ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ සත්ත්‍ය ඉතිහාසය සොයන ඔබ තුමන්ලට තෙරුවන් සරනයි බාදක බිදගෙන ඉදිරියට යන්න සක්තිය දයිරිය ලැබේවා
❤මේ කතාව හරියටම හරි🎉
🎉🎉🎉
සුපිරි Dial එකක්
Ahagana inna asai oba thumage kathava meva anagatha para in purata denna ona ape ithihasaya
හෙළුවෙන් මිනිස්සු කකුල් දෙකෙන් තුන වහගෙන ඉදගෙන ඉන්න ව මිනිස්සු ගැනු අපුඩි ගහා මොනවදෝ කියවනවා මන් බලනවා වීඩියෝ එනවා අපිත් එක්ක ඒ වගේ ගැනු වැඩ කරලා තියනවා මේ කතාව සාහිතතික් ඇත්ත
ඔව් බුදු හිමියන් උපන්නේ ශ්‍රී ලංකාවේම තමයි,මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ඔබට ගොඩාක් පින් සත්‍ය අවබෝද වීමම ඔබට නිවන් දැකිය හැකියි
@srilankaelle budu dahama thwaduratath hadaranna..sovan vime vadagathkama ethakota oyata therei...nirapekshathve maga season 8 playlist eka ahanna..oyata sathya uthum sri sathdarmaya vatahevi..oyatath anivarenma nivana dura novevi...vishwasa karala aniwarenma ahanna 🙏🙏
මම කතෝලිකයෙක් මම දැන් කතෝලිකයෙක් උනාට අපේ මුතුන් මිත්තෝ බුදුදහම අදහපු අය...ඒ උනාට මම දන්නවා බුදුහිමියන් උපන්නේ ලංකාවේම තමයි.ඔබතුමන්ලා ගන්න උත්සාහයට මමත් සහය දක්වනවා.. බටහිර ජාතීන් විසින් වෙනස් කරන ලද අපේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් මම දැනටමත් කටයුතු කරමින් ඉන්නේ...බුදු හිමියන් ඉපදීම බුදුවීඹ සහ පිරිනවන් පැම අපේ ශ්‍රී ලංකාවේ තමා සිදුව ඇත්තේ එප පෙන්වාදීම අප සැමගේම යුතුකමයි...
මාත් ඔබ වගේමයි....බුදු දහම ලංකාවේ යැයි මාද විශ්වාස කරමී.....මීවනපලානේ අරහතුන් වහන්සේ ගේ බුදුබන අසා....මා නිර්මාංශ ද විය....භාවනාවෙන් ද ජීවිතය ඉදිරියට යමී..නමුදු අදහන ආගම ද සමගින් ජීවිත ය ඉවර කරන්න ට අදිශ්ටාන කර ගතිමී....👍👍👍
සුවපත් වේවා!
උබෙලායි මිනිස්සු කතෝලික අගෙමෙ වැලෙදෙ ගත්තෙ සුද්දොන්ටෙ පුකෙ දිලා ටොයිලෙට් පොච්චියෙටෙ ටකෙරන් කොලෙයටෙ 1818 තොපි සිංහලෙ මිනිස්සු පාවෙ දුන්නෙ සුද්දො ටෙ කෙලාම් කියෙපු කැරියො
ඔබතුමා ඔක්කොම අනාගත්තු කෙනෙක් වගෙයි
@@sewwseww250 මීවනපලානේ චීවරධාරියාගෙ මිත්‍යාව ඇහුවනම් උබටත් අඹසරණයි
🙏🙏🙏👏👏👏👏 මගේ සම්මා සබුදු රජාණන් වහන්සේ ගේ ජනම බුමියය් ඔබත් මත් ඉපදුන මේ මාතෘ බුමිය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමන්ලාට අපි මේ ලක් දෙරණේ නියම සිංහල ජාතිය සක්‍ය ය වනසේන් එන අය ගොඩක් ඉන්න ව නිගන්ටයෝ ඇතුළු ජය්න ආගමේ අය සුළු ජාතින් ඔබ තුමන් ලාට තුනුරුවනේ සරණයි 🙏🙏🙏👏👏👏👏👏👏👏
මේ මහත්මයා මගෙත් ආයු ගෙන ඔබෙත් ආයු ගෙන මටත් වඩා කල් ජිවත් වේවා බුදුසරණයි බුදුසරණයි
ඇය
🙏🙏🙏💐🙂👍😞😊😃👌
budunge desaya lakdiwa thamai
මෙතරම් පැහැදිලි කරුනු එක් රැස් කරලා කිවුවත් මේ උන්නාන්සේලා වෙන වෙන කරුනු මතුකරන්න හදනවා ඒකාරනා තේරුම් ගන්නත් අමාරුයි, නමුත් මේ මතුකර දුන් දහම කොතරම් පැහැදිලිද නිරවුල්ද, අර්ත දම්ම නිරුක්ති පට්සංබීදාන කොතරම් පැහැදිලිද, මෙතරම් කරුනු පැහැද්‍යිලි පතන්ජලි දහම ලංකවෙ යිස්මතු උනේම බුද්දගෝස හමුදුරුවෝ කල පර්‍යි හානිය නොවෙද? ඇයි මේවා තේරෙන්නැත්තේ, ත්‍රිපිටකය වරදි නෑ එය බ්‍රිතානිය කෞතුක වස්තුවක් ලෙසට ආරක්සා වෙලා තියෙනවා මිවන පලනේ අරිහතුන් වහන්සේ මූලිකත්වයෙන් රැගෙන ආ කොපි හරි අපට ලැබීම බාග්‍යක්
මට මෙම පොත මිලදි ගන්න තියනවද ඵහෙනමිි ගන්නේ මෙය ගන්නේ කොහෙන්ද ඉතින් මෙිී අැත්ත ඉතිහාසය සොයන ඔබට බුදු සරණත් දේව අසිර්වදය ලැබෙවා
මගේ රටේ අභිමානය ගෙන එන ඔබ සැමට තෙරුවන් සරනයි
අපේ ඇත්ත ඉතිහාසයමතුවෙනවාබුදුසරණයි
මටනම් දැනෙන්නෙ බුදුහිමියන්ගෙ කාලයේ ජිවත්වෙනවා වගෙ කවදාවත් ඇත්ත හංගන්න බැ කවදා හරි එලියට එනවා මේ හැම දේම හොදින් නිරාකරනය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ubata PISSU
Obathumata.. Deerga. Ausha. Labeva
🙏🙏🙏
Sudhdhage Topiyakapu Anagarika Thuma
සුවපත් වේවා මහත්මයා . සත්‍ය ඉතිහාසය මතුවීම වලක්වන්න බැරිය . තිත්ත වුවත් ඇත්ත මෙයයි .
ආචාර්යතුමනි ඔබ තුමා ගෙන් ඉල්ලීමක් කරනවා අපිට පැහැදිලි කරලා දෙන්න අපි හෙළා අසුර යෝධ එහෙම නැත්තං සිංහලයෝ ද කියලා අනිත් එක තමයි දෙමළ මිනිස්සු කවදාවත් බෞද්ධයන්ට එරෙහිව වැඩ කරල නෑ එහෙම බෞද්ධ විරෝධී වැඩ කරේ ප්‍රභාකරන්ගෙ මිසනාරි අන්තවාදයට පරගැති වැඩ කරපු දෙමළ මිනිස්සු ඒ අයට අපි කිව්වේ පරයෝ කියලා ඒ වගේම මෙහෙ වෙන කොටත් ශාසනයත් රටත් විනාස කරන්නේ සිංහල පරගැති මිසනාරි අන්තවාදීන් මේ හැම දේටම මුල හින්දු සංස්කෘතිය නුත් බෞද්ධ සංස්කෘතිය මුත් මිදිලා ගිය පරගැති මිනිසුන් බුද්ධ භූමි mahadevan
😢 don Karolis darmapala hewavitarana. Munasinhe.
Obatumata godak pin mamath obatumage katava pelegannava stute obata
ඉන්දියාවේ ඉදල තියෙන්නෙ 1, ගෞතම සාමි2, ශ්‍යාකය මුණි(අද ඇෆ්ගනිස්ථනය ට අයත් ප්‍රදේශ)3, ජෛන මහාවීරමේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න." සිදථ ගොතම බුදු පියානන්" කියන්නෙ මේ අය නෙවෙයි.
මෙවැනි ඉතිහාසයක් අහලාවත් නැති උන්දැලා බම්බු ඉතිහාසයෙන් උපාධි ලබාගෙන තාන්නා මාන්න පඩි කෙල කෙල අපිටම බන කෙලිනවා.
