පිරිමින්ට කිරි එරෙනවා අමු සින්දුව ( ඉර හොයන් යමු ) Timran Keerthi & Sanjeew Lonliyes.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පිරිමින්ට කිරි එරෙනවා අමු සින්දුව
    Sanjeew Lonliyes
    ( chemistry Lecturer & Artist )
    Lyrics - Timran keerthi
    Melody - Sanjeew Lonliyes
    Music - Sanjeew Lonliyes
    Vocalist - Sanjeew Lonliyes
    VIdeo Director - Sanjeew Lonliyes
    Video screenplay -Sanjeew Lonliyes & Chaam.
    පිරිමින්ට කිරි එරෙනවා අමු සින්දුව ( ඉර හොයන් යමු )
    Guitar chords
    Bm. A.
    ඉර හොයන් යමු ඉර හොයන් යමු
    Bm
    හඳ නෙවෙයි ප්‍රශ්නේ
    A. Bm
    මට බයයි මං ගැන නෙවෙයි දරුවො බඩගින්නේ
    Bm. G. A. Bm. Em
    සිංහයෝ අපිටම කොටන්නද කඩුව අරගත්තේ
    A. Bm
    චීන මකරුන් හිටන් ඉන්නව උඹේ පිටිපස්සේ
    Bm. A. Bm
    අත දරුවො ඇකයේ හොවාගෙන සටන් බිම පීරූ
    A. Bm
    පිරිමින්ට කිරි එරෙනවා ඒ ගෑනු නම් ගෑනූ
    Bm. G. A. Bm Em Bm
    සුවර්ගෙට යන ශෝට්කට් නෑ සුරන් මල් ඉහපූ
    A. Bm
    කවර් කරගෙන සිටින ලෙන්දොර සුවර් අපි බිඳිමූ
    Lyrics
    ඉර හොයන් යමු ඉර හොයන් යමු
    හඳ නෙවෙයි ප්‍රශ්නේ
    මට බයයි මං ගැන නෙවෙයි
    දරුවො බඩගින්නේ
    සිංහයෝ අපිටම කොටන්නද
    කඩුව අරගත්තේ
    චීන මකරුන් හිටන් ඉන්නව
    උඹේ පිටිපස්සේ
    අත දරුවො ඇකයේ හොවාගෙන
    සටන් බිම පීරූ
    පිරිමින්ට කිරි එරෙනවා
    ඒ ගෑනු නම් ගෑනූ
    සුවර්ගෙට යන ශෝට්කට් නෑ
    සුරන් මල් ඉහපූ
    කවර් කරගෙන සිටින ලෙන්දොර
    සුවර් අපි බිඳිමූ
    #PirimintaKiriErenava #IrahoyanYamu #TimranKeerthi #SanjeewLonliyes
    All copyrights reserved
    Copyrights - Sanjeew Lonliyes SJS
    ‪@SanjeewLonliyes‬
    / sanjeew.lonliyes
    Official contact manager 077 3250680

ความคิดเห็น • 773

  • @malithamarasekara4696
    @malithamarasekara4696 ปีที่แล้ว +395

    අපිට සිංදු කියපන් අයියෙ උඹ හැමදාම.. කවුරු නැතත් අපි අහනව ❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +51

      මලියා"" ආදරෙයි ඈ

    • @supunsampath1707
      @supunsampath1707 ปีที่แล้ว +3

      @@SanjeewLonliyes ❤️

    • @chanakasuranga451
      @chanakasuranga451 ปีที่แล้ว +6

      අනිවාර්‍යෙන්❤️

    • @meedumransara4375
      @meedumransara4375 ปีที่แล้ว +15

      මේ පද සිංහල භාෂාවේ අමු ම වචන.. මේවා මේ විදියට හරි උපමා උපමේයෙන් ආලේපිත වෙලා ඇහෙන එකම පට්ටම වටිනවා අයියණ්ඩී.. උඹ ගුරෙක්.. හැමදේම අතපත ගාපු! උඹෙන් ඉගෙන ගන්න පරපුර පට්ට හයිය ගස් වෙනවා සත්තයි!❤️🤘

