මේ දවස් වල පෙට්‍රල් ටැංකිය හිල් වෙලාද?,😀 petrol tank leaking repair, bike tank leaking repair

แชร์
ฝัง

ความคิดเห็น • 248

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    හොඳ වටහා වීඩියෝ එකක් .💖💖💖

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Thanks හැමෝටම බලන්න share කරන්න ....

  • @malitharavinda2279
    @malitharavinda2279 ปีที่แล้ว +28

    M seal ගම් එකට වඩා හොඳයි JB weld ගම් එක.හැබැයි ගාන වැඩියි.3575/=යි.ඕක හොඳටම කරන්න ඕනේ නම් ලොකු සිදුරු තියෙන තැන්වලට බියර් ටින් එකකින් කෑලි කපලා සිදුර වැහෙන්න තියලා ඊට උඩින් ගම් එක දාන්න ඕනේ.දාලා පැය 24ක් තියන්න ඕනේ.ගම් එක වේලුනාට පස්සේ හොඳට තීන්ත ටිකක් ගෑවම වැඩේ ඉවරයි.හැබැයි පෙට්‍රල් සැර යවලා ඉන්න ඕනේ ටැංකියේ.නැත්නම් ගම් එක අල්ලලා හිටින්නේ නෑ.

    • @user-gv5ef5po3i
      @user-gv5ef5po3i ปีที่แล้ว

      පොඩි සිදුරක් තියනවනං ගම් එකකින් වගේ වැහුවොත් අව්ලක් නෑනේ. පෙට්‍රල්වලට උනුවෙන්නෙ එහෙම නැද්ද ගම් එක?

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว +1

      @@user-gv5ef5po3i නෑ ගම් එක උනු වෙන්නේ නෑ පෙට්‍රල්වලට.ගම් කිව්වට ඔය තියෙන්නේ epoxy steel .ටියුබ් දෙකක් එන්නේ.දෙකෙන්ම එක සමාන ප්‍රමාණ අරගෙන කලවම් කර ගන්න.නැත්නම් වේලෙන්නේ නෑ.

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Super reply . Thanks bro

  • @upsyapa3534
    @upsyapa3534 ปีที่แล้ว +1

    සුපිරි ජය වේවා

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Thanks bro...හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ....🙏 ...

  • @pradeepranga5283
    @pradeepranga5283 ปีที่แล้ว

    Good work. Keep it up

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Thanks...හැමෝටම බලන්න share කරන්න

  • @indikaprasan6193
    @indikaprasan6193 ปีที่แล้ว +1

    niyama gum ekak math dewa

  • @piyasenasooriyaarachchi5869
    @piyasenasooriyaarachchi5869 7 หลายเดือนก่อน

    හොදයි ස්තුතියි

  • @kaushalyegunasekara5737
    @kaushalyegunasekara5737 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක්

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Thanks හැමෝටම බලන්න share කරන්න

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 ปีที่แล้ว

    නියමයි මල්ලි

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Thanks..හැමෝටම බලන්න share කරන්න .....🙏

  • @udeshkumara7446
    @udeshkumara7446 ปีที่แล้ว +1

    Super mamath damma

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      නියමයි bro....හැමෝටම බලන්න share කරන්න

  • @surangajayasundara2405
    @surangajayasundara2405 ปีที่แล้ว

    Super broo...👍

  • @travelman8202
    @travelman8202 ปีที่แล้ว +1

    💯

  • @nipunkavinda1584
    @nipunkavinda1584 ปีที่แล้ว +1

    Gum eka gala welenna kocchara wela thiyanna onida?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      30min wenakota 👍 thawa thiyanna puluwannam godak hodai...

  • @dushanchathu2814
    @dushanchathu2814 ปีที่แล้ว

    Koccara welawak tiyanna oneda washpa yanna welenna gala

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      අතට හයිය දැනෙනකම් වේලෙන්න ඕන

  • @tharakalankathilaka6997
    @tharakalankathilaka6997 ปีที่แล้ว

    kocchra wela welenna thiyanna onida alewwata passe?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      1/2 hours yanakota welenawa...රෑට ගම් දාලා උදෙට පෙට්‍රල් දැම්මනම් වඩාත් හොදයි.

