අමුනුස්සයෝ නොව මනුස්සයෝ සිටි මේ බුදුන්ගේ දීපයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2020
  • අප රටේ දහම් පාසල්වල, පාසැල් වල මෙන්ම පිරිවෙන් වලද දරුවන්ට උගන්වන්නේ වැරදි ඉතිහාසයකි. වැරදි ආගමකි, වැරදි භාෂාවකි. බුද්ධ ආගම, බෞද්ධ දර්ශණය, බෞද්ධ සංස්කෘතිය යනුවෙන් අද අපේ පාසැල්වල හා විද්‍යායතනවල උගන්වන දේවල් තුල නැති එකම දෙයත් බුදු දහම පමණි. බටහිර රටවල් වලින් මෙන්ම ඉන්දියාවෙන්ද ණයට ගත් බොහෝ වැරදි දේ අද අපේ පාසැල් වල අපේ දරුවන්ට උගන්වති. පිටරටින් ගත්තත් වැරදි දේ වැරදිමය. හරි දේ නම් හරිය. හරි වැරදි සොයා බලන්නට හේතුඵල දහමම භාවිත කළ යුතුය. අපේ සමාජය පිරිසිඳු වන්නේත්, පුරවැසියන් අවංක වන්නේත්, සිල් රකින පිරිසක් බවට පත්වන්නේත්, නියම නිවැරදි හේතුඵල දහම තේරුම් ගැනීමෙන්ම පමණි. බුදු දහමේ හරය එයයි. සූත‍්‍රයට , ධර්මයට බහා ගලපා බලා, විනයට සසඳා බලා ක‍්‍රියා කිරීම යන්නෙහි නියම අර්ථය මාර්ග චරියාවෙහි හැසිරීමයි. වැරදි ආගමක් හා වැරදි ඉතිහාසයක් අපේ දරුවන්ට ඉගැන්වීම වහාම නවතා දමා නිවැරදි ඉතිහාසයත් නිවැරදි බුදු දහමත් උගන්වා හොඳ පුරවැසියන් බවට පත් කිරීම කාගේත් යුතුකම හා වගකීමක් වන්නේය
    ......අපේ පාසල් වල දරුවන්ට පහළ පන්ති වලදීම බුද්ධාගම හා බුද්ධ ධර්මය අතර වෙනසක් ඇති බව පැහැදිලිවම පෙන්වා දීමට දැන්වත් කටයුතු කලයුතුය. මේ බව වගකිව යුතු උගතුන් විසින් තේරුම්ගෙන පාලකයින්වද දැනුවත් කර කටයුතු කිරීම නැවත බුදු දහම නගා සිටුවන්නට කළ හැකි හා කළ යුතු වඩාත් වැදගත්ම කාර්යයි. උතුම් බුදු දහම අදහන ආගමක් බවට පත් කලේත්, මාර්ග චරියාව බෞද්ධ දර්ශණයක් බවට වෙනස් කලේත් පරදේශීන් විසින්මය. අපේ හෙළයින් විසින් පරදේශකයින් කළ මේ වෙනස්කම් සතුටින්ම පිළිගෙන බුදු දහම සහ මාර්ග චරියාව භාවිතයෙන් ඉවත් කරන්නටත් ක‍්‍රියා කළහ. භාරත දේශයේදී මහායානික බෞද්ධ උගතුන් විසින් සංස්කෘත බසින් ලියා පල කරන ලද පොත්පත් කියවන ගමන්ම අපේ හෙල බිමේදී ලියූ ත‍්‍රිපිටක ග‍්‍රන්ථයන්ද පරිශීලනය කරමින් පිරිසිඳු බුදු දහම, මාර්ග චරියාවෙන් වෙනස් කර භක්තියෙන් අදහන ආගමක් බවට පත් කර ගත් ආකාරයත් හොඳින්ම තේරුම් ගත යුතුයි. භාරත දේශයේදී ලියූ සියළුම පොත්පත් වලට උපනිෂද් දර්ශණයත් ජෛන ආගමත්, වේද හා පුරාණ ග‍්‍රන්ථයනුත් අතිමහත් බලපෑමක් කර ඇති බවත් තේරුම් ගත යුතුයි. මෙවැනි දේව ආගම් වල බලපෑම නිසා පිරිසිඳු බුදු දහම යටපත් වී තවත් එක ආගමක් බවට පත්වීමේ ඉතිහාසය අප පැහැදිලිව ලියා එළි දක්වා මතු පරපුර දැනුවත් කළ යුතුමය..............
    🙏 ෴පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ෴

ความคิดเห็น • 301

  • @wimalp.k7727
    @wimalp.k7727 4 ปีที่แล้ว +20

    ඔබතුමාගේ අදහස ඉහළින් පිළිගනීමි.අගය කරමි.

