Hari Digital
Hari Digital
  • 131
  • 3 190 126

วีดีโอ

මිනිස්සු ඉල්ලපු System changeඑක තියෙන්නේ NPP එක ලග | Hari Digital
มุมมอง 1.5K9 ชั่วโมงที่ผ่านมา
#haritv #lahirumudalige #anurakumaradissanayake
මම හිතන විදිහට මීලග ජනපතිඅනුර කුමාර දිසානායක | Lahiru Mudalige
มุมมอง 25K14 ชั่วโมงที่ผ่านมา
#lahirumudalige #haritv #anurakumaradissanayake
ජාතික ජනබලවේගයටත් දීලා බලනවා එක්කෝ කන්න, එක්කෝ හදන්න | Lahiru Mudalige
มุมมอง 9Kวันที่ผ่านมา
#haritv #anurakumaradissanayake #haridigital Lahiru Mudalige Official TH-cam Channel
අනුර කුමıර සාමාන්‍ය පන්තියෙන් බිහිවෙච්ච මනුස්සයෙක් | Rasika Jayakodi
มุมมอง 26K14 วันที่ผ่านมา
#lahirumudalige #haritv #anurakumaradissanayake Lahiru Mudalige Official TH-cam Channel
අනුර කුමාර දිසානායකගේ එකම බලාපොරොත්තුව යහපත් සමාජයක් හදන්න එක |
มุมมอง 9K14 วันที่ผ่านมา
#lahirumudalige #haritv #anurakumaradissanayake Lahiru Mudalige Official TH-cam Channel
අනුර කුමාරට හොඳ කණ්ඩායමක් නෑ | Udaya Gammanpila | Lahiru Mudalige
มุมมอง 4.3K14 วันที่ผ่านมา
#lahirumudalige #haritv #anurakumaradissanayake Lahiru Mudalige Official TH-cam Channel
කියන දේ කෙලින් කිවුවට පක්ෂෙ ඇතූලෙන් මට සැහෙන්න විවේචන එනවා | Lahiru Mudalige
มุมมอง 60K21 วันที่ผ่านมา
#lahirumudalige #haritv #anurakumaradissanayake Lahiru Mudalige Official TH-cam Channel
ඔබගේ ජනාධිපති සිහිනය එන්න එන්න ලංවෙනවද | Anura Kumara Disanayake | Lahiru Mudalige
มุมมอง 226K28 วันที่ผ่านมา
#lahirumudalige #anurakumaradissanayake #haritv Lahiru Mudalige Official TH-cam Channel
නිවන් සුව පතපු අයට දීර්ඝායූවේවා -Namal Rajapaksha | Lahiru Mudalige
มุมมอง 54Kหลายเดือนก่อน
නිවන් සුව පතපු අයට දීර්ඝායූවේවා -Namal Rajapaksha | Lahiru Mudalige
මට වූනා වගේ ඒ දේ දිහා මුරලි තරහෙන් බලන එකක් නෑ | Lahiru Mudalige
มุมมอง 217Kหลายเดือนก่อน
මට වූනා වගේ ඒ දේ දිහා මුරලි තරහෙන් බලන එකක් නෑ | Lahiru Mudalige
මම කැප්ටන් විදියට ජූනියර් ප්ලෙයර් කෙනෙක් එක්ක ඒ ඩිස්ටන්ට් එක තියාගෙන ඉන්න ඕන..
มุมมอง 69Kหลายเดือนก่อน
මම කැප්ටන් විදියට ජූනියර් ප්ලෙයර් කෙනෙක් එක්ක ඒ ඩිස්ටන්ට් එක තියාගෙන ඉන්න ඕන..
රට යන අයට සහ රට ගිහින් ආපු අයට විතරක් නෙමෙයි ලංකාවේ හැමදෙනාටම මේක වැදගත් දෙයක්
มุมมอง 216หลายเดือนก่อน
රට යන අයට සහ රට ගිහින් ආපු අයට විතරක් නෙමෙයි ලංකාවේ හැමදෙනාටම මේක වැදගත් දෙයක්
අම්මයි මායි තාත්තයි නිදාගෙන ඉද්දි වෙන කෙනෙක් ඇවිත් තාත්තව අරගෙන ගියා - K SUJEEWA | Lahiru Mudalige
มุมมอง 38Kหลายเดือนก่อน
අම්මයි මායි තාත්තයි නිදාගෙන ඉද්දි වෙන කෙනෙක් ඇවිත් තාත්තව අරගෙන ගියා - K SUJEEWA | Lahiru Mudalige
මගේ අම්මා සවුදි වල ඉන්නේ? මට ඕනේ අනාගතේදී, නීතිඥවරියක් වෙලා මගේ අම්මවයි තාත්තවයි බලාගන්න
มุมมอง 2022 หลายเดือนก่อน
මගේ අම්මා සවුදි වල ඉන්නේ? මට ඕනේ අනාගතේදී, නීතිඥවරියක් වෙලා මගේ අම්මවයි තාත්තවයි බලාගන්න
ඊයේ පියුමිට බැනපු ගොඩක් අයට අද පියුමි හොදවෙලා..අපේ මිනිස්සු තව මිනිහෙක් හිනාවෙලා ඉන්නවට කැමති නෑ
มุมมอง 6122 หลายเดือนก่อน
