අතන මෙතන පනින ම​ම රතන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @vanlanka
    @vanlanka 5 หลายเดือนก่อน +45

    මේකෙ කොමෙන්ට් දැක්කම මට හිතෙන්නේ ඒ අය කවුරුවත් මේක අහලා නෑ. අතන මෙතන රතන වුනාට කතාවෙ කියවෙන අනුභූතීන් අතර මමත් ඉන්නවා. හරි ප්‍රයෝජනවත් වැඩ සටහනක්. ස්තුතියි සන්නා

    • @aheshbandara7853
      @aheshbandara7853 5 หลายเดือนก่อน +1

      Eka atta

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      තම්බනේල් එක දැකපු ගමන් කමෙන්ට් කරපු එවුන් ලෙෆ්ට්.

  • @DEEPALDeepalP
    @DEEPALDeepalP 5 หลายเดือนก่อน +17

    Good Job Sanna.
    මේ‍වගේ Interviews තව කරන්න, සම්‍බන්ද වෙන කෙනා ගැන අදාල නැහැ මේ‍වගේ දෙවල් වලින් ගොඩක් සැගවුනු දේවල් දැනගන්න පුලුවන්.

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 5 หลายเดือนก่อน

      මේ වගේ වෑඩ සටහන් වලින් පට්ට හොරුන්ට සුදු හුනු ගාගන්න පුලුවන්. සන්නටත් සල්ලි එපෑ

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 3 หลายเดือนก่อน

      ​@@duminkumarasiri8216ඔයාට කීයක් හරි ඕනෙද ,ඔය කමෙන්ට් එකට 🤔

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 5 หลายเดือนก่อน +13

    දවසේ වෙනත් වැඩත් කරන අතරේ නවත්ත නවත්ත පැය තුනයි විනාඩි හයම සම්පූර්ණ්ම බැලුවා. වචනයක්වත් මග නෑර ජීවිතේ බලපු දිගම යූටූබ් වීඩියොව. රතන හාමුදුරුවෝ කියන්නෙ මගේ ජීවිතෙත් වැදගත්ම turning point එකක්. ඉතාම හරවත් සාකච්චාවක් ලබා දුන්නට ඔබටත් අපේ හාමුදුරුවන්ටත් ස්තූතියි.

    • @dilukafernando2482
      @dilukafernando2482 3 หลายเดือนก่อน

      සුදන්තක මහත්තයගේ comment එකක් දැකීමත් සතුටක්...😍

    • @chamaraweerasinghe716
      @chamaraweerasinghe716 3 หลายเดือนก่อน

      Npp dinanawa baya wenna epa sudanthaa aiye❤️

    • @JayasiriGunasekara-zl4wo
      @JayasiriGunasekara-zl4wo หลายเดือนก่อน


      8:00 ​@@chamaraweerasinghe716

    • @JayasiriGunasekara-zl4wo
      @JayasiriGunasekara-zl4wo หลายเดือนก่อน

      ⁰0⁰mmmmì⁰ĥ
      Tt5

  • @countryman_lk
    @countryman_lk 2 หลายเดือนก่อน

    මෑත ලංකා දේශපාලනයේ ඉතාම වැදගත් චරිතයක්. ලොකු වෙලාවක් අරන් මේ සකච්ඡාක කළ එකම ඇති ඒගැන ස්ථාවරයකට එන්න. වෙන වැඩසටහන් බහුතරයකට වඩා තොරතුරුමය සාකච්ඡාවක් අපට අහන්න සැලැස්සුවාට ස්තුතියි ඔබතුමාට සන්නස්ගල...

  • @lahirusandaruwan5360
    @lahirusandaruwan5360 5 หลายเดือนก่อน +7

    සන්නා අද දෙකට තුනට නැවිලනෙ ප්‍රශ්න අහන්නෙ🙊

  • @deshw
    @deshw 3 หลายเดือนก่อน

    rathana aiya oyawa hamadama mathak venava aiya oyata budusarani

  • @jeewanthabalasuriya8971
    @jeewanthabalasuriya8971 5 หลายเดือนก่อน +111

    සිංහල බෞද්ධ සීන් ඉස්සරහට දාන් සිවුරු දාගත්ත අයියලා. සාර්ථක මිනිස්සු.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 5 หลายเดือนก่อน +7

      පල්ලි කාක්කො වගෙ කොටින්ට කඩේ ගියේ නෑනෙ නමුත්.

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 5 หลายเดือนก่อน +3

      කොයි කඩේද බං ගියේ නැත්තේ 😁​@@SanjanaMallwaththage

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน +1

      @@SL_LIVE_NONSTOP කොටියට හෝ රට බෙදන්න කඩේ ගියේ නැනේ

    • @landshousesforsalesrilanka5044
      @landshousesforsalesrilanka5044 5 หลายเดือนก่อน +1

      පල්ලි කාක්කා 😂😂

    • @White_Hawk_17
      @White_Hawk_17 5 หลายเดือนก่อน +1

      පලිලි කාක්කො.😂

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 5 หลายเดือนก่อน +7

    හිතුවට වඩා සමාජේ ගැබුරු අරුත් තියන දේවල් සාකච්චාවේ තිබුණා ❤

  • @mydreams7104
    @mydreams7104 5 หลายเดือนก่อน +27

    ඉරාජ්ගේ අයියා.. 😂😂

  • @evanmaduwela4256
    @evanmaduwela4256 3 หลายเดือนก่อน

    මරු කයිය... ආසාවෙන් අහන් හිටියා

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 หลายเดือนก่อน +5

    මොන ආගමක. උනත්. කමක් නෑ. ශ්‍රී ලංකාවේ. ඉන්න මොන. පූජක පක්ෂයට. ගරු. කරපියව්

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 5 หลายเดือนก่อน +3

    සුපිරිම සාකච්ඡාවක්. ස්තූතියි දෙන්නටම. ජයවේවා ....💜️
    ආදරෙයි දෙන්නටම 💜️

  • @user-nkd
    @user-nkd 5 หลายเดือนก่อน +125

    කෝපී එකක් බීලා, ගංජා පාරක් එහෙම ගහලා පටන් ගනිමු.

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +12

      කෝපි එකක් බොන ගමන්ම අහලා බලන්නකො ගන්ජා ගහන්න හිතෙයි නිකන්ම😂

    • @dil-oc9cs
      @dil-oc9cs 5 หลายเดือนก่อน

      මූ(රතන) තරම් පිරිහුනු ගිහියෙක් නෑ ලංකාව හරියේ.. පාලිමන්ට් එකට රිංගලා මන්ත්‍රීකම තියාගන්න මිනිස්සු කීයක් මැරුවද... රාජගිරියෙ බඩු පොට් එක , රජ මාලිගාවක වෙන දේවලටත් වඩා අන්තයි...ලංකාවේ ඉන්න නරකම භික්ෂුව මූ.. උඩින් බොධිසත්ත්වය, යටින් තිරිසනෙක්ටත් වඩා අන්ත මිනිහෙක්...සන්නා බලාගෙන මේ වගේ උන් එක්ක ගනුදෙනු..

