කැඩිලා බිඳිලා ඉන්න වෙලාවට With RASIKA JAYAKODY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @rashuninilushika9188
    @rashuninilushika9188 ปีที่แล้ว +17

    සෑහෙන කාලෙක ඉදන් රසික ලියන ඒව කියවනව. මම දැකපු ලංකාවෙ ඉතාම දනාත්මක අදහස් තියෙන මම දැකපු මිනිස්සු අතර ඉතා අගය කල යුතු පුද්ගලයෙක්. කොරෝනා සමයේදී මම ඉංග්‍රීසි පොඩ්කාස්ට් ගොඩක් අහන්න පුරුදුඋනා. මට ඒව අහනකොට හිතපු දෙයක් තමයි ලංකාවෙ අයටත් මේ දේවල් අහන්න තිබුන නම් අපේ ජීවිත මොන තරම් වෙනස් වෙයිද කියල. මට හරි සතුටුයි රසික මාර්ගයෙන් හරි ඒ දෙය අපෙ මිනිස්සුන්ට අහන්න ලැබෙන එක. මේක අහල එකෙක් දෙන්නෙක් හරි ජීවිතයට යමක් එකතු කරගන්නවනම් වටිනව. ඔයාලගෙ ටීම් එක හරහත් යම් සුබදායී යමක් සමාජයට ලැබෙනව පේනව. අපිට ඕන වෙනස ඕකයි. ජය

  • @ireshakalankaYT
    @ireshakalankaYT ปีที่แล้ว +30

    හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ රසිකගෙ අදහස් මාරයි ❤

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 ปีที่แล้ว +10

    බාහිර සාධක නැතුව කරන එකම දේ නිදාගන්න එක❤ ලෝකෙ මොනවා කිව්වත්, මොන විදයට මාව මැන්නත් නිවාඩු දාල long weekend අල්ලලා නිදාගන්නව...❤❤❤මට දැනෙනව නැවත ඉපදුනා වගේ ගතියක්....😊😊😊😊(ආ පෝන් එක off )ඈ......

  • @ThanujaIngves
    @ThanujaIngves ปีที่แล้ว +26

    Wow, what an amazing discussion! I really want to express my gratitude to Bruno and Rasika for this incredible series. ❤️
    Rasika, I was wondering if there's any chance you could make your books available in ebook format? It would be really awesome if you could consider your readers who live overseas.😊

    • @slvlogpodtalks
      @slvlogpodtalks  ปีที่แล้ว +1

      Glad you enjoyed it! It's a great idea 💡

  • @hirucent6023
    @hirucent6023 ปีที่แล้ว +11

    බනක් ඇහුව වගේ අඩේ ❤ දිගටම කරන් යන බෲනෝ ❤❤

  • @greengreens3001
    @greengreens3001 ปีที่แล้ว +6

    ඇත්තටම මෙවා කියෙන් කි දෙනාටද තෙරෙන්නෙ කියලා හිතෙනව සමහර මිනිස්සු ආශ්‍රරය කරද්දි.good work👍

  • @senavirathneigpc
    @senavirathneigpc ปีที่แล้ว +55

    බෘනෝ මේක ඉවරකරන්න නම් හිතන්නවත් එපා... නියම කන්ටෙන්ට් එක... Thank you ..

    • @erandamudalige139
      @erandamudalige139 ปีที่แล้ว +4

      ගොඩක් වටින අදහස් මාලාවක් ගොඩක් දේ ඉගන ගත්ත

  • @Pradeepwijesinghe98
    @Pradeepwijesinghe98 ปีที่แล้ว +14

    ජීවිතේ වෙනස් කලා ගොඩක් Sl vlog ඔයාලා ස්තූතියි.එක podcast එකක්වත් පරක්කු කරන්න එපා😌❤️🤜