    • @wasanthapushpakumara4065
      @wasanthapushpakumara4065 ปีที่แล้ว +5

      Adarei Malli kiyapn ahanawa hamadama

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +149

    කුමන සම්මාන නැතත් උතුම් සම්මානය ජනතා සම්මානයයි. සැබවින්ම මෙවන් අනර්ඝ නිර්මාණ බිහිවීම වාසනාවක්.ජයෙන් ජයම වේවා ✍️💙

  • @lcwanigasinghe8834
    @lcwanigasinghe8834 ปีที่แล้ว +158

    සින්දු ඔක්කොම ඇහුවා එක හුස්මට. ජිවිතේ පලවෙනි වතාවට එක අර්ටිස්ටිස් කෙනෙක් ගේ සින්දු එකක් වත් ස්කිප් නොකර ඔක්කොම අසාවෙන් ඇහුවා. සුපිරි ... 😍

    • @Sidathi
      @Sidathi ปีที่แล้ว +1

      Maath me video list ekama ahagena yanagaman... 2023/03/29 රෑ 11.49 මේක වෙනම level එකක් .. 👌👌👌

    • @rasikasampath227
      @rasikasampath227 ปีที่แล้ว

      Maath😢

    • @dilanprageeth1952
      @dilanprageeth1952 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😊🎉😊

    • @thanupriyanga6140
      @thanupriyanga6140 11 หลายเดือนก่อน

      මමත්

    • @menakadevinda5640
      @menakadevinda5640 11 หลายเดือนก่อน +1

      Sirama oiii❤

  • @Hanguma
    @Hanguma 2 ปีที่แล้ว +143

    "එක උන්ඩයක් එක මිනිහෙක් ගාවට විතරයි යන්නේ. ඒත් එක වචනයකට පුළුවන් ලක්ෂ ගාණනක මිනිස්සු අතර විප්ලවයක් නිර්මාණය කරන්න”
    මේක කිව්වේ කවුරු උනත් ගැලපෙන්නේ මෙතනට 🖤🇱🇰

    • @ashayadubai7534
      @ashayadubai7534 2 ปีที่แล้ว +2

      ඇත්තටම දුකයි 😢😢😢

    • @thediaryofwomensoldier9398
      @thediaryofwomensoldier9398 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +6

      බොහොම සන්තෝසයි සහෝදරයා ❤️🤝💪🇱🇰

    • @sellavimukthi3844
      @sellavimukthi3844 ปีที่แล้ว +2

      මේ හැම සංදුවක්ම ඇහුව සහොදරයා, ❤පට්ට ගති, 👌ඔබට ජය💪🤜🤛

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 2 ปีที่แล้ว +167

    ටිමා මේ අරගලය දිගට ම කරන්න. මෙහෙම සාහිත්‍යයික දේශපාලනයක් අපට ඕන. මේ රචනා වෙනුවෙන් මාත් පෙනී ඉන්නවා. ජය වේවා.

  • @danuudayakumara5621
    @danuudayakumara5621 ปีที่แล้ว +67

    මේක තනිකරම පිස්සුවක් අතාරින්න අමාරු ඇබ්බැහි වීමක් ජය වේවා අයියේ...❤️

  • @amaliamarathunga4356
    @amaliamarathunga4356 2 ปีที่แล้ว +41

    අරගලයකට පෑනකට කරන්න පුලුවන් උපරිම ඔබ කලා..
    ආදරෙයි ඒ අපේක්මට..❤️
    අපි හදවතින්ම ශ්‍රිලාන්කීකයි..🇱🇰❤️

  • @user-md3qb9gg4r
    @user-md3qb9gg4r ปีที่แล้ว +28

    වාදන භාන්ඩ සමුහයක් එක්ක සිංදු අහනවාට වඩා ගිඩා එකත් එක්ක කියන සිංදු පට්ට...ලස්සනයි අයියා....

