ජාත්‍යන්තර පාසලකට දරුවෙක් ඇතුලත් කිරීමේදී දැන සිටිය යුතු කරුනු International school Syllabus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 241

  • @yuganividushika5163
    @yuganividushika5163 4 หลายเดือนก่อน +1

    Im soo grateful for my parents for letting me study in an international school. I just can’t believe my life without English language. The mental freedom that I received from my alma-mater is the main factor for upbringing myself for who i am today. You are such a great mother…. What an amazing explanation ❤

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +9

    හැම ළමයෙක්ටම අධ්‍යාපනයට වගේම හදවතටත් හොඳ දේවල් එකතු කරන්න 😊❤️🙏 හැමෝගෙම අනාගතය ලස්සන වෙන්න ඕනේ 😊🙏 තථාගතයන් වහන්සේගේ සරණයි ❤️🙏

  • @nelahiruni
    @nelahiruni ปีที่แล้ว +6

    ගොඩක් වටිනා වීඩියෝ එකක් අක්කේ.. අක්කා හිතනවා වගේමයි මමත් හිතන්නේ.. දරැවට stress නොකර එයාගේ විදිහට ඉගෙන ගන්න දෙන අතරේ මනුස්සකම සහ ආකල්ප හදන්න තමා මට අවශ්‍යම.. ❤️

  • @menujayasekara6047
    @menujayasekara6047 3 หลายเดือนก่อน

    ⁣බොහොම ස්තූතියි.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.මගෙත් බබාලා දෙන්නගෙ school මාරු කරන්න වෙන නිසා ඒකට ලොකු idea එකක් ඔයාගේ vedios වලින් ගත්තා ❤🥰

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps ปีที่แล้ว +17

    📌බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් ඉවර වෙනකම් බැලුවා,ඔයා වීඩියෝ කරද්දී පෝන් එක හරි කැමරාව හරි tracker දාන්න එපා ඔයා සෙලවෙද්දි කැමරාව එහාට මෙහාට යනවා, මගේ පුතා 2023 ජනවාරි nursery යන්නේ Sen Nicholas International Negombo, ලොකු මුදලක් ගියා ඇතුලත් කරන්න , cambridge syllabus කරන්නේ,කොහොම හරි කරනවා අනිවාර්යයෙන්ම 👍

    • @chathurisuriupperuma543
      @chathurisuriupperuma543 ปีที่แล้ว

      අනේ... මට පාසල ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ

    • @BusinessGuruhttps
      @BusinessGuruhttps ปีที่แล้ว

      මොනවද දැනගන්න ඕනේ?

    • @anuradhasewwandi783
      @anuradhasewwandi783 ปีที่แล้ว

      Meke Cambridge vitharada thiyenne

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว +2

      @@BusinessGuruhttps කීයක් විතර ගියාද මුලු මුදලම..අනික බබාලා ඉන්ටර්නැෂනල් ස්කූල් දැම්මා කියලා දෙමාපියන්ටත් english දැනුම තියෙන්න ඕනේ ද..අනේ ඒ ගැන කියන්න පුළුවන් ද..

  • @uzmanihab4064
    @uzmanihab4064 ปีที่แล้ว +12

    Some semi government school there from grade 1 there doing english medium local syllabus. Term fees also reasonable.

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 8 หลายเดือนก่อน +4

    රජයේ පාසලකට දැම්මත් ලන්ඩන් විබාග කිරීමට හැකියි. ගුරුවරුන්ගෙ ප්‍රශ්න සුදුසු කම් නොමැති කම නිසා ජාත්‍යන්තර පාසලකට දැම්මත් අමතර පන්ති යවන්න වෙනව.

  • @meenamdj7041
    @meenamdj7041 ปีที่แล้ว +2

    ගොඩක් ආසවෙන් බැලුවා vedieo එක. ගොඩක් දේවල් දැන ගත්තා. Thank you dear. ඔව් ඔයා කියන දේවල් ගොඩක් ඇත්ත. ❤😘

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      බුදුසරණයි 😊🙏

  • @pabolk7847
    @pabolk7847 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා,, ගොඩක් ස්තුතියි 🙏 ❤

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +6

    මේක ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් නංගී . 👍❤️❤️❤️

  • @jayanianuruddhika7721
    @jayanianuruddhika7721 2 หลายเดือนก่อน

    I watched 3 vedios. Thanks dr.. very useful

  • @nilminikarunarathna8007
    @nilminikarunarathna8007 หลายเดือนก่อน

    Thank you for sharing your experiences.

