සිංහල-දෙමළ ආදර කතාව | Indrajith+Arunya | Sinhala Tamil Wedding | 😍❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 931

  • @dicksonwimalthabrew6343
    @dicksonwimalthabrew6343 3 ปีที่แล้ว +171

    ඉන්ද්‍රජිත් පුතේ, අරැණයා දුවේ‍ , ජාතික සමගියට ඔබගේ විවාහය ආදර්ශයක් වේවා..

    • @sameeranuwan2219
      @sameeranuwan2219 2 ปีที่แล้ว

      තොපි දෙමෙලුන්ටෙ කියෙලා පුකෙ අරො ගනිල්ලා කැරි හුත්තියො

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +2

      අපි ඉන්නේලංඩන්වල අපි අතරේ කිසිම ජාතබෙිදයක්අපි හැමෝමසතුටින් ආරයෙනං් ඉන්නවාහැමෝටමආදරෙයි

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว +24

    ඒ දමිළ ජනතාවගේ චාරිත්‍ර අත්දැකීම සිංහල කොල්ලෙකුට ඒක හොඳයි හැමදාම සතුටින්ම ඉන්න බුදු සරණයි හින්දු ආගමික විස්වාස සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @වැව්ඉස්මත්ත
    @වැව්ඉස්මත්ත 3 ปีที่แล้ว +206

    ඇත්තටම ඔබෙන් එක දෙමල වචනයක් හරි මං ඉගෙන ගත්ත. මට හරි සතුටුයි ඔබ ගැන සහෝදරයා. සිංහල දෙමල කියන කඩතිර ඉරා දමන්න කාලය මෙයයි

    • @slgamingiresh
      @slgamingiresh 3 ปีที่แล้ว

      මේ බෙදිම තියෙන්න ඔනා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      නියමයි

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      @@slgamingiresh ඇය් ඒ??

    • @Hhhahhahakama
      @Hhhahhahakama ปีที่แล้ว

      ​@@slgamingiresh
      🤔🤔🤔🤔🤔

    • @kavilokaya2405
      @kavilokaya2405 7 หลายเดือนก่อน

      ආරන්යා ඉන්දරජිත් ඔබ දෙපලට මා හදවතින්ම😅😅ආසිර්වාද කරනවා

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 3 ปีที่แล้ว +74

    මෙතුමා තමයි මම දැකපු ලංකාවේ ඉන්න දක්ෂතම දෙමල ප්‍රායෝගික ව කතාකරන්න හැකි ගුරුවරයා.. ඔහු සෘජු මිනිසෙක්.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +63

    අපි මෙහෙම තමයි වෙන්නඕනෙ අපේ ස්ංස්කෘති එකට එක්වෙන්න ඕනෙ එවිට අපි ඔක්කොම එකයි..හරිම සතුටුයි බුද්ධිමත් තරුණ ලමයි සතුටින් ජීවත්වෙන්න...

  • @pradeepnim3689
    @pradeepnim3689 2 ปีที่แล้ว +56

    I am a Tamil guy married to a Sinhalese girl as well, I speak 3 languages fluently. I live in Australia 🇦🇺 now, have been watching some of your videos.. absolutely great stuff. Please keep up the good work your are rendering a great service !! 🙏

  • @sawmyanilanka518
    @sawmyanilanka518 3 ปีที่แล้ว +217

    අදරෙ කරද්දී ජති භෙද කියන්නෙ නිකන්ම නිකන් හිස් වචනයක් විතරමයි ❤❤❤

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +2

      හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි

    • @kchandrakala8964
      @kchandrakala8964 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

    • @Nisha-wu9qh
      @Nisha-wu9qh 2 ปีที่แล้ว +1

      ow ow aththa ...

    • @kumari509
      @kumari509 2 ปีที่แล้ว +4

      Adare karana denna ehema hithan adare karata demawpiyo ehema hithan ne

    • @diltv5079
      @diltv5079 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඒක ඇත්ත වටින්නේ අදහස් ගලපගෙන සතුටින් ජීවත් වෙන එක

  • @thevarajahselvanayagam8698
    @thevarajahselvanayagam8698 4 ปีที่แล้ว +292

    தமிழ் sinhala wedding very beautiful to see this kind of unity we are not different (tamil and sinhala) we are one people and one love in srilanka i am very happy to see this love so beauttttifffullll!!!!

    • @MrVr-ye9mz
      @MrVr-ye9mz 3 ปีที่แล้ว +1

      @@agentx963 Europeans? Are you Burger?

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +2

      @@agentx963 අනේ මේ සිංහල අපි කොහේද සුද්දා ට ලග ඒ තමුන් වෙන්න ඕන සිංහල නම් බෞද්ධ එච්චරයී .

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +2

      @@agentx963 උබනේ ගොනා උබ කල්ලතෝනි උනා කියලා අපි මොනා කරන්නද සිංහල නම් බෞද්ධ . උබ මොකෙක්ද අනික බර්ගර් තොපි තමා එදා සිංහල අපිව මැරුවේ. දැන් එනවා සිංහල කියන්න. තොපි බර්ගර් නම් සුද්දො තමා. පරයා.

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +2

      @@agentx963 අවජාතක බල්ලා තෝ තොගේ බොරු කියාපන් තෝ වගේ බූරුවෙක් ට. මම නියම සිංහල තෝ වෙන්න ඇති එහෙ ඉදන් ආවේ ගොබ්බයා හරියට සිව්හෙළ ඉතිහාසේ ඉගෙන ගනින් මේක සිව්හෙළ ලංකාව . තෝ තමා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කවලම් වෙලා තියෙන්නේ සිංහල නම් බෞද්ධ එච්චරයී

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +1

      @@agentx963 උබ වෙන්න ඕන ආච්චී ගෙන් ඉතිහාසේ ඉගෙන ගෙන තියෙන්නෙ අනුරාධපුර නම් රෙස්පෙක්ට් යකෝ. තොපි වගේ කවලම් පක්කු අදාලම නෑ . මගේ සිංහල රට දිව්‍යලෝකයක් මට තොපි වගේ කවලම් අවජාතක උන්ට අගේ නැති උනාට. 🖕🖕🖕🖕😌😌😌

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +7

    ජයවෙවා ඔක තමා වෙන්න ..තවත් ඔය වගෙ අය බදින්න ...මගෙත් යාලුවො දෙමල අය ඉන්නවා පට්ට අවංකයි ගෙදර ගැනි ලගින් නිදිකරවලා උනත් තියන්න පුලුවන් මනුශ්‍යය යො ❤❤❤❤

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 4 ปีที่แล้ว +126

    Brfore to ten years only i missed my tamil love.. she is priyatharsini in jaffna.. we also saw dream marry like this but elders have so many problames to not given a chance to us. She asked me only one request that is give her name to my daughter. Still im finding her as my sister. I know if she has a baby boy she exactly give my name to him. Whatsoever i wishing very all the best both of u..and i love all tamil people

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 4 ปีที่แล้ว +11

      @@bondih6996 i wish both of u happy happy family life... the love hasnt a nation or a religion its only the love..

