Stopping Distance එක ඇයි මෙච්චරම වැදගත්? Braking Distance, Reaction time, MRJ Tech MRJ SAFETY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 222

  • @sureshasanka2465
    @sureshasanka2465 2 ปีที่แล้ว +34

    අන්තිමට කියපු ටිකනම් ⁣ඇඟටමවැදුනා🖤.
    වේගෙන් යන්නේ අපේ හැකියාවට නෙමෙයි 😂👍. ඒ වාහනේ හැකියාව..

  • @Nayana-4S7NDR
    @Nayana-4S7NDR 2 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන්ම.... මමත් නිතරම කියන දෙයක් තමයි වාහනේ maximum speed එකට යන එක driver ගේ දක්ෂතාවයක් නෙවෙයි කියන එක. දැන් ඉන්න ගොඩක් අය express way එකේ auto gear වාහනයක accelerator එක අන්තිමට පාගල හෙන ලොකු වැඩක් කළා වගේ FaceBook දාන්නේ.

  • @nonismanel2241
    @nonismanel2241 2 ปีที่แล้ว +11

    ස්තුතියි 💐 නිතරම අපේ ආරක්ෂාව ගැන හිතනවා ට.🚘🚔🚗🚓🚘🚔🚗🚓

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +1

    තරුණ රියදුරන්ට හොඳ වටිනා උපදෙස්

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +6

    විනාඩි 5 කට පස්සේ කියන කථාව නම් හැම රියදුරෙක්ම අහන්නට වටිනාම කථාවක්. වාහනය වේගයෙන් යන්නේ ඔබේ දක්ෂතාවයට නොව නිෂ්පාදකයාගේ දක්ෂතාවයක්.

  • @naturaltimelaps
    @naturaltimelaps 2 ปีที่แล้ว +5

    5:11 තියෙන ටික තමා ගොඩක්ම වැදගත්.

  • @nadunfernando5676
    @nadunfernando5676 2 ปีที่แล้ว +1

    දැන් ඉන්න අයට මේ දේ මෙහෙම සැරින් සැරේ ඔලුවට දාන එක හුගක් වටිනවා අයියේ ❤️❤️❤️❤️🖤🖤

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +1

    වටිනාම වීඩියෝවක්. "වේගෙන් යන එක වාහන නිශ්පාදකයා ගේ දක්ෂතාවට මිසක් ඔබේ දක්ෂතාවට නෙමෙයි" ඒක බොක්කටම වදිනවා !

  • @jayasurumotors4450
    @jayasurumotors4450 2 ปีที่แล้ว +1

    වැදගත්ම වාහන වීඩියෝ දෙන චැනල් එකකින්, තවත් වැදගත්ම වීඩියෝවක්..

  • @channaratwatte1878
    @channaratwatte1878 2 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා අදහසක් 👍 Thanks

  • @chinthakasuranga4257
    @chinthakasuranga4257 2 ปีที่แล้ว +4

    ස්තූති පැහැදිලි කිරීමට,ඔය කතාව අහල තිබුනට,ඔබ කිව්ව තරම් හිතට වැදුනෙ නෑ

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +3

    ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි ...

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +5

    ඔබ මාරයි .ඒ පැහැදිලි කිරීම අනර්ඝයි ❤️🌷

  • @prashathpriyankara1242
    @prashathpriyankara1242 2 ปีที่แล้ว +1

    හොද අවවාදයක් බොහොම පිං
    අවවාදය බුද්දිය ඇති ඇයට පමනයි
    තවත් හොද අවවාද මම බලාපොරොත්තු වෙනවා

  • @lahirudissanayake1583
    @lahirudissanayake1583 2 ปีที่แล้ว +7

    Parking techniques genath video ekak danna. Eka godak wedagath wei api hemotama.