  • @lahiruattanayaka7921
    @lahiruattanayaka7921 8 หลายเดือนก่อน

    hil vela nethum ahulen malakala ekata mokadda karanna puluvan ayiye😮

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i ปีที่แล้ว +2

    Steelepoxy කියල multibond එකක් තියනව ඒක හොදය්ද?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Eka nam man use karala ne bro

    • @lakshanyasintha007
      @lakshanyasintha007 ปีที่แล้ว

      Ow akath awulak na. Man eeye alewwa tankiya danata nam waradak na

  • @nalindudarshana9062
    @nalindudarshana9062 10 หลายเดือนก่อน +1

    Tankiya passanakota me gam eka ayin karanna puluwanda

    • @homemadejaya
      @homemadejaya  10 หลายเดือนก่อน

      Aniwaryenma

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 ปีที่แล้ว

    Dan ganna na kohavath allapurata hadana gam akak

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Den import katanne nedda danne ne....

  • @KoreanOneOnline1
    @KoreanOneOnline1 ปีที่แล้ว +1

    AwuruddAk wage oken paeichchi karanna puluwab ita passe aye gelawenawa

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      1. හොදට තහඩුවටම ගාන්න ඕන.
      2. හොදට mix කරන්න ඕන.
      3. Paint කරන්න ඕන.
      එතකොට ආයෙ ගැලවෙන්නෙ නෑ..

    • @KoreanOneOnline1
      @KoreanOneOnline1 ปีที่แล้ว

      Oya okkoma kala bro paint kala aluthin aye gelawuna

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Mokak hari awulak thiyanawa...mama athak daanna puluwan hilakuth wehuwa. Thama hodata thiyanawa...

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว

    M seal එකෙන් ප්ලාස්ටික් අලවන්න බැරිද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      පුලුවන් හොදින් මතුපිට රලු වෙනකම් වැලි කඩදාසියකින් මැදලා ගම් දාන්න......

  • @ranasinghebandara1232
    @ranasinghebandara1232 ปีที่แล้ว

    Oya gam dirumakta gla kochchra kalayak tiya ganna puluwanda,

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Gam eka demma thena aye mokuth wenne ne...wena thenakin diruwoth thamai.....

    • @ranasinghebandara1232
      @ranasinghebandara1232 ปีที่แล้ว

      @@homemadejaya මම මැජීක් ගම් දැන්මා, අව්රුද්දක් වගෙ යනකොට ගැලෙවෙනවා තිබුනෙ ඉදි කටු සිදුරක් ගම් එකෙන් ලීක් වෙනවා ගලවලා බලනකොට අගලක් වගෙ ලොකු හිල් දෙකක්, කියිය ගියත් පාස්ස ගන්න එක අව්රුදු ගානකට ඇති,

  • @mudithalakruwanmunasinghe6815
    @mudithalakruwanmunasinghe6815 10 หลายเดือนก่อน

    Alwala kochchra wela tiyanna onida

    • @homemadejaya
      @homemadejaya  10 หลายเดือนก่อน

      One hour hodatama ayhi

  • @sonycd19870322
    @sonycd19870322 ปีที่แล้ว

    kochchara wala walanna onada?ma gam aka?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      ගම් එක පැයකින් විතර වේලෙනවා...පෙට්‍රල් දාන්න කලින් හොදට වේලෙන්න තියන්න...👍 හැමෝටම බලන්න share කරන්න ....

  • @junious1000
    @junious1000 ปีที่แล้ว +1

    Epifix walin karanna puluwanda podi hil

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Epifix එක තාවකාලිකයි. හේතුව ටික කාලේකින් ගම් එක කර වෙනවා..හයිය වැඩියි ඒ ගම් එක. එතකොට ගැලවෙනවා. මාත් දැම්මා හරි ගියෙ නෑ.

  • @ridmamihiran6859
    @ridmamihiran6859 ปีที่แล้ว

    Peya kiyak thiyanna onida gam eka gala

  • @udeshkumara7446
    @udeshkumara7446 ปีที่แล้ว

    Hil wenna Kalin gala thiyanna Honda nadda

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Hodai gaala hi wenna thiyala petrol daanna

  • @dgsumith3473
    @dgsumith3473 ปีที่แล้ว

    👍👍👍❤️

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      ❤ හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ...