  • @rohanagamage2767
    @rohanagamage2767 ปีที่แล้ว

    Thanks for the explanation found many important details........!

  • @chamarabamunuge8568
    @chamarabamunuge8568 9 หลายเดือนก่อน +2

    ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @user-ev6si4nw2z
    @user-ev6si4nw2z 10 หลายเดือนก่อน

    Well explained 👍 Very useful information.

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 ปีที่แล้ว +1

    Excellent, oyage vedio1 matama wage mageth dewena prashne oka. Oyata bohoma sthuthie dear. Puluwanda mats oyata tikak katha karanna

  • @scbrin2326
    @scbrin2326 3 หลายเดือนก่อน +2

    what is the current school you talk about its not clear in the video..can pls anyone tell me

  • @hopToitTasty
    @hopToitTasty ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. Thanks..

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      බුදුසරණයි 😊🙏

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +3

    වැදගත් video eka අක්කේ.

  • @maheshika666
    @maheshika666 ปีที่แล้ว +9

    මගේ බබාත් යන්නෙ පන්නිපිටියට Louvre College එකට. මගේ අත්දැකීම් අනුව කියන්න තියෙන්නෙත් අධ්‍යාපනය අතිනුත් විනය අතිනුත් school එක හොඳයි කියලා තමයි. ඒ වගේම බබාට මේ දක්වා හමුවුනු පන්තිභාර ගුරුවරුත් හරිම හොඳයි. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් තරම් සුහදශිලී.

    • @Rubik-Playz.
      @Rubik-Playz. ปีที่แล้ว

      Louvere college eke addmition and term fees kiyada pls rply.

    • @ishadidhanapala75
      @ishadidhanapala75 7 หลายเดือนก่อน

      Plz rply me
      Admission , term fee කීයද grade 1, අමතර පංති දාන්න ඕනේ grade කීයේ ඉදන්ද

  • @shashinipeiris1439
    @shashinipeiris1439 ปีที่แล้ว +13

    Cambridge සහ edexcel වෙනස මොකද්ද.... දෙකම එක වගේ හොදයිද... අනේ මට ටිකක් ඒ ගැන කියලා දෙන්න...

    • @manojprasanna1170
      @manojprasanna1170 3 หลายเดือนก่อน

      Matah eka දැනගන්ඩ ඕනි eka

  • @imaniayanthika9600
    @imaniayanthika9600 ปีที่แล้ว +1

    Bohoma watina topic 1k theja akke🥰

  • @gayanints4875
    @gayanints4875 ปีที่แล้ว +5

    Akke mage babala 3dena yanneth International school. Eath loku putha tikak wada karanne hari aduwen. Nanagi malli 2 hodata katha karanawa. Ane puluwannam mata kiyannako aiyata kohomada kiyala denne kiyala.

  • @shehanihashinika
    @shehanihashinika ปีที่แล้ว +1

    Godak watina vidiyo ekak mma ape.baba wath danna inne godak watinawa akka.

  • @sanchalakumari7292
    @sanchalakumari7292 ปีที่แล้ว +2

    Mrs, British curriculum and Cambridge curriculum gana tikak kiyanna puluwannda. Bababge school eke thiyenne British curriculum & National eka. Next September walata kalin deside karanna one.

  • @DilminiWorld
    @DilminiWorld ปีที่แล้ว +17

    සිංහලෙන් ගොඩාක් සරලව ඉංග්ලිශ් මීඩියම් සම්බන්ධයෙන් පැහැදිලි කරන්න මෙච්චර හොඳ වීඩියෝ එකක් මට නම් මීට කලින් හමු වෙලාම නෑ...
    තමන්ගෙ දරුවන්ගෙ අද්‍යාපනය ගැන තීරණයක් ගන්න සුදුසු මාර්ගෝපදේශයක් ගන්න බැරිව හිටි අම්මලාට හොදම වීඩියෝ එක.
    👌👌👌👌👌👌👌❤

  • @Indeewari
    @Indeewari 4 หลายเดือนก่อน

    Ur marking you nicely , After seeing this video school administration will give you a discount for promoting the school 😅