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 2 ปีที่แล้ว +5

    KDH eka rivew ekak onea

  • @ASK87
    @ASK87 2 ปีที่แล้ว +3

    මතක තියාගන්න ලේසි වෙන්න මෙහෙම කියමුද...
    ඔබගේ වේගය පැ.කි.මී 60 නම් ⁣අනතුරකදී නවතින්නේ මීටර් 60ක් ගියාමයි...
    ඒ කියන්නෙ තමන් යන වේගය = නවත්වා ගැනීමට යන දුර
    60kmph = 60m
    100kmph = 100m

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ඔව් සරලව එහෙම ගන්න පුලුවන් ස්පීඩ් එක 50-100 වගේ ඇතුලත

  • @prabathnanayakkara1830
    @prabathnanayakkara1830 2 ปีที่แล้ว

    100%ක් එකගයි.video එක ගොඩක් වැදගත්.අනතුරු වලින් බේරෙන්න පුළුවන් alert driving වලින්.Distance සම්බන්ධව මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා

  • @randikakasun2154
    @randikakasun2154 2 ปีที่แล้ว +5

    You always try to make a valuable message to the society...❤❤❤

  • @malithperera7726
    @malithperera7726 2 ปีที่แล้ว +1

    Aiye oyage me pahadili kirima agaya kalayuthu deyak...bohoma sthuthui ❤️❤️❤️ vehicle review eka ,Science ekath ekkama oba bahadili krnwa .... eka maru jaya wewa 🙏

  • @pramilanishanthi9262
    @pramilanishanthi9262 2 ปีที่แล้ว +2

    Dolphin එකක review එකක් දෙන්න

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +4

    සෑහෙන කාලෙකට පසුව නේද? ස්තුතියි. ❤👍

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +1

    🙏මෙන්න වැන්ද.
    බොහොම ස්තූතියි.

  • @lalithpriyankara7261
    @lalithpriyankara7261 2 ปีที่แล้ว +1

    මට තියේන්නෙ වැගන්ආර් එකක් එක මේ ලගදි හැප්පුනා දැන් රේපයාර් කරල ඉවරයි එත් පොඩි ලේඩක් තියෙනවා බොඩ් එකේ සේරම වොනින් ලයිට් ඔන් වේලා තියේන්නෙ ගරාජ් එකේන්නම් කිව ටික දවසක් යන කොට හරියයි කියල එයාල කියන්නෙ සේන්සර් එකේ පුස්නෙ තියේන්නෙ කියල

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් පණිවිඩයක් .. බොහොම ස්තූතියි ඔබට

  • @samanthajayasinghe280
    @samanthajayasinghe280 2 ปีที่แล้ว

    Short unath itha wedagath video ekak itha saralawa පැහැදිලි කරපු thank u mrj

  • @sakupeiris385
    @sakupeiris385 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් ස්තූතියි .පරිනත මිනිස්සු හෙමින් යන ගමන් ගමන රසවිදිනවා.

  • @Rusrilanka
    @Rusrilanka 2 ปีที่แล้ว +1

    ස්තුතියි. තෙරුවන් සරණයි🌼

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +1

    බූදූ සරණයි. ඉතාමත් වටිනා පණිවිඩය ක්.

  • @thamidu9415
    @thamidu9415 2 ปีที่แล้ว +1

    යන වේගෙ ට අදාළ meter ගාන තියා ගන්න ඕනේ.
    උදා : speed 100kmh නම් දුර 100m
    Speed 60 kmh - 60m
    මෙක තමා ලේසිම විඳිය.

  • @venukakariyawasam793
    @venukakariyawasam793 2 ปีที่แล้ว +5

    Roughly 1km/h speed is equal to 1m in distance.... (more distance is more safe) any way good video bro......keep it up❤👍

