ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මම අමාරු කාලෙක විවාහ වෙච්ච නිසා අපි දරුවො හැදුවෙ නෑ | අපි අනිවාර්යයෙන්ම දිනනවා |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • #lahirumudalige #anurakumaradissanayake #npp
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.9K

  • @ruwandk3904
    @ruwandk3904 4 หลายเดือนก่อน +452

    ජවිපෙ නිහඩ නියමුවා ,කාගේත් ආදරණීය අයියා..❤❤

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 4 หลายเดือนก่อน +6

      ආදරෙයි ලොකු අයියාට එයා වගේම හිටියා හිටියා සෙනෙවි කියලා අයියා කෙනෙක් ජීවිතේම කැප කළා පක්සේ වෙනුවෙන් එයා මැරුනා දැන් අවුරුදු 2කට උඩදී මතක් වෙනකොටත් ඇඩෙනවා ඒ තරම් හොඳ මිනිස්සු පෙරාපු රත්තරන් වගේ ආදරෙයි හැමෝටම මේ අය තේරුම් ගත් මිනිසුන් ට ඒ අයගෙත් හදවත් මේ මිනිසුන් ගේ වගේම ඇති❤

    • @jagathe3815
      @jagathe3815 4 หลายเดือนก่อน +2

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @user-ge6fg1fv9z
      @user-ge6fg1fv9z 3 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 4 หลายเดือนก่อน +311

    එදා ඉදලා ජවිපෙට චන්දය දීපු එක ගැන මට පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ. ඒ කාලෙ මට කට්ටිය කීවෙ චන්දෙ අපරාදෙ කියලා. ඒත් ඒක ඉතාමත් වැදගත් චන්දයක් බව අද වෙද්දී ඔප්පු වී හමාරයි. කවදාවත් මගේ චන්දෙන් පත් වෙච්ච කිසි කෙනෙක් පක්ශෙ මාරු කරේ නෑ. හොර මැර වංචා කරේ නෑ. ආසන තුන වුනත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වුනා... ❤❤❤❤

    • @dilanHewage
      @dilanHewage 4 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤❤

    • @malithshalitha7945
      @malithshalitha7945 4 หลายเดือนก่อน +7

      මමත් එහෙමයි සහෝදරයා

    • @ajithfernando3400
      @ajithfernando3400 4 หลายเดือนก่อน +3

      Parakku wela hari malinawata awa Eka GANA ssthui👍

    • @supun731
      @supun731 4 หลายเดือนก่อน +3

      Mage palaweni chamde idan hadaamath idiriyatath❤️

    • @sonandana7090
      @sonandana7090 4 หลายเดือนก่อน +2

      මමත්

  • @LOCATION0096
    @LOCATION0096 4 หลายเดือนก่อน +184

    "පිච් එක මොකක් උනත්... මැච් එක මොකක් උනත්... අපි ගහනව මැච් එක , අපි දිනනව..."- That confidence 🔥

  • @Nilu157
    @Nilu157 4 หลายเดือนก่อน +264

    මේ සුන්දර මිනිස්සුන්ව අපිට කලින් ⁣පෙනුනෙ නැති එකයි අපිට වැදුණු හෙනේ.... කවදාවත් අනුර සහෝදරයගෙ ටිල්වින් සහෝදරයගෙ නලින් සහෝදරයගෙ කතාවක් එක විනාඩියක් අහන්න තරම් අපිට ඉස්සර උවමනාවක් තිබුනෙ නැ..... ඒත් බලන්න මෙයාලගෙ කතාව ඇතුලෙ තියෙන විනය ඡවය. දැන්නම් එක තප්පරයක් ස්කීප් නොකර අහන්නෙ NPP සහෝදරයන්ගෙ කතා විතරයි ❤ චන්දෙට ලංකාවට එනවා👍

    • @sasinduwijenayaka459
      @sasinduwijenayaka459 4 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත 👍🏻

    • @harshinadeekaliyanage5919
      @harshinadeekaliyanage5919 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @anuruddharanaweera1160
      @anuruddharanaweera1160 4 หลายเดือนก่อน +8

      ස්තූතියි .. මම දැවැන්ත චරිතයක් නෙමෙයි .. නිහඬව කැපකිරීම් කරපු කෙනෙක් .. අපේ මතය, දර්ශනය මේ උතුම් භූමියේ පමාවෙලා හරි රෝපණය වන බව අපි දැඩ්ව විස්වාස කරපු දෙයක් .. ඒක යතාර්තයක් බවට පත්වෙලා .. ඉතින් ටිකත් දරාගැනීම්,කෑපකිරීම්, නොසැලෙන අධ්ශ්ඨානයෙන් යමු .. මේ කිසිවක් පුද්ගලික අරමුණු වෙනුවෙන් නොවෙයි . මානව හිතවාදි නව පුනරුදයක් වෙනුවෙනි..❤

    • @NayanaWeerasinghe
      @NayanaWeerasinghe 4 หลายเดือนก่อน +1

    • @ron_abc
      @ron_abc 4 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට

  • @navifdo2772
    @navifdo2772 4 หลายเดือนก่อน +301

    අපේ තාත්තත් unp මම මේ පාර මාලිමාවට✊ තනියෙන් නෙවෙයි මුලු පරම්පරාවම මාලිමවට හරවල.. හම්බවෙන හැම අවස්තාවේම එක චන්දයක් හරි මාලිමාවට හරවනව..❤️ජයවේවා මාලිමාව❤️❤️

    • @TV-Dh23383
      @TV-Dh23383 4 หลายเดือนก่อน +6

      Respect

    • @wekandawalathero8872
      @wekandawalathero8872 4 หลายเดือนก่อน +6

      ඔබගැන ආඩම්බරයි පුතා ඔබට බොහොම ස්තුතියි

    • @Ishanka.
      @Ishanka. 4 หลายเดือนก่อน +1

      මාවවත් හම්බෙන්න

    • @sonandana7090
      @sonandana7090 4 หลายเดือนก่อน +1

      ගොඩක් ආඩම්බරයි සහෝදරයා

    • @Ishanka.
      @Ishanka. 4 หลายเดือนก่อน +3

      @@sonandana7090 ආඩම්බර වෙයල්ලා, ජංගි පරගල කරලා ටවුන් එකේ රනිල් ව ගෙනාව උඹලා දැන් ගමේ රනිල් ( අනුර) ට කත් අදිනවා.🤣🤣🤣👈

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 4 หลายเดือนก่อน +195

    ජීවිතේ කොච්චර කැපකිරීම් කරපු මනුස්සයෙක් ද මේ.... නියම ජන නායකයෙක්. ජය නියතයි සහෝදරයා...

  • @DESH791
    @DESH791 4 หลายเดือนก่อน +560

    ලංකාවෙන් ගිහින් අවරැදු හයක් වෙනවා, දැන් ඉන්නෙ ලෝකෙ කෙලවරේම තියෙන රටක. කවදාවත්ම JVP එකට ඡන්දයක් දීල නැහැ.හැබැයි ලෝකෙ කොහෙ හිටියත් කවද ඡන්දෙ තිබුණත් මෙි පාර ලංකාවට ඇවිත් මාලිමාවට ඡන්දෙ දෙනවා, දිනුවත්, පැරදුනත් මෙික හෘද සාක්ෂියට එකඟව මැරෙන්න කලින් කරන්න ඔිනි යුතුකමක්..ඒ යුතුකම මෙි අවුරැද්දෙ අනිවාර්යෙන්ම කරනවා..💪

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 4 หลายเดือนก่อน +26

      සතුටුයි සහෝදරයා ,ස්තුතියි ඔබට අපේ පාලනයක් දැකලා මලත් සතුටුයි

    • @harshinadeekaliyanage5919
      @harshinadeekaliyanage5919 4 หลายเดือนก่อน +1

      ඔව් මිනීමරු රනිලා කවදා චන්දයක් තිබ්බත් NPP එක දිනවන්න ලංකාවට එනවා ❤🧭💪🏾

    • @jayanthawadu2857
      @jayanthawadu2857 4 หลายเดือนก่อน +13

      Adarey sahodaraya

    • @shasheekv
      @shasheekv 4 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @virtualbeast3694
      @virtualbeast3694 4 หลายเดือนก่อน +11

      ගෝටාට කිව්වෙත් ඔය කතාවමයි.. රෑල්ලට නෑතුව බුද්ධිමත් වෙන්න ඕනේ සහොදරයා...

