අලුත් වැඩ ගොඩක් එක්ක මේ ටිකේ මගේ දවස ගෙවෙන හැටි life with 5 kids

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 138

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 หลายเดือนก่อน +8

    ශුම්බා class එක කොහෙද තියෙන්නෙ...ඔයා කරන බතික් වැඩ වලට ගොඩාක් ආශයි ..හරිම ලස්සනයි ... මේ කරන ඒ වගේම ඉදිරියේ කරන්න හිතන් ඉන්න සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ❤🥰

    • @jayanichandima2690
      @jayanichandima2690 7 หลายเดือนก่อน +1

      මටත් දැන ගන්න ඕනේ ක්ලාස් එක කොහේද කියලා

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 7 หลายเดือนก่อน +2

    මාත් මේ දවස් වල ishu මිස්ගේ diploma එකට join වෙලා ඉන්නේ.. ඔයා වගේ හැමදේම ඉගෙන ගන්න ආස කෙනෙක් මාත් ❤️tailor NVQ Level 4 වෙනකන් කරා.. slippers design කරා.. home made soap හදන්න පුරුදු වුණා.. crochet ඉගෙන ගත්තා.. Amigurumi toys හදන්න ඉගෙන ගත්තා.. බබාට තාම 1 year නිසා එයා ටිකක් ලොකු වුණාම තව දේවල් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා... ඇත්තටම ඒ දේවල් නිසා ලොකු සැනසීමක් දැනෙනවා..❤❤

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ හිනාව හරිම ශෝක් 🥰මමත් ඉශූ මිස්ගෙ clz එකේ.ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 💕💕💕

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 หลายเดือนก่อน +1

    Godak hoda deyak.siyaluma pathum ituwewa.budusaranai❤❤❤🎉🎉🎉

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කි ඔයා හැම ගැහැනියකටම මාර ගැම්මක්.ඉස්සරහටත් මේ විදියට අපිව motivate කරන්න.ඔයාලට තෙරුවන් සරනයි .

  • @sudarma8148
    @sudarma8148 7 หลายเดือนก่อน +24

    මම දැකපු ආදරණීය ආදර්ශමත් දිරිය මාතාවට මගේ උපහාරය,තවතවත් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 หลายเดือนก่อน +5

    සියල්ල සාර්ථක වේවා, සිතන,පතන අයුරින්ම ❤❤❤

  • @Onis-357
    @Onis-357 7 หลายเดือนก่อน +2

    ලගදි අනේ මට බෑ අනෙ බබ එක්ක කිවුවම ගත් කටට එතන අක්ක කිවුවා අනේ V7 බලන්න ඔහොම හිතෙන හැම වෙලේම අපි මොක්කුද කියල හිතෙනව කියල...ඇත්තමයි අක්කෙ ඔයාට පැය 24 ඇතිද???...සතුටු අනේ ඇස්වහක් කටවහක් වදින්නෙපා ඔයා ඒ හැමදේම සතුටින් කරන එක...සතුටින් ඉන්න එක

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 7 หลายเดือนก่อน

    Congratulations Akke.. අනේ logo print කරපු කොලර් shirt ගන්න තියෙන්නේ කොහෙද

  • @dhammikakiridena4234
    @dhammikakiridena4234 7 หลายเดือนก่อน +1

    Oya adarshamath charithayak nangi.athatama jeewithe Donna oya apata Kiya denawata thanks.daruwoth Ekka me Karana dewal niyama.oyata Suba ganak nangio

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ෂෝක් නංගියෝ ඔයාගේ කරන සාරිස එහෙම අපිට ගන්න විදිහක් නැද්ද ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට බුදු සරණයි!

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 7 หลายเดือนก่อน +1

    ඔයා නම් සුපර්❤❤ මාත් බතික් කරන්න පටන් ගත්තා.අක්කා පුලුවන් නම් බතික් ගැනත් පොඩි වීඩීයෝ එකක් දාන්නකො❤❤

  • @ruwanthikals6844
    @ruwanthikals6844 7 หลายเดือนก่อน

    අක්කා අපිට මාරම වටින ආදර්ශයක්. ☺️♥️
    අක්කගෙ වගේම අක්කගෙ පවුලෙ හැමෝගෙම සියලු අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...☺️😘😘😘🥰♥️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +3

