මහා සම්මත මනු ශාක්‍යය වංශයේ ආරම්භයයි ඒ මේ හෙළ දෙරණයි - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මහා සම්මත මනු ශාක්‍යය වංශයේ ආරම්භයයි ඒ මේ හෙළ දෙරණයි
    සක්විත්තන් සහ සියලු බුදුවරු පහළවන දීපය
    යථාර්ථ Yathartha
    We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #rawana #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට #maheshi_panatigala #senarath_paranavitharana
    යථාර්ථ
    Yathartha
    Facebook:https :// Beyond-Illusion-To-Reality-2210730612342381/?modal=admin_todo_tour
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.
    Original Music Credits
    / @whitesandcomposer

ความคิดเห็น • 294

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 9 หลายเดือนก่อน +9

    ඔබලාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනය කරනව.සත්‍ය හෙළිවේවා.ඉක්මනින්ම

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว +13

    හොඳ පැහැදිලි කිරීමක් . සත්‍යය මතුවී අවසානයි.

  • @chamindanaullage9294
    @chamindanaullage9294 4 ปีที่แล้ว +32

    යක්ඛයන්ගේ සැගවුන ඉතිහාසය සොයායන තවත් යක්ඛ දුවෙක් හා පුතෙක් ........ ජයෙන් ජය 🙏🙏🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 3 ปีที่แล้ว +12

    අගනා පැහැදිලි කරදීමක් තෙරැවන් සරණයි සොයුරිය. හෙළයට ජයෙන් ජයම අත්වේවා 🇱🇰 🌞

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +10

    අගෙයි වටියි හොදින් දැනුවත්වීමට තවත් ඉදිරියට යන්න ශක්තියක්වේවා

  • @milanasanka744
    @milanasanka744 3 ปีที่แล้ว +9

    බුදු සරණය.. ඔබලාට ..

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 3 ปีที่แล้ว +13

    සැබැම බොදු ඉතිහාසය පිලිබදව තවත් තොරතුරු සොයා යාමට ඔබට සක්තිය විරිය ලැබේවායි පතමි .

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 3 ปีที่แล้ว +9

    ඉතාමත් වටින සාකච්චාවක්, බොහොම පින් ඔබ දෙපලටම

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +24

    මනු සක්විති රාජ වංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +22

    ඉතාම වටිනා කතිකාවතක්. ඔබ තුමියටත්, ජනිත් පුතාට සහ සම්බන්ඩ වුන සියලු ඩෙනාටම තෙරුවන් සරන අඩිශ්ටාන කරමි.

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 3 ปีที่แล้ว +12

    බුදුන්ගේ දේශය සොයා යන ඔබ දෙදෙනාට යථාර්ථය පෙන්වීමේ පිනෙන් ම නිවන් සම්පත් ලැබේවා!

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 ปีที่แล้ว +52

    අගනා පැහැදිලි කිරීමක්. තවත් මෙවැනි දේ හෙලිකිරීමට ඔබ තුමී ට ශක්තිය ලැබේවා. ජනිත මහතාට ස්තූතියි.

  • @අහසතරනයලංකාපුර
    @අහසතරනයලංකාපුර 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔබලට නැවත නැගිටින්න සතරවරම් දෙව් පිහිට ලැබේවා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 ปีที่แล้ว +45

    ඉතාම හොඳ සාකච්ඡාවක්. මෙහෙම කියලත් තේරෙන්නේ නැත්තේ අවාසනාවටම තමයි

    • @vishmamind991
      @vishmamind991 3 ปีที่แล้ว +1

      😄😄එහෙමද

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ වේවා .. ඔබගේ අරමුන ඉටුවේවා ...

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔබ සියලු දෙනාට ..

  • @සිරිදේසය
    @සිරිදේසය 3 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලි ,පිරිසිදු නිරවුල් ඉදිරිපත් කිරීමකි.,, පින්වත් දෙපොලටම කායික මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි මේ පොත ගන්න ක්‍රමයක් දන්නේනම්,කාරුනිකවදැනුම් දෙන්න , මේ උතුම් මධ්‍ය දේශයේ මද්‍යමන්ඩලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය මතුකර දෙන්න වෙරදරන ඔබලාට පරම සත්‍ය වු විමුක්ති සුවය අදිස්ටාන කරමි සුවපත් වේවා මේ හෙල්ස්බොදු ඉතිහාසයේ සත්‍ය තේරුම් නොගෙන නිවන්මග විවරණය කර ගැනීමට අසීරුය එබැවින් පරිස්සමට පරිශිලනය කිරීමටත් උපෙක්ඛාසහගතව ක්‍රියාකර මෙන් පරම දයානුකම්පාවෙන් ආයාචනා කරමි susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 4 ปีที่แล้ว +43