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 4 หลายเดือนก่อน +77

    මං මේක බලද්දි අත්‍යාවශ්‍ය වැඩක් මගහැරුණා.. ඒත් මං මේ program එක skip කරේ නැහැ.
    මම කවදාවත් jvp එකට චන්දෙ දීලා නෑ.. ඒත් මේ වර මා ඇතුලු පවුලේ සියලු දෙනා කොටින්ම අපේ ගමේ 85%ක් මාලිමාවට❤.
    මේ මිනිස්සුන්ට කන් නොදුන්න එකේ ප්‍රතිවිපාක් අපි දැන් පොදුවේ විදිනවා. ආදරණීය නිහතමානී චරිතය ❤️.
    මාලිමාව අනිවා දිනනවා.. රටම දිනනවා ජය නියතයි

    • @apidennalive
      @apidennalive 4 หลายเดือนก่อน +3

      ගරු කරනව..

    • @jayanthawadu2857
      @jayanthawadu2857 4 หลายเดือนก่อน +1

      Salute karanawa

  • @gamikaya5968
    @gamikaya5968 4 หลายเดือนก่อน +421

    ඉස්සර මේ මනුස්සය කියපුව තේරුනෙ නෑ..මම මෝරල නැතුව ඇති..හැබැයි දැං ලෝක දේශපාලනේම ගත්තත් මන් ආසම චරිතයක්.. පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි කෙනෙක්.❤🔥

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 หลายเดือนก่อน +29

      ඔබ හරි මෙතුමා කතා පවත්වන විට ආවේගශීලීව කරන නිසා මගේ කැමැත්තක් තිබුනේ නැහැ මෙතුමාට. ඉස්සර මගේ jvp එකේ අකමැතිම පුද්ගලයා මොහු දැන් තමයි මෙතුමා කොච්චර මානව හිතවාදියෙක්ද කියලා තේරුනේ. 😭මෝඩ අපි කැමති උනේ හොරුන්ටනේ.

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +2

      ​@@wasantha-br3cb😢😢😢

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 4 หลายเดือนก่อน +8

      ටිල්වින් සිල්වා කවදාවත් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ කිවුවා

    • @chamathcooray2984
      @chamathcooray2984 4 หลายเดือนก่อน +1

      Gonek

    • @naveenkumarasinghe7769
      @naveenkumarasinghe7769 4 หลายเดือนก่อน +2

      ලෝක දේශපාලනය 😂😂😂😂

  • @manelmorris4785
    @manelmorris4785 4 หลายเดือนก่อน +189

    මම ලංකාවේ‍ චන්දය ඉන්න කාලෙ එකපාරයි චන්දෙ දැමිමේ‍ එ ජනතා විමුක්ති පෙරමුණට එකම එක දේශපාලන සමුලුවකට සහභාගි උනා පාසල්යනකාලෙ එ රොහණ විජේවිර සහොදරයාගෙ සමුලුවකට නැවත මම ගිය දේශපාලන සමුලුව London වල DR නලින්ද සහොදරයා හරිනි සහොදරිය සහභාගි උන ජාතික ජනබල වේ‍ගයෙ සමුලුවට මම අදටත් එ ගැන සතුටු වේ‍නවා අවංක මිනිසුන් ලග සිටගැනිම ගැන ආදරෙයි. සහොදරයා ❤ ජය නියතයි

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 หลายเดือนก่อน +3

      ඔබට සැනසීමක් ඇති හොරුන්ට ජන්දය දෙන්න බැරි උන නිසා.

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 4 หลายเดือนก่อน

      😂

  • @user-ol4bv8zo1f
    @user-ol4bv8zo1f 4 หลายเดือนก่อน +43

    ඇයි අනේ අපි මේච්චර මෝඩ වුනේ.මේ මිනිස්සු තමයි අපේ රට පාලනය කරන්න තිබුණේ ❤❤😢😢😢

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 4 หลายเดือนก่อน

      😢 අපි කලින් ඔලුව පාවිච්චි කරේ නෑ සහෝදරයා ඒකයි අපි රැවටුනේ🥺

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 4 หลายเดือนก่อน +158

    වරදාන වරප්‍රසාද වෙනුවෙන් නොසැලී, එදා සිට අද වෙනකන් ජවිපෙට හයියක් උන සුන්දර මනුස්සයෙක්…❤️❤️🧭🧭🧭

  • @suriyabandara2880
    @suriyabandara2880 4 หลายเดือนก่อน +220

    ඉතාම ආධරනීය චරිත අප්පා කපකිරීම නම් පුදුමයි ජීවිතය ම දියකලෙ මෙ රට දුක්විදින මිනිස්සු වෙනුවෙන් අපේ කාලයේ නියම වීරයන් ආදරෙයි සහොදරයා

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +3

      ❤❤

    • @user-mr7fm5oz4h
      @user-mr7fm5oz4h 4 หลายเดือนก่อน +3

      විසල් මිනිසා

    • @thushanibotheju4096
      @thushanibotheju4096 4 หลายเดือนก่อน +2

      Apita issara mewa therune naththe ape awasanawata😢

  • @slmixedyt5434
    @slmixedyt5434 4 หลายเดือนก่อน +795

    මම අවරුදු 20 ක තරුණයෙක්. මේ වගේ සාකච්චාමය වැඩසටහනක්‌ මන් ජිවිතේ පලවෙනි පාරට skip නොකර එක වචනයක් නෑර බැලුව. යම් බලාපොරොත්තුවක් පිට හීන වෙනුවෙන් ලංකාව වෙනුවෙන් වැඩ කරනවා කියලා හිතා ගත්ත..❤️✌️

    • @97nuwan
      @97nuwan 4 หลายเดือนก่อน +63

      Umbala kohomahari malimawa dinawapan kollo.
      Ape wayasata enakota umbala ta watina ratak thiyewi

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y 4 หลายเดือนก่อน +52

      රටට ආදරේ ඇති දරුවෙක් ❤

    • @henry7925
      @henry7925 4 หลายเดือนก่อน +39

      ජයවේවා කොල්ලෝ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน +34

      ආදරෙයි පුතා!

    • @evopowerbomb3862
      @evopowerbomb3862 4 หลายเดือนก่อน +52

      මට දැන් 17i මන් බලන්නෙ 16 ඉදන් ❤️

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 หลายเดือนก่อน +51

    මේ අපේ පක්ෂයේ කොඳු නාරටිය
    අපේ වැඩිමල් සහෝදරයා
    ආදරෙයි ඇත්තටම❤
    මමත් රෝහණ සහෝදරයව දැක්කේ A / L කරන කාලේ...
    අවු 18 සිට ම Jvp වීම පිලිබඳව මට ඇත්තේ පුදුමාකාර සතුටක්
    අපි හදමු යහපත් රටක් ❤
    අහපල්ලා මිනිසුනේ.....
    මෙන්න කතාව අප දන්නා ඔබ නොදන්නා..

