏🙏🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🍒🍒🍒🍒🍒🍒🍒👍
බොහොම ස්තූතියි. අඟුණකොලපැලැස්සේ ගමේ නම කියන්න
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hatth-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html
කෑම වගේම ඔයාගේ නිහතමානී කම මම ගොඩක් අගය කරනවා. තෙරුවන් සරණයි ♥️
බුදුසරණයි
ඔයාගේ කෑම හදාගන්න පුළුවන් හරිම ලේසියි සරලයි. මතක හිටිනවා. ඔයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ ලේසියෙන් පරාටා එලවලු රොටී හදාගන්න. ඒ විතරක් නෙමේ පෑන් එකේ ආප්ප හදන්න තැනක් යූ නන්ගො 😘😘😘
කොච්චර දෙයක්ද.. බුදුසරණයි
මම හැදුවා.ඇත්තටම නියමයි හොඳේ❤❤❤❤
තිරිඟු පිටි කන්න හොද නැති අයට මේ වගේ රෙසපි ගොඩක් වටිනවා...ස්තුතියි...🙏🙏🙏
ස්තූතියි
මාත් හැදුවා .හරිම ලේසි .හරිම රසයි.
❤❤❤❤🎉🎉
මමත් හැදුවා දැන් දරුවට එයා විනෝද චාරිකාව ක් ගියා හරිම රසයි
❤️❤️
හොඳයි නංගි හරි පැහැදිලියි වැඩි විච්චුර්ණ නෑ. ඔබට ජය 👍🙏
Budusaranai
හදන කෑම වගේම ඔයාගේ නිහතමානී කම වටිනවා ඒ වගේම මන් ඉහලින්ම a❤❤
❤️❤️❤️
අපි හැදුවා රසායි හරිද😊😊❤
Jaya wewa hoda respe ekak hode 👍
හදන ගමන් දැන් මේවගේ නම මොකක්ද හරිම රසයි බොහෝම ස්තුතියි දීර්ඝායුස ලැබේවා
නමක් ගමක් නෑ ඔය පාන් පිටි ගනන් කාලේ හිතලා හදපුවනේ. කන්නකෝ රසට ඒ ඇති
@@niraSrecipes අපි නමක් දාමු රොස්ටර් හාල්පිට් රොට්
@@niraSrecipes වේජිටේරියන් විඩියෝ ගෙන්නකෝ
@@napurudhoni8630 rice flour toaster cake
ඒ රෙසිපිය නම් ගොඩක් හොඳයි ලේසියි ඔයාට බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි!!!
ඔයා ඉදිරිපත් කරන්නෙ බොහොම සරල දේවල් ටිකක් පාවිච්චි කරල හදන කෑම නිසා වෙජිටේරියන්ලට වුනත් වටිනව. 🌷 තෙරුවන් සරණයි !
ආර්ථික අපහසුතා තියන මේ කාලය ට ගොඩාක් වටින වීඩියෝ එකක්. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.එ හැම එකක්ම හරිම හොදයි.ගොඩාක් වැදගත්. ඔයා දන්න දේවල් තවත් අයට බෙදා දීම මම ඉහලින් අගය කරනවා.මෙවෙනි දේ යලි යලිත් කරන්නට ඔයාට හැකි වෙන්න සුභ පතනවා ගොඩාක් ස්තුතියි.
ඔයාට දීර්ඝායුශ වේවා!!
නියමයි, හාල් වලින් sandwiches බොහොම ස්තූතියි ❤
තෙරුවන් සරණයි දුවේ හරිම රස පාටයි ඉක්මනටම හදලා කන්න ඕනේ ඔයාටත් පවුලේ සැම දෙනාටම සුවපත් දිවියක් වේවා
මේ වගේ වෙනස්ම දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි නංගි .ඔයාට දීර්ඝ ගමනක් යන්න මම සුභ පතනවා.
Harima shook recepi akak.. Thank you
නියමයිනේ .සහල් පිටි වලින් නිසා නියමයි.ඔබට බොහෝම ස්තුතියි .