Podikale bodisatvwayan wahanse gihigein nikma giya kathawa kiyala denakotama mama daham pasal yana eka nathara kala. Mokada mata danuna Mage samma sambudurajanan wahanse horen abhiniskramanaya karanne naa kiyala. Budu wenna sarasankeiya kalpa lakshayak perum purla anthima mohothe boru karanne naa kiyala eda mage podi hithata watahuna. Indiayawe Budun ho wadama karapu thanakwath hari piliwelawalakata na.
Oba thumata yahapathakma wewa.🙏🙏🙏
Subadawasak වේවා mahatthaya oba karana me උතුම් කර්තව්‍යය ඉතා අගය කොට සලකමි🙏🙏🙏🙏🙏🙏🙏🙏
Waradune අනගාරික darmpala thumata නොව helayataysබුද්ධගයාව wasara 1079aurudde Burumaya බෞද්ධ raju visin අලුත්වැඩියා kala bawa කියැවේ .
Buduguna sathyai
ජයරත්න පතිරආරාච්චිව ගෙන්නන්න..ඒ මනුස්සය මැරෙන්න කලින් ගන්න දේවල් ගොඩක් තියනව..අපිට කාලෙ අඩුයි..මොකද පතිරආරාච්චිව දැන් ඉන්නෙ ජීවිතේ අන්තිම කාලෙ..
ජයරත්න කියන්නේ කවුද? කොහෙද ඉන්නේ?
@@malanilminiwanniarachchi1901 ජයරත්න පතිරආරාච්චි කියන්නෙ පණ තියන පුස්තකාලයක්.. ඇවිදින විශ්වවිද්‍යාලයක්....රටේ පිනට පහල වෙලා අපේ කරුමෙට කොන්කරල දාල ඉන්න කෙනෙක්.
@@prasaddissanayake1463 අහපු ප්‍රශ්නය වැටහිල නෑ වගෙයි ඔබතුමාට. මම අහන්නේ එතුමා කොහෙද ඉන්නේ? සහ එතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා?
Pathira arachchi kiyanne avidina kunu godak.. ooka ikmanata marila yana tharamata apage uthum deshayata hoday...👍👍
@@malanilminiwanniarachchi1901 ජයරත්න පතිආරච්චි මහතා ගැන මේ වනවිට දැනුවත් ද
මේ මහත්තයගේ අන ගාරික දර්ම පාල තුමා ගැන පොත කොහෙන්ද ගන්නෙ( චුලවංශ ලේකකයගේ) මම කලුතර .දන්න එක්කෙනෙක් කියන්න
එතුමා හමුවන්නට එන්න .හෝමාගම ට
මේ program එක කරන මහත්මයට මේ කියන්නේ මේ රටේ මිනිස්සු එපා කියන හැම දේම කරනවා ඒකට හේතුව ශිෂ්ට ජාතියක් ලෝකෙ අනගිභවනීය ජාතියක් වෙච්ච හෙළ අසුර යන්ව ඉන්දියාවයි එංගලන්තයේ එකතුවෙලා නොමඟ යවනවා ඒ පව තමයි මේ තවම ගෙවන්නේ අපි හැමෝම විටෙකදී කියනවා අපි හෙලෝ බොලව් කියලා ඊට පස්සේ කියනවා සිංහලේ බොලව් කියලා මේක හරියට පැහැදිලි කිරීමක් කරන්න මොකද ඉතිහාසය නොමඟ යැවීම තමයි අපේ රට වැටෙන්න මුල එනිසා ඉතිහාසය හදන්න එන ඔබතුමන්ලා හරියට පැහැදිලි කිරීම කරන්න බුද්ධ භූමි mahadevan
THO DANNA LABBA
අනේ ඔබතුමාගේ කතා අහගෙන ඉන්න ආසයි අපේ බොදු ඉතිහාසය
පාහියන් හිමි ලංකාවට වැඩියේ ක්‍රිව. 29 බව මෙතුමා පවසනවාලංකාවෙන් එතුමා පිටත් වුයේ කුමන කාලයකදී ද.
අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, රාග දේශ මොහ ගති, නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි , නිබ්බාන යි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, සිවුරු උතුරුසලු පොරවාගත් පමනින් සං ඝසාදැමු සංඝ හො භික්ඛු වෙන්නේ නෑ, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් ඇලීම ගැටීම මුලාවීම නැමති රාග දේශ මෝහ සහිත විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? a, o level කරල සම්මජයේ පොරක්වෙන්න comments දමන අපි කවුද,, අරිය උතුමන් කෙනෙකුගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වන්නේ ,,, සිවුරුදමාගෙන අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සද්ධම්ම අපායගාමී ප්‍රතිරූපකයන්ය, මේ සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ට ගරහා බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, දුර්ලභ මිනිසුන් වී , සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොනතරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ගයිගර් පඩිවරයා කොහෙද ඉන්දියන් ඌ ජර්මන් කාරයෙක්නෙ
Meewanayage katholika kumanthranaya
හරිනේ ධර්මපාලතුමාටත් ෂොට් එක දුන්නා. විග්නේෂ්වරන්ටයි උගේ නඩේයි මරු පල්ලම.
ධර්මපාල උන්නැහේ සුද්දන්ට බැන බැන උන්ටම කඩේ ගියාද ?
ධර්මාශෝක රජතුමා එතකොට ධර්ම ප්‍රචාරය කරේ කොහොමද ...මිහිඳු රහතන් වහන්සේ කොහෙද..තායිලන්තය,මියන්මාරය ට බුදු දහම ගියෙ කොහොමද .චීනය ට බුදු දහම ගියේ සේද මාවත ඔස්සේ..
තායිලන්තයට මියන්මාරයට බුදු දහම ගියෙ ලංකාවෙන් දෙවනපියලාජ වෙනයි මහ අශෝක වෙනයි
දෙවන පියලාජ හිටියෙ ඉන්දියාවෙ
@@akilaprasad4701 බොරු කියන්න එපා
ආසියාවෙ බෞද්ධ සංස්කෘතිය කියන පොතෙ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ තියෙනවා..එක හොයා ගන්න
ඉන්දියාවේ බුදු දහමක් තිබුනේ නැහැ කිසිදු ශිලා ලිපියක්,කිසිදු ලේඛනයක් මෙි වන තෙක් හම්බවෙලා නැහැ නමුත් අපෙ බුදුදහම සහබුදුන් ඉන්දියාවේ කියලා එිවගේම එහි තිබෙන නටබුන් ඉන්දියාවෙි කියලාඔප්පු කලේ අනගාරාක ධර්මපාල තුමන් අපේ ඉතිහාසය ඉන්දියාවට පාවලා දුන්න එක් කෙනෙක් තමයි
චූලවංශ මහාතා වැනි අප ජේෂ්ඨ වටිනා පුරවැසියන් ළග ඇති දත්ත ගබඩා සැඟවී අභාවයට යෑමට නොදී මතු පරපුර වෙනුවෙන් දිගහැර ගැනීමට කොයි කවුරුත් යුහුසුළු විය යුතු යැයි මම අදහස් කරමි,ඒ වාගේම එතුමට දීර්ඝ ආයුෂ පතමි.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
I would like to read that book. May i know where I can buy the books
Ada me heladeepe minssu hari ithihase gana danuma ne. Addhapanayen denne boru ithihassayak.
me mahathmayaata godaak pin .obathumaata deergausa wewaa
Oba tumalata saktiya labava digatama apa urumaya soya apiva danuvat karanavata pin
ජනිත අයියේ ඔබට තෙරුවන් සරණයි ...
5 4
Ane pala pala yanna Anagarika Dharmapala thumata weradune ne umbala thamai ithihasa vikurthi makabasla
Pala matto yanna .
Thambenna......Alu kobeyya saha samagama 😂😂😂
නියමයි ✌☸✌☸✌☸✌☸
අපට හිනා වෙන ද්‍රවිඩ සහ හින්දුන් වදින්නේ සිවගේ ලින්ගයටයි , පාරවතිගේ යෝනියටයි, හෙලුවෙන් ඉන්න ජයිනයින්ටයි ,වදුරන්ටයි, මීයන්ටයි, හරකුන්ටයි නේ. උන්ට මුලු ලෝකේම හිනාවෙනවා උන් නොදන්නවට.😁😁🤣🤣
Not to know what has been transacted in former times is to be always a child. If no use is made of the labours of past ages, the world must remain always in the infancy of knowledge.
Nirmala Deed ඉන්දියාවේ ටැම්ලිපියක් සෙල්ලිපියක් හා කටාරම් කටු ලෙනක්වත් නැත...
අනිවාර්යයෙන්ම
Ian not against you but the worshipping cows or bulls is great fullness.
හරියටම හරි ෙකාල්ෙලා
මේ අදහසට වදින පහර වල හැටියට මෙහෙමවත් පිරිසක් එක් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.මාත් මුලදි පිලිගත්තේ නෑ.හැබැයි එක එකාට කිය කියා විවේචනය කරන්න ගියෙත් නෑ.වැඩිය ඕන නෑ , ටිකක් හොයලා බලද්දී ඇත්ත තේරෙනව 🙏
සහතික ඇත්ත ....