  • @asanthikachathurangani
    @asanthikachathurangani ปีที่แล้ว +4

    Thank u very much akke ❤.mge duwa dan english medium nursery ekakata yanne 2023 ehemai.2024 grade 1 mg husband innet aboard apith thawa aurudu 4kin withara yanawa duwawa danne international school kiyala idea thibunata syllabus gana ehen mehen ahapu dewal thibune hari idea ekak thibune na godak sthuthiy akke local da edexcel da yawanne mokdda me kiyala hari idea ekak thibune na dan therenawa mokdda karnne one kiyla godak pin akke godak sthutiy .akke thawa eka deyak tynawa danagnna cambridge and edexcel oi deke wenasa mokadda?mg duwa grade 1edala grade 3wage wenakm thamai uparima ayata school yanna wenne api admittion ganiddi grade 1 witharai neda ganna one ehma nthnm grade 2,3...ehema hama auruddakama mula admittion feees denna oneda?mata video eke theruja widiytanm ehma na wg poddk akke puluwn nm ekatath reply ekak danna.mg amma elpitiye.api inne baddegama akka dannawa athi wadi durak nane.thanks a lot video ekata.❤

  • @sandunitharuka6511
    @sandunitharuka6511 ปีที่แล้ว +6

    අක්කේ Cambridge, edexcel අතර වෙනස පැහැසිලි කරලා දෙන්න

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      බුදුසරණයි 😊🙏

    • @jinidesilva5945
      @jinidesilva5945 ปีที่แล้ว +1

      Cambridge Edexcel ekata wada advance

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +6

    අක්කෙ, Grade 6 වලින් බබලව මොන syllabus ද දාන්න යන්නෙ? (Local ම යවනවද නැත්තම් edexel එකට මාරු කරනවද?) මගේ බබත් දාලා තියෙන්නේ නම් international school,, ඒ school එකේ නම් edexel තමා තියෙන්නේ,thanks මේ video එකට, ගොඩක් වටිනවා 🥰🤩❤️

  • @gunaseeliwellage1296
    @gunaseeliwellage1296 5 หลายเดือนก่อน +1

    Harima watina kathawak

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 ปีที่แล้ว

    Very important video theja akki. ❤️

  • @shiroshkumara8794
    @shiroshkumara8794 ปีที่แล้ว +3

    Babawa local syllabus karanna international dammoth eyata government campus ekakata AL walin passe apply karanna puluwanda miss

  • @chamaradulanjana7068
    @chamaradulanjana7068 ปีที่แล้ว +3

    Hoda naraka hama pasalakama තියෙනවා .numuth government school වලට dammath aye after school අමතරව subject වලට class danna wenawa. අන්තිමට intanational school 1kata ගෙවනවා wage වියදමක් යනවා . Mage අදහස intanational school හොඳයි .mage daruwa යන intanational school 1ka අනවශ්‍ය ලෙස මුදල් aya කිරීම na.හොඳින් උගන්වන wa.intanational school danawa nam හොඳින් හොයලා balala danna one.

  • @nadinidinu3839
    @nadinidinu3839 ปีที่แล้ว +1

    Ur videos is very useful i watch 1.47mid i like ur family god bless you

  • @thakshilaruwandipathirana7278
    @thakshilaruwandipathirana7278 ปีที่แล้ว +1

    Thank you very much ❤️

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +3

    Best👍👍👍👍

  • @samadhianuththara3696
    @samadhianuththara3696 9 หลายเดือนก่อน

    Thank you akki godak dewal kiyla dunnata ❣️

  • @malkanthigamage7501
    @malkanthigamage7501 ปีที่แล้ว +2

    මගේ duwa ..දරුවන් යන්නේ .අවුරුදු 2..සිට..දැන් එක්කෙනෙක් ..11 .අනික් ..දරුවා..8..london .කරන්නේ .හොද .ගුරුවරුන් ඉන්නෙ ..lower college .ඉතාමත් හොදයි .👍

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      බුදු සරණයි 😊🙏

    • @dinu8989
      @dinu8989 ปีที่แล้ว

      International school eka mokadda pls

  • @shalaniashera2172
    @shalaniashera2172 ปีที่แล้ว

    ගොඩාක් පින් මාත් මේ දවස් වල ගොඩාක් හිතන දෙයක් ඔයා අද කතා කලේ. ගොඩාක් දේවල් කිව්වා වැදගත් දේවල්.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      බුදුසරණයි 😊🙏

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +1

    Best of luck akkiyoooo

  • @harshijayasinghe5440
    @harshijayasinghe5440 ปีที่แล้ว +3

    Thank you very much akke.very important ❤️🙏
    අක්කේ සිලබස් තෝරගන්න එක grade 5 ද හැම school එකකම කරන්නේ?