  • @ekanayakekavishka2060
    @ekanayakekavishka2060 2 ปีที่แล้ว +2

    අයියෙ Toyota raize z grade එක ගැන video එකක් ඕනි 🥺✨️

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 2 ปีที่แล้ว

    අනේ මන්ද අයියෙ. මම නිතරම හයිවේ එකේ යනවා. මෝඩ මිනිස්සු ට්‍රැෆික් එකේ යනව වගේ එන්නෙ. බෙන්ස්වල, බීඑම්ඩබ්ලිවල එන මෝඩ මිනිස්සු මම වාහනයක් ඉස්සර කරමින් ඉන්න වෙලාවක හෙඩ් ලයිට් ගහගෙන එන වේගෙන්ම ඇවිත් වාහනේට අලවගෙන කරදර කරනවා. මම සාමාන්‍යයෙන් හයිවේ එකේ 70-80ත් අතර වේගයෙන් යන කෙනෙක්. ඉස්සර කෙරෙනකොටත් මේ වේගෙන් තමයි යැවෙන්නෙ. අර සියයට වගේ එන මිනිස්සු මේ නිසා අපි වාහනයක් ඉස්සර කරන වෙලාවෙදිත් ඉතා වේගයෙන් අපට ළං වෙනවා. ශික්ෂණයක් ඇතුව ඩ්‍රයිව් කරන්න ඉගෙනගන්න එකත් උගත්කමේම කොටසක්. අපේ අධ්‍යාපනයෙන් ඔය දේවල් ලබා දෙන්නයි ඕන. ඉවසීම තියෙන මිනිස්සු රටක නැත්නම් ඒ රට අපිළිවෙළ තැනක්. එහෙම බලනකොට වැඩියෙන්ම අපිළිවෙළ වෙන තැනක් තමයි පාරවල්.

  • @geethansameera2985
    @geethansameera2985 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් වීඩියෝවක්

  • @uisiranga8926
    @uisiranga8926 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ සුපිරි video එකක් ❤❤✨️🔥🔥

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 2 ปีที่แล้ว +2

    Toyota Raize eke review ekk krnnko.😶🙏🙏

  • @dinalkavinda4787
    @dinalkavinda4787 2 ปีที่แล้ว +4

    Thank you aiye. ගොඩක් වටින video එකක් ❤❤❤❤

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා උපදෙසක් ස්තූතියි ඔබට.

  • @prasadnagahage5467
    @prasadnagahage5467 2 ปีที่แล้ว +3

    තවත් වටින video එකක්. Thanx aiya

  • @anuradhakariyawasam6154
    @anuradhakariyawasam6154 2 ปีที่แล้ว +3

    thank you MRJ...Fr

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 2 ปีที่แล้ว +2

    Thanks ayya watina video ekk ❤️

  • @janakarukman5484
    @janakarukman5484 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියා. 💕❤️

  • @freddietvsl
    @freddietvsl 2 ปีที่แล้ว

    හරිම වැදගත් මේ උපදෙස...
    බොහොම ස්තූතියි...

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +2

    Theruwan sarenai obetath.patta adahas tikak .eka atte padine kena speed eken yanne eyage hakiyawe nowene atte wahane hadepu kenage daksethaweya.godak denek hitan inne wahane padine aye eyage daksethaweyata speed yanewa kiyala tikak tikak nowe oluwe idimewa gattu aye epamanai .obe hary

