ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මවිසින් ලියපු කහ කුඩේට පසුව සොසයිටියට අතහැරපු ඔප දැමූ නිල්මැණික අමිලය. අරුත් සුන් බොල් ගී ඇසෙන යුගයක..සන්ජීව් ඔබ උඩුගම් බලා පිහිනන්නෙකි. මේ සොසයිටියට අවැසි එවැනි සුන්දර මිනිසුන්ය. බහුතරයක් සමාජයම පිලී ගඳ සොයමින් ඒ පසුපස හඹා යන යුගයක ඔබ නැවුම් සුවඳකින් සුළුතරයක් වූ මිනිස් සිත් ස්නේහයෙන් වෙලාගත්තෙකි. අධිසංවේදී අනුභූතියක් නිර්මාණාත්මකව සහෘද හදවත් වෙනුවෙන් පිදූ ටිමා අයියටත් ඔබටත් තෙරුවන් සරණයි !අත්තිඩියේ පුඤ්ඤරතන USA.
😍
😍😍😍😍🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මේ ලෝකේ අහපු අඑතවත්ම ගීත ගොන්නෙ එකක් තමයි කහ කුඩේ... ඒත් තවමත් තේරුම් ගන්න බැරි තැනක හිර උනු වචන තියෙන එකම ගීතයත් ඒකමයි....
මම පොඩි කාලේ පන්සලක මුරකරුවා විසින් මට අසන්නට ලැබුණු සත්‍ය කතාවක් මේ සින්දුව හා සම්බන්ධ වෙ
අයියේ ❤️❤️❤️❤️❤️
ඉසුරුමුනි පෙම් යුවල මෙන් බැදුන දුප්පත් අහිංසක තරුණයෙක් හා ගැමි තරුණියකගේ ආදර කතාව වෙනස් වෙන්නේ තරුණිය විශ්ව විද්‍යාලයට තේරීමෙන් පසුවයි. බොහෝ ආදර කතාවල වගේම සමාජ තත්වයෙන් උසස් තැනකට එද්දී බොහොම දරුණු විදිහට තම පෙම්වතාව ප්‍රතික්ශේප කරන මේ තරුණිය නිසා විදවන ගැමි තරුණයා තීරණය කරනවා ජීවිතයෙන් සමුගන්න. මේ සිද්ධ වෙන්න යන දේ දන්න තම ප්‍රාණ සම යහළුවන් ගමේ ඉදල විශ්ව විද්‍යාල භුමියට එන්නේ තමන්ගේ යාලුවා විදින මේ දුක දරා ගන්න බැරි නිසයි ඒ ආපු ගමනේදීත් යහළුවන්ගේ ඉල්ලීම වෙන්නේ මොහොතකට හරි තමන්ගේ යාලුවා එක්ක අර තරුණියට කතා බහ කරන්න අවස්තාවක් අරන් දෙන්න නමුත් තරුණිය බොහොම දරුණු විදිහට කරන ප්‍රතික්ෂේප කිරිම යහලුවන්ටත් දරාගන්න බැරි තැන සිදු වෙන්නේ ගැටුමක් . මේ කතාව පිටින් බලන බොහෝ දෙනාට මේ මිනිස්සු අපරාද කාරයින් උනාට තමන්ගේ යාලුවා වෙනුවෙන් කැපවුන මිනිසුන් පිරිසක් ලෙස තවත් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් (දාර්ශනික විග්රහයන් කොතරම් තිබුනත් තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනාම විතරයි). අවසානයේදී මේ ගැමි පෙම්වතාත් තම දිවියේ නිතර ගැටුන ගංදිය පත්ලේ තමන්ගේ අවසන් හුස්ම පුද දෙනවා. ආදරයේදී ජිවිතයක් උදුරා ගන්නට කාටවවත් අයිතියක් නැහැ එහෙම අහිමි වෙලත් උපේක්ෂාවෙන් ජීවිතය ගෙවන බොහෝ ප්‍රේම වන්තයින් මේ ලෝකේ ඉන්නවා th-cam.com/video/PpstcqZqGjw/w-d-xo.html මේ ජිවිතයේ අපි ආදරය කරන කෙනාම අපිට නොලැබුනත් අපිට ආදරය කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා ඒ කෙනා මුණ ගැහුන දවසට අපේ ජිවිතේ ලස්සන වේවි ඒ වෙනතුරු උපේක්ෂාවෙන් බලා ඉමු
හරිම වටිනා විග්‍රහය ක් පුතා......... උපේක්ෂා වෙන් බැලීම තමයි දියයුතු ආදර්ශ ය.....
♥️
විශිෂ්ටයි සහෝදරයා.උඹට සහෝදරයා කිව්වේ උඹේ විග්‍රහය හදවතටම දැනුනු නිසා.මේ වර්තමානයට ඕන කරන්නේ උඹලා වගේ හිතන ඒ සිතුවිල්ල වටා රොද බැඳ ගත්තු අපි වගේ අය.අපි යමු ඉස්සරහට.මේ කුණු ගොඩේ සුන්දර තැන් හොයාගෙන.
@@priyankamahesh1848❤️
😢😢😢
💎"...ඉසුරුමුණි ජෝඩුවට නොදෙවෙනි,පෑහිලාමයි හිටියේ ඉස්සර...කොල්ලා සමනළයෙක් වගේ,හැදුවා තරමක් මනෝ මන්දිර...බුර බුරා ඇවිලිලා යද්දී,මතකයේ දොංදමක ගින්දර... පිච්චුනේ අපිමයි, එකට වැටිලාහිටිය ගංදොර...ඇත්තමයි ඒ කාලේ ඉඳලම,අනුන්ටම ඉල්ලමක් පාදන...ජීවිතේ දෝනා මැදින්,දැක්කමයි ප්‍රේමයක් මෝරන...ඒ කතාවේ තැනකදී පෙම්වතිය කැම්පස් එකට තේරුන...සරසවිය පතලක්ද දෙයියනේ,දිස්නේ දෙන නිල් මැණික් 💎 තෝරන...දඬු මොණර නැති, කර්කටක නැති,අපි බොහොම දුප්පත්... පතල් හාරන...හයර් කරගෙන වෑන් කට්ටක්,ගමෙන් ආවේ... මහ පාන්දර...එක ඇහිල්ලක් හරි කමක් නෑ දෙන්නගේ ඇස් එකට ළං කර...සතුටු කඳුළක්වත් දකින්නයි,කිඳුරෙකුගේ මළගමට ඉස්සර... යමං නංගියේ එක වතාවක්,බලාපං කොල්ලගේ ඇස් දෙක...ඇවිත් හුස්මක් පිඹලා පලයං,වෙනදෙයක් නෑ උබෙන් ඉල්ලන...එච්චරයි අපි කරපු මැරකම,තත්පරේකුත් නෑ ගියේ...ඇඟපුරා දඬු මුඟුරු වැදුනා,ඊට පස්සේ පොලිසියේ...දවස් ගානක් නිල් මැණික ගැන,කොල්ලා හීනෙන් අහලා තිබුණා...හීනෙකින් හීනෙකට යාවෙන,නින්දකත් මහ බරක් තිබුණා...දිනක් ඉර පායන්න ඉස්සර,මැණික් ගඟ ඇහැරිලා හිටියා...ගංදියේ එක්තරා තැනකදි,හංසයෙකු තටු හලා තිබුණා...ගංදියේ එක්තරා තැනකදි,හංසයෙකු තටු හලා තිබුණා...ගංදියේ එක්තරා තැනකදි,හංසයෙකු තටු හලා තිබුණා...." 😥
එච්චරයි අපි කරපු මැරකම 😊
💜💜💜
@@mwasana6081 ස්තූති 🙏
👏
Thnx brother lyrics ekata ❤️❤️❤️❤️
ඒ සින්දුවේ තැනින් තැන අවස්තාවට ගැලපෙන විදියට හඬ වෙනස් කරන විදියනම් මාරයි. සරලව කිව්වොත් ඒකෙන් සින්දුව බොක්කටම වදිනව. ❤️💫
සරසවිය පතලක්ද දෙයියෙනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන..🥺 ඇවිත් හුස්මක් ඉබලා පලයන් වෙන දෙයක් නැහැ උබෙන් ඉල්ලන.💜️ කැගහල කියන්න හිතේන සිංදු🖤 💔
ටිමා අයියා කියන්නේ අපේ ගමේ අහිංසක චරිතයක් කවුරුත් ආදරය කරන.
