කඩදාසි බට Kadadasi bata. (කරුවලේම පරවුනා බන්). Sanjeew Lonliyes අමු සින්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2021
  • කඩදාසි බට | අමු සින්දුව
    C G
    කඩදාසි බට වලින්
    C
    ආත්මය අළුකරන්...
    F. C
    තාත්තලා පෑගුවා මරු වැල්...
    C G
    සිල්පරන් කොට උඩින්
    C
    පරවුනා කළුවරේ....
    F C
    මල්... හීන මල්...
    G. C
    මල්...... හීන මල්.....
    C
    මොන්ටෙරෝ බණ අහන්ඩ
    C
    හන්දිවල සුදු ඇඳන්ම...
    F C
    කලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා....
    C.
    හැමදාම කෙම්මුරට
    C
    කපුරු පෙති ඇවිලුවාට,
    F. C
    දෙවියන්ට වත් බලන්ඩ ... අමතකවුනා...
    G. C
    දෙවියන්ට වත් බලන්ඩ... අමතක වුනා...
    C. F.
    කැලණි පාලම හැදුනා...
    C.
    කළුවරේ... ම, ගිලුනා....
    G. C
    මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා....
    C. F. C.
    රාජ බෝජන ගිලීන රිදී හැඳි සද්දය..ට...
    C. F C
    මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා...
    G. C
    මහ පාරේ අපේ උන් ඇල්වතුර බිව්වා...
    අමු 𝓲𝓭𝓮𝓪"
    Sanjeew Lonliyes Production
    ( chemistry Lecturer & Artist )
    Voice manager | 077 3250680
    Vocalist - Sanjeew Lonliyes
    Lyrics - Pathum Wedagedara
    Melody - Sanjeew Lonliyes
    Music - Sanjeew Lonliyes
    Music director - Sanjeew Lonliyes
    Video director - Sanjeew Lonliyes
    Videography - Danushka Udesh
    Screenplay - Sanjeew Lonliyes & Chaam
    Edit-Sanjeew Lonliyes & Danushka Udesh
    All Rights reserved®️& Copyrights©️ 2021 Sanjeew Lonliyes productions
    Tags #Kadadasibata #SanjeewLonliyes
  • เพลง

ความคิดเห็น • 378

  • @nalinmyart1021
    @nalinmyart1021 8 หลายเดือนก่อน +7

    මගේ මතක ඇති කාලෙකට මේ වගේ සිංදු අහලා නෑ. ඒත් ඒව අපිට හිතන්න දෙයක් ඉතුරු කරනව. ඒක තමයි කලාව. මම හිතන්නේ මේ සිංදු අහන හැම එකෙක්ම හොද කලාකාරයෙක්. ඒ කියන්නෙ අපිට මෙච්චර කල් හිතට දැනෙන්න කවුරුත් මේ වගේ සිංදු කියලා නෑ. ඔබ අපේ සංගීත කලාව වෙනම මගකට හරවන් යමින් ඉන්නවා. මේක සංවේදී යහපත් මිනිසුන් සොයා ඔබ යන ලොකු ගමනක්. ඔබට සදා ජය මගෙ මිත්‍රයා. 👍👍👍👍👍🙏🙏🙏🙏❤️💚♥️🧡💙💜️💛

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 ปีที่แล้ว +6

    කඩදාසි බට වලින් ආත්මය අලු කරන්
    තාත්තල පෑගුවා මරු වැල්
    සිල්පරන් කොට උඩින් පර වුනා කලුවරේ
    මල්..හීන මල්...මල්....හීන මල්......❤
    මොන්ටෙරෝ බන අහන්න හන්දි වල සුදු ඇදන්ම කලු එවුන් මහ ගොඩක් සෙනග පිරුනා
    හැමදාම කෙම්මුරට කපුරු පෙති ඇවිලුවාට
    දෙවියන්ටවත් බලන්න අමතක වුනා//
    රාජබෝජන ගිලීන රිදී හැදි සද්දයට
    වෙහෙස රෙදි වල වුනත් බඩ ගින්න නිව්නා
    මහ පාරෙ අපේ එවුන් ඇල් වතුර බිව්වා...
    කැලනි පාලම හැදුනා කලුවරේම ගිලුනා//
    මහ පාරෙ අපේ එව්න් ඇල් වතුර බිව්වා..
    කඩදාසි බට වලින් ආත්මය අලු කරන්
    තාත්තල පෑගුවා මරු වැල්
    සිල්පරන් කොට උඩින් පර වුනා කලුවරේ
    මල්..හීන මල්...මල්....හීන මල්......❤