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 4 ปีที่แล้ว +42

    අපේ ප්‍රෞඩ ඉතිහාසය !!!
    නිවැරැදි උතුම් පරම පවිත්‍ර සිරි සද්ධම්මය පසක් කර ගත් කෙනෙකුට
    බුදුපියාණන් වහන්සේ අපේ හෙළ උත්තමයාණන් වහන්සේ නමක් බැව් ලේ ඇට මස් නහර වලට තදින්ම දැනෙනවා
    සුවපත් වේවා !!
    🙏🙏🙏

    • @muj369
      @muj369 4 ปีที่แล้ว +3

      Niraagaami ayata, mithyadrushtikayanta meka wedagath nowunath, Lankawata ithaamath wedagath watina deyak.
      Sathya segawiya noheki

    • @user-jo5cd4mb5s
      @user-jo5cd4mb5s 4 ปีที่แล้ว +6

      @@muj369
      ඒක ඇත්ත . අපට උරුම අපේ උතුම් ප්‍රෞඩ ඉතිහාසය දෝතින් බාර නොගෙන බුදුපියාණන් වහන්සේව භාරතයටම තල්ලු කරන්න වෙර දමන අයටත් මේ සත්‍යය වැටහෙවායි මම අදිට්ඨානය කරනවා .
      සුවපත් වේවා !

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +1

      Obage kathawa hari nirodha. Saddarmaya watahagena niwan maga yana aarya srswakeyinta watehenawa buduwaru pahala wenne koheda kiya. Wisheshayenma thripitakaya kiyawana wita ehi budda bhashithaya ape hadawathata ketharam sameepada. Api prarthana karamu sathya itha ikmanin mathuwewa kiya.theruwan saranay

    • @user-jo5cd4mb5s
      @user-jo5cd4mb5s 4 ปีที่แล้ว +2

      @@sucharithajayasinghe5899
      ඔව් අපි අදිට්ඨානය කරමු..අපට උරුම අපේ හෙළබිමේ උතුම් ඉතිහාසය දෝතින් බාර ගැනීමට සියලුම දෙනාට හැකිවේවා කියා
      සුවපත් වේවා !!
      🙏🙏🙏

    • @chulanithamandika
      @chulanithamandika 4 ปีที่แล้ว +1

      නිවනම නාථයි
      නිවනම වෙත්වා!!!

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +39

    අන්න හරි........හරියටම හරි , විය යුත්ත කොහොම හරි වෙන්නම ඕනේ. කියලා වැඩක් නෑ හරිම සතුටුයි.👍👍👍
    ඉස්තුතියි ඔබලාට 🙏🏻

  • @slfunny3536
    @slfunny3536 4 ปีที่แล้ว +17

    ඔබතුමන්ලාගෙන් සේවය අති මහත්ය බුදු සරණයි

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +19

    සියලු සත්වයාට මෙම සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 ปีที่แล้ว +18

    ලෝකයේ උතුම් රට අපේ රටයි.බුදුන් උපන් රට මේ රටයි.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +33

    පරම සත්‍ය ලොවට වැටහේවා.
    බුදුන් උපන් දේශය සිව්හෙලය දිනේවා ...

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว +31

    මෙය සත්යේන් ඇත්ත .ඉන්දියාවේ බෞද්ධයන් කො ? ඉන්නේ සුළු පිරිසක් පමනි .සැඟවුණු ඇත්ත කවර දාක එළි වෙනවා .....සත්යේ එළි වෙන තුරු බලන් සිටින්නේ ය

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +7

    අපි ඔබලා සමගයි

  • @Sadewadeesha892
    @Sadewadeesha892 หลายเดือนก่อน +2

    සතය ජය ගනිවා මිනිසුන් දැහැමි වේවා මේ බුදුන්ගේ දේශයයි.තෙරැවන් සරනයි

  • @truefalse640
    @truefalse640 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි
    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට ...🙏🙏🙏

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +7

    සත්‍ය අවබෝධය වේවා සියලු දෙනාට .බුදුසරණයි .

  • @wickramk5014
    @wickramk5014 4 ปีที่แล้ว +5

    ජීවක උවටැන් කල ඒ - දඹ්දිව මේ හෙළ දෙරණේ
    මුළු ලොව පරිනාමේ - මානව සංහතියේ
    මුල් මල් කඩ බඳුවූ -සමනල ගිරි ශිඛරේ
    ගස් වැල් වැවෙනා - මල් පලතුරු උයනේ
    හෙළ ඔසු වෙදුනේ - ජීවක නම් බුදුහිමි දවසේ
    සිදුහත් කුමරුන් ඉපදී - බුදූවූ මේ හෙළ දෙරණේ
    බුදු හිමිඟේ පා පහසින් - පිවිතුරු වූ ලංකාවයි
    බුදු හිමි ශ්‍රී මුඛයෙන් - දම්සක් දෙසුවේ
    පස්වග මහණුන් හමුවේ - මේ හෙළ දෙරණේ
    බෝසත් කුමරුන් ඉපදී - බුදුවී දම්සක් දෙසුවේ
    ජීවක උවටැන් කල ඒ - දඹ්දිව මේ හෙළ දෙරණේ
    බුදු හිමියන් ජීවත් වූ - මේ මහ ලංකාවේ
    බුදු හිමිඟේ පා පහසින් - පිවිතුරු වූ ලංකාවයි
    බුදු හිමි ශ්‍රී මුඛයෙන් - දම්සක් දෙසුවේ
    පස්වග මහණුන් හමුවේ - මේ හෙළ දෙරණේ