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 5 หลายเดือนก่อน +3

      @user-nkd මේක බලලා අපට ගංජ ගහන්න හිතිලා තියෙන්නේ

  • @vidurasilva3624
    @vidurasilva3624 5 หลายเดือนก่อน +2

    ආගම දේශපාල්නේන් වෙනම තියන්න ඕන කියන එකට හොද උදාහරණක්
    ‍මට හිතෙනවා තාම මහණ වෙන්න හිතවත් නෑ කියලා

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 5 หลายเดือนก่อน +85

    ඡන්දෙ ලඟ නිසාත්,‍යෝකර් දාන්න පුලුවන් කම තියෙද්දිත් හොදට බැට් කරන්නම දාපු ප්‍රශ්න නිසාත් මට හිතෙනවා 99%ක් දුරට මේක සල්ලි අරන් කරන interview සීරීස් එකක් කියලා,,,but සල්ලි අරන් interview කරලා කැම්පේන් වලට සප් එක දෙන එක ගැන මට නම් අවුලක් නෑ....කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු නිසා...👍

    • @denuka4u
      @denuka4u 5 หลายเดือนก่อน

      Ratana joint gahanawada sanna

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      පුලුවන්නම් එක යෝකර් එකක් කියපන්

    • @bratredhar8957
      @bratredhar8957 5 หลายเดือนก่อน

      ඉරාජ් කියන්නෙ ලොකු දෙයක් කරන්න පුලුවන් එකෙක් කියලා මට තේ⁣රුනෙත් මූ මේ සීරිස් එක පටන් ගත්ත එකෙන් 😂

    • @guwani01
      @guwani01 5 หลายเดือนก่อน +1

      ඔව්, රතගෙ පවුල් පන්සල් කේස් ගැන ඇහුවෙත් නැහැ. ඇහුවත් වැඩක් නැහැ.

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      රතන හිමි දාපු යෝකර් ගැන ජෙප්පෝ සද්ද නැ . විශේෂයෙන් සිරිමාවෝ පරද්දලා ප්‍රේමදාස දිනවල් මේ රට මිනිකන්නන්ගේ දේශයක් කරපු එක ගැන

  • @freeminds6365
    @freeminds6365 5 หลายเดือนก่อน +133

    පැලෝපීය විශේෂඥ රතන 😂😂😂

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +3

      යකෝ සාපියට විරැද්ධව මිලියන 400ක නඩුව ගැන සුප්රින් කෝ නඩුව ගැන දන්නවද
      අහපල්ලකො ඒ නඩුව නීතපති එක ගේන්නෙ නැත්තෙ ඇයි කියල

    • @muneerdeen6390
      @muneerdeen6390 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870වහල්ලු

    • @Momojobo
      @Momojobo 5 หลายเดือนก่อน

      ​@@n.samaranayake3870කියපන් කෝ හංගගෙන ඉන්නේ

    • @echorhydhms
      @echorhydhms 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870 playn iraj ge gu byyo

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 5 หลายเดือนก่อน

      අහලා බලන්ඩකෝ ඉතින් ​@@n.samaranayake3870

  • @elondare8990
    @elondare8990 5 หลายเดือนก่อน +28

    යුද්දේ කාලේ රතන සාදු කියන්නේ යෝධ චරිතයක්. එක සැරයක් බටහිර මාද්‍ය වේදියෙක් උන්නාන්සේ එක්ක සාකච්චාවකට ආරාදන කරලා තිබුන තරු හෝටලයකට. පොර ලොබි එකේ හිටියා සාදු එනකම්. සාදු ලොබියට ආවා විතරයි වෙඩින් එකකට ඇවිත් හිටිය local set එකක් ටයි කෝට් සරි හැට්ට පිටින් එකා පිට වැටි වැටි සාදුට වදින්න ගත්ත. ඒ කාලේ එහෙම මහජන ආදරයක් සාදුට තිබුනා. සුද්ද කොර වෙලා බලන් ඉඳලා උගේ artical එකෙත් ලියලා තිබුනා.. එහෙම මහමෙරක් වාගේ හිටි ගොඩාක් වැදගත් චරිත මයිනගේ නැට්ටේ එල්ලිලා අයිස් කැට වාගේ දියවෙලා ගියා. ගූ බෙටි වාගේ flush වෙලා ගියා. මෙච්චර ගමනක් ඇවිත් කවදා හරි කජ්ජ ගහන්නේ පැලෝපිය සාදු විදිහට. අපරාදේ.මයිනාට හෙන ගහපන්.

    • @sewwandiwijesinghe3506
      @sewwandiwijesinghe3506 5 หลายเดือนก่อน +1

      Aththama thamai
      Godak innanwa
      Jackson
      Malini
      Diulgane wage ayatath une eka thamai

    • @stardustindigo
      @stardustindigo 5 หลายเดือนก่อน

      ඒවා ඔක්කොම හරි ... හොඳයි... ඒ වුනාට දේශ පාළුවන් රට විනාශ කරනකොට ඇයි මේ යකා කට වහගෙන හිටියේ?

    • @bratredhar8957
      @bratredhar8957 5 หลายเดือนก่อน

      මයිනා කියන්නෙ කොහොමත් එක්තරා යුගයක් විනාශ කරලා නූගත්කම ප්‍රවර්ධනය කරපු හිස් රජෙක්.

  • @SugathRanasinghe-qi3ry
    @SugathRanasinghe-qi3ry 5 หลายเดือนก่อน +7

    Great work❤

  • @swiftfondren6479
    @swiftfondren6479 5 หลายเดือนก่อน +69

    බයියෝ මොඩයෝ ඇන්දීමේ EXPERT

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      කොටි වීරයෝ කියල ඇඳගෙන හිටිය මතකද

    • @arunaadhikari8079
      @arunaadhikari8079 20 วันที่ผ่านมา

      Moda bayyo anduwe Anura ne

  • @hlsusantha495
    @hlsusantha495 5 หลายเดือนก่อน

    සන්නස්ගල සර්...ඔබතුමාගේ කාලෝචිත වැදගත් වැඩසටහනට ප්‍රථමයෙන් ස්තූතියි.
    මේ ආර්ථික අවපාතයෙන් රට මුදන්න හැකි එයට නායකත්වය දිය හැකි(ගෞරවනීය රතන හිමියන් මෙහිදී සඳහනක් කළා මෙන්) පාඨලී චම්පික,රතන ස්වාමීන් වහන්සේ ,උදය ගම්මන්පිල,නිශාන්ත වර්ණසිංහ,විමල් වීරවංශ,අනුර කුමාර ,හර්ෂ නානායක්කාර යනාදීන්ගේ එකමුතුවක් වන ,එක වේදිකාවකට ගොඩ කළ හැකි (අතීතයට දබර නොවී,වාද විවාද වලින් තොර රට වෙනුවෙන් එක මතයකට)ජාතික වැඩ සටහනක් ඔබතුමාට සූදානම් කළ හැකියි නේද..
    ඔබතුමාට ඒ හැකියාව දැනුම පුද්ගල සම්බන්ධතා,අවශ්‍ය සම්පත් මේ හැම දෙයක්ම ඔබතුමා සතු බැවින්, දැනටත් රටේ නමක් දිනාගත්ත ඔබතුමාගෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි මහා ජාතික වැඩ පිළිවෙලකට හිත ගත යොමන ලෙස. බෙහෙවින්ම ස්තූතියි

  • @munasinghe825
    @munasinghe825 5 หลายเดือนก่อน +66

    අපෙන් ඈත් වීමේ ප්‍රථිඵලයක් ලෙස ගොස් අන්තවාදී තැනකට ගිය රතන හිමි.
    ගර්භාෂ යුද්ධය ගැන කියනකොට.........
    වඳ සැත්කම්....
    වඳ බෙහෙත්.....
    වඳ කොත්තු.....
    වඳ ඇදුම්.......
    ඤාණසාර ගේ සිවුරේ එල්ලුන රතන හිමි
    වැටුණු තැන.

