ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම ආදරෙයි මචෝ.. කමෙන්ට් කරපු සින්දුව අහපු සියලුම ආදරණීය උන් ඔක්කොටම එක පාරම රිප්ලයි එකක් දාන්නම්... අඩේ බොහෝම ස්තුතියි බන්... අපි උඹල හැමෝම අතරින් ගොඩක් උන් මචන් අන්තෙටම තැලුණු උන්... අපි ලෝකේ කොහෙදිහරි නැගිටින්ඩ ඕනි මචෝ.. ඔව්...ඈත ගම්වල තැලුනු හිත්පෙති, ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා...
සිංදුව මාරම ලස්සනයි👤🧠
Mama dakka supirima charithayak thamai Machan uba.supiriiiii. supiri pari aaaaaaaaaaaa.
හරිම ලස්සනයි ❤
❤
ඒ වචන.....ආලේ උණුහුම ඕන කාලේම හීත ඍතුවක හාදු බොඳවෙනවා,...................ඈත ගම්වල තැලුනු හිත්පෙති ,ලෝකේ කොහෙ හරි ආයෙ නැගිටිනවා❤❤
උඩ බලාගෙන යමක් හෙව්වත් ඉහල හැමවිට හිස්ව පවතිනවාපාගගෙන ඇවිදිනා පොලොවේ වටින දේවල් මගහැරීයනවාවටින දේවල් මගහැරීයනවාකලක් යනකොට සමහරුන් හට පටන්ගත් තැන මතකනැතිවෙනවාමැණික් උඩ පය ගසා ඉඳගෙන අහසෙ තරු අල්ලන්න දඟලනවාඅහසෙ තරු අල්ලන්න දඟලනවාඅමුව රැල්ලට අරන් ගියවිට අමුව රැල්ලේ වැටී දියවෙනවා අමුව අමුවට තියාගත්තොත් උඹත් දවසක ලොවේ රජවෙනවාඋඹත් දවසක ලොවේ රජවෙනවා රැල්ල වෙත යන හොඳයි නරකයි රැල්ලෙ වැටිලා එකට කුණුවෙනවාරැල්ල තුල හොඳ ඉතුරුවුනහොත් කස්තුරිත් හැම නැභෙහි හමුවෙනවා කස්තුරිත් හැම නැභෙහි හමුවෙනවා 👍❤️❤️❤️❤️❤️❤️
😂
අමුව රැල්ලට ගසාගෙන යනබව ඈතසිට දැක අමුව අමුවට තියාගෙන ගමනක් යෑමට මඟ පෙන්වීමක් කල ඔබහට හදවතින්ම කරන ස්තූතියයි මේ.
Lassanai
වචන ටික නම් පට්ට, සින්දුවක් ලියහම්කෝ
❤❤❤aniwa
" ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා " - I felt it 🥺❤ -
🥺🥺🥺
😢
Me tooo ❤
අනිවාර්යෙන් 🧑✈️💪💪💪
❤❤❤️
මල් සින්දු කීවෙ නෑ.බාටා දෙක දාගෙන ශෝට ගහලා අමු සින්දුව හරි සරල මනුෂ්‍යයෙක් වගේ කීවා.ඔහු නමින් සන්ජීව ලොන්ලියන්ස් ❤️💐
ගෙදර වෙනුවෙන් ගෙදර දාලා යන උන්ට දවසක හරියන්න ම ඕන bn❤
🎉🎉🎉🎉❤❤❤
~ සෙරන්ඩිබ් මල් ගැන අමුවෙන් ~මේ lyrics ටික සහ ඒකේ කාලීන බව දැක්කම මුකුත් නොලියා ඉන්නම බැරි වුණා.පහුගිය කාලේ පුරාවටම, පාලකයෝ ටික එකතු වෙලා අපිට ඉන්න හිතෙන රටක් හැදුවනේ. ඉතින් ඒක දරාගන්න බැරුව ගොඩාක් දෙනා අහුවෙන රටකට පැනගන්න try කරා. ඒ වගේම පැනගත්තා. ඉතින් එහෙම පැනගත්ත සෙරෙන්ඩිබ් මල් ගැන තමයි මේ කතාව..."ඇබ්රෝඩ් වල පාරවල්වල සුද්දො අතරින් මාත් ඇවිදිනවා...දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුලඟට ඔහේ ඉගිලෙනවා..."ලංකාවේ ආර්ථික අර්බුධය දරාගන්න බැරිම තැන තමන්ගේ පවුලේ අය දාලා පිටරටවල් වල වැඩ කරන්න ආව අපේ ශ්‍රී ලාංකික තරුණයා ඒ ලැබෙන ඩොලර් නිසා තමයි මේ විදියට පිටරට නැවතිලා ඉන්නේ."ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා...ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා..."ජීවිතේ සුන්දර තරුණ කාලේ තමන්ගේ ආදරවන්තිය ළඟ/ බිරිඳ ළඟ ආදරණීය උණුහුම ලබමින් ඉන්න ඕනි අපේ ලාංකික තරුණයා ඒක අමතක කරලා දාලා තමන්ගේ පවුලේ, අනාගතේ සුබසිද්ධිය වෙනුවෙන් පිටරටක වෙහෙසෙනවා. හැබැයි තමන්ගේ ආදරවන්තිය මඟහැරෙන ශෝකය තවමත් හිත අස්සේ කකියනවා."වාවගන්නට බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර සයනවල බන් ඔහේ ලියවෙනවා...හෙනම දිග මහ රෑක දවසක වලාකුළු උඩ දුක තවරගෙන සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා..."මේ කොටස අපිට දෙවිදියකට කියවගන්න පුළුවන්. තමන්ගේ ආදරණීයයා මඟහැරීම නිසා තමන්ට අහිමිවන ඒ මානව අවශ්‍යතාව පිරිමහගන්න, ඔහු ඉවසලා ඉවසලා බැරිම තැන් වල වෙනත් තාවකාලික ඇසුරක් ලබාගන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් ඔහු තමන් විසින්ම සයනයේ ඉඳන් ඒ අවශ්‍යතාව පිරිමහගන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ කියන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන් වල ඔහු ඔහුට මඟහැරුණු ඒ සැපත ලබාගන්න පෙළඹෙනවා කියන එක.ඒ වගේම දුක තනිකම පාළුව කාන්සිය මකාගන්නම බැරි දවස් වල ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්."බ්රෑන්ඩඩ්සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවාඅයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා..."සාමාන්‍යයෙන් පිටරටක වැඩ කරලා එහේ පඩියක් ගන්න කෙනෙක්ට ඉඳලා හිටලා හරි බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් තමන් කොච්චර දුකක් වින්දත්, කට්ටක් කෑවත් ඒ දුක වෙහෙස මහන්සිය හංගන්න, තමන් සැපෙන් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න ඉඳලා හිටලා හරි ගන්න බ්‍රෑන්ඩඩ් කබා උදව් වෙනවා කියලා ඔහු හිතනවා.ඉන්න රට මොකක් වුණත් මේ පුංචි මනුස්සයා අයිස්කඳු ගිණි කඳු එක්ක වුණත් හැප්පෙන්න තරම් ලොකු හිතක් තියෙන මනුස්සයෙක්."වීදී සරසන පහන්එළි යට දහස්ගාණක් කතා මිමිනෙනවා... ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා..."මේ පිටරටවල් වල වීදි සරසන පහන් එලි, අපේ මේ ලාංකික තරුණයා විඳින දුකට සාක්කි. ඉතින් අපි නොදන්න දුක්බර කතා ගොඩාක් මේ වීදි පහන් දන්නවා ඇති.ඒ වගේම ඈත දුෂ්කර ගම් වලින් ආව මේ තැළුණු/තලපු හිත් තියෙන අපේ ශ්‍රී ලාංකික තරුණයා ලෝකේ කොහේහරි රටක ඉඳන් ගේමක් ගහලා ආයේ නැගිටිනවා නැගිටිනවම තමයි.මේ සින්දුවට දාපු නම, තේමාව සහ ඒක එළියට දාපු කාලේ ගැන හිතුවම සහ සිද්ධවෙන දේවල් බැලුවම තේරෙන ප්‍රධානම දේ තමයි සංජීව් කියන්නේ පට්ට දක්ෂ විදියට මාකටින් කරන්න දන්න ඩයල් එකක් කියන එක.මම ලිව්වේ සින්දුව මම වින්ද විදිය සහ ඒක මට දැනුණ විදිය. මේක ඕනි කෙනෙක්ට කැමති විදියකට විඳින්න පුළුවන් සහ මේ ලියපු දේට එකඟ නොවී ඉන්නත් කාටවත් කිසිම තහනමක් නෑ.~ රන්දුනු
පට්ට අමු විචාරයක්
Ammatasiri deweni kalla dan ne therune
patta bro. api gana thamai
Ayye Serandib mal kiyana eken Arabi ratawala ta wedata yana lankawe tharunayn arabi jathikayek dakina widiya kiyala mata hithenawa...🥰
@@Sahanit3 ඔව් හැබැයි එහෙම හිතන්නත් පුළුවන්
සංජීව සර්ට ආස අය මෙහෙට එක් වෙමු...හරි අපූරු අදහස් සර්.මෙහෙම ගායකයයො ලොවෙත් නෑ.ජයෙන් ජයම වේවා 🖤
සංජීව "සර්" කිව්වම හිතට දුරයි වගේ... අනේ මන්ද.....