  • @parakrama5042
    @parakrama5042 4 ปีที่แล้ว +20

    අපගේ පවුල බුදුන් ලංකාවේ යන අදහස මුලින්ම ඇසුවේ මීට වසර 40කට පම පෙරදීය.. මේ ගැන නුවනින් සොයා බලන්න..

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +16

    භාරතයේ ඇත්තන් පිරිත් කියයිඳ,
    මේ සිරිදේසයමයයි .
    එය ප්‍රත්‍යක්ෂ ක්මය .අමාශාන්ති 🔑

  • @srilankaelle
    @srilankaelle 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.

    • @nilankasuranjina7744
      @nilankasuranjina7744 3 ปีที่แล้ว +2

      කතෝලික වෙලා ඔබට තියන වුවමනාව, උනන්දුව, කැපවීම බුදු දහමේ අයට නොතේරෙන, නොපෙනෙන එකයි දුක. ඒත් මේ දහම නිවැරදිව මතු වන කාලේ නිසා කවදහරි දවසක ඇත්ත කුමක්ද කියා තේරුම් ගනීවි.එතෙක් ඔබට තුති!!!

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว +5

    සුවපත්වේවා 🙏🙏🙏

  • @dineshnishshanka5085
    @dineshnishshanka5085 4 ปีที่แล้ว +14

    me BUDUNGE DESHAYAI..hamogema me de sith thula radewa....BUDUSARANAI...

  • @rukmankarunarathne727
    @rukmankarunarathne727 3 ปีที่แล้ว +4

    සත්ත්‍ය කියන ඔබ ස,මට විශව ශක්තිය ල,බේවා...සාදු..සාදු..සාදු..

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 3 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් .ඔබ තුමාට ගොඩක් පිං .

  • @lenindesilva3496
    @lenindesilva3496 4 ปีที่แล้ว +12

    පාරම්පරික බෞද්ධ යැයි කියාගන්නා මුත් නිවැරිදි බුදු දහම නොඇසන,ඒ නිසාම මිත්‍යාවෙන් වෙලී යැදීම් ඇදහීම් මැද කූට වියපාරිකයින්ගේ මිත්‍යා පුද පුජා වලට ගොදුරුව සිටින සියලු සත්වයන්හට බුදුන් දෙසු නිවැරිදි ධර්මය අවබෝධවේවා , ඒ අවබෝධයෙන් නුවන පහළවී මිත්‍යාවෙන් මිදී ප්‍රයෝගිකව ධරමයේ හැසිර මේ සසර දුකින් මිදීමට හේතු වසනා වේවා.

  • @user-hq8ry7hd7w
    @user-hq8ry7hd7w 3 ปีที่แล้ว +7

    ජයවේවා ඇත්ත යටපත් කරන්න බෑ.😍😍😍😍😍

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 4 ปีที่แล้ว +55

    සත්‍යය මතුවීම නැවත්විය නොහැක !

    • @dhanushkasuniljeewa7759
      @dhanushkasuniljeewa7759 4 ปีที่แล้ว +3

      Oba thumanlata bohoma ping, budun upanne me hela bimemai,

    • @nilushikabenaragama6376
      @nilushikabenaragama6376 ปีที่แล้ว

      සත්‍යය, මතූවූනේ,1971,මැයි,09,වෙනිදා ය,,කාලයෙන්,වැහූන,මෙම, සත්‍යය,නැවත,මතූකිරීමටනමි,ඛූදු,කෙනෙක්, පහළ, විය,යූතූමය,සිරිවර්ධන, උතුමාණන් ගේ, සත්‍යය, ගවේශී, දේශන,වලට,සවන්,දෙන්න,මේ ජීවිතයේදීම, ඛුදුන්, දැකිය, හැක,පොඩි, හාමූදූරුවොත්,අහන්න

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +12

    ඔබතුමන්ලාට පිං ෙම සත්‍ය ෙලාවට ෙහලිකිරිම සම් බන්දයෙන්.බුදුන් උපන් පිං බිම ෙම ෙහල ලංකාවමයි.🙏🙏🙏

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 4 ปีที่แล้ว +10

    Mehema wedasatahan digatama balaporoththu wenawa sir...aththa heliwenakam...budusaranai...