  • @lakshanliyanage8359
    @lakshanliyanage8359 2 ปีที่แล้ว +41

    මේ පාර අපේ වුන් අමුවෙන්ම සංගීතේ ⁣බිව්වා😊❤️

  • @neranjankariyawasam3729
    @neranjankariyawasam3729 2 ปีที่แล้ว +41

    තාත්තලා පෑගුවා මරු වැල්🙏🙏💙, ඒ හඩට අපි අබ්බැහි උනා💙💙💙✌️

  • @allinone-by6om
    @allinone-by6om 2 ปีที่แล้ว +45

    වෙනසක් සුපිරි ලොකු ගමනක් යන්න පුළුවන්.කවුරුත් නොකරපු තේමා යටතේ ගීත කරන්න ශක්තිය ලැබෙවා....,

  • @Tv_kotuwa
    @Tv_kotuwa ปีที่แล้ว +147

    යකඩ මනමලිගෙන් හොයගෙන අවේ,,,, අයියෙ පට්ට ,,,, පට්ට,,,,, සෙට් එකම බලුව 👍❤

  • @sarasipadurusajjaya1007
    @sarasipadurusajjaya1007 11 หลายเดือนก่อน +20

    ඔබේ සංගීත ශෛලිය ඉතාම ලස්සන යි. වෙනස් වෙනස් tempo වලට ගීත දෙන්න තව අපිට . You are Sri Lankan Bob marly to me bro.🎶💜️💜️

  • @wricarathnayaka1513
    @wricarathnayaka1513 ปีที่แล้ว +1

    යශෝධරා කවියකි නුඹ බුදුන්ගේ ....න් අහන්න පටන් ගත්තේ.හොය හොයා ඔක්කෝම අහනවා

  • @yohanrandika8701
    @yohanrandika8701 ปีที่แล้ว +17

    Trending වෙන්න ඕනේ මේව වගේ සින්දු... ❤
    ඔයාගේ ප්ලේ ලිස්ට් එක තමයි අයියේ ප්ලේ වෙන්නේ හැමදාම දැන්. පට්ට අයියේ. ජය වේවා ❤

  • @sanjanasandun2516
    @sanjanasandun2516 ปีที่แล้ว +10

    උඹේ හැම සින්දුවක්ම හදවතටම වදිනවා බන් අයියේ දවසක අපි හම්බෙමු . අමු සින්දුවලින් ලංකාවම හොල්ලමු . ❤❤

  • @salithamadusara8244
    @salithamadusara8244 2 ปีที่แล้ว +29

    මහ පාරේ අපෙ එවුන් ඇල්වතුර බිව්වා....සුපිරි අයියේ දිගටම සිංදු කරන්න..❤️

    • @sheranjoseph5709
      @sheranjoseph5709 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹🇮🇪🇮🇪🇱🇰

  • @jaanusampath8603
    @jaanusampath8603 2 ปีที่แล้ว +1

    Ube sindu thami danata inna gayakayangen supirima bn

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 ปีที่แล้ว +6

    දෙවියන්ටවත් බලන්න අමතක වුනා...
    දැවෙන හදවත්....එකතු කර නිවන උබට...ජය....

  • @narayanamusicclub
    @narayanamusicclub 2 ปีที่แล้ว +8

    හැමදාම වෙනස් දෙයක් දෙන අමුම අමු සිංදුව සජිව් මල්ලිගේ ........ජයවේවා...මේක වෙනම රහක්.........