මචන් මල්ලි මෙ සින්දු කිපාරක් අැහැවත් එපා වෙන්නෙ නැහැ..සුබ අනාගතයක් මවන්
ටිම්රාන් අයියගෙ සිංදු ඇස් පියාගෙන අහන්න පුලුවන් ගැඹුරු අර්ථ කියනව ඒ පද වල
සිංදුව අහන්න කලින්ම්ම ලයික් ඵකක් දැම්මා දන්නවා පට්ට අර්තවත් සිංදුවක් කියන්න🎉🎉🎉🎉🎉සුපිරි තව ඔය රිද්මයටම අමු සිංදු කරමු bor ජය වෙිවා
වෙනස් රහක් අද ඉදන් මමත් රසිකයක්
අනේ සර් කවි ලියනවා... මං ආසයි සර්ගෙ කටහඩින් ඒ වචන ගීතවත් වෙනව අහන්ඩ.. 🥺 මාරම වොයිස් එකක් අමු සිංදු වෙනමම ලෙවල් එකක් ❤️🔥 මං මහලොකු රචකයෙක් නෙවේ .... ඒත් ලොකූ ආසාවක් තියෙනවා අමු සිංදුවකට වචන අමුනන්ඩ 🥺💗 මේ සිංදුවත් පට්ට 🙂🥀💗
සුළැගිල්ල හීනියට ගෑවෙද්දි සීරුවටමලක් පිපුණා එදා හීනියට හිත ඇතුලේගොලුවෙලා හීනියට ලංවෙච්චි හිත් පොඩ්ඩඇස් වලින් හීනියට දහක් පෙම් කවි ලීවඅපමණක් හීනියට පෙමෙන් සටහන් තැබූකියවමින් හීනියට අදත් හිත රිද්දනූවරක් දෙවරක් සුළගේ හීනියට දැවටුනූසුසුම් පා වෙනතුරා හීනියට මත් වුනූවසත් පෙලහර සමයේ හීනියට පෙම් කෙරූකපක් කාලය හිතේ හීනියට තැවරුනුසිතත් තාමත් ඇයම හීනියට ගලවපූප්රථම ප්‍රේමයම විය හීනියට හිත රැදූඅහස් කුස වෙලාගෙන හීනියට අදුර වූරැයක් දුක දරාගෙන හීනියට කදුළු ලූඅතීතෙන් ඇවිත් හීනියට හොල්මන් කෙරූපෙමක් ඇති ඔබත් ලග හීනියට පෙම් බැදූආරි
රාමුවෙන් පිට පැනපු ජිවිත තියන අපිට සෙට් වෙන්නේ සම්ප්‍රදායික රමුවෙන් පැනපු මේ වගේ සින්දු තමයි😌♥️💖 නියමයි♥️ ඉතින්
සංජීව්,ටිමා වැඩේනම් පට්ටම පට්ටම උඹල දෙන්නගෙ සුසංයෝගය අමු සිංදු අමුම අමු සිංදු කරයි.
ශබ්ද රසය පස්සෙ තොරතෝංචියක් නැතුව දුවපු එවුන්ව අර්ථ රසය පිරිච්ච සිංදු අහන්න අමු අමුවෙ යොමු කරපු උබට පිං සහෝදරයා . සංජීව් අයියා . ආදරෙයි .❤මං නෙළුම් මල්ලී😊
කසාද බැදලා අඋරුදු 9 දුවෙක් ඉන්න මම ආදරේ කියන්නේ මොකක්ද කියලා අදටත් හොයනවා.
මිනිස්සුන්ගේ ඇගේ තියේන විදුලිය එලියට දාන්න බැ හැමෝටම.. හිරිවැටිලා යනවා ඇගම ආදරෙයි ❤️❤️ මේ වගෙ මහපොලවේ කතා හැමදාම මිනිස්සු අතරට ගෙනියන්න .. බුදු සරණයි
මේක වෙනම ලෙවල් එකක් හදවතේ තෙතමනේ තියෙන උන් තමයි මෙතන ඉන්නෙ good job සංජීව් අයියා❤️
ඔබව අපිට miss වෙලා සර්..❤❤🎉🎉🎉 දිගු ගමනක් යන්න ආශිර්වාද කරන්නේ 🎉🎉
Akila sir apita lassanata oka visthara kara....🤍❤️ aththamata lassana sinduwa👌
ඒ වොයිස් එකට මං මාරම ලව්❤️✊.