  • @sureshsirimanna852
    @sureshsirimanna852 ปีที่แล้ว

    Aiya me gam aka kocharakal tiynawada ,meka gala kocharakal duwanna puluwanda

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Meka gewama aye awulak wenne ne...awurudu 10 k unath puluwan

    • @sureshsirimanna852
      @sureshsirimanna852 ปีที่แล้ว +1

      @@homemadejaya ah man eye gawa aran supiri ,yakada wage 👌🤝

  • @buddhikarajapaksha2631
    @buddhikarajapaksha2631 9 หลายเดือนก่อน +1

    Meka diesel tank ekatath okda

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      නියමෙටම හරි යනවා

  • @rajethawelikala1502
    @rajethawelikala1502 ปีที่แล้ว +1

    Gum wargaye name eka mokakda.kohenda ganna thinne

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      M- Seal Hardware wala thiyanawa...හැමෝටම බලන්න share කරන්න ...thanks ..

    • @rajethawelikala1502
      @rajethawelikala1502 ปีที่แล้ว

      @@homemadejaya thank

  • @ranawickramasinghe2528
    @ranawickramasinghe2528 ปีที่แล้ว +1

    දන් නැති නිසා අහන්නේ තෙල් ටැංකිය සිදුරු වෙන්න හේතු මොනවද?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Full tank නොමැති වීම.
      එක තැන මාස ගනන්

  • @nipunaviraj-dc1zp
    @nipunaviraj-dc1zp ปีที่แล้ว

    Black Colours thieyanawada

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Resin ekai hardner ekai mix unama gray colour thamai enne.

  • @dineshlasan6637
    @dineshlasan6637 ปีที่แล้ว +1

    ගම් එකෙ නම මොකක්ද

  • @sajanabro7915
    @sajanabro7915 ปีที่แล้ว +1

    M Seal Gum Eka Kohenda Ganna Puluwan?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Hardware wala thiyanawa Sanjana bro.. podi eka thiyanawa 280/= ta.
      Subscribe කරලා හැමෝටම බලන්න share karanna ....Thanks ...

    • @sajanabro7915
      @sajanabro7915 ปีที่แล้ว

      @@homemadejaya Gaala Kochchara Wela Thiyanna Oneda Bro?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      පැය 1/2 ක් යනකොට හයි වෙනවා..පෙට්‍රල් දාන්න කලින් රැයක් වගෙ වේලගන්න පුළුවන්නම් හොඳයි..වේලුනාට පස්සේ paint කරලා දාන්න.....

  • @asirithilakarathna9959
    @asirithilakarathna9959 ปีที่แล้ว

    Gun1k nama mokakda???

  • @nimeshdew6266
    @nimeshdew6266 ปีที่แล้ว +10

    මමත් මේක Use කරල තියෙනව දෙපාරක්ම. හොඳටම මලකඩ කාපු හිල් වෙච්ච ටැංකියක පැච් වැහුවා. ආයෙ ඉතිම් බදාම ගැහුව වගෙ තමයි.
    M Seal ගම් එක හොඳ විසඳුමක්.
    Highly Recommend. ❤🙂

  • @slmix47
    @slmix47 ปีที่แล้ว +1

    Eka parak gam gala thiyenne.eth ayema leake wenwa mokada karanna ona

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      1. හොදට තහඩුවටම ගාන්න ඕන.
      2. හොදට mix කරන්න ඕන.
      3. Paint කරන්න ඕන.
      එතකොට ආයෙ ගැලවෙන්නෙ නෑ..

    • @user-gv5ef5po3i
      @user-gv5ef5po3i ปีที่แล้ว

      ​@@homemadejayapaint නොකරොත් ගැලවෙනවද?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Gelawenne ne.. paint karanawanam wadaath hodhai

  • @bernardgregory2644
    @bernardgregory2644 ปีที่แล้ว +1

    Gum eke nama mokkdaa

  • @kasunkariyawasam4376
    @kasunkariyawasam4376 ปีที่แล้ว

    Welennna kochchara wela yanawada

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      30 min yaddi welenawa.👍

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      හැමෝටම බලන්න share කරන්න thanks ...

  • @user-kk5pw9ii3w
    @user-kk5pw9ii3w ปีที่แล้ว +3

    ගම් නැත්තම් සබන් ගාල වහන්නත් පුළුවන්.ටික දවසක් යද්දි දියවෙනවා.ආයිත් ගෑවම හරියනවා.ටිකක් ඝණට ගාන්න ඕන.