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 ปีที่แล้ว +1

    Ayyage yakada manamalit ape chuti ayya pana dunna ❤❤❤❤❤

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 ปีที่แล้ว +1

    අමුම අමු❤️

  • @lionelpiyadasa2874
    @lionelpiyadasa2874 ปีที่แล้ว +2

    සංජීව ඔයාගේ අමු මියුසික් අහලා අහලා අමු පිස්සුවක් හැදිලා ඉන්නේ මේ අමු මියුසික් සංස්කෘතිය මට ගුණදාස කපුගේ නැවත ආවර්ජනය කරනවා. දිගටම යන්න. දේශපාලනය ගාවා නොගන්න. අමුවටම ඉන්න

  • @bandara445
    @bandara445 ปีที่แล้ว +6

    මචං උබේ සිංදු ගොඩක් කාලෙකට කලින් අහලා තියෙන්නේ. ඒත් මේ ටික අහම්බෙන් සෙට් උනේ බන්. පිස්සුවක් පට්ටම පට්ට❤❤❤❤❤

  • @user-kq1wg8iw2x
    @user-kq1wg8iw2x 8 หลายเดือนก่อน +1

    ඔයා නම් යකෙක් පුතේ .හඩයි වැඩයි ,පදයි.පුදුමාකාරම ආකර්ෂණයක් .ජයෙන් ජයම වේවා .

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 ปีที่แล้ว +1

    අමුවෙන්ම ඇහුවා බං😔

  • @chamindajanakakodithuwakku1373
    @chamindajanakakodithuwakku1373 ปีที่แล้ว +3

    මේස රෙදි වල උනත් බඩගින්න නිවුනා......
    ලස්සනම කෑල්ල ❤️

  • @malshaakash-jd6ig
    @malshaakash-jd6ig ปีที่แล้ว +2

    එක සින්දුවක් බලන්න අවේ ... ඔක්කොම බලල නැවතුනේ... ❤️

  • @shavinnimsara2114
    @shavinnimsara2114 2 ปีที่แล้ว

    Mara song ekak.සුපිරි adai hambune channel eka

  • @darshikamadhuwanthi7372
    @darshikamadhuwanthi7372 2 ปีที่แล้ว +7

    ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සර් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,ලස්සනයි සර්👍👍
    ( නාරම්මල clz children )

  • @naveenprasanga
    @naveenprasanga ปีที่แล้ว +3

    අහන්න එපා.ඇබ්බැහි වෙනව 🤍💛

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +2

      නවියා" ආදරෙයි මචෝ. ආදරෙයි ... වෙලාවක කොහෙ කොහෙදි හරි හමුවෙවී මචෝ... එදාට තදින් වැලඳගමු... ❤️❤️

    • @naveenprasanga
      @naveenprasanga ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ❤️❤️❤️

  • @sriyaniwijesinhe1112
    @sriyaniwijesinhe1112 7 หลายเดือนก่อน

    Puthe Jesu oyata dunna thalenthuwak idiriyatama yamu Jesu pihitai adarei godak

  • @ravindulakshandisanayaka8444
    @ravindulakshandisanayaka8444 ปีที่แล้ว

    Super aiye dan tiyena song ekk balddi maru ❤❤❤

  • @prasannaellepola842
    @prasannaellepola842 7 หลายเดือนก่อน +1

    Lassanai තවත් මේවගේ සින්දු ලියන්න ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @devindadarshana1473
    @devindadarshana1473 ปีที่แล้ว

    Mata theren na man mona kiyannada kiyada me sinduwa ahannakota mata sahenna dukak danunna 😢marama sinduwak kiyalla thama mata kiyanna thiyenne 💯💯💯💯❤️❤️❤️

  • @kavindulakshan4398
    @kavindulakshan4398 ปีที่แล้ว

    Supiri aiye set ekama supiri..❤️👍

  • @shenukprashan2004
    @shenukprashan2004 ปีที่แล้ว +1

    🖤🥀

  • @nalakaariyarathne861
    @nalakaariyarathne861 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුනේ උබේ අමු හඩ....පට්ට මචෝ..වදන් නෑ සුප්පා. අමු රහට දැන් addicted

  • @gisalafonseka3609
    @gisalafonseka3609 2 ปีที่แล้ว +3

    පොඩි කාලේ ඉඳලා අහන්න ආසම ගායකයා ❤❤❤❤❤

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 6 หลายเดือนก่อน

    Hithata wadinawa oya kiyana onam sinduwak aiye suba gamanak yanna thawa duratath subapathanawa