  • @shakthirathsara4247
    @shakthirathsara4247 11 หลายเดือนก่อน +3

    හැම මනුස්සයම experience කරන එකම path එකක අපි ට පේන ඒත් පිළිගන්න අකමැති reality එක.❤ රසික මාර ලස්සනට කියනවා... ඒ කියන හැම කතාවකට ම තනියම හිනායනවා ලොකු ඇත්තක් ඔලුවෙ මැවෙන ගමන් ම

  • @නන්ඳුනඳූ
    @නන්ඳුනඳූ ปีที่แล้ว +4

    අහම්බෙන් දකින්න ලැබුන මේ POD TALKS නිසාම ප්‍රාණ පොත් 3 යුරෝපයට එනවා. ඉතිරි පොත් ‌නැවත මුද්‍රණයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. බෘනො සහ රසික, මේ කතා බහ හසුරවන හැටි හිතට හරි සැහැල්ලුයි. හැබැයි හෙමින් සැරේ දවසක් දෙකක් හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන වැඩ සටහනක්. ඔබ දෙපලට බොහොම ස්තූතියි. මේ කතාබහ නතර කරන්න එපා. ජය❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +6

    අද නෙමෙයි නේ... හෙට නේද එන්න තිබ්බේ... නියමයි... අසාවෙන් බලන podcast එකක්... දිගටම ඕනේ... ජය ❤❤

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +12

    සාමාන්‍යයෙන් මං උගන්වන ළමයින්ට රසික මං කියවන පොත් දෙනව එයාලටත් කියවන්න. ඉතිං සාමාන්‍යපෙළ රිසාල්ට් ආවට පස්සේ A9 ක් ගත්ත ළමයින්ට මොනාහරි දෙන්න ඕන නිසා මං කිව්වා පුතේ මං ඔයාලට පොතක් දෙනවා තෑග්ගක් විදිහට මං ළඟ තියන පොත් වලින් ඔයාලට මොන පොතද ඕන ඇහුවා .
    ඒ ළමයි හැමෝම ඉල්ලපු පොත් දෙකක් තිබුණ
    එකක් ආදරය සහ නිදහස්වීම
    අනික ජීවිතය යලි සොයා ගැනීම
    ඒ තරම් රහට, ඕනම දැනුම් මට්ටමකට තේරෙන්න ලියල තියනවා ඒ පොත් තුනම ( අලුත් සමාජය පොතත් එක්කම ) . මං හරි ආසයි රසික ජයකොඩි කියන ලේකකය දිගටම කන්ටිනිව් වෙනවනම්. ඒක ඉල්ලීමක්.
    බෲනෝ අපි රසිකව පුෂ් කරමු. මේ වගේ පොත් තව ලියන්න.

