කෝටි ගණන් වල හර්ස්, ලක්ෂ ගණන් වල මිනී පෙට්ටි එක්ක ඔට්‍ටුවෙන කෝටිපතියා |Tips for Funeral Planning|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • සුභ දවසක්..!
    මරණය කියන්නේ ඉපදෙන හැමෝටම පොදු ධර්මතාවයක්. නමුත් කෙනෙක් මැරුණට පස්සේ ඔහුට හෝ ඇයට වෙන්නේ මොකක්ද කියල දේ දන්නේ හරිම සීමිත පිරිසක්. ඒ නිසා දුහුවිලි කණ්ඩායමේ අපි, අද ඔයාලට කියන්නේ යන්නේ මැරෙන්න කලින්, තමන්ගේ අවසන් ගමන තිරණය කරගන්න හැටි.
    වැඩි වස්තර සඳහා කතා කරන්න:-
    චන්ද්‍රා පනාගොඩ අවමංගල්‍ය අධ්‍යක්ශකවරු
    Tel: 076-7 11 33 52
    No.27/1, අතුරුගිරිය පාර, මාලඹේ.
    සැ.යු:- මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Script Writer & Director - Sasanka Priyamal
    Presenter : Charith Rangana
    Script By:- Mayondi Gunarathne
    Motion Clips By:- Harin Jayawardhane
    ------------------------------
    For business inquiries & sponsorship
    DBEL Media (Pvt) Ltd.
    Mail address : dmediaacc@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    Tags -
    #duhuwili
    #duvili
    #duhuwiliyoutube
    #duhuwiliyoutubechannel
    #onlineentrepreneursinhala
    #onlineentrepreneur
    #sinhalabusinesstips
    #successlifestory
    #webdesign
    #financial freedom
    #entrepreneurship
    #onlineentrepreneursrilanka
    #sinhalabusinessideas
    #onlinebusinessideassinhala
    #sinhalabusinessrules
    #sinhalabusinessplan#weddingcars
    #diyunuwerahas
    #bizstories
    #lankabusiness
    #businessslanka
    #godayana
    #chandrapanagoda
    #malshalawa
    #panagodafunereal
    #srilankafunereal
    #malshalawa

ความคิดเห็น • 190

  • @travelwithoshan
    @travelwithoshan ปีที่แล้ว +24

    කමෙන්ට් ඔක්කොම සත්‍ය අවබෝධ වෙච්ච අය දාලා තියෙන්නේ .ඒ උනාටා තාම සුදු රෙද්දක ඔතලා ආදාහනය කරා කියලා දැනගන්නනම් නෑ.. 🤣 අලුත් concept එකක් එක්ක කොල්ලගේ ida එකයි වැදගත් 👍 congratulations brother

  • @anngannon6910
    @anngannon6910 ปีที่แล้ว +25

    මැරැනම මොන කොලටිද බං පුලුවන් නමි මැරෙන මනුස්සයා වෙනුවෙන් දානයක් දෙන්න විදිහක් හිතපං

    • @dasunsakalpa7027
      @dasunsakalpa7027 ปีที่แล้ว

      දානයක් දීල බංබු ගහන්නද?

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว

      මැරෙන එකා මැරෙන්නෙත් මාන්නයක් ඔලුවෙ තියන්නෙ

    • @galapitamadaproduction834
      @galapitamadaproduction834 ปีที่แล้ว

      ඒ කතාවෙත් ඇත්තක් තියෙන්න පුලුවන්. ඒත් එහෙම කියන එක වැරදී මොකද ඒ මනුස්සයො දානයක් දුන්නත් මොනවකලත් අපිට වැඩක් නෑ .දානයක් දෙන්න ඕනෙද නැත්නම් අවමන්ගල්‍යට එහෙම වියදම් කරනවද කියලා අපිට තීරනය කරන්න බෑ මොකද ඒවා ඒ මනුස්සයන්ගේ සල්ලි.එහෙම comment කරන එක සාදාරන නෑ.තමන්ගේ මතේ ඒක වෙන්න පුලුවන්. කවෘරු උනත් කැමති තමන්ගේ මිනිය උනත් ලස්සනට තියනවට .මොකද අපි මනුස්සයො🙂