Akki mn meka haduwa .rasai tnx
හරිම අගෙයි පුතේ කෑම වට්ටෝරුව තෙරුවන් සරනයි
Niyamai akke kiyala dena vidiya hodata therenawa thanks🥰
Thanks 😘oyage vedio eka puluwan tharam short and sweet krnaa ❤
Niyamai sudu ❤theruwan saranai
I like yyoufr beautiful vocis කටහඩට
Good pnces , 🙏 thanks ,to you. 🥰🥰♥️
Oya kiyapu widiyata mama thachchiya padam kala.niyamata harigiya.thank you
ගොඩක් සතුටුයි මට. බුදුසරණයි
හැමෝටම රිප්ලයි කරලා තියෙන එක තමයි වටින්නේ 💜. සමහර අය one million subscribers awith views එහෙම වැඩි වෙද්දි.. අහන ප්‍රශ්නෙකටවත් රිප්ලයි නෑ.. 😁
මම ආසම දෙයක් තමා මගේ වීඩියෝ බලන අයගේ ප්‍රශන සහ අදහස් බලන එක. ඉදිරියටත් එහෙම තමා. මිලියනයක් ආවත් ම්ම උත්තර දෙනවා. මොකද කෑමක් හදනකොට ඕන තරම් ප්‍රශ්න එන්න පුලුවන්.ස්තූතියි . බුදුසරණයි
@@niraSrecipes 💜🌸🌼💜
@@niraSrecipes theruwan saranaie duwa
තිරිඟු පිට් ගන්න අමරු මේ කාලෙ හරි ව්ට්න රෙසපියක් ,thenks
Toster ekata noda pan ekke hadanna beridam
හරිම වටිනවා අද කාලෙට 👍
I hope good tasty I will try thanks
Most welcome 😊
Dhodhol hadaway rasatama awathanks
නියමයි
සරල recipis.thnk❤️❤️❤️
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
හරිම ලේසියි හරි හොඳයි
Thank You.... Theruwan Saranai..!!
akki mama haduwa..ane super 🔥adarey nira babo..❤️❤️thanks 🙏budu saranayi🙏
❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
හරිම වටිනවා ඔයා හදන දේවල් දෙවිපිහිටයි
Duwa me podi kaama eka ada mama haduwa. Harima rasai 🤩👍thanks puthe 😊
ඔව් අනේ හරිම රසයි. ගොඩක් සතුටුයි මට මේක ඔයාලට ප්‍රයෝජනවත් උන නිසා
Hmm godaaak sthuthie oyata hadala rasa kiyannm oyata
දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️🌸❤️🌸❤️
I would like to know what rice you have used in this video and what other rice would you recommend for this recipe. Thank you for sharing this recipe, I am interested in trying it.
I used white rice You can use bashmathi rice also
@@niraSrecipes Thank you
Lankawata ගිහින් ගෙදර අයටත් hadala denawa thanks menika
හා සුද්දී
thanks hodata awa.rasai maru.man madu
හරිම රසවත් .මම පොල්කිරි ටිකකුත් දැම්මා . Thank you Niras
Thanks,very good.....👍👍👍
❤️
,හරිම රසයි. මම හැදුවා අද..
ඒක පට්ටම රසයි 👍👍
Oyage kame wagema kathawath lassenai , budusarenai ......
බොහොම ස්තූතියි.
oyage kema warga niyamai hadanna lesi
ස්තුතියි ,තෙරැවන් සරණයි .
Mama heduwa hondai rasai pahasui sthuthi
Thanks
හායි නිරා අලුත් විදිහට රස කෑමක් .ඔයා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
දීර්ඝායුශ වේවා!!
Thanks oyata poddonta nam super
මේ වගේ පොඩි කෑම වර්ග ගොඩක් හොදයි ස්තුතියි අක්කෙ 🙏
Ethama hoda Rasawath kamak...Sulu welawakin Sada ganna haki Hari Apuru kamak...danuwath kalata behavinma Esthuthi...Deergau wewa... Theruwen Saranai ...
ඔබටත් දීර්ඝායුශ
Good vidio
Kekulu halda akke ganna oni. Godak vatina vedio ekak. Thank you so much akke 😍😍
ඕනම හාල් එකක් ගන්න
@@niraSrecipes ❤️
ඔයාගෙ හැම වීඩියො එකක්ම මම බලනවා නිරා..ඔයාට ආදරෙයි හැමදාටමත්.බුදු සරණයි ඔයාලට..
Adarei ❤️❤️❤️❤️🌸🌸🌸 දීර්ඝායුශ වේවා!!
@@niraSrecipes haal kakulu halda
Thank you dear❤️❤️❤️
Godak hoda video aka tanku you
String hopper flour use krt kmk ndd
ඒක නම් දන්නේනෑ
Thank you so much dear.Its looking very tasty. Keep it up.God bless you and love you so much dear.❤️❤️❤️❤️🥰🥰🥰🥰
❤️🌸❤️ දීර්ඝායුශ වේවා!!