ඊයේ පියුමිට බැනපු ගොඩක් අයට අද පියුමි හොදවෙලා..අපේ මිනිස්සු තව මිනිහෙක් හිනාවෙලා ඉන්නවට කැමති නෑ
මම උසස් පෙල ඉගෙනගන්නවා..මේ කරපු දේවල් අපිට ලොකු උදවුවක්..
มุมมอง 3582 หลายเดือนก่อน
මම උසස් පෙල ඉගෙනගන්නවා..මේ කරපු දේවල් අපිට ලොකු උදවුවක්..
සරණාගතයින් විදිහට පිටරට ජීවත්වන සමහරු ලංකාවත් එක්ක වෛරයෙන් ජීවත් වෙන්නේ රටට රුපියලක්වත් එවන්නේ නෑ
มุมมอง 1472 หลายเดือนก่อน
සරණාගතයින් විදිහට පිටරට ජීවත්වන සමහරු ලංකාවත් එක්ක වෛරයෙන් ජීවත් වෙන්නේ රටට රුපියලක්වත් එවන්නේ නෑ
තාත්තගේ හීනයක් Miss World Sri Lanka වුන එක | Dusheni | Lahiru Mudalige
มุมมอง 8K2 หลายเดือนก่อน
තාත්තගේ හීනයක් Miss World Sri Lanka වුන එක | Dusheni | Lahiru Mudalige
අනුන්ගේ සිංදු මම සල්ලි දීල කියන්නෙ කියලවත් එයාල දන්නේ නෑ | Hana Shafa | Lahiru Mudalige
มุมมอง 38K3 หลายเดือนก่อน
අනුන්ගේ සිංදු මම සල්ලි දීල කියන්නෙ කියලවත් එයාල දන්නේ නෑ | Hana Shafa | Lahiru Mudalige
දැන් බෝම්බයක් ගැහුවොත් අපි හතර දෙනාටම එකට මැරෙන්න පුළුවන් කියලා එයා ඊලග දවසෙ මැරුනා | Danu
มุมมอง 15K3 หลายเดือนก่อน
දැන් බෝම්බයක් ගැහුවොත් අපි හතර දෙනාටම එකට මැරෙන්න පුළුවන් කියලා එයා ඊලග දවසෙ මැරුනා | Danu
කාන්තාවන් සඳහා ඊශ්‍රායලයේ Care Giver රැකියා අවස්ථාවන් මේ මොහොතේ තියෙනවා
มุมมอง 1453 หลายเดือนก่อน
කාන්තාවන් සඳහා ඊශ්‍රායලයේ Care Giver රැකියා අවස්ථාවන් මේ මොහොතේ තියෙනවා
ත්‍රීවිල් රථ රියදුරන්ට බස් රථ රියදුරන්ට ETF EPF ලැබෙන විදිහට අලුත් රැකියා පනත අපි අරගෙන එනවා
มุมมอง 1073 หลายเดือนก่อน
ත්‍රීවිල් රථ රියදුරන්ට බස් රථ රියදුරන්ට ETF EPF ලැබෙන විදිහට අලුත් රැකියා පනත අපි අරගෙන එනවා
වනිඳු හසරංග ඇතුළු අපේ ටීම් එකට මේ පාර වර්ල්ඩ් කප් එක දිනන්න පුළුවන්. අපේ ස්පින් ඇටෑක් එක නියමයි
มุมมอง 2693 หลายเดือนก่อน
වනිඳු හසරංග ඇතුළු අපේ ටීම් එකට මේ පාර වර්ල්ඩ් කප් එක දිනන්න පුළුවන්. අපේ ස්පින් ඇටෑක් එක නියමයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ශකයා අපි තාම තීරනය කරල නෑ | K D Lalkantha
มุมมอง 10K3 หลายเดือนก่อน
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ශකයා අපි තාම තීරනය කරල නෑ | K D Lalkantha
මට තැන් තැන් වල බැනපු කිසිම කෙනෙක්ට කවදාවත් වරදින්න එපා | ජීවිතේ කියන්නෙ කෙටි ගමනක් Lahiru Mudalige
มุมมอง 191K3 หลายเดือนก่อน
මට තැන් තැන් වල බැනපු කිසිම කෙනෙක්ට කවදාවත් වරදින්න එපා | ජීවිතේ කියන්නෙ කෙටි ගමනක් Lahiru Mudalige
පැරදුනොත් අපිට නැතිවෙන්න දෙයක් නෑමේ තමයි රටේ වෙනසක් කරන්න තියෙන අන්තිම සහ එකම අවස්තාව
มุมมอง 6K3 หลายเดือนก่อน
පැරදුනොත් අපිට නැතිවෙන්න දෙයක් නෑමේ තමයි රටේ වෙනසක් කරන්න තියෙන අන්තිම සහ එකම අවස්තාව
මේ මැතිවරණය මාරාන්තික මැතිවරණයක් | මොනව උනත් ජනතාව NPP එක පැත්තෙ ඉන්නවා | Lahiru Mudalige
มุมมอง 15K3 หลายเดือนก่อน
මේ මැතිවරණය මාරාන්තික මැතිවරණයක් | මොනව උනත් ජනතාව NPP එක පැත්තෙ ඉන්නවා | Lahiru Mudalige
හැත්තෑ පස් වසරක් මේ රට අරන් යන්න නොදුන්නේ ඔය කාලකන්නි | Lahiru Mudalige
มุมมอง 3033 หลายเดือนก่อน
හැත්තෑ පස් වසරක් මේ රට අරන් යන්න නොදුන්නේ ඔය කාලකන්නි | Lahiru Mudalige