  • @rchrlkshn
    @rchrlkshn 2 ปีที่แล้ว +2

    හැම මනුස්සයෙක්ටම ඒ ඒ මනුස්සයාට ධාවනය කරන්න පහසු වේගයක් තියෙනවද ?
    දළ වශයෙන් මගේ සාමාන්‍ය වේගය මම පැයට කිලෝමීටර 60-70 වගේ පවත්වාගෙන යනවා. කවුරු හෝ passenger seat එකේ ඉන්න කෙනෙක් මට කිව්වොත් "හෙමීට යං 40ට යං" කියලා. මම බලෙන්ම හිතලා මගේ පුරුදු සාමාන්‍ය වෙගයට වඩා අඩු වේගයකින් යනකොට මගේ Alert එක ගිලිහෙනවා. ඒකෙන් reaction distance එක ගොඩක් වැඩි වෙනවා. එහෙම අත්දැකීම් තියෙනවා.
    එතකොට මම පැයට කිලෝමීටර් 60 ගියොත් reaction time එක තප්පර 1 1/2ක් තිබ්බොත් දළ වශයෙන් මීටර් 30ක් වෙනවා braking distance එක මීටර්30‍යි මීටර් 60ක් ඇතුලත වාහනේ නවත්වාගන්නවානෙ. 40ට ගියොත් තප්පර 1 1/2ක් තිබ්බොත් මීටර් 20යි breaking distance එක මීටර් 20යි මීටර් 40කදි නවත්තගන්න පුලුවන්. 40දි මගෙ alert එක නැතිවෙන නිසා reaction time එක තප්පර 3ක් උනොත් දළ වශයෙන් මං react කරනකොටම මිටර් 40ක් ගිහින් braking distance එක මීටර් 20යි ඒත් මීටර් 60ක් ගිහින් වාහනේ නවතින්න 🤔
    සමහරවිට පැයට කිලෝමීටර් 60 මට comfortable නිසා මම තප්පරෙන් react කරොත් මීටර් 20යි braking distance 30යි මීටර් 50න් වාහනේ නවතිනවා. එතකොට මට පැයට කිලොමීටර් 40ට යනවට වඩා 60ට යනකොට වාහනේ ඉක්මනට නවත්වාගන්න පුලුවන් වෙනවා නේද 🤔
    ඒක ටිකක් මෝඩ ප්‍රශ්නයක්ද මංදා 😬 ඒත් අත්දැකීමෙන් මට පමණට වඩා හෙමින් යනකොට react කරන්න වෙලා යනව කියලා තේරිලා තියෙනවා. අයියාගෙ අදහස පොඩ්ඩක් දැනගන්න කැමතියි ඒ ගැන 🙂

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Mmm 60-70 ethin kamak ne. But hemawelema alert eke yanna. Api ehema hituwata hemin yaddi alert eka wedi. Saha momentum eka enwrgy eka adu nisa nawatina gatiya wedi

    • @rchrlkshn
      @rchrlkshn 2 ปีที่แล้ว

      @@MRJInspire හ්ම්ම්... ඒ කියන්නෙ බොහොදුරට මං කියන කාරණය හතළුව​ක් නේද 🤔 හැමවෙලේම Alert එකේ යන එක ප්‍රගුණ කර​න්න ඕනෙ. සතූතියි පිළිතුරු දුනනාට ☺❤

    • @gihanfernando1420
      @gihanfernando1420 2 ปีที่แล้ว

      Oya seen eka matath thiyenawa mamath himita yanawata wada 160/170 withara yanni godak agata dannenawa prissam wadiwage kiyala

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว +4

    Godak wadagath deyak❣️❣️❣️❣️❣️keep it up

  • @raaajit1
    @raaajit1 2 ปีที่แล้ว +1

    Ithama vdagath mey davas vala vena deval baladdi 👍 Thanks

  • @indikaintertek1367
    @indikaintertek1367 2 ปีที่แล้ว +1

    Oil bhawithaya pilibadhawa sampoorna wisthrayak karanawanam godak watinawa ( sudusu Oil wargayan, marukala yuthu kala simawa,Engin,Break,Clutch and gear etc:)

  • @AACCURANJITH
    @AACCURANJITH 2 ปีที่แล้ว +1

    දැනට වෙළඳ පොළේ අළුත් වාහන ගැනීමට නොහැකි නිසා හැකියාවක් ඇත්නම් පරණ වාහන පිළිබඳ විශ්ලේෂණයක් කරන්නේ නම් බොහෝ අය අගය කරාවි. පුළුවන්නම් B11 වාහනයක් review එකක් කරන්න ස්තුතියි

  • @chathurasampath8009
    @chathurasampath8009 2 ปีที่แล้ว +1

    Oya nisa godak dewal igena gannawa aiyaa thanxx aththatama 👍👍👍💪💪

  • @psg7466
    @psg7466 2 ปีที่แล้ว +1

    Most important clip👌❤️ thank u brother 🙏

  • @kasundameera2689
    @kasundameera2689 2 ปีที่แล้ว +2

    Aththa kathawa niyamai

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +1

    Aiya Aththatama aththa thamai kiyanne..riyaly good advice mrj bradher i like yu video 📸 ❤️❤️❤️

