how to මෝටර් සයිකල් එකේ බේරේක් ගැහුවට නතර වෙන්නෙ නැද්ද(yakada yaka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น •

  • @madurachandrasiri263
    @madurachandrasiri263 26 วันที่ผ่านมา

    වටිනවා මල්ලි. පුලුවන්නම් වීඩිඕ එකක් කරන්න රිම් හබ් එක ගෙවුනම බ්‍රේරෙක් වදින්නෙ නෑ අලුත් පෑඩ් දැම්මට වැඩක් නෑ ඒකට විසදුම හැටියට කරන්න ඕන දේ ගැන

  • @SasikaPramuditha
    @SasikaPramuditha ปีที่แล้ว +1

    hoya hoya inna ewama dankota patta.😍

  • @hpchandararathna1496
    @hpchandararathna1496 ปีที่แล้ว

    ඇත්තටම.වටිනවා

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว

    ඉස්තුතියි බුදුසරණයි

  • @malanfernando2345
    @malanfernando2345 ปีที่แล้ว

    අදයි channel eka set une. එළකිරි

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 3 หลายเดือนก่อน

    🔥

  • @niroshanbro5577
    @niroshanbro5577 ปีที่แล้ว

    Gdk watinawa❤❤❤

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว

    Compasar eken hulan parak allala hay karma hariyanne nedda

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 ปีที่แล้ว

    Jayen jaya

  • @BuddikaBuddika-no4rp
    @BuddikaBuddika-no4rp 23 วันที่ผ่านมา

    බ්‍රේක් ගහනකොට සද්දේ එන්නේ ඇයියේ යකඩ ඇතිල්ලෙනවා වගේ

  • @g.hsadaruwan1141
    @g.hsadaruwan1141 3 หลายเดือนก่อน

    අපි ගරාච් එකට ගිහින් ඔහොම හදා ගන්න එගොල්ලන්ට ⁣මේකක්ද කියන්න ඔනෙ

  • @shanepereraedu
    @shanepereraedu ปีที่แล้ว

    අයියෙ කාලයක් oil මාරු කරපු නැති බයික් එහෙක engine එක හරියට flush කරන හැටි කියල දෙන්නකො. Flush කරල ඔයිල් මාරු කරන එක නම් ඕනි නෑ කලින් වීඩියෝ එක බැලුව. මං පරණ බයික් එකක් ගත්ත ඒකෙ අවුරුදු එක හමාරකින් වගේ oil change එකක් කරල නෑ oil වතුර වගේ වෙලා තියෙන්නෙ. Flush එකක් කරල අලුත් oil දාන්න කියල බැලුවෙ.

  • @buddhikanalin1625
    @buddhikanalin1625 8 หลายเดือนก่อน

    ❤❤

  • @bikers128
    @bikers128 ปีที่แล้ว

    Wasi wasi 🥰

  • @SandunC320
    @SandunC320 ปีที่แล้ว

    අයියෙ. FZ V1 එකේ ටැපට් එජස්ට් කරාම ස්ටාට් එකට අමාරු ඇයි. ආය ටැපට් බුරුල් කරාම ස්ටාට් වෙන්ව.. ගැරිජ් එකකින් කරේ හොඳ වැඩකාරයෙක්. ඒ හැටි කියලා කිවුවේ FZ එකේ. එහෙම වෙන්න පුලුවන්ද?

  • @sasanthamadushan998
    @sasanthamadushan998 ปีที่แล้ว

    ❤❤👍👍👍👍

  • @w.c.c.tharoonyt4116
    @w.c.c.tharoonyt4116 ปีที่แล้ว

    ඕක disk brake valata hari yanavada

  • @chandanajayalath6817
    @chandanajayalath6817 ปีที่แล้ว

    මට කියන්න පුළුවන්ද බයික් එක ඇන්ජින් එක නතරකරලා තිබ්බහම නැවත ස්ටාර්ට් කරහම යන්න හදනකොට බයික් එක රත් වෙනකන් pickup වෙන්නෑ මට කියන්න ඇයි කියලා ඔයාට බුදු සරණයි

    • @JanakaKumara-wq3dg
      @JanakaKumara-wq3dg ปีที่แล้ว

      පල්සර් 135 එකෙ ඩිස් එක හදන විදිහ video එකක් කරන්න අයියෙ

  • @chathukaayeshan3246
    @chathukaayeshan3246 ปีที่แล้ว

    Godak wahinawa aiye

  • @mafia7938
    @mafia7938 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aaindians
    @aaindians 11 หลายเดือนก่อน

    හබ් එක ගෙවිලා නම්