What a humble person he is.I’m proud of my vote for him in the presidential election. Some Sri Lankans believe only those from royal or elite backgrounds are suited for the country's leadership and capable of developing it. But I’m confident that this man will definitely develop the country as we hope.
අතිගරු ජනාධිපති අනුර කුමාර මැතිතුමාට ආදරේ සෙට් එක මේ කොනට🥰🥰🥰🥰
❤❤❤❤ අම්මෝ ඔව් ගොඩක්❤
❤❤
💖💖💖💖
2024ජනදිපති උනාම බලන තවත් අය සිටී ද 😊
අපි හැමෝගෙම කැපවීමේ ප්‍රතිඵල ජයවේවා ❤
👍👍👍
සුවහසක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතා ප්‍රසාදය දිනූ වගයි.
❤️
අසත්‍යයෙන් මිදී අවලාද මඩ ප්‍රචාර පසෙකලා 🧭 වටා ඒකරාශී වූ ඔබට බෙහෙවින් ස්තුතියි 💐
❤❤❤
ඔබ හරි සරල මනුස්සයෙක් සහෝදරයා🤟🤟🤟🤟, ඔබ අපි එකතුවෙලා පලවෙනි ගේම ගැහැවා, දැන් වැඩ පටන් ගමු ♥️♥️♥️
❤❤
මහමැතිවරණය ත් දිනවන්න ඕන හෝදලා යන්න ම
මේ ළහිරු පරණ සාකච්ඡාවෙදි කියපු කොටස් මගින් කපල වැරදි වැටහිම් එන විදියට ශෝට් විඩියෝ දාලා හිටපු ජනාධිපතිට කඩේ ගියා අනුරගෙ චන්ද කැඩුවා..දැන් අනුර ජනාධිපති වුනාට පස්සෙ නැවත පොස්ට් කරනවා පරණ විඩියෝව අලුත් හෙඩින් එකකින්..ලැජ්ජයි මනුස්සයො තුට්ටු දෙකක් හොයාගන්න ඔච්චර පහලට වැටෙන්ඩ එපා ..කැතයි
පරක්කු වෙලා ඇත්ත මිනිස්සු අඳුරගන්න ලැබීම වාසනාවක් අනෙකුත් අයගෙත් ඉක්මනින් ඇස් පෑදේවා ❤🎉
නිදහස් අධ්‍යාපනයට ස්තූතියී ❤️
අනුර අයියා නිදහස් අධ්‍යාපනයෙන් ආපූ අපීවගේම කොල්ලෙක් ❤️
අතිගරැ දාන්න එපා හිටපුඋංගෙ ගානට ජනපති අනුර සහෝදරයා ❤❤
මෙවැනි සංවාද රටේ සියලු ජනතාවට පෙන්වන්න ඔනී.වැඩ් ජනතාවගේ ඔලුවල තියෙන්නේ මේතුමාගේ රජයෙන් මිනිමැරුම් කලා කියලයි.මිනිස්සුන්ගේ හිත්වල ඒ බය නිසයි මිනිස්සු බය.නමුත් මෙතුමාගේ කතාව හරි දුක් බරයි....😢 අපි සැවොම එකතුවි අද හරි තිරනයක් අරං තියෙන්නේ .......මෙතුමට චන්දේ දුන් නොදුන් සැමටම respat කරනවා .......සැර දේ අප ජනපතිදුන්......🙏
අපේ දියසෙන් කුමාරයා තමයි මේ.❤
@@mandakini21 අනිවාර්යයෙන් ❤️🔥
ඔබ තුමා කියපු කතාව සහතික ඇත්ත..දුප්පත් අපි කොතැනට ගියත් කුඩම්මාගේ සැලකිලි. නමක් දැරු ඕනෑම රෙදි සොප් එකකට ගියත් අපිව ගණන් ගන්නේ නැති රටක්.ඔබ හරි. ඔබට ජයවේවා
අපට මොකුත් එපා,දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මගේ ආදරනිය රට පොහොසත් රටක් සතුටින් ජිවත් වියහැකි රටක් කරන්න ,අපි ඔබට සහාය වෙනවා ,තෙරුවන් සරනයි !!!