Ow sanjeewa uncle set❤
@@LionRunner 🙂
@@Sri.S.Stunt.....9050 🙂
@@LionRunnerඇත්ත..සන්ජීව සුද්දා 😊
මචෝ ආයේ නම් මෙගා බ්ලාස්ට් අර බ්ලාස්ට් මේ බ්ලාස්ට් වලට යන්න එපා❤❤ උබට ඒව සෙට් නෑ, උබේ ඕඩියන්ස් එක වෙනම එකක් ❤️❤️
අනේ මන්දා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා 😔කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති voice එකක් 🥰
*ජීවිත ලස්සනම තරුන කාලේ ගමේ සුවඳ රටේ ආදරනීයයන්ගෙන් වෙන් වෙල ඈත රටවල් වල පට්ට ගේමක් ගහන මම උබලා වගේ හැම එකාටම මේ සිංදුව වැලදගන්න අයිතියක් තියෙනව...*
විශේෂ ඉල්ලීමක් - මුල ඉඳන් ඔයාගේ ගීත රසවිඳින කෙනෙක් විදියට ඉල්ලන්නේ, අමු අමුවටම තියන් ඉන්න අයියේ...ඔයාගේ brand එක ඒක 🖤
respec
Agreed
Ane ou 🙏🙏 e rasa wenas karanna epa..wenas karanna denna th epa.. 😢😢
Totally agree
ඇබ්රෝඩ් වල පාරවල් වල සුද්දො අතරේ මාත් ඇවිදිනවා...දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුළඟට ඔහේ ඉගිලෙනවා...ආලෙ උණුහුම ඕනේ කාලෙම සීත ඍතුවක හාදු බොඳ වෙනවා...ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා...වාව ගන්නට බැරිම තැන්වල කියා ගන්නට කියාගන්නට බැරි කතන්දර සයන වල බං ඔහේ ලියවෙනවා...හෙනම දිග මහ රෑක දවසක වළාකුළු උඩ දුක තවරගෙන සෙරෙන්ඩිප් මල් ඔහේ පා වෙනවා...බ්රෑන්ඩ්ඩ් සළු කබා අස්සේ තදට නුපුරුදු වෙහෙස හංගනවා...අයිස් කඳු ගිනි කඳුත් එක්කල පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා...වීදි සරසන පහන් එළියට දහස් ගානක් කතා මිමිනෙනවා..ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහේ හරි ආය නැගිටිනවා...
❤❤
❤❤🎉
Adoo marai වචන ❤
❤❤❤🎉
මේ vibe එක ඩැමේජ් කරගන්න එපා අයියේ. උබට බැක් කරන්න ලොකු ලොකු බෑන්ඩ් ඕන නෑ. ඔය ගිටාර් එකයි වොයිස් එකයි හොදටම ඇති. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්න හරි මචං. මේ රහට අරවා set වෙන්නේ නැ
Owu
❤❤❤❤❤❤❤❤❤
Aniwaryen ❤
ඇත්තටමයි අයියේ ❤❤❤
ලංකාවේ සංගීතය වෙනම අතකට ගෙනාව සුපිරිම චරිතයක්...❤️
රෑ නින්ද නැතුව කල්පනා කර කර ඉද්දි සංජු ඔයාගෙ මේ සිංදුව දැක්කෙ දන්නෙ නෑ මේ කාන්තාරේ තනි වෙලා ඉන්න මට නොදැනිම කඳුළු ආවා ඇත්තටම මගේ ජිවිතේද මේ කියලා හිතුණා හිතට පිහි තුඩෙන් ඇන්නා වගෙ මෙන්න මේ ටික ( ඈත ගම් වල තැලුන හිත් පෙති ලෝකේ කෙහෙ හරි ආයෙ නැගිටිනවා ) ❤
එකෙන්ම🤟 මේක අපිටම ලියැවුණු කියවුනු සිංදුවක්.. ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා..❤😊
ඒ වචන ටික.. මේ දවස්වල අපේ මිනිසුන්ගේ හදවතේ ඇති කාටවත් කියාගන්න බැරි ඇත්තම කතාව..😢
"ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා"Felt it❤
මට නැගිට ගන්න බැරි උනා බං
Also
mamath uk wala nawatha upana.
ඇයි මනුස්සයෝ මිනිස්සු අඩවන්නෙ. කමක් නෑ උබට අයිතියක් තියනව ඒකට. හරි ආදරෙයි මේ වචන සහ ඔය හඩවල් ටික. ලක්ෂගානක් කතන්දර ඒ ශබ්ද ඇතුලෙ තියනවා ❤
කාලීන පද පේලී.. ගොඩක් ලාංකිකයන්ගේ මේ කලේ ඇත්ත ජීවිතේ හරිම ලස්සනට ගලපලා.. අහන් ඉන්න දුක හිතෙනවා.. පුදුම නිර්මාණයක්.හරිම ලස්සනයි . ඔබට ජය..❤
Hi..
විදෙස් ගතවන අපේ හිත්වල කඳුළු කතාව හදවතට දැනෙන්නම නියමයි....ජය මල්ලි ,,,නංගි,,,❤❤
"..ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සේ කකියනවා.." ❤
අනිවා..💟💔😢
ඇත්තද....😂
@@ruchiralakshan-o3c උබනම් බුට්කන බලු පිම්පියෙක්වගේ ..🤣😁
@@DinushaDilshan-fw1ie බූට් සින්දු ලස්සනනම්,අර්ත රසෙත්,ශබ්ද රසෙත් තියනවනම් අහනවා නැතමේ..වගේ සින්දු අහනවා උපරිම රසය ආතල් එක ගන්නවා ඕනාට වැඩිය හැලි ලියන්නෙත් නෑ.ඔයාගෙ දෙමාපියෝ කියල දුන්න ඔය කියන කුණුහරුප නම් කියන්නෙ නෑ...🤣
@@ruchiralakshan-o3c උබට මන් එකක් කියන්ම් ඇගිලි5 එකවගෙ නෑ... ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සේ කකියනවා... මේ වචනටික මගේ ජීවිතේ මන් විදිනගමන් ඉන්නව උබේ ජීවිතේ වෙනයි ... මිනිස්සුන්ට හිනාවෙනකොට පල්විදිහට ...😡🤣
"ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා." වචන හුස්ම ගන්නවා තමයි❤
විඩා බර මනසට බදු බරින් ජීවන බරින් පෙලෙන අපේ හිත්වලට මී පැනි උගුරක් වගෙ ❤❤❤
එහෙමද...
හ්ම්ම්
"ඈත ගම්වල තැලුනු හිත්පෙති ලෝකේ කොහේ හරි ආයේ නැගිටිනවා" මේවා වචන නෙවෙයි අපිව ජීවත් කරනවන හිත අස්සේ කෑ ගහන හීන 🥺♥️
මේවා live show වල ඇහෙන්නෙ නැති තරමට මං කැමති අයියෙ.එදා ඉඳලම අහපු විදියට හීනියට කළුවරේ ඉඳගෙන මේවා රසවිඳින්න අපි කැමති ❤️ඒ විදියට මේ සිංදුවල තියෙන රස වෙන කිසිම විදියකින් ගන්න බෑ .ඔයාව අපිට බ්‍රෑන්ඩ් එකක් උනේ" පිටකවරෙට"ගොඩක් කලින්... ජයම අයියා ❤️
මේ සිංදු රසවිඳින්න නොතේරෙන පිරිසක් ඉන්න එක ගැන කණගාටුයි.. ඔබට ජය 🖤🌿
වචන ❤
යහලුවන්ගෙන් වෙන් වෙන්න වන, ජීවිතයේ අමතක නොවන දවසක ලැබුනු තෑග්ගක් මේ සින්දුව... 🥲❤️
තමන්ගෙ හීන වෙනුවෙන්, මෙහේ ඉන්න අහිංසයන්ගෙ බඩගින්න වෙනුවෙන් ඩොලර් හොයන්න රට රටවල දාඩිය වගුරුවන අපේම සෙරන්ඩිබ් කොල්ලො කෙල්ලො වෙනුවෙන් මේ සිංදුව උපහාරයක්ම වේවා.....👌👌👍👍🙏🙏
🎉🎉🎉🎉❤
සියලු රට විරුවන්ට සදා ජය.ඈත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා..
වාවගන්නම බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර සයනවල බන් ඔහේ ලියවෙනවා...හෙනම දිග මහ රෑක දවසක වළාකුළු උඩ දුක තවරගෙනසෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා... 1:19 පිස්සු වගේ බං මේව අහද්දි .. රටවල්වල ඉඳල ගේමක් ගහන්න හදන හැම එකෙක්ගෙම ජීවිතේ යථාර්ථය මේකයි බන්. මමත් කවියෙක්. මේ වචන මාව වෙනම ලෝකෙකට අරන් යනව මචං . ❤
අරාබි රට වලට ලංකාවේ තාරුණ්‍යයේ ශ්‍රම ගලනය වීම මෙහි අර්ථය වී ඇතැයි මට සිතේ...🥰
සිරවට😒😔
Ow bn eka තමයි මේකෙන් kiyanne😢😊
අරාබියෙ වෙන්නත් පුලුවන් යුරෝප් වෙන්නත් පුලුවන්, ලෝකෙ කොහෙ වෙන්නත් පුලුවන්..
Asai aiya ekata idan sinduvak kiyanna.