හරිම අගෙයි පුතේ තෙරුවන් සරනයි
Haal mishrane rata hadala frij eke dala udeta elawalu mix karoth barida
පුලුවන්
@@niraSrecipes thank you..dear..❤️
Weyi❤❤❤❤❤
Wooow ❤
Good keep it up .good to teach people .n good service you Tube Terms of service very good.tks
Mamath heduwa මම inna gedara lamainta eyala kewa dennam hemathissema mathak කරනවා hadanna kiyala
❤️❤️❤️🧡🧡❤️
තෙරුවන් සරණයි පුතේ ඔයාට ගොඩක් ස්තුති
Meka akke me widihata mishrane hadagena rotiyak wage pan eke hadanna barida
thank you akki nodanna deyak ahuwama reply karana nihathamani kamata
බොහොම ස්තුති තෙරුවන් සරණයි
Kali miris dnn brid? Soda withrk dmmm mdid?
අමු මිරිස් දාන්න
සෝඩා විතරක් ඇති
👍
Oyage kaama mama godak hadanawa. Godak guna kaama hadana nisa mama harima kamathi.budusaranai.
නියමයි අගෙයි සුබපැතුම්
Okata akke biththarayak dammoth aulk wen ndda
දාන්න
Mekata malu mas soya meet ekathu karaganna puluwan neda. 👍 Thanks
තෙම්පරාදුවට දාලා හොඳට ඉදවලා ගන්න මස් මාළු නම්
@@niraSrecipes ඔව් එහෙම කරන්න ඕනේ. මම හදලා ඔයාට රස කියන්නම්කෝ . සුභ දවසක් වේවා.
Thanks 👍
Nangi hal sudu kekulu da ganna one? Thank you.❤️
Me wage vegetarian ikmanata hadanna puluwan guna kama kiyala denawata oyata godak pin.babata hadala denna kama hoya hoya hitiye.hal walin hadana ewa thawath danna.godak pin
හා සුදූ බුදුසරණයි
Ane akki me wage babalata lesiyen හදන්න පුළුවන් kema video කරන්න
හා සුදූ
මරු මරු
Thanks niras
දේශිය ආහාරයක් විදියට අපිට මේක ගන්න පුලුවන්ද අක්කේ...
හාල්වලින් නේ හදන්නේ. ඇයි එහෙම ඇහුවේ
@@niraSrecipes අපේ යූත් ඒකෙන් කෑම තරගයක් පවත්වනවා..දේශිය දේවල් වලින් නිර්මාණත්මක දෙයක් හදන්නයි ඕනි..ඒකයි අක්කේ ඔයාගේ මේ රෙසපි එක හදන්න හැදුවෙ 🤗
@@yoyogirl001 hithala balala e ayagen ahala karanna sudu
@@niraSrecipes 🤗❤️❤️
Nice 👌👌👌
Miss ala dalth hodaida tost karanna puluwanda mata kiyannako .thank .miss oyata .
රෙසපිය වෙනස් කරන්න එපා සුදූ. බිත්තර ඕනේ නම් දා ගන්න. අල වලින් රෙසපිය වෙනස් වෙනවා. අල එක්ක වෙනම මම වීඩියෝ එකක් ගේන්නම්.
Yest demmata kamak nedda.
🥕ආ කැරට් 😂😂
Beking soda wenuwata ist danna berida?
යීස්ට් දාලා මෙහෙම ඉක්මනින් හදන්න බෑ නඟා
Akki tostare hadanna puluvan deval tikak kiyanna ko
මම ගේන්නම් තව ඉන්නකෝ
Dear bakin soda dannama oneda pipenne nethi weida Mata soda demma gastric wedee wenawa. Oya mix akata ala thambala demma hudaida
අල තම්බලා දාලා බලන්න
Reta piti aka hadala tiyala udeta haduwoth narak Weida dawal wenakota
මේක එහෙම හරි යන්නෙ නෑ. එහෙම රෙසපි තිබ්බා බලන්න තව.
@@niraSrecipes thanks
බිත්තර දැන්මාට කම්ක් නැද්ද?😊
කමක් නෑ
හරි....❤
ෂා.ඵ්කත්.සුපිරි.කැමක්.ඔයාට.ගොඩක්.ස්තුතියි.෴෴෴
හදන්නකෝ.