  • @user-pd3vk7tf1y
    @user-pd3vk7tf1y 3 หลายเดือนก่อน +1

    grade 8 waladi international dammoth allaganna puluwnada English

  • @as_ras8354
    @as_ras8354 ปีที่แล้ว +4

    Akka grade 5 walin passe mona syllabus da thora ganna yanne? Good video ❤️

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +4

    Schools and exams are not everything hunny ... Most parents are chasing education as if its gonna decide everybody s fate in this Samsara. Dont misunderstand but isnt it?

  • @subha3464
    @subha3464 ปีที่แล้ว +2

    Thanq akki ❤

  • @thilaninisansala8732
    @thilaninisansala8732 หลายเดือนก่อน +1

    Edecxel karana ekei local ekei hodama thoraganima wenne mokakda..please mta answer ekak denna,putha grade 6 dn selection karaganna පුළුවන් edecxel da local da kiyala ,viyadam wadi kiyala dannawa edecxel eth loku අවබෝධයක් nAa ee gana

    • @v7familysl
      @v7familysl  หลายเดือนก่อน

      Mehemai, local syllabus english medium karoth lankawe university walata daruwawa yawanna puluwan . Edexcel or cambridge karoth private thamai yawanna wenne. Cost eka gaththath edexcel walata yana wiyadama wedi.
      Ee unata ada me lankawe exam thiyana widiyata edexcel wage karoth ikmanata studies iwara karala higher studies walata yawanna puluwan .
      Oya wage eka eka hethu thiyenawa. Mama ape babalata kenethi ekak thora ganna kivva. Eyala edexcel thamai karanne. Babage kemeththath ahala inna

  • @irushi4749
    @irushi4749 ปีที่แล้ว +1

    Babawa rajaye school ekata dala grade 6 idan a school ekema english midium karanna yanne..mn daruwawa cambridge syllabus karanna esol aayathanayata danna inne..mata denaganna one government school wala local syllabus ne karanne..ethakota mn daruwawa cambridge syllabus karanna demmata preyojanayak thiyeida kiyala

  • @cammikamaduwantha4859
    @cammikamaduwantha4859 ปีที่แล้ว +2

    Akke ane poddak kiyannako aurudden auruddata kochchara ganak gannawada plz

  • @madunimesha8053
    @madunimesha8053 ปีที่แล้ว

    Godak watina video ekak akke.mata babala 3k innawa.2k me para preschool danawa.babalata international sch danna asai akke.a unat apita echchara viyadam daranna amari.babalata mn english kiyala denawa.eyalata dan hoda knowledge ekak tiyenawa.akke babalage giya aurudde use karapu bags,books ehema tiyenawanam denna puluwanda .

  • @user-nj2ec1gl9q
    @user-nj2ec1gl9q 7 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @dhimasha7347
    @dhimasha7347 ปีที่แล้ว +2

    👍👍🌟😍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว

    6 වැනි comment එක මම .harima වැදගත් vedio එකක්

  • @iroshajayathilaka4540
    @iroshajayathilaka4540 ปีที่แล้ว

    Thank you so much

  • @chamara55642
    @chamara55642 22 วันที่ผ่านมา +1

    ඔයාගේ බබාලා grade3 වලින් දාලා වැඩ ටික අල්ල ගන්න පුලුවන් වනාද මිස්.මගේ දරැවත් grade 3 දැමිමා.ගිය මාසේ.දැන් නිවාඩු නෙ.සැප්තැමිබර් එයා 4 වසරට යනවා.හිතට පොඩිඩක් බයයි.වැඩ ටික අල්ල ගන්න එක ගැන.