@@ndara7823ඒක ඇත්ත මිත්‍රයා නමුත් මේ සින්දුවේ සෙරන්ඩිබ් කියන වචනය නිසයි මට එහෙම හිතුනෙ.සෙරන්ඩිබ් කියන්නෙ අරාබි ජාතිකයන් විසින් අතීතයේ ශ්‍රී ලංකාව හඳුන්වපු නම🥰
"......ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා......"💗✨
ඈත ගම්වල තැලුණු හිත් පෙතිලෝකෙ කොහේ හරිආයේ නැගිටිනවා...!!අමුවට අපේ අමු රහා සංජීව් ❤💚
"ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා..." 🔥- I felt it 🥺❤ -
Meeeeee toooooo
මේ සින්දුව මුලින්ම ඇහුවේ ප්ලේන් එකේ කැලිෆොර්නියවට උඩින් fly කරන වෙලාවක. අයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා... කියන එක මාරටම වැදුනා. ඒ මාත් එහෙම හැප්පෙන පුන්චි ලොකල් ඩයල් එකක් නිසා! 🙏
😊😊😊😊😊
Math ehemmama awu9thisse happenawa kuwait eke,(ethahamwala thalunu hithpethi loke kohe hari aya nagitinawa ,kiyana eka bokkatama waduna,
Mara dhukak denewa me track eka ahaddi. Mamalankawe jiwath wenne namuth meka marama track ekak
ඈත ගම්වල තැලුනු හිත් පෙති , ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා ❤
මල්ලියේ..සහෝ.....ඔයාගෙ අමු culture එකට අපි ආසයි..අපි ඒක විදිනව. අපිට ඔයාගෙ ශෝ බලන්න බැරිඋනත් you tube එකෙන් හරි ඒක රස විදින්නම්. නමුත් ඔයා හඳපු අමුව බෑන්ඩ් එක්ක stage නැගලා විනාස කරන්නපා. ඔයාගේ සිංදු වලට අපි ආදරෙයි.
ජනක සතුටුයි..ඔයාට හොඳ දැක්මක් තීනවා..
❤ලංකාවට වගේම ලෝකෙටම අලුත් දෙයක් දුන්නු මේ වගේ ගායකයින් දිනෙන් දින යෙහෙන් වැජබේවා...අයියට තව තවත් මෙවැනි නව නිර්මාණ ගෙන එන්නට හදවතින්ම සුබ පතනවා...ජය වේවා අයියේ ඉදිරි ගමනට සුබ පතනවා....❤❤❤
හිතලවත් නැති ඈත රටකට මමත් ඔහෙ දැන් පාවෙනවා...ලයිටරේ දැල්ලට දුමක් අල්ලන් මමත් දැන් කල්පනා ලෝකයක තනිවෙනවා.....❤️
"බ්‍රෑන්ඩඩ් සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවා" ❤❤❤❤❤❤❤❤❤ - I felt it ❤❤-
අඩෙහ් දැන් අපිට නැතුවම බැරි ගායකය උනා නේද ගැම්මක් අල්ලමූ දිගටම ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
මේක වෙනම කෑල්ලක් බං අයියේ❤️ ***** අයිස් කඳු ,ගිනිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා🤫
අහන් ඉන්න බැරි සින්දු හැදෙන කාලේ වෙනම විදියක් හොයාගෙන යන ඔබ ගැන බොහොම සතුටුයි මේ වගේ සින්දු රසිකයාට දෙන එක..
හිරු දෙරණ මේවට මේ වටිනා සින්දු අරගෙන ගොහින් ගූ කරන්න එපා මේ ගීත අයිති පාරේ ඉන්න අපිට ඒක හොදට මතක තියා ගනින්
හොද ගමනක් පටන් ගත්ත සංජීව අයියාත් මීඩියාකාරයෝ විකුනන් කෑවා. ආටිස් කෙනෙක් කියන කෙනා වෙනයි. ගුරුවරයා කියන්නේ වෙනයි. ගෙමක් ගහන්න හදිස්සි වෙන්න ඕනා නෑ. ඉගෙන ගන්න ඕනා තව ආට් ගැන දිගටම නමක් තියාගන්න ඕනා නම්. නැත්නම් පිපුනා පර වුනා.
" ඒත් අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා .... " ❤ ආදරෙයි හැමදාම හිතට දැනෙන්න කියන මේ songs වලට ... අමුම අමු voice එකට
හදවතින්ම ඔය කලාකාරයට පට්ටම ආදරෙයි. මේ වචන අස්සෙන් රිංගගෙන ලස්සන melody අපේ කන් වලින් පපුවටම ඇතුල් වෙලා අපේ මතක ආයෙ රිද්දනවා 🥺🥺
සුපිරියක් .අමුවෙන් හැමදාම යමු . ගල් ටික එකතුකරගන්න අයියේ . ❤❤❤
ගහන ගල් වලින් ගෙවල් බඳින්ඩ ඕන...
jivite meka. marunu aya kohe bari ipadennava.🎉🎉lassanai,meka kalavak .tavath supiri sindu ona,adarei kalifa aiya😂😂❤like 1000 one
"ඈත ගම් වල තැලුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනව" දමල ගහල ලංකාවට එන්න් හිතෙන අනන්ත වාරයකට මේ වචන හයිය දුන්න. ස්තුති මචං - ලංකාවෙ ඈත ගමක ඉදල ලෝකෙ කොහෙ හරි ඉරණම හොයන ලංකාවෙ කොල්ලෙක් ...
දෙපාරක් නොහිතා release උන ගමන් අහන එකම concept එක තමා අමු සිංදු..ඒක තනිකරම පිස්සුවක් ඒ වගේම බ්‍රෑන්ඩ් එකක් ❤️😍 ඉතින් මගෙ සහෝදරයා ඉදිරිය ජයම වෙන්න කියල ❤️ ප්‍රාර්ථනා කරනව 👌🙏🙂💪
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා...❤❤ සුපිරී අයියේ........
සංජීව ඔයාගේ ගීත කතා කරන්නේ අපේ හිතට කනට නෙවේ.සුභ පැතුම් ඔයාට❤
උඹේ ජීවිත කතාව හරි ලස්සන එකක් නෙමේ. දුක් වින්දා උඹ. ඉස්සර අපි හීන දැක්ක ලෝකේ,🌎 උඹ දැන් දින්නා. ගොඩාක් සතුටුයි අයියේ. මේ සින්දුව ජිවිත කතාව. උඹේ. (ඈතගම්වල තැලුන හිත් පෙති ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා.)❤ ජයමවේවා අයියේ උඹට. ✊
මේ Comment එකට like 100 ක් අහිංසක පුංචි ඉල්ලීමක්🥺❤
තේරුමක් ඇති දෙයක් කරන්න
Eeeeya 😂
උඹ දිනුම් මචං❤
අනේ....අහිංසක 😂😂😂😂
"ඈත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා "ඒක මරු
වෙනම් එකක් වින්දා💜නොකිව ගොඩක් දෙවල් හිතේ තිබ්බා💜ජිවිතේ පලවෙනි වතාවට අමුතු සිදුවීමක් දැක්කා💜ආදරෙයි ලොනා තවත් රහක් අපි උබෙන් හොයනවා💝
උබ හිතන විදිය හරිම අමුතුයි බන්..ඕනම සිදුවීමක් උබට අවශ්‍ය විදියට වචන වලින් හසුරවන්න පුලුවන්...❤❤❤❤❤
හරිම ලස්සනයි..හදවතින්ම ❤ තමුන්ගේ රට දාලා යන්න හීන දැක්කේ නැති පරම්පරාවක්....උනු අපේ කාලයේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම අද ඔහොම තමයි ...ඒ හදවත්වලට ඔය හඬ දැනෙනවා හරි බරට ❤😢
ඇත්ත කතාව🖤🖤විදි සරසන පහන් එළි යට දහස් ගානක් කතා මිමිනෙනවාඇත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා🖤Respect සහෝදරයා
හැමදාම වගේ අදත් සිංදුව රස වින්දා අමු රහා හරිම ලස්සනයි ජයම පතනවා සහෝදරයා ආදරෙයි ❤
රුල්ලට යන අමු වලට වඩා අමුම අමුවලට ආදරේ හිත් දිගටම මේ අමු රහ විදීවි ❤🌊
💪❤️
අමු අමුතුව
මේ සින්දුවේ chords දාල නෑනෙ 😭😭😭😭 සින්දුව නම් පට්ට.... බොක්කටම වදිනව සර්❤❤
මේ සින්දුව දැනෙන්නේ ලන්කාවේ ඉන්න පොඩි කොටසකට පමනි..ඇත්තටම ගරු කරනවා ඔවුන් ගැන කිසිදා නොකල අගයල් එක් කලාට..❤❤❤❤
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා...😢😢❤❤ඈත ගම්වල තැලුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා....දැනෙන තනිකම හිර කරන් මේ කට්ට කන්නෙ ඇත්තටම දෙපයින් හිට ගන්න ඕන නිසාමයි සහෝ...ස්තූතියි ඔයාට අපේ පපුවල කකියන ගින්දර හැඩ දාලා ලෝකෙට අහන්න දෙනවට..❤❤❤❤❤❤❤
ඔයා විතරක් නෙවෙයි ඔයාගෙ හැම සින්දුවක්මත් brand එකක්... 🎸 එක play කර කර නිවී සැනසිල්ලෙ කියන ඔයාග voice එකේ ඉදලා performance එක වෙනකල් මාර vibe එකක් තියන්නෙ.. Live ඔයාගෙ concert එකක් පිස්සුවෙන් වගේ බලපු කෙනෙක් මේ කියන්නෙ.. ඒ live singing මාරයි.. ඒ vibe එක මාරයි.. ඉතින් ඒක දිගටම තියාගෙන ඝෝශාකාරී සංගීතය එක්ක මුහු නොවී ඔයාගෙම තාලෙට මේ ගමන ඔහොම යනවට අපි ගොඩක් කැමතියි... ඒක මාර නිසයි මෙ තරන් කියන්නෙ.. දන්නෙ නෑ කැමැත්ත ඔයාගෙනෙ.. ඒත් ආයෙත් කියන්නෙ අමු music vibe එක මාරයි.. ඒ වෙනස් රහ මාරයි.. ♥️
ඇත්තෙන්ම 🙏සිත තැලුනා කියලා අපි නවතින්න හොඳ නැහැ 👍අපි නැවතුනොත් සිත තලපු අයත් අපි ගැන බලන් හිටිය අයත් හැමෝම 😂හිනා වේවි! අත්පොළසන් දේවී . ඒ සියල්ලම පාගාගෙන අප ඉහලටම යා යුතුය ඉහළටම නැගිය යුතුය ...අපේ ගමන නොනැවතීම යා යුතුය .ඔබට ජය ❤️
හරිම ලස්සනයි ❤රැලිවලට අහුවෙලා ඔයාගේ ගමන විනාශ කර ගන්න එපා🙏අපිට ඕනැ මෙි රටාව තමයි ❤
අමු කලාව ඔයා ලගම තිබුනාවෙ කියල හෙනම ආත්මාර්ථකාමී හැගීමක් මට ආව පිට කවරෙ සින්දුව නිසා.වෙන අය ඒ සින්දුවෙ තිබ්බ වටිනකම අඩු කරාද කියලත් හිතෙනව අමු කලාව මේ රහටම තව අවුරුදු ගානක් ගියත් ඔය කටහඩින් විතරයි අහන්න ඕනෙ 😊❤️
ආසන්න සිදුවීමකුත් එක්ක උඹ ගැන හිත රිදුනත්... උබේ රිදම් එකයි වචනයි එක්ක ආයේ.. ආයේ උඹ අපේ හිත් කොනිත්තනවා.... ආදරෙයි... බ්‍රෝ ❤❤❤
තාම හදවත අස්සේ කකියනවා ,,, sjs 👍👍👍 හදවතින්ම කියන්නේ උබට කවදාවත් වරදින්නේ නෑ ,,, මීට AsK ❤❤❤😘😘🇱🇰🇱🇰☸️☸️
අම්මෝ ඒකනම් පිස්සුවක් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකත් සුපිරිම hit එකක් වෙනවමයි ❤️ අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 මේකෙ හැම දෙයක්ම fantastic ❤️🔥
ඔබතුමාගේ නිර්මාණ ඇත්තෙන්ම හදවතේ අඩියෙන්ම දැනෙනවා ..හොදින් මනස අවධිකර සවන් දීමෙන් ..🎉🎉🎉🎉 දිර්ඝායු වේවා ඔබතුමාට ❤❤❤❤...වියලුන කතරේ තනිවෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගැයුවාට....තෙරුවන් සරණයි ..