  • @thusithapriyankara1760
    @thusithapriyankara1760 2 ปีที่แล้ว +2

    Thanks brother ... 120 පැනලා එළවනවා.. මෙච්චර දෙයක් දැනන් හිටියෙ නැ.. Thanks

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Parissmen

    • @thusithapriyankara1760
      @thusithapriyankara1760 2 ปีที่แล้ว +1

      @@MRJInspire අනිවා දැන් පරිස්සමෙන් සහෝ

  • @kamalwickramasinghe895
    @kamalwickramasinghe895 2 ปีที่แล้ว +4

    Thank you very much.
    Always we are getting new things from you and it's really important to the life

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සිහිපත් කිරීම ගැන

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +2

    Excellent brother,keep it up 👌,very informative

  • @Adventures_of_Sahan
    @Adventures_of_Sahan 2 ปีที่แล้ว +3

    Good video. Thank you for the valuable information .❤️

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +1

    Budu Saranai 👌🗽 Mrj aiye..mamat scouter ake yaddi 80kmp vithara yano..hebei wedi dura yan ne..man yanne 50 vithara..mata acsidandt dekala tiye

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Scooter eke nam 40 uda yanna epa

  • @rohanaherath1458
    @rohanaherath1458 2 ปีที่แล้ว +2

    Thanks for grate Vedio . In NZ we have Two second good condition four second bad weather condition following rule.this may avoid many Accidents. Thank You MRJ Stay safe

  • @amilaabesekara6931
    @amilaabesekara6931 2 ปีที่แล้ว +1

    Verry good video .Thanks

  • @yasanthamendis8565
    @yasanthamendis8565 2 ปีที่แล้ว

    Excellent Advice , from the Educated Expert
    Thank You God Bless You .

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +1

    Excellent information ayya 👌

  • @hapugaswattaranjith9777
    @hapugaswattaranjith9777 2 ปีที่แล้ว +2

    Good job ayye … japan wala driving license eka renew karana welaweth me gena main point ekak vidiyata explain karanawa….

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ඒකනෙ අපෙ බැරිවෙලාවත් මේව ගැන සලකන්නෙ නෑනෙ

  • @KatukendaHome
    @KatukendaHome 2 ปีที่แล้ว +2

    5:35 niyamai .

  • @dammikawijesiri5672
    @dammikawijesiri5672 2 ปีที่แล้ว +1

    Great.but thing is if there has some space,other drives ring the horn very badly.

  • @shyamalm8342
    @shyamalm8342 2 ปีที่แล้ว +6

    සාමාන්‍යයෙන් යන speed එකට සමාන පරතරයක් තියන් යන එක හොදයි නේද...

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Ow ehema mataka tiyaganna. 100 ta yanwanm 100m tiyganna eka hodai

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +2

    Highway වල එහෙම අපේ මිනිස්සු යන විදිය දැක්කම ඇග හිරිවැටෙනව..100ට යන එකාගේ පස්ස ගාවගෙන හෙඩ් ලයිට් ගගහ යන්නේ..මෝඩකම තමා ඉතින්

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +3

      ඔව් highway එකේ දැන් විනය අන්තිමයි. ඉක්මනින් මේකට දෙයක් නොකලොත් ලොකු විනාසයක්

  • @roshanperera365
    @roshanperera365 2 ปีที่แล้ว +1

    hodama de hamadama kiyala dunne MRJ Inspire

  • @kalinduarashanavithanage2469
    @kalinduarashanavithanage2469 2 ปีที่แล้ว +1

    ලර්නස් එකේවත් මෙහෙම කියල දෙන්නෙ නෑ 😂👍❤️

  • @surasaradiel9627
    @surasaradiel9627 2 ปีที่แล้ว +1

    Thank you sir,Thank you very much.
    Budusaranai.

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 2 ปีที่แล้ว +1

    Thanks aiye ✌️❤️

  • @ruwannissanka7078
    @ruwannissanka7078 2 ปีที่แล้ว +3

    මරු 👍👌

  • @nishanthipeiris6064
    @nishanthipeiris6064 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය ආදරෙයි

  • @lpautomobile3054
    @lpautomobile3054 2 ปีที่แล้ว +1

    Tks, Good luck

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +2

    Thama bike ekkwth ne hema video ekkm blno🥰

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Bike nam gannath epa brother kawadahari hoda ekak gamu.