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +2

    මේ සිරි ලංකාවේ ඇසෙන මේ දහම සිරි සද්ධර්මයයි.මේ සිරි සද්ධර්මය සැමට ඇසේවා .!🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +5

    හිරු නැගෙන්නා සේ පරම සත්‍ය මතුවෙනවා සාදූ සාදූ සාදූ

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว +27

    මේ සාදක ප්‍රමාණවත් . දැන් මේවා සමාජ ගත කල යුතු කාලය එලඹ ඇත .

  • @sonalkurey3683
    @sonalkurey3683 2 ปีที่แล้ว +2

    Obata thawath shaktiya lebeewa..

  • @sunethraakurugodagamage4302
    @sunethraakurugodagamage4302 4 ปีที่แล้ว +6

    Niyama nirmala budda darma desana ahana wita budu piyanan wahanse upanne lankawe bawa wetahe.ape budun api wenda 🙏🏽🙏🏽🙏🏽

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +5

    සත්‍ය ඉතිහාසය මතු කිරීමට
    ඔබ තුමා ගන්නා උත්සාහයට
    අපගේ උපහාරය.
    හෙලයනි සිතන්න අපරට ඉතිහාස ගත තොරතුරු කොපමණක් තියේද කියලා.
    ඉතා පැරණි ශෙල්ලිපි, ඉතාමත් පැරණි පුරා විද්‍යා
    ස්ථාන, ඉතා පැරණි පොත පත, බුදුන් වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලා,
    මහා සම්මත රජ වරු ගැන
    විස්තර, චක්‍රවර්ති රජවරු පිළිබඳ විස්තර, සියලු බුදු
    වරු ගැන විස්තර, බුද්ධ දේශනයට අනුව සිදු කරන
    වත් පිළිවෙත්, බුදුන් වහන්සේ දේශනා කළ මගදී භාෂාවට
    සමානව ඇති අපේ හෙල බස,
    තව තියනවා මේවා මනසින්
    සිතන්න.

  • @d.a.jpremakumara8654
    @d.a.jpremakumara8654 2 ปีที่แล้ว +3

    සත්‍යයකි ,එය..ජයගැනීම..නියතයි.
    ඔබලාට පිං ...

  • @PrasannaWeerakkody-lg1gw
    @PrasannaWeerakkody-lg1gw 2 หลายเดือนก่อน

    පරම සත්ය සැමටම අවබෝධ වී උතුම් වු නිර්වාන පලය ලැබේවා සම්මා සම්බුදු සරණයි ලෝවැසි සියලු දෙනාටම

  • @dudlyperera7244
    @dudlyperera7244 4 ปีที่แล้ว +27

    PHD තිබෙන අය අනිවාර්යයෙනම මෙම ගවේෂනාත්මක උගතුන් කියන ඉතිහාසය පිලිබදව ගවේශනය කළයුතුයි.මට වැටහෙන ආකාරයට මෙම
    PHD අය මේගැන මාර භයක් තිබෙනවා. ගවේෂනාත්මකව ඉගන නොගත් ලබපු උපාධිය අමු බොරැවක් වන නිසා.

    • @dam_it2576
      @dam_it2576 4 ปีที่แล้ว

      buddhalivedinsrilanka.blogspot.com/2013/05/ceylon-and-cingalese-g-ceylon-and.html?showComment=1589485592659#c7052422865215242774

    • @malkanthiherath568
      @malkanthiherath568 3 ปีที่แล้ว

      @@dam_it2576 v by

    • @HTJRrawana1
      @HTJRrawana1 2 ปีที่แล้ว

      PhD තිබෙන බොහෝ අයට පුලුල් බුද්දියක් නැත ඔවුන් ඔවුන්ගෙ විශය පතය පමනක් දන්නා පිරිසක් ඒ අතර මනා ගැබුරු අවභෝදයක් ඇති පුලුල් දැනුමක් ඇති බුද්දිමතුන් සිටිනයි ඔවුන් සත්‍ය සොයමින් යයි

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 ปีที่แล้ว +1

      මෙය කතාව මම ඇහැවේ‍ දැනට අවු34 කට කලින් වෙදකම්‍ කරක සියා කෙනෙගෙන් දහම්‍කරැනු අසනකොට