අනේ...කියලා හිතුනා,අපේ හිතේ මේ තියෙන විශ්වාසය කඩන්න නම් එපා රජුනේ🙏
මේපාර කොහොම හරී පාර්ලිමේන්තු බහුතරය හදාඅගන්න ඕනේ ❤
What a humble person he is.I’m proud of my vote for him in the presidential election. Some Sri Lankans believe only those from royal or elite backgrounds are suited for the country's leadership and capable of developing it. But I’m confident that this man will definitely develop the country as we hope.
He' s OUR president❤ hope you create a beautiful Sri Lanka ❤All the best anura sahodaraya 😊
Jayawewa ජනාධිපතිතුමනි❤
Lahiru aiya oya sehenda sapot akkak dunna me pethipalaya ganda oyata pin ❤❤❤❤
අනුර ජනපති ගේ අම්මට අද මොන තරම්ම සතුටක් ඇද්ද ,,වචන මදි ඇති සතුට ගැන ප්‍රකාශ කරන්න,,එතුමියට නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා ❤❤❤
AKD🤟🤟🤟🤟 ♥️, එදත් අදත් ඔබ අපේ විද්වත් සහෝදරයා♥️
මට ඕන මේ රටේ දුප්පත් දරුවන් ට හොදින් ඉගෙන ගෙන මේ රට ට ම සේවයක් කරන්න පුළුවන් විදිහට මේ මව් බිම හදා දෙන්න ජනාධිපති තුමනි,,, අසරණ අයගේ දරුවන් ට පිට රට යන්න සල්ලි නැ,, ඒ අය ගැන මට ගොඩක් දුකයි,, ❤ දුප්පත් අය තවත් දුප්පත් වෙන්න බැහැ කියලා ඔබ කියූ දේ මගේ හදවත ගොඩක් ❤ ගත්ත කියනමන ක්,,,
සුභ පැතුම් ගරු ජනාධිපති තුමනි. ඊළග මහ මැතිවරණ යට අපි ඔබ වෙනුවෙන් ඉදිරියට. ❤🎉❤🎉
Congratulations our president 🎉❤
ඒ මෑණියන්ව දැක්කහම මෙයා කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත කියලා අපිට තේරුණා. මේ වගේම මෙතුමා කියපු හැම දෙයක්ම ඇත්ත කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙමනම් මේ රට වාසනාවන්තයි
මේ පරණ මගුලක්නෙ ලහිරු......දැං අනුර සහෝදරයා ජනාධිපති......
අනේ🎉🎉🎉 දෙවියනේ ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයි මෙහෙම රජෙක් ලබන්න❤❤❤
දැන් ජනාධිපති❤ වෙලා ඉවරයි
Congratulations, 9th Executive President of Sri Lanka, Honorable Anura Kumara Dissanayake 🎉
මම මෙතුමාට ඡන්දෙ දුන්නෙ කොලේ අතට ගත්තහම තීරනය කරල දෙගිඩියාවකින්,දැන්නම් හිතන්නවත් දෙයක් නෑ ඇස් වහන් ගහන්නෙ 👏
අපේ කැපවීමේ ප්‍රතිපලය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ද්
Anura sahodaraya harima lassana adaraniya carithayak adarai hamadama budu.saranai ❤❤♥️♥️👍😘
අපේ හිත් කියව්වා වගේ ❤❤❤❤❤❤
හරියන්න ඕන ම්නිස්සු😊😊😊
ජයවේවා ජනාධිපතිතුමනි
නිහතමානීද අපෙ සහෝදරය.....❤❤❤
Biggest dreams take time 🥺♥️
අනුර කතා කරන විට හරිම පැහැදිලි පිලිතුරු ලබාදෙනවා. බුද්ධිමත් පුද්ගලයෙක් බව මනාව පිලිබෙමු වෙනවා
හීනෙන්වත් හිතුවෙ නැති උනාට අන්තිමට ජනාධිපතිම උනානෙ ලොක්කා... ❤🎉
මාලිමාවට 2/3ක බලය අරන් දෙමු ❤❤❤❤
Ape janathawage hadawathe...janapathi...obai.....❤❤❤jaya anura...janapathidunta....