ඔබට මේ වගේ ගීත ලියන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏 ඡය වේවා ❤❤
ඈත ගම්වල තැළුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා,,,,,,,කියන්න වදන් නෑ අතිවිශිෂ්ඨ නිර්මාණයක් ජයෙන් ජයම වේවා ,,,,,,,,( සිතක ලියවුනු අකුරු )
පූදුම vibe එකක් එන්නේ මේ සිංදුව රෑට තනියම අහන කොට❤
සිංදු වගේම පට්ටම පට්ට අමු මිනිහෙක් ඔබ..ජය වේවා...තෙරුවන් සරණයි ❤❤❤❤
ඉපදුනු රටට වගේම ආදරෙයි ලෝකය දිනන්න කියා දුන්න දේශයට.ඔය රටට ගිහින් ජීවිතේ අලුත්ම පිටුවක් ලියන්න පටන් ගත්තා.කෙල්ලෙක්ට තියෙන හයිය මොන තරම්ද කියලා මට දැනුනු කාලෙ.විදින්න පුලුවන් උපරිම දුක සැප වින්දා වගේම සීමාවක් නැතිව දරාගන්න පුලුවන් හිතක් මට තියෙනවා කියලා අත්දැකීමක් ලබපු කාලයක්.අනේ ඇත්තටම රූප රාමුව තුල පෙන්නන පාරවල්වල උඩ උදේට හවසට හීන කදු ඔලුවෙ ගොඩ ගහන් බස් එකේ වැඩට ගියපු කාලයක් තිබුනනෙ.හිත හිරිවැටෙන ගීයක් රසවිදින්න අවස්තාවක් ලබාදුන් සැමට ස්තූතියි .💞🇱🇰💞🇵🇸️💞
Yes me too. Still I'm there ❤
මම දැන්නම් ලංකාවේ ඉන්නෙ.පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරගන්න.ඔයාගෙ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉශ්ඨ වේවා.බුදුසරණයි
@anjanasandamini8476 Thank you dear 😘 you too.
මාත් ඔයා වගේ අදටත් ඒ රට දකිනකොට ඇස් වලට කදුලු එනව ඉන්න තැනින් උස්සල තිබ්බෙ ඒ පොලව .කෙල්ලෙක්ගෙ හයිය උපරිම දැනුනු කාලෙ ඒ පාරවල් දකිද්දි ඒ අතීතෙට යනව .❤
ආයෙ band ඕනි නෑ අයියේ ... ඔයාව මේ ලංකාවම දැන් දන්නවා... ඒ brand එක අමුවටම තියාගන්න.. ඔයාගෙ කටහඩයි ගිටාර් එකයි කියන්නෙ අපිට ෆුල් බෑන්ඩ් වගේ තමා.. ආදරෙයි.❤
බොරු ශෝ නැ අටොප නැ විකාර දේවල් මහා ලොකු ප්‍රොඩක්ශන් නැ නොමල් විදියට.... සරලව කෙටියෙන් උත්තර දෙන නිහඬ වාදනය ගායනය 👍Prafect අයියෙ සුපිරි ❤
ආලෙ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොද වෙනවා.....❤ 🥀Thank you sanjeew lonliyes for this song❤️😍
අයියේ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා.🌸❤️🫶🏻🥲 ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️ මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අයියේ ඔයා...💐♥🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අයියේ. ♥️✨ බුදුසරණයි 🙏🏻❤️
" සෙරන්ඩිබ් මල් " අපි තරම් අසරන ජාතියක් ලොකෙ කොහෙවත් නැතුව ඇති ...
"ඈත ගම්වල තැළුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා" ඇත්තමයි.. හරිම ලස්සන නිර්මාණයක් ❤👍
Boru mawapaam nethi mahapolawe payagahana oya manussakamata Oya handata adarei hamadamath❤sahodarathwayen idiriyatath apurwathwayen paripurna nirmana kirimata labewa! Shakthiya nowaduwa nirathuruwama GOOD Luck
"සෙරන්ඩිබ් මල් ඔහේ පාවනවා"#SANJEEW GREAT WORK BROTHER 🖤💯
sagoor uba methanath inno neh..
Adoo uba mama balana hama coment ekaka ma innawane
මේ අමුව නැති වෙයි කියලා අපි හරි භයයි මිත්‍රයා 😢❤
නන නන නා..න නනන නා..න නනන නා..නනා......//❤️
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකේ කොහෙ හරි ආයේ නැගිටිනවා...❤️
මේ වචන තාම හදවත ඇතුලේ කකියනවා..පට්ට ලස්සනයි මේ වචන හැමදාම මේ වගේ ලස්සන වචන වලින්ම සින්දු කියන්න.❤️
අනේ ඒ සිංදුව මාරම විදිහට හිතට දැනෙනවා, සංජීව් ඔයාගේ අමු හඩට අමුවෙන්ම ගිටාර් එක විතරක්ම ඇති❤️❤️
A line like a Drug || " ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා " 🖤- I feel it - 🖤
12/23/2023 අමු
12/24/2023 ආදරෙයි
12/25/2023 මචෝ
12/29/2023 ජය
ඔබගේ බෙහො ගීත වල ඇති අරැත්, වළලා දැමු අතීත කථා යලි යලිත් සුන්දර හෝ අසුන්දර මතකයන් අවදිකරයි.
ලෝකෙ වටේ ඉන්න සෙරන්ඩිබ් මල් වලට උපහාරයක් වේවා 💚✨️ ඒක නියමයි මචෝ
Sanjewa aiya ubata akak Kiyanna oya stag akata nagala oya gotar aka Gahanna gaman sinduwa kiyanna band akata podi rast akak dila Oya Mona pakir band akakatawath ba oyaga sindu walata Gahanna aluth sinduwa lassanai apith Dubai inna adari ❤❤❤❤❤❤❤👍👍👍👍👍
ඈත ගම්වල තැලුනු හිත් පොඩි... ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා....
ගෙන්දගn පොළොවේ පය ගහපු උබ දිනලා ඉවරයි 😘🇱🇰😘😘🇱🇰🇱🇰❤❤❤❤❤ දුප්පතාගේ මිත්‍රයා ❤🇱🇰🇱🇰😘😘
හෙනම දිග මහ රෑක දවසක -වලාකුලු උඩ දුක තවරාගෙන සෙරන්ඩික් මල් ඔහේ පාවෙනවා ......... අදත් හෙනම දිග මහ රැයක් .....❤
Hii.
තවත් සුපිරියක් අයියා ( තවත් අමුවක්) 🤍❣️💕
ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා... aththatama
හිත් ඇතුලෙ කකියන හැගීම් හරි ලස්සනට වචන වලට හරවලා. මේක හරිම ලස්සන නිර්මාණයක් ❤
බොහෝම ආදරෙයි මචෝ.. කමෙන්ට් කරපු සින්දුව අහපු සියලුම ආදරණීය උන් ඔක්කොටම එක පාරම රිප්ලයි එකක් දාන්නම්... අඩේ බොහෝම ස්තුතියි බන්... අපි උඹල හැමෝම අතරින් ගොඩක් උන් මචන් අන්තෙටම තැලුණු උන්... අපි ලෝකේ කොහෙදිහරි නැගිටින්ඩ ඕනි මචෝ.. ඔව්...