අකිල සර් ක්ලාස් එකේ නිසදැස් කවි ගැන කරද්දි අහන්න දුන්නා මේ සිංදුව , ඇත්තටම හරිම ලස්සනයි....සර් කිව්වාට පස්සෙයි අහන්න ආවේ ...🥺❤️
ජිවිතේ සමහර තැන් වලදි අපිට හමුවෙන සමහර මිනිස්සු නිසා ජීවිතේ විඳවන්න වෙන අවස්ථාවන් හරිම වේදනාත්මකයි. "නිල් මැණික" ඒක හරිම ලස්සන සමාන කිරිමක්... මිනිස්සුන්ට දේවල් ලැබෙද්දී ඒ ඒ තැන් වලට එන්න ඉස්සර තමන් එක්ක ඉඳපු අයව අමතම වීම හරිම සමාන්‍යයි. ඒ මොකද කියනවා නම් ලැබීම් එක්ක ජීවිතේ සංකීර්ණ වීම..... "දඬුමොනර කර්කටක....." ඔවු ඒවා හරිම සංකීර්ණ අවශ්‍යතා , එවැනි අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවන අපි දුප්පත්. ප්‍රේමය වූවද සංකීර්ණ අවශ්‍යතාවයන් හේතුවෙන් වෙනස් නොවේ යැයි සිතිය හැකිද ? තටු හලන හංසයින් විතරක් නෙවෙයි ගංදීයේ ඇතැම් තැන් වල තටු හලන හංස ධේනුවන් ඉන්නවා මේ ලංකාවේ ඔනේ තරම් අර කිව්ව පතලට යට වුනු මැනිකක් නිසාම...♥️
sinduwe athal ek kana knek innwm ne comment wala
රුවන් බන්දුජීව සහෝදරයගෙ පද රචනාවක් එක්ක අමු සින්දුවක් අහන්න ආසයි........ගැලපේවි හිතෙනව මේ වගේම.මේ සිංදු ලියල නෙවේ මවල.අපි පින් කරලා මේවා අහන්න ❤❤❤❤❤
හිතාගන්න බෑ මේ පද ගැලපිල්ල නම් අමු සින්දු එකක් නෙමෙ ඔක්කොම ජීවිතේට මාරම ලස්සන පාඩම් ගොඩක් ......කොච්චරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි සංජීව් අයියේ ......❤❤
මේ සිංදුව අහද්දී පරණ සිද්ධියක් මතක් උනා.. මම හිතන්නේ 2006 දී විතර..ගෑණු ළමයෙක්ව පේරාදෙණිය හොස්පිට්ල් එක ලඟදි වෑන් එකකින් පැහැර ගෙන ගලහා පාරේ එනවා කියලා මැසේජ් එකක් ආවා.. AT එක පහු කරලා ටිකක් දුර යනකොටම වෑන් එක අල්ලා ගත්තා.. ගුටි දීලා පොලිසියට බාර දුන්නා..(කැම්පස් කොල්ලන්ට ඔයවගේ දෙයක් අහු උනාම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..) කෙල්ලගේ ගමේ කොල්ලා තමයි පැහැරගෙන යන්න ඇවිත් තිබුනේ.. මේ සිංදුව ඇහුවම හිතුනේ ඒ කොල්ලටත් තියෙන්න ඇති ලස්සන කතාවක් සහ ඉන්න ඇති යකඩ යාළුවෝ සෙට් එකක්.. කොහොම හරි මේක ලස්සන සිංදුවක්... ටිම්රාන් කීර්ති ටත් , සන්ජීව් ටත් වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබේවා...
හයියෙන් හුස්මක් අරන් හිත හදා ගන්න හිතන හිතන වෙලාවට හිතටත් හොරෙන් මුළු හිතම ඉකිලනව😥😥..මෙච්චර හීලෙන්න තරම් කොච්චර දරුණුද මේ වචන..😥😥..අමුවටම පිස්සුවක් 💗💗💗
සරසවිය පතලක්ද දෙවියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන...❤️❤️❤️ මාරම ලස්සනයි....
එක නිකම් ම් නිකම් ලියවුන වචනයක් නෙවෙයි 😢
"සරසවිය පතලක්ද දෙයියනෙ දිස්නෙ දෙන නිල් මැනික් තෝරන" දෝංකාර දෙනවා කන් ඇතුලෙ මේ පද පේලිය😔
මෙච්චර ලස්සන සිතුවිලි...❤❤අනේ මන්දා ඒක අමුතුම ෆීල්න්ග් එකක් ❤❤ නියම වැඩ්ඩෙක් ❤❤
අමුවට ඇබ්බැහිවූ රසිකයෙක්.. ආදරෙයි සහෝ.. ❤️💛💚
පිහි තුඩින් අපිට ඇන ගන්න හිතෙනවා ඒ තරම් 👌👌👌🙏🙏🙏💔💔💖💖
සරසවිය පතළක්ද දෙවියනේදිස්නේ දෙන නිල්මැණික් තෝරන 💎 💙
ඒ වචන 😍
"ගං දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා"❤️හදවතට තදින්ම වැදුන පද පෙල 👍
eke theruma mkkd
@@ruchiranipun7315 මට හිතෙන විදිහට ඒකේ තෙරුම තමයි කොල්ලා ගගට පැනලා මැරිලා කියන එක වෙන්න ඇති 😌
❤
@@ruchiranipun7315ලොකුම තේරුමක් එතන තියෙනවා ....මම හිතන්නේ....ඒක ගොඩාක් ආදරය කරපු පිරිමි ළමයෙකුට ඇති නොවිය යුතු දේයක් ..... ඒත් ... ❤ ... එච්චරයි...
' සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන ' ❤🌼 ඒ වචන...........
Sirawatama❤
චාමර වීරසිංහ ගේ කටහඩට සමහර වෙලාවට ඇහෙනව වගේ.පට්ටයි.❤❤❤
ඒ කතාවෙි එක තැකදි....පෙමිවතිය කැමිපස් එකට තෙරුන...හදවතටම දැනුනා අයියේ....අයියාගේ හැම අමු සිංදුවක්ම අහනවා...අනාගතයට හදවතින්ම සුභ පතනවා...තවත් අමු සිංදු අපි අතරට ගෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා...දවස් ගානක් නිල් මැනික ගැන...කොල්ලා හිනෙන් අහලා තිබුනා.....ගං දියේ එක්තරා තැනකදි......හංසයෙක් තටු හලා තිබුනා.....
Download කර ගෙන අහන්නේ සිංදු ටික.live concert එක බලන්න අවස්ථාවක් තාම ලැබුණේ නැහැ.දවසට දෙවරක් විතර සිංදු ටික අහනවා.මාර ආසයි.
දවසක මගේ පෑනටත් ඔය අමු නිල් මැණික් වොයිස් එකෙන් පනක් දෙන්න අහිංසක හීනයක් පපුව ඇතුලේ පොරකනවා අයියා...😔❤ඇබ්බැහි වෙලා ❤❤
ඒ හීනෙ හැබෑවෙන්න ඕනා❤️
Mata kiyanna wachana ne eththatama aduna .hadawatha hiriwetuna budusaranai sanjeew lonliyes
සුඛී දීඝායු භවතු.මෙවන් නිර්මාණ මතුත් පහළ වේවා
😊😘❤
අනේ, අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි...