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 ปีที่แล้ว +2

    ඉස්තුතිය මදි ඔබතුමාට! මහාපින් කුසලයක්! අපිත් මහ ගොබ්බබටහිර විද්‍යාවක් පසු පස මිනිමරු පාපිෂ්ඨ රැකියාවකට තමයි අපිව පුහුණු කලෙ. අනෙ අවසානයෙ මට රැකියාවක් නැ තොර ගන්න. 1980-83 දක්වා කාලයෙ ජාන තාක්ෂණය කියන මහා වසවර්ති ඣාණයක් ලබා ගෙන රටම ලොකයම විනාශ කිරිමෙ මහා ගොබ්බ පණ්ඩිතයෙක් ලෙසලොවම රවටන්නට මම ලැස්ති වුනෙ නැ. එදා බුදු බනෙත් බොරුව එපා කිව්ව එක ඔලුවෙ වැඩ කරා.අනෙ මට ආශ්රම් ජිවිත තමයි ඉතිරි වුනෙ.අවුරුදු 71 දි තමයි මම කල්යාණ මිතුරෙක්ගෙ ආභාෂය ලබා සදධස්සකුලපුත්තස්ස විමෙ භාග්‍යත් හිරිවඩුන්න ජය සිරි මහ බොධියෙ අභියස සාක්ෂි දැරිමටත්වාසනාව හිමි වුනෙ නය මහා කන්දරාවක් ගෙවා පැමිණ. තව මග වුනත් මටසහත්කයි මෙ මාගෙ අවසාන තොටුපල බවට. මෙ පාසැල් දරුවො අතලොස්ස වාසානවන්තම පිරිසක්.අනෙ එයාල එක දැන ගත්තත් නොගත්තත් වරදින්නහෙත්වක් නැ. ඔබතුමාගෙ හෙලි දරව්ව එ තරමට වටිනවා!ජය! සුවපත් වෙත්වා සැවොම!!!

  • @kalingajagath6089
    @kalingajagath6089 3 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩක්

  • @rathmalaneananda2771
    @rathmalaneananda2771 ปีที่แล้ว +2

    පමාවීහෝ ඇත්ත හෙලිවීම අපහැමගේම වාසනාවක්බව සැවොම පිලිගතයුතූයි

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මහත්තයෝ

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 15 วันที่ผ่านมา

    මමත් දිර්ඝකාලයක් සිටහොයනව නමු ත්පතිතරවලට ලියන්න ගියෙනැ මමබාවනාකලා මෙසත්‍යපෙනිවන්නකියල මටහිනෙන් පෙනුනබදුනිවහන්සෙ ජිවමනෙවම මම පසිසෙනිගිය කදුමදින් මමගියා එිදැකපු ස්තානෙය මමපරිසරය නිරික්සනයකලා ඒහිරවඩුන්න බව බොදින්හනසෙ වැඉසාටානසිතානය බවමටසනාතවුනා මටකාසාමසැකයක්නැ එසිහිනය ඇත්ත වුනා සාදු සාදු සාදු

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน

    නිර්මල සිරිසද්දර්මය ලොවබැබලේවා...සාදු...සාදු...සාදු ...❤❤❤

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +1

    Sthaya ethe hasaya halya ජය ගන්නවා oba tumata dergausa භාවය labawa

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +10

    Piliganimata aty biya nisai eliyata nodenne ,Oba thumanlage me uttsahaya hudek helaye hide wenuwenyi.budusarni Oba thumanlata

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +7

    Suwapath wewa. 👍👍👍...

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +1

    APPTRECIATED ABOUT THE TRUTH BEEN REVEALED GREAT POST TIME TO RECTYFY ALL HISTORY

  • @CVPcreations
    @CVPcreations 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් පුද්ගලයෙක් මෙතුමා. ඉතාම වැදගත් කරුණු මේවා. එත් MIKE එකේ ප්‍රශ්නය හරිම බාදාවක් විස්තර කිරීමට. මී ළඟ videos වල ඒක කොහොම හරි නිවැරදි කරගන්න.

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 ปีที่แล้ว +3

    Eta gaurawayen ehala widwatungen ellanne ape helaetihasaya niwaradi kara ape daruwantawat hariyata eganaganna salaswanna .teruwan saranai

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +12

    🙏 මෙතුමා කියන පරිදි යම් ක්‍රියාවක සාර්ථක අසාර්ථක වන ක්‍රම, කාලයට අනුව වෙනස් විය හැක. එහෙත් බුදුන්වහන්සේගේ වැඩ සිටි දේශය වෙනස් විය නොහැක. වෙනස්විය යුත්තේ වැරදි මතයයි. නැවත දේශනයකදී එවැනි උදාහරණ (කෘෂිකර්මය) නොගන්නා ලෙස ඉල්ලමි .
    ඇතැම් අහිංසක මිනිසුන් ණය වී ඉන්දියාවේ යන නිසා මෙම උත්සාහය බොහෝ වටී.
    'දීපය" යනු හෙල වචනයකි. බුද්ධ දේශනාවේ බොහෝ වචන හෙල භාෂාවේ ඇත.
    උදා: රාග, ද්වේෂ , මෝහ, කාම, නාග, යක්ෂ ,දේව, දන්ත, නිචච , කිඹුල්වත්පුර , පුරය, කේස, ලෝම, කය.........