    • @v7familysl
      @v7familysl  22 วันที่ผ่านมา

      මේහෙමයි dear, අපේ බබාලා louvre එකට යන්න කලින් ඉදන්ම Asian International school එකට ගියේ. එකේ කොහොමත් තනිකරම english වලින් විතරයි කතා බහ වැඩ කරේ. ඒක නිසා මෙයාලට ඉස්කෝලේ මාරු කරාට ප්‍රස්නයක් වුනේ නෑ. හැබැයි ඉතින් දරුවා smart නම් බය වෙන්න එපා, එයා අල්ල
      ගනීවී. මම දන්න බබෙක් 6 වසරෙන් දැන්මා, එයා හොදට වැඩ කරගෙන යනවා දැන්

    • @chamara55642
      @chamara55642 22 วันที่ผ่านมา

      Thank u

  • @wasanaperamunugama266
    @wasanaperamunugama266 ปีที่แล้ว +1

    Thank you so much dear. Good explanation. You are a very nice & wise lady.

  • @dilukshi2002
    @dilukshi2002 ปีที่แล้ว +2

    අක්කේ international school එකක teacher කෙනෙක් වෙන්න කොහොමද ඒ ගැන පොඩ්ඩක් දන්නවනම් reply එකක් දානවද 🙂❤️. ඔයාගේ ළමයි 5 දෙනාම international school යන නිසා එ ගැන පොඩ්ඩක් හරි දන්නව ඇති කියලා msg එකක් දැම්මේ ☺❤️😍

    • @pradeepranaweera4263
      @pradeepranaweera4263 ปีที่แล้ว

      Cambridge TKT follow keranna

    • @dilukshi2002
      @dilukshi2002 ปีที่แล้ว +1

      Harih 😍

    • @sasiachi8806
      @sasiachi8806 ปีที่แล้ว

      අනෙ මමත් යූටියුබ් සර්ච් කරා ඔය ගැන . ඒත් ඒකටම කියල වීඩියො නෑ . ඔයා ඒ ගැන දෙයක් දන්නවනම් කියන්න ප්ලීස්. කෝස් ගැන එහෙම

    • @sasiachi8806
      @sasiachi8806 ปีที่แล้ว

      ​@@pradeepranaweera4263 පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්නකො හොද කෝසස් එහෙම ඔයා දන්නවනම් international teaching ගැන..

    • @indikasrinath4530
      @indikasrinath4530 3 หลายเดือนก่อน

      kuliyapitiya vta ​@@sasiachi8806

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thank you

  • @ms_honeybunch3141
    @ms_honeybunch3141 ปีที่แล้ว +1

    👍🌸

  • @videoekatuva2651
    @videoekatuva2651 ปีที่แล้ว +1

    Oyage babalage study room eka hari piliwelay.dekkamath hithata saneepy. Me cupboard monawada?ewa hadawapu ewada? Nethnam furniture shop eken gattada?

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +1

    Mage husbandnuth maseta laksha 3k wage hoyano. Eth jiwath wenna harima amarui akke

  • @yashivaji
    @yashivaji ปีที่แล้ว

    Thank you akki ❤️

  • @jehansawethuli5799
    @jehansawethuli5799 หลายเดือนก่อน

    Misge baba mona international college da yanne.mage duwa th yanne international school ..malabe..

  • @pradeepbuddika256
    @pradeepbuddika256 ปีที่แล้ว

    Akka narsari wala akuru liyanna Danawada, samahara narsari wala akuru liyanna danna nha awrudu 2kama,akkaga babalaga akuru liyanna dunnata, grade 1 waladi school wala akuru liyanna kiyala danawada,

  • @gayaniishara1527
    @gayaniishara1527 ปีที่แล้ว +1

    International school wala yana babalava... grade 5 valadi shishshathva vibahageta thiyanna puluvanda..

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      මම දන්න විදියට බෑ. අපේ බබාලගෙ school එකේ නම් බෑ

  • @tishanlalithya310
    @tishanlalithya310 6 หลายเดือนก่อน

    Oyage loku babala dan grade six neda akke.louver eke grade six edala babalata yana wyadama gana tekak keyanna puluwanda

  • @jayanthisenavirathna6763
    @jayanthisenavirathna6763 ปีที่แล้ว

    Halogan oven eka pavichchi karana vidiha poddak kiyala dennako

  • @Jani_vlogs2002
    @Jani_vlogs2002 5 หลายเดือนก่อน

    වෙනත් රටක සිංහල ‌පාසල් වල උගන්වන්න යන්නේ කොහොමද ?

