ความคิดเห็น •

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep4327 3 ปีที่แล้ว +13

    රියදුරෙකු වශයෙන් ගොඩක් වටිනවා.. ස්තූතියි... ජයවේවා...

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලිව කතා කරන කෙනෙක් ඔබතුමා ...

  • @tharindurajamuni
    @tharindurajamuni 3 ปีที่แล้ว +6

    පැහැදිලිව හොඳට නොදන්න දේවල් ගොඩක් පැහැදිලි කරනවා.. ගොඩක් වටිනවා අයියේ.. මේ දේවල් උදව් කරගෙනවත් පරිස්සමින් තමන්ගේ වාහනෙන් ගමනක් ගිහින් එන්න මිනිස්සු දැනුවත් වේවා.. ජය වේවා අයියේ ❤️

  • @pasanweerasekara3343
    @pasanweerasekara3343 3 ปีที่แล้ว +2

    කාර් එකක් නම් නෑ බයික් එකක් විතරයි තියෙන්නෙ ඒත් හැම වීඩියෝ එකක්ම බලනවා ❤ super 😍

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      bike ekedith meka wenwa

  • @Asitha_mg
    @Asitha_mg 3 ปีที่แล้ว +7

    හොඳ පැහැදිලි කිරීමක්. නියමයි.❤️🔥

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +1

    කිසිම අදහසක් තිබ්බේ නැති දෙයක් ඉගෙන ගත්තේ බොහොම ස්තූති ඔබට 👍🏽

  • @mihirabandara5835
    @mihirabandara5835 3 ปีที่แล้ว +2

    Dan nam mahathmaya gahannema 6 awa witharamaine. Niyamai me tike vidio vatinawa hodatama. Oyage watina kalaya apata wayakalata pin. Theruwan saranai.

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +8

    නියම පැහැදිලි කිරිමක් ❤️, ඩිෆ්ට් කරන්න පුලුවන් එකෙක් නම් ශේප් එකකේ ඔයවගේ අවස්තාවක මුහුණ දෙන්න පුලුවන්

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක්

    • @lahiru4459
      @lahiru4459 3 ปีที่แล้ว +1

      You cannot drift a front wheel driven car. But you can slide it very well. They aren't the same.

  • @amilasenal6216
    @amilasenal6216 3 ปีที่แล้ว +2

    දැන් thumbnails design කරන්නෙ වෙන කෙනෙක්ද බ්‍රෝ...සුපිරි හොදේ.....

  • @gayanseelarathna9648
    @gayanseelarathna9648 3 ปีที่แล้ว +1

    නියමෙටම කියල දෙනවා.සුපිරියි. Car review වගේම දිගටම මේ වගේ ප්‍රායෝගිකව වැදගත් වීඩියෝ එ්වත් කරන්න.. ❤👍👌❤ ජයවේවා

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 3 ปีที่แล้ว +2

    Niyamai aiya..mama oyage hema video ekakma balanawa.තෙරුවන් සරණයි

  • @පිටසක්වලඅරුන්
    @පිටසක්වලඅරුන් 3 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපේ වාහනෙත් ටයර් ගෙවිලා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +2

    නියමයි බොහොම වටිනා වැදගත් වීඩියෝ එකක් විද්‍යාත්මක කරුනු ගොඩක් දැන ගත්ත.

  • @ashannirusha670
    @ashannirusha670 3 ปีที่แล้ว +3

    Land rover defender එකේ Review එකක් ඕනේ😍 60 නම්බර් වගේනම් වඩා හොදයි

  • @jayasenasilva4225
    @jayasenasilva4225 2 หลายเดือนก่อน +1

    ටාටා නැනෝ ගැනත් විස්තරයක් දාන්න ගොඩක් ස්තුතියි

  • @csuranga89
    @csuranga89 3 ปีที่แล้ว +1

    වැඩිපුර මේ වගේ videos දාන්න අයියේ අපි ආස මේ වගේ එවට

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +2

    සරලයි, පැහැදිලි , සුපිරි ✔👌

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +2

    යේ යේ . Mm klin illpu video ekak ❤️❤️🔥

  • @livemusiczone4968
    @livemusiczone4968 3 ปีที่แล้ว +5

    අයියෙ මාර්ග වල තියන සුදු ඉරි පිලිබදව පැහැදිලි කරන්නකො. ඒවගෙ නීති මොනද කියන ඒව වගේ 🤔

  • @megagleen2547
    @megagleen2547 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි යාලුවා 😍😍😍😃😃👍🤩🤩🤩👍👍😃😍😍😍😃👍👍👍👍