  • @user-xm8xg9dq7e
    @user-xm8xg9dq7e 2 ปีที่แล้ว +52

    වීරයො දෙන්නෙකුගෙ එකතුවක්. ආදරෙයි මචං. අරගලයට ජයවේවා

  • @gvmwithsv9831
    @gvmwithsv9831 2 ปีที่แล้ว +173

    උබේ රහ මේකේ ඉන්න උන්ට අගේ නෑ මචන්...උබට ජය....

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +74

      අනිවා මචෝ සතුටු වෙන නොවෙන බලන නොබලන අය අදාලම නෑ අපි අපේ නිදහසේ මියුසික් එකක් මේ කරලා බලන් ඉමු.. සතුටු වෙමු... 🖤🖤🖤 සන්තෝසයි මේව විඳින්න හරි උඹල වගේ උන් ඉන්න එක ගැන ආදරෙයි බන්

    • @ravindusudarshana6122
      @ravindusudarshana6122 ปีที่แล้ว +13

      එහෙම තමා බන් හැම දේම. ටික කාලයක් යනව සෙට් වෙන්න. හැබැයි දවසක මේවා ට්‍රෙන්ඩින් එයි. අන්න එදාට සතුටු වෙයන් මුන් අද ඊයේ රැල්ලට ඇහුවට අපි ඕවා ඇහුවෙ උබලට කලින් කියල😉

    • @kabeerfareed9501
      @kabeerfareed9501 ปีที่แล้ว +1

      anivaren ubata jaya wewa

    • @moviclips
      @moviclips ปีที่แล้ว

      Api danne ne neh... adai meka dekke🥺😣

    • @rangaweerasinghe7418
      @rangaweerasinghe7418 ปีที่แล้ว +1

      Tika kalayak deepan

  • @jayanthabandara7722
    @jayanthabandara7722 11 หลายเดือนก่อน +20

    මෙවැනි නිර්මාණ තුළින් රටත් ජාතියක් අවදි කළ හැකියි විශිෂ්ඨ නිර්මාණයක් ! ජය වේවා

  • @jayaminiliyanage1713
    @jayaminiliyanage1713 ปีที่แล้ว +7

    පොඩ්ඩියේ සිංදුවෙන් පස්සෙ රසට අහපු සිංදු ටික ඔයාගෙ සිංදු ටික

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 ปีที่แล้ว +2

    Pada ketii...habaii rahaii
    Wadina tanata tadata wadeiii...

  • @srilanka5016
    @srilanka5016 ปีที่แล้ว +33

    මගේ වයස අවුරුදු 34යි ජීවිත කාලෙටම වැඩිම වාර ගාණක් අහපු සිංදුව. හදවතේ සිංදු. ආදරෙයි brother ❤❤❤

  • @dxwasala7333
    @dxwasala7333 2 ปีที่แล้ว +10

    එල මචං අද තමයි උබෙ සිංදුව හම්බුනේ එකෙන්ම හිතට වැදුනා ආදරේයි

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +2

      ආදරෙයි මචන්... ❤️❤️

  • @pumuditharathnayaka8194
    @pumuditharathnayaka8194 ปีที่แล้ว +9

    සිංහයෝ අපිටම කොටන්නද කඩුව අරගත්තේ
    චීන මකරුන් හිටන් ඉන්නව උබේ පිටිපස්සේ ❤✌️
    මේ සිංදුවෙ මම කැමතිම පට්ට තේරුමක් හැංගුන කොටසක්

  • @lokkasway7637
    @lokkasway7637 ปีที่แล้ว +4

    මෙහෙම සින්දු හම්බෙන්නෙ ලක් කාරයන්ට විතරයි.ඇබ්බැහි වෙන ඒවා කොහොමත් හැංගිලා තියන එක හොඳයි

  • @jagathchamila2980
    @jagathchamila2980 11 หลายเดือนก่อน +12

    සින්දු නම් සින්දු.... කන හරහා කෙලින්ම මොලයට... අමු සින්දු කලාව ඇබ්බැහියක්... ❤️❤️