  • @videolyrics8568
    @videolyrics8568 10 หลายเดือนก่อน +2

    වැටුණු මනසට සහනයක්. Thank you දෙන්නටම❤

  • @geethakakalingu7879
    @geethakakalingu7879 ปีที่แล้ว +4

    හිතවත් එස් එල් වොල්ග්ස් පොඩ්කාස්ටුවනි,
    මේ මේක ආයි මුල ඉඳං බලනව අප්පා දෙවනි පාරටත්. ඒතරං රහයි මේ වැඩේ, එදා ආපු නැති අදහසක් කියන්න හිතුනා. මතකද දොරමඩලාව? ආන්න ඒකේ පොලිටිකල් ඇප්‍රෝච් එක ගලවලා සත්‍ය සාධාරන සාධක සහ තර්ක තවතවත් ඇතුල් කරලා මහා බරපංතියේ වචන නැතුව තේරෙන සිංහලෙන් සහ තේරෙන පුරබසෙන් කරන සුපිරි වැඩක්. මාරම ආසාවෙන් බලන්නෙ, අනිත් එක රසික / බෲ අයියේ හොඳට බලන්න මිනිහෙක් ලෙල්ලට ලෙඩවෙලා මරනාසන්න වෙලාවෙ ඉන්නෙ තමංගෙ වටේ ඉන්න ඔරිජිනල්ම කට්ටිය විතරයි හැබැයි ඒ මනුස්සයා මැරුනට පස්සෙ බස් පිටිං පුරවගන එන්නෙ. ඒ ඇයි කියලා හිතල තියනවද? මැරුන වෙලාවට එහෙම ලොකුවට උදව්වක් කරන්න ඕනි නෑනෙ ආවා පොඩ්ඩක් ඇඬුවා ගියා. හැබැයි මැරෙන්න කලින් ආවම අම්බානට දේවල් කරන්න වෙනවා ඒක නිසා එතකොට ඒ කට්ටිය අම්බානට බිසී වෙනවා. කිව්වත් වගේ ඉතිං එහෙම ටොක්සික් සර්කල් එකක් නඩත්තු කරනව කියන්නෙම නිකං කෙලින්ම සුදු අලියෙක් නඩත්තු කරනව වගේ හෙන "මානසික වියදමක්" යන වැඩක් අනික එහෙම සෙට් එකක මූලිකම තියරිය තමයි "අපෙන් පිච්චියයි උඹලගෙන් පවුමයි" . කරුමෙ කියන්නෙ එහෙම ඒව අතෑරගන්න බෑනෙ.තව දෙයක් අපි අපේ දරුවො අහන්නත් කලින් දේවල් අරං දෙන්නෙ තිබිලා නෙවෙයි එතන යට තියනවා ඒ කාලෙ අපේ අම්මට තාත්තට තිබ්බ වියදම් එක්ක අපිට දීගන්න බැරි උන හෙන "ඩිමාන්ඩ්" දේවල් අපිට ලැබුන නැති එකේ පර්සනල් දුක. අන්න ඒක අපේ පොඩි ඈයොන්ට ඕනි නෑ කියන සිතුවිල්ල සහ මෙන්න මේ වයසෙ මට මේක තිබ්බනම් හොඳයි ඒක නිසා අපේ එකාට මේක අරං දෙනවා කියන සිතුවිල්ල නේද? හැබැයි දැං ඒක නිසා දැං උං ටිකක් මුරන්ඩුවෙලා වගේ එකකුත් හිතෙනවා එහෙම බැලුවල ඉස්සර අපේ අම්මල තාතලගෙ ඇප්‍රෝච් එකත් හරිද මංදා මොකද ඒ අඩුපාඩු වලින් තමයි අපේ ජීවිත ලස්සන උනේ සහ මේ තැන්වලට අපිම කොහොම හරි බඩගාගන දනගාගන නාගන එන්න ඕනි කියන මයින්ඩ් සෙට් එක හැදුනේ කියලත් හිතෙනවා. එහෙනං ගේන්න දිගටම ජාති ඈ. එඤ්ඤං.....රත්නත්තරේ පිහිටයි.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 ปีที่แล้ว +7

    ඔබ දෙන්නාටම අද හස් දැක්විම ඉතා මත් වටිනා කාලො චිතයි ස්තුතිය අපි ඔබ සමගයි .

  • @hansanimnada9731
    @hansanimnada9731 ปีที่แล้ว +1

    බොහොම හොඳ Concept එකක්. දිගටම වැඩේ කරගෙන යන්න. මටත් තියනවා ගැටළුවක් පුලුවන් නම් ඒකටත් උත්තරයක දෙන්න. Relationships වල ගොඩක් තියන අව්ලක් නේ නොගැලපීම් සමහර ඒවා විවාහයට කලින්ම නතර වෙනවා අනිත් එවා විවාහයට පස්සෙ කාලයක් ගියාම නොගැලපෙන්න ගන්නවා. ඒ හැම එකේම සමාන කමකුත් තියනවා එක් පාර්ශවයක් හරි. අනික් පැත්තට පට්ට Fault/Fraud. නට් එකකුයි බෝල්ට් එකකුයි වගේ. දෙකටම අනිත් එක නැතුව පැවැත්මක් නෑ. අනිත් අතට 10’ Bolt එකය 9’ Nut එක සෙට් වෙන්නෙ (Breakups Before Marriage)නෑ. ඒත් එක්කම 10’ Bolt එකට 11’ Nut එක සෙට් වුනත් Bond වෙන්නෙ නෑ හැලිල යනවා (After Marriage) මෙක ගැන ටිකක් පැහැදිලි කරන්න. Thank you very much 🎉