  • @anuradharajapaksha9653
    @anuradharajapaksha9653 ปีที่แล้ว +2

    Grade1 -grade5 wenakan international school yawala grade 6 walata caveman schools yawanna puluwanda

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว

      @@v7familysl international schools gihin government danna epa. Local schools wala ta wada international wala age 17 wage ewarai. Lamayata carrier growth ekak hada ganna puluwan

    • @hazeenakhan6089
      @hazeenakhan6089 ปีที่แล้ว

      Ehema karanna epa.api hithana tharam lesi na.madadi karadara wenna wenawa.Government ekatama daanna..meyala kiyana ewa wishwasa karanna epa

  • @asanthikachathurangani
    @asanthikachathurangani ปีที่แล้ว

    akke aurdu 2k wage nm lanakawe inne grade 1,2 cambridge dana ekada honda local dana ekada honda?

  • @ishanicharuka3625
    @ishanicharuka3625 ปีที่แล้ว +1

    Miss advanced level peppers English medium walin lankawe nadda.ema unoth international yawala A.L Exam sinhala medium amaru wey neda

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      A/L english medium local syllabus karawanna puluwan . Godak government school wala english medium AL thiyenawa

  • @UdeshikayahanMadushani
    @UdeshikayahanMadushani ปีที่แล้ว +2

    Akka cambridge & edexle sillabas athara wanasa mokakda

    • @jinidesilva5945
      @jinidesilva5945 ปีที่แล้ว +1

      Cambridge eka advance Edexcel ekata wada

  • @dasunthilakarathna6224
    @dasunthilakarathna6224 4 หลายเดือนก่อน

    o/l iwara unata passe 12 vasaredi aluthen athulath we nna puluwanda

  • @AnushaPriyadarshani-y8r
    @AnushaPriyadarshani-y8r 28 วันที่ผ่านมา +1

    Please mata kiyanna puluwanda leeds school eka kohomada kiyala. Mage baba 2025 grade 1.

    • @v7familysl
      @v7familysl  28 วันที่ผ่านมา

      ඇත්තටම මම leeds එක ගැන කියන්න දන්නේ නෑ darling . මගේ බබාලා යන school එක ගැන ඇරෙන්න වෙන school එකක් ගැන දන්නෙ නැතුව කියන්න අමාරුයි.
      Please , leeds එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් help එකක් කරන්න 🙏

    • @KasunPerera-cw6vt
      @KasunPerera-cw6vt 26 วันที่ผ่านมา

      Matath denaganna ooni panadura leeds eka gena

  • @krishanthennakoon4855
    @krishanthennakoon4855 ปีที่แล้ว +1

    Cambridge o/L wenakan karala government school ekakin A/L karanna puluwanda

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว +1

      Cambridge o/L karala local syllabus A/L karanna mama danna widiyata nam behe.
      Local syllabus english medium karala A/L government school ekaka karanna puluwan . But hema international school ekakama location syllabus karanne ne

  • @surangikaileperuma
    @surangikaileperuma ปีที่แล้ว +1

    Leeda international scl ekata babala yana ammala innwanm athdakim kiynnako

  • @ransidedu7492
    @ransidedu7492 ปีที่แล้ว +1

    Kenu babage pre school eke syllabus eka danaganna puluwanda .loku udawwak. Mama sooriyawewa ,හම්බන්තොට .

  • @wowgirlssrilanka4491
    @wowgirlssrilanka4491 ปีที่แล้ว +1

    Matath innawa babala 3 denek 3denama yanne international tamai aththatama harima watinawa international Yana Eka mgeth denek twins math kiyanne baya nathuwa kiyanne international danna

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 ปีที่แล้ว +4

    මගෙ දුවල දෙන්නම නර්සරි ඉදලම යන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ..එකෙ grade 1 ඉදල ලෝකල් සිලබස් ද, කේම්බ්‍රිජ් සිලබස් ද කියල තෝරගන්න පුළුවන් . මගේ දුවල දෙන්න කරන්නෙ ලෝකල් සිලබස් .. ඇත්ත කේම්බ්‍රිජ් එකේ පේමන්ට් ටිකක් වැඩී.ලෝකල් වලට වඩා.