  • @sura7694
    @sura7694 5 หลายเดือนก่อน +2

    තමන්ගෙ ජීවිතේ ගේමක් ගහපු එක්තරා විදියේ පට්ට ඩයල් එකක්...!!

  • @SLVOMusic81
    @SLVOMusic81 5 หลายเดือนก่อน +14

    ඉතා වටිනා ප්‍රබුද්ද කතිකාවක්.රතන හිමි ගැන වර්තමානයේ තිබූ කියවීම වෙනස් වුණා .

  • @rafeekbuha586
    @rafeekbuha586 5 หลายเดือนก่อน +1

    නියම sir

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 5 หลายเดือนก่อน +18

    කැප්ෂන් එක බලල ආව උන් නටනවා බන් කමෙන්ට් සෙක්ෂන් එකේ... මෙයාලා ලාංකීය දේශපාලනය ඇතුළේ අපි නොදන්න ලොකු දේවල් කරපු මිනිස්සු... අපි මේ වගේ දැවැන්තයන්ගෙන් ගන්න ඕන දේ ගන්න ඕනේ..මෙයාලා ගහන්න ඕනේ ගේම් ගහලා ඉවරයී...අපි තාම බිම...🫶

    • @dwrs852
      @dwrs852 5 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව ඒ කාලේ ඇම්මට වැඩකරල ඒ මිනිස්සු අද විනාස වෙලා නම කිවුවමත් අප්පිරිය වෙන විදිහට මට හිතෙන්නෙ ඕක සෑහෙන කාලයක් තිස්සෙ ප්ලෑන් එකක කොටසක් කියල

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 5 หลายเดือนก่อน +2

      කතාව ඇත්ත. චම්පික, රතන, ගම්මන්පිල වගේ අය ලංකාවෙ දේශපාලනයේ වෙනස්කම් වලට ලොකු බලපෑමක් ඇති කරපු අය. මුලින් දේශපාලනයට එන්න ඇත්තේ සද්භාවයෙන් තමයි. ඒත් දේශපාලනය ඇතුලේ බලය කියන එක ලැබුණහම තවදුරටත් බලය පවත්වාගන්නත් තහවුරු කර ගන්නත් සද්භාවයෙන්ම වැඩකරන්න බැරිවෙනවා. මේ හැමෝටම වෙන්නැත්තේ ඒක. ඒත් එක එක්කෙනාට සාධාරණ හේතු තියෙන්න ඇති ඒ අවස්ථාවන්වල ඒ විදිහට හැසිරෙන්න. බලාගෙන යනකොට මේ ඔක්කොම අළු චරිත...
      Npp සුදු චරිතයක් වෙලා තියෙන්නේ තාම බලය අතට ආවේ නැති නිසා.

    • @gayashansangeeth1626
      @gayashansangeeth1626 5 หลายเดือนก่อน

      @@dinithidonsekara6363 අපි ඔතනට ගියත් අපිටත් වෙන්න පුලුවන් ඕක, මේ මිනිස්සුන්ගෙන් තව අවුරුදු සීයකින් ලංකාවේ දේශපාලනේ මොන වගේද කියලා ඇහුවත් අනුමාන කරන්න පුලුවන් ඔලුවක් තියෙන්නෙ..

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 5 หลายเดือนก่อน +61

    දැන් වත් මහන උනොත් හොද නැද්ද ,🤣🤣🤣🤣🤣🤣🤣 🤣🤣🤣🤣🤣🤣

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +1

      වෙසක් එකට ගියපු බණක්වත් ඇහුවද

    • @SKYSAMARANAYAKA
      @SKYSAMARANAYAKA 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @SmileFace-ms7jn
      @SmileFace-ms7jn 5 หลายเดือนก่อน

      අනෙ උබවගේ ගවයෙක් අද්‍යාපනයක් නැති තොපි වගේ ගවයො මොනාද දන්නෙ

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 5 หลายเดือนก่อน +2

      මහණ නොවී ඔහොම නම් උනාම තව අමාරු වෙයි

    • @echorhydhms
      @echorhydhms 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870 ow

  • @lalithmannapperuma4470
    @lalithmannapperuma4470 5 หลายเดือนก่อน +149

    වඳ ගැන්සියේ උපවාස වලට PHD එකක් තියන පාර්ලිමෙන්තුවට රිංගන්න ඔනම ගස ගරත්තු මාවතක් තොරා ගන්න බයියෝ ටයිප් මොඩයෝ ඇන්දීමේ විසේශඥ්ඥයෙක්

    • @lak-vesiya8252
      @lak-vesiya8252 5 หลายเดือนก่อน +7

      Wel said ❤

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +8

      යකෝ සාපියට විරැද්ධව මිලියන 400ක නඩුව ගැන සුප්රින් කෝ නඩුව ගැන දන්නවද
      අහපල්ලකො ඒ නඩුව නීතපති එක ගේන්නෙ නැත්තෙ ඇයි කියල අලුත් කඩේ නඩු තීන්දුව බලන්න

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 5 หลายเดือนก่อน

      නඩුව ගන්නවා ඒත් දැන් ඉන්නේ රනිල් රාජපක්ෂ තෝ ඒක දන්නේ නැද්ද​ ජාතිවාදය පියා රාජපක්ෂ@@n.samaranayake3870