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      👍 good

    • @iqrashfaka2z506
      @iqrashfaka2z506 ปีที่แล้ว +1

      Saban kohamada danna one

    • @user-kk5pw9ii3w
      @user-kk5pw9ii3w ปีที่แล้ว +1

      @@iqrashfaka2z506 සබන් කෑල්ලක් අතින් පොඩි කරල අරගෙන ටැංකියෙ එලිය පැත්තෙන් පැච් එක තියෙන තැන සබන් තට්ටුවක් ගාන්න.ටැංකිය ඇතුලෙ පෙට්‍රල් තිබුනට කමක් නෑ

    • @justtruth3863
      @justtruth3863 ปีที่แล้ว

      @@user-kk5pw9ii3w clear silicone dhemmanam petrol walata dhiya wenawadha?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Yes.

  • @hirankavishka3765
    @hirankavishka3765 9 หลายเดือนก่อน

    Kochchr welwak tiyenna onid

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      පැයක් තිබුනනම් හොදටම ඇති

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว

    මේක ගාලා කොපමණ වෙලාවක් තියන්න ඕනෙද...?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      20 min විතර යනකොට සෙට් වෙනවා...

    • @gihanpriyalal1191
      @gihanpriyalal1191 ปีที่แล้ว +1

      @@homemadejaya .එළකිරි ඒක වැදගත්...සමහර ගම් වර්ග දාලා දවසක් දෙකක් තියෙන්න ඕනේ ඒවා..හාඩ්වෙයාර් වල ගන්න තියෙනවනේ...මගේ ටැංකිය පොඩි හිලක් තියෙනවා....දැනට සබනුයි.සිනී දාල තියෙන්නෙ...තාවකාලික ඒකත් හොද ක්‍රමයක්....හැබැයි වැස්සොත් තමයි ප්‍රශ්නේ....හරි එහෙමනං m seal දාලා බලමු..කොහොමහරි වැඩේ සාර්ථක වෙනවා නේද..?.

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      @@gihanpriyalal1191 aniwa සාර්ථකයි

  • @sherligunathilaka8
    @sherligunathilaka8 ปีที่แล้ว +1

    ගම් ඒකේ නම මොකක්ද කොහෙද තියෙන්නේ

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      M- Seal
      Hardware wala thiyanawa..

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      හැමෝටම බලන්න share කරන්න . Thanks

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 5 หลายเดือนก่อน

    පුන්චිම සිදුරක් තින්නෙ ටැන්කිය ගලවන්නැතුව කරොත් අව්ලක් වෙයිද

    • @homemadejaya
      @homemadejaya  5 หลายเดือนก่อน +1

      නෑ පෙට්‍රල් අයින් කරන්න ඔන. වාශ්ප තිබෙන්නත් බෑ...

    • @GpChathura-lm8lh
      @GpChathura-lm8lh 5 หลายเดือนก่อน

      @@homemadejaya thenks♥️♥️♥️♥️♥️

  • @huty7961
    @huty7961 ปีที่แล้ว

    මේ ගම් එක කොහොමද පාවිච්චි කරාට පස්සේ තියාගන්නේ

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Hodata seal karala thiyaganna puluwan....godak kal

  • @michealsebastian7843
    @michealsebastian7843 ปีที่แล้ว

    Malakada kana tan walayata ganna monwada hoda?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Athul peththe gaanna be pita peththe black colour anticorosive paint ekak ganna.

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน

    ගමිි එකේ නම මොකක්ද කොහෙන්ද ගන්නෙ

    • @homemadejaya
      @homemadejaya  7 หลายเดือนก่อน

      Hardware එකේ තියනවා ...M- Seal ගම් එක.

  • @rukshanmadushanka6546
    @rukshanmadushanka6546 ปีที่แล้ว

    Oita wada dirala tank eka ahakta

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Hadanna puluwan bro.....loku hil thiyanawanam බියර් tin kapala super glu walin alawala passe M- seal gam daanna...

  • @thilinikalakmini3279
    @thilinikalakmini3279 ปีที่แล้ว

    Gan eke nama

  • @SamanKumara-sy1wq
    @SamanKumara-sy1wq ปีที่แล้ว

    Plasiti Alawanna puluwanda

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Puluwan hodata sand paper ekakin madinna rough wenakam

  • @yasithnimesha954
    @yasithnimesha954 ปีที่แล้ว

    m seal kohewath nane hoyaganna.ee wage wena hoda ekak danne nedda 😢

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Magic gum ekath tika kaalayak pavichchi karanaa puluwan.

    • @yasithnimesha954
      @yasithnimesha954 ปีที่แล้ว

      @@homemadejaya ekata thawa diranawa kiyala kiyanawa neda 🙄

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      4 years wage පාවිච්චි karanna puluwan..loku dirum walata nam be...