ความคิดเห็น

  • @dileeshadinali2585
    @dileeshadinali2585 2 ชั่วโมงที่ผ่านมา

    රට inna api එන්නේ රාජිතට ඇරලා යන්න තමයි. අපට nam hirikithai රාජිතyata arinna. Okata arinna ballo දාලා api බලාගෙන ඉන්නවා.

  • @nilustraveldiary
    @nilustraveldiary 2 ชั่วโมงที่ผ่านมา

    අනුර ලගට නම් එන්න එපා.

  • @meenaranasinghe4163
    @meenaranasinghe4163 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @donbro...
    @donbro... 3 ชั่วโมงที่ผ่านมา

    මේකව මාලිමාව පැත්ත පළාතක ගන්න හොද නෑ

  • @YewanMethupa
    @YewanMethupa 3 ชั่วโมงที่ผ่านมา

    මට අහන්නබැරිවුණා මල්ලි මම වැඩසටහන පහුවෙලා බලන්න උනේ කියන්න තියෙන්නේ ඔයාලාට මහත්වරු කියලා නේ කියන්නේ.මුලු මහත් ජාතියේම අප්‍රසන්න වුණ කණ්ඩායම් ඔයාලා එක්ක.එයාලට ජන්ද ගොඩාක් නෑ.එක ජන්දයයි.ඔයාලා ඒ ජරාගොඩ ඔයාලගෙ ඔඩොක්කුවට දාගෙන දැන් කොච්චර කෑගැහුවත් වැඩක් නෑ.මිනිස්සු දෝලනය වෙවි ඉදල ගෙම්බො වගේ පනින්න ගත්ත නිසා ඔට්ටුවක් අල්ලනවා සජිත් මහත්තයාට ගිය සැරේ ජන්ද වලට වඩා එකක් හරි අඩුවෙනවා.