    ඔයානම් දිරිය කාන්තාවක්
    ජාත්‍යන්තර කාන්තා දිනයේ ඔයාට සුබ පැතුම්

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db 7 หลายเดือนก่อน +4

    ඔයාගේ කේක් පන්තිය ගැන ඉක්මනට විස්තර ගේන්න නංගී❤❤❤❤❤

  • @lakmaltilini7254
    @lakmaltilini7254 7 หลายเดือนก่อน

    අක්කේ මම ආසයි ඔයාගේ වැඩ වලට .මමත් පොඩිවට බතික් කරනවා .බතික් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස් බුදු සරණයි ඔයාට .❤

  • @madudil2444
    @madudil2444 7 หลายเดือนก่อน +1

    ඉක්මනින් academy එකේ විස්තර ගේන්න අක්කේ.මමත් එනවා...wish you all the best❤❤❤

  • @nawamaleefernando7382
    @nawamaleefernando7382 7 หลายเดือนก่อน

    Nangi matath join wenna ona cake academy ekata. Pls mata wisthara kiyanawada? Oyagen godak dewal igana gannawa...

  • @dilrath2497
    @dilrath2497 7 หลายเดือนก่อน +2

    අතුකොරාල මිස්ව දැක්කෙ කාලෙකින් ❤❤

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 7 หลายเดือนก่อน +1

    Padeep sirge Zumba ක්ලාස් එක❤ mara fun claz ekak.sir harima frendly.❤

  • @A.H.M.T.Sulochana
    @A.H.M.T.Sulochana 7 หลายเดือนก่อน

    අනේ නංගී ලස්සන බතික් සාරි ගන්න ආසයි ඔයාගෙන්. අනේ අපිටත් design karannko. Asayi oyage සාරි වලට. ❤❤❤❤❤

  • @mudithahettiarachchi2953
    @mudithahettiarachchi2953 7 หลายเดือนก่อน +1

    You are a great inspiration akka...❤❤ Good luck for everything 🎉🎉

  • @share_space
    @share_space 7 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් ඔයාගේ. අනාගතය තව තවත් සුබ වෙන්ඩ කියලා ප්‍රාර්ථානා කරනවා

  • @ApeMSKitchen
    @ApeMSKitchen 7 หลายเดือนก่อน +1

    Suba pathum akka karana hama deyakma sarthaka wewa❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 7 หลายเดือนก่อน

    බතික් රෙදි ගන්න බැරිද අපිට.. මමත් බෑග් මහනවා.. ඔයාගේ වැඩ හරිම ලස්සනයි පිළිවෙලයි.. තවත් සාර්ථක වෙන්න සුභ පතනවා ❤❤

  • @upekaperera4780
    @upekaperera4780 7 หลายเดือนก่อน

    නංගි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා මටත් ආසයි ඔයාගේ cake academy එකට එන්න එත් මම ඉන්නෙ නුවර Husband ට අක්මාවක් බද්ද කරන්න වෙලා එනිසා නිතරම කොළඹ එනවා සමහර විට ටික කාලයක් කොළඹ ඉන්න වෙයි ඒ කාලේ මොනවා හරි දේකට සම්බන්ධ වෙන්න බලනවා

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 7 หลายเดือนก่อน +1

    Good 👍 luck ♥️ nanga Hadhawathinma wish karanawa oyata hama wadakma Sarthaka wawa Adarai godak Dilani akka ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikumari9393
    @nilanthikumari9393 7 หลายเดือนก่อน

    Godak pin nangi online class karanawanan math kemathi class ekata sambandawaenna

  • @BagyaKa
    @BagyaKa 7 หลายเดือนก่อน

    අක්කි ඔයා කාන්තාවන් හැමොටම අදර්ශමත් මවක්.ඔයගෙ හැම වැඩක් ම සර්තක වෙන්න කියලා පර්තනා කරනවා..❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +2

    සුභ පැතම් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sagarajanaka
    @sagarajanaka 7 หลายเดือนก่อน

    Subapathanawa akki oyata me hemadetama shakthiya dairya lebenna kiyala.....oyagen igenaganna asai...eth ithin durapalathwalata ena ekak na ni...😢😢

  • @Sandya7788
    @Sandya7788 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයානම් නියමයි🎉

  • @thilangikandalage3159
    @thilangikandalage3159 7 หลายเดือนก่อน

    Nandani athukorala miss kiyane mata amma wage salakapu kenek, adatath missta hugak adarei

  • @ThiliniJayawardena-m3h
    @ThiliniJayawardena-m3h 7 หลายเดือนก่อน

    අනේ අක්කි මමත් ආසම කලාවක් තමයි බතික් කියන්නේ . ආසයි මටත් ඉගෙනගන්න . දැන් මම ඉන්න පිටරට ආවහම මම කැමති බතික් කරන්න ඉගෙනගන්න . ඔයා ස්තූති 🙏🙏🙏 තේජා. 🌹🥰❤🙏☸️

  • @vihini7287
    @vihini7287 7 หลายเดือนก่อน

    Akki Zumba class එක කොහෙද තියෙන්නෙ ?