@@SanjeewLonliyes අයියේ මම සිංදුවක් දැම්ම වට්ස් අප් එකට.පොඩ්ඩක් බලන්නකො
ටිම්මා ඔයා නම් පතලක්ම තමයි අනුන් වෙනුවෙන් නිල් මැණික් තෝරන.❤️❤️❤️
අම්මෝ සතුටුයි ඉස්සර අපි අතෑරියේ නැතුව ඇදගෙන ආව අමු culture එක දැන් දැන් සෙට් එකක්ම ඉන්නවා සජියා අයියා ගේමක් දෙමු හැරිලා බැලුවාම ආපු පාර ලස්සනයි ✨
තෙරැවන් සරණයි.සර් ඔබට සහ.මේ සින්දු හදපූ ස්වාමීන්වහන්ස ට දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🤔🤔🤔🤔
"සරසවිය පතලයක්ද දෙයියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන 🥺" හිතටම වැදුන පාට් එක🥺
සරසවිය පතලක් ද දෙවියනි..... දිස්නෙ දෙන නිල් මැණික් තෝරන.. 🖤
ජීවිතේ අමුවෙන් කියෙව්වා කාලෙකට පස්සෙ එළ මචං ජය 👍
අනුන්ට ඉල්ලම් පාදලා දෙන්න පතල් කම්කරුවෙක්.... තරුණයෙක්..🥺දෝනාව මැදින් යන ගමන හරි දුක්බරයි...කටුකයි...ජීවිතයත් එහෙමයි...මේ කටුක ගමන අතරතුර තම හදවත නම් වු පතල තුළ නිල් මැණිකක් තරුණයට ලැබෙනව...නිල් මැණික් හරි ලස්සනයි...දුර්ලභයි...ආදරය විඳිනව ඉසුරුමුණි පෙම් යුවලටත් වඩා.....මේ පෑදුන නිල් මැණික් ඉල්ලම සරසවිය නම් පතල් හිමියා තෝරගන්නවා..🥺පරිස්සමින් තියන් හිටිය නිල් මැණික සරසවිය තෝරගෙන කාට හෝ දීල තියනව....🥺අමාරුවෙන් හොයාගෙන පරිස්සම් කළ නිල් මැණික බලන්න යනවා දුෂ්කරතා මැද...🥺අනේ නිල් මැණික තරුණයාව ඇඳුරන්නෙ නෑ මේ ටික කාලෙට...🥺ආදරය නිසා ඒ ගමන තුළ අසීමිත දුක් වේදනා විඳින්න වෙනවා මේ තරුණයාට...🥺ම් ප්‍රේමණීය හංසයාට නිල් මැණික මතක් වෙනවා....නමුත් නිල් මැණික දැන් නැත....අවසානයේ මේ ප්‍රේමණීය හංසයා තටු හැලීමට තීරණය කරයි 🥺............රහයි සහෝදරයා ❤️
Samanal scene ekak nemei da thiyenne
" හිනේකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා..."රිඳුණ💔😢 මේවා හරි බරයි හිතට😔ජය ශ්‍රී ❤️❤️💫👏👏
දිනක් ඉර පායන්න ඉස්සරමැණික් ගඟ ඇහැරිලා හිටියා...ගං දියේ එක්තරා තැනකදිහංසයෙකු තටු හලා තිබුනා....මහපොලොවේ ජීවත්වෙන මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න මේ විදියට ගායනා කරන පොළොවේ ජීවත් වෙන එකම කෙනා උඹ විතරයි සංජීව්... උඹට ගොඩක් පිං මචං.. ජයවේවා...
මේ කටහඬ සමග පැටලෙන වචන ඇස් දෙක වහගත්ත මිනිස්සුන්ට කියන කතාන්දර ගැන ලියන්න වචන නෑ ....ජයෙන් ජය
Liyanna wachana nehe ... papuwa pelenawa .. wandaneeya pujaneeya nirmana . Grazie !
ඇත්තටම සංවේදියි. ඔබ හැම ගීතයකින්ම සමාජය තුළ පැතිකඩක් නිරූපණය කරනව.අනර්ඝයි. තටු හැලූ හංසයින් මෙන්ම, තටු නොසැලූ නමුත් තටු කැඩුණු හංසයින් කොපමණ සිටියිද මේ සමාජයේ. මේ සිංදුව අහන ඔබත් කිසිඳු හේතුවක් නිසා තටු නොසලන, කැඩුණු තටුවලට යලි පන දෙන හංසයෙක් වන්න. ❤️👍
සුපිරි සිංදුව මට දැනෙන විදියට මම කියන්නේ මේ සිංදුව කරලා තියනවා බල්ලන්ගේ ජාන තියන එකෙක්ට ජාතක උන කෙල්ලෝ ගැන වෙන්න ඕනේ ඒ වගේ කෙල්ලො අතරේ සුපිරි කෙල්ලෝ ඉන්නවා ඒ අති උන් සුපිරි 99%ක්ම ඉන්නේ ඔහොම බල්ලන්ට ජාතක උන උන් තමයි රිදෙන්නම දීලා තියනවා ආදරෙයි අමු සිංදු වලට පැලෙන්න ❤
Akila sir ge vedeo eka balala awe me peththata.
යමිකිසි සිදුවීමක් තවත් විදිහකට පැහැදිලි කිරිමක් මටනමි මෙි සිංදුවෙන් පරිකල්පනයමනාව පැහැදිලි උනා ......
මචං අන්තිම මොහොතේ දැනෙන අමුම අමු සුසුම, පට්ට විදිහට සෙට් වෙනවා ආදරෙයි හැමදාම අමුවෙන්ම උබට.....❤❤❤
එක දවසක් පුලස්ති සර් ටිමා අයියගෙ කවියක් කියලා , ඒහිතට වැදුනු කවිපෙලම මේ විදියට සිංදුවකින් හදවතට දැනෙන්නම දුන්නාම ආයේමත් ඒ අතීතයට ඉක්මනින්ම ඉගිල්ලිලා ගියා🥺
ආදරයේ පරජය, තරුණ්යේ පීඩනය හරි ලස්සනට තිබුනා ඒ වචන ඇතුලේ 🖤
අහන්න දවස් 6 ගියා. පොඩ්ඩක් busy නිසා. මොකද මේ සිංදු අහන්න වෙලාවක් වෙන්න කරන්න ඕන රසවිඳින් න.ගංදියේ එක්තරා තැනකදී හංසයෙක් තටු සලා තිබුනා.ඒ පද පෙළ අහද්දී...........සිංහයෙකුගේ ඇස් වලට දුක්බරම කඳුලැලි ද බොහෝමයක් පිරුණා.ආදරෙයි සංජිව් සහෝ 👍🏼❤️❤️❤️
සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් 💎 තෝරන ❤️ මම අහන්න ආසම කටහඬවල් වලින් එකක් අයියාගේ හඬ 😊 සහ අයියාගේ මේ අමු සිංදු භාවනාවක් වාගේ. ජයම වේවා ❤️
මං ඔයගෙ සිංදු අහන්නෙ අද ඉයෙ ඉදන් නෙමෙ 2013නෙ සිංදුව තවත් අහනව 😊🎉❤
මේ පාර කියන්න දෙයක් නෑ මචන්... ඒක අමුම අමු සමවැදීමක්..... උඹ නියම චරිතාංග ගායකයෙක්.
සමන්"" සහෝදරයා... ආදරෙයි ඈ
*සරසවිය පතලක්ද දෙවියනේ දිස්නෙ දෙන නිල් මැනික් තෝරන...*
සරසවිය පතලක්ද දෙවියනෙ දිස්නෙ දෙන නිල් මැණික් තෝරන❤❤..සහෝදරයා ඒක පට්ට...❤❤
ආසම එක ඔයා අයියේ ලඟම ළඟ ලස්සන වැඩක් කරමු සෙට් වෙලා ❤️❤️ආදරෙයි❤️❤️ලියොන්ස්❤️❤️
පොත් අතරෙ හිරවෙලා තියන වචන වලට මෙහෙම පණ දෙනවට ස්තූතියි❤️
නැවතුන තැන මටවත් හිතා ගන්න බෑ (සෙනසුරාදා රැට හැමදාම අනන්තයට යනවා එතකොට ඔයා තමයි පෙලේ ලිස්ට් එක ආදරෙයි ❤❤)
තනිකරම හැඟීම් ප්රකාශනයක්..කොත්තු සංගීත රජ කරන කාලෙක මේ වගේ නිවුනු තැන් අහන්න ලැබීමත් සතුටක්...