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 4 ชั่วโมงที่ผ่านมา

    Undecided people please foĺlow what Dr.Somarathna Dissanayaka expressed about system change

  • @System-change-SL
    @System-change-SL 4 ชั่วโมงที่ผ่านมา

    අර කලාකරුවන් එකමුතුවට එකතු වෙන්න ඉවරයි නෙ. හැබැයි කිසිම වරදාන වරප්‍රසාද ලබන්න නම් නෙවෙයි

  • @dammikadammika7216
    @dammikadammika7216 6 ชั่วโมงที่ผ่านมา

    Npp

  • @olgaalwis9681
    @olgaalwis9681 8 ชั่วโมงที่ผ่านมา

    Please keep away NPP has enough people. Thank you kindly keep away

  • @CANiKiSSyouB2
    @CANiKiSSyouB2 8 ชั่วโมงที่ผ่านมา

    Meya chatter wela iwaray, eya NPP ekata hari yanney na

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 8 ชั่วโมงที่ผ่านมา

    හැබැයි නාමල්ට පොඩ්ඩක් හරි මොලයක් තියනවා කියලා මේකෙන් පස්සෙ තේරුම් ගත්තා

  • @mentrocareservices4403
    @mentrocareservices4403 8 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම එලෙසම පොඩි ලමයි විකුණන වැඬේ කරන්නේ ඔයා තමයි

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 8 ชั่วโมงที่ผ่านมา

    💛🩷🤎🤍🧡💜♥️💙💚🩵❤️🩶💛🩷🤎🤍🧡💜

  • @MNPA-g9v
    @MNPA-g9v 8 ชั่วโมงที่ผ่านมา

    Shameless , no we don’t need you. You are pathetic. You won’t get anything from NPP. You and both Jackson are pathetic who deceived people

  • @MerianWikramasingha
    @MerianWikramasingha 8 ชั่วโมงที่ผ่านมา

    ❤ JAYAWEAVA EXCELLENT. OBEY PEATHUMA APEA PEATHUMA. A.K.D JANADIPATHI KARAVEEMA ❤ITUWEAVA. ❤.

  • @donranjith8271
    @donranjith8271 8 ชั่วโมงที่ผ่านมา

    අපිත් එනවා ජපන් සිට මාලිමාවට චන්දෙ දෙන්න

  • @madhawasamarasekara2388
    @madhawasamarasekara2388 8 ชั่วโมงที่ผ่านมา

    ME WAGE AMU ATHMARTHAKAMIYO WEDDA GATTNNA NARAKAI, EPA KARAPU JADAYO, MAHINDALATA GALAPENA EWUN

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 9 ชั่วโมงที่ผ่านมา

    පුකෙ කාලා කරයා මහින්දට කඩෙ ගිහින් හොරා කාල අන්ඩුවෙ සහන අරන් දැන් පක්ශෙ මරු කරනව මුන් හර දලා පුකෙ අරින්න ඔනෙ මෙ වගෙ උන්ට

  • @a.r5510
    @a.r5510 9 ชั่วโมงที่ผ่านมา

    මේයා සහයෝගය දෙන්න යන්නේ 21 න් පස්සේ වෙන්නැති .😅 නැත්නම් අනුර මෙයාට ආරාධනා කරනකන් ඉන්නවා ඇති .😂😂😂මෙයාලාගේ සහයෝගය නැතුවට කමක් නෑ .අපි අනුරව දිනවලා ඉවරයි , මෙයා හැරෙනකොට .😆👋👋👋👋👋👋