Kochchara wela Hal wathure dala thiyanna oneda
රෑ එලි වෙනකම් හෝ පැයක් දෙකක් වගේ
Nangi mekata biththara ekathu karanna puluwanda
ඔව් ඔව් බිත්තර දා ගන්න
@@niraSrecipes thanks patiyo
අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
th-cam.com/video/zRqx_4uwvxU/w-d-xo.html
Pppppplkkiritopi
0%I
hodai
කෝ.......?
@@faroosaihzam5955 xr
මමත් ඔයා වගේම රසවත් එක එක ව්දියට කෑම හදනවා කැම රසට වගේම පිරිසිදුවට ගුනාත්මකව ලස්සට හදන්නත් හරිම ආසයි මම හම්බන්තොට දිස්තික්කයේ අගුනකොලපැලැස්සෙමයි ඉතින් මම තවත් බොහෝ දේවල් කරන සහ ඒදේල් කිරීමට ආසා කෙනෙක් කලිනුත් ඔයා ගේ වැඩසටහන් බලලා තිබෙනවා ස්තූතියි ඔයාට ජය ❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑💑👄👄👄👄👄👄👄🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🙏🙏🙏🙏🙏🙏🙏🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🍒🍒🍒🍒🍒🍒🍒👍
බොහොම ස්තූතියි. අඟුණකොලපැලැස්සේ ගමේ නම කියන්න
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hat
th-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html
කෑම වගේම ඔයාගේ නිහතමානී කම මම ගොඩක් අගය කරනවා. තෙරුවන් සරණයි ♥️
බුදුසරණයි
බුදුසරණයි
ඔයාගේ කෑම හදාගන්න පුළුවන් හරිම ලේසියි සරලයි. මතක හිටිනවා. ඔයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ ලේසියෙන් පරාටා එලවලු රොටී හදාගන්න. ඒ විතරක් නෙමේ පෑන් එකේ ආප්ප හදන්න තැනක් යූ නන්ගො 😘😘😘
කොච්චර දෙයක්ද.. බුදුසරණයි
මම හැදුවා.ඇත්තටම නියමයි හොඳේ❤❤❤❤
තිරිඟු පිටි කන්න හොද නැති අයට මේ වගේ රෙසපි ගොඩක් වටිනවා...ස්තුතියි...🙏🙏🙏
ස්තූතියි
මාත් හැදුවා .හරිම ලේසි .හරිම රසයි.
❤❤❤❤🎉🎉
මමත් හැදුවා දැන් දරුවට එයා විනෝද චාරිකාව ක් ගියා හරිම රසයි
❤️❤️
හොඳයි නංගි හරි පැහැදිලියි වැඩි විච්චුර්ණ නෑ. ඔබට ජය 👍🙏
Budusaranai
හදන කෑම වගේම ඔයාගේ නිහතමානී කම වටිනවා ඒ වගේම මන් ඉහලින්ම a❤❤
❤️❤️❤️
අපි හැදුවා රසායි හරිද😊😊❤
Jaya wewa hoda respe ekak hode 👍
හදන ගමන් දැන් මේවගේ නම මොකක්ද හරිම රසයි බොහෝම ස්තුතියි දීර්ඝායුස ලැබේවා
නමක් ගමක් නෑ ඔය පාන් පිටි ගනන් කාලේ හිතලා හදපුවනේ. කන්නකෝ රසට ඒ ඇති
@@niraSrecipes අපි නමක් දාමු රොස්ටර් හාල්පිට් රොට්
@@niraSrecipes වේජිටේරියන් විඩියෝ ගෙන්නකෝ
@@napurudhoni8630 rice flour toaster cake
ඒ රෙසිපිය නම් ගොඩක් හොඳයි ලේසියි ඔයාට බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි!!!
බුදුසරණයි
ඔයා ඉදිරිපත් කරන්නෙ බොහොම සරල දේවල් ටිකක් පාවිච්චි කරල හදන කෑම නිසා වෙජිටේරියන්ලට වුනත් වටිනව. 🌷 තෙරුවන් සරණයි !
❤️❤️❤️
ආර්ථික අපහසුතා තියන මේ කාලය ට ගොඩාක් වටින වීඩියෝ එකක්. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.එ හැම එකක්ම හරිම හොදයි.ගොඩාක් වැදගත්. ඔයා දන්න දේවල් තවත් අයට බෙදා දීම මම ඉහලින් අගය කරනවා.මෙවෙනි දේ යලි යලිත් කරන්නට ඔයාට හැකි වෙන්න සුභ පතනවා ගොඩාක් ස්තුතියි.