    • @-omg123
      @-omg123 5 หลายเดือนก่อน

      ​@@n.samaranayake3870 uba niyama bayyek

    • @amarasirigamage3616
      @amarasirigamage3616 5 หลายเดือนก่อน +1

      huththanee bandaranayaka malee 59,,,,?; mokakda thopi kathakarana desapalanaya?; Athuraliya, 89 jvp nayakayangee gathanayan waling pasuwa,athadanguwata path wela anduwee janmadiya mukawadamwala udee pandara pirithwalinag pasuwa, prachandathwaya athahera barawenna kiyapu ATHURALIYADA oyi?????. API THAWAMA MALEE NETHA?ubala kathakarana oyi siyalu sisuwan+jvp kader makiyannam, eliyata pivisuna mulmohotheema;Ubala dennama kathakarapalla Champikath panaberaganna thamai Nalinda Silwa lagata giyee KIYALA?. JR CAHMPIKAGE MALLITA DUNNA NIYOGAYAK MATHA. CHAMPIKAGE MALLI JR LAGA HITAPU VISESASEWA (stf) balakayee ekek kiyala ema ponnaya adawath kiyana wada?. Champika ethaning karunu genai ma kawada kiyala haduna ganne hariyatama(ekata ohu samaga hitiyath). pothak liyanna kiyala karunu ganna ka lagatada giyee kiyala ahapalla(jvp nayakayan marademuwata pasuwa). OHUTA MA DEEPU UTHTHARAYATH PRASNA KARA PALLA(uta kiyapalla ma malee netha kiyala, marana sahathikayak thiyan jeewath wanawa kiyala)?. EVITA OYI NARIYA UBALATA WATAHA GATHA HAKIYA. UBALA EDA JANATHA MITHURO SANVIDANAYA GODANAGAPU AWASTHAWEDI? JVP EKA GENA KIYAPU DEYAKATA DIWAYINA PATHTHARETA MA LIYAPU LIPIYEE PITA PATHAK ADAUNATH MAMA DENNAM, champika nariyath+oyi siyaluma narith, ma sisu nayakayek lesath+ eta prathama(wiswaviddayalayata enna prathama jvp karayaku lesath ithihasa desapalanaya kiya dennam;

  • @truefeelings3174
    @truefeelings3174 5 หลายเดือนก่อน +15

    “රතන හාමුදුරුවො” කිව්වම ඒකත් වැඩියි තමයි 😅

  • @talkwithmano2024
    @talkwithmano2024 5 หลายเดือนก่อน +106

    මගේ අදහස නම් ලංකාවේ ඉන්න අංක එකේ ලෝකෝත්තර කපටියා තමයි... මොහු

    • @VADC-dev
      @VADC-dev 5 หลายเดือนก่อน +1

      රතනද සන්නද

    • @ansalamfernando8700
      @ansalamfernando8700 5 หลายเดือนก่อน +1

      සහතික atta oyage katavata මත් ekagai

    • @lak-vesiya8252
      @lak-vesiya8252 5 หลายเดือนก่อน +1

      සුපිරි

    • @jayatissa920
      @jayatissa920 5 หลายเดือนก่อน +2

      Thakkadiya.

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      රතන මොන මගුලකට මේ යකාගෙ program වලට ගියාද මන්දා😅

  • @KamalIndikaShan
    @KamalIndikaShan 5 หลายเดือนก่อน

    මචං උපුල් අයියෙ....උඹහැට ජය!

  • @samanpriyalal6040
    @samanpriyalal6040 5 หลายเดือนก่อน +23

    කලින් හමුදුරුවොන්ට ගංජා ගැස්සුවා කියල කිව්ව. රතන අතන මෙතන ගිහින් මොනව කියයිද කියල...

  • @aruntharaka7534
    @aruntharaka7534 5 หลายเดือนก่อน +77

    සිවුරෙන් දෙඋර වසා ගත් නිඝන්ටයා.

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน +1

      නිගන්ට දහම ගැන දන්නාවද

    • @-lokadeepa3876
      @-lokadeepa3876 5 หลายเดือนก่อน +5

      නිඝණ්ඨයෝ කොහෙද යකෝ සිවුරු අදින්නේ ...😂😂😂😂😂

    • @aheshbandara7853
      @aheshbandara7853 5 หลายเดือนก่อน +2

      ලප නිගන්ටයා ගැනද කියන්නෙ

    • @foundamentalistmarasinghe6752
      @foundamentalistmarasinghe6752 5 หลายเดือนก่อน

      KAPANAWA UBE ATA DEKA

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 5 หลายเดือนก่อน +1

      Umbata puluwanthe yakko SIVURA thagenna THESAPALANAYA karanna ?
      SIVURA GALAWALA UMBE PUKKE GAHANNA OONE - HORA GANAYA.

  • @itsmeik4337
    @itsmeik4337 5 หลายเดือนก่อน +148

    අනේ අපේ පැලෝපීය හාමුදුරුවෝ

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 5 หลายเดือนก่อน +9

      ඕකා පන්සලට කෙල්ලෝ ගෙන්න ගන්නවා. ජංගි ගලවල ඒවා ගැන විශාරද. BDSM එහෙම ලු කෙල්ලොන්ට කරන්නේ. හෙන වලෙක් 🤣 දන්නෝ දනිති

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      @@Phoenix-lv1qq උඹ දැක්කද දැන්😅

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870 danna nisa thama gon hutto kiwwe. Oka gawa mage aiya wada kara driver

    • @SmileFace-ms7jn
      @SmileFace-ms7jn 5 หลายเดือนก่อน +3

      ​@@Phoenix-lv1qqඋබේ ගෙදර අයටත් එහෙම කරාද 😂😂😂

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 5 หลายเดือนก่อน +2

      @@SmileFace-ms7jn අඟුට්ටර නිකායේ වල්ලාචුට්ටි පත්තහුලන් සුත්‍රයේ මෙහෙම තියනවා
      තට්ටේ බෙට්ටා සබ්බේ හුක්කා
      උඹේ අම්මගේ කිම්බේ නෙලුම් පොහොට්ටු කියලා තමා ඒකෙ කියන්නේ

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 5 หลายเดือนก่อน +11

    දැන් අවශ්‍ය නෑ, රැස් කරගත්ත දේපල බලා ගෙන කාලා බීලා හිටියා නම් ඒ ඇති.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 5 หลายเดือนก่อน +27

    අතන මෙතන රතන දැන් බුදු හාමුදුරුවරුන්ට සංසන්දනය කරන්ඩ හදනව

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      වෙසක් එකට ගිය බණ ඇහුවද 😅

    • @vipulawattegedara9200
      @vipulawattegedara9200 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870 මම බන අහන්නේ නෑඈඈඈඈඈ

  • @unlimitedgameszone
    @unlimitedgameszone 5 หลายเดือนก่อน +43

    නරියෙක්, ආඳෙක් කියල ⁣තේරෙනව.. හොඳ ද නරකද කියල ජනතාව තේරුම්ගනි..

    • @LesliThelis
      @LesliThelis 5 หลายเดือนก่อน +1

      PAUKAARA KALAKANNIYEK

  • @kasunranasinghe6923
    @kasunranasinghe6923 5 หลายเดือนก่อน +186

    Doctor ෂාෆි ගෙ කේස් එක කරේ තියාගෙන ගෝට බලයට ගේන්න පාර කපපු පට්ට ජාතිවාදියෙක්,කාලයක් හැංගිලා ඉදපු උන් ආයේ ටික ටික එලියට එනවා සුද්දවන්තයො වගේ,සිරිසේන එක්ක එකතු වෙලා මිනීමරුවෙක් නිදහස් කරගත්තා,interview එකකට තියා ගෙදරකට වද්ද ගන්න හොද නැති උන් සන්න හිමීට ෆෝම් කරනවා,හොදයි හොදයි😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +14

      සන්නස්ගලගේ ජොබ් එක කුණු ගොඩවල් සුද්ද කරලා ඡන්දෙට ඉදිරිපත් කරන්න සෙම්බි රනිල දිගටම තියාගන්න😁