සුවපත් වේවා..! 🙏🙏🙏
Anagarika Darmapalathuma Indiyawe katakathawata rewatuneth naraka kaleka hinda eda idan deshapremi saha deshadrohi siyalu denama ada wenakam hondata rewatila thiyenne.Ehema wenna setting eka haduwe para suddo ne??Karume thamai itin.
එඩිතර චූල වංස මහතාට දීර්ගායු වේවා.!!!.🌻🌹👍❤♠️🌈🌞🌝🚀✈️⛽️♨️⚒️🔓.
අපේ සමහර මෝඩ වැඩ නිසා අද අපි දිගෑරගන්න බැරි ප්‍රස්න ගොඩක මේකට සියලු සංඝයා එක්‍රැස් වීය යුතුයි.
,ඇත්ත කතාව මම ලග තියෙනවා පුස්කොළ පොතක්...අබිනිස්ක්‍රමනය ලියා තියෙන්නේ කවියෙන් ....කවි 1600 ඇත 1816 ලියා ඇත..ව්‍යාකරණ නැහැ ...අමුතුම සිංහල
වයර් ශෝට්ලව ඩිමාන් කරන මේ යුටිබ් නඩය රටම විනාස කරන වා.ඔයාලා ලොකු පවක් සල්ලිවලට කරන්නෙ.
සල්ලී වලට හරි ඇත්තම බුදු හාමුදුරුවෝ , ලන්කාවේ කියලා සාක්ෂි එක්ක කියනනවන්ම් ඒක් හිතලා පිලි ගන්න බැරි උබලා ඉපදුන රටටත් බරක්, ඇයි රටටම ගරහන්නේ?
අනගාරික ධාර්ම පාල බෞද්ධ රූපයෙන් අපෝසත් කෙනෙක් 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
Bohoma vatina kathikavak minpera asanhe 🙏🏻
Jaya niyathai!!!
දර්ශනය අවබෝධ කරගන්න.
මේ බුදුන්ගේ දේශයමය්
budu saranai
මෙන්න උම්මන්තකයින්ගේ වෙනස,, !!! සම්මතය කරපින්නා ගත් අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූකයින් රාග දේශ මොහ වපුරා සංසාර නයගනදෙනුවට පැටලෙද්දි ,, ඔබලාගේ යුග මේහෙවර නිස්සරන අධ්‍යාසයෙන්, සරලව ,නිහතමානීව හා උපෙක්ඛාසහගතව ඉටුකිරීම තුලින් , අද මේ රටේ පෙරපින් ඇති නිහතමානී උගත් වියත් මිනිසුන් ඇතුලු ලක්ශ 25 ඉක්මවු පිරිසක් වචනයේ පරිසමාප්ත අර්තයෙන් ,, භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් බවට පත්වෙමින් නිවන්මග විවරණය කර ගත් පිරිසක් බවට පත්වී ඇතිබව පරම සත්‍යකි ,,, !!! සම්මත සමාජයද අද බෞතරයක් ලෝකයා පරමසත්‍ය හෙලබොදු ඉතිහාසයේ යතාර්තය පිලිගෙන අවසන්,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, !!! සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health නිවන්මග සදහා www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
අද කෙලෙස් වල ගිලී සිටින අය පෙන්වන දේ ට වැඩිය මහා කල්ප අසංක්‍ය විස්සකුත් ලක්ෂ එකක් අනේක දුක් විද ඔබ මා වෙනුවෙන් සියලු කෙලෙස් නසා බුද්ධත්වය ලබා දේශනා කල එම දහමින් බිදක් වත් අවබෝධ යෙන් දැක්කා නම් මෙවැනි දෙයකට කාලය යොදවන්නේ මන්ද?
නාලිකාවෙ නමත් ඉංග්‍රීසි නිසා ඉංග්‍රීසි වැඩ සටහනුත් කරන්න. ලෝකයටම දැනගන්නට .
BUDDGA ITYHIHASAYA SAHA MOOLIKA BAUDHDHA IGENWEEM KANAPITA PERALAWERADI ARTHA KATHANA DENA ATHARE EDA WIDESHEEYA MISSIONARY BALAWEGA SAMAGA MAHA SATANAK KARA BAUDDHA PAASEL DIVAINA PURA GODA NAGA BUDUSASUNANA ASOKA RAJUGEN PASUWA JATHYANTHARAYATA GENAGOS IMAHATH SEVAYAK SIDUKALA SRIMATH ANAGARIKA DHARMAPALA THUMAGE SRI NAMAYA KELESANNA PURAVIDYAWA HO KALAPAYE IYHIHASAYA GENA KISIMA DENUMAK NETHI ME PISSU POOSANTA PULUWANDA MUNG ME KAHINNE VIDESHEEYA DOLLAR WALATA DOLLAR KAKKO.
බුදුන් ඉපදුනේ කොහෙද කියල සොයනවාට වඩා වටින්නේ බුදුන් වහන්සේගේ ධර්මය අවභෝධ කරගන්න එකයි. බුදුන් ඉපදුන ප්‍රදේශය සොයාගන්නම ඕනෑම නම් හොදින් ත්‍රිපිටකය අධ්‍යනය කරන්න. විශේෂයෙන් සූත්‍ර පිටකය, විනයපිටකයත් සහ අටුවාවන් හොදින් හදාරන්න. බුදුන් වහන්සේගේ දේශණාවන් තියෙන්නේ මාගධි හෙවත් පාලි භාශාවෙන්. ලංකාවේ නම් මාගධි භාශාව දැනට අවුරුදු 2600කට කලින් භාවිතා කල බවට සාක්ෂි නැත. පැරැණි ඉන්දියාවේ මාගධ දේශයේ එම භාශාව තිබුනා. අනික බුදුන් වහන්සේගේ දෙශණාවල ඍතු කාලයන් ගැන සඳහන් වෙනවා. ලංකාව නිරක්ෂයට ආසන්න රටක් නිසා ඍතු භේදයක් නොදැනේ. නුමුත් නේපාලය ප්‍රදේශයහි පවති. නුවර එලිය ප්‍රදේශය භුගෝලීය පිහිටීම මත කවදත් සීතලයි. එය ඍතු භේදය නොවේ. අනික දෙශණාවල හිමාලය කන්ද ගැන බොහො තැන්වල කියවෙනවා.නේපාලය ප්‍රදේශයෙ අයට නම් පෙනෙනවා. බුදුන් වහන්සේ බුද්දත්වයට පත්වන විට ප්‍රබල ආගම් 63 ක් තිබිල තියනවා. අදටත් නිගන්ට ආගම වැනිආගම් එහි පවතිනවා. ලංකාවෙ එහෙම දෙයක් නෑ. බුදුන් වහන්සේ දෙශණා කල දහම අනික් දේවවාදි ආගම් වලට ප්‍රශ්ණයක් නිසා බුදුන් වහන්සේ ජීවත් වූ කාලයේදි පවා බුදුදහම විනාශ කරන්න මොවුන් උත්සහ කලා. බුදුවී අවුරුදු 20කට පසුව භික්ෂූන් හට විනයන් පවා ඉදිපත්කලේ බුදුදහම මොවුන්ගෙන් රැක ගන්නයි. නුමුත් බුදුන් වහන්සේ පිරිනිවන්පෑ පසු බුදුදහම විනාශයෙන් බෙරා ගන්න ධර්මසංගායනා 3ක් පවත්වා ඉන්පසු ලංකාවේ බුදුදහම පිහිටෙව්වාට පසු එවැනි ප්‍රශ්ණයක් ඇතිවුනෙ නෑ. නුමුත් බැමිණිසාය නිසා රහතන් වහසේ ලා බොහෝ දෙනෙක් පිරිනිවන් පෑ නිසා වලගම්බා රජු කාලයේ 4වැනි ධර්මසංගායනාව පවත්වා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලා. මාගධි භාශාවට පැහැදිලි හෝඩියක් නොතිබූ බැවින් සිංහල අකුරුයි භාවිතා කලේ. ලංකාවෙ සිටි අය මාගධි හෙවත් පාලි භාශාව නොදත් නිසා ත්‍රිපිටකයේ අර්ථයන් හෙවත් අටුවා සිංහලෙන් තමයි ලියවුනේ. පසුව බුද්ධගෝස හාමුදුරුවො ඉන්දියාවෙන් පැමිණ සිංහල අටුවාවන් පාලි භාශාවට හරවා රැගෙනෙ ගියා. මා ලීවේ ඉතාමත් ස්වල්ප කරුණු ප්‍රමාණයක් පමනි. මා කරුණාවෙන් ඉල්ලාසිටින්නේ පුරාවිද්‍යාඥයන්ට දොස් කියනවාට වැඩිය බුදුන් ඉපදුනේ කොහේදැයි සෙවීමට අවශ්‍යනම් ත්‍රිපිටකය සහ අටුවා ටිකා හොදින් පරිශිලනය කරන්න.