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 ปีที่แล้ว

    Akke පාවිච්චි කරපු bag තියනවා nam මට දෙනවා da

  • @nishadisamarasinghe1915
    @nishadisamarasinghe1915 ปีที่แล้ว

    Akki oyala koheda?pannipitiyeda?

  • @ThiliniDilanjani
    @ThiliniDilanjani หลายเดือนก่อน +1

    Miss school eka mention karanna puluwanda

    • @v7familysl
      @v7familysl  หลายเดือนก่อน

      Ape babala yanne Louvre international school ekata dear

  • @dilinisiriwardana2944
    @dilinisiriwardana2944 ปีที่แล้ว

    Do you think lyceum is good for my son 🤔

  • @dilinipavithra1980
    @dilinipavithra1980 ปีที่แล้ว

    Godak Watnall video ekak

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 ปีที่แล้ว

    Miss ane api kohomada hoda school ekak select karaganne. Math grade 3 wala inna babek thama danna hadannr

  • @yahanpathdaminda9455
    @yahanpathdaminda9455 ปีที่แล้ว

    Edexcel syllabus ekei Cambridge syllabus ekei wenasa mokadda akkaa

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว

    ලංකාවේ රජයේ campus යන්න නම් international school ගියත් local A/L කරන්නම වෙනවා ද ? නැති නම් London A/L වලින් රජයේ campus යන්න පුළුවන් ද ?

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@v7familysl Thank you very much!

    • @nethusulani280
      @nethusulani280 ปีที่แล้ว

      Lankwe government walata yanna nm A/l karanna one government eka

    • @chathurajayasooriya3439
      @chathurajayasooriya3439 10 หลายเดือนก่อน

      ​@@nethusulani280naaa london a/l karth ynna puliwan

  • @thilinithushari1749
    @thilinithushari1749 ปีที่แล้ว

    💐

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 ปีที่แล้ว

    Akki iwms elocution exams gana poddak wisthara kiyanawada

  • @selisdiary
    @selisdiary 6 หลายเดือนก่อน +1

    Grade 1 admission walata interview questions monawada normally ahanne dr

    • @v7familysl
      @v7familysl  6 หลายเดือนก่อน

      එහෙම ලොකු දෙයක් grade 1 ව්ලදී අහන්නේ නෑ, school එකට අතරමැද්දෙන් දානකොට තමයි අහන්නේ. බබාව පොඩ්ඩ්ක් බලන්න තමයි එක්කන් එන්න කියන්නේ

    • @selisdiary
      @selisdiary 6 หลายเดือนก่อน

      @@v7familysl admission and term fees ganne kawada wageda dr ,

  • @rislaanees6155
    @rislaanees6155 ปีที่แล้ว +1

    Akke school eke karana syllabus eke video ekak karannko

  • @benzen-yt
    @benzen-yt ปีที่แล้ว +1

    💜️💜️

  • @gunaseeliwellage1296
    @gunaseeliwellage1296 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @shonafernando2716
    @shonafernando2716 ปีที่แล้ว

    Akki babala 4 dena giyapu nursary wala names danna puluwnd plz

  • @thanujadilrukshi6673
    @thanujadilrukshi6673 หลายเดือนก่อน

    Theja mata kiyannako hostel danna puluwan AL WALATA HODA PRIVATE SCHOOL EKAK GANA

  • @dineshaharshani2964
    @dineshaharshani2964 ปีที่แล้ว

    Akke intanesanal school wala reswim english walinda karanne.mokada mata english denuma ne.puthawa danda hithan inne.intanesanal ekakata.

  • @sanu12369
    @sanu12369 ปีที่แล้ว

    😍

  • @mihirigunasinghe379
    @mihirigunasinghe379 5 หลายเดือนก่อน

    Oya select kare Cambridge Syllabus ekada

  • @tharushikanimanjali6798
    @tharushikanimanjali6798 ปีที่แล้ว

    Akke International damma hama shishshaththe sinhala mediumda karanna wenne

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว

    Mage babath english medium karanne. Eyatath hodata english puluwan. Ewagema sinhalath hodatama liyanna kiyanna puluwan eyage wayasatath wada