Puluwan mekath rahata kiyanna ... man liyapu ekakඇස් දෙකේ මගේ කදුලු පිරුනා...සතුට දැකලා උබේ හිතේ....බයක් හිතුනේ නැ මගේ...ගහාපු වදනින් මරු රතේ.....අම්මගේ හිත ගින්දරේ.......කැරකේන 100 උබෙ මිටරේ....හේමින් පලයන් ඒකි කිවේ.....බැනුම් ඇති මගේ කන් දෙකෙ....හින දැක්කේ ජයට ගන්නයි.....අවමගුල මගේ.....උබෙ අත් දේකේ.....ඒත් උනේ ඒකේ කන පිට......මගේ පුතේ......
හැම වචනයක් ගානෙම විඳිනවා. දහ දොළොස් වතාවක් අහනවා. ඒත් විඳල මදි වුණා ම ගිටාර් එක අරන් කියනවා .. පුළුවන් නම් මේ සිංදුවෙත් කෝඩ් ටිකත් දාන්න ඩිස්ක්‍රිප්ශන් එකේ.. ආදරෙයි ❤️ජය වේවා!
මල්ලි උබ මගේ හිතත් අමුවටම හැරුවා බන්....❤ කවදා හරි උබ මෙ ලොකේම හිත් හාරනවා...අමුවෙන්ම...පට්ට අදරෙයි....කවදා හරි හොයන් එනවා....අමුවෙන්ම දකින්න...❤
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා 👌❤️❤️.. Set වෙන හැම වෙලාවකම play වෙන ලිස්ට් එකට තවත් මැණිකක්. ❤️. ජයවේවා.....
සුපිරි.අහන්න බැරි කසි කබල් සින්දු අතරේ හිත පිස්සු වටිටන අමු මියුසික්
උඹේ සිංදු මාර දරුණුයි මචං.. keep it up brother
කැලේ ඇතුලේම පරවෙනවා බන් හුගක් මල් ජාති..🥀🥀🥀
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා.... ඒ වචන මහ බරයි දෙයියනේ......💜️💜️💜️💜️💜️
Mama den oyawa subscribe kala. Mama ඔයාගෙ සිංදු ආසාවෙන් අහනවා. මම japan වල ඉඳලා ආවම ඔයා hoyagena එනවා live සිංදු අහන්න. Api podi patiyak damamu
දෙතුන්පාරක්ම අහල තමයි තේරුම් ගත්තේ 😢😢
අමු සින්දුවලින් දරුණුවටම වැදුන ඒක මේක...පද, කටහඩ, තනු පිස්සුවක්.
ඇත්තටම හිතට දැනෙන සිංදු ට්කක් ඇහැව්වෙ ඔයාගෙන් තමයි අයියෙ. 😅❤❤❤❤❤ සුභ අනාගතයක්...
ගං දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුනා.දැනුන සංවේදී ම තැන
හිතට වැදුන ලස්සනම වචන ටික...... ජය වේවා අයියේ ❤❤❤❤දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා තිබුණාහීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක් තිබුණාදිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියාගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා
මාරම පද රචනාව ක්ර්ඊටම නොදෙවෙනි කටහඬ ක්.....
ඒ කටහඬට ඇබ්බැහි වෙලා දැන්නම් 😘😍
Ekagai👊
හරිම ලස්සනයි මල්ලි.මම කිසිම සිංදුවක් අහන්න කැමති කෙනෙක් නෙමෙි එත් මල්ලිගේ සිංදු හැම තැනම හොයනවා.යකඩ කැලි වලට තඩිබන් නැතිව ලස්සන මියුසික් එක
"සරසවිය පතලක් ද දෙවියනිදිස්නෙ දෙන නිල් මැණික් තෝරන....."ප්‍රේමය, ජීවිතය, වේදනාව අමු අමුවෙ රහට එකම තැනකින්. ටිමාගේ හී සර වගේ වචන වලට පණ දෙන සංජීව අයියගෙ පපුව හාරගෙන,කඩාගෙන යන වොයිස් එක. අහන්න අහන්න ආස හිතෙන දන්නෙම නැතිව ඇස් තෙමන අමු අමු මියුසික් කල්චරය....෴නිල් මැණික්෴
අහපු ඒවගෙන් මේක හරි බරයි බන් 😌😌පුලුවන්නම් වචනෙන් වචනෙට තේරුම දියම්කො 😌😌🙏🙏🙏🙏🙏
කියන්න වචන නෑ...පුදුම තරම් ලස්සනයි...ගොඩාක් ස්තූතියි රැල්ලට යන අඬන සිංදු වෙනුවට හිතන්න දේකූත් එක්කම සමාජේ වෙන දේවල් හරි ලස්සනට වචන කරලා හඳවතටම දැනෙන්න කියනවට 💝
සංජිව් ...සිංදු කියන්න එපා බං උබ අහන්න එපා ඇයි කියල කියන්න එපා ..❤
දුරැ රටක ඉන්න අපිට උබේ වචනත් සනීපයි❤
mama kuwait ana sir aththamai hamadama ahanawa
වචන අමු උනාට අර්ථවත් විදියට කොහොම ලියනවද මන්දා😍❤️❤️
මෙච්චර හදවතට දැනෙන්නට උබ සිංදු කියන්නේ කොහොමද බන් අයියෙ ඒක මාරම විදියට දැනෙන්නෙ ඇත්තටම මටම ලියපු එකක්ද කොහෙද. ජයෙන් ජයමවෙිවා තෙරැවන් සරණයි !!!
Pata🎏..,Lassanai..🎋Mahaththao👍🎍📢📢📢📢📢
පට්ටම පට්ට මචං මේ නිර්මාණ.අමුවටම ලියල අමුවටම කියන කොට මාරම ගැම්මක් දැනෙන්නෙ හිතට .සත්තකින්ම සුපිරි මචෝ ..අර්ථවත් ලියවිල්ලක් අහන්න දෙනවට පිං උඹලට... මම සුජී ව වික්‍රමගේ.. ( පිටුවහල් වූ පිටස්තරයා )
මම තනියම සෙට් වෙනකොට අහන්නෙ උබේ සින්දු....එක එනම ආතල් එකක්...❤
ටිම්රාන් කීර්ති කියන්නේ මහපොළොවේ කතා අකුරු වලට ගෙනාපු කෙනෙක්❤
Oya dennatama budu saranayi devi pihitayi ❤❤❤❤❤❤❤❤❤❤
අනේ අයියේ ඔයාගෙ කටහඩ නම් මට භාවනාවක් වගේ...දුකක් හිතුන හැම වෙලාවෙම මං ඔයාගෙ සින්දු වක් අහනවා...සුබ ගමන්....