ඈත ගම්වල තැලුනු හිත්පෙති, ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා...
සිංදුව මාරම ලස්සනයි👤🧠
Mama dakka supirima charithayak thamai Machan uba.supiriiiii. supiri pari aaaaaaaaaaaa.
හරිම ලස්සනයි ❤
❤
ඒ වචන.....
ආලේ උණුහුම ඕන කාලේම හීත ඍතුවක හාදු බොඳවෙනවා,
...................
ඈත ගම්වල තැලුනු හිත්පෙති ,
ලෝකේ කොහෙ හරි ආයෙ නැගිටිනවා
❤❤
උඩ බලාගෙන යමක් හෙව්වත් ඉහල හැමවිට හිස්ව පවතිනවා
පාගගෙන ඇවිදිනා පොලොවේ වටින දේවල් මගහැරීයනවා
වටින දේවල් මගහැරීයනවා
කලක් යනකොට සමහරුන් හට පටන්ගත් තැන මතකනැතිවෙනවා
මැණික් උඩ පය ගසා ඉඳගෙන අහසෙ තරු අල්ලන්න දඟලනවා
අහසෙ තරු අල්ලන්න දඟලනවා
අමුව රැල්ලට අරන් ගියවිට අමුව රැල්ලේ වැටී දියවෙනවා
අමුව අමුවට තියාගත්තොත් උඹත් දවසක ලොවේ රජවෙනවා
උඹත් දවසක ලොවේ රජවෙනවා
රැල්ල වෙත යන හොඳයි නරකයි රැල්ලෙ වැටිලා එකට කුණුවෙනවා
රැල්ල තුල හොඳ ඉතුරුවුනහොත් කස්තුරිත් හැම නැභෙහි හමුවෙනවා
කස්තුරිත් හැම නැභෙහි හමුවෙනවා
👍❤️❤️❤️❤️❤️❤️
😂
අමුව රැල්ලට ගසාගෙන යනබව ඈතසිට දැක අමුව අමුවට තියාගෙන ගමනක් යෑමට මඟ පෙන්වීමක් කල ඔබහට හදවතින්ම කරන ස්තූතියයි මේ.
Lassanai
වචන ටික නම් පට්ට, සින්දුවක් ලියහම්කෝ
❤❤❤aniwa
" ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා "
- I felt it 🥺❤ -
🥺🥺🥺
😢
Me tooo ❤
අනිවාර්යෙන් 🧑✈️💪💪💪
❤❤❤️
මල් සින්දු කීවෙ නෑ.
බාටා දෙක දාගෙන ශෝට ගහලා අමු සින්දුව හරි සරල මනුෂ්‍යයෙක් වගේ කීවා.
ඔහු නමින් සන්ජීව ලොන්ලියන්ස් ❤️💐
ගෙදර වෙනුවෙන් ගෙදර දාලා යන උන්ට දවසක හරියන්න ම ඕන bn❤
🎉🎉🎉🎉❤❤❤
~ සෙරන්ඩිබ් මල් ගැන අමුවෙන් ~
මේ lyrics ටික සහ ඒකේ කාලීන බව දැක්කම මුකුත් නොලියා ඉන්නම බැරි වුණා.
පහුගිය කාලේ පුරාවටම, පාලකයෝ ටික එකතු වෙලා අපිට ඉන්න හිතෙන රටක් හැදුවනේ. ඉතින් ඒක දරාගන්න බැරුව ගොඩාක් දෙනා අහුවෙන රටකට පැනගන්න try කරා. ඒ වගේම පැනගත්තා. ඉතින් එහෙම පැනගත්ත සෙරෙන්ඩිබ් මල් ගැන තමයි මේ කතාව...
"ඇබ්රෝඩ් වල පාරවල්වල සුද්දො අතරින් මාත් ඇවිදිනවා...
දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුලඟට ඔහේ ඉගිලෙනවා..."
ලංකාවේ ආර්ථික අර්බුධය දරාගන්න බැරිම තැන තමන්ගේ පවුලේ අය දාලා පිටරටවල් වල වැඩ කරන්න ආව අපේ ශ්‍රී ලාංකික තරුණයා ඒ ලැබෙන ඩොලර් නිසා තමයි මේ විදියට පිටරට නැවතිලා ඉන්නේ.
"ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා...
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා..."
ජීවිතේ සුන්දර තරුණ කාලේ තමන්ගේ ආදරවන්තිය ළඟ/ බිරිඳ ළඟ ආදරණීය උණුහුම ලබමින් ඉන්න ඕනි අපේ ලාංකික තරුණයා ඒක අමතක කරලා දාලා තමන්ගේ පවුලේ, අනාගතේ සුබසිද්ධිය වෙනුවෙන් පිටරටක වෙහෙසෙනවා. හැබැයි තමන්ගේ ආදරවන්තිය මඟහැරෙන ශෝකය තවමත් හිත අස්සේ කකියනවා.
"වාවගන්නට බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර සයනවල බන් ඔහේ ලියවෙනවා...
හෙනම දිග මහ රෑක දවසක වලාකුළු උඩ දුක තවරගෙන සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා..."
මේ කොටස අපිට දෙවිදියකට කියවගන්න පුළුවන්. තමන්ගේ ආදරණීයයා මඟහැරීම නිසා තමන්ට අහිමිවන ඒ මානව අවශ්‍යතාව පිරිමහගන්න, ඔහු ඉවසලා ඉවසලා බැරිම තැන් වල වෙනත් තාවකාලික ඇසුරක් ලබාගන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් ඔහු තමන් විසින්ම සයනයේ ඉඳන් ඒ අවශ්‍යතාව පිරිමහගන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ කියන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන් වල ඔහු ඔහුට මඟහැරුණු ඒ සැපත ලබාගන්න පෙළඹෙනවා කියන එක.
ඒ වගේම දුක තනිකම පාළුව කාන්සිය මකාගන්නම බැරි දවස් වල ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්.
"බ්රෑන්ඩඩ්සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවා
අයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා..."
සාමාන්‍යයෙන් පිටරටක වැඩ කරලා එහේ පඩියක් ගන්න කෙනෙක්ට ඉඳලා හිටලා හරි බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් තමන් කොච්චර දුකක් වින්දත්, කට්ටක් කෑවත් ඒ දුක වෙහෙස මහන්සිය හංගන්න, තමන් සැපෙන් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න ඉඳලා හිටලා හරි ගන්න බ්‍රෑන්ඩඩ් කබා උදව් වෙනවා කියලා ඔහු හිතනවා.
ඉන්න රට මොකක් වුණත් මේ පුංචි මනුස්සයා අයිස්කඳු ගිණි කඳු එක්ක වුණත් හැප්පෙන්න තරම් ලොකු හිතක් තියෙන මනුස්සයෙක්.
"වීදී සරසන පහන්එළි යට දහස්ගාණක් කතා මිමිනෙනවා...
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා..."
මේ පිටරටවල් වල වීදි සරසන පහන් එලි, අපේ මේ ලාංකික තරුණයා විඳින දුකට සාක්කි. ඉතින් අපි නොදන්න දුක්බර කතා ගොඩාක් මේ වීදි පහන් දන්නවා ඇති.
ඒ වගේම ඈත දුෂ්කර ගම් වලින් ආව මේ තැළුණු/තලපු හිත් තියෙන අපේ ශ්‍රී ලාංකික තරුණයා ලෝකේ කොහේහරි රටක ඉඳන් ගේමක් ගහලා ආයේ නැගිටිනවා නැගිටිනවම තමයි.
මේ සින්දුවට දාපු නම, තේමාව සහ ඒක එළියට දාපු කාලේ ගැන හිතුවම සහ සිද්ධවෙන දේවල් බැලුවම තේරෙන ප්‍රධානම දේ තමයි සංජීව් කියන්නේ පට්ට දක්ෂ විදියට මාකටින් කරන්න දන්න ඩයල් එකක් කියන එක.
මම ලිව්වේ සින්දුව මම වින්ද විදිය සහ ඒක මට දැනුණ විදිය. මේක ඕනි කෙනෙක්ට කැමති විදියකට විඳින්න පුළුවන් සහ මේ ලියපු දේට එකඟ නොවී ඉන්නත් කාටවත් කිසිම තහනමක් නෑ.
~ රන්දුනු
පට්ට අමු විචාරයක්
Ammatasiri deweni kalla dan ne therune
patta bro. api gana thamai
Ayye Serandib mal kiyana eken Arabi ratawala ta wedata yana lankawe tharunayn arabi jathikayek dakina widiya kiyala mata hithenawa...🥰
@@Sahanit3 ඔව් හැබැයි එහෙම හිතන්නත් පුළුවන්
සංජීව සර්ට ආස අය මෙහෙට එක් වෙමු...
හරි අපූරු අදහස් සර්.මෙහෙම ගායකයයො ලොවෙත් නෑ.ජයෙන් ජයම වේවා 🖤
සංජීව "සර්" කිව්වම හිතට දුරයි වගේ... අනේ මන්ද.....