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +1

    lassana sinduwak waha abbahiwena suului okkoma geetha ahuwa .. male monada ban kadadasi bata kiyanne yako amuwata notherunath hangeema theruna

  • @priyangikadilrukshi1056
    @priyangikadilrukshi1056 6 หลายเดือนก่อน

    සරල නිහතමානී කලාකරුවෙක් ...ඔබගේ නිර්මාණ ඉතා විශිෂ්ඨ යි..ඔබගේ අනාගතය සාර්ථක වේවා !! හැම දෙනාට ම රස විදින්න පුළුවන් ඔබගේ නිර්මාණ තව තවත් බිහිවේවා ..!!!

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c 8 หลายเดือนก่อน

    Aradarai sanjeewa sir thank ❤❤❤❤ 🇬🇧 ❤❤❤

  • @Rukshan910
    @Rukshan910 11 หลายเดือนก่อน

    ඒ කටහඩට ඇබ්බැහි වෙනව ❤❤❤❤❤

  • @nandanagunathilaka4069
    @nandanagunathilaka4069 ปีที่แล้ว +1

    ඒකනම් බාවනාවක්...ඇඩෙනව...❤️❤️❤️

  • @youtubepasindu5420
    @youtubepasindu5420 10 หลายเดือนก่อน

    katta kala eke set eka mathaki mita avurudu ganakata kalin passe lagakadi abbahi una amuva nam marama deyak samaje gana siyum balmakin nodakina pathikadaval katha vena amuvanam thanikarama abbahiyak good luck

  • @kasunkasun3996
    @kasunkasun3996 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි

  • @user-ec6nf6qc3s
    @user-ec6nf6qc3s 9 หลายเดือนก่อน +1

    ගින්දර .... පට්ටම පට්ටයි ..

  • @Anu_1xbet_CLUB
    @Anu_1xbet_CLUB ปีที่แล้ว +1

    හැම වචෙනකම තෙරුමක් තියෙනවා මාර දචන ගැලපිමක්

  • @nirvana_gaveeshanaya
    @nirvana_gaveeshanaya 2 ปีที่แล้ว

    adarei ayye oyanam ane mnda patta patta

  • @shyamrandhi6670
    @shyamrandhi6670 11 หลายเดือนก่อน

    Maaara maaara සිංදු .attatama patta ,niyamai

  • @user-rd7md9fo8t
    @user-rd7md9fo8t 11 หลายเดือนก่อน

    Patta. Maha pare ape un allwathura biwwa. ❤❤❤❤

  • @danushkadeepal7201
    @danushkadeepal7201 10 หลายเดือนก่อน

    Supiri aiye oyage sindu pissuwen balanne

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 ปีที่แล้ว +6

    අමුවට ලියවිලා අමුවටම ගැයූ ගීයක් පට්ට් බ්‍රෝ. ....

  • @nilamkalakmal1859
    @nilamkalakmal1859 ปีที่แล้ว

    supirima wastuweee. Gamana subai jaya niyatai..❤️❤️❤️❤️

  • @ThilakarathnaThilakarath-fw5mj
    @ThilakarathnaThilakarath-fw5mj 10 หลายเดือนก่อน

    Ape deshapaluwanta wadinna ekak Oni ❤️

  • @shehanmadusanka6935
    @shehanmadusanka6935 2 ปีที่แล้ว +5

    ආසම ගායකයා. අපේ සර් ජයවේවා

  • @mithunravihara7678
    @mithunravihara7678 2 ปีที่แล้ว +2

    අයියේ එක මරු ❤️❤️❤️❤️❤️

  • @kasunrajapaksha191
    @kasunrajapaksha191 2 ปีที่แล้ว +1

    අයියෙ අමුතු රහක් දැනෙනවා 😍

  • @lcpriyankara8520
    @lcpriyankara8520 ปีที่แล้ว +3

    දවසේ ගානේ අහනවා ,ඔබට ගොඩක් පිං 🙏❤️❤️❤️

  • @antonymevin
    @antonymevin ปีที่แล้ว +1

    සිතට වැදනවා අයියා❤❤🥲

  • @kelumdulanjana9170
    @kelumdulanjana9170 10 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් මුලින්ම අහපු වෙලාවෙ දැනුන රසයෙ අඩුවක් නෑ❤

