ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උගත් බුද්ධිමත් නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක්
Apata awashyama nayakayek.Malimawata, Anurata 💪 ❤🎉
තමන්ගේම පුතාගෙ බිරිදට පියෙක් කළ වැඩේVideo Credit - Rawo Fillms TH-cam Channel
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
පව් මෙ මනුස්සයාට කරන අපහාස.මොන තරම් නිහතමානී ද.ඔබට ජය නියතයි සහොදරයා ❤️ මාලිමාව ❤️
ඵල ඇති ගහටනෙ ගල් ගහන්නේ 😊
අනිවාර්යෙන්ම ඔබට ජය නියතයි ❤❤❤❤
Opeta jaya niyathai❤❤❤❤❤@@Kumary-o5t
Ko me ganithaya wath danne na kiyana sakkili.manussayek gena hariyata nodana apahasa karanna tharam koitharam pahath maanasika mattamakada inne ape minissu
@@IreshaShyamali-t5be il telefono non si
තවත් දින දෙකයි මග හැර ගන්න එපා මිනිසුනේ රටට ගැලපෙනම නායකයා අනුරමයි මහනුවර මොරන්කන්ද අපි❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වගෙ විශිෂ්ටයි නයකයෙක මෙ රටට ලැබීම රටෙ ජනයාගේ වාසනාවකි
බුදුසරණයි... අපේ.. අනුර සහෝදරයා.. ජයවේවා.. ජයවේවා... අපිට.. මිහිපිටදෙවියන්... රටට... බුදුසරණයි... N. P. P.. 🌹🌹ජයවේවා.. ජයවේවා.
මෙවර මාලිමාව ජනතාවගේ ආණ්ඩුවට නියත ජයග්‍රහණය නායක අනුර සහෝදරයා 2024-9-21 ජයවේවා!
භාවනාවක් වගේ කතාව අහන්න පුලුවන් එකම අපේක්ෂකයා. හරිම වැදගත් කෙනෙක් . ජයෙන් ජයම වේවා . මාලිමාවට කෝටිය පනිනවා අනිවාර්යෙන්ම . තෙරුවන් සරණයි ඔබතුමාට 🎉❤🎉❤🎉
විනාශ කල රටක් යථාතත්වයට පත් කරන්නට ලේසි නැත. නමුත් ඔබට මෙ අහිංසක ජනතාව හැමදාම ආශිර්වාදය ලබා දේවි. මෙ මහා විශ්වය. විශ්ව මාතාව ඔබ දෙස බලාවි. ශක්තිය ධෛර්යය නොඅඩුව ලබා දේවි. 💫💫💫මහ පොළොවේ ජීවත් වන ඔබට මෙ සියල්ල කරන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼 මාලිමාවට ජය වේවා.✅✅✅✅🧭🧭🧭🧭 ඔබට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤❤
අනිවාර්යෙන් සියලු බාධක ජයගෙන රට ගොඩනගන්නට ඔහුට විශ්වයේ අප්‍රමාණ ශක්තිය ලැබේවා.❤❤❤❤
ඔබයි අපේ එකම පැතුම. ආයේමත් අපිට වරදින්නේ නෑ. අපේ නායකයා, අපේ ගැලවුම් නායකයා ඔබයි. අනුර සහෝදරයා. ජය නියතයි. මාලිමාවට ජයවේවා ! AKD ජයවේවා !! හම්බන්තොට අපි.
අතිශයෙන් නිහතමානී ඉතාම සරල උගත් බුද්ධිමත් ශේෂ්ඨම නායකයා ලංකාවෙි ඉතිහාසය ගත එකම ඡනාධිපති පත්කරමු. එකම බලාපොරොත්තු වයි
උබල හිතනවද මේවගේ නිහතමානි මනුස්සයෙක් කවදවත් මේරට විනාසකරයි කියල.. මම හදවතින්ම සුබ පතනවා..රටේ අනාගත ජනාධිපතිවරයාට ජයවේවා.. අනුර කුමාර සහෝදරයට ජයවේවා.. මාලිමාවට ජයවේවා..🧭❌ ❤️❤️❤️❤️❤️❤️....
නෑ කොහෙත්ම නෑ ❤️❤️❤️
මේ වගේ මනුස්සයෙක් අපි වෙනුවෙන් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන❤
Na saho oba hari ape rate raja me wage ahinsaka ratawesiyo gana hitana rajek anura raja arenna wena rajek na ❤❤❤
බැටළු හම පොරවාගත් කොටියෙක් බලය ගන්නකන් ඇල්වතුරත් නිවලා බොයි ඊට පස්සේ තමා නියම ගති එලියට එන්නේ
අපි දකුණේ මුස්ලිම් අපේ ඡන්දය සීයට සීයෙන්ම අනුරට රට 90රට භාරයි පුතේ දුවේ❤❤❤❤❤❤❤❤
මේ රාජ කුමාරයෙක් නොවෙයි . සැප්තැම්බර් 22 වනදා සිට මේරටේ පාලනය භාරගන්නා ගමේ කොල්ලා. නව නිපැයුම් අප රටෙහි සදා නව යුගයක් අපි කරමු උදා සිරිලක් මවගේ අනාගතේ රැඳී තියෙන්නේ ඔබේ අතේ... අපේ නියත ජනපති අනුර සහෝදරයාට ජයෙන් ජයවේවා ❤❤❤
ඔබේ විශ්වාසය සපත උනා.අද මෙතුමා අපේ රටේ ජනාධිපති .
අපි...කලින් පට්ට UNP ඒත් අපි මේ සැරේ...අපේ පවුලේ චන්ද 12 අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙනවා...ඔබ තුමාට ජයෙන් ජයම වේවා.❤❤🙏🙏🙏..!!!
Niyamai oyala❤
Great spech 🎉❤
@@ChamindaSenarathna-s9x අපි කලින් jvp හැබැයි දැන් කිසිම පක්ශයක් කෙරෙහි පැහැදීමක් නැත සියල්ලෝම බල ලෝභී පුද්ගලයින් පමණකි
😂😂😂@@latinsatharasinghe975
@@latinsatharasinghe975 e mko ?
අනුර සහෝදරයා හරිම නිහතසානි අවංක සත්‍ය කතාකරන ජනනායකයෙක්.ඔහුගේ ජයග්‍රහණය ස්ථිරයි.