Ow sanjeewa uncle set❤
@@LionRunner
🙂
@@Sri.S.Stunt.....9050
🙂
@@LionRunnerඇත්ත..සන්ජීව සුද්දා 😊
මචෝ ආයේ නම් මෙගා බ්ලාස්ට් අර බ්ලාස්ට් මේ බ්ලාස්ට් වලට යන්න එපා❤❤ උබට ඒව සෙට් නෑ, උබේ ඕඩියන්ස් එක වෙනම එකක් ❤️❤️
අනේ මන්දා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා 😔කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති voice එකක් 🥰
*ජීවිත ලස්සනම තරුන කාලේ ගමේ සුවඳ රටේ ආදරනීයයන්ගෙන් වෙන් වෙල ඈත රටවල් වල පට්ට ගේමක් ගහන මම උබලා වගේ හැම එකාටම මේ සිංදුව වැලදගන්න අයිතියක් තියෙනව...*
විශේෂ ඉල්ලීමක් - මුල ඉඳන් ඔයාගේ ගීත රසවිඳින කෙනෙක් විදියට ඉල්ලන්නේ, අමු අමුවටම තියන් ඉන්න අයියේ...
ඔයාගේ brand එක ඒක 🖤
respec
Agreed
Ane ou 🙏🙏 e rasa wenas karanna epa..wenas karanna denna th epa.. 😢😢
Totally agree
Agreed
ඇබ්රෝඩ් වල පාරවල් වල සුද්දො අතරේ මාත් ඇවිදිනවා...
දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුළඟට ඔහේ ඉගිලෙනවා...
ආලෙ උණුහුම ඕනේ කාලෙම සීත ඍතුවක හාදු බොඳ වෙනවා...
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා...
වාව ගන්නට බැරිම තැන්වල කියා ගන්නට කියාගන්නට බැරි කතන්දර සයන වල බං ඔහේ ලියවෙනවා...
හෙනම දිග මහ රෑක දවසක වළාකුළු උඩ දුක තවරගෙන සෙරෙන්ඩිප් මල් ඔහේ පා වෙනවා...
බ්රෑන්ඩ්ඩ් සළු කබා අස්සේ තදට නුපුරුදු වෙහෙස හංගනවා...
අයිස් කඳු ගිනි කඳුත් එක්කල පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා...
වීදි සරසන පහන් එළියට දහස් ගානක් කතා මිමිනෙනවා..
ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහේ හරි ආය නැගිටිනවා...
❤❤
❤
❤❤🎉
Adoo marai වචන ❤
❤❤❤🎉
මේ vibe එක ඩැමේජ් කරගන්න එපා අයියේ. උබට බැක් කරන්න ලොකු ලොකු බෑන්ඩ් ඕන නෑ. ඔය ගිටාර් එකයි වොයිස් එකයි හොදටම ඇති. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්න හරි මචං. මේ රහට අරවා set වෙන්නේ නැ
Owu
❤❤❤❤❤❤❤❤❤
Aniwaryen ❤
ඇත්තටමයි අයියේ ❤❤❤
ලංකාවේ සංගීතය වෙනම අතකට ගෙනාව සුපිරිම චරිතයක්...❤️
රෑ නින්ද නැතුව කල්පනා කර කර ඉද්දි සංජු ඔයාගෙ මේ සිංදුව දැක්කෙ දන්නෙ නෑ මේ කාන්තාරේ තනි වෙලා ඉන්න මට නොදැනිම කඳුළු ආවා ඇත්තටම මගේ ජිවිතේද මේ කියලා හිතුණා හිතට පිහි තුඩෙන් ඇන්නා වගෙ මෙන්න මේ ටික ( ඈත ගම් වල තැලුන හිත් පෙති ලෝකේ කෙහෙ හරි ආයෙ නැගිටිනවා ) ❤
එකෙන්ම🤟 මේක අපිටම ලියැවුණු කියවුනු සිංදුවක්.. ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා..❤😊
ඒ වචන ටික.. මේ දවස්වල අපේ මිනිසුන්ගේ හදවතේ ඇති කාටවත් කියාගන්න බැරි ඇත්තම කතාව..😢
"ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා"
Felt it❤
මට නැගිට ගන්න බැරි උනා බං
Also
mamath uk wala nawatha upana.
❤
ඇයි මනුස්සයෝ මිනිස්සු අඩවන්නෙ. කමක් නෑ උබට අයිතියක් තියනව ඒකට.
හරි ආදරෙයි මේ වචන සහ ඔය හඩවල් ටික. ලක්ෂගානක් කතන්දර ඒ ශබ්ද ඇතුලෙ තියනවා ❤
කාලීන පද පේලී.. ගොඩක් ලාංකිකයන්ගේ මේ කලේ ඇත්ත ජීවිතේ හරිම ලස්සනට ගලපලා.. අහන් ඉන්න දුක හිතෙනවා.. පුදුම නිර්මාණයක්.හරිම ලස්සනයි . ඔබට ජය..❤
Hi..
විදෙස් ගතවන අපේ හිත්වල කඳුළු කතාව හදවතට දැනෙන්නම නියමයි....ජය මල්ලි ,,,නංගි,,,❤❤
"..ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සේ කකියනවා.." ❤
අනිවා..💟💔😢
ඇත්තද....😂
@@ruchiralakshan-o3c උබනම් බුට්කන බලු පිම්පියෙක්වගේ ..🤣😁
@@DinushaDilshan-fw1ie බූට් සින්දු ලස්සනනම්,අර්ත රසෙත්,ශබ්ද රසෙත් තියනවනම් අහනවා නැතමේ..වගේ සින්දු අහනවා උපරිම රසය ආතල් එක ගන්නවා ඕනාට වැඩිය හැලි ලියන්නෙත් නෑ.ඔයාගෙ දෙමාපියෝ කියල දුන්න ඔය කියන කුණුහරුප නම් කියන්නෙ නෑ...🤣
@@ruchiralakshan-o3c උබට මන් එකක් කියන්ම් ඇගිලි5 එකවගෙ නෑ... ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සේ කකියනවා... මේ වචනටික මගේ ජීවිතේ මන් විදිනගමන් ඉන්නව උබේ ජීවිතේ වෙනයි ... මිනිස්සුන්ට හිනාවෙනකොට පල්විදිහට ...😡🤣
"ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා." වචන හුස්ම ගන්නවා තමයි❤
විඩා බර මනසට බදු බරින් ජීවන බරින් පෙලෙන අපේ හිත්වලට මී පැනි උගුරක් වගෙ ❤❤❤
එහෙමද...
හ්ම්ම්
"ඈත ගම්වල තැලුනු හිත්පෙති ලෝකේ කොහේ හරි ආයේ නැගිටිනවා" මේවා වචන නෙවෙයි අපිව ජීවත් කරනවන හිත අස්සේ කෑ ගහන හීන 🥺♥️
මේවා live show වල ඇහෙන්නෙ නැති තරමට මං කැමති අයියෙ.එදා ඉඳලම අහපු විදියට හීනියට කළුවරේ ඉඳගෙන මේවා රසවිඳින්න අපි කැමති ❤️ඒ විදියට මේ සිංදුවල තියෙන රස වෙන කිසිම විදියකින් ගන්න බෑ .ඔයාව අපිට බ්‍රෑන්ඩ් එකක් උනේ" පිටකවරෙට"ගොඩක් කලින්... ජයම අයියා ❤️
මේ සිංදු රසවිඳින්න නොතේරෙන පිරිසක් ඉන්න එක ගැන කණගාටුයි.. ඔබට ජය 🖤🌿
වචන ❤
යහලුවන්ගෙන් වෙන් වෙන්න වන, ජීවිතයේ අමතක නොවන දවසක ලැබුනු තෑග්ගක් මේ සින්දුව... 🥲❤️
තමන්ගෙ හීන වෙනුවෙන්, මෙහේ ඉන්න අහිංසයන්ගෙ බඩගින්න වෙනුවෙන් ඩොලර් හොයන්න රට රටවල දාඩිය වගුරුවන අපේම සෙරන්ඩිබ් කොල්ලො කෙල්ලො වෙනුවෙන් මේ සිංදුව උපහාරයක්ම වේවා.....👌👌👍👍🙏🙏
🎉🎉🎉🎉❤
සියලු රට විරුවන්ට සදා ජය.ඈත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා..
වාවගන්නම බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර
සයනවල බන් ඔහේ ලියවෙනවා...
හෙනම දිග මහ රෑක දවසක වළාකුළු උඩ දුක තවරගෙන
සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා... 1:19
පිස්සු වගේ බං මේව අහද්දි .. රටවල්වල ඉඳල ගේමක් ගහන්න හදන හැම එකෙක්ගෙම ජීවිතේ යථාර්ථය මේකයි බන්. මමත් කවියෙක්. මේ වචන මාව වෙනම ලෝකෙකට අරන් යනව මචං . ❤
අරාබි රට වලට ලංකාවේ තාරුණ්‍යයේ ශ්‍රම ගලනය වීම මෙහි අර්ථය වී ඇතැයි මට සිතේ...🥰
සිරවට😒😔
Ow bn eka තමයි මේකෙන් kiyanne😢😊
අරාබියෙ වෙන්නත් පුලුවන් යුරෝප් වෙන්නත් පුලුවන්, ලෝකෙ කොහෙ වෙන්නත් පුලුවන්..
Asai aiya ekata idan sinduvak kiyanna.
@@ndara7823ඒක ඇත්ත මිත්‍රයා නමුත් මේ සින්දුවේ සෙරන්ඩිබ් කියන වචනය නිසයි මට එහෙම හිතුනෙ.සෙරන්ඩිබ් කියන්නෙ අරාබි ජාතිකයන් විසින් අතීතයේ ශ්‍රී ලංකාව හඳුන්වපු නම🥰
"......ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා......"💗✨
ඈත ගම්වල තැලුණු හිත් පෙති
ලෝකෙ කොහේ හරි
ආයේ නැගිටිනවා...!!