ඔබ නිවැරදි. තෙරුවන් සරණයි
@@michandme1185 ලෞකික වූ භෞතික දේ වලින් නොවී ලෝකෝත්තර වූ ධර්මය තුලින් බුදුන් දැක මේ භවයෙන්ම සසර දුක නිවාගැනීමට ලැබේවා! ඔබටත් තෙරුවන් සරණයි!
@@utedirisinghe3946 ත්‍රිපිටකය කියවලා තියනවාද ත්‍රිපිටකයේ තියනවා නේ හිමවත කියලා කන්දක් ගැන එක ගර්ම කලාපයට අයත් ශාක වැවෙනවා කියලත් තියනවා නේ දැන නුබලා කියන විදිහට හිමාලය ගර්ම කාලාපිය ශාක වැවෙන ප්‍රදේශයක් තියනවාද?
@@jee-ly1xn ඔබ කියන "හිමවත" කොහෙද ත්‍රිපිටයෙ තියෙන්නේ කියල හරියටම කියන්න. ඔබ කියනවාමනම් හිමවත කන්දක් ගැන, බුදුන්වහන්සේ ජීවිත කාලය වැඩිපුරම එම ප්‍රදේශයේ වැඩසිටියෙ කියල, ඔබට ඒ ගැන ත්‍රිපිටකයේ සාධක තියනවාද? එහෙම නැතිනම් හිමවත කන්දක් ගැන කීවෙ ඇයි?
@@utedirisinghe3946 th-cam.com/video/AnUX0otrul4/w-d-xo.html
Methumage poth kiyawala thiyenawa harma pahadiliwa therena widihata shakshi athiwa oppukaranawa mewada satahana digatama karagenayanna.obathumata dirgayusha wewa.
අපේ මහාසංඝරත්නය තමයි බුද්ධාගම වගේම සිංහල ජාතියත් රැකගත්තෙ.
Oba Hari sahodaraya 👍💯☸️🙏🏾Mee kohewath inna mithya dushtika loogu porawagaththu mithya dushtika paadiliyo novei.
☝️❤️❤️
Me වගේ wedasatan දිගට karapa bo
Me parana vestara danna me watena mahatturunwa raka ganemath godak watenawa attamai
මිනිස්සුට මෙච්චර බොරැ කියන්න පුලුවන්ද
Budu dahama. Hanganna ba nobo kalekin mulu lokema bududahama Adahanawa buduguna Ananthai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏නියම ආරම්භයක්... හැකිනම් ජයරත්න පතිරආරච්චි මහත්තයා සමගත් වැඩසටහනක් කරන්න.
යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම නැවත හොල්මන් කරයි.
Sandun Wijenayaka අනිවාර්යෙන්....ජයවේවා...
අපෝ ඒ පිස්ස ආවොත් චොර වෙනව 🖕🖕🖕
Hashiro Gawesh යකෝ ඒ මනුස්සයා බුදුන් ලංකාවෙ ඉපදුනා කිව්වෙ 2000දි...එතුමා තමා ඉස්සරෝම කිව්වෙ..
@@megnad623 මම මේ කොන්ඩකාරයට මුට්ටියක් දාල බැලුවේ....අද වෙනකන් මූ රිප්ලයි එකක් නෑනේ...මුන් ඔක්කොම හොරුනේ ඉතින්...මූ මීවනපලානෙ හාමුදුරුවන් ගෙ ගොට්ටෙක් නෙ, ඉතින් මුන් රෙද්දක් ඇදන් පතී මහත්තයා මුනගැහෙන්න යන්නෙ කොහොමද....😂
Dan mekath hetaddeth harema awlak ne ape rate n ipaduna bududahama igana ganda ai ape swamin wahansela indeyawata yanne bududahama igana ganda
මෙතුමගෙන් තමා මම බුදුහාමුදුරුවො ඉංදියාවෙ නෙමෙ කියන මතය මුලින්ම ඇහුවේ. හුඟ කාලෙකට කලින්.
රැවටෙන්න එපා මූට පිස්සු
@@ventnarada5896භික්ෂුවක්නේද ඕක්කොටම පිස්සු ඕබවහන්සේටනැද්ද😊 කියනදෙ අැක්තනෙ ඕවයෙන් දැන් බෞද්ධයරවටන්නබැ
Mkedda me wachalaya😂..Anagarika darmapala tuma qwe mewan jatiyak pibidima his wadak una kiyala.. 😂
Please add English subtitles to all Yathartha discussions.
ඔබතුමා ආචාර්යවරයෙක් මම සාමාන්‍ය නිකම්ම නිකං තරුණයෙක් පමණයි ඔබතුමාට වැරදිච්ච තැනක් තියෙනවා ඉතිහාසය පරතෙරට දන්න ඔබතුමා මේ නිජබිම් සංකල්පය හරියට පැහැදිලි කරගන්න ඕන දෙමළ මිනිස්සු කවදාවත් බෞද්ධමිනිසුන්ට එරෙහිව වැඩ කරලා නෑ හැබැයි සුද්දගෙ කුරුස දහම වැළඳ ගත්ත පර දෙමළුද මුළු ඔය කියන දේ කරන්න ඇති උන් විතරක් නෙමේ සුද්දගෙ කුරුස දහම වැළඳ ගත්ත පර සිංහලයෝ මේ ටිකම කරලා තියෙනවා දැනටත් දෙමළුන්ට වැඩිය සිංහල අය තමයි මේ සාසනය විනාස කරන්නේ මට කියන්න ඕනා කරේ මේක සිංහල වත් දෙමළ වත් මුස්ලිම් වත් කාගෙවත් අයිති රටක් නෙමෙයි මේක හෙළ අසුරයෝ බුදුරදුන්ට පූජා කළ රට එනිසා මේ රටේ දැනටත් තියෙන්නෙ දෙමළ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි නෙමේ බුදුදහම විනාශ කිරීමේ කුරුසයුද්ධය ඔය ටික තේරුම් ගන්න ඕන හැමෝම ආචාර්යතුමනි බුද්ධ භූමි mahadevan
janitha harsa puthaa me wage sathya pahadili kireem wadasatahan karana eke watinakam nam kiyala nima karanna baha.obata nam godak pin.
A great discussion. Respect for your knowledge
මේ වගේ බුද්දිමත් මිනිස්සුන්ට රටේ පාලකයො ඇහුම් කං නොදෙන්නෙ ඇයි රටේ අවාසනාව ජාතියේ අවාසනාව නේද
Mr Choolawansha is a walking library. Please conduct more interviews 🙏
RATE ITHIHASAYA VIKURTHI KARANNA KATAWATH IDADENNA BE ITHIHASAYA GENA NEVATHA SOYANAWANAM EYA LOKAYA PILIGATHSUDUSUKAM ETHI EMA VISHAYA PILIBANDA ACHARYA MAHACHARYAWARUN WISIN VIDYATHMAKA KRAMA BHAWITHA KARAMIN EYA SIDU KALA YUTHUIESE NOMATHIVA PITARATAWALIN PAGAWA ARAN BUDUSASUNA ARBUDHAYAKATAPATHKARANA MEWAGE VYAPARA THAHANAM KALA YUTHUI.
යතාර්ථය පිලි ගන්න අපේ එවුන් කැමතිනෑ
සුද්දා ට ජාතක උන අවජාතක යො එහෙමයි ඉතිම්
දැන් පුලුවන් නේ ඔබට ඔබගේ ආගමෙන් ඉවත් වී නිවැරදි දහම අදහන්න. මුතුන් මිත්තන්ගේ වැරැද්ද දැං වත් හදාගන්නඊට පස්සේ කියන්න බුදු රජාණන් වහන්සේ උපන්නේ කොහේ ද කියලාබුදු රජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියලා කියන්නේ උඹල වගේ නපුංසක යන් බං
Good job
ඉතාම තාර්කික ගොඩ නැගීමක්. ඔබගේ චැනලයේ ප්‍රේක්ෂකයෙක් වන මා තවත් ඓතිහාසික වාර්තා කියවීමි. ධර්මස්වාමීන්ගේ වාර්තාවේ කියවෙන පරිදි ක්‍රි:ව 12-13 කාලයේ ඉන්දියාවේ ගයා විහාරය පාලනය කර ඇත්තෙ සිංහල භික්ෂූන්. ඒ වන විටත් සත්‍ය බුද්ධ ඉතිහාසය වැලලී අවසන්. තාර්කික පිලිතුරක් අවශ්‍යයි. සැක නැත මහා බ්‍රහ්මයා නැතැයි කීවත් මම පිලිගන්නා සත්‍ය වන්නේ......හෙලයාගේ මහා මුනි, ඒ පරම ශ්‍රේෂ්ඨ තථාගතයාණන් වහන්සේ උපන්නේ මේ හෙල බිමේ මයි.