  • @jenetteweliwita825
    @jenetteweliwita825 9 ชั่วโมงที่ผ่านมา

    Somarathna mahathata sthuthi.... Malimawata. Jayawewa❤

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 9 ชั่วโมงที่ผ่านมา

    Jacka ge yaluwa galmodaya

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 9 ชั่วโมงที่ผ่านมา

    Api kiyanne ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @naveenperera7118
    @naveenperera7118 9 ชั่วโมงที่ผ่านมา

    අවසාන අවස්ථාව රට බේරා ගැනීමට හොරැන්ගෙන්. රට අනුරට. 🇱🇰🇱🇰🇱🇰

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 9 ชั่วโมงที่ผ่านมา

    Stand up with NPP 🎉

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 9 ชั่วโมงที่ผ่านมา

    Muge neyama nama DASA nayaka. Jakson rajapaksa ATA SUPPUWA.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 10 ชั่วโมงที่ผ่านมา

    # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 10 ชั่วโมงที่ผ่านมา

    21❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 10 ชั่วโมงที่ผ่านมา

    Jaya niyathai JVP and npp....

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා! 🚩🚩🚩

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr 11 ชั่วโมงที่ผ่านมา

    ක්‍රියා කාරී වෙන්න ඕනේ නෑ . තමන්ගේ චන්දෙ හරියට දුන්නම් ඇති

  • @deepanifernando1329
    @deepanifernando1329 11 ชั่วโมงที่ผ่านมา

    මොහු කෝප් එක මෙහෙයවපු කාලය ඉතාම වැදගත්. එිශාල එළිදරව් කලා ස්තුතියි

  • @colombovlog8754
    @colombovlog8754 11 ชั่วโมงที่ผ่านมา

    මු වගේ තක්කඩියෙක් .. හරිම අප්‍රසන්න මනුස්සයෙක් ..අධ්‍යපනය වෙනස් කරන්න උවමනාව තිබුනානමි උත්සාහයක් හරි ගන්න තිබුනනේ , film පෙන්නන්න ඉස්කෝල ලමයි ගේන්න ගන්න දේශපාලන බලපැමි කරන්න පුළුවන් 🙃

  • @devuminfernando9252
    @devuminfernando9252 11 ชั่วโมงที่ผ่านมา

    මාලි මාවට කෝටියක් අනුර දිසානායක සහෝදරයානව වෙනි ජනපති සැත්තැම්බර් 21 වෙනිදාට පෝසත් රටක් ලස්සන ජීවිතය ක් ආරම්භය 🥰😍🤩🥰🤩

  • @mrdabba
    @mrdabba 11 ชั่วโมงที่ผ่านมา

    මේ කුහක දාතු සුනකයා නැතිතරමට හොඳා

  • @athulachandana7883
    @athulachandana7883 11 ชั่วโมงที่ผ่านมา

    ඔයා සිනමා නිර්මාණයක් කරගෙන ඉන්න. ඒ හොදටම ඇති. ඔයාගේ නිර්මාණ වලින් අපි දකින ඔයාවයි , සැබෑ ජීවිතේ දේශපාලනය තුල දකින ඔයයි අහසයි පොලොවයි වගේ..... ඔයා කොච්චර කල් දේශපාලනේ කලත් වැඩැක් නැහැ සිනමාවෙන් අපිට පෙන්වන ජීවිත යතාර්තය ඔයා සැබෑ ජීවිතේදී තාම තේරුම් අරගෙන නැහැ.

    • @a.r5510
      @a.r5510 9 ชั่วโมงที่ผ่านมา

      👌

  • @devuminfernando9252
    @devuminfernando9252 12 ชั่วโมงที่ผ่านมา

    අපිත් එනවා රාජිතයෝ බලාගනු අනුරව දිනවලා රටට ජනතාවට සේවය කරන ආන්ඩුව ක් හදනවා තොපි හොරා කෑ සෞඛ්‍ය ඇමති කාලේ ගැහිලි නැවක අයිති කාරයා උනේ කොහොමද කියල හොයන්න

  • @devuminfernando9252
    @devuminfernando9252 12 ชั่วโมงที่ผ่านมา

    හඳුන්නෙත්ති සහෝදරයා බේත් ගැන කල ප්‍රකාශය අපට මතකයි 2016 යේ විශාල බේත් ගබඩාවක් නීරීක්ෂණ කලා රංජන් රාමනායක ඇතුලු කන්ඩායම ක් කෝ එදා මෙදා වෙන තුරු එක ආන්ඩුව ක් ඕවා ගැන සොයා බැලුවාද