    • @max-ob4ns
      @max-ob4ns 11 หลายเดือนก่อน

      Loku hadver vala thiyanava man ads genava gala balamujo 350 ta nam na 680 y dan

  • @samanbandara9858
    @samanbandara9858 ปีที่แล้ว +1

    මොකක්ද නම

  • @sameeraprabath7612
    @sameeraprabath7612 ปีที่แล้ว +1

    ගාන කීයද මේ ගම් එකේ

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      මාස 06 කට කලින් 350/=යි. දැන් නම් ටිකක් වැඩි ඇති.

    • @sooriyamax
      @sooriyamax 10 หลายเดือนก่อน +1

      200 ta tiyanawa podi aka

    • @homemadejaya
      @homemadejaya  10 หลายเดือนก่อน

      Podi ekakuth thiyanawa....👍

  • @janaabro2862
    @janaabro2862 9 หลายเดือนก่อน +1

    මේ වර්ගෙම හොයන්න අමාරුයිලු.එහෙම උනොත් වෙන බ්‍රෑන්ඩ් නැද්ද මේ ගම් එකම?

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      ම්ම් තියනවා , epoxy 4 minute එකත් හොඳයි ...

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      හැමෝටම share කරලා චැනල් එකට පොඩි support එකක් දෙන්න 👍

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 หลายเดือนก่อน

      ​@@homemadejayamagic gam akda

    • @homemadejaya
      @homemadejaya  หลายเดือนก่อน

      Hardware wala thiyanawane...Mirigama divlapitiya peththe tiyanawa.... Anik warga walata wada meeka godak hodai

    • @homemadejaya
      @homemadejaya  หลายเดือนก่อน

      Magic gum eka nemei...meka m- seal

  • @PrasannaKumara-iy7vu
    @PrasannaKumara-iy7vu ปีที่แล้ว

    A gam ake nama mokadda

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i ปีที่แล้ว

    මේ වැඩී 100% ක් ශුවර්ද? ගම් එක උණු වෙන්නෙ එහෙම නැද්ද පෙට්‍රල්වලට?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Kohethma ne hodatama sure...

  • @bmgaminijayarahtna1974
    @bmgaminijayarahtna1974 9 หลายเดือนก่อน

    ගම් එකකේ නම කියන්න කොහෙද

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      Sorry nama M - Seal

  • @ajithsenadeera7224
    @ajithsenadeera7224 ปีที่แล้ว

    Kohenda ganns thiyenne meka

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Hardware wala thiyanawa bro..

  • @madushankosala8973
    @madushankosala8973 ปีที่แล้ว +1

    අයියේ ඔක ගන්න තියෙන්නේ කොහෙද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +4

      Hardware වල තියනවා
      M- seal කියලා ඉල්ලන්න....
      හොදට තහඩුවටම කපලා ගාන්න.....ආයේ මොකුත් වෙන්නෙ නෑ....

  • @Gamingbunny.
    @Gamingbunny. 9 หลายเดือนก่อน

    Oya gammeka ayi rasneta diya wenawada

    • @homemadejaya
      @homemadejaya  9 หลายเดือนก่อน

      Diya wenne nam ne...

  • @hashendevinda8142
    @hashendevinda8142 ปีที่แล้ว

    Oya gam eka petrol walata diya wenne nedda

  • @ravinduanushka5713
    @ravinduanushka5713 ปีที่แล้ว

    E gam eke nama mokadda bj

  • @anuraweerasinghe8595
    @anuraweerasinghe8595 ปีที่แล้ว

    ඔය ගම් එකේ නම කියන්නකෝ...!

  • @maiperera7406
    @maiperera7406 ปีที่แล้ว

    Gam eke Nama mokadda

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      M-seal

    • @shewantharoshan6187
      @shewantharoshan6187 ปีที่แล้ว

      Man oka ganat gawa at tal lik wanawane

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      හොඳින් සිදුර පාදගෙන වැලි කොලෙන් මැදලා ගම් දෙක හොදින් කලවම් කරලා ගාන්න.....

    • @shewantharoshan6187
      @shewantharoshan6187 ปีที่แล้ว

      @@homemadejaya ahamat kara ane manda dinga binga lik wanawane

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      @@shewantharoshan6187 තහඩුවටම කපලා ගාන්න ....