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      යකෝ සාපියට විරැද්ධව මිලියන 400ක නඩුව ගැන සුප්රින් කෝ නඩුව ගැන දන්නවද 😂අහපල්ලකො ඒ නඩුව නීතපති එක ගේන්නෙ නැත්තෙ ඇයි කියල අලුත් කඩේ නඩු තීන්දුව බලන්න
      මෛත්‍රීපාල ජනාධිපතිකමෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි රෝයල් පාර්ක් පවුලෙන් හොද ගානක් කඩාගත්තා
      කොහෙවත් ඉන්න රතන හාමුදුරුවෝ ඒකට අහුවුනා 😅

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +2

      රතන හාමුදුරුවෝ මොන මගුලකට මේ යකාගෙ වැඩසටහනට ගියාද මන්දා😅

    • @ribji34
      @ribji34 5 หลายเดือนก่อน

      ​@@n.samaranayake3870 සිවුරු රඳවනය 😂😂😂😂

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 5 หลายเดือนก่อน +3

      ​හරියටම උගුලට අහු උනා නේද ඔහොම තමයි උන්ගේ රෙදි ගලවන්න ඕනේ

  • @inojanuruddha5145
    @inojanuruddha5145 4 หลายเดือนก่อน

    සංනස්ගලය තමයි මම දැක්ක නියම විධිමත් විදියට සාකච්ඡාව මෙහෙයවන්නා අපි නොදන්න අතිතයක් අපිට තෙරුම් ගන්න පුළුවන් විදිහට මෙහෙයවනවා ඉතා විශිෂ්ට යි සුදා වගේ නලුවො මෙවා දකිත්වා

  • @hasithanarendra5372
    @hasithanarendra5372 5 หลายเดือนก่อน +7

    කරුනාකර උපසක චනඩාල සුත්‍රය කියවන්න.

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 5 หลายเดือนก่อน

    හිස් මිනිසුන්ගේ කතා ඇසිමට කලය යෙදවීම නිශ්පලයි

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      රතන හිමි කියන දේ හරියට අහන්න මොකොද උන්වහන්සේ මේ රටේ දේශපාලනයට බලවත් බලපෑමක් කරපු හිමිනමක්

  • @arunaluaruna
    @arunaluaruna 5 หลายเดือนก่อน +19

    😂😂😂 සිවුර ගලවලා කර ගන්න මගුලක් කරගත්තනම් හරිනේ කිසි ප්‍රශ්නයක් නැ එතකොට

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 5 หลายเดือนก่อน

    විශ්ව විද්‍යාල හරහා ඒන අය ගොඩක් දූෂිතයි

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 5 หลายเดือนก่อน +8

    වාද්දුවේ තොරතුර නිවරද කරන්නට ඕනි. පොහොද්දරමුල්ලෙ පේමාලෝක හාමුදුරුවන්ගෙ කවුඩුදූවේ පන්සලේ තමයි මේක වුණේ. විසි එක් දෙනෙක් හිටියේ නැහැ. දහසය දෙනෙක් තමයි හිටියේ.෴

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 หลายเดือนก่อน +1

    අතන මෙතන හැමතැනට පනින රතන හිමි. මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල. වේගය දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ හාමුදුරුවනේ. මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤. උනුත් එකයි මුනුත් එකයි ඔක්කෝම එක්ක එකතු වෙලා අපේ රට නංන්නත්තාරම වෙන්න හොරා කෑවා අවුරුදු 76 ක් ම අපේ රට භාර දෙමූ. ජාතික ජන බල වේගයට. දෙමූ ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 5 หลายเดือนก่อน +5

    තනිකරම බඩගෝස්තරවාදියෙක්. මූ සිවුරක් දරාගෙන ඉන්න වටින කෙනෙක් නෙමේ.

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 4 หลายเดือนก่อน

    Ratana හාමුදුරුවෝ kiyapu වචන tika great !
    Api hamoma ekathuwemu. Slogan eka Api wenuwen api !!!.

  • @DarshanaDarshana-zt2vp
    @DarshanaDarshana-zt2vp 5 หลายเดือนก่อน +46

    මු කියන්නේ ඇත්ත මුන්ගේ ආරක්ෂාවට තමයි .නැතුව රටට ආදරේට නෙවෙයි

    • @dil-oc9cs
      @dil-oc9cs 5 หลายเดือนก่อน

      Ow karapu sakkili weda tiken arakshaa wenna

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      කොටි ඉවර කරන්න මතවදය් හදපු එකද

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 5 หลายเดือนก่อน

      Muge SIVURA galawala muge pukke gahanna oone - HORA GANNAYA
      MUU SIVURA THAGENA THESAPALANAYA KARANAWA

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      @@rajahgunasekera7748 ඉතින් ඉලං හීනෙ විනාශ කරපු එක වැරදිද ?

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      @@rajahgunasekera7748 කොටි සැලසුම් කුඩු කරපු එකේ කෙන්තියද ?

  • @vimukthikumara1419
    @vimukthikumara1419 5 หลายเดือนก่อน

    ආරම්භයේම දීර්ඝායුෂ ...
    නෙදකිං .....

  • @rajidu5268
    @rajidu5268 5 หลายเดือนก่อน +20

    රතන කියන්නෙ සිංහල තලෙයිබාන් නායකයෙක්.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 5 หลายเดือนก่อน +4

      එහෙම උනුත් ඕනෑ රටට. අන්තවාදී පකීර්ලා නටනවා නැත්නම්

    • @meghanada8922
      @meghanada8922 5 หลายเดือนก่อน

      @@SanjanaMallwaththage anna ekai

  • @rameshlahiru9910
    @rameshlahiru9910 5 หลายเดือนก่อน +1

    ආගමේන් දේශපාලනය අයින් කරපු දවසක මේ වගේ අය බිහි නොවේවි❤

    • @helapura-3833
      @helapura-3833 5 หลายเดือนก่อน

      ආගමෙන් දේශපාලනය අයින් කරන්න කතා කරන්නේ බටහිර ගේම් එක ප්ලේ කරන්න දගලන අය .. ආගම දේශපාලනය නොකරන්න දැන් ලංකාවේ ලොදේ ත් නෑ

  • @RiswanJpR
    @RiswanJpR 5 หลายเดือนก่อน +22

    මේ වැඩසටහනයි චම්පික ආපු වැඩසටහනයි බැලුවාම හිතෙනවා ..අපි මොනවද ඉගෙන ගෙන තියෙන්නේ කියලා.. පට්ට මිටර් දෙකක්
    Fb එකෙ මෝඩයෝ වගේ මේ මනුස්සයොන්ට පලු යන්න බැනලා comment දාන අපි වගේ උන් පව් එක අතකින් 😂
    (වැරදි පක්ෂ තෝරනොගත්තනන් තමත් මිනිස්සු ගරු කරනවා හැබැයි )

    • @aw4402
      @aw4402 5 หลายเดือนก่อน +2

      අනිවා බ්න්

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      ඔව්.
      ඔබ හරි.
      කිසිවක් සොයා නොබලා දැකපු ගමන් දාන කමෙන්ට් නිසා වෙච්ච දෙයක් 😺