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ ❤️

  • @hemapathiraja8272
    @hemapathiraja8272 3 ปีที่แล้ว +4

    මේක ගොඩක් වටිනවා 👌

  • @VCRAAAAA
    @VCRAAAAA 3 ปีที่แล้ว +3

    මට නම් හොඳම vehicle review channel එක තමා මේක.review එකටම සීමා නොවී හැමෝටම තේරෙන විදිහට ලස්සනට අයියා present කරනවා.😊😊😊

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 3 ปีที่แล้ว +2

    දඩ ගහන එක අවුලක් නෑ... හැබැයි ටයර් මිල අඩු කරන්න ඕනෙ.. මොකද ටයර් පට්ට ගනං.. සල්ලි නැති නිසයි මිනිස්සුත් ටයර් හොඳටම ගෙවෙනකං පදින්නේ.. ටයර් මිල අඩුනම් මිනිස්සු ටයර් නියමිත දුර දුවපුහම මාරු කරගන්නව..මොකද කවුරුත් කැමති අලුත් ටයර් එකක් දාගෙන safe එකේ වාහනේ පදින්න... අනික තමා සල්ලි මදිකම නිසා සහ ටයර් අධික මිල නිසා හුඟක් අය use කරපු ටයර් දානව මම දැකල තියෙනව... ඉතිං සුදුසුම වැඩේ ටයර් මිල අඩු කරන එක කියලයි මම හිතන්නේ..👌 video එක සුපිරි.. driver කෙනෙක්ට හුඟක් වැදගත්.. ජයවේවා අයියා

  • @lilanudana6224
    @lilanudana6224 3 ปีที่แล้ว +5

    Best explainer ❤️

  • @ABC-yj5kq
    @ABC-yj5kq 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියා ✌️✌️,, ජයවේවා

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 ปีที่แล้ว +2

    Niyamaii video 1 aiye

  • @lankajayasekara713
    @lankajayasekara713 3 ปีที่แล้ว +1

    කදු පල්ලම් වල යද්දි වැදගත් වෙන video එකක් දාන්න 😀

  • @surangachandimal5273
    @surangachandimal5273 3 ปีที่แล้ว +1

    👍superb MRJ

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. ගොඩක් ස්තූතියි 👍👍🤩😃😍😍😍😃🤩🤩👍🤩😃😃😍

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +1

    Another very very superb video..... Highly informative....

  • @gaminikaluarachchi6824
    @gaminikaluarachchi6824 3 ปีที่แล้ว +1

    thank you.Very useful video.👏👏👏

  • @MrNuwan2007
    @MrNuwan2007 3 ปีที่แล้ว

    Leaf Hybrid Convert කරන එක ගැන Video එකක් කරන්නකෝ. තාක්ෂණික උපදෙස් එක්කම...

  • @mshettiarachchi3123
    @mshettiarachchi3123 ปีที่แล้ว +1

    Great work bro!

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 3 ปีที่แล้ว +2

    Aiye toyota KDH gena video ekak karannako.

  • @isharalaksha4825
    @isharalaksha4825 3 ปีที่แล้ว +2

    Watina video ekak. Niyamai

  • @chamilapriyankara1619
    @chamilapriyankara1619 3 ปีที่แล้ว

    Tire එකක් ගෙවෙන්න ඕන උපරින ප්‍රමනයන් ,air presre limit ගැන එකක් දාන්න

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එකක් thank you සහෝදරයා 👍👍

  • @nimsara_bogahawatta
    @nimsara_bogahawatta 2 ปีที่แล้ว

    සුපිරියට තේරුනා අයියෙ❤️👍

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 ปีที่แล้ว +1

    Very good explanation, Thank you.

  • @theinsider4751
    @theinsider4751 3 ปีที่แล้ว +1

    Superb explanation...
    Thank you very much..

  • @georgetenison2746
    @georgetenison2746 3 ปีที่แล้ว +1

    clear explanation go on

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 3 ปีที่แล้ว +1

    loku pinkamak oba karaganne. jaya wewa[south korea]

  • @anushkahapuhinna8096
    @anushkahapuhinna8096 3 ปีที่แล้ว +1

    Very important great 👍😀

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි 🌹🌹🌹ජයවේවා🌹🌹🌹

  • @namaldesilva1905
    @namaldesilva1905 3 ปีที่แล้ว

    Thanks for the explanation & great analysis

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +2

    Aiye vehicle ekaka battery dead wunama thawa vehicle ekakin e.. Wahanee battery poddk current dela start karaganna ekka karankoo ( ekka hariyatama karana widha gana )

  • @nimsarashyamal3511
    @nimsarashyamal3511 3 ปีที่แล้ว +1

    Dfsk glory i auto review ekk ona ikmanta 👍👌

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +1

    Supper lesson tank you

  • @samankuamr2392
    @samankuamr2392 3 ปีที่แล้ว

    Thank you. Its a perfect explanation !!

  • @palwim3375
    @palwim3375 3 ปีที่แล้ว +2

    අයියේ, second hand vehicle එකක් ගන්නකොට හෝ විකුණන කොට කරන විදිහ පිළිවෙලට explain කරලා දෙන්න.

