how to kick shaft gear shaft සවුත්තු වෙලාද?.ඇයි අලුතින් දාන්නේ. (yakada yaka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • how to kick shaft gear shaft සවුත්තු වෙලාද?.ඇයි අලුතින් දාන්නේ. Share
    My whatapp number 0766656494
    search youtube yakada yaka
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching... Hi friends..♥️
    Welcome to yakada yaka youtube channel.
    carburettor video=
    • How clean the bike
    My youtube channel link 👇👇
    = www.youtube.co....
    / @-yakadayaka
    / yakada yaka
    ➡️ Subscribe
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

ความคิดเห็น • 35

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน +2

    පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
    වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
    පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
    මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!

  • @gimshanlochana9727
    @gimshanlochana9727 24 วันที่ผ่านมา

    මේකට රිප්ලය් ඕනේ 🙏🙏
    Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 1km වගේ ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරලා ඇස්ලේටර් අල්ලනකොට මුල් හරියේ කැඩි කැඩි තෙල් නෑවගේ සද්දයක් එන්නේ ඒකරලා නවතිනවා එකපාර ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරගන්නේ... ඒත් ස්ටාර්ට් කරල ගියාම ගැස්සි ගැස්සි කැඩි කැඩි වගේ යන්නේ...
    👍කාබ් එකේ රේස් ඇනේත් උපරිම වැඩිකරලා තියෙන්නේ.. කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
    ප්ලග් එකට තැඹිලි පාටට වගේ කරන්ට් එකත් එනවා
    කාබලේටර් සුද්ද කරා, තෙල් ඇරියා✅
    එයා ෆිල්ටර් එකයි✅
    ප්ලග් එකයි✅
    එන්ජින් ඔයිල්✅
    අලුතෙන් දැම්මා ඊයේ.
    තාමත් ලෙඩේ හරි නෑ.
    ...ස්තුතියි ....

  • @KandyytAMKKG
    @KandyytAMKKG 17 วันที่ผ่านมา

    බයික් එකේ සයිලන්සර් එකේ කාබන් අයින්කරන්න සයිලන්සර් එකට දාන්න හොඳම ඩීසල් ද ලාම්පුතෙල්ද?

  • @chathurangamadushan495
    @chathurangamadushan495 5 หลายเดือนก่อน

    මේ ප්‍රශ්න මෙකට අදල එකක් නෙවේ
    මගෙ තියන්නේ dio එකක්.එක උදෙට start කරනකොට සුදු දුම දනවා ,සැහෙන වෙලා
    නවත්තලා තියලා start කරදිත් එහෙම ,හෙතුව මොකකද ,ළඟදි oil මරු කරා එද ඉදන් තමා ඔක්කම

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 7 หลายเดือนก่อน +2

    ඔයා ඔලුවට යමක් දෙන්න පුලුවන් හොද න්‍රිර්මාණ ශීලී මිකෑනික් පුද්ගලයෙක් ස්තුතියි මල්ලී

  • @EMILIONwish
    @EMILIONwish 2 หลายเดือนก่อน

    බයික් එකක් ගොඩක් කල් පදින් නැතුව තියෙනවා නම් මොනාද කරන්න ඕනා අයියේ

  • @nishanthacushionanuradhapu9492
    @nishanthacushionanuradhapu9492 4 วันที่ผ่านมา

    බයික් එකේ නිව්ටල් එක වැඩ නෑ හදන්නේ කොහොමද ?

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 หลายเดือนก่อน

    ඉන්නවද? රට ගියාද? කරදරයක්වත්ද මන්ද?
    😔😔😔😔

  • @hasinibuddi6280
    @hasinibuddi6280 4 หลายเดือนก่อน

    dio bike valata light kiyak gahanna puluvanda

  • @SLRk7615
    @SLRk7615 7 หลายเดือนก่อน

    අයියෙ chaly යට දාන්පුලුවන් හොදට අහුවෙන ගියා පැටල් එක මෙකද.

  • @CJ-np6gs
    @CJ-np6gs 2 หลายเดือนก่อน

    Aiye cb 125 t eka Gena dennako

  • @KELANMERVIN
    @KELANMERVIN 6 หลายเดือนก่อน

    Aiye mage bike eke kik eka gahaddi Patta thadai ai eee

  • @madumadushanka3212
    @madumadushanka3212 5 หลายเดือนก่อน

    Oyage phone na denna podideyak danaganna

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 หลายเดือนก่อน

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී..
    මුනිදාස කුමාරතුංගයන්

  • @sandamalijayasingha9613
    @sandamalijayasingha9613 3 หลายเดือนก่อน

    Oya koheda inne inne

  • @AbimanAbiman-gm2gv
    @AbimanAbiman-gm2gv 4 หลายเดือนก่อน

    Pon nombere denhako

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩිඩෙක්.ජය වෙිවා

  • @kasunmadusanka7809
    @kasunmadusanka7809 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara 7 หลายเดือนก่อน +1

    ඒක ගොඩක් වටිනවා ❤️

  • @ashanperera2174
    @ashanperera2174 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 4 หลายเดือนก่อน

    Aduida dan

  • @NayomiMathsani-ev7iz
    @NayomiMathsani-ev7iz 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @samalkaudara8641
    @samalkaudara8641 7 หลายเดือนก่อน

    Mage gear paddle eke Loku play ekak tynwa..mokkd krnn one...meke pahadili madi tkk

  • @sisiraPremalal-c6h
    @sisiraPremalal-c6h 7 หลายเดือนก่อน +1

    👍

  • @NayomiMathsani-ev7iz
    @NayomiMathsani-ev7iz 7 หลายเดือนก่อน +1

    Ala bro

  • @IreshPathum-q1p
    @IreshPathum-q1p 7 หลายเดือนก่อน

    Aiye mage md 90 bik ekak tiyenava eke angima hada ganna barida

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 7 หลายเดือนก่อน

    සුපිරි හැඩාක් නියමයි

  • @IreshPathum-q1p
    @IreshPathum-q1p 7 หลายเดือนก่อน

    Digatama vidiyo danna

  • @CTMADUWA
    @CTMADUWA 7 หลายเดือนก่อน

    😄 aluth luk❤ ekek aiye

  • @nuwanvishwanath8081
    @nuwanvishwanath8081 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @sabreenahalalldeen717
    @sabreenahalalldeen717 7 หลายเดือนก่อน

  • @sabreenahalalldeen717
    @sabreenahalalldeen717 7 หลายเดือนก่อน

  • @sabreenahalalldeen717
    @sabreenahalalldeen717 7 หลายเดือนก่อน

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft 7 หลายเดือนก่อน

    Koheda aiye giyee...

  • @dmSk-l2c
    @dmSk-l2c 7 หลายเดือนก่อน

    Supar