අමුවට අපේ අමු රහා
සංජීව් ❤💚
"ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා..." 🔥
- I felt it 🥺❤ -
Meeeeee toooooo
😢
මේ සින්දුව මුලින්ම ඇහුවේ ප්ලේන් එකේ කැලිෆොර්නියවට උඩින් fly කරන වෙලාවක. අයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා... කියන එක මාරටම වැදුනා. ඒ මාත් එහෙම හැප්පෙන පුන්චි ලොකල් ඩයල් එකක් නිසා! 🙏
😊😊😊😊😊
Math ehemmama awu9thisse happenawa kuwait eke,(ethahamwala thalunu hithpethi loke kohe hari aya nagitinawa ,kiyana eka bokkatama waduna,
Mara dhukak denewa me track eka ahaddi. Mamalankawe jiwath wenne namuth meka marama track ekak
ඈත ගම්වල තැලුනු හිත් පෙති , ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා ❤
මල්ලියේ..සහෝ.....ඔයාගෙ අමු culture එකට අපි ආසයි..අපි ඒක විදිනව. අපිට ඔයාගෙ ශෝ බලන්න බැරිඋනත් you tube එකෙන් හරි ඒක රස විදින්නම්. නමුත් ඔයා හඳපු අමුව බෑන්ඩ් එක්ක stage නැගලා විනාස කරන්නපා. ඔයාගේ සිංදු වලට අපි ආදරෙයි.
ජනක සතුටුයි..ඔයාට හොඳ දැක්මක් තීනවා..
❤ලංකාවට වගේම ලෝකෙටම අලුත් දෙයක් දුන්නු මේ වගේ ගායකයින් දිනෙන් දින යෙහෙන් වැජබේවා...
අයියට තව තවත් මෙවැනි නව නිර්මාණ ගෙන එන්නට හදවතින්ම සුබ පතනවා...ජය වේවා අයියේ ඉදිරි ගමනට සුබ පතනවා....❤❤❤
හිතලවත් නැති ඈත රටකට මමත් ඔහෙ දැන් පාවෙනවා...
ලයිටරේ දැල්ලට දුමක් අල්ලන් මමත් දැන් කල්පනා ලෝකයක තනිවෙනවා.....❤️
"බ්‍රෑන්ඩඩ් සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවා" ❤❤❤❤❤❤❤❤❤
- I felt it ❤❤-
අඩෙහ් දැන් අපිට නැතුවම බැරි ගායකය උනා නේද ගැම්මක් අල්ලමූ දිගටම ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
මේක වෙනම කෑල්ලක් බං අයියේ❤️ ***** අයිස් කඳු ,ගිනිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා🤫
අහන් ඉන්න බැරි සින්දු හැදෙන කාලේ වෙනම විදියක් හොයාගෙන යන ඔබ ගැන බොහොම සතුටුයි මේ වගේ සින්දු රසිකයාට දෙන එක..
හිරු දෙරණ මේවට මේ වටිනා සින්දු අරගෙන ගොහින් ගූ කරන්න එපා මේ ගීත අයිති පාරේ ඉන්න අපිට ඒක හොදට මතක තියා ගනින්
හොද ගමනක් පටන් ගත්ත සංජීව අයියාත් මීඩියාකාරයෝ විකුනන් කෑවා. ආටිස් කෙනෙක් කියන කෙනා වෙනයි. ගුරුවරයා කියන්නේ වෙනයි. ගෙමක් ගහන්න හදිස්සි වෙන්න ඕනා නෑ. ඉගෙන ගන්න ඕනා තව ආට් ගැන දිගටම නමක් තියාගන්න ඕනා නම්. නැත්නම් පිපුනා පර වුනා.
" ඒත් අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා .... " ❤ ආදරෙයි හැමදාම හිතට දැනෙන්න කියන මේ songs වලට ... අමුම අමු voice එකට
හදවතින්ම ඔය කලාකාරයට පට්ටම ආදරෙයි. මේ වචන අස්සෙන් රිංගගෙන ලස්සන melody අපේ කන් වලින් පපුවටම ඇතුල් වෙලා අපේ මතක ආයෙ රිද්දනවා 🥺🥺
සුපිරියක් .අමුවෙන් හැමදාම යමු . ගල් ටික එකතුකරගන්න අයියේ . ❤❤❤
ගහන ගල් වලින් ගෙවල් බඳින්ඩ ඕන...
jivite meka. marunu aya kohe bari ipadennava.🎉🎉lassanai,meka kalavak .tavath supiri sindu ona,adarei kalifa aiya😂😂❤like 1000 one
"ඈත ගම් වල තැලුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනව" දමල ගහල ලංකාවට එන්න් හිතෙන අනන්ත වාරයකට මේ වචන හයිය දුන්න. ස්තුති මචං - ලංකාවෙ ඈත ගමක ඉදල ලෝකෙ කොහෙ හරි ඉරණම හොයන ලංකාවෙ කොල්ලෙක් ...
දෙපාරක් නොහිතා release උන ගමන් අහන එකම concept එක තමා අමු සිංදු..ඒක තනිකරම පිස්සුවක් ඒ වගේම බ්‍රෑන්ඩ් එකක් ❤️😍 ඉතින් මගෙ සහෝදරයා ඉදිරිය ජයම වෙන්න කියල ❤️ ප්‍රාර්ථනා කරනව 👌🙏🙂💪
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා...❤❤ සුපිරී අයියේ........
සංජීව ඔයාගේ ගීත කතා කරන්නේ අපේ හිතට කනට නෙවේ.සුභ පැතුම් ඔයාට❤
උඹේ ජීවිත කතාව හරි ලස්සන එකක් නෙමේ. දුක් වින්දා උඹ. ඉස්සර අපි හීන දැක්ක ලෝකේ,🌎 උඹ දැන් දින්නා. ගොඩාක් සතුටුයි අයියේ. මේ සින්දුව ජිවිත කතාව. උඹේ. (ඈතගම්වල තැලුන හිත් පෙති ලෝකේ කොහෙහරි ආයේ නැගිටිනවා.)❤ ජයමවේවා අයියේ උඹට. ✊
මේ Comment එකට like 100 ක් අහිංසක පුංචි ඉල්ලීමක්🥺❤
තේරුමක් ඇති දෙයක් කරන්න
Eeeeya 😂
😂
උඹ දිනුම් මචං❤
අනේ....අහිංසක 😂😂😂😂
"ඈත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා "ඒක මරු
වෙනම් එකක් වින්දා💜
නොකිව ගොඩක් දෙවල් හිතේ තිබ්බා💜
ජිවිතේ පලවෙනි වතාවට අමුතු සිදුවීමක් දැක්කා💜
ආදරෙයි ලොනා තවත් රහක් අපි උබෙන් හොයනවා💝
උබ හිතන විදිය හරිම අමුතුයි බන්..ඕනම සිදුවීමක් උබට අවශ්‍ය විදියට වචන වලින් හසුරවන්න පුලුවන්...
❤❤❤❤❤
Hi..
හරිම ලස්සනයි..හදවතින්ම ❤ තමුන්ගේ රට දාලා යන්න හීන දැක්කේ නැති පරම්පරාවක්....උනු අපේ කාලයේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම අද ඔහොම තමයි ...ඒ
හදවත්වලට ඔය හඬ දැනෙනවා හරි බරට ❤😢
ඇත්ත කතාව🖤
🖤විදි සරසන පහන් එළි යට දහස් ගානක් කතා මිමිනෙනවා
ඇත ගම් වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා🖤
Respect සහෝදරයා
හැමදාම වගේ අදත් සිංදුව රස වින්දා අමු රහා හරිම ලස්සනයි ජයම පතනවා සහෝදරයා ආදරෙයි ❤
රුල්ලට යන අමු වලට වඩා අමුම අමුවලට ආදරේ හිත් දිගටම මේ අමු රහ විදීවි ❤🌊
💪❤️
අමු අමුතුව
මේ සින්දුවේ chords දාල නෑනෙ 😭😭😭😭 සින්දුව නම් පට්ට.... බොක්කටම වදිනව සර්❤❤
මේ සින්දුව දැනෙන්නේ ලන්කාවේ ඉන්න පොඩි කොටසකට පමනි..
ඇත්තටම ගරු කරනවා ඔවුන් ගැන කිසිදා නොකල අගයල් එක් කලාට..❤❤❤❤
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා...😢😢❤❤
ඈත ගම්වල තැලුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා....
දැනෙන තනිකම හිර කරන් මේ කට්ට කන්නෙ ඇත්තටම දෙපයින් හිට ගන්න ඕන නිසාමයි සහෝ...
ස්තූතියි ඔයාට අපේ පපුවල කකියන ගින්දර හැඩ දාලා ලෝකෙට අහන්න දෙනවට..❤❤❤❤❤❤❤
ඔයා විතරක් නෙවෙයි ඔයාගෙ හැම සින්දුවක්මත් brand එකක්... 🎸 එක play කර කර නිවී සැනසිල්ලෙ කියන ඔයාග voice එකේ ඉදලා performance එක වෙනකල් මාර vibe එකක් තියන්නෙ.. Live ඔයාගෙ concert එකක් පිස්සුවෙන් වගේ බලපු කෙනෙක් මේ කියන්නෙ.. ඒ live singing මාරයි.. ඒ vibe එක මාරයි.. ඉතින් ඒක දිගටම තියාගෙන ඝෝශාකාරී සංගීතය එක්ක මුහු නොවී ඔයාගෙම තාලෙට මේ ගමන ඔහොම යනවට අපි ගොඩක් කැමතියි... ඒක මාර නිසයි මෙ තරන් කියන්නෙ.. දන්නෙ නෑ කැමැත්ත ඔයාගෙනෙ.. ඒත් ආයෙත් කියන්නෙ අමු music vibe එක මාරයි.. ඒ වෙනස් රහ මාරයි.. ♥️
ඇත්තෙන්ම 🙏සිත තැලුනා කියලා අපි නවතින්න හොඳ නැහැ 👍අපි නැවතුනොත් සිත තලපු අයත් අපි ගැන බලන් හිටිය අයත් හැමෝම 😂හිනා වේවි! අත්පොළසන් දේවී .