ඔයාගේ සිංදු අහන්න හරිම ආසයි .
මවිසින් ලියපු කහ කුඩේට පසුව සොසයිටියට අතහැරපු ඔප දැමූ නිල්මැණික අමිලය. අරුත් සුන් බොල් ගී ඇසෙන යුගයක..සන්ජීව් ඔබ උඩුගම් බලා පිහිනන්නෙකි. මේ සොසයිටියට අවැසි එවැනි සුන්දර මිනිසුන්ය. බහුතරයක් සමාජයම පිලී ගඳ සොයමින් ඒ පසුපස හඹා යන යුගයක ඔබ නැවුම් සුවඳකින් සුළුතරයක් වූ මිනිස් සිත් ස්නේහයෙන් වෙලාගත්තෙකි. අධිසංවේදී අනුභූතියක් නිර්මාණාත්මකව සහෘද හදවත් වෙනුවෙන් පිදූ ටිමා අයියටත් ඔබටත් තෙරුවන් සරණයි !
අත්තිඩියේ පුඤ්ඤරතන
USA.
😍
😍😍😍😍🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මේ ලෝකේ අහපු අඑතවත්ම ගීත ගොන්නෙ එකක් තමයි කහ කුඩේ... ඒත් තවමත් තේරුම් ගන්න බැරි තැනක හිර උනු වචන තියෙන එකම ගීතයත් ඒකමයි....
මම පොඩි කාලේ පන්සලක මුරකරුවා විසින් මට අසන්නට ලැබුණු සත්‍ය කතාවක් මේ සින්දුව හා සම්බන්ධ වෙ
අයියේ ❤️❤️❤️❤️❤️
ඉසුරුමුනි පෙම් යුවල මෙන් බැදුන දුප්පත් අහිංසක තරුණයෙක් හා ගැමි තරුණියකගේ ආදර කතාව වෙනස් වෙන්නේ තරුණිය විශ්ව විද්‍යාලයට තේරීමෙන් පසුවයි.
බොහෝ ආදර කතාවල වගේම සමාජ තත්වයෙන් උසස් තැනකට එද්දී බොහොම දරුණු විදිහට තම පෙම්වතාව ප්‍රතික්ශේප කරන මේ තරුණිය නිසා විදවන ගැමි තරුණයා තීරණය කරනවා ජීවිතයෙන් සමුගන්න. මේ සිද්ධ වෙන්න යන දේ දන්න තම ප්‍රාණ සම යහළුවන් ගමේ ඉදල විශ්ව විද්‍යාල භුමියට එන්නේ තමන්ගේ යාලුවා විදින මේ දුක දරා ගන්න බැරි නිසයි ඒ ආපු ගමනේදීත් යහළුවන්ගේ ඉල්ලීම වෙන්නේ මොහොතකට හරි තමන්ගේ යාලුවා එක්ක අර තරුණියට කතා බහ කරන්න අවස්තාවක් අරන් දෙන්න නමුත් තරුණිය බොහොම දරුණු විදිහට කරන ප්‍රතික්ෂේප කිරිම යහලුවන්ටත් දරාගන්න බැරි තැන සිදු වෙන්නේ ගැටුමක් . මේ කතාව පිටින් බලන බොහෝ දෙනාට මේ මිනිස්සු අපරාද කාරයින් උනාට තමන්ගේ යාලුවා වෙනුවෙන් කැපවුන මිනිසුන් පිරිසක් ලෙස තවත් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් (දාර්ශනික විග්රහයන් කොතරම් තිබුනත් තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනාම විතරයි). අවසානයේදී මේ ගැමි පෙම්වතාත් තම දිවියේ නිතර ගැටුන ගංදිය පත්ලේ තමන්ගේ අවසන් හුස්ම පුද දෙනවා. ආදරයේදී ජිවිතයක් උදුරා ගන්නට කාටවවත් අයිතියක් නැහැ එහෙම අහිමි වෙලත් උපේක්ෂාවෙන් ජීවිතය ගෙවන බොහෝ ප්‍රේම වන්තයින් මේ ලෝකේ ඉන්නවා th-cam.com/video/PpstcqZqGjw/w-d-xo.html
මේ ජිවිතයේ අපි ආදරය කරන කෙනාම අපිට නොලැබුනත් අපිට ආදරය කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා ඒ කෙනා මුණ ගැහුන දවසට අපේ ජිවිතේ ලස්සන වේවි ඒ වෙනතුරු උපේක්ෂාවෙන් බලා ඉමු
හරිම වටිනා විග්‍රහය ක් පුතා......... උපේක්ෂා වෙන් බැලීම තමයි දියයුතු ආදර්ශ ය.....
♥️
විශිෂ්ටයි සහෝදරයා.උඹට සහෝදරයා කිව්වේ උඹේ විග්‍රහය හදවතටම දැනුනු නිසා.මේ වර්තමානයට ඕන කරන්නේ උඹලා වගේ හිතන ඒ සිතුවිල්ල වටා රොද බැඳ ගත්තු අපි වගේ අය.අපි යමු ඉස්සරහට.මේ කුණු ගොඩේ සුන්දර තැන් හොයාගෙන.
@@priyankamahesh1848❤️
😢😢😢
💎
"...ඉසුරුමුණි ජෝඩුවට නොදෙවෙනි,
පෑහිලාමයි හිටියේ ඉස්සර...
කොල්ලා සමනළයෙක් වගේ,
හැදුවා තරමක් මනෝ මන්දිර...
බුර බුරා ඇවිලිලා යද්දී,
මතකයේ දොංදමක ගින්දර...
පිච්චුනේ අපිමයි, එකට වැටිලා
හිටිය ගංදොර...
ඇත්තමයි ඒ කාලේ ඉඳලම,
අනුන්ටම ඉල්ලමක් පාදන...
ජීවිතේ දෝනා මැදින්,
දැක්කමයි ප්‍රේමයක් මෝරන...
ඒ කතාවේ තැනකදී පෙම්වතිය
කැම්පස් එකට තේරුන...
සරසවිය පතලක්ද දෙයියනේ,
දිස්නේ දෙන නිල් මැණික් 💎 තෝරන...
දඬු මොණර නැති, කර්කටක නැති,
අපි බොහොම දුප්පත්... පතල් හාරන...
හයර් කරගෙන වෑන් කට්ටක්,
ගමෙන් ආවේ... මහ පාන්දර...
එක ඇහිල්ලක් හරි කමක් නෑ
දෙන්නගේ ඇස් එකට ළං කර...
සතුටු කඳුළක්වත් දකින්නයි,
කිඳුරෙකුගේ මළගමට ඉස්සර...
යමං නංගියේ එක වතාවක්,
බලාපං කොල්ලගේ ඇස් දෙක...
ඇවිත් හුස්මක් පිඹලා පලයං,
වෙනදෙයක් නෑ උබෙන් ඉල්ලන...
එච්චරයි අපි කරපු මැරකම,
තත්පරේකුත් නෑ ගියේ...