    • @KumaraIndrajith
      @KumaraIndrajith  4 ปีที่แล้ว +13

      Interesting, just don't worry. Sometimes things happen for a reason.

    • @thevarajahselvanayagam8698
      @thevarajahselvanayagam8698 4 ปีที่แล้ว +15

      Dont worry bro I am tamil and I am happy that you like tamil people like this I love sinhala people too

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 4 ปีที่แล้ว +5

      @@KumaraIndrajith no bro i can stay happy because she living where ever happy. My only dream meet her family once a day..

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 4 ปีที่แล้ว +4

      @@thevarajahselvanayagam8698 yes bro all us need love.. if we find that there are no more problames.. i will come next year to visit jaffna.. i so so love jaffna

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว +59

    අපි ඔක්කොමලා බත් කනවා. ආදරයට ඡාති භාෂාව හේදයක් නැත. මම බුද්ධාගමෙ මගේ නෝනා හින්දු. විවාහ වෙලා අවුරුදු 20 ක් සතුටින් ඉන්නවා. ඔයාලට බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @joinjoin704
    @joinjoin704 3 ปีที่แล้ว +33

    පළමුව ඔබ දෙපලට සුභ මංගලම් වීඩියෝ එක අවසන් වෙනතුරු බැලුවා හරිම ලස්සනයි ශ්‍රී ලාංකිකයන් විදියට අපි කවුරුත් ජීවත් වෙමු

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +333

    සතුටින් ඉන්න මගෙ මහත්තයත් ටැමිල් අපට දැන් දරැවො 4ඉන්නවා අපි සතුටින් ඉන්නවා බුදු සරණයි

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +18

      බොහොම සතුටුයි.දෙමල මිනිස්සු හරිම හොදයි

    • @venumi6647
      @venumi6647 3 ปีที่แล้ว +15

      දෙමළ අය හරි හොදයි තමා.💕

    • @suganthiselvi2481
      @suganthiselvi2481 3 ปีที่แล้ว +3

      @@hashanchamika3674 😘😘

    • @suganthiselvi2481
      @suganthiselvi2481 3 ปีที่แล้ว +3

      @@venumi6647 😘😘

    • @ranganuwansrilanka518
      @ranganuwansrilanka518 3 ปีที่แล้ว +5

      අපි එකම දැයක දරැවන් ... එකම ලෙයක සහෝදරී

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 ปีที่แล้ว +161

    සිංහල දෙමළ විවාහ තවත් සිදුවේවා අපේ සංස්කෘති සමානයි මේ බේද වැරදි දේශපාලනය නිසයි

    • @antonfernando7588
      @antonfernando7588 3 ปีที่แล้ว +1

      ඔබ නිවැරැදි , 🙏🙏🙏

    • @Nisha-wu9qh
      @Nisha-wu9qh 2 ปีที่แล้ว +1

      ow ow eka aththa

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +5

      වැරදියි ඔබ. නමුත් භාෂාව සමාන නැත. දෙමළ කියන්නේ ද්‍රවිඩ භාෂාවක්. සිංහල කියන්නේ ඉන්දු ආර්ය භාෂාවක්. සිරිත් විරිත් වගෙ යම් සමානකම් තියෙනවා. මොකද දකුණු ඉන්දියාවේ විවිධ බලපෑම් නිසා 100% සමානයි කියන්න බෑ.

    • @pavithraperera1351
      @pavithraperera1351 2 ปีที่แล้ว +1

      Aniwaren 💯

    • @suddasudda9841
      @suddasudda9841 2 ปีที่แล้ว +1

      එකෙන්ම ඇත්ත 💪🥰🇱🇰

  • @janakakmara8830
    @janakakmara8830 2 ปีที่แล้ว +40

    දෙමල් මිනිස්සු මාරම හොදයි..💟💟 බුදුසරණයි ඔයාලට

  • @MGMPEIRIS
    @MGMPEIRIS 3 ปีที่แล้ว +41

    අපේ රටේ තමයි ජාතිය, ආගම, භාෂාව අල්ලාගෙන දගලන්නේ. ඒවා පස්සේ දුවන උන්නට බම්බු ගහගන්න කියලා තමන්ගේ ආදරේ දිනපු උබ නියම කොල්ලෙක් ❤👍👍❤

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +3

      උබ හිතන්නේ western රටවල් වල ජාති බෙිද නැහැ කියලද😂 උන්ගේ තමය් ඔක්කොටම වඩා තියෙන්නේ. මම වැඩි කලේ tamil supivisor කෙනෙක් ලග අපේ රටෙ කසාදෙකට තිබ්බට ජොබ්වල අඩුය් නේ ඒ රටවල ⁣කළු අයට ජොබ් දෙනවත් අඩුය්ලු.

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +1

      ිියෙක ජාතිවාදයත් නැති වෙන්න ඕනි. හැබැය් ජාති ජාති වෙන් වෙන්ව තියෙන එකෙත් පට්ටම ලස්සනය්.

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 ปีที่แล้ว

      Anivareng

  • @kavindusilva9924
    @kavindusilva9924 3 ปีที่แล้ว +13

    දයිවයට හරස් වෙන්න කාටත් බෑ❤️දෙයක් ලැබෙන්න තියෙන්නෙවානම් අනිවාරෙන්ම ඒ දේ ලැබෙනවා.හරියට ඔයාලගේ ආදර කතාව වගේ😊✨