  • @max-ob4ns
    @max-ob4ns 11 หลายเดือนก่อน

    Me Gam ake nama mokadda kiyala dammanam ganna thibba

    • @homemadejaya
      @homemadejaya  11 หลายเดือนก่อน

      M- Seal

    • @max-ob4ns
      @max-ob4ns 11 หลายเดือนก่อน

      @@homemadejaya hri thks mn eye alavauva

    • @max-ob4ns
      @max-ob4ns 11 หลายเดือนก่อน

      Dan 680 y homgma

    • @homemadejaya
      @homemadejaya  11 หลายเดือนก่อน

      Meeka lankawane bro....😀

    • @max-ob4ns
      @max-ob4ns 11 หลายเดือนก่อน

      @@homemadejaya me vade Nam Hari giya loku kalayak thiyeda bn godak une kiuve fiyber passamu kiyala akata 5 n udavath ynava akay Kare natthe

  • @malindadissanayake7225
    @malindadissanayake7225 ปีที่แล้ว

    Aiya meka koheda ganna tiyenne nambar aka dannako

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Hardware වල තියනවා M- Seal කියලා ඉල්ලන්න.....

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว +5

    ඔක්කොම හොදයි ගම් ඒකේ නම කියන්න අමතක වෙලාද..නැත්තම් හැටිද 🥺🐂

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +4

      Sorry...M-Seal...තමයි ගම් එකෙ නම.....😀

  • @laithsandanayake6873
    @laithsandanayake6873 ปีที่แล้ว +2

    ගම් ඵ⁣කේ නම මොකද්

  • @anusaraperera7186
    @anusaraperera7186 หลายเดือนก่อน +1

    ටැංකිය තැලුනොත් හදන්න විදිහක් නැද්ද 😢

    • @homemadejaya
      @homemadejaya  หลายเดือนก่อน

      ටැංකිය දිරල නැත්නම් Air compress karalath puluwan. නැත්නම් vaccum pointers walin eliyayata adinna puluwan .

    • @anusaraperera7186
      @anusaraperera7186 หลายเดือนก่อน

      @@homemadejaya loku udauvak aiye ❤️

    • @homemadejaya
      @homemadejaya  หลายเดือนก่อน

      හැමෝටම බලන්න share කරන්න . Subscribe karala Channel ekata support ekak denna bro.....thanks

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว +3

    මම මේ ලගදි ගත්තා රු:620යි

  • @nimalshantha6812
    @nimalshantha6812 ปีที่แล้ว

    Nama mokada gam eke

  • @sltravel5469
    @sltravel5469 ปีที่แล้ว +3

    මගේ ටැංකිය හල් වෙච්ච වෙලාවෙ මම ගිහින් පාස්සන් ආවා පාස්සන්න කලින් වතුර දැම්මා රීට පස්සේ තව තැන් වලින් හිල් වෙන්න ගත්ත් මම මුලදිම මේ ගම් එක දැම්මනම් මට මේක වෙන්නෑ.😢

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      සත්තකින්ම .... දැන් මෙ ගම් එක 280 ට තියනවා.

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න .Thanks watching my video . ...

    • @sltravel5469
      @sltravel5469 ปีที่แล้ว +1

      @@homemadejaya මම අද ගත්තේ 380

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      😀

    • @dhammikakaluarachchi7169
      @dhammikakaluarachchi7169 ปีที่แล้ว +3

      මේ ගම්එකේ වෙළඳ නාමය කුමක්ද ?

  • @rumeshdhimuthu3894
    @rumeshdhimuthu3894 ปีที่แล้ว +1

    මේක අයිත් ලීක් වෙන්නැද්ද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      ඇත්තටම නෑ....

  • @sankaruwan2536
    @sankaruwan2536 ปีที่แล้ว

    Uba kohomada kiyanne pessuwama diranawa kiyala. Boru kiyanna epa minissunta

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      ඔයත් තහඩු පාස්සන කෙනෙක් නම් මං ඔබ තුමාට වරදක් කියන්නේ නෑ...නමුත් ඕනෑම තහඩුවක් අධිකව රත් උනාම එම තහඩුව සාමාන්‍ය තහඩුවකට සාපේක්ෂව ඉක්මනින් දිරනවා කියන එක ඕනම බුද්ධිමත් කෙනෙක් දන්න දෙයක්. බුද්ධිමත්ව සිතන්න........