    • @danushkakumara6188
      @danushkakumara6188 3 ปีที่แล้ว +1

      Please wahana gana kiuwata second hand ekak gann widiha api dn na.. api rawatenwa.. please kiyadennko

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Very helpful 👌, thanks. MRJ.

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว

    Pahadiliwa kiyala dunna niyamai❤️

  • @rexmangunawardena873
    @rexmangunawardena873 2 ปีที่แล้ว

    සුපිරි මල්ලි ....

  • @darksoul8297
    @darksoul8297 3 ปีที่แล้ว +1

    Aiye nissan 250 xv car eka gena video ekk karnnko

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @buddikawarna5695
    @buddikawarna5695 3 ปีที่แล้ว +1

    Thanks video akata

  • @easterninnovationscars999
    @easterninnovationscars999 3 ปีที่แล้ว +3

    එල බ්‍රෝ

  • @jeewanthasrimal2467
    @jeewanthasrimal2467 3 หลายเดือนก่อน

    Great explanation ❤❤❤

  • @rajapakshe6502
    @rajapakshe6502 3 ปีที่แล้ว

    Thanks aiya.mn loku speed gihin mahendra cab eke 18 wanguwa naginwa bahinwa.kandy wala idala enakota ennema mara speed.dn nam therenwa aiya kyna kathawe science paththa .aye nm ehma karanne na aiya thanks .aiya me wg thawa ewa karanna aiyata jaya

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 3 ปีที่แล้ว

    Very important video and good explain ❤🚘

  • @mahindafernando
    @mahindafernando 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනව,AWD සහ 4wD, වල තත්වයත් මෙිවගේමද??

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      me theory eka adalayai. AWd wala nam mehema wenna nodi grip eka hadanwa puluwan taram. 4wd wala apine danne. Eath grip eka hodai etakota. But speed yanna ba

  • @pasinduinduwara4572
    @pasinduinduwara4572 3 ปีที่แล้ว +2

    Aiye wahana gennanawai kiyanne aththakda

  • @සර්-ඹ4ල
    @සර්-ඹ4ල 3 ปีที่แล้ว +1

    sir honda fd 4 eka gana review ekak krnn plz

  • @kingjr9681
    @kingjr9681 3 ปีที่แล้ว +1

    Good job sir

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว +2

    I am using hardly worn 4 years old original tyres. Based on their age, how safe they are? Thanks!

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      actually if it is worn tires, better to replace when u can early

    • @DinethCat
      @DinethCat 3 ปีที่แล้ว +3

      Worn tires will grip the road MORE actually but ONLY in the DRY, not the WET. Ever seen racing tires? They have zero tread (patterns) on them, they are just slicks. Why? For maximum rubber contact with surface and sticky grip. but the caveat is that they don't race on a wet track. So if it does rain and you're taking a turn with 4 worn tires then your screwed, the tires will loose contact with road and you'll drift away (and not in a fun way). Tire tread is just a water pump mechanism to prevent car from Aquaplaning (floating and becoming a boat). When you buy tires and are concerned about wet grip refer to the "EU label"; it gives a letter based rating for wet grip ranging from A to E. (For example maxxis hp5 or the michelin Primacy 4 has an "A" wet grip) Happy tire shopping!

  • @udithabandara6382
    @udithabandara6382 3 ปีที่แล้ว +1

    Tyre wala thiyena data kiyawana hati , tyre honda na kiyala theeranaya karanne khmd kiyala video akak daanako

  • @shehandilshan6302
    @shehandilshan6302 3 ปีที่แล้ว +3

    අයියා 1st year Eng Drawing cut කරා නේ 😏 drawing ටික ලස්සන මදි 😁

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      Hehe. Cut kala nam Elect yanna wen na

  • @kwassociates9806
    @kwassociates9806 3 ปีที่แล้ว

    Great content. Thank you.

  • @travelwithbosilu
    @travelwithbosilu 3 ปีที่แล้ว +1

    My car is suzuki hustler 2015 60ට විතර අාවහම hybrid battery 🔋 ඒකේ සැර ගදක් ඒනවා අැයි ඒ😭😭😭😭

  • @chinthakasamarakoon6075
    @chinthakasamarakoon6075 3 ปีที่แล้ว

    Mazda demio ගැන review එකක් කරන්නකෝ

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 3 ปีที่แล้ว +1

    සුපිරි 😀😀😀😀

  • @nonismanel2241
    @nonismanel2241 3 ปีที่แล้ว +1

    ස්තුතියි .🚓🚗🚔🚓🚗🚘🚔

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ 🙏❤️..