  • @akalankasithum-ht5uc
    @akalankasithum-ht5uc ปีที่แล้ว

    aiye ape jivitha gena kiynne mee❤

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 7 หลายเดือนก่อน +1

    හිතට දැනෙන භාවනාවක් වගේ හැම සිංදුවක්ම .💐❤️👍

  • @user-xf8vx5zf8w
    @user-xf8vx5zf8w 10 หลายเดือนก่อน

    Maha polowe paya gahala inna uba ekka payak hari widiniwa sahodaraya jiwite yatartaya uba maru ban

  • @ismaththee6674
    @ismaththee6674 6 หลายเดือนก่อน

    Hope after you getting to Mecerdes you wont forget your roots..
    MALL SIYALLA KALUWARAT PARAWENAWA...
    KAUWAREE PIPENA MALL Suwadath wedii ... Mudalinuth weddii...
    MAARUKARA GANNA EPPAA....

  • @shehanmadusanka6935
    @shehanmadusanka6935 2 ปีที่แล้ว +1

    මඟ බලන් හිටියේ සර්.ජය වේවා

  • @anywherewithudbro1703
    @anywherewithudbro1703 2 ปีที่แล้ว +1

    Paharak💙💚

  • @chathuryamihinath8691
    @chathuryamihinath8691 2 ปีที่แล้ว +1

    ආසා හිතෙන විදිහේ වෙනසක් .සුපිරි

  • @BK-rw1fl
    @BK-rw1fl 2 ปีที่แล้ว +2

    වටිනව මේ නිර්මාණ. මිල කරන්න බැරි තරම්. 🖤

  • @asangir.iroshi6379
    @asangir.iroshi6379 ปีที่แล้ว +4

    ජීවිතයේ සැබෑ යථාර්ථය ඔයාගෙ සින්දුවල පෑන් තුඩකට, කටහඩකට කොහොමද අයියේ මෙච්චර ලස්සනට ගැලපුවේ..

  • @pubudupraboth9444
    @pubudupraboth9444 2 ปีที่แล้ว +3

    ඒක වෙනම රහක් 😍❤️💥😍❤️
    අමු සිංදු අහන්න අමු අමුවේ

  • @sampathwarnakulasooriya9835
    @sampathwarnakulasooriya9835 9 หลายเดือนก่อน

    Uba hena wadayak bro😮😮😮😮

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 ปีที่แล้ว +1

    Brother you are legend in my beautiful country ….
    This is what we need…
    Jayama wewa lokka”
    😘😘😘🙏🏼😍😍😍😍

  • @aselarajapaksha1171
    @aselarajapaksha1171 ปีที่แล้ว +1

    Patta oi digatama oni aa

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +1

    සුපිරි ...කොල්ලෝ..පපුවට දැනෙනවා මේ සිංදු ....

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 ปีที่แล้ว +1

    බර අවියක්....❤️❤️❤️

  • @menakamanoj2179
    @menakamanoj2179 ปีที่แล้ว +2

    හැම සිංදුවක්ම නියමයි. කියන්න වචන නැහැ. අර්ථවත්, පට්ට, නියමයි

  • @lahirusandaruwan1641
    @lahirusandaruwan1641 2 ปีที่แล้ว

    niyamai ela ........

  • @roshanpremakumara4383
    @roshanpremakumara4383 ปีที่แล้ว +2

    ඇයි බං උබ ඔහොම ....
    ඔච්චරම අමු.... ❤❤❤❤

  • @sajithsaparamadu6177
    @sajithsaparamadu6177 ปีที่แล้ว +1

    සුපිරි අයියේ. ජයෙන් ජයම වේවා!