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +1

      තව වචන: පාදය, චිත්ත , සරණ , කුසල් , සත්තා(සත්වයෝ)

    • @khp7425
      @khp7425 4 ปีที่แล้ว

      මෙම වචන සියල්ලම හින්දි භාෂාවෙද තිබෙි.රාහුල් ,රජිවි,සංජය,මෙිනකා යන ගාන්ධි පවුලේ අය ගැන සලකන්න.පාලි ත්‍රිපිටකයේ මෙම නමි සියල්ලම තිබෙි.ලංකාවේ අයටත් මෙම නමි ලැබි තිබෙන්නේ ත්‍රිපිටකය නිසාය.ත්‍රිපිටකය නොකියවා බුදුසසුනගැන ගන්නා තිරණ බොහොදුරට වැරදිය.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +3

      සමහර වචන තිබුනාට සඳහන් කල සියලුම වචන ඇතැයි නොසිතමි. (උද: පුරය, දීපය, නුවර, කිඹුල්වත්). දිඹුලාගල කිඹුල්වත් හැඩයට ඈතට දිස්වේ.
      ඉන්දියාවෙ අයට කිසිම හැඟීමක් තේරුමක් නෑ බෞද්ධ ධර්මය හෝ බුදුන් ගැන. ඒ අයගෙ නම් වල "ගෞතම" තියෙනවා. බුදුන් අසමසමයි. අපේ අය පාවිච්චි නොකරන්නේ ඒ නිසයි.
      විජයට පෙර සෙල්ලිපි ගැනත් කියවෙනවා.
      යක්ෂ ගෝත්‍රිකයන් යනු උතුම් මිනිස් කොට්ඨාසයක් බව පිළිනොගන්නේ නම් තර්කය දුරදිග යායුතු නැත.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +1

      th-cam.com/video/V9mKCQ7GTzs/w-d-xo.html

    • @khp7425
      @khp7425 4 ปีที่แล้ว +1

      @@champasirimanne6253 ජායිපුර්,උදායිපූර් ,සෝලාපුර් ආදී වශයෙන් පුරය යන වචනය නගරය සදහා ඉන්දියාව යොදාගෙන තිබෙි.ලක්ෂ දිප යනුවෙන් අරාබි මුහුදේ ඉන්දියාවට අයත් දුපත් තිබෙි.යක්ෂ ගෝත්‍රිකයන් ,නාග,දේව ගෝත්‍රිකයන් ලංකාවේ සිටිබව අප දැනගන්නේ මහාවංසය තුලිනි.එහෙත් මහාවංසයේ ගෝත්‍රික යන වචනය නැත.යක්ෂයන්,නාගයන්⁣,දෙවියන් ගෝත්‍රිකයන් බවට පත්කරගෙන ඇත්තේ වර්තමාන සිංහලන් තුලට බටහිර චින්තනය නොදැනුවත්වම කාවැදි ඇති නිසයි.සුද්දා ගෝත්‍රිකයන් ගැන මිස දෙවියන්, යක්ෂයන්,නාගයන් ගැන දන්නෙේ නැත.ඔවුන් ගැන පැහැදිලි කරන්නේ ත්‍රිපිටකයයි.වර්තමාන සිංහලයාට ත්‍රිපිටකය ගැන අවබෝධයක් නොමැති නිසා සුද්දා කියුදෙය පිලිගෙන යක්ෂයන් යක්ෂ ගෝත්‍රිකයන් බවට පත්කරගෙන තිබෙි.දේව,නාග ආදින් පිලිබඳවද වරදවා වටහාගෙන ත්‍රිපිටක ධර්මයට පිටුපා ගමන් කරති.ලෝකයේ බුදුකෙනෙකුගේ උපත දුර්ලභය.

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 หลายเดือนก่อน

    Oba thumata siyalu arakshawa labewa.

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว +6

    ඇත්තට මුණ දෙන්න.

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 2 ปีที่แล้ว +2

    Your session very good, but we have to think possitively with all evidences of many ways, many subjects and excavating knoledges practtically. Bs

  • @Thegame78173
    @Thegame78173 3 ปีที่แล้ว +3

    පරම සත්‍ය ලොවට වැටහේවා dirgayu wewa ...!!!

  • @shantitv6111
    @shantitv6111 4 ปีที่แล้ว +4

    සම්ප්‍රදායෙන් මිදෙමු ඇත්ත පිලි ගමු

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 ปีที่แล้ว +1

    Obatuma ta bohoma stuti satya kiyadeema gena 🙏🙏 helayanta meya avaboda veva..

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +4

    ඉතිහාසය පිලිබදව ගවේශනය කළයුතුයි. සත්‍යය මතුවීම නැවත්විය නොහැක !

  • @pradeepnperera4060
    @pradeepnperera4060 4 ปีที่แล้ว +1

    Good job well done congratulations,

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @udarapriyachinthana1599
    @udarapriyachinthana1599 4 ปีที่แล้ว +1

    Niyamai sir

  • @rupraha
    @rupraha 4 ปีที่แล้ว +8

    Shatka atta

  • @RenuSoyisa
    @RenuSoyisa ปีที่แล้ว +1

    අනෙ.සාදු සාදු සාදු අපේ බුදුන්.උපන්න.පින් බිම..❤.ලංකාව..ඉතිහාසය කියන විදියට අපි සිංහයාගෙන්.උපන්න උන්.කියන අයට නැට්ටක්..විතරක්.අං.දෙකකුත්.ඵන්න.ඔන

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +2

    පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි. පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක්
    විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම
    ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම එම අකුරුද අපට ඉංදියාවෙන් ලැබුනේ
    නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +4

    Para jathiin ape ithihasaya kava. Marala damma.