    • @ruwansudarshana4983
      @ruwansudarshana4983 ปีที่แล้ว

      මැරුනම මොන දානද බන් ඉන්න කාලේ දීපන් 🤣

  • @Shafras12
    @Shafras12 ปีที่แล้ว +68

    අපිට නං උපරිම යන්නේ 1800ක් සුදු රෙද්දයි/ලේලි කෙළි පහයි:

    • @සුදුමහත්තයා-ඝ3ඞ
      @සුදුමහත්තයා-ඝ3ඞ ปีที่แล้ว +7

      ටයිප් කරද්දිද් වරදින හම්බයෙක් දැක්කමයි😂අනේ ගෝත පකෝ

    • @dild3732
      @dild3732 ปีที่แล้ว +2

      සුදු රෙද්දයි කෙහෙල් ලෙලි පහයිද 😊

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +2

      Akha hari hoda witharai apita one🇱🇰🇦🇪

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว +3

      ඒක හරි බන්.

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      ලෑලී කෑලී නේ

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +34

    2023 දැන් වයස 26යයි.
    2004 සුනාමි එද්දි වයස 6
    අවුරුදු 6 ඉදලාම බිස්නස් එකට බැහැලා වැඩ කරලා..
    චතුර සේනා වගේ වැඩ්ඩෙක් ආ

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +9

    ඉස්තරම්ම වියාපාරයක් ! මේ වගේ කොලිටි වැඩ තමයි කරන්න ඕනේ. කරන දේ හොදටම කරන තැනක්.

  • @keshanonline
    @keshanonline ปีที่แล้ว +36

    මාත් හිත හිත හිත හිටියේ ඔය බිස්නස් එක ගැන

    • @WWFISHCUTTING
      @WWFISHCUTTING ปีที่แล้ว

      Anna Ideas

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      කොන්ඩේ කපන්න ගත්තොත් තට්ටේ තියෙන අය ඉපදෙයි .අපට වෙන්නේ ඔහොම .

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว +7

    අප් වගේම ,VIP පෙට්ටිවල දාන වුනුත් හම්බ කරපු කිසි දෙයක් ගෙනියනවා අපි දැකලා නැහැ...

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +8

    ලෝකෙට එන්නේ හෙළුවෙන් යන්නේ අරගෙන ආපු කුණු ශරීරයවත් අරගෙන නෙමෙයි..දිරලා යන කුණු මස් ගොඩක් සරසන්න දඟලන දැඟලිල්ල..

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +5

    චන්ද්‍රා පනාගොඩ කියන්නේ ආරම්භයේ ඉදන්ම සුපිරි සේවාවක් සපයන ආයතනයක්. අද ඊයේ නෙවෙයි දශක ගණනාවක් තිස්සේ ඔය සැලැස්ම තිබුණා.

  • @plip123
    @plip123 ปีที่แล้ว +8

    ලන්කාවෙ ගොඩක්ම මොඩහරක් ඉන්නකම් ඔයවගෙ බිස්න්ස් ගොඩ මෙරුනම මොනපෙට්ටියෙ .මොන වහනයක ගියත් මොකටද

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +14

    මගෙත් හිනයක් තමා මේ වගේ වියාපාරයක් පටන් ගැනිම

    • @Toingh
      @Toingh ปีที่แล้ว

      මේ වගේම නෙමේ උබේ විදිහකට පටන් ගනින් 🙂 නියම ව්‍යවසායකයෙක් වෙයන්

  • @prasadbandara3338
    @prasadbandara3338 ปีที่แล้ว +4

    මෙයාල මොනවා නැතත් අපේ රටේ නයවෙලාහරි ලෝකෙට පරකාසේ අහන්කාර බත්කන හරක් මේරටේ ඉන්නවා කියලා දන්නවා ඒකයි මෙවැනි දේවල් කරන්නේ

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +6

    මම ඹයත් එක්ක එලබෙන ගිවිසුම, කඩ කලොත්, මැරිලත් නඩු කියනව 😊

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +2

    මුන්ට කියන්නෙ මිනීකාක්කෝ.කියලා මුං හම්බකරන් කන්නෙ මිනියෙන්.මුන්ගෙ තැරැවුකරුවෝ හැම රෝහලකම ඉන්නවා...මිනිහෙක් මැරුනු ගමන් මිනියවටේ කැරකිලා නෑදෑකමක් කියාගෙන අසරණ වුණු ඤාතීන් අල්ලාගෙන මුන්ට දීලා ගානක් ගන්නවා..මේකත් මෑෆියා එකක්....මුං සේරම මිනී කාක්කෝ.....