  • @Dsuranjan
    @Dsuranjan 4 หลายเดือนก่อน +45

    මුල සිටම බර ඇදපු ,කට්ට කාපු ශ්‍රේෂ්ඨයක්❤❤ npp ආණ්ඩුවක් යටතේ ඉහළම ස්ථානයක් මොහුට දිය යුතුයි.. කොතරම් කතිකයෝ සිටියත් ඇඟ කිලිපොලා යන්න කතා කරන්න අදටත් පුළුවන් ඔබට විතරයි ලොකු අයියා❤🔥🔥🔥🔥😍😍

  • @SD-kw3nt
    @SD-kw3nt 4 หลายเดือนก่อน +452

    දරුවෝ කොච්චර ඉන්නවා ද ...ඒ වචනයම රටක් වටිනවා..❤

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน +2

      අහිංසක දරුවන්ට කෑම හිඟය උපරිමයෙන්ම තියෙන වෙලාවෙ තොපි අරගල කරල එතැන බාල් නටල සුපිරි කෑම කනකොට ඒ දරුවෝ මතක් උනාද

    • @supunthiwanka
      @supunthiwanka 4 หลายเดือนก่อน +1

      එ්වත් දේෂපාලන වදන් තමයි ...

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน +3

      අහැව්වා නම්, දරුවෝ කොච්චර මැරුවද?... ඒ වචනයම රටක් වටිනවා

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน

      බොගෙ දරුවාත් මැරුවාද?​@@-xxx527

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 4 หลายเดือนก่อน

      ​@@-xxx527​රනිලා පොනිලා උබට කෑම දෙනවා වගේ හොදට. තොපි මැරියල්ලා බං ඉක්මනට ඉන්න එඋන්ටත් අනාගත දරුවන්ටයි හොදින් ඉන්න. තොපි කුහක පක්කු ඉන්බ කම් හරියන්නේ.. රනිලා කන්න දෙන්නේ නැත්තම් වහ ටිකක් හරි ජාල මැරියල්ල. ඒකත් ගණන් වැඩි නේද රනිල්ගේ ගූ කාල මැරියන් ​

  • @wn4838
    @wn4838 4 หลายเดือนก่อน +535

    ජනතා විමුක්ත පෙරමුණේ සාරය ටිල්වින් සිල්වා . අනුරට තරම්ම ගරු කරන මානවහිතවාදී මනුශ්ෂයෙක්.❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන්ම 💖💖💖💖💖🧭

    • @tuanhassim7642
      @tuanhassim7642 4 หลายเดือนก่อน +12

      Jvp turning point person tilwin ❤

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i 4 หลายเดือนก่อน

      උබ පිස්සෙක්ද, නැත්නම් හැටි ද, නැත්නම් රු 50 ක්‌ වත් ගෙවනවද ​@@chanikashanthini2960

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 4 หลายเดือนก่อน +11

      ​@@chanikashanthini2960රනිල්,එහෙම මරු බඩුද, පට්ට ඩයල් ද? නූගත් විදිහට හැසිරෙන්ඩ එපා මිස් 💃

    • @Navod_Kodikara
      @Navod_Kodikara 4 หลายเดือนก่อน

      ​@@chanikashanthini2960 ඔක්කොටම කලින් ටයිප් කරන්න පුරුදු වෙලා එන්න..😂

  • @thuanakbar
    @thuanakbar 4 หลายเดือนก่อน +324

    මුස්ලිම් අපිටත් දැන් තිබෙන එකම බලාපොරොත්තුව මාලිමාවනම්, අනිත් අය දෙවරක් සිතන්න ඕන නැහැ මාලිමාව ගැන 🙏අද අපට තිබෙන එකම විසඳුම NPP විතරයි ❤️ජයවේවා මගේ මාතෘභූමියට ❤

    • @sandunpieris3600
      @sandunpieris3600 4 หลายเดือนก่อน +14

      නියමයි සහෝ...ඔබටත් මුළු රටේම ජනතාවටත් අල්ලා දෙවි පිහිටයි☪️❤️🙏🏼

    • @chaturangaliyanaarachchi3751
      @chaturangaliyanaarachchi3751 4 หลายเดือนก่อน +7

      ජය වේවා සහෝදරයා ආදරෙයි ❤🙏

    • @alvionplus4520
      @alvionplus4520 4 หลายเดือนก่อน +5

      ආදරෙයි මුස්ලිම් ජනතාව හැමෝටම . ජය වේවා

    • @1nikojohnson
      @1nikojohnson 4 หลายเดือนก่อน +7

      ජිහාඩ් අපිත් මාලිමාවට ❤❤

    • @BowWow_joy
      @BowWow_joy 4 หลายเดือนก่อน

      මරු මුස්ලිම් අපිට , බර්ගර් අපි , ක්‍රිස්තියන් අපි , සිංහල අපි ඔය බෙදීම තියනකන් උබල මොක්කුට ජන්දය දුන්නත් වැඩක් නෑ

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 4 หลายเดือนก่อน +30

    මට දරුවො නැති උනාට කොච්චර දරුවො ඉන්නවද ...මෙහෙම කථා කරන්න පුලුවන් ද අනෙකුත් පක්ෂ වල අයට...ආදරෙයි හැමදාමත්

  • @priyanthaganga6867
    @priyanthaganga6867 4 หลายเดือนก่อน +541

    1995 ඉදලා ඡන්දය දැම්මා ඒත් කවදාවත් ජේවීපී එකට ඡන්දය පාවිච්චි කරේ නැහැ. ඒ ගැන අද දවසේ පුදුම දුකක් විදිනවා. ඒ දුක නැතිකරගන්න පුලුවන් හැමෝම මාලිමාවට හරවනවා ඕනෑම කැප කිරීමක් කරනවා.
    මාලිමාවට නියත ජය!
    ❤❤❤❤❤❤❤

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 4 หลายเดือนก่อน +14

      ජයවේවා ❤❤❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 4 หลายเดือนก่อน +11

      👍👍👍

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 4 หลายเดือนก่อน +11

      අනිවාරෙන් සහෝදරයා

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y 4 หลายเดือนก่อน +11

      ජයවේවා 🎉🎉🎉🎉

    • @manelmorris4785
      @manelmorris4785 4 หลายเดือนก่อน +14

      ගරැ කරනවා ඔබට ඔබගෙ සිතිවිල්ලට

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 4 หลายเดือนก่อน +172

    ඔබතුමා හරිම නිහතමානී පැහැදිලි මිනියෙක්.. ජයවෙිවා ඔබතුමා ට ත් මාලිමාවට ටත්❤❤❤ මෙිසැරේ අනේකවාරයක් කියන්නෙ මාලිමාව ඉක්මනින් දිනනවා .දිර්ඝායුශ ලැබෙිවා ❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +169

    පිනට කන වුන් හැර අනිත් හැම කෙනාම ඔබලා සමගයි ❤❤❤

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 4 หลายเดือนก่อน +2

      HARI YATA HARI 💪🏿❤️

    • @Induwararanasinghe
      @Induwararanasinghe 3 หลายเดือนก่อน

      මුනුත් පිනට නෙ කන්නෙ බොන්නෙ අදින්නෙ 😂😂

    • @SamanKumara-pe2bu
      @SamanKumara-pe2bu 2 หลายเดือนก่อน

      ​@@Induwararanasinghennjnn😊mnj

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +42

    ලහිරු ටිල්වින් සහෝදරය 88/89 කාලෙ ගැන කියන දේවල් වෙනම කට් එකක් විදියට ඒ් විනාඩි කීපය වෙනමම දාන්නකො අනේ...නොදන්නා අයට ඇත්ත දැන ගන්න. ඔයාට ගොඩාක් පින් එහෙම කලොත්