අනාගතයේදී ඔබගේ නම රන් අකුරින් ලියවිමට රට හදන්නට ශක්තිය දහිරිය ලැබේ වෑ🙏🙏🙏
අනිද්දා තමා මේ රට 76 වසරක සාපයෙන් ගැලවේන දවස වන්නේ.......ඔබව අපි චන්ද කෝටියකින් දිනවන එක දිනවනවාමයි....එක නියතයි.....අනුර සහෝදරයා 🧭🧭✨✨❌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✨✨✨✨🧭❌❌❌✨✨🧭❌❌❌❌
❤❤❤
ඒක නියතයි සතුටුයි ගොඩක් ❤❤❤❤
@@sujithrupasingha3526 අපි ගොඩගමු සහෝ එකෙන්ම මෙ රට........🥰🥰🥰✨✨🧭🧭🇱🇰🇱🇰❌❌🇱🇰❌❤️❤️❌🇱🇰🧭✨✨✨✨✨✨✨
Kotiyak
අපි දිනුම්❤❤❤❤❤❤
අපේ ඊළඟ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා
Argentina is still suffering from Bankruptcy for 5 years but Srilanka did very well and came out faster... Credit to Ranil ❤
@@thavamt1776pala htto yanna
😂😂😂😊😊😊😂😂😂@@thavamt1776
@@thavamt1776 what a crazy sratement, But he has proved himself who he is, People know well that With Only by one word - ‘Batalanda’
@@thavamt1776රනිල් හින්දා තමා අර්බුද ඔක්කොම ආවේ.වැඩිපුරම ණය ගත්තෙ රනිල්.දැන් පොර අහසින් වැටිලා වගේ කතා කරන්නේ😂
ලැබෙන අවසාන අවස්ථාව 21.09.2024තට්ටු මාරු ක්රමයේ ප්‍රතිපලයක් ලෙසදේශපාලන මංකොල්ලකරුවන් බිහිවිමහේතුවෙන් රටම බංකොලොත් විය.මෙම අවාසනාවන්ත පරිච්ඡේදයට තිතතබා සෑබෑ අරමුණු තුළින් නව දිශානතියකට බලාපොරොත්තු සහිතව ගමන්කිරීමට මාලිමාව පමණිඑකම අපේක්ෂාව.අනුර සහෝදරයා 22 ඒකාන්තයෙන්මජනාධිපති.❤
අපිට මෙච්චර කල පෙනුනෙ නැති සුපිරි නායකයයන්....ආය් ඒ වැරැද්ද වෙන්න දෙන්නෙ නෑ කවදාවත්ම...❤️
ඒක පෙනුනා එත් කට්ටිය උඩට එන්න දුන්නැ..
ඒක නම් සහතික ඇත්ත
සුබ පැතුම් සහෝදරයා , ඔබ හෙට මේ රටේ ජනපති !!!❤
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක. ❤️❤️🧭❤️❤️
ජනතාව ගැන මේ තරම් ආදරණීය හැගීමක් ඇති සංවේදී නායකයෙක් හට රට බාර දීමට ජනතාව ප්‍රමාද වූවේ ඇයි?
අපේම කරුමෙ බන්. මාත් නිතරම හිතනවා ඇයි අපි ප්‍රමාද ව්වුනේ කියල .
@@rachelperaud1945හොරා කාලා කාලා නැත්තටම ඉවර කරන්නම් තේරුනෙ නෑ
කියලා වැඩක් නැ ප්‍රමාද වෙලා හරි ජනතාව ට තෙරුම් ගියා තවත් ඉන්නවා වලව් කාරයෝ පස්සෙ යන 😢😢😢😢
හොරුන් විසින් ඇත්ත අපෙන් සැග වූ නිසා...
❤❤❤❤❤
ඔබ වැනි නායකයෙක් මේ රටට බිහිවීම මේ රටේ ජනතාවගේ මහා වාසනාවකි.ඔබ මේ රට හැම පැත්තෙන්ම හරි දිසාවට ගේනවා .ඔබට ජය නියතයි ..
කිසිම තැනක මම කියල සජිත් වගේ වැලලුනේ නෑ නුඹ නිහතමානි නායකයෙක් නියත වශයෙන් නුඹට ජය❤❤❤❤❤❤❤❤❤❤
ඒ වුණාට මගේ ❤️සජිත් ට......................... හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කර ගෙන ඉන්න පුළුවන් ඌ හින්දා
ජය වේවා♥♥අනුර ජනාධිපති තුමනි♥♥
නුතන ඉතිහාසයේ බිහිවන ශ්‍රේෂ්ඨම පාලකයා වන ලකුණු පෙන්වනවා අනුර.
ලහිරුගේ, වැදගත් ම සාකච්ඡාව.
අපේ අනාගත බලාපොරොත්තුව ඔබමයි....ජය ගමු අනුර පුතේ.
ආදරණීය අනුර සහෝදරයාට ජය වේවා
අනුර දිසානායක සහෝදරයා ට ජන්දය දීමට සැමට සිත් පහල වේවා 💯
මේ දවස් 3 ගෙවා ගන්න කොහොමද කියල හිත හිත ඉන්නව ඒ තරමට අපි ඔබව බලාපොරොත්තුවෙන් ඉන්නවා අනුර සහෝදරයා ❤️❤️❤️❤️🥰💪💐
අපි රාජ්‍ය සේවකයො විදියට 5 වෙනිදා අනුර සහෝදරයාට චන්දය දුන්නා.දැන් 21 චන්දේ තියන සියලුම දෙනා මාලිමාවට චන්දේ දෙන්න.අපිට වෙන මඟක් නැහැ.නැවත අවස්ථාවක් ගැන සිතන එකත් සිහිනයක්.
❤️🖤
ඔබ හරි නැවත අවස්ථාවක් ගැන හිතන එකත් සිහිනයක්
ඔව් නැවත අවස්තාවක් සිතීමත් සිහිනයක
පලදායි ලෙස නියම පිලිතුර දෙමු. හොරුන්ව එලවා දමමු.
සුභ පැතුම් අනුර .හෙට ඉදල ඔබයි.අපේ ජනාධිපති .
ජය වේවා අනුර සහොදරයා ❤
මේ මිනිසා කවදාවත් අපේ ආගම,ජාතිය තර්ජනයට ලක්වීමට ඉඩ තබන්නේ නෑ.බොරු මත සමාජ ගත කිරීමට හා බුදු දහම එයට ඇදා ගැනීම වරදක්.සියලුම ආගම් වලට එක ලෙස ගෞරවයක් දැක්මීම මෙතුමාගේ මානුෂිය ගුණාංගයක්.නායකයෙකු ලෙස ලෝකයක් දිනන්න ලැබේවා🖤.අප රට උසස් මට්ටමකට ගෙන ඒමට අවංක උනන්දුවක් ඇති එකම නායකත්ව.ජයවේවා AKD.❤️
සජිත් රනිල් මහින්ද ලාගෙ තුට්ටු දෙකේ දේශපාලනයේ අතකොලු තමා ආගම ජාතිය අවුස්සලා බලයට ඒම..ඒකයි මේ මනුස්සයාටත් ඒවා උඩින් දාල ගරහන්නේ..
රටට අවශ්‍ය කෙනා ඔබයි ජයවෙිවා සියලු රට වැසියන්ට
අමන දේශපාලකයන් විනාශ කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා!!!❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී මුළු රටේම බුද්ධිමතුන් එක්ව අනාගත දරු parapura වෙනුවෙන් කරන්නාවු උතුම් මෙහෙවර ට මුළු විශ්වයම ashirvada karathwa !!!❤
සහෝදරයා මේ පාර උඹට පරදින්න කිසිම අයිතියක් නෑ
ඒක හරි රහට ලියලා❤
අනිවාර්යයෙන් 👍👍
අනුර එපා කිව්වත් දැන් අපි එයාව ජනාදිපති කරනවා
❤😊
මේ අවස්තාව මගහැර ගන්න එපා මෙවන් උතුම් මිනිසෙක් නෙව්තඅ.පට නොලෙබේවිඅපේ රටට සියලු දෙවි දේවතාවන් ගේ පිහිට ලබේවා..