  • @DeepalJayalath
    @DeepalJayalath 5 หลายเดือนก่อน +1

    සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා යැයි බුදුන් වදාළ බව අසා ඇත්තෙමි ...කොතන ගියත් එය සත්‍යයක් බව සනිටුහන් කළ රතන.තෙරුවන් සරණ යි . වැඩසටහනක් කරද්දී ඊට අදාළ මූලයන් සොයා ගෙන කළ යුතු යැයි සනිටුහන් කළ සන්නාට❤. බෝසතාණන් වහන්සේ ට යළි පාර්ලිමේන්තු යන්න ලැබේවා ! මුදල් සහ බලය හමුවේ බුදුන්ගෙන් පටන් ගෙන මාක්ස් හරහා ජාතිකවාදය හරහා බෝසත් බව ලද තවත් එක් යතිවරයෙක් සිට් ඩවුන් කොමඩි .සන්නා 👍

  • @rasikasanjeewamahawattha1794
    @rasikasanjeewamahawattha1794 5 หลายเดือนก่อน +12

    අපේ මතය මොකක් උනත් මේ සංවාදය හරියට ඇහුම්කන් දුන්නොත් දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඇත්තටම උන්වහන්සේ ගැන. තිබුණු අපැහැදීම නැති වුණා

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම❤

    • @Ohmygossips
      @Ohmygossips 5 หลายเดือนก่อน +1

      මු කොහොමත් වචනවලින් තොරන් ගහන්න දක්ෂයි... ඒකනේ බොරු දෙසා බාලා රාජපක්ෂල ගෙනල්ල රටක් විනාශ කරේ

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 5 หลายเดือนก่อน +1

      මට අපැහැදීම වැඩි උනා. මේ තරම් දැනුමක් එකතු කරගෙන මේ තරම් හිරේ ගිහින් අරව මේව කරල කැප කිරීම් කරපු රතන කොහොමද අර විදියට ජාතිවාදී උනේ. කොහොමද අර විදියට උපවාස කරේ. කොහොමද කිසි දෙයක් හොයන්නෙ නැතුව ගර්භාෂයක එල්ලුනේ. ඩෑන් ප්‍රියසාද් ල වගේ ගොන් මිනිහෙක් නම් කමක් නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      සැබවින්ම 👍🏻

  • @SachithaMahagama
    @SachithaMahagama 5 หลายเดือนก่อน +10

    අහගෙන ඉන්න ආස හිතෙන සැබෑ දේෂපාලන ගමනක් .
    දේශපාලන විග්‍රහයක් එක්ක යන විප්ලවීය චරිතයක චරිතාපදානයක් .

    • @vanlanka
      @vanlanka 5 หลายเดือนก่อน +5

      කොමෙන්ට් දාන අය ගැන කනගාටුයි, කවුරුත් අහල නෑ නේද මිත්‍රයා

    • @SihamMohamad-t4g
      @SihamMohamad-t4g 5 หลายเดือนก่อน

      Rathane wage jathiwedi ballek man dekala nehe..ugepewethmata jathiya vikunana pahara cheewaraya..umba horek patta wanchaniyek, duushithayek
      ...

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 5 หลายเดือนก่อน +4

    දැනුම එකතු කරපල්ලා...ගං කබරයෝ...බලපල්ලා... පැය තුනම...🫶

  • @AsianFoodie91
    @AsianFoodie91 5 หลายเดือนก่อน +22

    අද මෙතන හෙට අතන
    ගිනි තියන මම @තන

    • @SilvaPriyantha-vc3mh
      @SilvaPriyantha-vc3mh 5 หลายเดือนก่อน +1

      ඔබ තුමාට වැරදිලා 😂
      මෙහෙමයි දාන්න තිබුනේ...
      අද මෙතන හෙට අතන ගිනි නිවන...

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 5 หลายเดือนก่อน +8

    සාකච්ජාව සම්පූර්ණයෙන් ම ඇහුවා. ලොකු දැනුමක් ලැබුණා.

  • @extremebp8891
    @extremebp8891 5 หลายเดือนก่อน +19

    ආපෝ අතුරලියේ රතන පඩා
    අතුරලියේ රතන පඩා
    ආපෝ අතුරලියේ රතන පඩා..

  • @Gayya-bakka
    @Gayya-bakka 5 หลายเดือนก่อน +16

    හැබැයි මොනව උනත් හක්ගෙඩියොයි, ජෙප්පොයි බල කලේ නැත්තම් මයිනා යූද්දෙ කරන්නෙත් නෑ.

  • @n.samaranayake3870
    @n.samaranayake3870 5 หลายเดือนก่อน +2

    Important conversation to listen ❤

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 5 หลายเดือนก่อน +4

    සන්නස්ගල මහතා මේක කළ එක හොඳයි

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      කොහෙවත් ඉන්න ගොබ්බයෝ ගෙන්වන්නෙ නැතුව මේ වගෙ වටින සංවාදයක් කල
      එක වටිනවා 😂

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 5 หลายเดือนก่อน +13

    ඊයෙ අතන අද මෙතන හෙට කැලියා හිරගෙට පරයා

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 3 หลายเดือนก่อน

      උඹලගෙ ගොජබි හැසිරීම නිසාම ජවිපෙ ට චන්ද ය දෙන එක ගැන ආයේ හිතලා බලනවා. උඹල හයිනා බලු රෑනක් වගෙයි 🤮

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 5 หลายเดือนก่อน +33

    දෙන්නගෙම no එක දැන් හොදට දන්නවා.., මෙච්චර ටෝක් දෙන දෙන්නා.., අන්තිමට මහින්දටයි, රනිල්ටයි අහුවෙලා..

    • @indikebasnayake9780
      @indikebasnayake9780 5 หลายเดือนก่อน +1

      Eka me ratama danaganna ona දෙයක්

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน +2

      රතන මේ යකාගෙ වැඩසටහනට මොකට ගියාද මන්ද 😅

    • @dil-oc9cs
      @dil-oc9cs 5 หลายเดือนก่อน

      Jvp eka enawata sanna kamathi ne. Sannage project eka tama. Jaathiyata wina karapu me wage un genath ponilala uda tiyonawa. Jeppnta ghnawa. Me sanna wage sakkiliyek

    • @dushsh4857
      @dushsh4857 5 หลายเดือนก่อน

      මහින්දට රනිල්ට රටේ මිලියන ගනනක් අහුවෙලා හිටපු එකට් රතන හිමි පලිද

  • @UvinduKavishka
    @UvinduKavishka 5 หลายเดือนก่อน

    ගරුතර ස්වාමින් වහන්සේලා දේසපාලනය නොකරත්වා දේස පාලකයන්ට සහ දේස පාලුවන්ට උපදෙස් දෙත්වා

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 5 หลายเดือนก่อน +6

    This guy is a disgrace to the Buddhist robe! I was a Science faculty student when he was an Arts student at Peradeniya. He was the lead JVPer at that time and ruined the most productive years of our lives, with some even meeting their eternal end. I hope he remembers the guy in Arunachalam Hall who chased him away after catching him inserting a death note under the door. Truly a curse to the country!