  • @user-tx8ww8tx6r
    @user-tx8ww8tx6r 4 หลายเดือนก่อน +155

    මගේ වටිනා ජන්දය නොවටිනා මිනිසුන් මෙ දක්වා නොදියපු කෙනෙක්
    පලමු වරට මගේ ජන්දය NPP එකට ඉක්මනටම ජනාධිපති මැතිවරණ හො පාර්ලිමේන්තු මැතිවරණය දෙකෙන් එකක් එන්න ඕන වටිනා ජන්දය වටිනා මිනිසුන් ට පාවිච්චි කරන්න
    මාලිමාවට ජයග්‍රහණය නියතයි
    මාලිමාවට ජයග්‍රහණය නියතයි
    මාලිමාවට ජයග්‍රහණය නියතයි

    • @chamathcooray2984
      @chamathcooray2984 4 หลายเดือนก่อน

      Gonek

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @MevinuR
      @MevinuR 4 หลายเดือนก่อน

      උබද?​@@chamathcooray2984

    • @reshanfernando7220
      @reshanfernando7220 4 หลายเดือนก่อน

      @@chamathcooray2984Uba Gon pakek 😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน

      හොරුන්ගේ පක්ෂවලට, ඇඩෙන්ට වැඩක් දෙන්නට ඕනි.🤔☸️😇😇💯💯💯❤හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 4 หลายเดือนก่อน +172

    අත්තටම සුසිල් අයියා දරුවන් ට හරි ආදරෙයි .අක්කත් අයියත් තම ජීවිත පක්ෂය වෙනුවෙන් කැප කල අය.ඉතාමත් ම පරාර්ථකාමී මානවප්‍රේමයෙන් යුතු අය

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +3

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 4 หลายเดือนก่อน +23

    අදහන්න ඕන චරිත .3% බැහැල අනේක අවමන් විදල අවුරුදු ගානක් හිරේ ඉදලා ,සටන අත් නොහැරපු මිනිසුන් ,ආදරෙයි ටිල්වින් සහෝදරයා

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 4 หลายเดือนก่อน +60

    ංම්‍ පාර අපි උබලව දිනවනවා සංහාදරයා මාළිමාව තමයි එකම පැතුම❤

    • @subashbuddika
      @subashbuddika 4 หลายเดือนก่อน

      Aduna me comment 1 dakala❤❤❤

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 4 หลายเดือนก่อน +132

    පුද්ගලිකව මා ඉතාමත් ගරු කරන ආදරය කරන... ආදරණීයම චරිතයක් ටිල්වින් සහෝදරයා...❤🙏

  • @lankavlogs6791
    @lankavlogs6791 4 หลายเดือนก่อน +302

    අඩෝ සුපිරි චරිතයක් බං..❤ආදරෙයි..NPP..ගිය පාර ගොටට කඩේ ගිය එකෙක් හොදේ..

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +5

    • @ravindradesilva811
      @ravindradesilva811 4 หลายเดือนก่อน +6

      මේපාර දෙවරක් හිතන්නැතිව NPPට ජන්දය දෙන්න🧭❌🧭❌

    • @amilaprasanna4509
      @amilaprasanna4509 4 หลายเดือนก่อน +9

      ගෝටට කඩේ ගිය ගොඩක් උන් අවංකවම රට හදයි කියන බලාපොරොත්තුවෙන් ගියෙ ,,,දැන් npp හැරිල ඉන්නෙත් උන්ගෙ බහුතරේ එහෙම නැතුව වෙන රටකෛන් ආපු උන් නෙමෙනෙ ,,,මහින්දල ජාතිය ආගම ඉස්සරහට දාගෙන ඇත්තටම එවට ආදරේ මිනිස්සු රැවැට්ටුව

    • @thushanibotheju4096
      @thushanibotheju4096 4 หลายเดือนก่อน +1

      Thamath kade yana kattiya innawane 😢

    • @sandybabacreations2656
      @sandybabacreations2656 4 หลายเดือนก่อน

  • @oshanikavindhya3959
    @oshanikavindhya3959 4 หลายเดือนก่อน +38

    නියමයි ❤
    සමාවෙන්න සහෝදරයා මේ තරම් කාලයක් ඔබට බලන් ඉන්න සිදු කලාට 😢

  • @wihangasihilel2318
    @wihangasihilel2318 4 หลายเดือนก่อน +81

    ඇත්තටම මේ අයගෙ අපි දැක්කෙ ගොඩක්ම මහින්දලට බනින ආවේගශීලි කෙනෙක් විදියට . කුහකයෙක් විදියට හිතුවෙ හැමදාම .
    හැබැයි ඒ කණ්ණාඩිය ගලවල සම්පූර්ණ කතාවන් අහද්දි තේරෙනව ඒ චරිත වල පරිණත බව. ගොඩක් ජන මාධ්‍යය මිනිස්සුන්ට දෙන්නෙ එයාලට දෙන්න ඕන දේවල් විතරයි

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 4 หลายเดือนก่อน +9

      ඕක තමයි ප්‍රධාන ධාරාවේ කියන මාධ්‍ය දශක 7 කලේ, දැං තරමකට හෝ මිනිසුන් දැනුවත් වෙන්නෙ විකල්ප අන්තර් ජාල මාධ්‍ය නිසා . බොහෝ කාලයක සිට ප්‍රධාන යැයි ( main stream). කියන මාධ්‍ය අතහැර කල විකල්ප කියවීම නිසා සත්‍ය දැනගන්න පුළුවන් කම අපට ලැබුනා

    • @piyumali1234
      @piyumali1234 4 หลายเดือนก่อน +3

      හරියටම හරි ❤

    • @alvionplus4520
      @alvionplus4520 4 หลายเดือนก่อน +1

      වටිනා අදහසක්

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 4 หลายเดือนก่อน +196

    මම කැමතිම අව්‍යාජ චරිතය....ටිල්වින් සහොදරයා.ආඩමිබරයි....

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +261

    ටිල්වින් සහෝදරයට ආදරෙයි ❤❤❤ මාලිමාව 85% කින් වත් මේ පාර දිනනවා

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 4 หลายเดือนก่อน +10

      Akanma සහෝදරිය 👍👍👍👍👍

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน

    • @user-yi7hy3zn3s
      @user-yi7hy3zn3s 4 หลายเดือนก่อน

      😅

    • @anurashan9207
      @anurashan9207 4 หลายเดือนก่อน

      ඒ තරම් අදිතක්සේරුවක් එපා. සිංහල ජනගහනය 75% වගේ, එතන තියෙන චන්ද 100% ගන්න බෑ, දෙමළ මුස්ලිම් අතර ලොකු ප්‍රසාදයක් නෑ. නමුත් පැහැදිලි බහුතරයක් ගනී, ඒත් ඔය කියන ඉලක්කම ගන්න බැරිවෙයි🤨

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน

      @@anurashan9207 🤔😏

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 4 หลายเดือนก่อน +74

    ආදරණීය චරිතයක් TILWIN❤❤❤
    ජයග්‍රහණය තෙක් (Till Win)

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน

      yeah,
      Waiting un til l win but no end

    • @Sumedha-xh9fd
      @Sumedha-xh9fd 4 หลายเดือนก่อน +2

      රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ උදාර මිනිස්සු❤❤❤

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน

      @@Sumedha-xh9fd

    • @user-yt1fi1bs3y
      @user-yt1fi1bs3y 3 หลายเดือนก่อน +2

      සුපිරි කමෙන්ට් එක

  • @wasanthasenanayaka-zk8eh
    @wasanthasenanayaka-zk8eh 4 หลายเดือนก่อน +25

    අපේ පවුලේ චන්ද 15 යි.කොළ නල් පක්ෂ වලට පෙර චන්දය දුන්නේ මෙදා පාර අපි කැපුවත් NNP❤ කවුරු මෙනවා කිවත් අපිට අවුලක් නෑ දුෂිත දේශපාලනයට නැවත අපේ රටේ තැනක් නෙමැත.එක්වන්න ඔබත්❤