@@SiraniAththanayake ඔව් මේ අවස්ථාව මග හැර ගන්න එපා බැරිවෙලාවත් මෙයා බලයට ආවොත් හැබැයි උද්ගෝශණය කරලවත් ආයේ අයින් කරන්න බැරි වෙයි ඒ තරම් බල ලෝභී මනුස්සයෙක් හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ තමා
පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්.ජයවේවා මාලිමාවට.
නිහතමානී නායකෙක්. ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට කෝටියක්
අනුර දිසානායක මහතා ට ජය ආදරේ
රටේ පිනට පහල උන අනාගත ජනාධිපති අනුර සහෝදරයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා,,,,බුදුසරණයී good luck NPP good luck AKD ❤❤❤❤❤♥️🌷🙏🙏🙏
අපේ නියත ජනපති අනුර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වේවා! මාලිමාවට ජය වේවා! මාලිමාවට ජන්ද කෝටියක්! 🧭❌❤️👏
රටක් නායකයෙක් උනොම රටේ මිනිස්සුන්ට ඒකසේ සලකන්න ඕනේ මොකද පක්ෂපාට වලට බෙදිලා ජන්දේ දුන්නට රටේ ඉන්නේ ඔක්කොම මිනිස්සු
කලින් හිටපු ජනාධිපති වරු වාගෙ ඇඩ් එකට වෙලට බහින කෙනෙක් නෙවේ..ඇත්තටම ඒ දැනුම ප්රායෝගිකවම ලබපු කෙනෙක්..ඉතින් සුභ පැතුම් ඔබට හදවතින්ම.. අපේ නව ජනපතිතුමනි..🎉❤🙏🌾👏🙌💐🌻🌞 විශ්වයේ ආශිර්වාදයෙන්ම අපට ලැබෙන නායකයා ඔබයි..🙏🙏🙏❤❤❤❤
🎉🎉🎉🎉🎉
22 නියත ජය මාලිමාවට❤ අනුරට ජය ♥️🎉♥️
ආදර්ශමත් බුද්ධිමත් දක්ෂ , ධෛයමත් පුද්ගලයෙක් , අසරන මනුස්සයාගෙ දුක දන්න මෙ වගෙ කෙනෙකුට දෙපාරක් මම හිතන්නෙ නැහැ ජන්දය දෙන්න, අපෙ ජන්ද මුලුහදවතින්ම අනුරට
එඩිතර,බුද්දිමත්,දැක්මක් ඇති ඇත්ත උවමනාව තියන මනුස්සයෙක් එකයි අපි ආදරෙ ❤️ මෙ සටන ජය ගන්න බැරි උනොත් අපි පරාදයි මුලු රටක්ම පරාදයි එක වචනයෙන් විස්තර කරන්න බැ 😢
අපරාදෙ කාලයෙ වැල්ලෙන් වැහෙන්න ගිය මැණිකක් රටේ අපේ පිනට යන්තම් මතුකරගෙන ඔපදාමාගන්න පුළුවන් උනා.
ඇත්ත 😢💪💐❤️❤️❤️❤️
රටේ වාසනාව
අනිවාර්යයෙන් ❤
💯💯💯
2022 උසස් පෙළ ලියපු අපිට තමයි රනිල් , එහෙම කරන්ට් එක කැපු වේ .
අනිවා අපිත් පෙන්නමු මේ සැරේ අපේ ගැම්ම 😍🧭❤️
Ou
ඔව් ඔව් ඒක ඇත්ත
පුතේ ඒ රනිල් කළු චරිතයක්.අපි ඒක හොදට දන්නවා.මාලිමාවට චන්දේ දෙන්න 21
Ado ow bn😢
මෙතෙක් අපේ රටේ බිහිවෙච්ච දැක්මක් ඇති නායකයා ඔහුයි. අවස්තාව මගහැර ගන්න එපා.
අනුර ඔබට ජයවේවා. දුප්පතුන්ට මිනිස්සු හැටියට උරුම වියයුතු ගෞරවය ලබාදෙන්ඩ ඔබ කරන සටනට ජයවේවා.
අනුරාධපුර ඓතිහාසික Ragadaniyatath.මුළුdivainath.nava.rajek 42:41
YOU ARE THE BEST LEADER OF MOTHER LANKA. JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Exactly ❤❤❤❤
ඔබ වැනි නායකයෙක් රට බාරගන්න ඉන්න මේ මොහෝතේ මට අහිමිව ගිය සහෝදරයින් දෙදෙනා මතකයට එද්දී හදවත hada වැටෙනව. අදටත් ඔවුන්ට උනු දේ අපි දන්නෙ නෑ... මේ වගේ හදවතෙහි වේදනා හිරකරගෙන කී දහසක් ඇත්ද...අනුර ජනාධිපති වෙද්දි ඔවුන් සැම දෙනාටම ඇස්වලට කඳුලු නගිනවා නොඅනුමානයි....
අපි හැමදෙනාටම ළමා කාලයක් තියෙනවා...ඒත් අපි ඒ ළමා කාලයේ කරන වැඩ වැඩිවියට පත් වුණාම හැමෝම කියන්නෙත් නෑ..එත් ඔබ මොනතරම නිහතමානීද...මා ඉතාමත් සන්තොෂ වෙනවා...මාගේ තැපැල් චන්දය ඔබට ලබාදීම පිලිබදව.❤❤❤ ඔබ නියත ජනාධිපති 🇱🇰 🇱🇰 ❤️❤️💪💪💪
මේ ජයග්‍රහණය නියත වශයෙන්ම ඉදිරි වසර සිය ගනනක් ඉදිරියට පවතීවි. අපි සියවස් ගනනක් දුටු බලාපොරොත්තු වු නායකත්වය අපිට ලැබිල තියෙනවා .
නොනගතේ වෙලාවෙ මේක බලන සෙට් එක කෝ බලන්න❤😊
ජය වේවාඅනුර ජනාධිපති තුමනි ❤❤❤❤💯💯💯👍👍👍🧭🧭🧭🧭❌❌❌❌❌❌❌❌
එක අතකින් ගෝටාබය ට ස්තුතිවන්ත විය යුතුයි මේ ඇති කල පිපිරීමට...එසේ නොවුනා නම්...අනුරව නොපෙනී යන්න ඉඩ තිබුනා අපි බොහො දෙනෙකුට මේ මගේ අදහස පමනයි
හරි ලස්සනට කතා කරනවා...හරිම සරලයි...ජය වේවා
ඔයාත් ලසන යි මම ඩූ බයි
අපහාසවලට අවධානය යොමු කරන්නෙ දුර්වල මිනිස්සු. ශ්‍රේෂ්ඨ මිනිස්සු තමන්ගෙ අරමුණටයි අවධානය යොමු කරන්නේ.