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 ปีที่แล้ว +1

    Bruno ❤ thankig u brought to rasika ,Who Is most suitable person. Because he give vas knowledge to the public

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 14 วันที่ผ่านมา

    මම විදුහල්පති වරයෙක් රසිකගෙ මොන වැඩ සටහනක් ගියත් මම බලනව. ඔහු පාඨලී සමග කරන ලෝක දේශපාලනය , ලංකාව ඇතුළෙ දේශපාලනය සහ වෙනත් මාන ඔස්සේ කරන ඉදිරිපත් කිරීම් මේ අතර වෙනව. ඔහුගේ දැනුම පුළුල් පරාසයක විහිදී තියෙනව. මේ වගේ චරිත හරි වටිනව පුද්ගල චරිත ලෙස හදුනාගන්න.

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +4

    පෙරදිග දර්ශන වල මානවීය ගතියක් නෑ කියන්නෙ ...
    බුදුදහමෙ එහෙම නෑ කියන්නෙ කොහොමද ?
    හැදෑරීමක් කරලද? ඔක්කොම ආගම් එකයි කියා එකට තියා ප්‍ර්තික්ශේප කිරීමක්ද?
    නිරාගමිකවීමට පාර කපා ගැනීමක්ද?
    මේ කතාතුල බුදු දහම හැදෑරීමක් තියෙනබව පේන්නෙ නෑ..
    මම කැමැත්තෙන් අහනව ඔබලාගේ සංවාද මට හිතෙන දේ මම කියන්නෙ .ස්තූතියි ❤️

  • @chulagalappaththi
    @chulagalappaththi ปีที่แล้ว +3

    Excellent discussion keep up your good work !

  • @isira770
    @isira770 ปีที่แล้ว +5

    රසික එක්ක podcast ඒක දිගටම කරන්න...

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    I really LOVE BOTH OF YOUR attitude into this society ❤

  • @kalish2565
    @kalish2565 10 หลายเดือนก่อน +1

    මේ මනුස්සයා දෙන උත්තර මාරයි, එහෙම උත්තර දෙන්ඩ අර මිනිහා අහන ප්‍රශ්න මාරම මාරයි, 🖤🖤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 ปีที่แล้ว +1

    Eye opening discussion ...thanks ...❤

  • @Srishanth318
    @Srishanth318 ปีที่แล้ว +2

    Great discussion 👏🏻

  • @tavinathisak2546
    @tavinathisak2546 ปีที่แล้ว +2

    Great discussion Bruno and Rasika🔥 we need more content like this

  • @rpussewela
    @rpussewela ปีที่แล้ว +2

    Absolutely fantastic, Bruno! Your interview was impeccably executed, showcasing Rasika's insightful observations on life that hit close to home and prompted deep reflection. I'm genuinely curious to hear Rasika's perspective on "deferred gratification". Kudos to the entire team for a job well done!

  • @badralim7704
    @badralim7704 ปีที่แล้ว +3

    Rasika and Bruno, Again a good podcast with a great topic and knowledge...keep up the good work! You both nailed it.

  • @DhanushkaMapagedara
    @DhanushkaMapagedara 14 วันที่ผ่านมา

    ඇත්තටම බහුතරයක් මිනිස්සු අතරට යන්න ඕන අදහස් මේවා...❤

  • @dilipjayasuriya6614
    @dilipjayasuriya6614 ปีที่แล้ว +5

    Isn't it what the teachings of our Lord Budha explains if we care to follow. Rasika's explanation is good mindfulness was explained 2500 years ago.