  • @User29438
    @User29438 4 หลายเดือนก่อน +119

    මානව හිතවාදි සැබෑ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් හරි අගෙයි ජේවීපී Npp නියමුවෙක් ජය වේවා සහෝදරයා බුදු සරණයි❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +2

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 4 หลายเดือนก่อน +87

    පරාජය හමුවේ පක්ෂය හැර නොගිය ආදරණීය චරිතයක්.❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +14

    බුද්දිමත් ...කොන්ද කෙලින් තියන් කතා කරන හොද නායකයෙක්.මේ වගේ මිනිස්සු තමා මේ රටේ පාලකයෝ වෙන්න ඕනේ...හොරු පන්නලා දාන්න ඕනේ......මාලිමාවට ජය වේවා ❤

  • @shonaproduction5399
    @shonaproduction5399 4 หลายเดือนก่อน +29

    තනතුරු තානාන්තර නොමැතිව දේශපාලනය වෙනුවෙන් මේ තරම් කැපකිරිම් කරන්න ලේසි නෑ.....ඔබලාගෙ අරමුණු සහගත බව අතිවිශිශ්ටයි.....

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 4 หลายเดือนก่อน +65

    මන් ඉගෙනගෙන පසුව අනිත් අයට උගන්වනවා,අපේ ජීවිත මෙතරම්දුක්බර ඇයිද යන්න අප දැනගත යුතුයි,,එහෙම කීවෙ පාවෙල් ව්ලාසොව් අම්මාට❤ ඔබතුමා දකින ලොව තනන්නට ඔබසමග යි🎉🎉🎉🎉❤❤❤

  • @Aravindawijebahu
    @Aravindawijebahu 4 หลายเดือนก่อน +113

    සුන්දර නිහතමානි මිනිසා, ඔහුගේ කතාවේ අව්‍යාජ බව හා අවංක බව පැහැදිලියි. අවුරුදු තිහක් තිස්සේ තමන්ට පැවරුණු සියලු වගකීම හා කාර්යයන් නිහඩව ඉටු කල යෝධ ශක්තියක් හා ජවයක් ඇති උත්තුංග මිනිසා.... ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ! ! !

  • @gihanrajapaksha1500
    @gihanrajapaksha1500 4 หลายเดือนก่อน +20

    දරුවෝ කොච්චර ඉන්නවාද රටේ❤

  • @apidennalive
    @apidennalive 4 หลายเดือนก่อน +16

    කොමෙන්ට් කියවනකොට අප්‍රමාන ස්ත්ජ්ටක් දැනෙනවා. මගේ රට මේ මිනිස්සුන්ගෙ කැපවීම් අගය කරන්න පටන් අරගෙන.
    බොරුව හාවෙක් වගේ වේගෙන් යනකොය ඇත්ත ඉබ්බෙක් වගේ හෙමින් නමුත් නිසැක වශයෙන්ම එනවා. නවත්තන්න බෑ .

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน +88

    NPP දිනවමින්..මේ සහෝදරවරුන්,වරියන් ට උදව් කරමින් අපි අපේ රට හදමු.
    NPP අයිතිහාසික ජයක් ලබන්ස්වාමයි.
    NPP❤

  • @thegamerslife5951
    @thegamerslife5951 4 หลายเดือนก่อน +78

    මගේ ආදරය පිළිවෙලට..
    1. අනුර
    2. හරිණි
    3. ටිල්වින් අයියා
    ඊට පස්සේ විජිත, හඳුන්, නලින්ද, වසන්ත , බිමල් ඇතුළු අනිත් අය...❤❤❤

    • @suriyabandara2880
      @suriyabandara2880 4 หลายเดือนก่อน +6

      එයි ටිල්වින් සහෝදරයා එක හරිද?😄😄😄😄

    • @ibba89
      @ibba89 4 หลายเดือนก่อน +8

      කෝ බං ලාල් අයිය...
      😮😮

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 4 หลายเดือนก่อน +8

      නලින්. සමන්ත, වසන්ත

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +7

      ​ ලාල් කාන්ත සහෝදරයත් සුපිරිම ආදරේම චරිතයක් 🥰🥰💖

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 4 หลายเดือนก่อน +5

      Lal kantha is ledgend

  • @pererasalr
    @pererasalr 4 หลายเดือนก่อน +24

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වැඩසටහනක් කාලයට වටිනාකමක් දුන්නා ❤❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 4 หลายเดือนก่อน +28

    අනේ්කවිද දුක්කම්කටෙලු බාධක මැද පක්ෂය රැකගත් ටිල්වින් සහොදරයා ඔබට අපේ විප්ලවීය ආචාරය 🙏🇱🇰🧭❤️

  • @calistafernando1713
    @calistafernando1713 4 หลายเดือนก่อน +61

    ටිල්වින් සහෝදර යා ය නු ඉතාම නිහතමානී රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් උතුම් මිනිසුන් ට ගරු කරමු 🙏🙏🙏❣️❣️❣️❣️💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 4 หลายเดือนก่อน +269

    දැඩි කැපවීමක් ඇති උදාර මිනිසෙක්.

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +8

      තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කැපකරපු මනුස්සයෙක් ❤❤

  • @virajihalagamage6094
    @virajihalagamage6094 4 หลายเดือนก่อน +12

    කිරා මැන සමබරව කිසිම කෙනෙකුට නොරිද්දා කතා කලා , ජවිප රජයක් කවදා හෝ ලංකාව පාලනය කරනු දැකීම කාලයක සිට සිහින මවන්නෙමි ! ඔවුන්ට ඉඩදෙමු !!!

  • @gaurysdairy
    @gaurysdairy 4 หลายเดือนก่อน +8

    මේ වගේ ජීවිතාවබෝධයක් තියෙන මිනිස්සු තමා රටේ මුල් පුටුවලට පත් කරන්න ඕන.... අනිවාරෙන් මේ පාර ඡන්දේ ඔයාලට සහෝ ❤️

  • @ravindra-ii9on
    @ravindra-ii9on 4 หลายเดือนก่อน +81

    මගේ හදවතේ උඩින්ම ඉන්න ආදරනීයම සහොදරයා

  • @kbt3831
    @kbt3831 4 หลายเดือนก่อน +71

    කොහේ හිටියත් අපි හැමෝගෙම අය්යා 💕

  • @hgkalum2239
    @hgkalum2239 4 หลายเดือนก่อน +7

    මගේ දේශපාලන ඉතිහාසයේත්
    ඒ වගේම මං දන්නා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේදී,
    හොඳම අවංකවම විනයගරුකම නොපසුබස්නා උත්සාහය වීර්යය අධිෂ්ඨානය සහිත එකම මහලේකම්වරයා ආදරණීය ටිල්වින් සහෝදරයා❤❤
    ඇත්තටම ඔබ සහෝදරයෙක් නොව පියෙක්ය.
    රටට හිතැති රටට අවංක රටට ආදරේ සියලුම දුවා දරුවන්ට.
    ආදරණීය මහලේකම්වරයාණනි ඔබට දීර්ඝායු නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි❤❤
    තෙරුවන් සරණයි

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 4 หลายเดือนก่อน +9

    මානවහිතවාදී ආදරණීය චරිතයක් තමයි ටිල්වින් සහෝදරයා 🙏❤️ රටගැන මේ තරම් හැඟීමකින් සහ ඒ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමකින් පූර්ණකාලීනව වැඩ කරන කෙනෙක්. ඒ වගේමයි අනිත් සහෝදරවරුනුත්. ජයවේවා 🙏