  • @thiwankabandara9009
    @thiwankabandara9009 ปีที่แล้ว +17

    මගේ මරණයටත් බුක් කරගන්න ඕනි.. අඩුම එකකින්.. card board උනත් කමක් නැහැ..

  • @silawathisi5536
    @silawathisi5536 ปีที่แล้ว +1

    කොයි⁣පෙටිටියෙ..දැමිත්..මාසෙන්.උෘජස්ගලලා..දිරනවා..හැබැයිවල..දැපුරැටම..කඩෙිටඑවන්න.විදිහකුහදලාඇති

  • @thariduBalasooriya
    @thariduBalasooriya 5 หลายเดือนก่อน +1

    මටත් සල්ලි බැදලා තිබුණොත් හොදයි වගේ එක තමයි මගේ මැනේජ් එක😢😢

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +15

    ඇත්ත ටම සංතෝසයි ආඩම්බරයි ඔබ වැනි හිත හොඳ ඔයා ගැන වැඩ සටහන ගොඩාක් ලස්සනයි ඔබගේ වියාපාරය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 💙💎

  • @randuchon8330
    @randuchon8330 ปีที่แล้ว +51

    මුකුත් නැතුව ලෝකේට ආපූ අපිට යනකොටත් යන්නේ මුකුත් නැතුව ❤️ මැරුනාට පස්සෙ කොහොම කලත් එකයි අපිට මුකුත් පේන්නෑ එදාට ❤️ ජීවත් වෙන කාලේ හැමදේම කරන්න ජීවිතේ විදින්න 🙏❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ආයේ යන්න තැනක් නෑ .මෙතන සතුටින් හැමෝටම උදව් කරමින් සැප විදින්න ....ආගමික නායකයෝ පරලොව සැප විදින හැට් හරි අගේට කියලා දෙයි...රැවටෙන්න එපා...මෙතන සතුටින් ජීවත් වෙන්න ..ස්තූතියි විශිෂ්ඨ අදහසක් ...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 ปีที่แล้ว +4

      😂😂😂😂 හනම්ටි අදහස් අතඇරපල්ලා.. මම මැරුනට පස්සෙවත් මෙවගෙ කාර් එකක යන්න ඕනි බං..😂😂😂😂

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +1

      @@prasannarathnayakeprasanna799 😆😆😆😆😆😆😆

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +36

    ලංකාවෙ ගොඩක් එළ හරක් ඉන්නකල් මල්ශාලාවල ඉන්න අයට හොදයි.. මමනම් හිතන්නෙ ඉක්මනට දිරල යන අඩුම පෙට්ටියක් දාන්න ඕන... මලමිනියටත් සහනයක් ඒක..

    • @achinthasrideepa
      @achinthasrideepa ปีที่แล้ว +1

      😂

    • @yammyyammy9349
      @yammyyammy9349 ปีที่แล้ว

      Aththa kathawa ban

    • @yammyyammy9349
      @yammyyammy9349 ปีที่แล้ว

      Ubala wage hithanna anith untath molayak thibbanam

    • @Numantha22
      @Numantha22 ปีที่แล้ว

      aththa thamai

    • @yammyyammy9349
      @yammyyammy9349 ปีที่แล้ว +1

      Me samahara ewn hithanne laksha ganaka pattiyak genawoth nambuwata hodai kiyala idakin munwage elaharak.

  • @ashanmadushanka2241
    @ashanmadushanka2241 ปีที่แล้ว +3

    මොන පෙට්ටියක දැම්මත් කුණු කය දිරාපත් වෙනවා .😂😂😂😂

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +13

    මාත් ආසම පැත්තක් 😇❤️

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +8

    ආඩම්බරයි ❤

  • @rocks8296
    @rocks8296 ปีที่แล้ว +9

    Apple ekka used karanwa kiylath kollata pennana one una😅

    • @gsb3197
      @gsb3197 ปีที่แล้ว +1

      මූට මේ වැඩසටහන කරන අතර කෝල් එකක්වත් ආවේ නෑනේ.