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +2

    Budun ipaduna me jambuddhipaya me ape lankawa oni taran amata shakksi tiyanawa

  • @presannabuddika7839
    @presannabuddika7839 5 หลายเดือนก่อน

    අපේ බුදුන් වහන්සේ ගෙනිර්මල බුද්ධ ධර්මය අපෙ රටේ.බිහි.වුයෙ

  • @sanjeewajayasinghe6218
    @sanjeewajayasinghe6218 4 ปีที่แล้ว +2

    Oba thumata bohoma pine

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +4

    MAMA..HELAYEK...WIJAYACE..PARAMPARAAWE..NOWE.....

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 4 ปีที่แล้ว +3

    Janith oyata pinsiduwewa

  • @ajithwanasinghe3589
    @ajithwanasinghe3589 หลายเดือนก่อน

    Excellent sir

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 หลายเดือนก่อน

    Oba thumata athlu sama fenatama suwa athwewa

  • @madurangagamage8385
    @madurangagamage8385 4 ปีที่แล้ว +12

    Budun upanne me hela bime,eya sathyak,

  • @nishanthiwijesuriya9352
    @nishanthiwijesuriya9352 ปีที่แล้ว

    Pinsidu wewa 🙏🙏🙏

  • @lalwijesuriya2075
    @lalwijesuriya2075 2 ปีที่แล้ว +3

    Very good explanation . Convincing. Where to get your book from in Sri Lanka.😊🙏

  • @sc-wi3bu
    @sc-wi3bu 4 ปีที่แล้ว +2

    Eya sathtayak

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +4

    🌹💐We have to find the TRUTH 👍🌞Just as the Buddha's advise in Kaalama Sutraya.Truth is Liable to be hidden purposely or unintentionally.Ehatever the reason it is essential that we know the truth.The danger is more if we find it had been purposeful where it becomes the correct facts have to be brought to light.As we see it's more in the direction whoever who is responsible or are responsible had been in the process putting Our valuable heritage in a downtrodden position from the most honourable position of the whole world. Truth cannot be always kept in the dark.It has its own light and sheds the light against the darkness which hides it🌞🌛🌜🌷🌼💐🌹

  • @rohanfernando679
    @rohanfernando679 5 หลายเดือนก่อน

    ඔබතුමා කිව්වා ඔබතුමාට කෝල් එයි කියලා කිසි දෙයකට බය වෙන්න එපා ගොඩාක් මිනිස්සු ඔබතුමත් එක්ක ඉන්නවා ඔබතුමා වගේම ගොඩක් දේවල් මමත් හොයාගෙන තියෙනවා බුදුන් වහන්සේ අපේ ඉන්දියාවේ නොවෙයි ඔබතුමා සහ සියලු දෙනාටම තෙරුවන් සරණ

  • @dangerous1504
    @dangerous1504 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    නියමයි

  • @geethakumari4359
    @geethakumari4359 4 ปีที่แล้ว +2

    Uthum siri saddaramaya me heladipaya purama pethirewai adistana karami.

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌹🌹🌹

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 หลายเดือนก่อน

    Atthatama mewa ahanakota pidumakara eedanawak hithata danenawa ape mahanayaka himiearu Dane hodata ealadala dathapila hitiyshama harida

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-qm4wh3uv1w
    @user-qm4wh3uv1w 6 หลายเดือนก่อน

    Ma budun upan hala dasayai

  • @dinud4110
    @dinud4110 3 ปีที่แล้ว +3

    ලගදීම සත්‍ය ඔප්පු වෙනවාමයි

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 4 ปีที่แล้ว +1

    Budun zUpun Desaya Sri Lankawai

  • @ajithajithk3439
    @ajithajithk3439 4 ปีที่แล้ว +3

    Ela mn bnlan hitiya me dawasa anakam

  • @ranjithvidyarathna742
    @ranjithvidyarathna742 4 ปีที่แล้ว +1

    may vadasataha sambandawa dakwala thibena adahas diya baluwama dukak danenawa.samahara aya asabya wachana pawa pavichchi karala thiyenawa.ain thawa thawath akusal raskaranawa.mage adahasa nam darmaya dakinna thaman dakinawa,lokaya dakinawa,wishwaya dakinawa.obage watina kalaya a wenuwen yodanna.may sambandawa may rate wadasiti balangoda ananda maithriya swaminwahanse,rerukane chandrawimala swaminwahanse,madihe pannaseeha swaminwahanse,na uyane ariyadamma swaminwahanse wani gawrawaneeya swaminwahansela kisidu adahsak prakasha karala naha.un wahanselage ekama aramunak wenuwen a watina kalaya yodala thiyenawa.mai saththiya samahara wita dakinnath athi.eya un wahanselage niwanata badawak karaganne nathiwa.niwanama aramunu karanna athi.obada obage watina kalaya niwana udesama yodanna.mai adahas dakwa athi siyalu denatama chathurarya saththaya darmayama awaboda wewa.theruwan saranai.