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga 4 หลายเดือนก่อน +98

    JVP එකේ ඉන්න ආසම චරිතයක්...❤

  • @user-tc6kr8to2r
    @user-tc6kr8to2r 4 หลายเดือนก่อน +523

    ලගින් ඇසුරු කරලා බලපන් වයසට ගියත් ජෙප්පො කියන්නේ සුන්දර මිනිස්සු ...ආදරෙය් ලොකු අය්යේ 🙏🙏❤️

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน +9

      අනිවා 💯

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 4 หลายเดือนก่อน +8

      ❤❤❤❤❤❤❤❤sahodaraya

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +16

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

    • @dineshshanaka7380
      @dineshshanaka7380 4 หลายเดือนก่อน +5

      අනිවාර්ය අනිවාර්ය

    • @chamathcooray2984
      @chamathcooray2984 4 หลายเดือนก่อน

      ජෙප්පො කියන්නෙ මිනීමරුවො. මිනිස්සුන්ගෙ මොල හෝදන්න හොඳයි

  • @imankabhagya1367
    @imankabhagya1367 4 หลายเดือนก่อน +11

    මාරම සමාජ කියවීමක් මේ මිනිස්සුන්ට තියෙන්නෙ,මෙහෙම අපි වගේ හිතන මිනිස්සු ඉන්නවා කියනඑකත් මාර දෙයක් ❤

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 4 หลายเดือนก่อน +19

    මානවවාදී නිහතමානී සුන්දර මිනිහෙක් මා දැකපු ටිල්වින් සහෝදරයා. තමන්ගේ ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළ මෙවැනි පුද්ගලයෙක් මම දැක්කෙ නෑ. හදවතින්ම ස්තුතියි සහෝදරයාණනි ඔබට රට වෙනුවෙන් කරන මෙහෙයට... 🙏🙏👌💪

  • @priyanthasilva602
    @priyanthasilva602 4 หลายเดือนก่อน +87

    ලංකා දේශපාලනයේ සුන්දර මිනිසා.❤❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +80

    ඔව්, NPP දිනවන්න ඕන කියලා හිතන අපි කාගෙත් යුතුකම ආසන 113 ක් ගැනීම සඳහා හැකිතරම් ජනතාව ගෙන් ගෙට ගිහිල්ලා දැනුවත් කරන්න ඕන.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +4

      ඔව් පුළුවන් තරම් ඡන්ද දිය යුතුයි 150ක් වත් දෙන්න ඕන මේ කට්ටියට ඡන්දෙ සොම්බිලාට පාඩමක් උගන්වන්න

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +2

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +1

      හොරුන්ගේ පක්ෂවලට, ඇඩෙන්ට වැඩක් දෙන්නට ඕනි.🤔☸️😇😇💯💯💯❤

  • @lboy1348
    @lboy1348 4 หลายเดือนก่อน +13

    හොදට පැහැදිලි කරනවා 88/89 ගැන...respect 💜

  • @wasantha-br3cb
    @wasantha-br3cb 4 หลายเดือนก่อน +25

    මේ ආදරනීය මිනිස්සුන්ගෙන් රටටත් ජනතාවටටත් හානියක් වෙන්නේ නැහෑ කවදාවත්. පොඩ්ඩක් හිතලා බලන්න රෝහන විජේවීර මේ පක්ශය හැදුවේ නැත්නම් අද කාටද අපි ජන්දෙ දෙන්නේ. සම සමාජ කියලා හොරු සෙට් එකකට අහුවෙයි නේද ?

    • @user-ko1ey1nn6o
      @user-ko1ey1nn6o 4 หลายเดือนก่อน +1

      කියල වැඩක් නැ😢

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +77

    බුදු සරනයි!! 🇸🇬🇱🇰 🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇸🇬🌷මාමා ඔයා දේශාපාලනය කරන්න පටන් අරගෙන තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්....❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +53

    ගොඩක් තිරිසන්නු මඩ ගහනවා
    ඔබලා ඔබලාගෙ ගමන යන්න
    කවුරැ මොනා කිවුවත්
    සත්‍ය ජය ගන්නවා ගන්නවාමයි

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 4 หลายเดือนก่อน +20

    අපේ ලොකු සහෝදරයා.ජය වේවා ජාතික ජනබල වේගයට ❤

  • @yajasaji5955
    @yajasaji5955 4 หลายเดือนก่อน +12

    මෙතුමාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන් ජීවිතවලට.

  • @piumikamadushani8103
    @piumikamadushani8103 4 หลายเดือนก่อน +42

    නොදන්නා දේවල් දැනගන්න මේ වැඩසටහන ගෙනාවට ගොඩක් ස්තුතියි ලහිරු අයියේ

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 4 หลายเดือนก่อน +241

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 4 หลายเดือนก่อน

      70 වසරක් රට පාලනය කරපු ඔබට ස්තුතියි. ඒ මන්ද යත් රටේ මධ්‍යම පන්තියක් ඇති කළා. විශ්ව විද්‍යාල හැදුවා. මං මාවත් හැදුවා. පිරිසිදු රටක් හැදුවා. ශිෂ්‍යත්ව දුන්නා. ලොව පිළිගත් හොර බොරු නැති අධ්‍යාපනයක් හැදුවා. ලොව පිළිගත් ඉංජිනේරු සංගමයක් හැදෙන්න රට හැදුවා. වැරදි දෙයක් උනත් නිකං පොත් දුන්නා. ලොව නවීන තාක්ෂණය අත පත ගන්න සෙලස්සුව. නවීන ඉලෙක්ට්‍රොනික් මෙවලම් ලංකාවට වෙනවා. වේගවත් ඉන්ටර්නෙට් දුන්නා. මේ ඔක්කෝටම වඩා අසූ ගනං වල ලංකාව වාමාංශික කදවුරු වලට අයිති වෙන්න ගිය එකෙන් බේරලා ඇමරිකාව සමග නිදහස් වෙළඳ ගනුදෙනු කරා. බ්‍රිතාන්‍ය වියාවස්ථාව ආරක්ෂා කරමින් ලොව පිළිගත් රටක් හැදුවා. එදා අපේ රට වාමාංශිකයන්ට අසු උනානම් අද ඡන්ද නෑ. ලොව පිළිගන්නේ නැ. අද එහෙනම් ලංකාව කියුබාවක් හෝ සත්තු වගේ වැඩ කරන යුරෝපීය රට වලට බඩු හදලා දෙන සත්තු වගේ මිනිසුන් ඉන්න රජය පමණක් පොහොසත් චීනය වගේ වෙන්න තිබ්බ.

    • @chanikashanthini2960
      @chanikashanthini2960 4 หลายเดือนก่อน +4

      මේවගෙ ලින් මෑඩි ,ලොකයක් දකින්න අකමෙති ,යල් පෑනපු එවුනද බන් මේ රට කරන්න යන්නේ ,,අෆ්ෆා

    • @user-wu9dz1fx4q
      @user-wu9dz1fx4q 4 หลายเดือนก่อน +4

      දැන් ඉන්න උන් ලස්සන රටක් හදලානේ තියෙන්නේ 🥲

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 4 หลายเดือนก่อน +2

      තරුන තරුනියන් එකතුවී සමගියෙන් කියුබාවක් ගොඩනගමු

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 4 หลายเดือนก่อน

      @@sajeewaabeynayake සමුපකාර දාලා කොහොමද හාල් පොත් අරන් පෝලිමේ ගිහින් එකෙන්ම කලිසං රෙද්ද අරන් ගමේ ටේලර් ට කියලා කලිසම මහ ගත්තාම.🤣🤣🤣. ලංකාවේ උන් සරම් වෙනුවට භූමිතෙල් ගද ගෝනි අදිද්දී මත නම් පුල් ආතල්. මොකද මම ඉන්නේ ඉංගලන්තේ..