  • @kyodairemittance6086
    @kyodairemittance6086 3 ปีที่แล้ว +82

    දැක්ක් ලස්සනම වෙඩින් එක...දෙමල කොල්ලෙක් බදින්න හිතෙනවා

    • @sltubeshow1408
      @sltubeshow1408 3 ปีที่แล้ว +4

      මමත් දෙමල කොල්ලෙක් 😍🙋

    • @නලින්දනංජය
      @නලින්දනංජය 3 ปีที่แล้ว +1

      මෝඩි , අම්මෝ සිරාවටම එහෙම හිතුනද 🙄🙄

    • @Nisha-wu9qh
      @Nisha-wu9qh 2 ปีที่แล้ว

      supiri supiri ❤❤ matath tynw crush ekak

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +2

      Maath aasai tamil ayata 😍😍

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +13

    මම හිතනවා සිංහල කෙල්ලෙකුට වඩා ටැමිල් කෙල්ලො කීකරු සමාජීය වශයෙන් ලැජ්ජාශීලී, සංස්කෘතිය මුල් කර ගත් ජීවත් වීමට පහසු කෙල්ලො කියලා.. ජීවිතය ස්වර්වප්‍රකරයෙන් සාර්තක වේවායි පතමි ..!!❤❤

    • @rajasathiya1370
      @rajasathiya1370 ปีที่แล้ว

      இப்போதெல்லாம் தமிழ் இளஞர்கள் சிங்கள பெண்களை விரும்பி திருமணம் செய்கிறார்கள்

    • @sarathvidanage7378
      @sarathvidanage7378 ปีที่แล้ว +3

      Happy wedding life putha duwa❤

    • @sarathvidanage7378
      @sarathvidanage7378 ปีที่แล้ว +3

      May you have a radiant future and have lucky children

  • @7417928020
    @7417928020 7 หลายเดือนก่อน +1

    මම කාලයක් යාපනයේ වැඩ කලා... මෙවන් අසිරිමත් දෙයක් දැකීමට ලැබීමත් වාසනාවක්.... ජයෙන් ජයම වේවා...🎉🎉🎉🎉

  • @nadunchamika8816
    @nadunchamika8816 2 ปีที่แล้ว +7

    එයාගෙ තාත්තා මම සිංහල නිසා රැකියාව හමුදාවේ නිසාත් එයාව ලන්ඩන් වල ඉන්න දෙමල පිරිමි ලමයෙකුට ඊලග මාර්තු මාසේ බන්දලා දෙනවා. මට නොලැබුන සතුට ඔයාලාට ලැබුන එකට හදවතින්ම සතුටු වෙනවා. Good luck

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      හොරෙන් කසාද බදින්න එපැය් එක්කො කෙල්ලට කිය්නන කියපන් සීන් එක ඒ ලන්ඩන් කොල්ලට. හරි පිරිමියෙක්නම් ඌ අතහරිනවා

  • @poornimaselliah464
    @poornimaselliah464 3 ปีที่แล้ว +117

    මාත් බැන්දේ දෙමළ කෙනෙක්, හැබැයි එයා කතොලික කෙනෙක්, හරිම හොද කෙනෙක්, මෙ වගෙ චාරිත්‍ර තිබුණෙ නෑ, මෙකත් ලස්සන යි, ඔබ දෙපළ ට සුභ මංගලම්!!!

    • @amayasam..9244
      @amayasam..9244 3 ปีที่แล้ว +1

      🥺♥️

    • @fhghi9519
      @fhghi9519 3 ปีที่แล้ว +2

      Amila mama Tamil kanak banda

    • @poojakalpani1261
      @poojakalpani1261 3 ปีที่แล้ว +1

      මගෙත් tamil.eth eya කතෝලික .mm sinhaa 😍 eth adrei

    • @Zuruavailable
      @Zuruavailable 3 ปีที่แล้ว

      Did you convert your religion ?

    • @Gayu3456
      @Gayu3456 3 ปีที่แล้ว

      👍👍

  • @ranjithmallawage2583
    @ranjithmallawage2583 3 ปีที่แล้ว +17

    අපිව ජාතින් ආගම් වසයෙන් වෙන්වෙලා හිටියට ට අපි හැමෙම ලාංකිකයන් මමත් විවහා වෙලා ඉන්නෙ දමිළ කන්තාවක් සමග ජිවිතේ හරිම සුන්දරයි

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +12

    ඒක වෙනම feeling එකක් . මෙන්න මේම වෙඩින් ලංකාව පුරාම සිද්ධ වෙනවනං කොච්චර ලස්සනයි ද...😍😍😍❤️❤️❤️

  • @loganathank1663
    @loganathank1663 3 ปีที่แล้ว +37

    உங்கள் இருவருக்கும் எனது வாழ்த்துக்கள்.
    Mr Indrajith keep her Happy till end of life Same to Arunya too

    • @srilankan8358
      @srilankan8358 2 ปีที่แล้ว +1

      Respect from sinhalese for your attitude!!!🙏🙏🙏

  • @krsrupika5442
    @krsrupika5442 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි.congratulations.මගේ අම්මි සි‍ංහල,ඩැඩා Tamil.අපි සතුටින් ඉන්නේ.සංස්කෘති දෙකම අපි අදහනවා.මම විවාහ උනෙත් සි‍ංහල කෙනෙක් එක්ක.අපි හරිම සතුටින් ඉන්නේ.අපිට ආගමික උත්සව ගොඩායි....

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ ආදරය ට.ජාති.බෙිිද..අවස්ය.නැහැ .දෙපලට දෙවියන් ගේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා ..ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sepalaranjith4936
    @sepalaranjith4936 3 ปีที่แล้ว +11

    මල්ලී ඔබ දෙදෙනාගේ මංගල්‍යය දුටු විට සරැංගලය චිත්‍රපටියේ එන මේ සිංදුව මට මතක් උනා
    ඉසුරු දෙවිඳු උමයංගන හා පෑහෙන්නයි
    විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට ලබන්නයි
    තවිල් නදින් සවන් පිරෙන්නයි
    කොකුමගරා නලල දිලෙන්නයි
    කුලකතගේ සුරතුර බදු සුරත ලබන්නයි
    තල් වැට බිද නිල් වන රොදකට යාගන්නයි
    පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්නයි
    පෝරුව පිට සිටුවා කර මාල බදින්නයි
    කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
    දීප ධූපයෙන් දිවි මග සුවද කරන්නයි
    පිච්ච මලින් යහන සැදෙන්නයි
    රාධ ක්‍රිෂණ පෙමින් බැදෙන්නයි
    අතපැන් වත් කොට සුළැගිලි එකට බැදෙන්නයි
    තැලි පිලි අන්දා පෙර කුල සිරිත රකින්නයි
    බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්නයි
    සිලෝ හඩින් පාවඩ පිට කැන්දන් යන්නයි

    • @7417928020
      @7417928020 7 หลายเดือนก่อน

      ඇත්තමයි...මටත් මතක් උනා...