ඒ සියල්ලම පාගාගෙන අප ඉහලටම යා යුතුය ඉහළටම නැගිය යුතුය ...අපේ ගමන නොනැවතීම යා යුතුය .ඔබට ජය ❤️
හරිම ලස්සනයි ❤
රැලිවලට අහුවෙලා ඔයාගේ ගමන විනාශ කර ගන්න එපා🙏
අපිට ඕනැ මෙි රටාව තමයි ❤
අමු කලාව ඔයා ලගම තිබුනාවෙ කියල හෙනම ආත්මාර්ථකාමී හැගීමක් මට ආව පිට කවරෙ සින්දුව නිසා.වෙන අය ඒ සින්දුවෙ තිබ්බ වටිනකම අඩු කරාද කියලත් හිතෙනව අමු කලාව මේ රහටම තව අවුරුදු ගානක් ගියත් ඔය කටහඩින් විතරයි අහන්න ඕනෙ 😊❤️
ආසන්න සිදුවීමකුත් එක්ක උඹ ගැන හිත රිදුනත්... උබේ රිදම් එකයි වචනයි එක්ක ආයේ.. ආයේ උඹ අපේ හිත් කොනිත්තනවා.... ආදරෙයි... බ්‍රෝ ❤❤❤
තාම හදවත අස්සේ කකියනවා ,,, sjs 👍👍👍 හදවතින්ම කියන්නේ උබට කවදාවත් වරදින්නේ නෑ ,,, මීට AsK ❤❤❤😘😘🇱🇰🇱🇰☸️☸️
අම්මෝ ඒකනම් පිස්සුවක් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකත් සුපිරිම hit එකක් වෙනවමයි ❤️ අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 මේකෙ හැම දෙයක්ම fantastic ❤️🔥
ඔබතුමාගේ නිර්මාණ ඇත්තෙන්ම හදවතේ අඩියෙන්ම දැනෙනවා ..හොදින් මනස අවධිකර සවන් දීමෙන් ..🎉🎉🎉🎉 දිර්ඝායු වේවා ඔබතුමාට ❤❤❤❤...වියලුන කතරේ තනිවෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගැයුවාට....තෙරුවන් සරණයි ..
ඔබට මේ වගේ ගීත ලියන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏 ඡය වේවා ❤❤
ඈත ගම්වල තැළුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැගිටිනවා,,,,,,,කියන්න වදන් නෑ අතිවිශිෂ්ඨ නිර්මාණයක් ජයෙන් ජයම වේවා ,,,,,,,,( සිතක ලියවුනු අකුරු )
පූදුම vibe එකක් එන්නේ මේ සිංදුව රෑට තනියම අහන කොට❤
සිංදු වගේම පට්ටම පට්ට අමු මිනිහෙක් ඔබ..ජය වේවා...තෙරුවන් සරණයි ❤❤❤❤
ඉපදුනු රටට වගේම ආදරෙයි ලෝකය දිනන්න කියා දුන්න දේශයට.ඔය රටට ගිහින් ජීවිතේ අලුත්ම පිටුවක් ලියන්න පටන් ගත්තා.කෙල්ලෙක්ට තියෙන හයිය මොන තරම්ද කියලා මට දැනුනු කාලෙ.විදින්න පුලුවන් උපරිම දුක සැප වින්දා වගේම සීමාවක් නැතිව දරාගන්න පුලුවන් හිතක් මට තියෙනවා කියලා අත්දැකීමක් ලබපු කාලයක්.අනේ ඇත්තටම රූප රාමුව තුල පෙන්නන පාරවල්වල උඩ උදේට හවසට හීන කදු ඔලුවෙ ගොඩ ගහන් බස් එකේ වැඩට ගියපු කාලයක් තිබුනනෙ.හිත හිරිවැටෙන ගීයක් රසවිදින්න අවස්තාවක් ලබාදුන් සැමට ස්තූතියි .💞🇱🇰💞🇵🇸️💞
Yes me too. Still I'm there ❤
මම දැන්නම් ලංකාවේ ඉන්නෙ.පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරගන්න.ඔයාගෙ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉශ්ඨ වේවා.බුදුසරණයි
@anjanasandamini8476 Thank you dear 😘 you too.
මාත් ඔයා වගේ අදටත් ඒ රට දකිනකොට ඇස් වලට කදුලු එනව ඉන්න තැනින් උස්සල තිබ්බෙ ඒ පොලව .කෙල්ලෙක්ගෙ හයිය උපරිම දැනුනු කාලෙ ඒ පාරවල් දකිද්දි ඒ අතීතෙට යනව .❤
ආයෙ band ඕනි නෑ අයියේ ... ඔයාව මේ ලංකාවම දැන් දන්නවා... ඒ brand එක අමුවටම තියාගන්න.. ඔයාගෙ කටහඩයි ගිටාර් එකයි කියන්නෙ අපිට ෆුල් බෑන්ඩ් වගේ තමා.. ආදරෙයි.❤
බොරු ශෝ නැ අටොප නැ විකාර දේවල් මහා ලොකු ප්‍රොඩක්ශන් නැ නොමල් විදියට.... සරලව කෙටියෙන් උත්තර දෙන නිහඬ
වාදනය ගායනය 👍
Prafect අයියෙ සුපිරි ❤
ආලෙ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොද වෙනවා.....❤ 🥀
Thank you sanjeew lonliyes for this song❤️😍
අයියේ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා.🌸❤️🫶🏻🥲 ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️ මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අයියේ ඔයා...💐♥🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අයියේ. ♥️✨ බුදුසරණයි 🙏🏻❤️
" සෙරන්ඩිබ් මල් " අපි තරම් අසරන ජාතියක් ලොකෙ කොහෙවත් නැතුව ඇති ...
"ඈත ගම්වල තැළුන හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා" ඇත්තමයි.. හරිම ලස්සන නිර්මාණයක් ❤👍
Boru mawapaam nethi mahapolawe payagahana oya manussakamata Oya handata adarei hamadamath❤sahodarathwayen idiriyatath apurwathwayen paripurna nirmana kirimata labewa! Shakthiya nowaduwa nirathuruwama GOOD Luck
"සෙරන්ඩිබ් මල් ඔහේ පාවනවා"
#SANJEEW
GREAT WORK BROTHER 🖤💯
sagoor uba methanath inno neh..
❤
Adoo uba mama balana hama coment ekaka ma innawane
මේ අමුව නැති වෙයි කියලා අපි හරි භයයි මිත්‍රයා 😢❤
නන නන නා..න නනන නා..න නනන නා..නනා......//❤️
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකේ කොහෙ හරි ආයේ නැගිටිනවා...❤️
මේ වචන තාම හදවත ඇතුලේ කකියනවා..
පට්ට ලස්සනයි මේ වචන හැමදාම මේ වගේ ලස්සන වචන වලින්ම සින්දු කියන්න.❤️
අනේ ඒ සිංදුව මාරම විදිහට හිතට දැනෙනවා, සංජීව් ඔයාගේ අමු හඩට අමුවෙන්ම ගිටාර් එක විතරක්ම ඇති❤️❤️
A line like a Drug ||
" ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා "
🖤- I feel it - 🖤
12/23/2023 අමු
12/24/2023 ආදරෙයි
12/25/2023 මචෝ
12/29/2023 ජය
ඔබගේ බෙහො ගීත වල ඇති අරැත්, වළලා දැමු අතීත කථා යලි යලිත් සුන්දර හෝ අසුන්දර මතකයන් අවදිකරයි.
ලෝකෙ වටේ ඉන්න සෙරන්ඩිබ් මල් වලට උපහාරයක් වේවා 💚✨️ ඒක නියමයි මචෝ
Sanjewa aiya ubata akak
Kiyanna oya stag akata nagala oya gotar aka Gahanna gaman sinduwa kiyanna band akata podi rast akak dila
Oya Mona pakir band akakatawath ba oyaga sindu walata Gahanna aluth sinduwa lassanai apith Dubai inna adari ❤❤❤❤❤❤❤👍👍👍👍👍
ඈත ගම්වල තැලුනු හිත් පොඩි... ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා....
ගෙන්දගn පොළොවේ පය ගහපු උබ දිනලා ඉවරයි 😘🇱🇰😘😘🇱🇰🇱🇰❤❤❤❤❤ දුප්පතාගේ මිත්‍රයා ❤🇱🇰🇱🇰😘😘
හෙනම දිග මහ රෑක දවසක -වලාකුලු උඩ දුක තවරාගෙන සෙරන්ඩික් මල් ඔහේ පාවෙනවා .........
අදත් හෙනම දිග මහ රැයක් .....❤
Hii.
තවත් සුපිරියක් අයියා ( තවත් අමුවක්) 🤍❣️💕
ඈත ගම්වල තැලුණු හිත් පෙති ලෝකෙ කොහෙ හරි ආයෙ නැගිටිනවා... aththatama
හිත් ඇතුලෙ කකියන හැගීම් හරි ලස්සනට වචන වලට හරවලා. මේක හරිම ලස්සන නිර්මාණයක් ❤