  • @AyeshaJayman-lv9tk
    @AyeshaJayman-lv9tk 6 หลายเดือนก่อน

    Meyawa mama dannawa cheese cake genawe. Bandarawela convent giye api🥰

  • @rashikakb2233
    @rashikakb2233 7 หลายเดือนก่อน

    නංගී පොඩ් බබාලා එක්ක රේසින් කරන්න හොද නෑ කියලා අහලා තියෙනවා.කියන්නකෝ රේසින් කරනවානම් අපි පරිස්සම් වෙන්න ඕන කොහොමද කියලා.

  • @Zeero_x
    @Zeero_x 7 หลายเดือนก่อน +1

    God bless you nanga hema wedakatauhu sarhaka wewa adarei godak ❤❤❤❤❤❤❤❤❤❤ sahutin parissamin inna suba dawasak wewa

  • @DevikaKumari-c7x
    @DevikaKumari-c7x 6 หลายเดือนก่อน

    Batik gawum rheddak kiyada

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 7 หลายเดือนก่อน

    නියමයි අක්කා. බබාලා එක්ක වැඩ කරන්න බැ කියන අයට ලොකු අාදර්ශයක් අක්කා

  • @dammikamarasinghe2843
    @dammikamarasinghe2843 7 หลายเดือนก่อน +1

    congratulations for your success
    please start a online srssions on resin art with
    your experience

    • @dammikamarasinghe2843
      @dammikamarasinghe2843 7 หลายเดือนก่อน +1

      and also awating for the news for s cake class

    • @v7familysl
      @v7familysl  7 หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @dammikumari135
    @dammikumari135 6 หลายเดือนก่อน

    Good luck nangi.......

  • @fantasyfactory1978
    @fantasyfactory1978 2 หลายเดือนก่อน

    මැහුම් කරන කෙනා කවුද miss. Online කරනවා ද? තොරතුරු දෙන්නකෝ

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 7 หลายเดือนก่อน

    Budusaranai hamotama love you all best of luck nangi Budusaranai ❤❤❤and 🌹🌹🌹🌹🌹

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 7 หลายเดือนก่อน +5

    මේ සුම්බා ක්ලාස් එක කොහෙද තියෙන්නේ නංගි ♥️♥️

  • @pradeepaharshanie853
    @pradeepaharshanie853 7 หลายเดือนก่อน +1

    Very nice ..💐💐really inspiring..

  • @YureshaMaduwanthi-yp6qk
    @YureshaMaduwanthi-yp6qk 7 หลายเดือนก่อน

    Siyalu katayuthu sarthaka wewa.obata suba pathum akke 👍🎉

  • @jeewanikudagama-uk9rc
    @jeewanikudagama-uk9rc 7 หลายเดือนก่อน

    Oya adarshamath amma kenek. I am proved of you. Mama oyage hema vedio ekakma balanawa. Tika kalayak utube awe ne ne da?

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 7 หลายเดือนก่อน +1

    Good luck for everything

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara1830 7 หลายเดือนก่อน +1

    නියමයි තේජා. ආඩම්බරයි ඔයා ගැන. ❤❤❤❤

  • @gayanidissanayake608
    @gayanidissanayake608 7 หลายเดือนก่อน

    ඔයා සිලික ජෙල් ගත්තෙ කොහෙන්ද.. කීයක් උනාද

  • @jennydene9776
    @jennydene9776 7 หลายเดือนก่อน +1

    Very inspiring. All the best

  • @nazrinzulfi1339
    @nazrinzulfi1339 7 หลายเดือนก่อน +2

    Aththatama oya diriya lanthawak ❤❤harima adambarai akki . Hoda motivation ekak super ❤❤

    • @ishankakumari
      @ishankakumari 7 หลายเดือนก่อน

      On line karanawada

  • @anomajayalath7084
    @anomajayalath7084 7 หลายเดือนก่อน

    අනේ මිස් මට ප්‍රමිතියට මල් වේවන විදිය දැන ගන්න ඕනෙ. පුළුවන්නම් ඒ ගැන කියල දෙන්න. ❤