  • @shereensperera8833
    @shereensperera8833 3 ปีที่แล้ว +32

    Beautiful wedding.
    I think, Tamil weddings are the most romantic and enjoyable ones for the couple. They got so many things for the couple to do together at the ceremony.
    All the best to you two !

  • @sureshkumarthang7353
    @sureshkumarthang7353 3 ปีที่แล้ว +20

    I'm so proud of you that you made this decision if every one were like you , there's no any discrimination keep it up my friend . Clutch up later

  • @grizanmariyanayagam717
    @grizanmariyanayagam717 2 ปีที่แล้ว +5

    I am Tamil. My girlfriend is sinhala we are Engineers of SLIIT. I am Bsc(Hons) Electrical and Electronic She is BSc(Hons) Civil Engineering.

  • @manojadikari129
    @manojadikari129 2 ปีที่แล้ว +10

    Tamil people are really nice people
    Let there be love and harmony forever between singhalese and tamils...

  • @sakariyaa3384
    @sakariyaa3384 3 ปีที่แล้ว +22

    මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගේ රටේ මේවගේ දෙයක් දකින්න ඇත්තටම ඒක වෙනස් ම සතුටක් ඔබ දෙපලට සුභ පැතුම්.

  • @rashathudawatta8884
    @rashathudawatta8884 3 ปีที่แล้ว +7

    So happy to see. The Tamil people are very good like Sinhalese. Very close cultural ethnic groups. I m a Sinhalese but very good relationship with Tamil people. Theruwan Saranai to both of you. Take care. 😍

  • @susilperera5747
    @susilperera5747 3 ปีที่แล้ว +5

    දෙමළ මිනිස්සු හොඳ මිනිස්සු බුදු සරණයි පල්ලිවලට බෝම්බ තියන මිනිස්සු නම් යන පළාතකවත් යන්න නරකයි ආගම් භේද හරියට තියෙනවා ඒ අය ගාව

    • @kumaracamila2522
      @kumaracamila2522 3 ปีที่แล้ว +1

      Mama armi jaffna hitiya awurudu 4 attenma tamil aya hari hodai ape armi eke boy lath tamil girls la marry kerala thiyenawa godak sathutui mehem hari jathi wada ya nathi wena wanawanam obe depalata jaya srima bo samidunge araksawa labewa... Nan ungalukku kadal... Thawa thawath mewani dewal sidu wewa....

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว

      Demala minisun gana obe adahasata garu karnawa. Habai, api Muslim aya gana ohoma kiyanna kalin deparak hithamu.
      Kaalayak demala aya thrasthawadeen kiyala ape oluwalata dapu ayamama wenna bari da dan Muslim aya thrasthawadin kiyala apita kiyanne?
      Anik de thamai, kihipa denek karana dewal eh ayage mulu jathiyatama adalai kiyanna baa. Rajapaksha la horu wunata Sinhala hamoma horu nemei. Bodhu Bala Senawa prachandakari wunata baudda api hamoma ehema naa. Eh widiyatama thamai api anith jatheen ganath hithanna one.
      Api meh hithana widiya wenas kara gatte nattam, thrasthawadi deshapalakayan, hamadawa api wa wen karala, eeta passe athi wena le halima bukthi wida wida indi.

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +6

    හොඳ නිර්භීත තීරණයක් ...
    ජය සතුට සමග බලාපොරොත්තු සැම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @upulranaweera3597
    @upulranaweera3597 2 ปีที่แล้ว +5

    Sir, just now only I happened to watch this video and I am delighted to see you married a Tamil. Though late, wishing you a long and happy wedded life.

  • @manodya-g8d
    @manodya-g8d 8 หลายเดือนก่อน +1

    පට්ට ලස්සන වෙඩිං එකක් මම මෙක දැක්ක දවසේ ඉඳලා හැමදාම දවසකට එක සැරයක් බලනවා❤❤

  • @nirmalapinto7286
    @nirmalapinto7286 3 ปีที่แล้ว +40

    ලස්සනයි සැමදා සතුට්න් ඉන්න පරිස්සමෙන් ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

    • @sanisanthini152
      @sanisanthini152 3 ปีที่แล้ว

      Math yaluwala hitiya eyaunata mn tamil kiyala gedara aya kamathi ne kiyala mawa epa kiyala eya dn wana knkwa badinna hadanne hemoma eka wage neha sathutin inna bs

  • @silverglen5632
    @silverglen5632 3 ปีที่แล้ว +10

    Many congratulations to Indrajith and Arunaya. I'm so pleased for you both and lets bring the start of Sinhala & Tamil unity. உங்கள் ஜோடி பொருத்தம் பிரமாதம். பார்க்கும்போது உங்கள் இதயமும் காதலால் சங்கமித்ததை உணரக்கூடியதாக இருக்கிறது.வாழ்க வளமுடனும் நலமுடனும் . God bless you both.

  • @Intro-r7j
    @Intro-r7j ปีที่แล้ว +5

    I have never had a tamil friend before I entered to peradeniya university.There I met a lot of tamil friends one of them helped me to get through my first year exams he helped me without studying for himself, one of them became my roommate, 3 of us were in the hostel room one was a muslim other one was the tamil and I am a buddhist.
    If we could live in a small hostel room why cann't we live in this beautiful island

  • @chelliahvisagamoorthy6931
    @chelliahvisagamoorthy6931 3 ปีที่แล้ว +27

    Forgot about the politician, we are all same people, I don't care about politic, I love my people and my beautiful country Srilanka. ❤❤👍

    • @spectsteeel8243
      @spectsteeel8243 3 ปีที่แล้ว +1

      Very true brother we are all srilankans

    • @Nisha-wu9qh
      @Nisha-wu9qh 2 ปีที่แล้ว

      yes We All are Sri Lankan ❤❤

    • @sudathguluwita2255
      @sudathguluwita2255 2 ปีที่แล้ว +1

      yeah brother our politicians always trying to divide us.but we can live peace together

  • @BowWow_joy
    @BowWow_joy 3 ปีที่แล้ว +8

    පට්ට මචං... Wish u both a happy marriage life, we r all the same ❤

  • @donsenaka95
    @donsenaka95 8 หลายเดือนก่อน +2

    Hi Indrajith and Pretty Aranyaka,
    I wish GODs blessing for a happy wedded life. May the little one grow up to be a useful citizen of this country.

  • @theivanithyraveendrakumar9543
    @theivanithyraveendrakumar9543 2 ปีที่แล้ว +5

    Nice couple
    I love you both for your unconditional love and I love the groom’s dad who is so kind❤️

  • @chandranis.m741
    @chandranis.m741 5 ปีที่แล้ว +23

    Happy wedded life. සුභ මන්ගල්‍යක් වේවා.