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +2

    Truth will expose very soon
    Sadu Sadu Sadu

  • @samansuraweera4115
    @samansuraweera4115 4 หลายเดือนก่อน

    Jayantha pathiraja mahathata meke uparima gawurawaya ituviya utui

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @radschandni1668
    @radschandni1668 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පින් අපෙ රටෙ ඉතිහාසය පෙන්නලා දෙන එකට

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +3

    Our nation always try to follow modern world and their ideas.They are fail to think freely.. They do not want to realize the absolute truth behind the illusion. Thats why most of the people do not like to recognize The Lord Buddha was in Heladeepa. However may you all attain to Nibbana..!

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +5

    Ape gonta meeva theerenna mahathathyo.

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    5 වන පරිච්චේදය 2 වන ගාථාව
    2 වන ගාථාව ,ආරම්භ වර්ෂ සීයයෙහි එකම ථේරවාදය වුයේය.........
    10 / 13 වන ගාථාව ........ මෙසේ දෙවන වර්ශ ශතයෙහි සතලොස් මතයක් වුහ.
    ඉන් මෑත අන්යවවු ආචාර්ය වාද උපන්නාහ. එනම් හේමවන්තයෝය, රාජගිරිකයෝය,
    එසේම සිද්ධාර්තිකයෝය, පුබ්බසෙලික නම් භික්ෂුහය, එසේම අපර සේලිකයෝය,
    වාජිරිකයෝය, මේ ෂඩ්විධිමතිකයෝ ජම්ඹුදීපයේහි බිඳුනෝය.
    ( සම්මතයට අනුව මෙය සිදුවන්නේ අසෝකට කලින්ය. අපගේ මතයට අනුව
    එය සිදුවන්නේ ලංකාවේ දඹදිව කොටසේ විය හැකිය. )
    13 ධම්මරුචිකයෝය ,සාගලිකයෝය යයි ලංකාදීපයෙහි භින්න වූහ. ආචාර්ය වංශ
    භේදයයි.
    ( සමිමතයට අනුව ලංකාවේ භේදවීමට තබා තාම මිහිඳු ඉපදිලාවත් නැත.)
    20 ගාථාව , භින්න මාතෘකවු එකුන් සීයක් සහෝදරයින් මරවා මුලු දඹදිව එක රාජ්ය්
    යට පැමිනියේය.
    ( වර්ෂ 218 ක් ගතව ඇත.දැන් අසෝක බලයට පැමිනේ. ලංකාවේ සිදුවූ සිදුවීම් දෙපසට
    කඩා ,නොගැලපෙන තැන් වලට බොරුද එක්කර, ඇත්ත සිදුවීම් ඉදිරියට පස්සට දමා
    ඉතිහාසය අචිචාරුවක් කරඇත.)

  • @ravindrasuduwadewage2001
    @ravindrasuduwadewage2001 4 ปีที่แล้ว +5

    people are innocent because money that is why interllectuals are hidden

  • @janakaperera7936
    @janakaperera7936 7 หลายเดือนก่อน

    බුදුන්ගේ දෙසය

  • @MsAnil2009
    @MsAnil2009 4 ปีที่แล้ว +2

    katapadam karala wibhage liyala ugathu una ayata therum karadeema goddak amarui. anith aya wiwechnaya karanna issella thaman me kiyana sthanawalata gihilla asdeken dekala niweradi manasin aththa dakinna puluwan.

  • @user-mi8qr3sk1z
    @user-mi8qr3sk1z 3 ปีที่แล้ว +3

    ස්තූතියි මේ VIDEO එකත් අනිවාර්යයෙන්ම බලන්න , බුදුන් ලංකාවේ ම තමයි th-cam.com/video/Oy2QeN3T8sU/w-d-xo.html

  • @apekamasoya3767
    @apekamasoya3767 4 ปีที่แล้ว +4

    thapassu, balluka girihandu seya hadhuwe budhun jeewamaana kaalaye neda? ethakota thapassu balluka girihandu seya hadanna gal 500k dakkan udinda aawe? yakkungen berila hitiye kohomoda? suddho liyala dhunna histry eka kara pinnagena andayo waage neda api aawe? obathumata deergayusa...suwapath wewaa...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +4

    Mea..ape..hela..bima...kiyala..piliganna...kamathi..naa...NAMUTH..ATHTHA..EYAY....WIMASANNA.....

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 หลายเดือนก่อน

    Darmathawayen siyalla heliwevi.