    නංගිට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි

    • @kapilaroshan7832
      @kapilaroshan7832 3 ปีที่แล้ว

      Lagadima nangilai mallilai apayatama Yai

    • @shyamiwanigasinghe4622
      @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +2

      @@kapilaroshan7832 ai oya kalavam kalu suddekda?sudda genapu agama valada gaththu kalu suddekda?sinha le valata vitharai sinhayange suwada Danenne,

    • @rathnasinghaarachchigepiya8228
      @rathnasinghaarachchigepiya8228 16 วันที่ผ่านมา

      ඔයා ලංකාවෙ නොඉඳ ඉන්දියාවට ගියොත් නේද හොද ​@@kapilaroshan7832

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +13

    ස්තුතියි ඔබ තුමියට මේ සත්‍ය හෙළි කිරීමට වෙහෙසෙනවට

  • @TravelBuddy95
    @TravelBuddy95 3 ปีที่แล้ว +21

    ඔබ තුමන්ලා නෙමෙයි NGO කාරයෝ....අපේ දේවල් පිටරටට පටවලා තාමත් අනුන්ට වහල්කම් කරන අය තමයි NGO කාරයෝ

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +41

    ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .
    නිබ්බානයට පත්වීම උතුම් ලෙස ඒ පටිසෝතගාමි චින්තනය ට එන්නට අවශ්‍යතාවක් ඇත්තේ මේ
    සිරිදේස වැසියන්ට මය.
    ඔබතුමිය ට ජනිත් ඔබසැමට
    මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස තටමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා .
    ඉන්දසාල ගුහාව ඒකාන්තයෙන්ම පැහැදිලියි .
    මේවා ඔප්පු කරන්නට යෙදීම ට වඩා අධ්‍යාත්මයේ අවබෝධයට එමු .
    ශ්‍රෙෂ්ඨයි⁣ ඔබසැම .🔑
    අමාශාන්ති .

    • @chinthaniherath2452
      @chinthaniherath2452 4 ปีที่แล้ว +2

      මෙතුමිය පවසන්නේ සත්‍යයකි.මෙය පැහැදිලිවම දකින්නේ ආධ්‍යත්මික ව දියුණු වු අයයි.ලංකා පොළොවේ දැනෙන ඒ අසාමාන්‍ය සංවේදනය ඉන්දීය බුද්ධ අනුරෑ ආශ්‍රිතව නොදැනේ.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +18

    හෙළයට ජය !

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +5

    Athishaenma wadagath kathawak theruwan saranai

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ ปีที่แล้ว +7

    සහතික ඇත්ත යතාර්ථය.

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +6

    හරිම වැදගත් ස්තුතියි

  • @bandara9265
    @bandara9265 4 ปีที่แล้ว +15

    කවුද මේ හෙල යක්ක දෝනි බුදු සරණයි දිගටම ඉතිහාසය පිළිබඳ සොයාගෙන යමුද

  • @maladamayanthi7352
    @maladamayanthi7352 3 ปีที่แล้ว +5

    Me බුදුන් උපන් desayai බුදුරජාණන් වහන්සේ ge සියලුම ධාතූන් තියෙන්නේ me පිංබිමේ nam බුදුරජාණන් වහන්සේ in diyawe වෙන්නේ කෙසේද lanka hama bimagalakma බුදුරජාණන් වහන්සේ ge sripadayen isparsawunu jambuddipaya memage lanka dipayai!!! බුදුගුණ saththaye බලයෙන් saththaya jayaganithwa oba සැමට sakthiya dirrya labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariejayasekara7216
    @kumariejayasekara7216 3 ปีที่แล้ว +4

    suwapath wewa

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว +3

    Pawthamai apeme moda minissu ape aththa ithihasaya ikmanima yatharthayak wewa

  • @silvakumara1949
    @silvakumara1949 3 ปีที่แล้ว +4

    Siyalu denata sathya awaboda wewa 👍👍🙏🙏

  • @nilushipanatigala214
    @nilushipanatigala214 4 ปีที่แล้ว +50

    ඔබ සමික්ෂණ කරලා දැනගත් දේ කියා දුන්නට ස්තූතියි... ඔබත් කැපවෙන්න ඇති.. කොතරම් සතුටක්ද දැනෙන්නේ අපේ බුදුන් අපිට ලැබෙනවානම්... බුදු සරණයි සාදු සාදු.. නිවන් අවබෝධ වේවා