    • @Toingh
      @Toingh ปีที่แล้ว +1

      🥲 ඇයි ඔයා Dp එකට ඇපල් logo එක දාන් ඉන්නෙ 🙄 ඔයාටත් මොකක් හරි ඒ වගේ අමාරුවක් තියෙනවද? අනේ බන් ඌ රගන්නෙ උබේ සල්ලි වලින් නෙමේනෙ උගෙ සල්ලි වලින්නෙ ඌ ඒවගෙන් ඕනි දෙයක් කරපුදෙන්🙂

    • @malanfernando2345
      @malanfernando2345 ปีที่แล้ว

      @@Toingh වැඩක් නෑ මචං කියලා මුන් ගැන

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +2

    Phone එක අතේ තියාගෙන ඉන්න එකෙන්ම පේනවා අමු ගොබ්බයෙක් කියලා .. ඊයා යකො😂

    • @Toingh
      @Toingh ปีที่แล้ว +1

      ඔව් බන් ඌ පෝන් එක පේන්න තියාගෙන කතා කරන එක දැකල ඊරිසිය කරන උබව දැක්කහම තේරුනව ඔයත් අනුන්ට ඊරිසිය කරන අමුම අමු ගොබ්බයෙක් කියල 🙂...උගෙ සල්ලි වලින් ෆෝන් එකක් හරි මොකක් හරි ගත්තනම් ඌ මොකක් කරත් අපිට මොකද 🥲

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +2

    225 යන්නෙත් වොල්වෝ බෙන්ස් වල. ආදාහනාගාරය දියවන්නාව😕

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +1

    මගේ ෆ්‍යුනරල් එක මම කරන්න හිටියේ ඉස්පිරිතාලෙ ගානෙ. ඒත් දැං මෙතනින් කරගන්න පුළුවන් වෙයි... 😊

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 ปีที่แล้ว +26

    පොළවට පස් වෙන ලී කදට මොන කැටයම්ද බං 😁😁😁

    • @vilukshageethanjana3511
      @vilukshageethanjana3511 ปีที่แล้ว +2

      e ubatane gon harako

    • @chathuraruvantha
      @chathuraruvantha ปีที่แล้ว +2

      Aniwa bn

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 ปีที่แล้ว +2

      @@vilukshageethanjana3511 ඇයි උබේ මිනිය වෙනමද😹 මලාට පස්සේ උබටත් එච්චර තමයි

    • @tharinduvlogs5558
      @tharinduvlogs5558 ปีที่แล้ว +2

      ​@@vilukshageethanjana3511 ඇයි උබ කියලා අලි පුකෙන් ආපු එකෙක්ද 😂😂😂

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 ปีที่แล้ว +29

    ජයරත්නට අභියෝගයක් 😎

  • @MangalaMadu
    @MangalaMadu 8 หลายเดือนก่อน

    ඉන්නකොට ජිවිතාන්තය දක්වා වාහනයක ගිය නැති මිනිසුන්ට මොකටද බන් මැරුනාම volvo benz

  • @sacheeclips
    @sacheeclips ปีที่แล้ว +1

    ලන්කාවෙ නිවන් ගියපු ඩයල් ගොඩක් ඉන්නව නේ හම්මෝ commnents😅😂

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว

      මෙයාගෙ පෙට්ටි වල ගණන් ඇහුවම නිවන් යනවා

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +2

    සල්ලි දෙනවානම් ඕනෑම තක්කඩියෙක් මලාම සල්ලි තියනවානම් V.I.P

  • @menuka9995
    @menuka9995 ปีที่แล้ว +2

    පණ තියෙද්දී යන්න බැරිනම් මැරිලා ගිහින් වැඩක් තියෙද 😂

  • @shiranthianusha3849
    @shiranthianusha3849 ปีที่แล้ว +4

    හොඳ සෙඅවාව..මගේ සවාමියා..තාත්තා මෙහිදී තමා කලෙ අවසන් කටයුතු ..

  • @naddailam3501
    @naddailam3501 ปีที่แล้ว +2

    Family business Run karana podi kollo vaddo venna kohomada ? Should interview youngsters who has started a business by their own !

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +1

    ඉස්සර ඔබලා ලිබඩු වෙලදාම් කලා නෙද

  • @prageethnadeera972
    @prageethnadeera972 ปีที่แล้ว +4

    රන්සිවි ගේ A/C කරපං 😂😂😂

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว +3

    හැමෝගේම කය දියවෙන්න යන්නේ එකම වෙලාව...හොදම දේ රු 10000ක පෙට්ටියක් හොදටම ඇති..