Apedeval hagenne naththe mebeme upan un bohoma adue vade peresa kalavam vela jathaka vela enne koheda athakota rata jatheya agama gana kakkumak palakayage edan jathakaya aul
ධර්මපාලතුමා ගැන කිව්වේ සම්පුර්න බොරැවක්.
ඉන්දියාවේ දුන්න නඩු තින්දුව හොයපන්
Mu danna LABBAK naha ! Noogath buru puthaalava ravattanna hodai mu
Poth tike nam tika denna barida?
තරහා නැතුව ඉක්මනට කියන්න ,කොහෙවත්නැ
Sir please try to publish important parts of those old papers
ADA APE RATE DAWENA PRASNAYA
අපේ සත්ත්‍ය ඉතිහාසය සොයන ඔබ තුමන්ලට තෙරුවන් සරනයි බාදක බිදගෙන ඉදිරියට යන්න සක්තිය දයිරිය ලැබේවා
❤මේ කතාව හරියටම හරි🎉
🎉🎉🎉
සුපිරි Dial එකක්
Ahagana inna asai oba thumage kathava meva anagatha para in purata denna ona ape ithihasaya
හෙළුවෙන් මිනිස්සු කකුල් දෙකෙන් තුන වහගෙන ඉදගෙන ඉන්න ව මිනිස්සු ගැනු අපුඩි ගහා මොනවදෝ කියවනවා මන් බලනවා වීඩියෝ එනවා අපිත් එක්ක ඒ වගේ ගැනු වැඩ කරලා තියනවා මේ කතාව සාහිතතික් ඇත්ත
ඔව් බුදු හිමියන් උපන්නේ ශ්‍රී ලංකාවේම තමයි,මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ඔබට ගොඩාක් පින් සත්‍ය අවබෝද වීමම ඔබට නිවන් දැකිය හැකියි
@srilankaelle budu dahama thwaduratath hadaranna..sovan vime vadagathkama ethakota oyata therei...nirapekshathve maga season 8 playlist eka ahanna..oyata sathya uthum sri sathdarmaya vatahevi..oyatath anivarenma nivana dura novevi...vishwasa karala aniwarenma ahanna 🙏🙏
මම කතෝලිකයෙක් මම දැන් කතෝලිකයෙක් උනාට අපේ මුතුන් මිත්තෝ බුදුදහම අදහපු අය...ඒ උනාට මම දන්නවා බුදුහිමියන් උපන්නේ ලංකාවේම තමයි.ඔබතුමන්ලා ගන්න උත්සාහයට මමත් සහය දක්වනවා.. බටහිර ජාතීන් විසින් වෙනස් කරන ලද අපේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් මම දැනටමත් කටයුතු කරමින් ඉන්නේ...බුදු හිමියන් ඉපදීම බුදුවීඹ සහ පිරිනවන් පැම අපේ ශ්‍රී ලංකාවේ තමා සිදුව ඇත්තේ එප පෙන්වාදීම අප සැමගේම යුතුකමයි...
මාත් ඔබ වගේමයි....බුදු දහම ලංකාවේ යැයි මාද විශ්වාස කරමී.....මීවනපලානේ අරහතුන් වහන්සේ ගේ බුදුබන අසා....මා නිර්මාංශ ද විය....භාවනාවෙන් ද ජීවිතය ඉදිරියට යමී..නමුදු අදහන ආගම ද සමගින් ජීවිත ය ඉවර කරන්න ට අදිශ්ටාන කර ගතිමී....👍👍👍
සුවපත් වේවා!
උබෙලායි මිනිස්සු කතෝලික අගෙමෙ වැලෙදෙ ගත්තෙ සුද්දොන්ටෙ පුකෙ දිලා ටොයිලෙට් පොච්චියෙටෙ ටකෙරන් කොලෙයටෙ 1818 තොපි සිංහලෙ මිනිස්සු පාවෙ දුන්නෙ සුද්දො ටෙ කෙලාම් කියෙපු කැරියො
ඔබතුමා ඔක්කොම අනාගත්තු කෙනෙක් වගෙයි
@@sewwseww250 මීවනපලානේ චීවරධාරියාගෙ මිත්‍යාව ඇහුවනම් උබටත් අඹසරණයි
🙏🙏🙏👏👏👏👏 මගේ සම්මා සබුදු රජාණන් වහන්සේ ගේ ජනම බුමියය් ඔබත් මත් ඉපදුන මේ මාතෘ බුමිය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමන්ලාට අපි මේ ලක් දෙරණේ නියම සිංහල ජාතිය සක්‍ය ය වනසේන් එන අය ගොඩක් ඉන්න ව නිගන්ටයෝ ඇතුළු ජය්න ආගමේ අය සුළු ජාතින් ඔබ තුමන් ලාට තුනුරුවනේ සරණයි 🙏🙏🙏👏👏👏👏👏👏👏
මේ මහත්මයා මගෙත් ආයු ගෙන ඔබෙත් ආයු ගෙන මටත් වඩා කල් ජිවත් වේවා බුදුසරණයි බුදුසරණයි
ඇය
🙏🙏🙏💐🙂👍😞😊😃👌
budunge desaya lakdiwa thamai
මෙතරම් පැහැදිලි කරුනු එක් රැස් කරලා කිවුවත් මේ උන්නාන්සේලා වෙන වෙන කරුනු මතුකරන්න හදනවා ඒකාරනා තේරුම් ගන්නත් අමාරුයි, නමුත් මේ මතුකර දුන් දහම කොතරම් පැහැදිලිද නිරවුල්ද, අර්ත දම්ම නිරුක්ති පට්සංබීදාන කොතරම් පැහැදිලිද, මෙතරම් කරුනු පැහැද්‍යිලි පතන්ජලි දහම ලංකවෙ යිස්මතු උනේම බුද්දගෝස හමුදුරුවෝ කල පර්‍යි හානිය නොවෙද? ඇයි මේවා තේරෙන්නැත්තේ, ත්‍රිපිටකය වරදි නෑ එය බ්‍රිතානිය කෞතුක වස්තුවක් ලෙසට ආරක්සා වෙලා තියෙනවා මිවන පලනේ අරිහතුන් වහන්සේ මූලිකත්වයෙන් රැගෙන ආ කොපි හරි අපට ලැබීම බාග්‍යක්
මට මෙම පොත මිලදි ගන්න තියනවද ඵහෙනමිි ගන්නේ මෙය ගන්නේ කොහෙන්ද ඉතින් මෙිී අැත්ත ඉතිහාසය සොයන ඔබට බුදු සරණත් දේව අසිර්වදය ලැබෙවා
මගේ රටේ අභිමානය ගෙන එන ඔබ සැමට තෙරුවන් සරනයි
අපේ ඇත්ත ඉතිහාසය
මතුවෙනවා
බුදුසරණයි
මටනම් දැනෙන්නෙ බුදුහිමියන්ගෙ කාලයේ ජිවත්වෙනවා වගෙ කවදාවත් ඇත්ත හංගන්න බැ කවදා හරි එලියට එනවා මේ හැම දේම හොදින් නිරාකරනය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ubata PISSU
Obathumata.. Deerga. Ausha. Labeva
🙏🙏🙏
Sudhdhage Topiyakapu Anagarika Thuma
සුවපත් වේවා මහත්මයා . සත්‍ය ඉතිහාසය මතුවීම වලක්වන්න බැරිය . තිත්ත වුවත් ඇත්ත මෙයයි .
ආචාර්යතුමනි ඔබ තුමා ගෙන් ඉල්ලීමක් කරනවා අපිට පැහැදිලි කරලා දෙන්න අපි හෙළා අසුර යෝධ එහෙම නැත්තං සිංහලයෝ ද කියලා අනිත් එක තමයි දෙමළ මිනිස්සු කවදාවත් බෞද්ධයන්ට එරෙහිව වැඩ කරල නෑ එහෙම බෞද්ධ විරෝධී වැඩ කරේ ප්‍රභාකරන්ගෙ මිසනාරි අන්තවාදයට පරගැති වැඩ කරපු දෙමළ මිනිස්සු ඒ අයට අපි කිව්වේ පරයෝ කියලා ඒ වගේම මෙහෙ වෙන කොටත් ශාසනයත් රටත් විනාස කරන්නේ සිංහල පරගැති මිසනාරි අන්තවාදීන් මේ හැම දේටම මුල හින්දු සංස්කෘතිය නුත් බෞද්ධ සංස්කෘතිය මුත් මිදිලා ගිය පරගැති මිනිසුන් බුද්ධ භූමි mahadevan
😢 don Karolis darmapala hewavitarana. Munasinhe.