    • @sameeraprasaju4964
      @sameeraprasaju4964 4 ปีที่แล้ว +3

      කැප උනා නොවෙයි නෝන ධර්ම අවබෝදය ට යොදන්න තියෙන මනස මේවිකාර වලට යොදවන්න උනා ඒක තමයි මෙය පසුපස යන අයට වන ලොකුම හානිය

    • @ThirimaduraNishanthakumardeSil
      @ThirimaduraNishanthakumardeSil 4 ปีที่แล้ว +1

      Meya ita sathuta danavana sittdiyak

    • @ThirimaduraNishanthakumardeSil
      @ThirimaduraNishanthakumardeSil 4 ปีที่แล้ว +2

      @@sameeraprasaju4964 sathiya katha kirima oba vimarshanaya karanna

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +4

      @@sameeraprasaju4964 ඒකවත් තේරුම් ගන්න බැරි තරමට මිනිස්සු අන්ධ වෙලා.ජීවිතේ නිකම්ම ගෙවිලා යනවා කියලා මිනිස්සුන්ට නොතේරෙන හැටි.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 ปีที่แล้ว +1

      @@sameeraprasaju4964 this is history...not Dharmaya...ok...!

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +14

    එව බලව,,,,, !!! බුදුපියාණන් වහන්සේ ඉන්දියාවට පටවා අසරණ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ නිවන වහන්නේ බුද්ධශ්‍රාවක වේශගත් මහනබනුනන්,,, ,,,??? ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය මතුවෙන්නේ මගපල ලැබීමට බුද්ධ ශක්තිට අනුගතවිමටයි. ඒ මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මාහා ප්‍රාග්ඥායන්වසන්සේ පහලවී භක්තියෙන් අදහමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දක්වන්න තරම් විකුර්තිවු බුද්ධ නැමති මිසදුටු ආගමෙන් හේතුපල දහම සිහනාද පතුරවා පනපිහිටවු වීමයි,,, !!! ඉන්දියාවේ පරදේශයේ මහායානික බුඩ්ධ ආගමේ නිවන්මග නැතිබව ප්‍රඥාවන්තයින් පිලිගනිත්වා, උපාධි පශ්චාත් හදාරා ලබාගත් දැනුමෙන් උගත්කමින් නිවන් දකින්න බෑ ,, ඒකෙන් පුලුවනි ලාබපරියේ්ශන කරන්න ව්‍යාපාර රෑකියා කරන්න., බෝගස්,චෛත්‍ය වටේ අන්දභක්තියෙන් ගොස් ප්‍රාර්ථනා කලාට නිවන් දකින්න බෑ, ඒකයි බුදුහිමියන් රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං , කියා මාර්ග චර්‍යාවක්,ප්‍රතිපදාවක් , පිලිවෙත්ක් පෙන්වාදුන්නේ. ,,දර්මතාවයෙන් මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ සංදේශනාව තුලින් සම්මත ම්සදූටු සමාජයට හේතුපල දහම දේශනාකලාම , උපාධියෙන් රැකියාකරන පාලිබෞද්ධ විශ්ව විද්‍යායාලයේ අස්සුතවත් පෘතග්ජන උම්මත්තක මහාචාර්යවරුන් හා මහනබමුනො ඒ උතුම් දුර්ලභ බුද්ධ භාශිතයට මීවනපලානගේ අන් දේශනාව කියා අරියඋපවාද හා සංඝබේද යන ආනන්තරික පාපකම්ම කරගෙන සතර අපායෙ නිරයඋරුමකර ගත්තා , මේ උතුම් පටිච්චසමුප්පාද සිරිසද්දර්මය දේශනා කරන්න , නිවන්මග විවරණය කරන්න අස්සුතවත් පෘතග්ජන උම්මත්තක පුහුදුන් මහනබනුනන්ට බෑ ඔහුන්ට පුලුවන්නේ අසරන මිනිසුන්ට අදුරෙහි අතරමං වීමට ලෝකය හදන බහදෙසාබාල පිරිකර, සිව්‍පසය අරගෙන ණයවෙලා සංසාර නයගනදෙනුව නැමති, දුක්පැවැත්මෙ අතරමං වීමටයි. අද කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ දහම පගලවී සියලුම මිත්‍යා සංකල්ප උපකල්ප මනක්කල්ප ආකල්ප ආගම් විනාශවෙලා සංවර්ධන අර්තයෙන් රාග දේශ මොහ වපුරා මේ පෘතුවිය හා දසදහසක් සක්වල විනාශකරා, ස්වභාවික ඕසෝන්වියන විනාශ කලේ මේ විද්‍යඥායින්, ඔහුන්ට සොබාදහම දුන් දඩුවමයි මේ ,මේ කාලය දහම මතුවෙන්න බෞතික ලෞකික ලෝකය පිරිසිදුකරන දර්මතාවය තේරුම් ගනිත්වා . සිරිපා,අඩවියේ හාමුදුරුවන් වහන්සේ 2030 වෙද්දි විශාල පිරිසක් මැරෙනවා කියන්නේ නිකන් නොවේ,,!! නුබලා බියවියයුතු නෑ අදර්මයේ හෑසිරීම නතරජරපල්ලා, දහමේ සැසිරියල්ලා, පරම මෛත්‍රිය, අරිය මෛත්‍රිය ,, පතුරවපල්ලා සත්‍යක්ක්‍රියා බලයක් පතුරවපල්ලා දරුවන්ටත් කියාදීපල්ලා එතකොට උබලා ටිකදෙනෙක් හරි බේරෙයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ සිදුවෙන්නෙ ඒ 2050 දි ,සියලු මිත්‍යා දෘස්ටිගත ආගම් සංකල්ප විනාශයි මේ සිදුවෙන්නෙ., මේ හෙලබිමට දෙවන මාරන්තික kovid19 කොරෝනා ආවේ හබරණ හිරිවඩුන්න බෝධින්වහන්සේ ගේ වජිරාසනය පස්දමාවසා කම්බ්වැටක් ගසා සද්ධස්ස කුල පුත්‍රයින්වි නිවන්මග වැසීමේ විපාකයි , පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා අප්‍රමද වෙත්වා සුසිත් 0714413521