අපේ ජනාදිපති අනුර සහෝදරයාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ නායකයෝ තමයි අපේ රටට ගැලපෙන්නේ .. ජනතාවගේ දුක දැනෙන්නේ ..ඒ වගේ කෙනෙකුට පමණයී ...ධනවාදී වල්බල්ලොන්ට ඒවා තේරෙන්නේ නැහැ ...උන් හිතන්නේ දැන් ඉන්න ජනතාව මෝඩයි කියලා ...එහෙම නැහැ . එයාලා බුද්ධ්මත් ...අපේ මුලු රටම අනුර සහෝදරයාට ...එතුමා තමයි මෙවර ඒකාන්තයෙන්ම ජනාධිපති වන්නේ ....මාලිමාවට ජයවේවා !!! සදාකල් වැජබේවා !!!
ලෝකයේ බිහිවන උගත්ම බුද්ධිමත්ම ජනාධිපති ඔබයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කෙතරම් සතුටුවිය ? ඔබතුමාට ජය !!!!දේව ආශිර්වාදය විශ්වයේ බලය ඔබතුමාට ලැබෙනවාමයි❤❤❤❤❤❤
බුදු සරණයි අනුර සහොදෙරයට
අපිට ඔබව විශ්වාස යි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ඔබයි ජනතාවට ඔින ජනාධිපති
අපි එකම රෑනේ කුරුල්ලෝ මගේ සහෝදරයා.❤🧭🇱🇰
උරුමයෙන් එන දෙපලක් ලෙස රට සිතන අය නොවන මෙවන් මිනිසකු හැකිනම් ජනතා නායකයකු ලෙස දැක නැති ජනතාවක් එකවරක් ඹහුනායකයකුකරමු
දැන්නම් මුලු රටම අනුරට❤🔥❤ හරක් කීපදෙනෙක් ඇරෙන්න😂
මඩ වගුරෙන් තමයි අමාරුවෙන් නෙලුම් මලක් පිපෙන්නේ පිපුණාම මොන තරම් ලස්සනද හැම මනුස්සයෙකම ආස කරනවා ඔබ අවංක ජනතාවගේ දුක හදුන්න උතුම් මනුස්සයෙක් ඔබ ජය නියතයි
මතු දිනෙක ලියවේවි රන් අකුරින් නුඹ පිළිබදව.
තවත් පැය කිහිපයක් තියාගෙන බලන් හිටියේ මේ වෙලාවේ අමාරුම වෙලාවේ අපිට පිහිට වුණේ රනිල් කියලා. හැබැයි මේ අව්‍යාජ මිනිසාගේ නිහතමානි කම හදවතට ගොඩක් දැනුනා. ඒ වගේම ඉතිහාසයේ වරදින්නම ගිය හා පසුතැවෙන්නම ගිය මොහොතක් නිවැරදි කරගන්න ලැබුණා මේ කතාවෙන්. ඒ විතරක් නෙමෙයි අපේ ගෙදර චන්ද හතරක් මාලිමාවට හැරවුණ ආදරණිය කතාව. ❤🩷 රට ඔබට බාරයි සහෝදරයා.
❤🙏🥹
ස්තුතියි ❤️ ඔබට
❤❤❤🙏🙏🙏
ඊ ලගට එන්නේ. රනිල්ට. අමාරු වෙන කාලයයි. රනිල්ව බේරගන්ඩ මොකෙක්වත් නෑ , නළ පව් තමා පස්සෙන්. යන්න්නේ .හැමෝම බේරගන්ඩ හිටි රනිල්ට වෙච්ච දේ ගැන දුකයි,
@@MihiriFernando-u9xඔබට ජය ❤️
ජනාධිපති උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යං බලන්න..❤🥺
මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ? 1)මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒ කියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න වැරදි දේවල් නෑ..හොරකම්, දූෂණ, වංචා නඩු නැ. 4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මෝඩයොන්ටයි, O/L වත් පාස් නැති හරක්ටයි, රට බංකොලොත් කරපු, රට විකුනගෙන කන, මහබැංකු කඩපු, ජනතාවගෙ බදු මුදල් කාබාසිනිය කරන, ලේමතින් හරි බලේට එන්න මාන බලන, තනියම ඇවිදගන්නවත් බැරි නාකි එවුන් පාර්ලිමේන්තු යවන්න මගේ මනාපේ ගහන්න මට ඕනේ නෑ5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ? 6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ? 7 ) මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන .. ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️💪
❤ අනුර ❤🎉
,මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා
නැණ ගුණ සපිරි ...කරුණාව හද පිරි මඳ සිනහවෙන් සරි........ඔබයි මගෙ මේ ....රටට සඳු හිරු💖💖💖💖💖💖💖
❤❤❤ජයවේවා මාලිමාව ජයවේවා ස්තුතියි ලහිරු 😍😍😍
ඔබ තුමට සියලු දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️
රටට ගැලපෙනම ජනපති ඔබයි,......මාලිමාවට කෝටියක්,....අපිනේ චන්දේ දෙන්නේ❤
ඔබමයි , ජනාධිපතිතුමෙනි , අනුර.
සුබ පැතුම් වීරයාණනි❤❤❤❤ජයවේවා❤🎉
මටනම් සතුටුයි 3% දිත් මං මේ මනුස්සයා එක්ක හිටිය එක ගැන.රට විනාශ කරපු එවුන්ට මගෙ ජන්දෙ නොදී..මේ වතාවෙනම් ඔබ නියත ජනාධිපති සහෝදරයා ❤
australia අමතක කරමු. අපිට එනවා හොඳ ජනාධිපති කෙනෙක්. ලංකාවේ ඉන්නවා. අනුර සහෝදරයා ❤️ජයවේවා මාලිමාවට කෝටියක් 🎉 🙏
හදවතේ නායකයා ආදරනීය අනුර සහෝදරයා ❤❤❤
Anura the Master Blaster ❤❤❤❤❤❤❤❤ The best ever ❤❤❤❤❤❤ Our hero..Our brother . best Wishes from the.USA🥰🥰🥰🥰🥰🥰🥰🥰
මේ මනුස්සයව අපිට මඟ ඇරුනා මෙච්චර කල්.
Npp විතරමයි❤
ජයවේවා. ජය. නියතයි. බුද්දි. මාත්. නායකයෙක්. ජයවේවා. කුවේට්. තබුත්තේගම. 🙏🙏🙏🙏🌹
ආදරණීය අනුර සහෝදරයාට ජය❤
මාලිමාවට ජය වේවා ඔබ අනිවාර්යයෙන්ම දිනනවා AKD.ජය වේවා ❤❤❤❤දූෂණයට , වංචාවට ,පගා ගැසීමට අකැමැති මිනිසුනි එකතු වෙන්න මාලිමාව සමග.මාලිමාවට ජය වේවා
මෙලොව දෙයක් තේරෙන්නෙ නැත්නම් ඉතිං තමංගෙ අඩුපාඩු වක් මිස ගුරුවරයාගෙ දෝෂයක් නොවේ .
රට අනුරට . මාලිමාවට කෝටියක් ......ජයෙන් ජය ඉස්තිරයි නියතයි . ඔබට සුබ පැතුම් සහෝදරයා . ❤🎉
වසර 76ක් ම මේ රටේ මිනිසුන්ගේ අනාගතය අදුරට පත්කල පාලකයින්ගෙන් මේ රටේ මූදවාගන්න දිනයට තව දින 01යි එය අපි ඉටුකර නවා අනිඅනිවාර්යයෙන් ම ජය නියතයි
ජයවේවා අනුර සහෝදරයා
මේ කතාකරන සන්යමයට තමා මම මුල ඉදලම කැමති උනේ. මේ සාමාන්‍ය සරල අව්‍යාජ මිනිසා රටට ජනතාවට සොබාදහමට අමිල සේවයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා . ඒ විශ්වාසය විනාශ නොවේවා.