  • @user-oy8dx5sq6t
    @user-oy8dx5sq6t 2 หลายเดือนก่อน +1

    ඇහුන පළවෙනි සිංදුවෙි ඉදන්ම මෙි මල්ලිගෙ සිංදු වලට මං මාරම ආසයි ඇති වෙන් නෑ මෙි සිංදු ඇහුවට

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ปีที่แล้ว +35

    මේව මෙතරම් සරලව කීම ඉතා වැදගත් මේ ගයනා කරන විදිහට හරිම ආසයි මාර විදිහට දැනෙන්නේ 🌹🌹👍💞💞🙏💕💕 පට්ට ආදරෙයි කොල්ලෝ 👍

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +1

      රූපසිරි සහෝදරයා... බොහොම ස්තූතියි... ❤️❤️

  • @harshikathathsarani1932
    @harshikathathsarani1932 2 ปีที่แล้ว +23

    කවර් කරගෙන සිටින ලෙන්දොර සුවර් අපි බිඳිමු... ❤️🇱🇰

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara ปีที่แล้ว +7

    රූකාන්ත ලංකාවට වෙනස්ම ආරක ගීත ගෙනාවා වගේ මේ ගායකයත් වෙනස්ම ආරක ගීත ගෙනත්..වෙනසට ජයවේවා...හිතට වදින ගීත.

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 ปีที่แล้ว +17

    අයියේ උබේ ඔය අමුව කවදාහරි මේ ලෝකෙම අමුවෙන්ම හොයනවා කියලා මට විස්වාශයි බං. ව්‍යංගාර්ථ පිස්සුවෙන් හොයන අපිට උබේ අමුම අමු සිංදු ලෝකයක් මචං .❤️❤️❤️❤️

  • @bimsarakumarajeewa4616
    @bimsarakumarajeewa4616 2 ปีที่แล้ว +4

    චීන මකරු හිටන් ඉන්නවා උබේ පිටිපස්සේ....ammo මෙව්වා ne wachana...❤❤

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +17

    පද ගැලපීම් නම් ඉතිං මෙන්න... 👌❤️👌

  • @rohiniwijerathna3610
    @rohiniwijerathna3610 ปีที่แล้ว +15

    ඇත්තටම ඔයාගෙ සින්දු වල අර්තය හරිම සුන්දරයි හැමදාම මේ වගේ ගීත ගායනා කරන්න අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා

  • @jananimadushani4375
    @jananimadushani4375 2 ปีที่แล้ว +55

    ඒ වචන,සංගීතය හා හඬ තුනම භාවනාවක්🙏❤️

  • @maxrox4945
    @maxrox4945 ปีที่แล้ว +3

    එලම බන්

  • @priyankalup7298
    @priyankalup7298 2 ปีที่แล้ว +30

    තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔබට .. අරගලයට ජයවේවා ..❤❤❤

  • @samalkadasanayaka4068
    @samalkadasanayaka4068 ปีที่แล้ว +34

    සන්ගීතයේ කිරුලු නොපලන් මිනිස්සු ❤️

  • @gamingwithshanu2513
    @gamingwithshanu2513 ปีที่แล้ว +2

    Aiyage sindunam amuthuma feeling ekak denne aiye aiya hamadama me wage sindu karanna

  • @srconstruction8166
    @srconstruction8166 ปีที่แล้ว +2

    wooooooowwww

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +8

    88 89 සුනිල් ආරියරත්නයන් .නන්දාමාලනිය ඇති කරපු පවන වැනි විරෝධකල්ප ගී සමුච්ඡයක්
    එළිදක්වන්න ඔයාට පුළුවන්. මේක වෙනම රහක්.වහා ඇවිලෙන සුළුයි.නොදැනුනාට මේකත් සමාජ මෙහෙවරක්.
    පසුපසට තියන අඩියක් ඉදිරියට තබන්නට දෙන රුකුලක් , හදවතට කතා කරන්න ඔබට පුළුවන්, එයයි විය යුතු.🚩❤