  • @darshanaperera7110
    @darshanaperera7110 3 ปีที่แล้ว +5

    Thank

  • @kushanpayagalage6828
    @kushanpayagalage6828 4 ปีที่แล้ว +18

    Great speech....

  • @emalinsenadeera6329
    @emalinsenadeera6329 4 ปีที่แล้ว +7

    great

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 หลายเดือนก่อน +1

    බුදුන් උපන් දේශය සුරකිමු පනමෙන් ..ස්තුතියි දරුවනි ...සත්‍ය තේරුම්කරන දරුවන්ට පිං

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +5

    👍👍

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 9 หลายเดือนก่อน +4

    👍

  • @jayasiri3806
    @jayasiri3806 3 ปีที่แล้ว +3

    True

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว +3

    Asi ehagana inna. Wadagath wadastahanak

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +9

    Sthuthi obata තෙරුවන් සරණයි ❤️

  • @srilankaelle
    @srilankaelle 3 ปีที่แล้ว +9

    ඔබසැම කියන දේ ඇත්තටම හරි.... විශේෂ දෙයක් නෙමේ මේ රටේ පැරණි එතිහාසික ස්ථානයන් ටික බැලුවනම් මහජනතාව තේරුම් ගන්න ඕන වෙනවා.....අපේ පුරාණ ස්ථානයන් හරියට ඝවේෂණය කලානම් සියලුම ඉතිහාසයන් සනාථ වෙනවා....අපේ පාලකයින් මේ ගැන අවධානය යොමු කරන්න ඕනෙ වෙනවා..........

  • @kumarie9
    @kumarie9 4 ปีที่แล้ว +6

    සුවපත් වේවා

  • @indikawalpola8067
    @indikawalpola8067 3 ปีที่แล้ว +5

    Great....

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +11

    Good job👍

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว +3

    Great discussion...

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 4 หลายเดือนก่อน +1

    හරිම නිරවුල් ,ඒ වගේම තාර්කික පැහැදිලි කිරීමක් සහෝදරිය .
    ජනිත් සොයුර ඔබට ජාතියේ ප්‍රණාමය .

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +3

    💐🙏💐

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 4 ปีที่แล้ว +14

    Oyalata godak pin...api puluwan taram sakshi athiwa meya lokayata heli karamu.budusaranai...