  • @PiyuKothalawala
    @PiyuKothalawala 7 หลายเดือนก่อน +1

    Thanks so much sister 😊

  • @ChamodiSewwandi-g5x
    @ChamodiSewwandi-g5x 7 หลายเดือนก่อน

    Akke kaluthara paththatath Enna cake acadamiyen

  • @osindikeshala2533
    @osindikeshala2533 7 หลายเดือนก่อน +3

    Happy womens day නැන්දේ❤❤❤❤

    • @girlboss8807
      @girlboss8807 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @FathimaIfazaMohamedMashoor
    @FathimaIfazaMohamedMashoor 7 หลายเดือนก่อน

    I also like this bathik.
    Please tell me?
    How am i to contact you?

  • @thilankashanthini2320
    @thilankashanthini2320 7 หลายเดือนก่อน

    Happy women day akka...❤❤ ishu akkawa follow kaloth godama thamai ithin ❤❤❤

  • @shaleekau4877
    @shaleekau4877 7 หลายเดือนก่อน +1

    You are a great inspiration to all woman❤❤❤

  • @jayanidias6512
    @jayanidias6512 7 หลายเดือนก่อน

    Zumba class එක කොහෙද තියන්න නංගී

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 7 หลายเดือนก่อน +1

    Good luck akkiyooo ❤️❤️❤️❤️❤️

  • @maheshikahettige1587
    @maheshikahettige1587 7 หลายเดือนก่อน +1

    තේජා නංගි, resin work shop එකක් කරන්නකෝ pls 🙏🏻
    Wish you all the best.. May all your dream come true.. 💕

  • @manamperigedinushika5452
    @manamperigedinushika5452 7 หลายเดือนก่อน +1

    Aththatama oyath mama wagema hithana kenek akke. Mata sathutui mm wagema kenek inna ekata. Mama hithuwe oya wage hama de ganama igena ganna ewa krnna asawa umanawa mata thiyena eka pissuwak wageda kiyala. Eth mata anith aya hithana widoya nemei mama karana de hariyata karana ekai mata watinne.mama campus out wela inne.job gana hitha hitha kal arinawta wada dan godak me wage dewal walin mama idiriytaa yannai uparima try eka.eka mage tension release krnwa. Mama kenekta dapu lokuma comment eka meka. Noda inna barima nisa damme. Hithata waduna nisa

    • @v7familysl
      @v7familysl  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි නන්ගි ඔයා ගැන .ඇත්තටම අපි හැම දෙයක්ම දැනගෙන ඉන්න එක අද කාලේ හැටියට හරි වටිනවා නන්ගී. මොකද ඉගෙනගත්ත දෙයක් අපතේ යන්නේ නෑනේ. අනිත් දේ jobs ලැබෙනකම් කිය කිය නිකන් බලාගෙන හිටියොත් මුලු ලෝකෙම ඉස්සරහට ගිහින් තියේවී අපි විතරක් එක තැන ඉන්නකොට.
      Good luck girl. 🥰🥰

    • @manamperigedinushika5452
      @manamperigedinushika5452 6 หลายเดือนก่อน

      ❤❤❤❤​@@v7familysl

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 7 หลายเดือนก่อน +1

    මම හුඟක් දේවල් ඉගෙනගත්ත කෙනෙක්, නැන්දනිය මහත්මිය
    කාරුණික කතාබහ මම හැටියට අගය කරනවා
    මම Internet එක පුරා එතුමිය hewuva
    එතුමිය දකින්න ලැබුණට ඔයට sthoothyi යි

    • @v7familysl
      @v7familysl  7 หลายเดือนก่อน +1

      අනේ මම aunty ට කියන්නම්කෝ . එයාටා ආස හිතෙයි 🥰🥰❤️

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 7 หลายเดือนก่อน

      @@v7familysl sthoothyi

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +1

    God bless you dr❤🙏🙏🙏🌷

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 7 หลายเดือนก่อน +1

    මමත් ඉෂූව follow කරන කෙනෙක්. ඔයාට කොහොමත් වටිනවා ඉෂූගේ පන්තිය.ඇදුම් මහ මහ පොඩ්ඩොන්ට අන්දවලා හැඩ බලන්න පුලුවනිනේ😂😂😂❤❤❤

  • @ShehanPreeman
    @ShehanPreeman 7 หลายเดือนก่อน +1

    Online cake class karanawada akka

  • @sampathsanjeewa5059
    @sampathsanjeewa5059 7 หลายเดือนก่อน

    Cake cls online da thiyenne dear..