අනුර සහෝදරයා ජය වේවා ❤NPP ❤
ඔබතුමා ට ජයවේවා
උගත් බුද්ධිමත් නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක්
Apata awashyama nayakayek.
Malimawata, Anurata 💪 ❤🎉
තමන්ගේම පුතාගෙ බිරිදට පියෙක් කළ වැඩේ
Video Credit - Rawo Fillms TH-cam Channel
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
පව් මෙ මනුස්සයාට කරන අපහාස.මොන තරම් නිහතමානී ද.ඔබට ජය නියතයි සහොදරයා ❤️ මාලිමාව ❤️
ඵල ඇති ගහටනෙ ගල් ගහන්නේ 😊
අනිවාර්යෙන්ම ඔබට ජය නියතයි ❤❤❤❤
Opeta jaya niyathai❤❤❤❤❤@@Kumary-o5t
Ko me ganithaya wath danne na kiyana sakkili.manussayek gena hariyata nodana apahasa karanna tharam koitharam pahath maanasika mattamakada inne ape minissu
@@IreshaShyamali-t5be il telefono non si
තවත් දින දෙකයි මග හැර ගන්න එපා මිනිසුනේ රටට ගැලපෙනම නායකයා අනුරමයි මහනුවර මොරන්කන්ද අපි❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වගෙ විශිෂ්ටයි නයකයෙක මෙ රටට ලැබීම රටෙ ජනයාගේ වාසනාවකි
බුදුසරණයි... අපේ.. අනුර සහෝදරයා.. ජයවේවා.. ජයවේවා... අපිට.. මිහිපිටදෙවියන්... රටට... බුදුසරණයි... N. P. P.. 🌹🌹ජයවේවා.. ජයවේවා.
මෙවර මාලිමාව ජනතාවගේ ආණ්ඩුවට නියත ජයග්‍රහණය නායක අනුර සහෝදරයා 2024-9-21 ජයවේවා!
භාවනාවක් වගේ කතාව අහන්න පුලුවන් එකම අපේක්ෂකයා. හරිම වැදගත් කෙනෙක් . ජයෙන් ජයම වේවා . මාලිමාවට කෝටිය පනිනවා අනිවාර්යෙන්ම . තෙරුවන් සරණයි ඔබතුමාට 🎉❤🎉❤🎉
විනාශ කල රටක් යථාතත්වයට පත් කරන්නට ලේසි නැත. නමුත් ඔබට මෙ අහිංසක ජනතාව හැමදාම ආශිර්වාදය ලබා දේවි. මෙ මහා විශ්වය. විශ්ව මාතාව ඔබ දෙස බලාවි. ශක්තිය ධෛර්යය නොඅඩුව ලබා දේවි. 💫💫💫මහ පොළොවේ ජීවත් වන ඔබට මෙ සියල්ල කරන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼 මාලිමාවට ජය වේවා.✅✅✅✅🧭🧭🧭🧭 ඔබට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤❤
අනිවාර්යෙන් සියලු බාධක ජයගෙන රට ගොඩනගන්නට ඔහුට විශ්වයේ අප්‍රමාණ ශක්තිය ලැබේවා.❤❤❤❤
ඔබයි අපේ එකම පැතුම. ආයේමත් අපිට වරදින්නේ නෑ. අපේ නායකයා, අපේ ගැලවුම් නායකයා ඔබයි. අනුර සහෝදරයා. ජය නියතයි. මාලිමාවට ජයවේවා ! AKD ජයවේවා !! හම්බන්තොට අපි.
අතිශයෙන් නිහතමානී ඉතාම සරල උගත් බුද්ධිමත් ශේෂ්ඨම නායකයා ලංකාවෙි ඉතිහාසය ගත එකම ඡනාධිපති පත්කරමු. එකම බලාපොරොත්තු වයි
උබල හිතනවද මේවගේ නිහතමානි මනුස්සයෙක් කවදවත් මේරට විනාසකරයි කියල..
මම හදවතින්ම සුබ පතනවා..
රටේ අනාගත ජනාධිපතිවරයාට ජයවේවා..
අනුර කුමාර සහෝදරයට ජයවේවා..
මාලිමාවට ජයවේවා..
🧭❌ ❤️❤️❤️❤️❤️❤️....
නෑ කොහෙත්ම නෑ ❤️❤️❤️
මේ වගේ මනුස්සයෙක් අපි වෙනුවෙන් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන❤
Na saho oba hari ape rate raja me wage ahinsaka ratawesiyo gana hitana rajek anura raja arenna wena rajek na ❤❤❤
❤❤
බැටළු හම පොරවාගත් කොටියෙක් බලය ගන්නකන් ඇල්වතුරත් නිවලා බොයි ඊට පස්සේ තමා නියම ගති එලියට එන්නේ
අපි දකුණේ මුස්ලිම් අපේ ඡන්දය සීයට සීයෙන්ම අනුරට රට 90රට භාරයි පුතේ දුවේ❤❤❤❤❤❤❤❤
මේ රාජ කුමාරයෙක් නොවෙයි . සැප්තැම්බර් 22 වනදා සිට මේරටේ පාලනය භාරගන්නා ගමේ කොල්ලා. නව නිපැයුම් අප රටෙහි සදා නව යුගයක් අපි කරමු උදා සිරිලක් මවගේ අනාගතේ රැඳී තියෙන්නේ ඔබේ අතේ... අපේ නියත ජනපති අනුර සහෝදරයාට ජයෙන් ජයවේවා ❤❤❤
ඔබේ විශ්වාසය සපත උනා.අද මෙතුමා අපේ රටේ ජනාධිපති .
අපි...කලින් පට්ට UNP ඒත් අපි මේ සැරේ...අපේ පවුලේ චන්ද 12 අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙනවා...ඔබ තුමාට ජයෙන් ජයම වේවා.❤❤🙏🙏🙏..!!!
Niyamai oyala❤
Great spech 🎉❤
@@ChamindaSenarathna-s9x අපි කලින් jvp හැබැයි දැන් කිසිම පක්ශයක් කෙරෙහි පැහැදීමක් නැත සියල්ලෝම බල ලෝභී පුද්ගලයින් පමණකි
😂😂😂@@latinsatharasinghe975
@@latinsatharasinghe975 e mko ?
අනුර සහෝදරයා හරිම නිහතසානි අවංක සත්‍ය කතාකරන ජනනායකයෙක්.
ඔහුගේ ජයග්‍රහණය ස්ථිරයි.