  • @kdschathuranga47
    @kdschathuranga47 2 ปีที่แล้ว

    Nice. Jayawewa

  • @amilasenal6216
    @amilasenal6216 3 ปีที่แล้ว +1

    Thumbs up for your great explanation bro..❤️❤️ තියරි class1 මරු...

  • @dswijesiri1863
    @dswijesiri1863 3 ปีที่แล้ว +1

    Thank you for your vidieo

  • @tiroshanindika1777
    @tiroshanindika1777 3 ปีที่แล้ว +1

    great video 👍👍

  • @bikerwhiz416
    @bikerwhiz416 3 ปีที่แล้ว +1

    අයියෙ mazda 3 2014 උඩ ආපු මොඩ්ල් එකක රිවීව් එකක් කරනවනම් වටිනව වීඩියෝ අඩුයි

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 3 ปีที่แล้ว

    BMW x1 gana video ekak krnna puluwanda ......

  • @sudathpriyal6565
    @sudathpriyal6565 3 ปีที่แล้ว +1

    අනිත් රටවල් සමග බලද්දි ල0කාවෙ ටයර් මිලත් සාදාරණද අයියෙ.

  • @yashodanalakshitha7354
    @yashodanalakshitha7354 3 ปีที่แล้ว +1

    වියලි, තාර පාරක ධාවනය කිරීමට tire වල කට්ට තිබේම අවශ්‍යද....?? Plz answr...

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      ow.. කට්ට වලින් වතුර් අයින් කරල යන්න උදව් වෙනව වගේම්, වියලි තැන් වලදිත් ග්‍රිප් එක තියාගන්න උදව් වෙනව.. මම වෙන වීඩියෝ එකක් දාන්නම් ටයර් වල වැදගත් කම ගැණ

    • @yashodanalakshitha7354
      @yashodanalakshitha7354 3 ปีที่แล้ว

      @@MRJInspire
      Thnx for Ur coperation... GD luck...

  • @sasinthalamahewa274
    @sasinthalamahewa274 3 ปีที่แล้ว

    🙏 good review ...thanks ...

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว +1

    no i meant, tires are not so worn, but they are old, how bad to use 4 years old original tyres and one more, how bad for tyres frequently running on CAT EYE Reflectors ?

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      we can go upto 6-10 years..so keep on eye.

    • @TharangaUdagedara
      @TharangaUdagedara 3 ปีที่แล้ว

      @@MRJInspire thanks a lot

  • @videosrilanka
    @videosrilanka 3 ปีที่แล้ว

    Car ekakata tire size eka wadi ewa dammata awlak nadda loku unama wadinna balanawada

  • @usd7011
    @usd7011 3 ปีที่แล้ว

    Good Explanation

  • @ThilinaSampathmts
    @ThilinaSampathmts 3 ปีที่แล้ว +1

    Tire valata n2 hoda. Normal air da hoda? Kochara kalayak check karanna nethuwa inna puluwan da? Kawalamata gahanna hoda nedda? Me genath video 1 karanawada?

  • @ishanok
    @ishanok 3 ปีที่แล้ว +1

    Nissan bluebird review plz

  • @Kassaandthewalk
    @Kassaandthewalk 3 ปีที่แล้ว +1

    Ayia Nissan wingroad gene karnne review ekek

  • @sandarubudesh2469
    @sandarubudesh2469 3 ปีที่แล้ว

    Mn motor mechanic karnne..godak watinwa customersla danuwth karanna me upades

  • @kusalhasthika9110
    @kusalhasthika9110 3 ปีที่แล้ว

    ජයවේවා

  • @randikasanjeewa1304
    @randikasanjeewa1304 3 ปีที่แล้ว +2

    Thanks 👍❤️❤️

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +1

    රජයට කියන්න වෙනවා tire වල tax අඩු කරන්න කියලා(පට්ට ගනන්)

  • @nimsara_bogahawatta
    @nimsara_bogahawatta 2 ปีที่แล้ว

    කෙටියෙන්ම කිව්වොත් aceleration,break, turn එකවිට කරන්න එපා කියලනෙ කියන්නෙ

  • @Hornetpasan
    @Hornetpasan 3 ปีที่แล้ว

    very good video.great

  • @dunidufrenando8530
    @dunidufrenando8530 3 ปีที่แล้ว +1

    Thank you aiyee♥️♥️♥️♥️

  • @isurupathummadusanka5373
    @isurupathummadusanka5373 3 ปีที่แล้ว +1

    well explained

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 3 ปีที่แล้ว +2

    All weil drive වහන වල කොහොමද?

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      Grip eka hodai. But godk speed krnna amarui

  • @nilhansilva4799
    @nilhansilva4799 3 ปีที่แล้ว

    Tyre ekaka demention walin tyre pressure kochara tiyenna oneda kiyala balaganna puluwanda

  • @slarts9628
    @slarts9628 3 ปีที่แล้ว +2

    Perfect ❤❤