  • @NayanaGunarathna-d3n
    @NayanaGunarathna-d3n ปีที่แล้ว +3

    රසික මාරයි මේ වා ඇත්ත ම ඇත්ත . ❤

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 ปีที่แล้ว

    Godak watina,godak wadagath, Hari lassanai Mea program eaka.Bruno, Rasika godak thanks.🙏❤️

  • @nilukahattotuwa6354
    @nilukahattotuwa6354 6 หลายเดือนก่อน

    Beautiful discussion 👌

  • @shenon321
    @shenon321 ปีที่แล้ว +2

    වැඩේ මරැ....දිගටම යමු.....🤩🤩🤩

  • @SKH_SL
    @SKH_SL ปีที่แล้ว +2

    Bruno, this is a happy pill💊❤️😇👌💯

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +5

    නොමල ගෙදරකින් අබ හොයාගන්න බෑනෙ, හරිම වැදගත් වැඩසටහනක් 😅😅

  • @yasiruhiruwinda5666
    @yasiruhiruwinda5666 ปีที่แล้ว +1

    One small request. Make these available as audio podcasts in google podcasts and ipodcasts

  • @oneasiaworld4609
    @oneasiaworld4609 25 วันที่ผ่านมา

    මේක මාර උදව්වක් උනා

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    As a EUTELSAT satellite engineer from Germany 💕
    Don't miss use Analog to Digital world Bro ❤️

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 ปีที่แล้ว

    Very radical and meaningful ideas expressing in this discussion
    Congratulations
    Theruwan saranai

  • @krishabeywardane
    @krishabeywardane ปีที่แล้ว

    I absolutely loved this session.. thank you Rasika❤

  • @charithdezilwa
    @charithdezilwa 5 หลายเดือนก่อน

    I came across this podcast purely by accident, and now I'm seriously kicking myself for not discovering it earlier. The content is absolutely top-notch, and I’ve already learned so much. You guys are doing an incredible job-keep it up! Definitely going to binge-listen and recommend this to everyone. Thanks for the amazing work, Bruno & Rasika you guys are truly inspiring! ❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 11 หลายเดือนก่อน

    Very fruitful discussion

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    I was waiting this meeting from Long time ❤

  • @nadeeshanialahakoon2946
    @nadeeshanialahakoon2946 5 หลายเดือนก่อน

    මේකට ඇබ්බැහි වෙලා .... ❤❤❤

  • @DilshanK255
    @DilshanK255 ปีที่แล้ว +3

    විශාල කරදරයක් උනානේ මේක ❤

  • @AnushaSilva-vg2xd
    @AnushaSilva-vg2xd ปีที่แล้ว

    Well explained by rasika
    Great thinker❤

  • @dulananuradha8147
    @dulananuradha8147 3 หลายเดือนก่อน

    Mona app akenda book aka buy karaganna tiyenne pls..

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 ปีที่แล้ว +1

    Great 👍

  • @harshanimunidasa6497
    @harshanimunidasa6497 ปีที่แล้ว +3

    There is a common saying if you love someone let him/her go, and if he/her returns him/her has always been yours. Give your partner/children the freedom of choice and you will have a great relationship. Thanks for a wonderful thought provoking discussion Bruno and Rasika ❤

  • @GayaniKarasinghe
    @GayaniKarasinghe หลายเดือนก่อน

    Great🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DonWickramasinghage
    @DonWickramasinghage ปีที่แล้ว

    Decode කිරිල්ල මාරයි හැම එකාගෙම life එක ඒ විදිහට ලිහල දෙන මනුස්සයෙක් වෙන එකත් මාරයි

  • @sachithranishadhani3949
    @sachithranishadhani3949 11 หลายเดือนก่อน

    Relationship eka bimin Tiyanna eka peththakin kemati nethnm mokada krnna oneh..how to explain

  • @MamaPora
    @MamaPora ปีที่แล้ว

    Me kaiya asse bududhahama tikak wage thiyanawa❤ thanks brother's

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 ปีที่แล้ว

    Thank you all who helped to make Rasika think like this....!!! Mr Bruno ....environmental problems are growing BIGGER than YOU....please please please..talk

  • @jayaweeragerukshanjayaweer4092
    @jayaweeragerukshanjayaweer4092 10 หลายเดือนก่อน

    Great conversation

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 5 หลายเดือนก่อน

    I cannot live for 100 years , but I can adopt experiences of guys like you worth of 200 years.Thanks buddies !