  • @subhashc670
    @subhashc670 5 หลายเดือนก่อน +1

    patta horek. thakkadiyek

  • @dilnethuarts1868
    @dilnethuarts1868 5 หลายเดือนก่อน +8

    මේක මරු...පුස්තකාලයක් කත කරයි

    • @SilvaPriyantha-vc3mh
      @SilvaPriyantha-vc3mh 5 หลายเดือนก่อน +1

      මෙවෑනි බුද්ධිමත් හිමිනමක් අප දේශයේ සිටීම අපි ලැබූ භාගයක්

  • @Image.249
    @Image.249 5 หลายเดือนก่อน +44

    සන්ජන් සාමනායක ඊළඟට ගෙන්වන්න

    • @sisirapunchihewa3519
      @sisirapunchihewa3519 5 หลายเดือนก่อน

      Puuk Ranja apparently,

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 5 หลายเดือนก่อน

      ඇයි ලිංගික අසහනය ගැන අහන්නද

    • @achilles1541
      @achilles1541 5 หลายเดือนก่อน

      Ai ubata sex arias da?​@@SanjanaMallwaththage

    • @JaleelMohamed-rb2uq
      @JaleelMohamed-rb2uq 5 หลายเดือนก่อน

      පුක් රන්ජන්ද 😂😂😂

  • @MaleeshaJayasinghe-oe8fe
    @MaleeshaJayasinghe-oe8fe 5 หลายเดือนก่อน

    රටක් අවදිකළ , රටක් අවදි කළ හැකි , රටක් අවදි කල යුතු නායකයෙක් . ජය .

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 5 หลายเดือนก่อน +3

    "ජනතා මිතුරෝ" රැස්වීම සමයේ "තණපතද ජීවත් කරවන දේශපාලනයක්" යනුවෙන් සටන් පාඨයක් තිබුණා෴

  • @samithagayashan9437
    @samithagayashan9437 5 หลายเดือนก่อน

    යකෝ 600👍 එක මගෙන් සන්නෝ

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 5 หลายเดือนก่อน +10

    මු බුද්දආගම ඇරෙන්ට හැම වැඩේම කරනවා , ස්තිරි දුෂණය , මිනි මැරුම් , ජාති වාදියෙක් ,රෝයල් පාර්ක් මිනිමරුවරුවට නිදහස ගන්න කප්පම් ගැනීම

  • @samithsthilakarathne1413
    @samithsthilakarathne1413 4 หลายเดือนก่อน

    ඊයේ එතන
    අද මෙතන
    හෙට අතන
    මම රතන

  • @kendealwis4721
    @kendealwis4721 5 หลายเดือนก่อน +3

    රතන හරහා කුමාර් ගුණරත්නම් ව ගොඩ දාන්න ගත් සන්නස්ගල ගෙ උත්සහාය නම් ව්‍යර්ථ විය.

  • @deegayudhananja6477
    @deegayudhananja6477 3 หลายเดือนก่อน

    Mama, mama , mama, mama thama kale.. 😂😂😂😂😂😂😂😂

  • @internrt4
    @internrt4 5 หลายเดือนก่อน +4

    රතන හිමි. ගොඩක් විවේචනයක් රතන ගැන මගෙ හිතෙ තිබුනා. හැබැයි සමහර කරුනු අද දැනගත්තට පසුව තමා දන්නෙ ඒ වෙලාවන් වල ගත යුතු තීරන අරගත්තෙ වෙන choice නැති නිසා කියල. රතන හිමි ගැන මගෙ කියවීම සැහෙන්න වෙනස් උනා ❤

  • @sanjayaperera9940
    @sanjayaperera9940 5 หลายเดือนก่อน

    විය යුතු සාකච්ඡාවක් 👌

  • @1983ara
    @1983ara 5 หลายเดือนก่อน +8

    අතන, මෙතන, කොතනවත් නැතුව හිටපු අනාතයෙක්ව තැප්‍රොරොබේන් අම්බලමේ ඉඩ දුන්නට බොහොම පින් සන්නස්ගල....

  • @atrasthaboy7290
    @atrasthaboy7290 5 หลายเดือนก่อน

    භික්ෂූන් දේශපාලනයට ආවම පිරිහෙනවා.

  • @samithumethnula998
    @samithumethnula998 5 หลายเดือนก่อน +23

    සන්නා අනුර කුමාර එක්ක වැඩසටහනක් ඕනේ

  • @slwide7507
    @slwide7507 5 หลายเดือนก่อน

    '76 දේ ආණ්ඩුව පෙරලුනේ එය රදල ප්‍රභූවාදයට යටත් වුනු නිසා නොව එදා රටේ මිනිසුන්ට කන්ට නොමැති වීම නිසයි.

  • @VADC-dev
    @VADC-dev 5 หลายเดือนก่อน +19

    අතන මෙතන ලගින රතන
    අන්තිමේ තැප්‍රොබේන් එකෙත් ලැග්ගා එහෙනම්

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 หลายเดือนก่อน

    අතන මෙතන ලගින රතන. ..

  • @tharukasaumya5147
    @tharukasaumya5147 5 หลายเดือนก่อน +15

    මුන් ඔක්කොටම දැන් තමයි රට හදන්න උවමනා වෙලා තියෙන්නේ 😂

    • @stardustindigo
      @stardustindigo 5 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 5 หลายเดือนก่อน

    මේ ඉන්නෙ ගර්බාශ යුද්දය,වද කොත්තු,,වද බෙශියර්,, නිර්මාන කරුවො,,,කියන්න ලැජ්ජයි අපි ඒව පිලිගත්ත,,,මේ පාර පරම්පරාවම මාලිමාවට චන්දෙ දෙන්නෙ මාලිමාවට ජයවේවා 👍👍😘😘

  • @harshithabandara2329
    @harshithabandara2329 5 หลายเดือนก่อน +18

    ථේරවාදය තුළ බෝධිසත්ව වන්දනාව නොකරන්නේ ඈයි කියා වැටහුනේ මුන් වහන්සේ නිසාය. උන් වහන්සේ ගේ පන්සලේ තිබූ ධර්ම සාච්ඡාවක් ලයිව් බැලුවෙමි. එහිදී රතන හිමියන් පැවසුවේ මම පුරන්නේ බෝධිසත්ව පාරමිතාවක් කියලාය. එදින මම තේරුම් ගත්තා ධර්ම අවබෝධයක් කරගැනීමට නොහැකි සාසනයෙන් යැපෙන ඕනෑම කඳ පනුවකුට තමාගේ නිරුවත වහගනීමට තමා බෝධිසත්ව කියා කිව හැකි බව

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 5 หลายเดือนก่อน

    සන්නා සම්මුඛවීමම අහෝ ඒ උගුලට අසුවුණා.....

  • @OmalDesilba
    @OmalDesilba 5 หลายเดือนก่อน +4

    බුදුහාමුදුරුවන්ටත්
    වඩා සිල්වත්...
    අහෝ රතන
    නොදුටු මොක්පුර...