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 หลายเดือนก่อน

    බෞද්ධ ඉතිහාසය සොයන ඔබතුමිය සුවපත්වේවා 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +5

    මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ කෙලෙස් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +20

    අයියෝ පවි ඉන්දියාවට නඩෙි ගුුරාලට බඩෙ පහර

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 4 ปีที่แล้ว +13

    Tharuwan saranai ..jaya sri 🇱🇰 ..

    • @ria7951
      @ria7951 3 ปีที่แล้ว +2

      Jaya siri kiyamu api, siri kiynne budun👍

    • @kasunmadushanka6043
      @kasunmadushanka6043 3 ปีที่แล้ว +1

      Hari...mama a wetdi danan hitiye ne...thanks ...ජය ...සුවපත් වේවා

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 3 ปีที่แล้ว +3

    Great Speech 🙏

  • @evergreen7879
    @evergreen7879 4 ปีที่แล้ว +22

    YOUR EXPLANATION IS EXCELLENT DEAR SISTER...!!! PLEASE FURTHER MORE DO SUCH A MEANINGFULL GRAND DISCUSSION WITH BRO JANITH AND EDUCATE THE CITIZON, TO SEE THE REALITY BEYOND ILLUSION..!
    MAY ALL BEINGS BE WELL & HAPPY.!

  • @sudamperera5741
    @sudamperera5741 4 ปีที่แล้ว +11

    Another Great lady, she has a lot more tell, a newer approach, keep it up Janith, organizes more interviews with her

  • @presannabuddika7839
    @presannabuddika7839 8 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +7

    Suwapath wewa... 👍👍👍...

  • @sunethradesilva7595
    @sunethradesilva7595 4 ปีที่แล้ว +13

    Janitha putha Suwapath wewa,me helayanta sathya wataha denna darana uthsahayata.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +1

    මත් අහලා තියනවා දර්ම දෙසනවක්ට මේ කතාව ඇත්ත තුනුරුවනේ සරණයි

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +6

    ඉතාම හොදයි කාලීනයි ඔබ නිතරම ප්‍රවේසමෙන් අපේ අය වගේම ජාත්‍යන්තර බලවේගත් තිබෙනවා ඔවුන් ව්රුද්ධ වාදීන් ඉදිරියට යමු ජය.!

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +5

    Great akka

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 ปีที่แล้ว +5

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 ปีที่แล้ว +3

    Lokuma pinak ...api nam vishwasa karanawa meka budunge deshayai. Ravana rajuth hela deepaye great raja kenek

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 ปีที่แล้ว +10

    You are very correct. But unfortunately few people can realize the truth. from canada

  • @rmsp1371
    @rmsp1371 4 ปีที่แล้ว +5

    අනේ ඔයාලා ඉන්න තැන නම් ශෝක්.

  • @uabeykoon4897
    @uabeykoon4897 4 ปีที่แล้ว +6

    Harawath kathawak

  • @uthpalamihiran6400
    @uthpalamihiran6400 4 ปีที่แล้ว +7

    Budun wahanse me hela bimemayi

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +8

    මමත් හිතනවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ජීවත් උනේ පිරිනිවන් පෑවේ මේ රටේම තමයි කියලා

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +5

    Theruwan saranai .suwapath wewa.

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +4

    Suwapath weva janith malli

  • @chenukakuruppu4424
    @chenukakuruppu4424 4 ปีที่แล้ว +3

    Buduhamuduruwo ape helaye ipadunanam kocchara sathutuda. Apita dam apema kiyala sebema urumayak tiyanawa. Godak pin me Chanel eke kattiya