    • @Pasindumenaka-d3p
      @Pasindumenaka-d3p ปีที่แล้ว +2

      උබ ලග 10000 ට පෙට්ටි තියනවද😹

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว

      පිස්සු ද. අඩුම 44000 යි

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +1

    ඉල්ලන්නේ නැතිනම් හදන්නේ නැහැ නෙ.

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +2

    ape maranekut kala malabe tenin godak honda maranaya unat iyamat alankara lesa karanawa bu sa.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

    පාන්සූකූල රෙද්දත් විහිලුවක් වෙලා තියෙන්නේ ..පාන්සූකූල රෙද්ද තමා මිනිය ඔතන රෙද්ද ..අපේ හාමූදුරුවරු කීදෙනෙක් එය බාවිතා කරනවාද එසේ මිනිය ඔතලා දුන්නොත් රෙද්දෙන් ???????

  • @pragee..7087
    @pragee..7087 ปีที่แล้ว +10

    Apple phone තියන හැම කෙනාම ඕමද බන් ඉතින් කතා කරන්නෙ🥴

    • @instituteioe
      @instituteioe ปีที่แล้ว

      😂😂

    • @malanfernando2345
      @malanfernando2345 ปีที่แล้ว

      ඊරිසියාකාරයා

    • @gsb3197
      @gsb3197 ปีที่แล้ว +1

      ඇපල් පාවිච්චි කරන ගොඩක් උන් මැරිච්ච උන් වගේ තමයි

    • @Toingh
      @Toingh ปีที่แล้ว +2

      🙂 ඌ උගෙ සල්ලි වලින් පෝන් එකක් ගත්තනම් ඒකෙන් ඌ මොකක් කලත් අපිට වැඩක් නෑනෙ බන් 🥲

  • @gtlz627
    @gtlz627 ปีที่แล้ว +12

    ඉපදෙද්දි ම බුක් කරා නන් වාසියි 🥴🙂

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good Good baby baby budusaranai ❤❤❤

  • @emotionaldamage8928
    @emotionaldamage8928 ปีที่แล้ว +17

    ඌත් නිකන් එම්බාම් කරපු මිනියක් වගේ 😄😄

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 ปีที่แล้ว +4

    ගෝන මඩිත්තේ පොඩි එකාද

  • @piyuminisansala-ps2jv
    @piyuminisansala-ps2jv ปีที่แล้ว +6

    මොකුත් නොමැතිව ආව අපිට යද්දී පෙට්ටියේ කැටයම් මොනවටද 🥀 නමුත් කොල්ලා සුපිරි චරිතයක් ♥️

  • @MangalaMadu
    @MangalaMadu 8 หลายเดือนก่อน

    මචං ඇල්බීසියා පෙට්ටී නැද්ද.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    මෙිව කරන්න ගියොත් මැරෙන්න වෙන්නෙත් නැහැ බන්..

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว +1

    මෙි කුණූ වෙලා යන ශරිරේට මොන කැටයමිද

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +1

    කොල්ලට අවුරුදු 26. ඒ කියන්නෙ 96 වගේනෙ. සුනාමි 2004. එතකොට අවුරුදු 8යි.. එතකොටත් මෙයා ගිහින් වැඩ ටික කරාද එහෙ.

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 ปีที่แล้ว +6

    මල්ලි ඔබේ වටිනාකම කියා නිම කළ නොහැක ඒ මන්ද කෝටිපතියන් හිතන්නේ උන් ගැන විතරයි ඔබ‍ට නිදුක් නිරෝගී සුව පාර්ථනා කරමි බුදුසරණයි වීඩියෝ එක ඉදිරිපත් කළ මල්ලිටත් ගොඩක් පිං ඇතිදාට මිතුරෝ ඉන්න රටේ නැතිදාට මිතුරු වෙන දුර්ලභ මිනිසුන් වීම ඇති මල්ලි නිවන් දකින්න ඔබ‍ට සුබ පතනවා සම්මා සම්බුදු සරණයි 🇱🇰👈thanks a lot your great service God blessing you මල්ලි