  • @prabathchaminda5422
    @prabathchaminda5422 4 หลายเดือนก่อน +15

    88/89 භිෂණකාරී ප්‍රශ්නයට ටිල්වින් මහතා දුන්න උත්තරේ ගැන හරිම සතුටුයි ❤❤❤❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 4 หลายเดือนก่อน +38

    ආදරණීය ලේකම් සහෝදරයා ! මගේ ගෞරවාදරය පිළිගන්න. ජය නියතයි !

  • @janakawagodapola
    @janakawagodapola 4 หลายเดือนก่อน +75

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණය නියතයි ස්තිරයි❤❤

  • @ibba89
    @ibba89 4 หลายเดือนก่อน +370

    ගිය පාර ගෝටට සජිත්ට වැටුන ජන්ද දහස් ගනනින් මේ පාර මාලිමාව දෙසට හැරෙමින් පවතිනවා.
    බිමේ තත්වය ඕකයි..
    මාලිමාවට ජය..
    😍😍😍❤

    • @user-kc4st4gn9o
      @user-kc4st4gn9o 4 หลายเดือนก่อน +3

      අමාරු කාලෙ නිසා දරුවො හැදුවේ නැතිලූ කී දෙනෙක්ද මේ රටේ සල්ලි තියාගෙන දරුවන් හැදුවේ, මේ මිනිසුන් දන්නවා දරුවන් නැති එක ගැන කියලත් මිනිසුන් අම්බ මෝඩ යො කරන්න පුළුවන් කියල,ඕක තමා හැටනවලක්ෂයෙ ගොන් රැල ගෝඨාභය බිහිකරෙ

    • @LOCATION0096
      @LOCATION0096 4 หลายเดือนก่อน

      @@user-kc4st4gn9o ඔබ තුමා මේක බලපු එකම NPP එක ලබපු ජයග්‍රහණය ක්.😃

    • @HiranAlgawatta-lk5ed
      @HiranAlgawatta-lk5ed 4 หลายเดือนก่อน +3

      තප්පිලන්න එපා

    • @manelmorris4785
      @manelmorris4785 4 หลายเดือนก่อน

      @@user-kc4st4gn9o පල කාලකනින්නියො

    • @abvir8339
      @abvir8339 4 หลายเดือนก่อน +4

      ඔව් මිනිස්සුන්ට මොළේ පෑදුනේ තෙල් පොලිමේදී ගෑස් පොලිමේදී සත්‍ය අවබෝධ උනා . දැන් ආයේ වෙනස් වෙන්නේ නැහැ . ඇයි යකෝ තෙල් ටිකක් ගේන්න භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිවුවහම ඕන එකෙක්ට තේරෙනවනේ මෙච්චර කාලයක් රැවටුනා කියලා . ගොන් පාලකයන්ට ඕක තේරිලා නැහැ .උන්ට මිනිස්සුන්ගේ අමාරුකම් තත්වයන් තේරෙන්නේ නැහැ උන් ඉන්නේ මහපොළවේ නෙමේ කියල එකෙන්ම පේනවා

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 หลายเดือนก่อน +9

    ඇත්තටම මට හරි සතුටුයි ..සියලු යු ටියුබස්ලා දැන් NPP නායකයෝ වටේ ඉඳගෙන තමනුත් ප්‍ර⁣මෝට් වෙලා NPP එකටත් ජන ආකර්ෂණ අරන් දි්ලා යන ගමන ගැන අපට සතුටුයි ..NPP දිනවමු රටට හෙටක් අපට රටක් ..

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 4 หลายเดือนก่อน +33

    තව මාස 6කින් පස්ංස රටට එන්ංන Switzerland තියන ක්‍රමය රංට්‍ ජනතාව සැප විදින යුගයක ආරම්‍භය සැංවාම සතුටින් ඉන්නා රටක් අංප් දරැවන් ංවනුංවන් ංම්‍ අවස්ථාව මගහැර ංනාංගන මාළිමාව බලයට ංග්න්න කැප ංවයල්ලා ❤

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 4 หลายเดือนก่อน

      මුන් හදයි ස්විට්සර්ලන්ත ය අනේ ගොනෝ එහේ ඔක්කොම ඉඩම් විකුණලා තියෙන්නේ විදේශ වලට. තොපි හදන්නේ ඔක්කොම ලංකාවේ හදන්නනේ. ලංකාව කිසි දා දියුණු නොවේ. රනිල් හිටියොත් මොනවා හරි කරයි

  • @thimiradarshana
    @thimiradarshana 4 หลายเดือนก่อน +43

    මාරම නිහතමානී මාරම දැනුමක් ❤❤

  • @pavanhansaja6256
    @pavanhansaja6256 4 หลายเดือนก่อน +89

    ජීවිතයේ අහපු හොදම සංවාදයක් තේරුම් ගැනීමට පහසු සහ නිරවුල් අනිවාර්යයෙන් මාලිමාවට ජය අත්විය යුතුමයි❤🎉 රට හදනවානම් එකම තැන ❤ තවත් හොරු සමග සිටීමට තිත

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 4 หลายเดือนก่อน +7

    තම ජිවිතේ මපක්ෂය වෙනුවෙන් කැප කල මිනිසුන් ඔබට අපේ ප්‍රනාමය

  • @g.m.iaponso5807
    @g.m.iaponso5807 4 หลายเดือนก่อน +39

    නියම දේශපාලකයෙක් අවන්ක කැපවීමක් මම අදර මනුස්සයා ❤❤❤

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน +58

    ඉතිහාසය වනාහි ජයග්‍රහකයාගේ නිර්මාණයකි 👍👍👍👍

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 4 หลายเดือนก่อน +59

    දරුවන් ගැන ඔය විදියට හිතන එක................... ඒක මාරයි.❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน +20

    සහෝදරයා පැහැදිමක් තිබ්බා ඒක තවත් වැඩි උනා අවුරැදු හතලිස් ගානක් JVP එකේම පක්ශය එහෙමිපිට්න්ම වැටුනත් අත් නොහැර අදටත් මේ පක්ෂයේම ඉන්න එකට.
    සහෝදරයා ඔබට ජය වේවා !
    ඔබ අප පතන රටේ වෙනස මාලිමා රජයක් යටතේ සිදු කිරිමට තව තවත් ශක්තිය ධෛර්්‍යය ලැබේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @RadoFlakka
    @RadoFlakka 4 หลายเดือนก่อน +16

    ජාතියේ පිනට පහල උණු අරමුණු වලට යන තුරු ඉවසීමෙන් වැඩ කරන නිහඩ නිහතමානී මිනිස්සු.. ♥

  • @SD-kw3nt
    @SD-kw3nt 4 หลายเดือนก่อน +97

    බටලන්ද වදයකයාට ඒ විදියටම දඩුවම් දියයුතුමයි.

    • @LahiruChamikaraAmarasing-lw7mc
      @LahiruChamikaraAmarasing-lw7mc 4 หลายเดือนก่อน +1

      පුප පලන්න ඕන නාකි.පපයන්ගේ... කොල්ලෝ මරපු පාහර බටලන්ද පරයා

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 4 หลายเดือนก่อน

      Minee Maru batalandayata neethiyen danduwam denna Oona uparima

  • @k.k.d.m6288
    @k.k.d.m6288 4 หลายเดือนก่อน +250

    මීලඟ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤ මාලිමාවට ජයවේවා

    • @chanikashanthini2960
      @chanikashanthini2960 4 หลายเดือนก่อน +1

      මේවගෙ ලින් මෑඩි ,ලොකයක් දකින්න අකමෙති ,යල් පෑනපු එවුනද බන් මේ රට කරන්න යන්නේ ,,අෆ්ෆා

    • @vinogardi8480
      @vinogardi8480 4 หลายเดือนก่อน

      @@chanikashanthini2960කාගෙ මාද්‍ය ඒකකයෙන්ද?එකම කමෙන්ට් එක තැන්දෙකම දැක්කා

    • @shehanchathura21
      @shehanchathura21 4 หลายเดือนก่อน +9

      ​@@chanikashanthini2960Keeyak gaththada me comment eka copy paste Kara kara danna. Modayek unata pennanna epa. Gon haththa

    • @isurudilanka8324
      @isurudilanka8324 4 หลายเดือนก่อน

      ​@@shehanchathura21ubata kiyak dunnada?