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි, මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය තුලින් ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්නා ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රින්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා ආයතනබවට , අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කා යනු මෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඉන්න ඕනිම අවස්තාවක සිද්ධික , තැනක, බාහිරින් දකින අරමුනුවන, දකින අහන , දැනේන , රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ කැමතිදෑ උපාදානය කර ගන්නවා (මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , ) නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , දිරාපත්වීමේන් නරක්බීමෙන් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය, දේපොල, ජීවිත විනාසය අපිට සතුටකුත්, තමාගේ ත් , නෑයන්ගේ දේපොල විනාශය , මරනය දුකක් වෙන්න හේතුව මෙම උපාදානයයි, ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ට පත්වන බව බවනසන බන අසා දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා, ඇදුම් පැලදුම්, වාගන ඉඩකඩම් , මෙන්ම බිරිද , සැමීයා පවා, වෙනස් වුවත් දුකක් නෑ ,v මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , ප්‍රඥාවන්තයින්ට පංචස්කන්ධ උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකාරකර නොකර සංකතය හිතේ සමුදයවෙන්න නොදි සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන ඛයකිරීම, කපාහැරීම උදුරා අස්කරදැමීම ,තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කිරීමෙන් සසරට නොබැදීම නම් වු, නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දහම නෑ, මේය මාරයාගේ, භාහිරබලවේගයක , දෙවියන්ගෙ , සාතන්ගේ , අල්ලාගේ ,කැමැත්තට වෙන්නේත් නෑ , අපිමයි සිතින් රෝදකර දුක හදාගන්නේ, නොරෝද යනු මෙයයි , අද අපේ බුද්ධ ආගමේ පින්කර පින උපාදානය කරගන්නේ , රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවමින් භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම තල තිසෙකේ පැවැත්ට ,, හා දහම නැවැත්මටයි, අපැවැත්ම සදහායි,, මේ උතුම් සිරිසද්දර්මය දේශනා ප්‍රාතිහාර්ය වසර1800 කට පසුව මේ යුගයේ මේ හෙලබිමේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, !! සුසිත් 0714413521 min of health, www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @sarathkumara1856
    @sarathkumara1856 4 ปีที่แล้ว +4

    Excellent....... 🙏🙏🙏

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 14 วันที่ผ่านมา

    නියම බොදු කාන්තා රත්නයක් ඔබටත් ජනිත් මහතාටත් තෙරුවන් සරණයි.

  • @kalingasilva1625
    @kalingasilva1625 4 ปีที่แล้ว +4

    Awadi karanna..apee nidan inna kumbakarnayoo tika..obalata siyalu shakthiya lebeewa..bs.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +17

    අප මහා ⁣ගෞතම බුදුන්ගේ අවසාන සමයේ ඉන්දියාව පර්සියන් අධිරාජ්‍යට අයත් යටත් විජිතයක්. ග්‍රීක /පර්සියන් ඉතිහාස මූලාශ්‍ර වල මේ සියල්ල ලියා ඇත. කිසිම දාක මේ කාලයේ ඉන්යාවේ බුදුදහම ගැන කිසිම සඳහන්ක් නොමැත

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +4

    යහපතක්මයි!

  • @rasikakulathilaka2229
    @rasikakulathilaka2229 3 ปีที่แล้ว +5

    මේ පොත ලබා ගත හැකි ක්‍රමයක් තිබේද ?

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +7

    Janith mahatha naweena Gunasena philip look sithiyam pothe 137 pituwa balanna. Obata wedagath wewi. Theruwan saranay

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน +1

    මේ පිටරටවල් වල අපේ අය මොනවද කරන්නෙ 😢 ❤ ඒගොල්ලො මේව බලනවද ?
    වහාම මේව ප්‍රචාරයේ යවන්න වහාම 😢❤ මුලු ලෝකෙම ශ්‍රීලාංකිකයෝ සත්‍ය ධහම හෙව්වා අසරණ මිනිසුන් ඔයාලගෙ සල්ලි වියදම් කරන්න මේවට ❤ ස්තූතී 🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 ปีที่แล้ว +20

    ම්ත්‍යාවෙන් මුලාවූ පිරිසකට සත්‍ය වටහාදීමට දරණ උත්සාහය අගේ කරමි. ඉංදියන් බොරුව සනාත වන සෙල්ලිපි සාධක නැත. ඉන්දියානු කතුවරයකු ලියූ මහාවංශයෙන් පවා පැහැදිලි නොකරන මේ හෙලබිමේ තිස්ගනනක් වූ බුදුන්ටම පිදූ සෙල්ලිපි සාක්ෂ්‍ය සහ දහස්ගනනක් සංඝාට පිදූ සෙල්ලිපි විස්තර නොපිලි ගැනීම කණගාටුදායකයි. අප නම් ඔය ඉංදියන් කථා බොරුබව වටහාගෙන බොහෝ කල්.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +4

    අපේනම් බාලයි පිට රටින් ගෙනාවනම් හරිම ඉහලයි කියන පරගැති චින්තනය ඔලුවෙ පුරවගත්ත අඳබාලයන්ට මේවා වැටහෙන්නෙ නෑ. නැත්නම් තමන්ගෙ බඩගෝස්තරය නැතිවෙන නිසා පිළිගන්න කැමති නෑ.