Congratulations Sir ❤❤❤❤
අපේ ජනාධිපතිතුමනි අපි ගොඩක් ආදරෙයි ඔබට ඒ වගේම අපි හිතනවා. අපේ බලාපොරොත්තු ඔබ තුමා ඉෂ්ට කරව් කියලා. ❤❤
Janadipathi thumata subha pathanawa ❤❤❤❤❤
❤️❤️ AKD
Congratulations sri..
100% true❤
Wish you all the best dearest president ❤
A K D ❤️,,, අපේ ජනපති සහෝදරයා ❤️
Budu saranai obata Jaya wewa
ජනාධිපතිතුමා ❤
1stt comment ❤️
Congratulations 🎉❤
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ...... ❤❤❤❤❤
Kakulen adina un ratatama kelewenakam balan inne....oba tuma...ape...❤❤❤janapathi❤❤❤innakam...kalakannita...me rate...raganna be...anura❤❤❤jaya...wewa....
ජනාධිපතිවරනයෙන් පසු පලවෙනි සාකච්ඡාව🥰🥰🥰🥰
Kalin ekk ne
Meka parana ekk
මේක පරන වීඩියෝ එකක්
This is old one
ගරු ජනාධිපතිතුමනි,
හැම ගුරුවරයෙක්ම එහෙම නැහැ.වැඩිපුරම අපි බලන්නෙ අහිංසක දුප්පත් දරුවො දිහා.
Congratulations 🎉🎉 sir ❤❤❤
බලන්නම ඕනි එකක්
Respect ❤
President ❤
Ape ජනපති thumani oba thumata api harima adarei.❤❤❤❤❤❤❤❤
Shashi wijendrath ගෙන්නන්නකෝ fav actor කෙනෙක්
එල එලකිරිම කොල්ලෙක් ඔයා සහො
Respect ❤❤❤❤❤
මෙ මනුස්සය රටට බාරදුන්න එක ලොක පිනක් ,අර මනුස්සයා එහෙම ආවනම් අඹ සරණයි😢
අපේ පැත්තේ මනුස්සයෙක්
අපේ ජනපති ❤ එච්චරයි
🧭මාලිමාවට කෝටියක් ❤🎉
Congratulations AKD
Aththamai anagathegana loku balaporoththu daragena jiwath wenne api❤
Komatha rajarta oba tuma adarai lassan katha ahna asai ❤❤❤
ජනාධිපතිතුමා ❤🇱🇰
Meke part 2 blnne kohomd
වෙනත් රටක මේ කතාව සිද්ධ වුණා නම් ලස්සන ෆිල්ම් කීයක් හැදිලද..
ජනපති සහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Part 2 ❤
කෝ සම්පූර්ණ වැඩසටහන
අතීතයේ ඔහු පැතූ දේ අද වර්තමානයේදී සිදුවෙමින් පවතී.
අපේ රටේ ජන හද පිදූ අපේ රටේ ජන සුවඳ දනු අති ගෞරවනීය ජනපති අනුර කුමාර දිසානායක ❤ AKD❤
❤❤❤jayawawa.jandepate.tumani.api.kuwat
Time eka enakan hitiya neh danna, Dan Ho gaala balanawa
Janapathi❤❤❤
Uthum Theruwan sarananin obeta niduk nigori geevithayak. We as the Southern people we did our job.
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පට්ට පොරක් පට්ට පෞර්ෂයක්. හරිම සරල මිනිහෙක්. ඔබ මේ රටට පුදුමයක්.
රට ගොඩනැගීමට අපි එතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙමු ❤
😭❤️
34:07 seewali yanthraya neda
💪
🌼💟
Jayen jaya..janathawata hari deyak karanna janadhadi pathi thumani.
ජනාධිපති ❤
❤🎉
❤
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯
Parana recording ekak views ganna publish karala 😂😂😂😂
😂
Garu saru ethuwa Katha karanna oya ape janapathi
Me pirameeda wanchawata ahu una ayyage mudal aapasu geneemata salaswa e wancha karayanta daduwam laba denna janadhipathithumani. 🙏🙏🙏🙏
💪🧭❤️
පරණ එක නේද ආයෙ දාලා තියන්නේ
අපෙ දියසෙන් කුමරා
2 ko