  • @chandikawijesuriya6567
    @chandikawijesuriya6567 2 ปีที่แล้ว +6

    It is really good to see this two different religion people bond with love and have their life with each other. and one thing most of people forgot that we are all sri lankan and we've been separated by the Englishman and present days by the politicians.

  • @kamalsirihewabaddege3226
    @kamalsirihewabaddege3226 ปีที่แล้ว +2

    Thank you both Indrajith and Arunya for the opportunity to watch a very colourful and cultural wedding. More and more of these weddings should happen between the communities. I wish you both a very happy wedded life! Thank you again.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +6

    Very happy about both of you, Congratulations ඔබලාට ජයමවෙවා ..

  • @Joejoemotive
    @Joejoemotive 4 ปีที่แล้ว +42

    அண்ணா உண்மையிலேயே...
    நீங்க... Great..
    எனக்குள் ஒரு மாற்றத்தை ஏற்படுத்தி விட்டீர்கள்..
    Thank a lot..

    • @KumaraIndrajith
      @KumaraIndrajith  4 ปีที่แล้ว +6

      Thanks brother

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@KumaraIndrajith මෙතන කවුද දෙමළ ?? කවුද සිංහල ?? අදුරගන්න බෑ නෙ.

  • @kaushalyawijesinghe9534
    @kaushalyawijesinghe9534 3 ปีที่แล้ว +4

    හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට. මටත් මේ වගේ ලස්සන ආදර කතාවක් තිබුනා. ඒත් දෙමාපියන්ගේ අකමැත්ත නිසා අපි අද දෙපැත්තකට වෙලා විදවනවා. හැමදාම මේ වගේ ලස්සනට සතුටින් ඉන්න ලබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @නලින්දනංජය
      @නලින්දනංජය 3 ปีที่แล้ว

      ඒක ජීවිතේට උන හොඳක් කියලා හිතාගෙන ඉදිරි වැඩ කරගන යන්න , ඕය වගේ දේවල් තව ගොඩක් උනොත් රටේ අනාගත පරපුර කලවම් වෙනවා රට ඉංදියාවට උනත් එකතු වෙන්න පුළුවන් , ආදරයට ජාති භේද අඳාල නෑ , ඒත් විවාහ වෙලා පස්සෙ එන ළමයි එයාල ගැන හිතන්න මොකද අනාගතේ රට ගැනත් හිතන්න ,
      ඕක ඔයාගෙ ජීවිතේට ආපු සැඟවුණු ආශිර්වාදයක් කියලා හිතාගන වැඩ කරගන යන්න ❤️

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว +1

      @@නලින්දනංජය ජාතීන් අතර සංහිඳියාව ලංකාවට අවශ්‍යයි කියන මතෙට එකගද?
      එකගනම්: ඒ මතයේ ඉදන් ජාතීන් අතර විවාහ සිදු නොවිය යුතුය කියලා කියන එක හරියට “අපි සියලු ජාතීන්ට ආදරය කළ යුතුයි, නමුත් අපි එකිනෙකා සමඟ විවාහ වන තරමට ආදරය නොකළ යුතුයි” කියලා කියනවා වගේ නේද? ඒ දේ කොයි තරම් ප්‍රායෝගිකද?
      එකග නැතිනම්: සංහිදියාව නැති තැන එන බේද නිසා වෙන් වෙලා මරා ගත්තම පොඩි කාලෙකින් ගොඩ දෙනෙක් මිය යනවා (මේකට සාක්ෂි ලංකා වගේම ලෝක ඉතිහාසය පුරාම තියෙනවා). මේ විදියට පරපුර ඉදිරියට ගෙන යන්න ඉන්න අය අඩු වුනාම අපේ ජාතිය නැතිවෙන්න පුළුවන් නේද?
      එහෙම බැලුවම ජාතීන් අතර විවාහ සිදු නොවිය යුතුය කියන අදහසේ තාර්කික අවුලක් නැද්ද?
      ඒත් එකග නැතිනම් මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න:
      A. මිශ්‍ර නොවූ ජාතියක් පවත්වාගෙන යාමේ අදහස භයානක බවට ඓතිහාසික සාක්ෂි තියෙනවා. උදාහරණයක් ලෙස, හිට්ලර් නිර්මල ආර්ය ජාතියක් ඇති කරන්න ගිය ගමන ලෝක යුද්ධයකින් නැවතුනා.
      B. අපි වගේ කුඩා ජාතීන් ඉක්මනින් වඳ වී යයි කියන බය අපේ දේශපාලකයින් අපිව වෙන් කරලා පාලනය කරන්න (නැත්තම් අපෙන් සොරකම් කරන්න) අප තුළ ඇති කළ දෙයක් පමණක් වෙන්න පුළුවන්. මෑත ඉතිහාසයේ සිදු වූ නොයෙකුත් සිදුවීම්වලින් පෙනුනේ ජාති භේදය අපේ දේශපාලකයින් කැමතිම ආයුධය කියලයි.
      C. මේවගේ විවාහවල දරුවන් ජාතීන් අතර පාලම් වගේ. ඒ අයට කවදා හරි මේ රට අනවශ්‍ය භේද නැති සාමකාමී රටක් කරන්න හැකියාව තියෙනවා.
      D. ඔබ කිව්වා වගේ ආදරේට ජාති භේද නෑ. ආදරය කරන දෙන්නෙක් විවාහ වෙනවා කියන්නේ කොයි තරම් සතුටුදායක දෙයක්ද. අපි ඒ දේ නැවතිය යුතුද? (ජාතිය වෙනුවෙන් නැවතිය යුතුයි කියලා හිතෙනවා ඇති. නමුත් කෙනෙක් විවාහ වෙන්නේ කාටද යන අතිශයින්ම පෞද්ගලික තීරණයට, අපි හවුල් විය යුතුද?)
      තාමත් එකග නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ.
      මෙය මේ විවාහ වලට එරෙහි වෙන්න කලින් වෙනත් මතයක් සැලකිල්ලට ගන්න ඔබට උදව් වුනානම්, ඒ ඇති. (මටත් ඒ දේම අදාළයි).