ඔයාට දීර්ඝායුශ වේවා!!
නියමයි, හාල් වලින් sandwiches බොහොම ස්තූතියි ❤
තෙරුවන් සරණයි දුවේ හරිම රස පාටයි ඉක්මනටම හදලා කන්න ඕනේ ඔයාටත් පවුලේ සැම දෙනාටම සුවපත් දිවියක් වේවා
මේ වගේ වෙනස්ම දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි නංගි .ඔයාට දීර්ඝ ගමනක් යන්න මම සුභ පතනවා.
❤️❤️❤️
Harima shook recepi akak..
Thank you
නියමයිනේ .සහල් පිටි වලින් නිසා නියමයි.ඔබට බොහෝම ස්තුතියි .
❤️❤️
Akki mn meka haduwa .rasai tnx
හරිම අගෙයි පුතේ කෑම වට්ටෝරුව තෙරුවන් සරනයි
Niyamai akke kiyala dena vidiya hodata therenawa thanks🥰
බුදුසරණයි
Thanks 😘oyage vedio eka puluwan tharam short and sweet krnaa ❤
Niyamai sudu ❤theruwan saranai
I like yyoufr beautiful vocis කටහඩට
Good pnces , 🙏 thanks ,to you. 🥰🥰♥️
Oya kiyapu widiyata mama thachchiya padam kala.niyamata harigiya.thank you
ගොඩක් සතුටුයි මට. බුදුසරණයි
හැමෝටම රිප්ලයි කරලා තියෙන එක තමයි වටින්නේ 💜. සමහර අය one million subscribers awith views එහෙම වැඩි වෙද්දි..
අහන ප්‍රශ්නෙකටවත් රිප්ලයි නෑ.. 😁
මම ආසම දෙයක් තමා මගේ වීඩියෝ බලන අයගේ ප්‍රශන සහ අදහස් බලන එක. ඉදිරියටත් එහෙම තමා. මිලියනයක් ආවත් ම්ම උත්තර දෙනවා. මොකද කෑමක් හදනකොට ඕන තරම් ප්‍රශ්න එන්න පුලුවන්.ස්තූතියි . බුදුසරණයි
@@niraSrecipes 💜🌸🌼💜
@@niraSrecipes theruwan saranaie duwa
තිරිඟු පිට් ගන්න අමරු මේ කාලෙ හරි ව්ට්න රෙසපියක් ,thenks
බුදුසරණයි
Toster ekata noda pan ekke hadanna beridam
හරිම වටිනවා අද කාලෙට 👍
❤️❤️
I hope good tasty I will try thanks
Most welcome 😊
Dhodhol hadaway rasatama awathanks
නියමයි
සරල recipis.thnk❤️❤️❤️
❤️❤️❤️
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
හරිම ලේසියි හරි හොඳයි
❤️❤️❤️
Thank You.... Theruwan Saranai..!!
akki mama haduwa..ane super 🔥
adarey nira babo..❤️❤️
thanks 🙏
budu saranayi🙏
❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
හරිම වටිනවා ඔයා හදන දේවල් දෙවිපිහිටයි
බුදුසරණයි
Duwa me podi kaama eka ada mama haduwa. Harima rasai 🤩👍thanks puthe 😊
ඔව් අනේ හරිම රසයි. ගොඩක් සතුටුයි මට මේක ඔයාලට ප්‍රයෝජනවත් උන නිසා
Hmm godaaak sthuthie oyata hadala rasa kiyannm oyata
දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️🌸❤️🌸❤️
I would like to know what rice you have used in this video and what other rice would you recommend for this recipe. Thank you for sharing this recipe, I am interested in trying it.
I used white rice
You can use bashmathi rice also
@@niraSrecipes Thank you
Lankawata ගිහින් ගෙදර අයටත් hadala denawa thanks menika
හා සුද්දී
thanks hodata awa.rasai maru.man madu
❤️❤️❤️
හරිම රසවත් .මම පොල්කිරි ටිකකුත් දැම්මා . Thank you Niras
❤️❤️
Thanks,very good.....👍👍👍
❤️
,හරිම රසයි. මම හැදුවා අද..
❤️❤️❤️❤️
ඒක පට්ටම රසයි 👍👍
❤️❤️❤️❤️
Oyage kame wagema kathawath lassenai , budusarenai ......