  • @mayuravithanage1790
    @mayuravithanage1790 2 ปีที่แล้ว +1

    ඉර හොයන් යමු ඉර හොයන් යමු
    හද නෙමෙයි ප්‍රශ්නෙ

  • @jagathchamila3223
    @jagathchamila3223 8 หลายเดือนก่อน +1

    2024 හදවතේ ගායකයා... දෙසවනින් හදවතට .. දැනෙන්න සින්දු කියන ඔයාට ජයවේවා ❤️❤️❤️❤️

  • @udarakularathne5680
    @udarakularathne5680 8 หลายเดือนก่อน +1

    මුලින්ම අහපු සින්දුව ගියසතියේ අහම්බෙන් ඇහුවේ. ඒක තමයි පිට කවරේ. පලවෙනි පාර අහද්දිම හිතට අමුතු දෙයක් දැනුනා මල්ලී. හරියටම මොහොදින් බෙග් මාස්ටර්ගේ සින්දුවක් මුලින්ම ඇහුවදාවගේ, ගුණදාස කපුගේ මහත්මයාගේ සින්දුවක් මුලින්ම ඇහුවාවගේ. ඒවගේම පිරිමි හඩ ප්වුරශය නියමයි. ඒඅගේම තමයි ගිටාර් වාදනය. ඒදෙන්නට වඩා උබේ සින්දු සහ උබේ හඩ පපුවට මාර විදියට වැදුනා. එකදිගට 4-5 වතාවක් පිටක්වරේ ඇහුවා. ඊට පසසේ මේදවස් ටිකේම උබේ සින්දු සහ උබ ගියපු TV show බලනවා. මොකක්දෝ අමුතු හෑගීමක් තියනවා මල්ලී වචන වලින් කියන්න බෑරී. නියම වැඩ්ඩෙක් මල්ලී උබ.

  • @BeautyOfNatureInWorld64
    @BeautyOfNatureInWorld64 ปีที่แล้ว +2

    ටිමා වෙනම එකක් ඔයා වෙනම එකක්. දෙකම එකතු උනාම. වෙනමම එකක්... මරු.
    ජය.

  • @nishanthakumara2311
    @nishanthakumara2311 2 ปีที่แล้ว +5

    👍👍👍🇱🇰🇱🇰🇱🇰✌️✌️✌️ niyamai ඔහොම යමු

  • @sewminiperera2001
    @sewminiperera2001 2 ปีที่แล้ว +8

    කවර් කරගෙන සිටින ලෙන්දොර
    සුවර් අපි බිදිමූ 🇱🇰😌

  • @user-qt2ou9id7g
    @user-qt2ou9id7g ปีที่แล้ว +1

    අමු මිනිස්සු කොහේ ඉන්නද බන් මේ ෆැන්ටසි අස්සේ ......සුපිරි නිර්මාණ ටිකක්.....

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 10 หลายเดือนก่อน

    Mata 64 mama seeya.kenek puthage sindu mama harima aasawen ahanawa vitharak nowei gaayana keranawa ❤❤❤❤❤ Andrei puthe theruwan saranai

  • @pasindudeshan1577
    @pasindudeshan1577 ปีที่แล้ว +1

    අයියෙ උබෙ සින්දු ආගමක් වගේ. බන් 🙏🙏❤️

  • @nethusalaa6012
    @nethusalaa6012 ปีที่แล้ว +2

    Me kaleta supiriyatama wadinawa patta machine

  • @babzi99
    @babzi99 2 ปีที่แล้ว +1

    Ado patta bn

  • @sadanuwanrathnayaka7051
    @sadanuwanrathnayaka7051 ปีที่แล้ว +4

    එක පාරක් ඇහුවොත් දිගටම අහන වෙනම රහක්..😍

  • @ramminiweerasooriya7716
    @ramminiweerasooriya7716 ปีที่แล้ว +8

    පුතා ,
    සැබෑව මිනිස් හදවත් වලට අපූරු ස්වර පෙළකින් කියන ඔබ සුවිශේෂයි කියලයි මට හිතෙන්නෙ ...
    ජයවේවා .....!
    තෙරුවන් සරණයි ...!.