    • @melindudaranagama548
      @melindudaranagama548 ปีที่แล้ว

      ​@@ydbn272_92 100% agreed brother👌

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +1

    sinhala wedding සංස්කෘතීයෙන් පිට ගිහිල්ලා ගොඩක්ම ..දැන් මේ වෙඩින් එකයි sinhala wedding එක අතර වෙනස කියන්නම්..බීගත් දෙලොව රත් කරගත් මිනිස්සු නෑ ..මන වලට වැඩියෙන් ඉස්සරහට පැන්නා නටන්නෙ නැන්දම්මා මාමා ..සමහරුන්ව නැන්දම්මත් බිහි ගෙන නටන තැන් තියෙනවා ...අරක්කු වලින් නාවන සිංහල වෙඩින් තියෙන්නේ

  • @tuanhussain7817
    @tuanhussain7817 3 ปีที่แล้ว +5

    A man + A woman
    An excellent understanding to overcome all the issues is pretty enough to get married a couple.
    The other requirements will be fulfilled if they have good human qualities.
    May Triple Gem bless you and God bless you!!!
    Wish you all the very best and happiness.
    Come ture your all the dreams in reality.

  • @keshanimantha4915
    @keshanimantha4915 2 ปีที่แล้ว +2

    ඔයදෙදෙනාට හදවතින්ම සුබපතනවා 🙏🙏 හැමදාම සතුටින් ඉන්න 😘😘 ,මේවගේ විවාහ තවත් සිදුවෙනවානම් ගොඩක් හෙඳයි ☺️☺️

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 3 ปีที่แล้ว +6

    දෙමළ ,හිංදි විවාහවලදි චාරිත්‍ර හරිම ලස්සනයි. මම නම් හරිම කැමති,නලලෙ තියන තිලකයට මම ගොඩක් ආසයි ඒත් මම සිංහලනෙ ?

  • @ruwanacademy4272
    @ruwanacademy4272 ปีที่แล้ว +3

    දකින්න ලැබිමත් සතුටක්, දෙන්නටම ආදරෙයි, බුදු සරණයි දෙවිපිහිටයි.........

  • @kmudalige
    @kmudalige 3 ปีที่แล้ว +10

    මේක තමයි ලංකාවේ වෙන්න ඕන. සුබ පතනවා හදවතින්ම.

  • @mreducation4921
    @mreducation4921 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලට හදවතින්ම සුබපතනවා 🙏🙏 හැමදාම සතුටින් ඉන්න 😘😘

  • @uthayakumaran1
    @uthayakumaran1 4 ปีที่แล้ว +18

    May Your Hearts Always Beat for Each Other, Congratulations!

  • @lahirukahashini8160
    @lahirukahashini8160 3 ปีที่แล้ว +46

    There is no difference between Sinhalese and tamil. We are all sri lankans for love. I am sihala Buddhist but I love the tamil people very much.

    • @Athirai511
      @Athirai511 3 ปีที่แล้ว +1

      👌

    • @thirunavukarasujeyapathy4801
      @thirunavukarasujeyapathy4801 3 ปีที่แล้ว +1

      Me too

    • @නලින්දනංජය
      @නලින්දනංජය 3 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද දෙමළ කෙනෙක් බඳින්න 🙄 අම්මෝ මට නං බෑ 😔

    • @motimumbaikaryehkyajindagi6369
      @motimumbaikaryehkyajindagi6369 3 ปีที่แล้ว +1

      Sri lanka should be a secular country like India. May be elect good impartial people who promote peace than separatism

    • @dibalaish
      @dibalaish 2 ปีที่แล้ว

      @@motimumbaikaryehkyajindagi6369 definitely not like India ...secular is only a word there ....there is nothing secular about India....they are always discriminating against minorities there ....!

  • @pavithraperera1351
    @pavithraperera1351 2 ปีที่แล้ว +4

    Math adare karanne tamil kenek ta api denna adaren hitiya eth eyalage gedarin akmathi nisa api dennata wen wenna una😪, eth mn tamath eyata adarei eyath ehema athi kiyala mn dannawa. oyalage video baladdi mata api denna katha karapu dewal matak wenawa, oyalage kathawa lassana adara katawak ❤️ Hama adara katawakma me vidihata sarthaka wenna one

  • @niroshmadushan8791
    @niroshmadushan8791 3 ปีที่แล้ว +5

    යාපනේ අයයි දකුණෙ අයයි එකටම සිංහල දෙමල අළුත් අවුරුද්ද සමරන දවසක් එයි ළඟදිම... දෙමල කියන්නෙ අපේ සහෝදරයො... පන්සලේ දේවාල තියෙනව... දේවාල වල බුදු මැදුරු හැදෙන්න ටික කාලයක් යයි... එතකන් අපි හැමෝම භාෂාවෙ දුරස්බව අඩු කරගෙන සහෝදරයො වගේ ආදරෙන් ඉමු...

  • @muhuseenylm6147
    @muhuseenylm6147 3 ปีที่แล้ว +8

    We are ever expecting is this kind of unity. Best wishes from my pure heart.

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මනාල යුවලටත් , දෙමාපියන්ටත් " තෙරුවන් සරණයි " ❤❤❤

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +15

    *****MY DEAR සංහල දෙමළ කියලා භේදයක් නැහැ.. ලෝකේ තිබෙන්නෙ ජාති දෙකයි .. ගැහැණු = පිරිමි... සුභ අනාගතයක්!!!,🇱🇰🇱🇰🇱🇰👍👍👍♥️♥️♥️🕊️🕊️🕊️🎎🎎🎎🙏🙏🙏)))

  • @user-kp5ni9ym4b
    @user-kp5ni9ym4b 7 หลายเดือนก่อน +1

    I'm wish you both stay in happy family life in .
    "Congratulations bro"❤

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +7

    මන් සින්හල.... 💖🇱🇰 ගොඩාක් ගරු කරනව ආදරේ කරනව මගෙ ජාතියට ආගමට... ☸ ජීවිතේ අන්ක එක ❤️💪🙇 ඒ වගේම දෙමල ජාතියටත් ආදරෙයි. 🕉❤️ දෙමල ජාතිය සමග මොකක් හරි පෙර ආත්මෙක හෝ සම්බන්දයක් අනිවාර්යයෙන්ම මට තියෙන්න ඇති මෙච්චර කැමැත්තක් ඒ ජාතිය ගැනත් තියෙන්නේ ❤ හරි ම ආසයි ඒ චාරිත්‍ර වලට. ඒ කෑමබීම,ඇදුම්,සංස්කෘතිය ️ ඒ හැම දේටමත්.. ❤️