  • @kavindunaveen3200
    @kavindunaveen3200 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @chandikajayakody4076
    @chandikajayakody4076 2 ปีที่แล้ว

    Good lesson brother keep up the good work cheers Malli all the very best to you.

  • @wmtbuddhika
    @wmtbuddhika 2 ปีที่แล้ว +1

    Ammo.. Onama wahaneka wegen yanna puluwan, eka obe hapankamak nowe. Anna kiyamana.

  • @ishanbuddhika4317
    @ishanbuddhika4317 2 ปีที่แล้ว +1

    Thank you අය්යේ❤

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 ปีที่แล้ว +1

    job well done sir

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +1

    Ayiye tata indigo marina ek hodaid mn gann hadanne .passe reply 🙏🙏

  • @dineshdarshana2019
    @dineshdarshana2019 2 ปีที่แล้ว +2

    So interested... Hope that discipline in all drivers..

  • @sudheerabadrajeewawanasing524
    @sudheerabadrajeewawanasing524 2 ปีที่แล้ว

    X trial එක ගැන review එකක් කරන්නකෝ

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +5

    3 න් බෙදන්න කිව්වෙ 5/18 ගුණ කරන්න ඕන එක නේද අයියේ..(kmph➡️mps) 1/3.6 ~1/3

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Ow ow. 3.6n bedanna kiwanm oka oluwata yanne nane. Ekai rule of thumb vidiyta kiwe

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว

      @@MRJInspire aah..ok ok..video eka niyamai..🤘

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 2 ปีที่แล้ว

    Great 👍 ayye, dubai driving school walanam oyadewal serama ugannanawa hema welema 2 seconds gap ekkak thiyaganna kiyala thamai thiyenne

  • @just_all_shorts
    @just_all_shorts 2 ปีที่แล้ว +1

    Thankyou very much ❤️

  • @buddhipathirana1883
    @buddhipathirana1883 2 ปีที่แล้ว

    Hyundai Tucson eka gana review ekak oni..

  • @nilangafernando4996
    @nilangafernando4996 2 ปีที่แล้ว +2

    Auto pilot mode වලදී මේක කොහොමද බලපාන්නේ

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Godak vita safe. Distance and speed control wena nisa.

  • @chandimamadurawela6220
    @chandimamadurawela6220 2 ปีที่แล้ว +1

    Toyota starlet ep 82 1995 car ekak gennako

  • @harshaudayanga9313
    @harshaudayanga9313 2 ปีที่แล้ว +1

    Prius 4gen reweiw ekak one🤩

  • @surangachandimal5273
    @surangachandimal5273 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖👍👌🙏 Theruwansaranai oyata

  • @hansaeranga3702
    @hansaeranga3702 2 ปีที่แล้ว +3

    Very useful video ❤️

  • @lasithanawarathna7716
    @lasithanawarathna7716 2 ปีที่แล้ว

    In think ur shorts videos better. Short video provide enough information.

  • @TharangaUdagedara
    @TharangaUdagedara 2 ปีที่แล้ว +1

    Can you please do a vdo on regular maintenance?

  • @mahenaponso6565
    @mahenaponso6565 2 ปีที่แล้ว

    Excellent Adia! Tks

  • @OnaliCleara2212
    @OnaliCleara2212 2 ปีที่แล้ว

    අය්යෙ වාහනේ battery බැස්සොත් lock unlock කිසිම දෙයක් කරන්න බැරිද

  • @dulinduamilajith5960
    @dulinduamilajith5960 2 ปีที่แล้ว +2

    Godak watinawa❤️🙏

  • @dilrukrathnayaka4138
    @dilrukrathnayaka4138 2 ปีที่แล้ว +2

    Thanks brother

  • @kasungeethanga3260
    @kasungeethanga3260 2 ปีที่แล้ว +2

    A brave chart, by the way how about units on numbers on ur chart, it seems somewhat difficult without that?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      in meters, first is kmph then m/s, then all others are meters