  • @KelumJayasingha-ts1xo
    @KelumJayasingha-ts1xo ปีที่แล้ว +1

    අමු සින්දු අහන්න ඇබ්බැහි වුනේ ලගකදී ඇත්තටම දැන් මේ සින්දුවලට ඇබ්බැහි වෙලා සහෝ

  • @sanjayakumara54
    @sanjayakumara54 9 หลายเดือนก่อน +2

    මගේ ජිවිතේ අහපු ලස්සනම සිංදු සෙටි එකක්.කියලා වැඩක් නෑ සුපිරි.ජයෙන් ජයම වෙිවා.බුදු සරණයි ඔබට

  • @poojaprabashwari9004
    @poojaprabashwari9004 ปีที่แล้ว +9

    වචන නැ දරුවො .කියන්න...අමුවෙන්ම කියපන් පුතේ මේ කටුක යතාර්ත්ය...ජය වේවා

  • @petercroos-thepositivethin2376
    @petercroos-thepositivethin2376 ปีที่แล้ว +4

    පට්ට....concept sir

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 2 ปีที่แล้ว +13

    පට්ට.. ලොකු ගමනක් තියෙනවා ඩ්‍ර්මා අයියා.. සතුටුයි.. ආදරෙයි

  • @VIDUshortFILM
    @VIDUshortFILM ปีที่แล้ว +11

    ඔයාත් හදවතේ ගයකයෙක් උනා හරියට චාමර අයියා වගේ❤

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 2 ปีที่แล้ว +2

    සුපිරි elakiri wedak. අරගලය ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +6

    හදවතින්ම ලංකාවේ කම මේ වචන වලට පුඑවන් උනා අරගලයට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 ปีที่แล้ว

    Asdeka piyagena අහන්න පුලූවන් payaganak ekadigatama meka තනිකරම bavanavak adarei stuthei මල්ලී උබට thavath mevagema ලස්සන නිර්මාණ කරන්න dairyaya shakthiya labeva බුදු සරණයි.

  • @UdayangaSamarasingha
    @UdayangaSamarasingha 2 วันที่ผ่านมา

    Timage wachna oyge had patta gelpeemk...meka thnikrma pissuwk shodarya...abbehi weema gena aye ktha krnn deyk ne❤❤❤❤❤

  • @dhanushkasanjeewa1940
    @dhanushkasanjeewa1940 ปีที่แล้ว +3

    සම්මාන දේන්න ඔන ජනප්‍රිය වෙන්න ඔන මෙවැනි අරුතක් ඇති ගිත වලට සුපිරියි

  • @SusanthaPathmakumara-sc6ct
    @SusanthaPathmakumara-sc6ct หลายเดือนก่อน +1

    හරිම අපූරුයි ජිවිතෙම වෙනස් උනා වගෙ

  • @salinijayasinghe9318
    @salinijayasinghe9318 2 ปีที่แล้ว +2

    IRA hoyan yamu...IRA hoyan yamu...
    HADHA nemei prashne...

  • @rangalakmal9970
    @rangalakmal9970 ปีที่แล้ว +6

    ටිමා අයියාව මට හමුවෙන හැම මොහොතේම ඔහු තුලින් මට පේන්නේ සංජිව් අයියාව.ජය ශ්‍රී

  • @hemanthiperera9987
    @hemanthiperera9987 ปีที่แล้ว +2

    හරි රහයි....