  • @jathikaparibogikaperamuna
    @jathikaparibogikaperamuna 5 หลายเดือนก่อน +2

    ඇදුරුතුමා ❤❤❤❤

  • @chamuditharamesh5031
    @chamuditharamesh5031 5 หลายเดือนก่อน +7

    සන්නා ගහන ගේම පැහැදිලි නැති අය තාම ඉන්නවද😂😂
    මේ ගෝතයො එක්ක පැය තුනක් මොනවා කතා කරන්නද අනේ සන්නට උනු දෙයක් පව් ඉතින් බල්ලො එක්ක ලැග්ගම මැක්කො එක්ක නැගිටින්න වෙනවා

    • @n.samaranayake3870
      @n.samaranayake3870 5 หลายเดือนก่อน

      මේ කතාවේ විනාඩි 3ක් වත් හරියට ඇහුවද ? සංවාදයකට ඇහුම්කන් දෙන්න විනයක් තියෙන්න ඕන මුලින්ම

    • @chamuditharamesh5031
      @chamuditharamesh5031 5 หลายเดือนก่อน

      @@n.samaranayake3870 rathanayage gaththek da oya 🤣

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 5 หลายเดือนก่อน

    යුද්ධයකින් ත්‍රස්තවාදය පරාද කරන්න කියලා දැඩි මතකය හිටපු පෙරමුණක මුල් පුරුක්. ඒ ගැන ගෞරවය ඔබවහන්සේට..🙏🙏🙏 පසු කාලිනව ඔබවහන්සේගේ දේශපාලනය ගැන ඇත්තේ දුකකි😢

  • @kuruppuarachchi
    @kuruppuarachchi 5 หลายเดือนก่อน +5

    දේශපාලන ඉංජිනේරු 😮
    ඇහුවෙත් අද ඒ කතාවනම් 🙄

  • @viranchanura3834
    @viranchanura3834 5 หลายเดือนก่อน

    මරු බුවා ශාසන පුනර්ජීවනය කරන්න😂😂

  • @LokithaPrabaswara
    @LokithaPrabaswara 5 หลายเดือนก่อน +8

    ගොඩ දෙනෙක් සාකච්ඡාව බලන්නැතිව comment කරල දුකයි

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      ඇත්තටම.
      හරිම දුකයි.
      නිකං බොරුවට වලිගේ උස්සාගෙන ගාල කඩාගෙන දුවපු අය .....

  • @PraBuddhi-nx7je
    @PraBuddhi-nx7je 5 หลายเดือนก่อน

    අතන මෙතන රතන ක්‍රියාවෙන්ම ඔප්පුකළ සේක .................####

  • @hellalarohanasiri9901
    @hellalarohanasiri9901 5 หลายเดือนก่อน +9

    අත්දැකීම් ගොඩාක් තියන හොද කියවිමක් හා පරිචයක් තියන හාමුදුරු නමක්

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 5 หลายเดือนก่อน

      අමිමගේ රෙද්ද 😂😂

    • @SihamMohamad-t4g
      @SihamMohamad-t4g 5 หลายเดือนก่อน

      Aacchita kelapu cheewara paharaya....

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      සාවධානව ඇහුම්කන් දුන් ඔබට බෙහෙවින් ස්තුතියි.
      💗

  • @anomamaggonage761
    @anomamaggonage761 5 หลายเดือนก่อน +2

    මහා ලොකු ideas තිබුනට රටකට වැදගත් කිසිවක්ම ඇති බවක් පෙන්නේ නෑ. හාමුදුරුවනේ දැන් මහන්සියිනේ. ගිහියෝ යන්න ඕන තැනට යයි. හාමුදුරුවෝ සිවුර දැරීමේ වගකීම වෙනුවෙන් දැන් ජීවිතයට ඉඩදෙන්න. රටට අවශ්‍ය කෙනා ළඟදීම ඒවි. ඒවා තේරෙන්නේ ස්වභාවයෙන්ම. දැඟලුවට ඒ හිමිකම කාටවත්ම ගන්න බෑ.

  • @Ohmygossips
    @Ohmygossips 5 หลายเดือนก่อน +20

    රටට විනාශයක් ගෙනාපු චරිත මේ ගනයා ඒ කාලේ ගබ්සා වුණා නම් රට අද මෙතන නෑ

    • @nature-sl100
      @nature-sl100 5 หลายเดือนก่อน

      රටත් නෑ.. උබලා ගෝතයෝ වගේ කියව කියව ඉන්නේ එච්චර ඩයල් නම් දැනෙන දෙයක් කරපන්කෝ.බලපන් මුන් මොක කරත් කැපෑසිටි එක

    • @Ohmygossips
      @Ohmygossips 5 หลายเดือนก่อน

      @@nature-sl100 රතනයාගේ ළමයෙක්ද කොහෙද ?ඒකනෙ ඩෝං ගිහිල්ලා තියෙන්නේ

    • @nature-sl100
      @nature-sl100 5 หลายเดือนก่อน

      @@Ohmygossips මුං හොර වැඩ හරි මරි වැඩ හරි මොනවා හරි වැඩක් කරන්න සැලසුම් කරලා මොළේ , කාලය යොදවලා ශාස්ත්‍රීය පසුබිමක් හදා ගත්ත අය. බොරුවට කෑ ගැහුවට එක්කෝ උබලා මුංගේ ගැට වලට අහුවෙලා , නැත්තන් දැන දැන නැගී හිටින්න කොන්දක් තිබිලා නෑ.අදාල විදියට වැඩ කරලා නෑ.. ඒකයි මේ රට මෙහෙම

  • @rmtrbk
    @rmtrbk หลายเดือนก่อน

    සන්නස්ගලගේ මේ කතා සෙට් එක අහන්න පටං අරං මට දැං නිකං අබිං කාළා වගේ. උදේ දවල් රෑ නැතුව අහනවා😂
    මරු ඓතිහාසික විස්තර තොගයක් තියෙන්නෙ. වටිනවා දැන ගන්න අපිව චෙස් බෝඩ් එකේ සොල්දාදුවො ගානට දාලා අවුරුදු තිහ හතලිහ ඇදලා තියන ඇදිල්ල.
    බලාගෙන ගියාම සංසාරෙන් එතෙරවෙන්න ඕනෙ ටික ඇර ඉතුරු හැම මගුලම කරළා.
    මගේ තර්කෙ මේකයි. Security unifom එල ඇඳගෙන කඩේ මුදලාලි වැඩේ කරන්න ඕනෙ නෑ. හමුදා uniform එක දාගෙන සිල් ගන්න ඕනෙ නෑ. Nurse uniform එක දාගෙන මේසන් වැඩ කරන්න ඕනෙ නෑ. ඒ හැම ඇඳුමටම අදාල වැඩක් තියනවා. ඒක නිසා චීවරේ දාගෙන දේශපාලනෙයි සමාජසේවෙයි කරන්න අවශ්‍ය නෑ. සිවුර නැතිව ඒ දෙක කරන්න පුළුවන්. නැත්තං මේ ගොඩ දෙනෙක් දේශපාලනේටයි සමාජසේවෙටයි සිවුර misuse/abuse කරනවා.

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 5 หลายเดือนก่อน +9

    මෙ යකාට රතන මතක්වෙල තියෙන්නෙ යු ඇන් පියට කෙලවෙන කොට ,අනිත්එවුන්ට මඩ ගහන්න

    • @dil-oc9cs
      @dil-oc9cs 5 หลายเดือนก่อน

      Lol