බොහොම ස්තූතියි.
oyage kema warga niyamai hadanna lesi
ස්තූතියි
ස්තුතියි ,තෙරැවන් සරණයි .
බුදුසරණයි
Mama heduwa hondai rasai pahasui sthuthi
Thanks
හායි නිරා අලුත් විදිහට රස කෑමක් .ඔයා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
දීර්ඝායුශ වේවා!!
Thanks oyata poddonta nam super
❤️❤️
මේ වගේ පොඩි කෑම වර්ග ගොඩක් හොදයි ස්තුතියි අක්කෙ 🙏
දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️🌸❤️🌸❤️
Ethama hoda Rasawath kamak...Sulu welawakin Sada ganna haki Hari Apuru kamak...danuwath kalata behavinma Esthuthi...Deergau wewa... Theruwen Saranai ...
ඔබටත් දීර්ඝායුශ
Good vidio
Kekulu halda akke ganna oni. Godak vatina vedio ekak. Thank you so much akke 😍😍
ඕනම හාල් එකක් ගන්න
@@niraSrecipes ❤️
ඔයාගෙ හැම වීඩියො එකක්ම මම බලනවා නිරා..ඔයාට ආදරෙයි හැමදාටමත්.බුදු සරණයි ඔයාලට..
Adarei ❤️❤️❤️❤️🌸🌸🌸 දීර්ඝායුශ වේවා!!
@@niraSrecipes haal kakulu halda
Thank you dear❤️❤️❤️
❤️❤️
Godak hoda video aka tanku you
ස්තූතියි
String hopper flour use krt kmk ndd
ඒක නම් දන්නේනෑ
Thank you so much dear.Its looking very tasty. Keep it up.
God bless you and love you so much dear.
❤️❤️❤️❤️🥰🥰🥰🥰
❤️🌸❤️ දීර්ඝායුශ වේවා!!
හරිම අගෙයි පුතේ තෙරුවන් සරනයි
Haal mishrane rata hadala frij eke dala udeta elawalu mix karoth barida
පුලුවන්
@@niraSrecipes thank you..dear..❤️
Weyi❤❤❤❤❤
Wooow ❤
❤️❤️❤️
Good keep it up .good to teach people .n good service you Tube Terms of service very good.tks
Mamath heduwa මම inna gedara lamainta eyala kewa dennam hemathissema mathak කරනවා hadanna kiyala
❤️❤️❤️🧡🧡❤️
තෙරුවන් සරණයි පුතේ ඔයාට ගොඩක් ස්තුති
බුදුසරණයි
Meka akke me widihata mishrane hadagena rotiyak wage pan eke hadanna barida
පුලුවන්
thank you akki nodanna deyak ahuwama reply karana nihathamani kamata
බොහොම ස්තුති තෙරුවන් සරණයි
❤️❤️❤️
Kali miris dnn brid? Soda withrk dmmm mdid?
අමු මිරිස් දාන්න
සෝඩා විතරක් ඇති
👍
Oyage kaama mama godak hadanawa. Godak guna kaama hadana nisa mama harima kamathi.budusaranai.
ස්තූතියි
නියමයි අගෙයි සුබපැතුම්
❤️❤️❤️
Okata akke biththarayak dammoth aulk wen ndda
දාන්න
Mekata malu mas soya meet ekathu karaganna puluwan neda. 👍 Thanks
තෙම්පරාදුවට දාලා හොඳට ඉදවලා ගන්න මස් මාළු නම්
@@niraSrecipes ඔව් එහෙම කරන්න ඕනේ. මම හදලා ඔයාට රස කියන්නම්කෝ . සුභ දවසක් වේවා.
Thanks 👍
❤️
Nangi hal sudu kekulu da ganna one? Thank you.❤️
ඕනම හාල් එකක් ගන්න
Me wage vegetarian ikmanata hadanna puluwan guna kama kiyala denawata oyata godak pin.babata hadala denna kama hoya hoya hitiye.hal walin hadana ewa thawath danna.godak pin
හා සුදූ බුදුසරණයි
Ane akki me wage babalata lesiyen හදන්න පුළුවන් kema video කරන්න
හා සුදූ
මරු මරු
Thanks niras
❤️❤️❤️
දේශිය ආහාරයක් විදියට අපිට මේක ගන්න පුලුවන්ද අක්කේ...
හාල්
වලින් නේ හදන්නේ. ඇයි එහෙම ඇහුවේ