Obatumata godak pin mamath obatumage katava pelegannava stute obata
ඉන්දියාවේ ඉදල තියෙන්නෙ
1, ගෞතම සාමි
2, ශ්‍යාකය මුණි(අද ඇෆ්ගනිස්ථනය ට අයත් ප්‍රදේශ)
3, ජෛන මහාවීර
මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න.
" සිදථ ගොතම බුදු පියානන්" කියන්නෙ මේ අය නෙවෙයි.
මෙවැනි ඉතිහාසයක් අහලාවත් නැති උන්දැලා බම්බු ඉතිහාසයෙන් උපාධි ලබාගෙන තාන්නා මාන්න පඩි කෙල කෙල අපිටම බන කෙලිනවා.
Podikale bodisatvwayan wahanse gihigein nikma giya kathawa kiyala denakotama mama daham pasal yana eka nathara kala. Mokada mata danuna Mage samma sambudurajanan wahanse horen abhiniskramanaya karanne naa kiyala. Budu wenna sarasankeiya kalpa lakshayak perum purla anthima mohothe boru karanne naa kiyala eda mage podi hithata watahuna. Indiayawe Budun ho wadama karapu thanakwath hari piliwelawalakata na.
Oba thumata yahapathakma wewa.🙏🙏🙏
Subadawasak වේවා mahatthaya oba karana me උතුම් කර්තව්‍යය ඉතා අගය කොට සලකමි🙏🙏🙏🙏🙏🙏🙏🙏
Waradune අනගාරික darmpala thumata නොව helayatays
බුද්ධගයාව wasara 1079aurudde Burumaya බෞද්ධ raju visin අලුත්වැඩියා kala bawa කියැවේ .
Buduguna sathyai
ජයරත්න පතිරආරාච්චිව ගෙන්නන්න..ඒ මනුස්සය මැරෙන්න කලින් ගන්න දේවල් ගොඩක් තියනව..අපිට කාලෙ අඩුයි..මොකද පතිරආරාච්චිව දැන් ඉන්නෙ ජීවිතේ අන්තිම කාලෙ..
ජයරත්න කියන්නේ කවුද? කොහෙද ඉන්නේ?
@@malanilminiwanniarachchi1901 ජයරත්න පතිරආරාච්චි කියන්නෙ පණ තියන පුස්තකාලයක්.. ඇවිදින විශ්වවිද්‍යාලයක්....රටේ පිනට පහල වෙලා අපේ කරුමෙට කොන්කරල දාල ඉන්න කෙනෙක්.
@@prasaddissanayake1463 අහපු ප්‍රශ්නය වැටහිල නෑ වගෙයි ඔබතුමාට. මම අහන්නේ එතුමා කොහෙද ඉන්නේ? සහ එතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා?
Pathira arachchi kiyanne avidina kunu godak.. ooka ikmanata marila yana tharamata apage uthum deshayata hoday...👍👍
@@malanilminiwanniarachchi1901 ජයරත්න පතිආරච්චි මහතා ගැන මේ වනවිට දැනුවත් ද
මේ මහත්තයගේ අන ගාරික දර්ම පාල තුමා ගැන පොත කොහෙන්ද ගන්නෙ( චුලවංශ ලේකකයගේ) මම කලුතර .දන්න එක්කෙනෙක් කියන්න
එතුමා හමුවන්නට එන්න .හෝමාගම ට
මේ program එක කරන මහත්මයට මේ කියන්නේ මේ රටේ මිනිස්සු එපා කියන හැම දේම කරනවා ඒකට හේතුව ශිෂ්ට ජාතියක් ලෝකෙ අනගිභවනීය ජාතියක් වෙච්ච හෙළ අසුර යන්ව ඉන්දියාවයි එංගලන්තයේ එකතුවෙලා නොමඟ යවනවා ඒ පව තමයි මේ තවම ගෙවන්නේ අපි හැමෝම විටෙකදී කියනවා අපි හෙලෝ බොලව් කියලා ඊට පස්සේ කියනවා සිංහලේ බොලව් කියලා මේක හරියට පැහැදිලි කිරීමක් කරන්න මොකද ඉතිහාසය නොමඟ යැවීම තමයි අපේ රට වැටෙන්න මුල එනිසා ඉතිහාසය හදන්න එන ඔබතුමන්ලා හරියට පැහැදිලි කිරීම කරන්න බුද්ධ භූමි mahadevan
THO DANNA LABBA
අනේ ඔබතුමාගේ කතා අහගෙන ඉන්න ආසයි අපේ බොදු ඉතිහාසය
පාහියන් හිමි ලංකාවට වැඩියේ ක්‍රිව. 29 බව මෙතුමා පවසනවා
ලංකාවෙන් එතුමා පිටත් වුයේ කුමන කාලයකදී ද.
අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, රාග දේශ මොහ ගති, නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි , නිබ්බාන යි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, සිවුරු උතුරුසලු පොරවාගත් පමනින් සං ඝසාදැමු සංඝ හො භික්ඛු වෙන්නේ නෑ, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් ඇලීම ගැටීම මුලාවීම නැමති රාග දේශ මෝහ සහිත විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? a, o level කරල සම්මජයේ පොරක්වෙන්න comments දමන අපි කවුද,, අරිය උතුමන් කෙනෙකුගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වන්නේ ,,, සිවුරුදමාගෙන අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සද්ධම්ම අපායගාමී ප්‍රතිරූපකයන්ය, මේ සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ට ගරහා බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, දුර්ලභ මිනිසුන් වී , සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොනතරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ගයිගර් පඩිවරයා කොහෙද ඉන්දියන් ඌ ජර්මන් කාරයෙක්නෙ
Meewanayage katholika kumanthranaya
හරිනේ ධර්මපාලතුමාටත් ෂොට් එක දුන්නා. විග්නේෂ්වරන්ටයි උගේ නඩේයි මරු පල්ලම.
ධර්මපාල උන්නැහේ සුද්දන්ට බැන බැන උන්ටම කඩේ ගියාද ?
ධර්මාශෝක රජතුමා එතකොට ධර්ම ප්‍රචාරය කරේ කොහොමද ...මිහිඳු රහතන් වහන්සේ කොහෙද..තායිලන්තය,මියන්මාරය ට බුදු දහම ගියෙ කොහොමද .චීනය ට බුදු දහම ගියේ සේද මාවත ඔස්සේ..
තායිලන්තයට මියන්මාරයට බුදු දහම ගියෙ ලංකාවෙන් දෙවනපියලාජ වෙනයි මහ අශෝක වෙනයි
දෙවන පියලාජ හිටියෙ ඉන්දියාවෙ
@@akilaprasad4701 බොරු කියන්න එපා
ආසියාවෙ බෞද්ධ සංස්කෘතිය කියන පොතෙ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ තියෙනවා..එක හොයා ගන්න
ඉන්දියාවේ බුදු දහමක් තිබුනේ නැහැ කිසිදු ශිලා ලිපියක්,කිසිදු ලේඛනයක් මෙි වන තෙක් හම්බවෙලා නැහැ නමුත් අපෙ බුදුදහම සහබුදුන් ඉන්දියාවේ කියලා එිවගේම එහි තිබෙන නටබුන් ඉන්දියාවෙි කියලාඔප්පු කලේ අනගාරාක ධර්මපාල තුමන් අපේ ඉතිහාසය ඉන්දියාවට පාවලා දුන්න එක් කෙනෙක් තමයි
චූලවංශ මහාතා වැනි අප ජේෂ්ඨ වටිනා පුරවැසියන් ළග ඇති දත්ත ගබඩා සැඟවී අභාවයට යෑමට නොදී මතු පරපුර වෙනුවෙන් දිගහැර ගැනීමට කොයි කවුරුත් යුහුසුළු විය යුතු යැයි මම අදහස් කරමි,ඒ වාගේම එතුමට දීර්ඝ ආයුෂ පතමි.
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
I would like to read that book. May i know where I can buy the books
Ada me heladeepe minssu hari ithihase gana danuma ne. Addhapanayen denne boru ithihassayak.
me mahathmayaata godaak pin .obathumaata deergausa wewaa
Oba tumalata saktiya labava digatama apa urumaya soya apiva danuvat karanavata pin
ජනිත අයියේ ඔබට තෙරුවන් සරණයි ...
5 4
Ane pala pala yanna Anagarika Dharmapala thumata weradune ne umbala thamai ithihasa vikurthi makabasla
Pala matto yanna .
Thambenna......Alu kobeyya saha samagama 😂😂😂
නියමයි ✌☸✌☸✌☸✌☸
අපට හිනා වෙන ද්‍රවිඩ සහ හින්දුන් වදින්නේ සිවගේ ලින්ගයටයි , පාරවතිගේ යෝනියටයි, හෙලුවෙන් ඉන්න ජයිනයින්ටයි ,වදුරන්ටයි, මීයන්ටයි, හරකුන්ටයි නේ. උන්ට මුලු ලෝකේම හිනාවෙනවා උන් නොදන්නවට.😁😁🤣🤣
Not to know what has been transacted in former times is to be always a child. If no use is made of the labours of past ages, the world must remain always in the infancy of knowledge.