අනාගතයේදී ඔබගේ නම රන් අකුරින් ලියවිමට රට හදන්නට ශක්තිය දහිරිය ලැබේ වෑ🙏🙏🙏
අනිද්දා තමා මේ රට 76 වසරක සාපයෙන් ගැලවේන දවස වන්නේ.......ඔබව අපි චන්ද කෝටියකින් දිනවන එක දිනවනවාමයි....එක නියතයි.....අනුර සහෝදරයා 🧭🧭✨✨❌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✨✨✨✨🧭❌❌❌✨✨🧭❌❌❌❌
❤❤❤
ඒක නියතයි සතුටුයි ගොඩක් ❤❤❤❤
@@sujithrupasingha3526 අපි ගොඩගමු සහෝ එකෙන්ම මෙ රට........🥰🥰🥰✨✨🧭🧭🇱🇰🇱🇰❌❌🇱🇰❌❤️❤️❌🇱🇰🧭✨✨✨✨✨✨✨
Kotiyak
අපි දිනුම්❤❤❤❤❤❤
අපේ ඊළඟ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා
Argentina is still suffering from Bankruptcy for 5 years but Srilanka did very well and came out faster... Credit to Ranil ❤
@@thavamt1776pala htto yanna
😂😂😂😊😊😊😂😂😂@@thavamt1776
@@thavamt1776
what a crazy sratement, But he has proved himself who he is, People know well that With Only by one word - ‘Batalanda’
@@thavamt1776රනිල් හින්දා තමා අර්බුද ඔක්කොම ආවේ.වැඩිපුරම ණය ගත්තෙ රනිල්.දැන් පොර අහසින් වැටිලා වගේ කතා කරන්නේ😂
ලැබෙන අවසාන අවස්ථාව 21.09.2024
තට්ටු මාරු ක්රමයේ ප්‍රතිපලයක් ලෙස
දේශපාලන මංකොල්ලකරුවන් බිහිවිම
හේතුවෙන් රටම බංකොලොත් විය.
මෙම අවාසනාවන්ත පරිච්ඡේදයට තිත
තබා සෑබෑ අරමුණු තුළින් නව දිශානතියකට බලාපොරොත්තු සහිතව ගමන්කිරීමට මාලිමාව පමණි
එකම අපේක්ෂාව.
අනුර සහෝදරයා 22 ඒකාන්තයෙන්ම
ජනාධිපති.❤
අපිට මෙච්චර කල පෙනුනෙ නැති සුපිරි නායකයයන්....ආය් ඒ වැරැද්ද වෙන්න දෙන්නෙ නෑ කවදාවත්ම...❤️
ඒක පෙනුනා එත් කට්ටිය උඩට එන්න දුන්නැ..
ඒක නම් සහතික ඇත්ත
සුබ පැතුම් සහෝදරයා , ඔබ හෙට මේ රටේ ජනපති !!!❤
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක. ❤️❤️🧭❤️❤️
ජනතාව ගැන මේ තරම් ආදරණීය හැගීමක් ඇති සංවේදී නායකයෙක් හට රට බාර දීමට ජනතාව ප්‍රමාද වූවේ ඇයි?
අපේම කරුමෙ බන්. මාත් නිතරම හිතනවා ඇයි අපි ප්‍රමාද ව්වුනේ කියල .
@@rachelperaud1945හොරා කාලා කාලා නැත්තටම ඉවර කරන්නම් තේරුනෙ නෑ
කියලා වැඩක් නැ ප්‍රමාද වෙලා හරි ජනතාව ට තෙරුම් ගියා තවත් ඉන්නවා වලව් කාරයෝ පස්සෙ යන 😢😢😢😢
හොරුන් විසින් ඇත්ත අපෙන් සැග වූ නිසා...
❤❤❤❤❤
ඔබ වැනි නායකයෙක් මේ රටට බිහිවීම මේ රටේ ජනතාවගේ මහා වාසනාවකි.ඔබ මේ රට හැම පැත්තෙන්ම හරි දිසාවට ගේනවා .ඔබට ජය නියතයි ..
❤❤❤❤❤
කිසිම තැනක මම කියල සජිත් වගේ වැලලුනේ නෑ නුඹ නිහතමානි නායකයෙක් නියත වශයෙන් නුඹට ජය❤❤❤❤❤❤❤❤❤❤
ඒ වුණාට මගේ
❤️
සජිත් ට.
....
.......
.............
හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කර ගෙන ඉන්න පුළුවන් ඌ හින්දා
ජය වේවා♥♥අනුර ජනාධිපති තුමනි♥♥
නුතන ඉතිහාසයේ බිහිවන ශ්‍රේෂ්ඨම පාලකයා වන ලකුණු පෙන්වනවා අනුර.
ලහිරුගේ, වැදගත් ම සාකච්ඡාව.
අපේ අනාගත බලාපොරොත්තුව ඔබමයි....
ජය ගමු අනුර පුතේ.
ආදරණීය අනුර සහෝදරයාට ජය වේවා
අනුර දිසානායක සහෝදරයා ට ජන්දය දීමට සැමට සිත් පහල වේවා 💯
මේ දවස් 3 ගෙවා ගන්න කොහොමද කියල හිත හිත ඉන්නව ඒ තරමට අපි ඔබව බලාපොරොත්තුවෙන් ඉන්නවා අනුර සහෝදරයා ❤️❤️❤️❤️🥰💪💐
අපි රාජ්‍ය සේවකයො විදියට 5 වෙනිදා අනුර සහෝදරයාට චන්දය දුන්නා.දැන් 21 චන්දේ තියන සියලුම දෙනා මාලිමාවට චන්දේ දෙන්න.අපිට වෙන මඟක් නැහැ.නැවත අවස්ථාවක් ගැන සිතන එකත් සිහිනයක්.
❤️🖤
ඔබ හරි නැවත අවස්ථාවක් ගැන හිතන එකත් සිහිනයක්
ඔව් නැවත අවස්තාවක් සිතීමත් සිහිනයක
පලදායි ලෙස නියම පිලිතුර දෙමු. හොරුන්ව එලවා දමමු.
සුභ පැතුම් අනුර .හෙට ඉදල ඔබයි.අපේ ජනාධිපති .
ජය වේවා අනුර සහොදරයා ❤
මේ මිනිසා කවදාවත් අපේ ආගම,ජාතිය තර්ජනයට ලක්වීමට ඉඩ තබන්නේ නෑ.බොරු මත සමාජ ගත කිරීමට හා බුදු දහම එයට ඇදා ගැනීම වරදක්.සියලුම ආගම් වලට එක ලෙස ගෞරවයක් දැක්මීම මෙතුමාගේ මානුෂිය ගුණාංගයක්.නායකයෙකු ලෙස ලෝකයක් දිනන්න ලැබේවා🖤.අප රට උසස් මට්ටමකට ගෙන ඒමට අවංක උනන්දුවක් ඇති එකම නායකත්ව.ජයවේවා AKD.❤️
සජිත් රනිල් මහින්ද ලාගෙ තුට්ටු දෙකේ දේශපාලනයේ අතකොලු තමා ආගම ජාතිය අවුස්සලා බලයට ඒම..ඒකයි මේ මනුස්සයාටත් ඒවා උඩින් දාල ගරහන්නේ..