  • @BandhuVithanage
    @BandhuVithanage 7 หลายเดือนก่อน

    Umba nam riyal yaka budusarni

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 4 ปีที่แล้ว +4

    ශාක්‍යය. වංශය. තවඉන්නවා. අඩුතරමින්. බලන්න. මාහවිරැපණ්ඩු.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +21

    මටත් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේදි කියවන්න කැබුනා රාවණා රාජවළිය කියන ඉපැරණි පුස්කොළ පොත ,එහිත් සදහන් වෙලා තිබුනා බුදුන් ලන්කාදීපයට වැඩියයි කියලා.
    ඔබතුමිය කියන විදියට ලන්කාවේ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් පොත් තිබියදීත් අපෙ අන්ධ උන බව්ද්ධයෝ තවමත් අදුරේ අතපත ගාමින් සිටි 😫 අහෝ කරුමේ කියන්නේ සත්‍ය තෝරා බේරා ගන්න මහාසංගරත්නය කියන උදවිය නම් කිසිම උනන්දුවක් නොදක්වයි 😩 එපමණක් නොවේ සත්‍ය හොයනා අයට දොස් කියමින් අසරන බව්ද්ධයෝ මන්දගාමිද කරයි 😫 ඔවුන් අදිරාජ්‍යවාදින්ගේ කොන්ත්‍රාත්කරුවන්ද මන්දා 😫 ඇයි අපිට අපේ උරුමය ගැන හොයන්න අයිතියක් නැද්ද????????අපේ බුදුන් ගැන අපිට වඩා වෙන කාටද කැක්කුම තියෙන්නේ. 😭 එනිසා අපේ උරුමය ඇත්තම කියනවානම් හොයලා ඉවරයි.තවත් ලක්ෂ ගනන් සාක්ෂි සාධක තියනවා තව තවත් හොයන්න ජනිත් පුතේ 👍 ඔබ සත්‍ය සොයන්නන්ට වටිනා වස්තුවක් එනිසා පරිස්සම්වන්න. 👍ඉස්තුතියි ඔබලාට සුවපත්වේවා 🙏🏻

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 ปีที่แล้ว +1

      Hamudurwo bohomayak saha ape rate desapalanaya karan udawiya ekasamanai. kathawen suddata gahanna yanwa. keruwawen suddata pitin yanne ne. bayayai

    • @ThirimaduraNishanthakumardeSil
      @ThirimaduraNishanthakumardeSil 4 ปีที่แล้ว +1

      Atta himivaru sa palakayan nihada sa eka matayaka sitima

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 8 หลายเดือนก่อน

    Math wda hithuna deyak thama ape budun ape rajye kiyala.api puduma pin karayo.(apith bundakinna thi banath ahanna athi ekale) siyalu rata wwaiyanta budunge saranai🇱🇰🇱🇰🙏🙏

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว +14

    බොහෝම හොදයි. අපිට නම් තිලෝගුරු බුදුපියාණන් අපේ මේ හෙළ බිමේ අපේම කෙනෙක් යැයි පැවසීම සිතීම ඇසීමට ලැබීමත් බලවත් සතුට දනවන්නක්. පුදුමේ කියන්නේ අවුරුදු හය හත්දාහකට කලින් සිටි රාවණා රාජ ඉතිහාසය සොයන අයත් බුදුහිමිපාණන් ඉන්දියාවේ යැයි පවසමින් එම යුගය උඩින් පැන ගොස් ලොව පහලවූ අතිඋතුම් ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ අපේ කෙනෙක් යැයි පැවසීමට සිතීමට පැවසීමට මැලි වන්නාවූ මේ අය හෙළ වැසියන්දැයි පැනයක් නැගෙයි. අතිඋතුම් මීවනපලානේ මහා අරිහතුන් වහන්සේ මේ පරම සත්‍ය හෙලිදරව් කල අවස්ථාවේ පටන් අපට නම් තවතවත් තහවුරු වන කරුණු මිස එය සත්‍යක් නොවන කිසිම කරුණක් මට නම් මෙතෙක් හමුවී නොමැත. මේ සද්කර්තව්‍යට ඔබ දරණ උත්සාහය මහත් සේ අගය කරන්නෙමු. යහපතක් සෙතක් ශාන්තියක් වේවා.