    • @නලින්දනංජය
      @නලින්දනංජය 3 ปีที่แล้ว +4

      කැමති උනාට කමක් නෑ දෙමළ කොල්ලෙක් එහෙම බඳිනවා නෙමෙයි

    • @rajasathiya1370
      @rajasathiya1370 ปีที่แล้ว +1

      @@නලින්දනංජය நீங்கள் சொல்வது தவறு நான் தமிழ் எனது நண்பர்கள் சிங்கள பெண்ணை திருமணம் செய்திருக்கிறார்கள்

  • @vanitharashavanaja7305
    @vanitharashavanaja7305 3 ปีที่แล้ว +4

    Nice wedding. You're inspiration to others. All the best both of you

  • @nimalsrilanka6763
    @nimalsrilanka6763 3 ปีที่แล้ว +6

    මමත් ගොඩක් ගොඩක් ආදරෙයි තැමිල් ගැණු ලමයිට මගේ මල්ලිත් මැරි කරෙ තැමිල් ගැණු ළමයෙක් ගොඩක් හොදයි ඔයාලා දෙන්නටම සුබ පැතුම් සුබ මංගලම් කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏

  • @antonfernando9481
    @antonfernando9481 ปีที่แล้ว +3

    We love you both. God Bless You two!

  • @sumanewijesinghe864
    @sumanewijesinghe864 3 ปีที่แล้ว +5

    35 years ago l missed my tamil love she is Shantheni. Her eldars not agree whith me. Aftar that she has gone to Canada l live alone here l wishing all the best both of you:

  • @piumiprasadi2154
    @piumiprasadi2154 2 ปีที่แล้ว +3

    Mama sinhala .mn marry karanna inne tamil kenek .harima lucky kenek kiyl hitenawa mama .harima hodata balagannawa mawa .oyala dennatath suba angathyak 💓

  • @re7717
    @re7717 3 ปีที่แล้ว +11

    Lovely bride , love has no barriers. We wish u a very happy wedded life Budusaranai! God bless you!

  • @harshiweerasinghe525
    @harshiweerasinghe525 3 ปีที่แล้ว +1

    Ane manda mage papuwa gahenna gattha me video eka patan gaddima aiye. Mage kathawath me wagemai. Thawama oyala wage wedding ekata permission ganna bariwa try karanawa. Hemadema hodin wei kiyala hithata loku haiyak awa mata me video eka balala. Budusaranai oyala dennatama aiye...!

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +3

    අපි ඉන්න ටික සතුටින් ඉමු කුලමල"ජාතිබේද"වෛරසයටත් වඩා දෘරුනුයි"ආදරයට ජාතිබේද"නැහැ සිoහල"දෙමළ විවහා උත්සව හරිම ලස්සනයි ඔබ දෙදෙනාම සතුටින් ඉන්න #සුබමoගලම්"# බුදුසරණයි" #දෙවිපිහිටයි"

  • @srimathikumari2584
    @srimathikumari2584 3 ปีที่แล้ว +1

    විවාහය සෘජුවම කායිකව බැදීමක් .එය ඔබ හා ඔබේ භ්‍යාව අතර පමණමයි .ඔබගේ විවාහය ඔබගේ දිවියේ මරණ මංචකය දක්වා විශ්වාසනීය හා ආදරයෙන් ගත කිරීමට කැපිය යුතුය.විවාහය හුදෙක් ලොවට දී ඇත්තේ තම වර්ගයා බො කිරීමට පමණමයි .නොහොත ඉන්ද්‍රිය න් පිණ වීමට නොවෙයි.විවාහයේ යථාර්ථය මෙයයි.ඔබට සුබම සුබ ගමන්
    මේ ලොවට යහපත් රටට වැඩදායි දරුවන් බිහිකරන්න.සමාජයට හිතැති දේව ගරු බිය ඇති යහපත් දරුවන් රටට වාසනාවක්.දෙමව්පියන්ට ආශිර්වාදයක් .විවාහයේ රස මරණ මංචකය දක්වා විදින්න.ඔබට ජේසුතුමාගේ පිහිටයි!ආමේන්!

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 3 ปีที่แล้ว +6

    We are very proud to see you both ..we all wish you a very happy marriage life ....God bless you all .

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 3 ปีที่แล้ว +13

    ලස්සනයි හරිම සතුටුයි හැදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි

  • @manujidahamya764
    @manujidahamya764 2 ปีที่แล้ว +3

    Very beautiful couple.... always be happy...both of u are very lucky that ur love won... unfortunately not everyone is lucky like u 🥺😔... parents must think of their children's happiness not about what society thinks....love can happen between any two hearts....how can loving someone be wrong?....it's the most beautiful thing ever...thank u for sharing this sweet love story with us...it makes me happy that atleast some will not have to suffer their whole lives ....it's a sin to destroy an innocent love..... anyways I bless u both from the very bottom of my heart ❤️

    • @laknanda7086
      @laknanda7086 ปีที่แล้ว

      Tamil and sinhala marriages are okay sis.But Muslim men marrying Sinhala and tamil girls is not good to our both races.Hope you will find love

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว

    කාලකන්නි පව්කාර පාලකයන් විසින් බෙදාවෙන්කිරිමට උත්සාහ දරන අප සමාජයේ සංහාඳියාව දැන් ජයගැනිිමට ආරම්භ කිරිම ගැන ඉතාම ආඩමිබර සතුටක් දැනුණා ඔබ දෙපලට ගනපති ඇතුලු සියලුම දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා වාසනා වන්ත යුගදිවියකට සුභාසිරි ❤

  • @kumarakarunarathna649
    @kumarakarunarathna649 3 ปีที่แล้ว +8

    හරිම සතුටුයි ,බුද්ධිමත් දෙපලක්, අලුත් නෑදෑ පිරිසක්,සිහළ දමිළ විවාහ තව තවත් සිදුවේවා .තෙරුවන් සරණයි.

  • @niranjanimalka7040
    @niranjanimalka7040 3 ปีที่แล้ว +20

    Nanum tamil kalacharamakku rompa pudikkum. athu mattum illa, intha mathiri thirumanamkku rompa pudikkum. Neenga rendu per santhoshama vazhvanom. Kadavul thunai !!!

  • @aishaaisha1366
    @aishaaisha1366 3 ปีที่แล้ว +18

    Math adare kale Muslim kenek ta.ගොඩක් බාද මැද අපිත් මෙරි කලා.දැන් ලොකු දරුවෝත් ඉන්නවා අපිට.ආදරෙයි ආගම් ජාති අඩලම නෑ.ඔයාලත් හැමදාම සතුටින් ඉන්න.