ඇඟපුරා දඬු මුඟුරු වැදුනා,
ඊට පස්සේ පොලිසියේ...
දවස් ගානක් නිල් මැණික ගැන,
කොල්ලා හීනෙන් අහලා තිබුණා...
හීනෙකින් හීනෙකට යාවෙන,
නින්දකත් මහ බරක් තිබුණා...
දිනක් ඉර පායන්න ඉස්සර,
මැණික් ගඟ ඇහැරිලා හිටියා...
ගංදියේ එක්තරා තැනකදි,
හංසයෙකු තටු හලා තිබුණා...
ගංදියේ එක්තරා තැනකදි,
හංසයෙකු තටු හලා තිබුණා...
ගංදියේ එක්තරා තැනකදි,
හංසයෙකු තටු හලා තිබුණා...." 😥
එච්චරයි අපි කරපු මැරකම 😊
💜💜💜
@@mwasana6081 ස්තූති 🙏
👏
Thnx brother lyrics ekata ❤️❤️❤️❤️
ඒ සින්දුවේ තැනින් තැන අවස්තාවට ගැලපෙන විදියට හඬ වෙනස් කරන විදියනම් මාරයි. සරලව කිව්වොත් ඒකෙන් සින්දුව බොක්කටම වදිනව. ❤️💫
සරසවිය පතලක්ද දෙයියෙනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන..🥺 ඇවිත් හුස්මක් ඉබලා පලයන් වෙන දෙයක් නැහැ උබෙන් ඉල්ලන.💜️ කැගහල කියන්න හිතේන සිංදු🖤 💔
ටිමා අයියා කියන්නේ අපේ ගමේ අහිංසක චරිතයක් කවුරුත් ආදරය කරන.
මචන් මල්ලි මෙ සින්දු කිපාරක් අැහැවත් එපා වෙන්නෙ නැහැ..සුබ අනාගතයක් මවන්
ටිම්රාන් අයියගෙ සිංදු ඇස් පියාගෙන අහන්න පුලුවන් ගැඹුරු අර්ථ කියනව ඒ පද වල
සිංදුව අහන්න කලින්ම්ම ලයික් ඵකක් දැම්මා දන්නවා පට්ට අර්තවත් සිංදුවක් කියන්න🎉🎉🎉🎉🎉සුපිරි තව ඔය රිද්මයටම අමු සිංදු කරමු bor ජය වෙිවා
වෙනස් රහක් අද ඉදන් මමත් රසිකයක්
අනේ සර් කවි ලියනවා... මං ආසයි සර්ගෙ කටහඩින් ඒ වචන ගීතවත් වෙනව අහන්ඩ.. 🥺 මාරම වොයිස් එකක් අමු සිංදු වෙනමම ලෙවල් එකක් ❤️🔥 මං මහලොකු රචකයෙක් නෙවේ .... ඒත් ලොකූ ආසාවක් තියෙනවා අමු සිංදුවකට වචන අමුනන්ඩ 🥺💗
මේ සිංදුවත් පට්ට 🙂🥀💗
සුළැගිල්ල හීනියට ගෑවෙද්දි සීරුවට
මලක් පිපුණා එදා හීනියට හිත ඇතුලේ
ගොලුවෙලා හීනියට ලංවෙච්චි හිත් පොඩ්ඩ
ඇස් වලින් හීනියට දහක් පෙම් කවි ලීව
අපමණක් හීනියට පෙමෙන් සටහන් තැබූ
කියවමින් හීනියට අදත් හිත රිද්දනූ
වරක් දෙවරක් සුළගේ හීනියට දැවටුනූ
සුසුම් පා වෙනතුරා හීනියට මත් වුනූ
වසත් පෙලහර සමයේ හීනියට පෙම් කෙරූ
කපක් කාලය හිතේ හීනියට තැවරුනු
සිතත් තාමත් ඇයම හීනියට ගලවපූ
ප්‍රථම ප්‍රේමයම විය හීනියට හිත රැදූ
අහස් කුස වෙලාගෙන හීනියට අදුර වූ
රැයක් දුක දරාගෙන හීනියට කදුළු ලූ
අතීතෙන් ඇවිත් හීනියට හොල්මන් කෙරූ
පෙමක් ඇති ඔබත් ලග හීනියට පෙම් බැදූ
ආරි
රාමුවෙන් පිට පැනපු ජිවිත තියන අපිට සෙට් වෙන්නේ සම්ප්‍රදායික රමුවෙන් පැනපු මේ වගේ සින්දු තමයි😌♥️💖 නියමයි♥️ ඉතින්
සංජීව්,ටිමා වැඩේනම් පට්ටම පට්ටම උඹල දෙන්නගෙ සුසංයෝගය අමු සිංදු අමුම අමු සිංදු කරයි.
ශබ්ද රසය පස්සෙ තොරතෝංචියක් නැතුව දුවපු එවුන්ව අර්ථ රසය පිරිච්ච සිංදු අහන්න අමු අමුවෙ යොමු කරපු උබට පිං සහෝදරයා . සංජීව් අයියා . ආදරෙයි .❤මං නෙළුම් මල්ලී😊
කසාද බැදලා අඋරුදු 9 දුවෙක් ඉන්න මම ආදරේ කියන්නේ මොකක්ද කියලා අදටත් හොයනවා.
මිනිස්සුන්ගේ ඇගේ තියේන විදුලිය එලියට දාන්න බැ හැමෝටම.. හිරිවැටිලා යනවා ඇගම ආදරෙයි ❤️❤️ මේ වගෙ මහපොලවේ කතා හැමදාම මිනිස්සු අතරට ගෙනියන්න .. බුදු සරණයි
මේක වෙනම ලෙවල් එකක් හදවතේ තෙතමනේ තියෙන උන් තමයි මෙතන ඉන්නෙ good job සංජීව් අයියා❤️
ඔබව අපිට miss වෙලා සර්..❤❤🎉🎉🎉 දිගු ගමනක් යන්න ආශිර්වාද කරන්නේ 🎉🎉
Akila sir apita lassanata oka visthara kara....🤍❤️ aththamata lassana sinduwa👌
ඒ වොයිස් එකට මං මාරම ලව්❤️✊.