  • @akalankaaloka398
    @akalankaaloka398 7 หลายเดือนก่อน

    Mamath karanawa missge diploma eka♥️♥️🌹🌹

  • @upulisandeepa1464
    @upulisandeepa1464 7 หลายเดือนก่อน

    Ane akke puluwannam oyage gamatath Class akak aran annako.oyata pin

  • @chathuwasana5556
    @chathuwasana5556 7 หลายเดือนก่อน

    Akke auruddata matai husbandtai,duwala dennatai bathik edumak karala denawads

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi 7 หลายเดือนก่อน

    අක්කේ ඔයා මල් ප්‍රීසෙව් කරන්න ගත්තේ මොනවද?

  • @nishadiperamuna886
    @nishadiperamuna886 7 หลายเดือนก่อน

    Oya bathik orders gannawada

  • @amharriyas5041
    @amharriyas5041 7 หลายเดือนก่อน

    Wish you all the best 😊😊😊❤❤❤

  • @gayapri86
    @gayapri86 7 หลายเดือนก่อน

    Proud of you

  • @k.bmanoja7280
    @k.bmanoja7280 7 หลายเดือนก่อน

    Mamath cake class ekata enawa dear

  • @AmilaNamini-yl4nq
    @AmilaNamini-yl4nq 7 หลายเดือนก่อน

    Akki mamath asai matath udauwak karanako

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 7 หลายเดือนก่อน

    මාත් ඉෂු ම්ස්ගේ diploma එක කරන කෙනෙක් ❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 7 หลายเดือนก่อน

    අනේ ඔය මල් වේලපු විදිය කියන්නකෝ

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 7 หลายเดือนก่อน

    ඔයානම් නියමයි සහෝදරී

  • @donamalika3908
    @donamalika3908 7 หลายเดือนก่อน

    Happy woman s❤❤❤❤ day ❤❤❤❤❤ love you too much God bless you ❤❤❤❤❤

  • @NimashaselinPeterse
    @NimashaselinPeterse 7 หลายเดือนก่อน

    Sadani fernando wage hinaweddi ♥️

  • @anujaomeshgamaarachchi5198
    @anujaomeshgamaarachchi5198 7 หลายเดือนก่อน

    Bathik Igena ganna math asai..

  • @Nimaa-l9m
    @Nimaa-l9m 7 หลายเดือนก่อน

    රෙදි වලට ගන්න ඩයි මොනවද

  • @amchamila1218
    @amchamila1218 7 หลายเดือนก่อน

    Happy women's day sis

  • @saik2244
    @saik2244 7 หลายเดือนก่อน

    Good luck ❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 7 หลายเดือนก่อน

    හැමදාම කරා වගේ ඔයා වීඩියෝ එකේ පෙන්වන දේවල් ගැන සහ ඔයාගෙ පවුලේ අත්දැකීම් ගැන විස්තර අහන් ඉන්න ආසයි .... නමුත් ජීවිතේ ගැන උපදෙස් අතොරක් නැතුව කියනවා අහන් ඉන්න නම් බෝරින්, සමහර චැනල් එපා වෙනවා උපදෙස් අහන් ඉන්න ගියාම.

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 7 หลายเดือนก่อน

    God bless you Akka ❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 7 หลายเดือนก่อน

    Apita ganna barida akki sari

  • @thamalidissanayake2235
    @thamalidissanayake2235 7 หลายเดือนก่อน

    Online cake clz ekak krana puluwnda

  • @piumibaggya9205
    @piumibaggya9205 7 หลายเดือนก่อน

    Online class ndd

  • @Lithucreations-dq9bc
    @Lithucreations-dq9bc 7 หลายเดือนก่อน

    මමත් ishu missge class ennawa.❤️❤️❤️

  • @m.a.r.dwijayasri7082
    @m.a.r.dwijayasri7082 7 หลายเดือนก่อน

    Congratulations nangiya

  • @udayamaliratnapala8788
    @udayamaliratnapala8788 5 หลายเดือนก่อน

    Great

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน

    අපූරුයි ලස්සනයි

  • @indikadias8975
    @indikadias8975 7 หลายเดือนก่อน

    Superb akke❤

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 7 หลายเดือนก่อน

    Oyage video balannawa oya hoda kenak 👍

  • @greenbaby3586
    @greenbaby3586 7 หลายเดือนก่อน

    Good luck

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 7 หลายเดือนก่อน

    Ara gawumaharima lassanai