රටට අවශ්‍ය කෙනා ඔබයි ජයවෙිවා සියලු රට වැසියන්ට
අමන දේශපාලකයන් විනාශ කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා!!!❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී මුළු රටේම බුද්ධිමතුන් එක්ව අනාගත දරු parapura වෙනුවෙන් කරන්නාවු උතුම් මෙහෙවර ට මුළු විශ්වයම ashirvada karathwa !!!❤
සහෝදරයා මේ පාර උඹට පරදින්න කිසිම අයිතියක් නෑ
ඒක හරි රහට ලියලා❤
අනිවාර්යයෙන් 👍👍
අනුර එපා කිව්වත් දැන් අපි එයාව ජනාදිපති කරනවා
❤😊
මේ අවස්තාව මගහැර ගන්න එපා
මෙවන් උතුම් මිනිසෙක් නෙව්ත
අ.පට නොලෙබේවි
අපේ රටට සියලු දෙවි දේවතාවන් ගේ පිහිට ලබේවා..
@@SiraniAththanayake ඔව් මේ අවස්ථාව මග හැර ගන්න එපා බැරිවෙලාවත් මෙයා බලයට ආවොත් හැබැයි උද්ගෝශණය කරලවත් ආයේ අයින් කරන්න බැරි වෙයි ඒ තරම් බල ලෝභී මනුස්සයෙක් හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ තමා
පොහොසත් රටක්.
ලස්සන ජීවිතයක්.
ජයවේවා මාලිමාවට.
නිහතමානී නායකෙක්. ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට කෝටියක්
අනුර දිසානායක මහතා ට ජය ආදරේ
රටේ පිනට පහල උන අනාගත ජනාධිපති අනුර සහෝදරයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා,,,,බුදුසරණයී good luck NPP good luck AKD ❤❤❤❤❤♥️🌷🙏🙏🙏
අපේ නියත ජනපති අනුර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වේවා! මාලිමාවට ජය වේවා! මාලිමාවට ජන්ද කෝටියක්! 🧭❌❤️👏
රටක් නායකයෙක් උනොම රටේ මිනිස්සුන්ට ඒකසේ සලකන්න ඕනේ මොකද පක්ෂපාට වලට බෙදිලා ජන්දේ දුන්නට රටේ ඉන්නේ ඔක්කොම මිනිස්සු
කලින් හිටපු ජනාධිපති වරු වාගෙ ඇඩ් එකට වෙලට බහින කෙනෙක් නෙවේ..ඇත්තටම ඒ දැනුම ප්රායෝගිකවම ලබපු කෙනෙක්..ඉතින් සුභ පැතුම් ඔබට හදවතින්ම.. අපේ නව ජනපතිතුමනි..🎉❤🙏🌾👏🙌💐🌻🌞 විශ්වයේ ආශිර්වාදයෙන්ම අපට ලැබෙන නායකයා ඔබයි..🙏🙏🙏❤❤❤❤
🎉🎉🎉🎉🎉
22 නියත ජය මාලිමාවට❤ අනුරට ජය ♥️🎉♥️
ආදර්ශමත් බුද්ධිමත් දක්ෂ , ධෛයමත් පුද්ගලයෙක් , අසරන මනුස්සයාගෙ දුක දන්න මෙ වගෙ කෙනෙකුට දෙපාරක් මම හිතන්නෙ නැහැ ජන්දය දෙන්න, අපෙ ජන්ද මුලුහදවතින්ම අනුරට
එඩිතර,බුද්දිමත්,දැක්මක් ඇති ඇත්ත උවමනාව තියන මනුස්සයෙක් එකයි අපි ආදරෙ ❤️ මෙ සටන ජය ගන්න බැරි උනොත් අපි පරාදයි මුලු රටක්ම පරාදයි එක වචනයෙන් විස්තර කරන්න බැ 😢
අපරාදෙ කාලයෙ වැල්ලෙන් වැහෙන්න ගිය මැණිකක් රටේ අපේ පිනට යන්තම් මතුකරගෙන ඔපදාමාගන්න පුළුවන් උනා.
ඇත්ත 😢💪💐❤️❤️❤️❤️
රටේ වාසනාව
අනිවාර්යයෙන් ❤
💯💯💯
2022 උසස් පෙළ ලියපු අපිට තමයි රනිල් , එහෙම කරන්ට් එක කැපු වේ .
අනිවා අපිත් පෙන්නමු මේ සැරේ අපේ ගැම්ම 😍🧭❤️
Ou
ඔව් ඔව් ඒක ඇත්ත
පුතේ ඒ රනිල් කළු චරිතයක්.අපි ඒක හොදට දන්නවා.මාලිමාවට චන්දේ දෙන්න 21
Ado ow bn😢
මෙතෙක් අපේ රටේ බිහිවෙච්ච දැක්මක් ඇති නායකයා ඔහුයි. අවස්තාව මගහැර ගන්න එපා.
අනුර ඔබට ජයවේවා. දුප්පතුන්ට මිනිස්සු හැටියට උරුම වියයුතු ගෞරවය ලබාදෙන්ඩ ඔබ කරන සටනට ජයවේවා.
අනුරාධපුර ඓතිහාසික Ragadaniyatath.මුළුdivainath.nava.rajek 42:41
YOU ARE THE BEST LEADER OF MOTHER LANKA. JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Exactly ❤❤❤❤
ඔබ වැනි නායකයෙක් රට බාරගන්න ඉන්න මේ මොහෝතේ මට අහිමිව ගිය සහෝදරයින් දෙදෙනා මතකයට එද්දී හදවත hada වැටෙනව. අදටත් ඔවුන්ට උනු දේ අපි දන්නෙ නෑ... මේ වගේ හදවතෙහි වේදනා හිරකරගෙන කී දහසක් ඇත්ද...අනුර ජනාධිපති වෙද්දි ඔවුන් සැම දෙනාටම ඇස්වලට කඳුලු නගිනවා නොඅනුමානයි....
අපි හැමදෙනාටම ළමා කාලයක් තියෙනවා...ඒත් අපි ඒ ළමා කාලයේ කරන වැඩ වැඩිවියට පත් වුණාම හැමෝම කියන්නෙත් නෑ..එත් ඔබ මොනතරම නිහතමානීද...මා ඉතාමත් සන්තොෂ වෙනවා...මාගේ තැපැල් චන්දය ඔබට ලබාදීම පිලිබදව.❤❤❤ ඔබ නියත ජනාධිපති 🇱🇰 🇱🇰 ❤️❤️💪💪💪
මේ ජයග්‍රහණය නියත වශයෙන්ම ඉදිරි වසර සිය ගනනක් ඉදිරියට පවතීවි. අපි සියවස් ගනනක් දුටු බලාපොරොත්තු වු නායකත්වය අපිට ලැබිල තියෙනවා .
නොනගතේ වෙලාවෙ මේක බලන සෙට් එක කෝ බලන්න❤😊
ජය වේවාඅනුර ජනාධිපති තුමනි ❤❤❤❤💯💯💯👍👍👍🧭🧭🧭🧭❌❌❌❌❌❌❌❌
එක අතකින් ගෝටාබය ට ස්තුතිවන්ත විය යුතුයි මේ ඇති කල පිපිරීමට...