  • @hdhsjwjhshsjs148
    @hdhsjwjhshsjs148 ปีที่แล้ว +1

    Wala athulath barida mokuth karanna 😅

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 ปีที่แล้ว +1

    VIP පෙට්ටි😂😂😂🙏 මොන විහිලුද බං මේවා

  • @sashendra3314
    @sashendra3314 ปีที่แล้ว +12

    මූ ඩොක්ටර් කෙනෙක් නොඋනේ හොද වෙලාවට මොකද මූ මිනිස්සූ මරලා මුගේ මල් සාලාවට එවයි

  • @tharinduprasanna9933
    @tharinduprasanna9933 ปีที่แล้ว +1

    කතාකළොත් බුදුබන අත් හැරීම උනාට මැරෙන්නෙත් ලක්ෂ ගානක් නිකන් පුච්චලා

  • @gsb3197
    @gsb3197 ปีที่แล้ว +2

    ස්ටෝර්ස් නෙවෙයි බන් මොරටුවෙන් කියපන්

  • @thilinamunasinghe1359
    @thilinamunasinghe1359 ปีที่แล้ว +11

    යන එක කොලිටියටම යන්න ප්ලේස් එක

  • @gameshow3270
    @gameshow3270 ปีที่แล้ว +1

    ඌට මල් මිනි මූණක් තියෙන්නේ කොහොමත්

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 ปีที่แล้ว +1

    මැරුණා ඉන්පස්සෙ මොන කැටයම්දබං

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 ปีที่แล้ว +1

    ඔය මල්ෂාලාවට පුල් අාරක්ෂාවක් දාලා තියෙන්නේ. දියුනු වෙන්නත් එක්කම.

  • @yusufshahid4537
    @yusufshahid4537 ปีที่แล้ว +1

    Okkotama wada hodai bodeya depan medical college,,,,ombala okkotama pissu Wela ballo wagay kalakanniya

  • @MangalaMadu
    @MangalaMadu 8 หลายเดือนก่อน

    ඇයි බන් i phone එක පෙන්නගෙන ඉන්නේ

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 ปีที่แล้ว +1

    මහින්ද පානාගොඩ තමයි .ලස්සනම කර් තෙයෙන්නෙ

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 2 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว

    මොනවද බං විලි ලැජ්ජා නැති වැඩ කරන්නෙ vipපෙටිටි කුණු හරැප

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 ปีที่แล้ว +2

    Niyama kolatiya Jaya Sri good luck 👍💪👍

  • @Neharagamage2001
    @Neharagamage2001 2 หลายเดือนก่อน

    හොදම දැව වලින් ලස්සනට කැටයම් දැම්මට මොකටද ඉතින් ඔය පෙට්ටිය පොළොව ට පස් වෙනව නැත්නම් ගින්දර ට අලු වෙලා යනව😌

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว

    ඉල්ලුම ට පමණයි සැපයුම. සල්ලි තියෙන VIP සෙට් එක ගනීවි. ඒකත් කලාවක්.

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว

    මිනියෙනුත් හම්බ කරන් දියුණු වෙන්නත් දක්ශකමක් තියෙන්න ඕනි තමයි .
    මළකදකට මොකටද මෙහෙම සැප..?
    පැය විසි හතරක් ඇතුළත අවසාන් කටයුතු නිමා කර හෝ වෛද්‍ය විද්‍යාලයකට තම සිරුර පරිත්‍යාග කර. පවුලට අසල්වැසියන්ට බරක් කරදර ක් වදයක් නොවී කිසිම වටනාකමක් නැති තම මළ සිරුර අඩු වියදමට මිහිදන් කර. නිකරුනේ වියදම් කරමින් ප්‍රදර්ශනය නොකර මළකද ඒ මුදලින් ජීවත් වෙන්නන් ජීවත් කරවන බුද්ධිමත් මිනිසෙකුවන්න

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว

    මැරුණට පස්සේ බේස් එකක ගිහින් වැඩක් තියෙනවද බන්

  • @shanthapalagasinghe7782
    @shanthapalagasinghe7782 ปีที่แล้ว +1

    Aragalayata geyapu kalakanneya marunama duka duka hetunada loku modakamak kalakanne gana duk wema

  • @manamperigenishan555
    @manamperigenishan555 ปีที่แล้ว +3

    හොද වෙනසක්

  • @rashmikasugathadasa1086
    @rashmikasugathadasa1086 ปีที่แล้ว +3

    ගැම්මක් තමා

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว

    එ කාලේ නම් ඔක්කොම පිත්තල බඩු පෙට්ටිය මල්වඩම් ඔක්කොම හර්ස් එකෙ තමා ⁣අරන් ගියේ.