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 ปีที่แล้ว +1

    ❤❤❤ true

  • @nayanadamayanthi1972
    @nayanadamayanthi1972 5 หลายเดือนก่อน

    😊😊😊exsalant

  • @akilageethanjana8244
    @akilageethanjana8244 ปีที่แล้ว

    Nice podcast..

  • @24banda
    @24banda 11 หลายเดือนก่อน +1

    මේක බලපු දවසෙම හිතා ගත්තා මේ පොත ගන්නවා කියලා, පස්සෙ stock එනකල් බලාගෙන ඉඳලා පෙරේදා පොත් තුනම ගත්තා සරසවියෙන්...

  • @ruwanisenadhipathy1595
    @ruwanisenadhipathy1595 ปีที่แล้ว

    Great examples

  • @angelafernando7929
    @angelafernando7929 ปีที่แล้ว +9

    ලංකාවෙ මිනිස්සු නෑදෑයො maintain කරන්න තවත් හේතුවක්, තමන්ගෙ මළ ගෙදරට සෙනඟ නැතිවෙයි කියන බය. උන් හිතන්නෙ සෙනඟ වැඩිවෙන තරමට තමන් වැදගත් මිනිහෙක් කියල නෙ....

  • @Sasara6872
    @Sasara6872 ปีที่แล้ว

    A different but very relevant discussion…

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    thank you......

  • @oshadhipathirana5717
    @oshadhipathirana5717 9 หลายเดือนก่อน

    නියමයි 🎉

  • @hansishenali9362
    @hansishenali9362 ปีที่แล้ว +2

    මම නම් කියලා නෑ ඔයා මලොත් මම මැරෙනවා කියලා මම කියලා තියෙන්නේ ඔයා මලොත්. තව කෙනෙක් හොයාගෙන බැද ගන්නවා තනිවට පාලුවට කියව කියවා හරි ඉන්න කියලා
    ඕක කීවම යකා නගිනවා එයාට ඕනි මම කියනවා අහන්න මමත් මැරෙන්වා කියලා එයා මලොත්
    මම ප්‍රාර්ථනා කරන්නේ එයාට වැඩියෙන් දවසක් හරි මට ජීවත් වෙන්න ලැබෙන්න කියලා😅😅😅😅😅

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 ปีที่แล้ว

    Very meaningful discussion. Many thanks. Totally agree sometimes my weekend gets so busy with all the things I think I have to do for others. It’s not others problem actually it’s my problem. Absolutely correct I cannot let go those things I think I should do. From now on words I will try to let go those feelings and make myself relaxed

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    This world is not only the DIGITAL ❤❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    Face to Face 💗
    Big boss to Bid boss❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 ปีที่แล้ว

    Bruno!we Hope mr champika ranawaka, also to be with Ur podcast!

  • @dilanperera6882
    @dilanperera6882 ปีที่แล้ว

    Good discussion. But am I the only one to notice Rasika has taken teachings of Lord buddha as brought to mass western population by Ven Ajahn Brahm but delivering as Rasikas findings/ insights ?