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 4 หลายเดือนก่อน +7

      එකම දේ ලියලා කමෙට් කරන්නේ ලින් මැඩි කියලා පේනවා

  • @user-ge6fg1fv9z
    @user-ge6fg1fv9z 3 หลายเดือนก่อน +3

    "තමන්ටම දරුවෙක් ඕන කියල හිතුවෙ නෑ, දරුවො කොච්චරනම් ඉන්නවද රටේ.."❤❤❤
    පිස්සු හැදෙනව😢😢 ආදරෙයි මහත්මයා..

  • @user-ms1ie3ez5y
    @user-ms1ie3ez5y 4 หลายเดือนก่อน +9

    හැමෝම ඔයාගෙ දරුවො තමයි! නොවෙනස් ප්‍රතිපත්තියක ඉඳගෙන මෙතෙක් කල සේවයට ස්තූතියි.

  • @niroshanikumari9165
    @niroshanikumari9165 4 หลายเดือนก่อน +47

    ඊලගට හරිනි ගේන්නකෝ ❤

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 4 หลายเดือนก่อน +132

    රටේ ජනපති අපේ ජනපති අනුර සහෝදරයා වනවා සේම මෙම මජර කුුමය වෙනස් කල යුතු වරදාන වරපුුසාද නොලබන අදුෂිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ජාතික ජන බල ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි මාලිමාවට... ජය වේවා ශීු ලංකා මාතාවට.............

    • @chanikashanthini2960
      @chanikashanthini2960 4 หลายเดือนก่อน

      මේවගෙ ලින් මෑඩි ,ලොකයක් දකින්න අකමෙති ,යල් පෑනපු එවුනද බන් මේ රට කරන්න යන්නේ ,,අෆ්ෆා

    • @ontheway172
      @ontheway172 4 หลายเดือนก่อน +4

      ​@@chanikashanthini2960Lokaya gena dhannawa kiyapu un thamai lankawa kaala inne. lankawe inna serama pottayonam nemei

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 4 หลายเดือนก่อน +2

      @@ontheway172 ඒකනෙ 94 චන්ද්‍රිකා ගෙනල්ල 2005 මහින්ද මහත්තය ගෙනල්ල අපි මේ රට ගොඩදාන්න හැදුව කොහෙද දුන්නෙ නෑනෙ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +6

      ❤️❤️❤️❤️ අපේ එකම බලාපොරොත්තුව මාලිමාව

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y 4 หลายเดือนก่อน +6

      ලිංමැඩි ලෝකයෙන් එහා අලුත් ලෝකය දකින්නට මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 4 หลายเดือนก่อน +7

    ඔබේ සුභවාදී අදහස් අපව තව තවත් දිරි ගන්වනවා. ස්තුතියි ටිල්වින් සහෝදරයා. ජයග්‍රහණය අත ලගයි.👍

  • @user-yg6zx8uv6h
    @user-yg6zx8uv6h 4 หลายเดือนก่อน +5

    Till win දිනන තුරු... ආදරෙයි සර් මගෙ ජිවිතෙ මම දැකපු විරයෙක් ප්‍රශ්න අභියෝග වලට සාර්ථකව මුහුන දෙන කෙනෙක්.. 2012 මට දේශපාලන ගැන කැමැත්තෙක් ඇති වෙන්නෙ.. හේතුව ඒ ඔයා.. සැබැවටම නොදැක්කත්. ආසයි දවසක ඔයාව මුන ගැහැන්න දේශපාලනයෙ දැවන්තයෙක් ඔයාගෙ කතා තදින්ම පපුවට දැනුන නිසා ඒ වචන ඒ හැගිම් රට ගැන කැක්කුමක් තියෙන ඕනම කෙනෙක්ට අසාධාරණයට එරෙහි සාධාරණය හොයන පිපාසිතයෙක්ට එ වචන මාරම රුකලක්.. ආසයි මම ආස ඔයා ඇතුලු ඒ නායකයො හදන රට ඉක්මනට දකින්න ආදරෙයි සර්.. ❤

  • @madhu123414
    @madhu123414 4 หลายเดือนก่อน +50

    මානවහිතවාදී මනුශ්ෂයෙක්.❤

  • @chandanakumara6140
    @chandanakumara6140 4 หลายเดือนก่อน +41

    ගොඩක් කාලෙකින් වැඩ සටහනක් ඉවර වෙනකන් බැලුවා ❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +19

    අවන්ක චරිතයක් ඔබ තුමා ❤❤❤❤❤❤❤

  • @dammikabhr8246
    @dammikabhr8246 3 หลายเดือนก่อน +2

    අද 5"2 තමයි මම මේ වැඩ සටහන බලන්නෙ අපිට ඔබතුමාගෙන් රෝහණ විජේවීර මහත්තයා පේනවා ඔබතුමාගේ කතා මිනිසුන්ගේ හදවතට ඉක්මනටම කාවදිනවා තෙරුවන් සරණයි ඔබතුමාලට ❤❤❤

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +98

    වම් ඉවුරේ සහෘදයා ආදරණීය සුසිල් අයියා ❤❤❤❤❤❤

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 4 หลายเดือนก่อน +75

    එදා ඇයි අපිට මේ මිනුස්සු කිව්ව දේ තේරුම් ගියෙ නැත්තෙ. 😢

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +4

      හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯

    • @sudeshryan8707
      @sudeshryan8707 4 หลายเดือนก่อน +4

      අකුසල කර්ම ගෙවලම ඉවර කරන්න ඕන.. ඒ කලෙට හොද දෙයක් අහන්න දකින්න හිතෙන්නෙම නෑ

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน

      @@sudeshryan8707 හේතුව ඕකම තමයි. ප්‍රභූ කියන සෙට් එකට කබුරන්න සිද්ද උනා. 🤔☸️☸️🙂

    • @dushaanbuddika5825
      @dushaanbuddika5825 4 หลายเดือนก่อน +2

      කරුමය ගෙවන්න ම ඕනි බං😂😂

  • @nuwanthalapalage919
    @nuwanthalapalage919 4 หลายเดือนก่อน +8

    පෞගලිකත්වය පසෙකලා පරාර්තය වෙනුවෙන් අප්‍රමාණ දුක් ව්දි ඔබලා අපිට සදාකාලික වීරවරයෝය...

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 4 หลายเดือนก่อน +16

    අපේ මොළ පෑදෙන්න ගොඩක් කල් ගියා සහෝදරයා දුකයි නමුත් මැරෙන්න කලින් මේරට අපි වෙනස් කරමු එක්ව

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +2

      හොරුන්ගේ පක්ෂවලට, ඇඩෙන්ට වැඩක් දෙන්නට ඕනි.🤔☸️😇😇💯💯💯❤හොරු.... අපිව, අපේ නෑදෑ හිතමිත්‍රයෝ, දෙමවුපියෝ සියල්ලෝගේම බ්‍රේන් වොෂ් කරලා තිබුනේ.🤔❤☸️☸️☸️🕊️😔💯💯💯