  • @ssliyanage7306
    @ssliyanage7306 ปีที่แล้ว +2

    ලස්සන padawalak එහි අර්ථය gaburuyi ජයම වේවා

  • @vihansabbh8785
    @vihansabbh8785 ปีที่แล้ว +1

    හැමදාමත් අහාන්න ආසයි

  • @chathurangachamararajapaks8816
    @chathurangachamararajapaks8816 ปีที่แล้ว +4

    දැන් නම් ඔබව පිස්සුවක් වෙලා දවසම මෙ ගීතවල බන්.. ආසයි ගීතයක් ලියන්න ඔබට අමුවෙන්ම..ජයම වේවා

  • @LilanLohidasa
    @LilanLohidasa 2 ปีที่แล้ว +6

    විනාඩි දෙකහමාරයි, මගේ උගුර හිරවෙලා කඳුලක් ආවේ බං. පිස්සුවක්. 🖤

  • @shiromaniwickramarathna8585
    @shiromaniwickramarathna8585 11 หลายเดือนก่อน

    Mage වයස 55.oya ඉස්සර kollek nam duwla ඇවිත් bada ගන්නවා .mara classic .love u son.

  • @shanbandara2263
    @shanbandara2263 ปีที่แล้ว +2

    Adarai sangeew aiya

  • @dilanmaduranga8447
    @dilanmaduranga8447 ปีที่แล้ว +3

    කොහෙද ඔබ පස්සේ
    ඇහුනෙ අද සද්දෙ
    🔥🔥🔥🔥🔥

  • @johndineshs.
    @johndineshs. 2 ปีที่แล้ว +2

    Patta

  • @vajiraperera966
    @vajiraperera966 2 ปีที่แล้ว +52

    සිංහයෝ අපිටම කොටන්නද කඩුව අරගත්තේ...
    චීන මකරුන් හිටන් ඉන්නවා උබේ පිටිපස්සේ.....
    පට්ට වචන ටිකක්.......

    • @naradabandara384
      @naradabandara384 ปีที่แล้ว

      ලංකාවේ යතාර්තය😢

  • @mahisl2451
    @mahisl2451 ปีที่แล้ว +13

    Lyrics ලියපු කෙනා ❤️
    සිංදුව කියන කෙනා ❤️

  • @camaraperera4307
    @camaraperera4307 2 ปีที่แล้ว +14

    අමුවෙන් ම සහෝදරයා ❤️❤️
    බුදු සරණයි 🙏🌹

  • @ashokaharshani9474
    @ashokaharshani9474 10 หลายเดือนก่อน

    Oya ge සිංදු harima ලස්සනයි .acharata ලස්සන miusic 😊normal

  • @sportsinfo3333
    @sportsinfo3333 ปีที่แล้ว +3

    එකෙන්ම අහන පොඩි පිරිස වටිනව රැල්ලට වඩා
    සතුටුයි දේවල් තෙරෙන වයසෙදි මෙහෙම වචන ටිකක් තාලෙට වැටෙද්දි කනට
    ආදරෙයි මේ දෙන සැපට❤

  • @thakshilathakshila4337
    @thakshilathakshila4337 ปีที่แล้ว +1

    අම්මො වෙනම රහක් 🙂🥺ටික් ටොක් එකෙන් දැකල ආවෙ 💖💕

  • @nethusalaa6012
    @nethusalaa6012 ปีที่แล้ว +2

    Paharak thamai bro oyanam

  • @KHTL395
    @KHTL395 11 หลายเดือนก่อน +1

    නුතන විප්ලවයේ සැබෑ මානවයා මම දැක්කේ උබ ටිම්රාන් කීර්ති ............... මේ මානව හැගිම සැබවින්ම උබෙ අතින් ලියැවිමමද හා එය අසන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක් ලෙස දැනූනා .........................ඒ හැගීමෙ කොටස් කාරයකු වෙන්න උබට පින තිබුනා සංජීවු උබට ජය..............

  • @nilanthiperera809
    @nilanthiperera809 2 ปีที่แล้ว +3

    Lokeynma eha...