  • @SamadhiPerera-g4o
    @SamadhiPerera-g4o 7 หลายเดือนก่อน

    It's time to new politic npp ❤❤❤

  • @SamadhiPerera-g4o
    @SamadhiPerera-g4o 7 หลายเดือนก่อน

    It's time to new politic npp ❤❤❤

  • @chandanakumara8533
    @chandanakumara8533 ปีที่แล้ว +1

    Vip kiyala deyak naban

  • @silawathisi5536
    @silawathisi5536 ปีที่แล้ว

    මෙි.ලොි්කෙ.මනිස්සුන්ට..පිස්සු.සල්ලි..ගැරිමතමයි

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว

    මැරුණම මොකටද අවමඟුල්
    උත්සව

  • @raveen1238
    @raveen1238 ปีที่แล้ว +2

    Pissu neththam shok... 😂😂😂

    • @Toingh
      @Toingh ปีที่แล้ว

      උබල වගේ හරක් ඉද්දි කොහොමද බන් සිස්ටම් චේන්ජ් කරන්නෙ 😂

  • @nisanthakumarakumara-mu5bg
    @nisanthakumarakumara-mu5bg 7 หลายเดือนก่อน

    Supiri kollek aeth me coments baladdi hithenawa puduma kuhaka minissu inne

  • @nuwancarpenter6920
    @nuwancarpenter6920 ปีที่แล้ว

    Puluwannam mage miniyath igena ganna ayata denna.....eka denna thiyena process aka dakkahama one naha kiyala hithenawa....oya malamagul wedak naha....upadinakota mokuth nathuwa hisathin upadina apita Mona wikarada me....

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว

    Innakota salakanne ne.merunata passe ratata penne kunugadhagana,ojas galanakunu sarirayata puduma wiyadhamak karanne.oka ambam kare nethnam dawasakwath gedara thiyaganne ne.

  • @chalanamadhushan5943
    @chalanamadhushan5943 ปีที่แล้ว

    Vip මොකටද දිරන මෙ කුණු ශාරිරයට

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    hari watinawa me wada satahana godak dewal igengatta hoda ayathanayak

  • @markrangana8339
    @markrangana8339 ปีที่แล้ว

    Diyunuwen diyunuwata pathwewa. Wedi wadiyan bodies labewa😊

  • @Part_A_Maths
    @Part_A_Maths ปีที่แล้ว +1

    හිතේ තිබ්බ Idea එකක්

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @isharaariyasinghe689
    @isharaariyasinghe689 ปีที่แล้ว

    Mu Siya jewatwala idaddit idalana.mara yakakne.

  • @soorshakumara30
    @soorshakumara30 ปีที่แล้ว +3

    Kavidu ❤❤

  • @nimalia881
    @nimalia881 ปีที่แล้ว

    ඇයි මෙකද වෙින්නෙ

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน

    💖

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว

    mahinda panagoda kawuda etakota ? eya kiyanne eya wadda kiyalane ? jayarathna kiyanne eya wadda kiyala ?

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    මැරුනට පස්සෙ මොන වටද මේ නාඩගම්
    සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්න හරක්ට හොදයි

    • @Toingh
      @Toingh ปีที่แล้ว

      😂 why ලංකාවෙ peoplesල මෙහෙම 🥲

  • @sawiyakollo7353
    @sawiyakollo7353 ปีที่แล้ว

    Ane manda rena pukata mona ketayamda

  • @buddhikadodamwala93dodamwa10
    @buddhikadodamwala93dodamwa10 ปีที่แล้ว

    Eiii i phone eka athe thiyn inne

  • @chanakadilshan7841
    @chanakadilshan7841 ปีที่แล้ว

    Apita set wenna puluwan da wadata

  • @jk-qi7qn
    @jk-qi7qn ปีที่แล้ว

    raniltai mahindatai mewala giheki😂😂

  • @maheshnishantha5083
    @maheshnishantha5083 ปีที่แล้ว

    Kohomath janadipathitai agamethitsi onawei.......