  • @nisansalamadushani8970
    @nisansalamadushani8970 ปีที่แล้ว +1

    මොනවා කියන්නද තෙරෙන්නෑ අයියේ .❤️❤️උබ තනිකරම පිස්සුවක් අයියේ❤️❤️❤️

  • @sureshiththapanapayagalage1864
    @sureshiththapanapayagalage1864 ปีที่แล้ว

    Patta bro,jaya wewa✌️❤️👍

  • @kasunsameera8693
    @kasunsameera8693 9 หลายเดือนก่อน

    හිනෙන් අහෙනවා ❤

  • @lahiruwijesinghe3146
    @lahiruwijesinghe3146 3 หลายเดือนก่อน

    අපේ පන්තිය නියෝජනය කරන ඇත්ත කලාකරුවෙක් ඔයා. ❤️ සංජීව් අයිය බාට දෙක දාගෙන එලියෙත් යනව අපි නම් දැකල තියෙනව සමහර කුහකයො දැක්කෙ නැති උනාට.

  • @dsanjeewalakmal8411
    @dsanjeewalakmal8411 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක් එකෙන්ම😍❤️

  • @sahanlakshitha5290
    @sahanlakshitha5290 ปีที่แล้ว

    සුපිරි voice එක ඉයේ අවා ඔයා බන්ඩාරවෙල සුපිරි 😌❤️✌️❤️❤️❤️

  • @user-ev5pe8ho7j
    @user-ev5pe8ho7j 8 หลายเดือนก่อน

    Sir niyamayi

  • @shamindahennakgedara3357
    @shamindahennakgedara3357 8 หลายเดือนก่อน

    එක සින්දුවක් හොයාගෙන ඇවිත් ඔක්කොම ඇහුව ආත්මයම සුවපත් වුණා

  • @user-st9sj7tz1f
    @user-st9sj7tz1f 10 หลายเดือนก่อน

    නියමයි ජයවේවා බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @sanjeawaut
    @sanjeawaut ปีที่แล้ว +3

    මුගෙ සිංදු අහල ලෙඩ වෙනවා ❤❤❤

    • @AnushkaAthauda
      @AnushkaAthauda 8 หลายเดือนก่อน

      😁😁😁😁

  • @asankaireshsaputhanthri7727
    @asankaireshsaputhanthri7727 10 หลายเดือนก่อน

    සැන්ඩි ඕනෙම නෑ අමුවෙන් මරූ..❤❤❤❤❤❤❤❤❤

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +8

    ❤️💐 වෙන මියුසික් ඉන්ස්ටුමන්ට් නම් ඕනෙම නෑ. ඔය හඬයි ගිටා එකයි තිබ්බම වැඩිත් එක්ක.

  • @achinichethana6945
    @achinichethana6945 2 ปีที่แล้ว +1

    ❤️ මාරයි

  • @djnandika4847
    @djnandika4847 ปีที่แล้ว +1

    පට්ට...අහනව නෙමෙයි ඇබ්බැහි වෙනවා....

  • @kapilakumara1287
    @kapilakumara1287 9 หลายเดือนก่อน +1

    Good luck .❤ අනිත් කෙනා සේනක බටගොඩ❤

  • @justforlisten-l6d
    @justforlisten-l6d ปีที่แล้ว +1

    Favorite voice ❤️

  • @chathurangamanohara2296
    @chathurangamanohara2296 10 หลายเดือนก่อน

    Adarei adarei❤

  • @sihijapiumal2847
    @sihijapiumal2847 ปีที่แล้ว

    Niyamai අයියා ....

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 2 ปีที่แล้ว

    Need this kind😍😍😍

  • @shammiliyanage5874
    @shammiliyanage5874 9 หลายเดือนก่อน

    Perfect ❤

  • @amarasinghemanoj6612
    @amarasinghemanoj6612 ปีที่แล้ว

    පට්ට ඒක 🥰👍

  • @thanujawickramasingha1582
    @thanujawickramasingha1582 ปีที่แล้ว

    අමුතුම රහක් ,අමුතුම හඩක් ,මේකනම් ඇබ්බැහි උනු පිස්සුවක්.

  • @dhanushkanayanapriya2666
    @dhanushkanayanapriya2666 ปีที่แล้ว +1

    සුපිරියි❤️❤️

  • @gesandiworld7782
    @gesandiworld7782 ปีที่แล้ว

    සැරට වදින එකක්..

  • @tharanganiperera9758
    @tharanganiperera9758 ปีที่แล้ว +1

    පිස්සුවක් මේක ❤🙏