එසේ නොවුනා නම්...අනුරව නොපෙනී යන්න ඉඩ තිබුනා අපි බොහො දෙනෙකුට
මේ මගේ අදහස පමනයි
හරි ලස්සනට කතා කරනවා...හරිම සරලයි...ජය වේවා
ඔයාත් ලසන යි මම ඩූ බයි
අපහාසවලට අවධානය යොමු කරන්නෙ දුර්වල මිනිස්සු. ශ්‍රේෂ්ඨ මිනිස්සු තමන්ගෙ අරමුණටයි අවධානය යොමු කරන්නේ.
අපේ ජනාදිපති අනුර සහෝදරයාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ නායකයෝ තමයි අපේ රටට ගැලපෙන්නේ .. ජනතාවගේ දුක දැනෙන්නේ ..ඒ වගේ කෙනෙකුට පමණයී ...ධනවාදී වල්බල්ලොන්ට ඒවා තේරෙන්නේ නැහැ ...උන් හිතන්නේ දැන් ඉන්න ජනතාව මෝඩයි කියලා ...එහෙම නැහැ . එයාලා බුද්ධ්මත් ...අපේ මුලු රටම අනුර සහෝදරයාට ...එතුමා තමයි මෙවර ඒකාන්තයෙන්ම ජනාධිපති වන්නේ ....මාලිමාවට ජයවේවා !!! සදාකල් වැජබේවා !!!
ලෝකයේ බිහිවන උගත්ම බුද්ධිමත්ම ජනාධිපති ඔබයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කෙතරම් සතුටුවිය ?
ඔබතුමාට ජය !!!!
දේව ආශිර්වාදය විශ්වයේ බලය ඔබතුමාට ලැබෙනවාමයි❤❤❤❤❤❤
බුදු සරණයි අනුර සහොදෙරයට
අපිට ඔබව විශ්වාස යි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ඔබයි ජනතාවට ඔින ජනාධිපති
අපි එකම රෑනේ කුරුල්ලෝ මගේ සහෝදරයා.❤🧭🇱🇰
උරුමයෙන් එන දෙපලක් ලෙස රට සිතන අය නොවන මෙවන් මිනිසකු හැකිනම් ජනතා නායකයකු ලෙස දැක නැති ජනතාවක් එකවරක් ඹහුනායකයකුකරමු
දැන්නම් මුලු රටම අනුරට❤🔥❤ හරක් කීපදෙනෙක් ඇරෙන්න😂
මඩ වගුරෙන් තමයි අමාරුවෙන් නෙලුම් මලක් පිපෙන්නේ පිපුණාම මොන තරම් ලස්සනද හැම මනුස්සයෙකම ආස කරනවා ඔබ අවංක ජනතාවගේ දුක හදුන්න උතුම් මනුස්සයෙක් ඔබ ජය නියතයි
මතු දිනෙක ලියවේවි රන් අකුරින් නුඹ පිළිබදව.
තවත් පැය කිහිපයක් තියාගෙන බලන් හිටියේ මේ වෙලාවේ අමාරුම වෙලාවේ අපිට පිහිට වුණේ රනිල් කියලා. හැබැයි මේ අව්‍යාජ මිනිසාගේ නිහතමානි කම හදවතට ගොඩක් දැනුනා. ඒ වගේම ඉතිහාසයේ වරදින්නම ගිය හා පසුතැවෙන්නම ගිය මොහොතක් නිවැරදි කරගන්න ලැබුණා මේ කතාවෙන්. ඒ විතරක් නෙමෙයි අපේ ගෙදර චන්ද හතරක් මාලිමාවට හැරවුණ ආදරණිය කතාව. ❤🩷 රට ඔබට බාරයි සහෝදරයා.
❤🙏🥹
ස්තුතියි ❤️ ඔබට
❤❤❤🙏🙏🙏
ඊ ලගට එන්නේ. රනිල්ට. අමාරු වෙන කාලයයි. රනිල්ව බේරගන්ඩ මොකෙක්වත් නෑ , නළ පව් තමා පස්සෙන්. යන්න්නේ .හැමෝම බේරගන්ඩ හිටි රනිල්ට වෙච්ච දේ ගැන දුකයි,
@@MihiriFernando-u9xඔබට ජය ❤️
ජනාධිපති උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යං බලන්න..❤🥺
මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ?
1)මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..
2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.
3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒ කියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න වැරදි දේවල් නෑ..හොරකම්, දූෂණ, වංචා නඩු නැ.
4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මෝඩයොන්ටයි, O/L වත් පාස් නැති හරක්ටයි, රට බංකොලොත් කරපු, රට විකුනගෙන කන, මහබැංකු කඩපු, ජනතාවගෙ බදු මුදල් කාබාසිනිය කරන, ලේමතින් හරි බලේට එන්න මාන බලන, තනියම ඇවිදගන්නවත් බැරි නාකි එවුන් පාර්ලිමේන්තු යවන්න මගේ මනාපේ ගහන්න මට ඕනේ නෑ
5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ?
6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ?
7 ) මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන ..
ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️💪
❤ අනුර ❤🎉
,මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා
නැණ ගුණ සපිරි ...කරුණාව හද පිරි
මඳ සිනහවෙන් සරි........
ඔබයි මගෙ මේ ....
රටට සඳු හිරු💖💖💖💖💖💖💖
❤❤❤ජයවේවා මාලිමාව ජයවේවා ස්තුතියි ලහිරු 😍😍😍
ඔබ තුමට සියලු දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️
රටට ගැලපෙනම ජනපති ඔබයි,......මාලිමාවට කෝටියක්,....අපිනේ චන්දේ දෙන්නේ❤
ඔබමයි , ජනාධිපතිතුමෙනි , අනුර.
සුබ පැතුම් වීරයාණනි❤❤❤❤ජයවේවා❤🎉
මටනම් සතුටුයි 3% දිත් මං මේ මනුස්සයා එක්ක හිටිය එක ගැන.රට විනාශ කරපු එවුන්ට මගෙ ජන්දෙ නොදී..මේ වතාවෙනම් ඔබ නියත ජනාධිපති සහෝදරයා ❤
australia අමතක කරමු. අපිට එනවා හොඳ ජනාධිපති කෙනෙක්. ලංකාවේ ඉන්නවා. අනුර සහෝදරයා ❤️ජයවේවා මාලිමාවට කෝටියක් 🎉 🙏
හදවතේ නායකයා ආදරනීය අනුර සහෝදරයා ❤❤❤
Anura the Master Blaster ❤❤❤❤❤❤❤❤ The best ever ❤❤❤❤❤❤ Our hero..Our brother . best Wishes from the.USA🥰🥰🥰🥰🥰🥰🥰🥰
මේ මනුස්සයව අපිට මඟ ඇරුනා මෙච්චර කල්.
Npp විතරමයි❤
ජයවේවා. ජය. නියතයි. බුද්දි. මාත්. නායකයෙක්. ජයවේවා. කුවේට්. තබුත්තේගම. 🙏🙏🙏🙏🌹
ආදරණීය අනුර සහෝදරයාට ජය❤
මාලිමාවට ජය වේවා
ඔබ අනිවාර්යයෙන්ම දිනනවා AKD.ජය වේවා ❤❤❤❤
දූෂණයට , වංචාවට ,පගා ගැසීමට අකැමැති මිනිසුනි එකතු වෙන්න මාලිමාව සමග.මාලිමාවට ජය වේවා