    • @karunajayantha1263
      @karunajayantha1263 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +1

      අදාලම නැති හින්දද Aisha කියලා මුස්ලිම් වුණේ. මුස්ලිම් කෙනෙක් බඳින කොට ආගමට හැරෙන්න ඕනෙ. විශේෂයෙන් ම ගැහැණු අය. ඒකෙ කිසිම ප්‍රජතන්ත්‍රවාදයක් නෑ නෙ

  • @lifeisajourney2765
    @lifeisajourney2765 3 ปีที่แล้ว +8

    බුදු දහමට කලින් අපි ඔක්කොම එක ආගමක් තමයි, තාම අපේ gens ඔක්කොම එකම තමා,සිද්ධාර්ථ කුමරුත් ඉන්දු ආගම තමා,බුද්ධ ධර්මයත් හොඳ ධර්මයක් තමා අපි ඔක්කොම එකම කොට්ඨාසයේ මිනිස්සු

    • @lifeisajourney2765
      @lifeisajourney2765 3 ปีที่แล้ว +2

      @JULIAN JULIAN නෑ සහෝදරයා, සිද්ධාර්ථ කුමරු බුද්ධාගම වෙන්න කලින් සහ උපත

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +1

      හින්දු ආගම බිහිවුණෙ පසුකාලීනව. එදා තිබුණේ බ්‍රාහ්මණ ආගම

  • @geethdissa5054
    @geethdissa5054 2 ปีที่แล้ว +3

    Just discovered the love story😍 Congratulations ❤️

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ... එකිනෙකා හඳුනාගෙන ඇතිවන ..ආදරයට ජාති ආගම් කුළ බේද ආදාලවන්නේ නැත...ඉදරියටත්.. මෙවැනි විවාහ ඉදිරියටත්.. දහස් ගනනින් සිදුවේවා..."💖🙏🙏🙏🌹

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +3

    හෘදයාංගම සුබ පැතුම් ඔයාල දෙන්නටම💖🙏. නිදුක් , නිරෝගී සතුටින් පිරුන සුබම සුබ අනාගතයක් වේවා... 🙏💐💞💖🎉️

  • @mudiyansethennakoon2358
    @mudiyansethennakoon2358 3 ปีที่แล้ว +18

    I salute bride’s father for his great sacrifice.well done sir.

  • @chaarul9054
    @chaarul9054 3 ปีที่แล้ว +15

    Wish to see more more marriages like this.I am one of them married for 40 years to a Tamil.Good luck to this couple.

  • @buddikapushpakumara2793
    @buddikapushpakumara2793 3 ปีที่แล้ว +6

    ලස්සනයි තව නැද්ද vidio.. ගොඩක් ආසයි බුදුසරණයි..

  • @hansisanjula2232
    @hansisanjula2232 3 ปีที่แล้ว +6

    Happy to see this... Still I couldn't tell my afir to my parents. My lv also a tamil boy.

  • @logeswarangajendran7938
    @logeswarangajendran7938 5 หลายเดือนก่อน +1

    இங்கே command படித்ததில் நான் மிகவும் மகிழ்ச்சியடைகிறேன். இன ஒற்றுமையைக் காப்போம்! நாம் முதலில் மனிதர்கள் பின்னர் இலங்கையர் அதன்பின்தான் மொழி மற்றும் மதம் எல்லாம்! இன்று மனிதர்களாகிய நாம் கொள்கையால், இனத்தால், அரசியலால் பிளவு பட்டு ஒருவரை ஒருவர் அழிப்பதற்கு முயற்சித்துக் கொண்டிருக்கின்றோம். வீடாகினும், நாடாகினும் ஒற்றுமை என்பது வேண்டும். ஒற்றுமை இல்லையெனில் வீடும், நாடும் சீரழிந்துவிடும்.

  • @mahidoes
    @mahidoes 3 ปีที่แล้ว +9

    As a Tamil my opinion is.
    It would be nice if the bride worn her Sinhala traditional dress while the groom wear this.
    Their children should have both traditions instead of one burying under other.

  • @Scene2003
    @Scene2003 3 ปีที่แล้ว +34

    රොම්බ නල්ලම්. වාසනාවන්ත යුගදිවියක් ඔබ දෙදෙනාට !!

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +4

    දුවිලි නාලිකාවෙ ඉන්ටර්විව් එක බැලුවා විතරයි.එතකොට හිතුනා බඳිද්දි කොහම ඉන්න ඇද්ද කිල බලාගන්න තිබ්බා නම් කිළ.එකත් ඉශ්ඨ උනා.හරිම ලස්සනයි

  • @NH-me7yq
    @NH-me7yq ปีที่แล้ว

    Tamil wedding චාරිත්‍ර හරිම ලස්සනයි.වෙඩින් එකේ තව වීඩියෝ තියෙනවනම් දාන්න.

  • @visvalingamthayaparanathan6648
    @visvalingamthayaparanathan6648 3 ปีที่แล้ว +19

    உங்கள் திருமணத்தை you tube ல் பார்ப்பதற்கு கிடைத்து. மனதுக்கு மிகவும் சந்தேகமாக உள்ளது. வாழ்த்துக்கள்.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว

      සතුටින් ඉන්නහැමදාම.අමිමාවචනයත්හයියක්නෙදඑක්කන්එන්න.කන්නදෙන්නමි.නියමඅමිමා.කෙනෙක්අපිවගෙේ

    • @ランワラシタラへーママリー
      @ランワラシタラへーママリー 3 ปีที่แล้ว +1

      Congratulations 🎊🎊🎊👏👏 puthe! Sathutin inna.E-duwath Harima hoda nihathamani Lamayek wage. Budu saranai! Oya wage demawpiyan labanna godak pin karanna ona puthe!

    • @sunilranjithhettiarachchi5291
      @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว

      manadukku SANDEGAMA Irundada? SANTHOSHAMA Irundada Correct Panawum

    • @lasithaindunil4598
      @lasithaindunil4598 2 ปีที่แล้ว

      අපිටත් දෙමළ යාලුවෝ හිටියනම්....

  • @kevinkalani5633
    @kevinkalani5633 3 ปีที่แล้ว +2

    Mage boyfriend tamil thamai eya godak hoda kenek api oyalata suba pathanawa 💞

  • @foodformind2252
    @foodformind2252 3 ปีที่แล้ว +5

    I was in Jaffna from the year 2000 to 2011. I have seen the real life of Tamil people, nothing much of a difference I know three another couples living happily. I would like to wish these lovers best of luck.

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 3 ปีที่แล้ว +7

    ලංකාවේද කියලා හිතන්නත් බෑ හරිම ලස්සනයි