Nirmala Deed ඉන්දියාවේ ටැම්ලිපියක් සෙල්ලිපියක් හා කටාරම් කටු ලෙනක්වත් නැත...
අනිවාර්යයෙන්ම
Ian not against you but the worshipping cows or bulls is great fullness.
හරියටම හරි ෙකාල්ෙලා
මේ අදහසට වදින පහර වල හැටියට මෙහෙමවත් පිරිසක් එක් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.මාත් මුලදි පිලිගත්තේ නෑ.හැබැයි එක එකාට කිය කියා විවේචනය කරන්න ගියෙත් නෑ.වැඩිය ඕන නෑ , ටිකක් හොයලා බලද්දී ඇත්ත තේරෙනව
🙏
සහතික ඇත්ත ....
සුවපත් වේවා..! 🙏🙏🙏
Anagarika Darmapalathuma Indiyawe katakathawata rewatuneth naraka kaleka hinda eda idan deshapremi saha deshadrohi siyalu denama ada wenakam hondata rewatila thiyenne.Ehema wenna setting eka haduwe para suddo ne??Karume thamai itin.
එඩිතර චූල වංස මහතාට දීර්ගායු වේවා.!!!.🌻🌹👍❤♠️🌈🌞🌝🚀✈️⛽️♨️⚒️🔓.
අපේ සමහර මෝඩ වැඩ නිසා අද අපි දිගෑරගන්න බැරි ප්‍රස්න ගොඩක මේකට සියලු සංඝයා එක්‍රැස් වීය යුතුයි.
,ඇත්ත කතාව මම ලග තියෙනවා පුස්කොළ පොතක්...අබිනිස්ක්‍රමනය ලියා තියෙන්නේ කවියෙන් ....කවි 1600 ඇත 1816 ලියා ඇත..ව්‍යාකරණ නැහැ ...අමුතුම සිංහල
වයර් ශෝට්ලව ඩිමාන් කරන මේ යුටිබ් නඩය රටම විනාස කරන වා.ඔයාලා ලොකු පවක් සල්ලිවලට කරන්නෙ.
සල්ලී වලට හරි ඇත්තම බුදු හාමුදුරුවෝ , ලන්කාවේ කියලා සාක්ෂි එක්ක කියනනවන්ම් ඒක් හිතලා පිලි ගන්න බැරි උබලා ඉපදුන රටටත් බරක්,
ඇයි රටටම ගරහන්නේ?
අනගාරික ධාර්ම පාල බෞද්ධ රූපයෙන් අපෝසත් කෙනෙක් 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
Bohoma vatina kathikavak minpera asanhe 🙏🏻
Jaya niyathai!!!
දර්ශනය අවබෝධ කරගන්න.
මේ බුදුන්ගේ දේශයමය්
budu saranai
මෙන්න උම්මන්තකයින්ගේ වෙනස,, !!! සම්මතය කරපින්නා ගත් අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූකයින් රාග දේශ මොහ වපුරා සංසාර නයගනදෙනුවට පැටලෙද්දි ,, ඔබලාගේ යුග මේහෙවර නිස්සරන අධ්‍යාසයෙන්, සරලව ,නිහතමානීව හා උපෙක්ඛාසහගතව ඉටුකිරීම තුලින් , අද මේ රටේ පෙරපින් ඇති නිහතමානී උගත් වියත් මිනිසුන් ඇතුලු ලක්ශ 25 ඉක්මවු පිරිසක් වචනයේ පරිසමාප්ත අර්තයෙන් ,, භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් බවට පත්වෙමින් නිවන්මග විවරණය කර ගත් පිරිසක් බවට පත්වී ඇතිබව පරම සත්‍යකි ,,, !!! සම්මත සමාජයද අද බෞතරයක් ලෝකයා පරමසත්‍ය හෙලබොදු ඉතිහාසයේ යතාර්තය පිලිගෙන අවසන්,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, !!! සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health නිවන්මග සදහා www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
අද කෙලෙස් වල ගිලී සිටින අය පෙන්වන දේ ට වැඩිය මහා කල්ප අසංක්‍ය විස්සකුත් ලක්ෂ එකක් අනේක දුක් විද ඔබ මා වෙනුවෙන් සියලු කෙලෙස් නසා බුද්ධත්වය ලබා දේශනා කල එම දහමින් බිදක් වත් අවබෝධ යෙන් දැක්කා නම් මෙවැනි දෙයකට කාලය යොදවන්නේ මන්ද?
නාලිකාවෙ නමත් ඉංග්‍රීසි නිසා ඉංග්‍රීසි වැඩ සටහනුත් කරන්න. ලෝකයටම දැනගන්නට .
BUDDGA ITYHIHASAYA SAHA MOOLIKA BAUDHDHA IGENWEEM KANAPITA PERALA
WERADI ARTHA KATHANA DENA ATHARE EDA WIDESHEEYA MISSIONARY BALAWEGA SAMAGA
MAHA SATANAK KARA BAUDDHA PAASEL DIVAINA PURA GODA NAGA BUDUSASUNANA ASOKA RAJUGEN PASUWA JATHYANTHARAYATA GENAGOS IMAHATH SEVAYAK SIDUKALA SRIMATH ANAGARIKA DHARMAPALA THUMAGE SRI NAMAYA KELESANNA PURAVIDYAWA HO KALAPAYE IYHIHASAYA GENA KISIMA DENUMAK NETHI ME PISSU POOSANTA PULUWANDA MUNG ME KAHINNE VIDESHEEYA DOLLAR WALATA DOLLAR KAKKO.
බුදුන් ඉපදුනේ කොහෙද කියල සොයනවාට වඩා වටින්නේ බුදුන් වහන්සේගේ ධර්මය අවභෝධ කරගන්න එකයි. බුදුන් ඉපදුන ප්‍රදේශය සොයාගන්නම ඕනෑම නම් හොදින් ත්‍රිපිටකය අධ්‍යනය කරන්න. විශේෂයෙන් සූත්‍ර පිටකය, විනයපිටකයත් සහ අටුවාවන් හොදින් හදාරන්න.
බුදුන් වහන්සේගේ දේශණාවන් තියෙන්නේ මාගධි හෙවත් පාලි භාශාවෙන්. ලංකාවේ නම් මාගධි භාශාව දැනට අවුරුදු 2600කට කලින් භාවිතා කල බවට සාක්ෂි නැත. පැරැණි ඉන්දියාවේ මාගධ දේශයේ එම භාශාව තිබුනා. අනික බුදුන් වහන්සේගේ දෙශණාවල ඍතු කාලයන් ගැන සඳහන් වෙනවා. ලංකාව නිරක්ෂයට ආසන්න රටක් නිසා ඍතු භේදයක් නොදැනේ. නුමුත් නේපාලය ප්‍රදේශයහි පවති. නුවර එලිය ප්‍රදේශය භුගෝලීය පිහිටීම මත කවදත් සීතලයි. එය ඍතු භේදය නොවේ. අනික දෙශණාවල හිමාලය කන්ද ගැන බොහො තැන්වල කියවෙනවා.නේපාලය ප්‍රදේශයෙ අයට නම් පෙනෙනවා. බුදුන් වහන්සේ බුද්දත්වයට පත්වන විට ප්‍රබල ආගම් 63 ක් තිබිල තියනවා. අදටත් නිගන්ට ආගම වැනිආගම් එහි පවතිනවා. ලංකාවෙ එහෙම දෙයක් නෑ.
බුදුන් වහන්සේ දෙශණා කල දහම අනික් දේවවාදි ආගම් වලට ප්‍රශ්ණයක් නිසා බුදුන් වහන්සේ ජීවත් වූ කාලයේදි පවා බුදුදහම විනාශ කරන්න මොවුන් උත්සහ කලා. බුදුවී අවුරුදු 20කට පසුව භික්ෂූන් හට විනයන් පවා ඉදිපත්කලේ බුදුදහම මොවුන්ගෙන් රැක ගන්නයි. නුමුත් බුදුන් වහන්සේ පිරිනිවන්පෑ පසු බුදුදහම විනාශයෙන් බෙරා ගන්න ධර්මසංගායනා 3ක් පවත්වා ඉන්පසු ලංකාවේ බුදුදහම පිහිටෙව්වාට පසු එවැනි ප්‍රශ්ණයක් ඇතිවුනෙ නෑ. නුමුත් බැමිණිසාය නිසා රහතන් වහසේ ලා බොහෝ දෙනෙක් පිරිනිවන් පෑ නිසා වලගම්බා රජු කාලයේ 4වැනි ධර්මසංගායනාව පවත්වා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලා. මාගධි භාශාවට පැහැදිලි හෝඩියක් නොතිබූ බැවින් සිංහල අකුරුයි භාවිතා කලේ.