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว

    Meka aniva hama sathiyema ona 🎉🎉🎉❤❤

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 ปีที่แล้ว

    මේක සුපිරියක් ❤

  • @janakagunasekara3863
    @janakagunasekara3863 ปีที่แล้ว +5

    මේ වට එකම විසදුම තියෙන්නේ බුදු දහම තුල විතරයි
    දැන් පන්සල් වල තියෙන එකනම් නෙමෙයි

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    එලකිරි... දැං තමයි මට මේක click වුණේ දිගටම කරගෙන යමු 😊

  • @AnushkaWeerakkody
    @AnushkaWeerakkody ปีที่แล้ว

    Thank you

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +3

    27:34 අපිත් ඔය සමාගමට බැදිල ඉන්නෙ.video දැම්මෙ නැත්නම් බනිනව සතියකට එකක් හරි දාපන් කියනවා ,

  • @kamaluda8252
    @kamaluda8252 ปีที่แล้ว

    ඒක පට්ට,, ✌️✌️✌️

  • @dinesh-colombo
    @dinesh-colombo ปีที่แล้ว +1

    very good that you both have analyzed and given a peoples psychological mindset, most of our people are a hypocritical lot, steeped in religious pious, and so called culture...who don't even understand how hypocritical we are in our beliefs and expectations. sadly even the highly educated people are close minded. some time back asked a friend what he thought of Rasika Jayakodi, and the simple term he told me was...pissek...shows the understanding and value system we have got conditioned for over 40 years.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว

    හොද වැඩසටහනක්

  • @samikavi2237
    @samikavi2237 ปีที่แล้ว

    පට්ට❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh ปีที่แล้ว

    Just wow ❤

  • @MohamedThalif-p2i
    @MohamedThalif-p2i ปีที่แล้ว

    Good job ❤

  • @udayagunasekara
    @udayagunasekara ปีที่แล้ว

    Super !

  • @maasramanayake161
    @maasramanayake161 ปีที่แล้ว +1

    නියම programm එක බෲනො

  • @shashiya999
    @shashiya999 ปีที่แล้ว +1

    ඊළඟට යාළු වෙන කෙල්ලට මේක අනිවා පෙන්නන්න ඕනි😂

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน

    Don't FORGET
    LOVE IS GOD ❤
    GOD IS LOVE ❤

  • @AdithyaJay-u8e
    @AdithyaJay-u8e ปีที่แล้ว +7

    අබ ඇටේ නම් නෑ ඕං කමෙන්ට් එක දැම්මා බෲනෝ

    • @sankadew2176
      @sankadew2176 ปีที่แล้ว

      Hri bn api ඇටේ ඉන්නෙ 👍

  • @shasikarukmal7599
    @shasikarukmal7599 ปีที่แล้ว

    Rasikaga voice eka volume eka tikak adui waga. Nxt podcast eka podak hadagnna eka

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว

    Thanks

  • @UmanUmansa
    @UmanUmansa 2 หลายเดือนก่อน

    මාරයි ලස්සනයි වැඩ ස‍ට හන්

  • @techhipster5106
    @techhipster5106 ปีที่แล้ว +2

    පොඩ්ඩක් නිහිලිස්ම් පැත්තට යනවා වැඩි වගේ

  • @Victor_sen
    @Victor_sen 10 หลายเดือนก่อน

    අනේ රසික, ඔයාව අදහන්න වටිනව මේ කියන දේවල් වලට.

  • @udenidesilvaperera4183
    @udenidesilvaperera4183 ปีที่แล้ว +1

    My take---What you are explaining is an internal lens in to human relationships. How becoming more nuclear in your relationships will help you (personally) to achieve peace. One, as you yourself state, this philosophy is not relevant to a myriad of relationships starting from the most important, relationships between mother-child, parent-children etc. But even in contexts it applies to, becoming more and more nuclear and individualistic in human relationships will, in my view make a society less empathetic in the long run. China is a good example.

  • @udarakeshan30
    @udarakeshan30 ปีที่แล้ว

    Nice 🖤

  • @anurabandara2251
    @anurabandara2251 ปีที่แล้ว

    ,පටිට 👍

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if ปีที่แล้ว +4

    අපේ ගොන්කම අතහරින්න සහ බමුනුකුලේට අහුනොවී ඉන්න . ,thank you