how to පෙට්‍රල් ලීක් ද? menna wisaduma (yakada yaka}

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @hasithanirmal9061
    @hasithanirmal9061 10 หลายเดือนก่อน +5

    මේක ඇත්ත ඇතුළෙන් දිරන්නෙ වතුර හිටින නිසාම තමා. පොඩී අවුලක් තියනවා වීඩියෝ එකේ මං හිතන්නෙ වැරදීමක්. වතුර හිටින්නෙ යට. පෙට්‍රල් උඩ. මුලින් වැරදියට දෙතුන් වතාවක් කියලා අන්තිමට එක පාරක් හරියට කියනවා 😊

  • @udayashan8166
    @udayashan8166 ปีที่แล้ว +4

    බොහොම වටින වීඩියෝ එකක් 👍

  • @jayanthaweerasinhga7002
    @jayanthaweerasinhga7002 ปีที่แล้ว

    දන්නෙනැතිව හිටියෙ ස්තූතිය

  • @pradeepsandaruwan3550
    @pradeepsandaruwan3550 ปีที่แล้ว

    Oyage video niyamai aiye supiri

  • @damithsanjeewa6010
    @damithsanjeewa6010 3 หลายเดือนก่อน +1

    පෙට්‍රර්ල් උඩ පාවෙනවා වතුරෙ ඔබ පවසන දේ වැරදියි වතුර ටික රැදෙන්නෙ

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws ปีที่แล้ว +1

    Good ❤

  • @pradeepsandaruwan3550
    @pradeepsandaruwan3550 ปีที่แล้ว

    Thawa video genna

  • @chamindapremalal361
    @chamindapremalal361 10 หลายเดือนก่อน +1

    මේක තමා හරිම කතාව මචන් මට මේක මීටර් වෙන්න කාලයක් ගියා...on ,Reserve දිවුවට වතුර ටික එන්නෙ නෑ....වතුර ටික ටැංකියේ රැදෙනවා...ටැංකිය දිරන්න එකම හේතුවත් විසදුමත් මෙච්චරම තමයි ඉතිම් ❤ appreciate ur effort මචන්

  • @MhmSiyam
    @MhmSiyam ปีที่แล้ว

    tvs metro bike fuel gauge aka repair karanne kohamada

  • @nalakanalaka6626
    @nalakanalaka6626 ปีที่แล้ว

    ගොඩාක් හදට කියලා දෙනවා

  • @chathuravirajitha-8942
    @chathuravirajitha-8942 6 หลายเดือนก่อน

    පොඩි වැරදීමක් උන විඩිඔ එක මැද්දෙ

  • @prasathindika8404
    @prasathindika8404 8 หลายเดือนก่อน

    Scooter ganath kiyanawanam hodai. Suzuki burgman Street eka gana ehema. Silencer oil karana hati ehema. Thawa xl r 125 gana.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍 👍

  • @NalakaWijewardana
    @NalakaWijewardana 10 หลายเดือนก่อน

    Okata enawa gurd fill kiyala ekak

  • @janakamanjula728
    @janakamanjula728 6 หลายเดือนก่อน

    ටැංකිය ටුටි දැමෝත් හරිද මොකද

  • @nalakanalaka6626
    @nalakanalaka6626 ปีที่แล้ว

    කෝල් කරන්න විදියක් නැද්ද

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 10 หลายเดือนก่อน

    පෙට්‍රල් ටැංකිය හිස් කරල මූඩිය ඇරල වරුවක් විතර අව්වෙ තිබ්බත් හරි නේද