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 3 ปีที่แล้ว +1

      යටි හිතේ අපේකම කියන එක මුල්බැසගත් අයට පමණයි ඒ හැඟීම ඇතිවන්නේ. පරගැති චින්තනය ඔලුවේ පුරවාගත් අමනයින්ට ඒ හැඟීම ඇතිවන්නට හේතුවක් නෑ.

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +17

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. ජනිත මහත්මයා ඔබතුමානමිි අපේ දේශයට පැමිනි වටිනා සමිිපතක්. මොකද රටවටේ යමින් අැත්තටම මේ කරන්නේ වැසිල තිබුන හෙල ඉතිහාසය මතුකර සද්ධර්ම මාර්ගය පෙන්වීමක්නෙ. සතුටට කාරනාවනමිි දැන් බොහෝ පිරිසක් මෙය වටහා ගැනීමයි..ඔබතුමා මේ කරන කියන පුන්යවන්ත කටයුතු ඉතාමත්ම සාර්තක වෙත්වා සැමට සෙත සැලසෙත්වා. තෙරැවන් සරණයි..

  • @kumarapathiranage6395
    @kumarapathiranage6395 4 ปีที่แล้ว +2

    Great
    Please search how Thailand and China got Buddhism as per their history.

  • @uthpalamihiran6400
    @uthpalamihiran6400 4 ปีที่แล้ว +6

    Ape burn wayans me hella bimemayi

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +4

    Aththa thripitakaye kohe wath ne thamay budu piyanan wahanse lankawata wadiya bawa. Ape sathya ithihasaya goda gannata wehesa ganna oba semata theruwan saranay

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 6 หลายเดือนก่อน

    Hari de ape lamaint danwth uganwnna.

  • @chamindact2264
    @chamindact2264 3 หลายเดือนก่อน

    නැතිවුන ඉතිහාසය ගොඩගැනීමට උරදෙන ඔබ සියළුම දෙනටම ත්‍රිවිධ රැකවරණය ආරක්ෂාව ලැබේවා!

  • @walker1985
    @walker1985 4 ปีที่แล้ว +1

    ජානතාක්ෂනය දියුනු ලොක්යෙ අපේ හෙළ ජාන පහත් කරවන්න හිතා මතාකරන පහර දීමක් තමා මේ.නැත්ං මොන මෝඩයද සත්තුයි මිනිසුයි දරැවො හැදුව කියල උගන්වෙන්නෙ.විදේශිය කුමවන්ත්‍රන හා ඒවට සහයවෙන පුරාවිද්‍යාවක් තමා අපිට තියෙන්නෙ.

  • @slkolla3761
    @slkolla3761 3 ปีที่แล้ว +2

    කොහොම hari me ethha elikaranna

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +2

    මෙයයි පරම සත්‍ය , මිත්‍යාවෙන් එහා යතාර්තය තෙරුම් ගැනීමට පෙරපින් නැති අස්සුතවත් පෘතග්ජන අසරණ මිනිසුන් මේ තර්ක විතර්ක වාද විවාද කිරිම අතහැරිය යුතුයි. මක්නිසාද යත් ඔහුන් ,අරියමග යන පිරිසක් උපෙක්ඛාසහගතව ,ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් ඉදිරිපත් කරන පරම ගම්භීර අචින්ත්‍ය බුද්ධ විශයෙහි තේරුම් නොනෙන ගැටීනෙන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා කම්ම විපාකය දායාදය කරගන්නා බ්විනි. නිහතමානීව අරිය මගයන පිරිසගේ මේ අනාවරණයන්හි පරම අර්තය මේයුගයේ දර්මතාවයයෙන් මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ පගලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරන සිරිසද්දර්මය ශ්‍රවණය කර සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්විමෙන් අනතුරුව නියම නිවැරදි බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පිහිටන පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධ ආදී උඋතුමන් වහන්සේලා ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ දෙශනාව තුලින් පෙන්වා වදාල ස්තානයන් වැදපුගෙන උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව පූර්ණ කර ගැනීමටයි. මේ දර්මතාවය තේරුම් ගැනීමට සියලුම අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ හාමුදුරුවන් වහන්සලා ගේ කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න දුරුවී හේතුපල දහම අවබෝධ වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @manojrathnayaka8312
    @manojrathnayaka8312 4 ปีที่แล้ว +3

    indiyawata kath adinne vijayage jaana thiyana sinhala kiyala hithan inna un

    • @ria7951
      @ria7951 ปีที่แล้ว

      😂aniwaren