  • @subathwijerathna4606
    @subathwijerathna4606 12 ชั่วโมงที่ผ่านมา

    Hammo muwage ekek. Ha ekata kamak nahe api janathawa hitiyama athi malimawata .ubala wage padadayo nathuwata kamak nahe.😂

  • @warunadias2749
    @warunadias2749 12 ชั่วโมงที่ผ่านมา

    මුං බලතන්හාවෙන් වියරු වැටිල මුං කරන්නේ. කියන්නේ මොකක්ද කියලා උම්ම දන්නේ නැහැ. වල් පෙරේතයො. මාලිමාවට ජයවේවා

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 13 ชั่วโมงที่ผ่านมา

    Apppoooooo epppaaaa oyaaa wageee awasssthhawadiyooooo epppaaaa

  • @semindiwickramasinghe6425
    @semindiwickramasinghe6425 14 ชั่วโมงที่ผ่านมา

    රාජිත බල්ලා

  • @srineethagamage6821
    @srineethagamage6821 15 ชั่วโมงที่ผ่านมา

    අනේ සෝමරත්න දිසානායක නැතුවට හොදයි.අපි ඉතුරු ටිකත් මේ ආපු විදිහට කරගෙන යමු

  • @deepanifernando1329
    @deepanifernando1329 15 ชั่วโมงที่ผ่านมา

    ගස් නැති තැනක තුත්තිරි ගස විශාල ගසක්. ඇත්තටම මේ වෙලාවෙ එම ගස යටට අප එකතු විය යුතුමයි. ස්තුතියි

  • @deepanifernando1329
    @deepanifernando1329 15 ชั่วโมงที่ผ่านมา

    අපේ අතීත තේරීම් වැරදියි කියල අවබෝධ වන එකම ලොකු දෙයක්. මේ වෙලාාව රටට අවශ්‍ය ත් එය තේරුම් ගැනීමයි. අපි හැමෝම එහෙම අවබෝධය ඇතිව වෙනස් වූවන්

  • @lasathfernando8010
    @lasathfernando8010 15 ชั่วโมงที่ผ่านมา

    මෙහෙමයි සෝමේ මාමේ. ඔයා මාලිමාවට හදවතින්ම සහයෝගය දෙන්න. මාත් මාලිමාවට හැබැයි සහයෝගය දීලා රූපවාහිනි සභාපති ඔයාගේ සිහිනය සැබෑ කරගන්න හිතන්න එපා

  • @pjayawardana
    @pjayawardana 15 ชั่วโมงที่ผ่านมา

    උසාවියෙන් වැරැදි කරුවන් උන අය පස්සෙ යන බූරුවන් තවමත් ඉන්නවා 😊😅😮😮

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 16 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @HarshaIndunil-q9o
    @HarshaIndunil-q9o 17 ชั่วโมงที่ผ่านมา

    මෙයාගේ සහයෝගය නම් අනුර කුමාරට එපා.මෙයා අයතා ලෙස සිනමා පට වලින් මුදල් ඉපයූ කෙනෙක්.මෙයාගේ මල්ලි නාවික හමුදාපති උනු කාලේ මෙයාගෙ ෆිල්ම් නේවි එක ඇතුලෙ පෙන්නුවා.බැලුවත් නොබැලුවත් සල්ලිත් එකතු කරා.ඒක නිකන් පෙන්නුවේ බලෙන් වගේ.ඒ වගේ වැඩක් කරපු කෙනෙක් තමයි මෙයා.මේ වගේ මිනිස්සු ගාව ගන්න එපා

    • @MNPA-g9v
      @MNPA-g9v 8 ชั่วโมงที่ผ่านมา

      බලෙන් එකතු වෙලා ඉන්නෙ

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 18 ชั่วโมงที่ผ่านมา

    අනේ එපා. වදින්නම්. ජාතක කතාවක් කරගෙන ඉන්න.