  • @ranjithwijethilake5886
    @ranjithwijethilake5886 ปีที่แล้ว +1

    Music bari,rahavidinna Dan neti mata rasa kiya denne ubai malli
    All the best ❤️

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +8

    ආදරෙයි හැම සිංදුවකටම..
    බුදුසරණයි ❤️❤️❤️
    පරිස්සමෙන් ඉන්න

  • @nadeeshaniwijesundara6265
    @nadeeshaniwijesundara6265 ปีที่แล้ว +1

    පපුව හාරලා මිරිකල ..............කියන්න එන හැඟීම්ව්ලට සීමාවට වචන නැති නිසා ටයිප් කරන්න දන්නෑ,,,,,,,,,,,,,,,,,උම්බට පින්,,,,,,,,,,,,,,,,,,,,,ජයවේවා...........................................තව ඕනේ

  • @j.m.a.p7215
    @j.m.a.p7215 ปีที่แล้ว +1

    👌🤟👍❤️ මට දැනෙන විදිහට ඒක පටිට...

  • @wanniarachchchi
    @wanniarachchchi 2 ปีที่แล้ว +2

    sahoo new sun rise

  • @verangasamintha4727
    @verangasamintha4727 ปีที่แล้ว +1

    රල පහරට විරුද්ධව පීනන එකෙක්, රහයි සිරාවට....

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 9 หลายเดือนก่อน

    මගේ රත්තරං පුතෙ ❤❤❤❤❤🎶🎶🎶🌟🌟🌟👑👑👌👌👌👑👑👑👑👑👍👍👍

  • @Dinesh88
    @Dinesh88 2 ปีที่แล้ว +3

    මරු නුතන විප්ලව කාරයන්ට ජය වේවා

  • @sameerakariyawasam2399
    @sameerakariyawasam2399 ปีที่แล้ว +4

    උබටත් ඔය සිංදුවලටත් හැමදාටම ආදරෙයි 🙏🙏

  • @ubapepi
    @ubapepi ปีที่แล้ว +2

    Brilliant

  • @RaveenJ
    @RaveenJ 2 ปีที่แล้ว +37

    තවත් එක් රාහුල රුවක්
    දිටිමි ගැලපෙන පද වැලක
    සහ වේදනාබර හඩක..
    ජයවේවා සහෝදරයා.!!

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว

      ආදරෙයි සහෝදරයා

  • @ravishkavishmitha6426
    @ravishkavishmitha6426 ปีที่แล้ว +4

    අත්නොහැරියහැකි ඇබ්බැහිවීම...අමුවෙන්ම අමු සිංදු කලාව ❤

  • @keshandananjaya1597
    @keshandananjaya1597 2 ปีที่แล้ว +2

    ekanam gemmak.. aiyaa.. lasssnii

  • @shyamafonseka668
    @shyamafonseka668 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි nice songs ඒකට 💘 💘💘💘🎸🎸🎸🎤🎤🎤👍👍🌹🌹🙏🙏 amu
    nam amu

  • @amarakoonbandara5818
    @amarakoonbandara5818 11 หลายเดือนก่อน +1

    MALLI OYYA NAM MARAI sundarai .
    MIHIRIE AASAWEN AHANAWA❤

  • @arunakumara6486
    @arunakumara6486 ปีที่แล้ว

    මේ අමු සින්දු කීපරක් ඇහුවද කියලා මට ම මතක නෑ අයියේ සුපිරි ආදරෙයි

  • @arunakumara6486
    @arunakumara6486 ปีที่แล้ว +10

    මම රොමෙනියවෙ ඉන්නෙ මේක අහනකොට හිරිකඩු පිපුන කදුලක් අවා ඒ අපේ කම නිසා උඹ අපේ එකෙක් නිසා ආදරෙයි හැමදාම 🖤

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 2 ปีที่แล้ว +4

    Kiyanna wadan natha.bokkatama waduna.....🔥❤🔥

  • @purnimarasanjali5848
    @purnimarasanjali5848 ปีที่แล้ว +2

    Ira hoyan yamu...kiyanna wachana na..kata wewaa.....❤️❤️❤️

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +20

    අඩෙ අයියා මේක අරගලෙ නිලනොලත් ජාතික ගීය අපිටනම්❤

  • @salindabandara
    @salindabandara ปีที่แล้ว +1

    😍❤️👍

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f ปีที่แล้ว

    හරිම අපූරුයි ලස්සන යි අර්ථවත් අහන්න ආසයි