ලංකාවෙ සිටි අය මාගධි හෙවත් පාලි භාශාව නොදත් නිසා ත්‍රිපිටකයේ අර්ථයන් හෙවත් අටුවා සිංහලෙන් තමයි ලියවුනේ. පසුව බුද්ධගෝස හාමුදුරුවො ඉන්දියාවෙන් පැමිණ සිංහල අටුවාවන් පාලි භාශාවට හරවා රැගෙනෙ ගියා.
මා ලීවේ ඉතාමත් ස්වල්ප කරුණු ප්‍රමාණයක් පමනි. මා කරුණාවෙන් ඉල්ලාසිටින්නේ පුරාවිද්‍යාඥයන්ට දොස් කියනවාට වැඩිය බුදුන් ඉපදුනේ කොහේදැයි සෙවීමට අවශ්‍යනම් ත්‍රිපිටකය සහ අටුවා ටිකා හොදින් පරිශිලනය කරන්න.
ඔබ නිවැරදි. තෙරුවන් සරණයි
@@michandme1185 ලෞකික වූ භෞතික දේ වලින් නොවී ලෝකෝත්තර වූ ධර්මය තුලින් බුදුන් දැක මේ භවයෙන්ම සසර දුක නිවාගැනීමට ලැබේවා! ඔබටත් තෙරුවන් සරණයි!
@@utedirisinghe3946 ත්‍රිපිටකය කියවලා තියනවාද ත්‍රිපිටකයේ තියනවා නේ හිමවත කියලා කන්දක් ගැන එක ගර්ම කලාපයට අයත් ශාක වැවෙනවා කියලත් තියනවා නේ දැන නුබලා කියන විදිහට හිමාලය ගර්ම කාලාපිය ශාක වැවෙන ප්‍රදේශයක් තියනවාද?
@@jee-ly1xn ඔබ කියන "හිමවත" කොහෙද ත්‍රිපිටයෙ තියෙන්නේ කියල හරියටම කියන්න. ඔබ කියනවාමනම් හිමවත කන්දක් ගැන, බුදුන්වහන්සේ ජීවිත කාලය වැඩිපුරම එම ප්‍රදේශයේ වැඩසිටියෙ කියල, ඔබට ඒ ගැන ත්‍රිපිටකයේ සාධක තියනවාද? එහෙම නැතිනම් හිමවත කන්දක් ගැන කීවෙ ඇයි?
@@utedirisinghe3946 th-cam.com/video/AnUX0otrul4/w-d-xo.html
Methumage poth kiyawala thiyenawa harma pahadiliwa therena widihata shakshi athiwa oppukaranawa mewada satahana digatama karagenayanna.obathumata dirgayusha wewa.
අපේ මහාසංඝරත්නය තමයි බුද්ධාගම වගේම සිංහල ජාතියත් රැකගත්තෙ.
Oba Hari sahodaraya 👍💯☸️🙏🏾
Mee kohewath inna mithya dushtika loogu porawagaththu mithya dushtika paadiliyo novei.
☝️❤️❤️
Me වගේ wedasatan දිගට karapa bo
Me parana vestara danna me watena mahatturunwa raka ganemath godak watenawa attamai
මිනිස්සුට මෙච්චර බොරැ කියන්න පුලුවන්ද
Budu dahama. Hanganna ba nobo kalekin mulu lokema bududahama Adahanawa buduguna Ananthai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏නියම ආරම්භයක්... හැකිනම් ජයරත්න පතිරආරච්චි මහත්තයා සමගත් වැඩසටහනක් කරන්න.
යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම නැවත හොල්මන් කරයි.
Sandun Wijenayaka අනිවාර්යෙන්....ජයවේවා...
අපෝ ඒ පිස්ස ආවොත් චොර වෙනව 🖕🖕🖕
Hashiro Gawesh යකෝ ඒ මනුස්සයා බුදුන් ලංකාවෙ ඉපදුනා කිව්වෙ 2000දි...එතුමා තමා ඉස්සරෝම කිව්වෙ..
@@megnad623 මම මේ කොන්ඩකාරයට මුට්ටියක් දාල බැලුවේ....
අද වෙනකන් මූ රිප්ලයි එකක් නෑනේ...
මුන් ඔක්කොම හොරුනේ ඉතින්...
මූ මීවනපලානෙ හාමුදුරුවන් ගෙ ගොට්ටෙක් නෙ, ඉතින් මුන් රෙද්දක් ඇදන් පතී මහත්තයා මුනගැහෙන්න යන්නෙ කොහොමද....😂
Dan mekath hetaddeth harema awlak ne ape rate n ipaduna bududahama igana ganda ai ape swamin wahansela indeyawata yanne bududahama igana ganda
මෙතුමගෙන් තමා මම බුදුහාමුදුරුවො ඉංදියාවෙ නෙමෙ කියන මතය මුලින්ම ඇහුවේ. හුඟ කාලෙකට කලින්.
රැවටෙන්න එපා මූට පිස්සු
@@ventnarada5896භික්ෂුවක්නේද ඕක්කොටම පිස්සු ඕබවහන්සේටනැද්ද😊
කියනදෙ අැක්තනෙ ඕවයෙන් දැන් බෞද්ධයරවටන්නබැ
Mkedda me wachalaya😂..
Anagarika darmapala tuma qwe mewan jatiyak pibidima his wadak una kiyala.. 😂
Please add English subtitles to all Yathartha discussions.
ඔබතුමා ආචාර්යවරයෙක් මම සාමාන්‍ය නිකම්ම නිකං තරුණයෙක් පමණයි ඔබතුමාට වැරදිච්ච තැනක් තියෙනවා ඉතිහාසය පරතෙරට දන්න ඔබතුමා මේ නිජබිම් සංකල්පය හරියට පැහැදිලි කරගන්න ඕන දෙමළ මිනිස්සු කවදාවත් බෞද්ධමිනිසුන්ට එරෙහිව වැඩ කරලා නෑ හැබැයි සුද්දගෙ කුරුස දහම වැළඳ ගත්ත පර දෙමළුද මුළු ඔය කියන දේ කරන්න ඇති උන් විතරක් නෙමේ සුද්දගෙ කුරුස දහම වැළඳ ගත්ත පර සිංහලයෝ මේ ටිකම කරලා තියෙනවා දැනටත් දෙමළුන්ට වැඩිය සිංහල අය තමයි මේ සාසනය විනාස කරන්නේ මට කියන්න ඕනා කරේ මේක සිංහල වත් දෙමළ වත් මුස්ලිම් වත් කාගෙවත් අයිති රටක් නෙමෙයි මේක හෙළ අසුරයෝ බුදුරදුන්ට පූජා කළ රට එනිසා මේ රටේ දැනටත් තියෙන්නෙ දෙමළ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි නෙමේ බුදුදහම විනාශ කිරීමේ කුරුසයුද්ධය ඔය ටික තේරුම් ගන්න ඕන හැමෝම ආචාර්යතුමනි බුද්ධ භූමි mahadevan
janitha harsa puthaa me wage sathya pahadili kireem wadasatahan karana eke watinakam nam kiyala nima karanna baha.obata nam godak pin.
A great discussion. Respect for your knowledge
මේ වගේ බුද්දිමත් මිනිස්සුන්ට රටේ පාලකයො ඇහුම් කං නොදෙන්නෙ ඇයි රටේ අවාසනාව ජාතියේ අවාසනාව නේද
Mr Choolawansha is a walking library. Please conduct more interviews 🙏
RATE ITHIHASAYA VIKURTHI KARANNA KATAWATH IDADENNA BE
ITHIHASAYA GENA NEVATHA SOYANAWANAM EYA LOKAYA PILIGATH
SUDUSUKAM ETHI EMA VISHAYA PILIBANDA ACHARYA MAHACHARYA
WARUN WISIN VIDYATHMAKA KRAMA BHAWITHA KARAMIN EYA SIDU KALA YUTHUI
ESE NOMATHIVA PITARATAWALIN PAGAWA ARAN BUDUSASUNA ARBUDHAYAKATA
PATHKARANA MEWAGE VYAPARA THAHANAM KALA YUTHUI.
යතාර්ථය පිලි ගන්න අපේ එවුන් කැමතිනෑ
සුද්දා ට ජාතක උන අවජාතක යො එහෙමයි ඉතිම්
දැන් පුලුවන් නේ ඔබට ඔබගේ ආගමෙන් ඉවත් වී නිවැරදි දහම අදහන්න. මුතුන් මිත්තන්ගේ වැරැද්ද දැං වත් හදාගන්න
ඊට පස්සේ කියන්න බුදු රජාණන් වහන්සේ උපන්නේ කොහේ ද කියලා
බුදු රජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියලා කියන්නේ උඹල වගේ නපුංසක යන් බං