    • @lmllakmal5245
      @lmllakmal5245 ปีที่แล้ว +2

      @@homemadejaya එක ඇත්ත

    • @justtruth3863
      @justtruth3863 ปีที่แล้ว

      @@homemadejaya eliyata pena peththawala moke dha alawanne, clear silicone dhemmanam petrol walata dhiya wenawadha?

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Clear silicon walin be..M-Seal gam eka daala shape karala paint karanna.

  • @madushankosala8973
    @madushankosala8973 ปีที่แล้ว +1

    ඔකෙන් අලවලා ටැන්කිය පිරෙන්න තෙල් ගැහුවට අවුලක් නැද්ද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      කිසිම අවුලක් නෑ.......

    • @priyanthawadduwage592
      @priyanthawadduwage592 ปีที่แล้ว

      මල්ලි මේ ගම් එකෙන් ටැංකියේ මූඩිය අලවන්න පුළුවන් වෙයිද

    • @nimeshdew6266
      @nimeshdew6266 ปีที่แล้ว

      @@priyanthawadduwage592 අලවන්න නම් පුලුවන් වෙයි. හැබැයි ඉතිම් ආයේ ගලවන්නෙ කොහොමද.
      වැඩක් නෑනෙ එහෙම වුනාම.

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      @@priyanthawadduwage592 aniwaryenma puluwan

    • @himansarandhinu1561
      @himansarandhinu1561 ปีที่แล้ว

      @@priyanthawadduwage592 lolla

  • @doni3485
    @doni3485 ปีที่แล้ว +3

    Magic gam danna epa.mn මට්ටු una.thawa diranawa

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      Meeka magic gam nemei.....

  • @sureshpriyadarshana4233
    @sureshpriyadarshana4233 ปีที่แล้ว +2

    Araldite OK da

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      ඒක නරකම නෑ, ඒ උනාට ඒකට වඩා මේක flexible & thickness

    • @upaliathauda3161
      @upaliathauda3161 ปีที่แล้ว

      Rata.pinata.phla.unu.daruwo.budu.sarani

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว

      ඉතිරිය තියාගන්න පුලුවන් ද..හුලං වදීද

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      @@upaliathauda3161 thanks හැමෝටම මේ දැනුම දෙන්න share කරන්න ....

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      @@mcbond6162 තියාගන්න පුලුවන් ...හොදින් seal කරලා තියාගන්න ...

  • @dilshanpathum9145
    @dilshanpathum9145 ปีที่แล้ว +1

    Oka mama okdda kiyala oya kiwenna

  • @rukshanmadushanka6546
    @rukshanmadushanka6546 ปีที่แล้ว +1

    Oyta awrudu 5k garant karala hadala dennda diruma pahala miththraya oyage mole koheda thiyenne.....😂😂😂😂

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +2

      මෙහෙමයි මහත්මයා ඒකට ලොකු ගාණක් යනවා නේද?, දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමයි මං මේ දෙය කිව්වේ....අනික මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි.

    • @Maniya_offical
      @Maniya_offical ปีที่แล้ว +1

      @@homemadejaya ඔවු ඒක ඇත්ත එහෙම හදන්න නොමල් ක්‍රමයට මගෙන් 4000 ඉල්ලුවා එච්චර සල්ලි නැ නේ

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว +1

      අනිවා bro...meka hoda gam ekak. Man diesel tank ekakuth allewwa....M-seal gam eken....හැමෝටම බලන්න share කරන්න ....Thanks

    • @rukshansilva1449
      @rukshansilva1449 ปีที่แล้ว +1

      @@homemadejaya Supiri ban wada goda thanx

    • @homemadejaya
      @homemadejaya  ปีที่แล้ว

      Welcome bro....... හැමෝටම මේ දැනුම දෙන්න පුලුවන් තරම් share කරන්න බ්‍රෝ .........චැනල් එක subscribe කරන්න . Thanks

  • @amazingworld1504
    @amazingworld1504 7 หลายเดือนก่อน

    Ayyge contact number ekak dennko

  • @hmgbandara4899
    @hmgbandara4899 ปีที่แล้ว

    ගම් එකේ නම මොකද්ද

  • @lahiruattanayaka7921
    @lahiruattanayaka7921 8 หลายเดือนก่อน

    hil vela nethum ahulen malakala ekata mokadda karanna puluvan ayiye😮

    • @homemadejaya
      @homemadejaya  8 หลายเดือนก่อน

      Eka nawathwanna be bro...