අකිල සර් ක්ලාස් එකේ නිසදැස් කවි ගැන කරද්දි අහන්න දුන්නා මේ සිංදුව , ඇත්තටම හරිම ලස්සනයි....සර් කිව්වාට පස්සෙයි අහන්න ආවේ ...🥺❤️
ජිවිතේ සමහර තැන් වලදි අපිට හමුවෙන සමහර මිනිස්සු නිසා ජීවිතේ විඳවන්න වෙන අවස්ථාවන් හරිම වේදනාත්මකයි. "නිල් මැණික" ඒක හරිම ලස්සන සමාන කිරිමක්... මිනිස්සුන්ට දේවල් ලැබෙද්දී ඒ ඒ තැන් වලට එන්න ඉස්සර තමන් එක්ක ඉඳපු අයව අමතම වීම හරිම සමාන්‍යයි. ඒ මොකද කියනවා නම් ලැබීම් එක්ක ජීවිතේ සංකීර්ණ වීම..... "දඬුමොනර කර්කටක....." ඔවු ඒවා හරිම සංකීර්ණ අවශ්‍යතා , එවැනි අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවන අපි දුප්පත්. ප්‍රේමය වූවද සංකීර්ණ අවශ්‍යතාවයන් හේතුවෙන් වෙනස් නොවේ යැයි සිතිය හැකිද ? තටු හලන හංසයින් විතරක් නෙවෙයි ගංදීයේ ඇතැම් තැන් වල තටු හලන හංස ධේනුවන් ඉන්නවා මේ ලංකාවේ ඔනේ තරම් අර කිව්ව පතලට යට වුනු මැනිකක් නිසාම...♥️
sinduwe athal ek kana knek innwm ne comment wala
රුවන් බන්දුජීව සහෝදරයගෙ පද රචනාවක් එක්ක අමු සින්දුවක් අහන්න ආසයි........ගැලපේවි හිතෙනව මේ වගේම.මේ සිංදු ලියල නෙවේ මවල.අපි පින් කරලා මේවා අහන්න ❤❤❤❤❤
හිතාගන්න බෑ මේ පද ගැලපිල්ල නම් අමු සින්දු එකක් නෙමෙ ඔක්කොම ජීවිතේට මාරම ලස්සන පාඩම් ගොඩක් ......කොච්චරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි සංජීව් අයියේ ......❤❤
මේ සිංදුව අහද්දී පරණ සිද්ධියක් මතක් උනා.. මම හිතන්නේ 2006 දී විතර..
ගෑණු ළමයෙක්ව පේරාදෙණිය හොස්පිට්ල් එක ලඟදි වෑන් එකකින් පැහැර ගෙන ගලහා පාරේ එනවා කියලා මැසේජ් එකක් ආවා.. AT එක පහු කරලා ටිකක් දුර යනකොටම වෑන් එක අල්ලා ගත්තා..
ගුටි දීලා පොලිසියට බාර දුන්නා..(කැම්පස් කොල්ලන්ට ඔයවගේ දෙයක් අහු උනාම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..) කෙල්ලගේ ගමේ කොල්ලා තමයි පැහැරගෙන යන්න ඇවිත් තිබුනේ..
මේ සිංදුව ඇහුවම හිතුනේ ඒ කොල්ලටත් තියෙන්න ඇති ලස්සන කතාවක් සහ ඉන්න ඇති යකඩ යාළුවෝ සෙට් එකක්..
කොහොම හරි මේක ලස්සන සිංදුවක්... ටිම්රාන් කීර්ති ටත් , සන්ජීව් ටත් වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබේවා...
හයියෙන් හුස්මක් අරන් හිත හදා ගන්න හිතන හිතන වෙලාවට හිතටත් හොරෙන් මුළු හිතම ඉකිලනව😥😥..මෙච්චර හීලෙන්න තරම් කොච්චර දරුණුද මේ වචන..😥😥..අමුවටම පිස්සුවක් 💗💗💗
සරසවිය පතලක්ද දෙවියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන...❤️❤️❤️ මාරම ලස්සනයි....
එක නිකම් ම් නිකම් ලියවුන වචනයක් නෙවෙයි 😢
"සරසවිය පතලක්ද දෙයියනෙ දිස්නෙ දෙන නිල් මැනික් තෝරන" දෝංකාර දෙනවා කන් ඇතුලෙ මේ පද පේලිය😔
මෙච්චර ලස්සන සිතුවිලි...❤❤අනේ මන්දා ඒක අමුතුම ෆීල්න්ග් එකක් ❤❤ නියම වැඩ්ඩෙක් ❤❤
අමුවට ඇබ්බැහිවූ රසිකයෙක්.. ආදරෙයි සහෝ.. ❤️💛💚
පිහි තුඩින් අපිට ඇන ගන්න හිතෙනවා ඒ තරම් 👌👌👌🙏🙏🙏💔💔💖💖
සරසවිය පතළක්ද දෙවියනේ
දිස්නේ දෙන නිල්මැණික් තෝරන 💎 💙
ඒ වචන 😍
"ගං දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා"❤️හදවතට තදින්ම වැදුන පද පෙල 👍
eke theruma mkkd
@@ruchiranipun7315 මට හිතෙන විදිහට ඒකේ තෙරුම තමයි කොල්ලා ගගට පැනලා මැරිලා කියන එක වෙන්න ඇති 😌
❤
@@ruchiranipun7315ලොකුම තේරුමක් එතන තියෙනවා ....මම හිතන්නේ....
ඒක ගොඩාක් ආදරය කරපු පිරිමි ළමයෙකුට ඇති නොවිය යුතු දේයක් ..... ඒත් ... ❤ ... එච්චරයි...
' සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන ' ❤🌼 ඒ වචන...........
Sirawatama❤
චාමර වීරසිංහ ගේ කටහඩට සමහර වෙලාවට ඇහෙනව වගේ.පට්ටයි.❤❤❤
ඒ කතාවෙි එක තැකදි....
පෙමිවතිය කැමිපස් එකට තෙරුන...
හදවතටම දැනුනා අයියේ....
අයියාගේ හැම අමු සිංදුවක්ම අහනවා...අනාගතයට හදවතින්ම සුභ පතනවා...
තවත් අමු සිංදු අපි අතරට ගෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා...
දවස් ගානක් නිල් මැනික ගැන...
කොල්ලා හිනෙන් අහලා තිබුනා.....
ගං දියේ එක්තරා තැනකදි......
හංසයෙක් තටු හලා තිබුනා.....
Download කර ගෙන අහන්නේ සිංදු ටික.live concert එක බලන්න අවස්ථාවක් තාම ලැබුණේ නැහැ.දවසට දෙවරක් විතර සිංදු ටික අහනවා.මාර ආසයි.
දවසක මගේ පෑනටත් ඔය අමු නිල් මැණික් වොයිස් එකෙන් පනක් දෙන්න අහිංසක හීනයක් පපුව ඇතුලේ පොරකනවා අයියා...😔❤ඇබ්බැහි වෙලා ❤❤
ඒ හීනෙ හැබෑවෙන්න ඕනා❤️
Mata kiyanna wachana ne eththatama aduna .hadawatha hiriwetuna budusaranai sanjeew lonliyes
සුඛී දීඝායු භවතු.මෙවන් නිර්මාණ මතුත් පහළ වේවා
😊😘❤
අනේ, අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි...
@@SanjeewLonliyes අයියේ මම සිංදුවක් දැම්ම වට්ස් අප් එකට.පොඩ්ඩක් බලන්නකො
ටිම්මා ඔයා නම් පතලක්ම තමයි අනුන් වෙනුවෙන් නිල් මැණික් තෝරන.❤️❤️❤️
අම්මෝ සතුටුයි ඉස්සර අපි අතෑරියේ නැතුව ඇදගෙන ආව අමු culture එක දැන් දැන් සෙට් එකක්ම ඉන්නවා සජියා අයියා ගේමක් දෙමු
හැරිලා බැලුවාම ආපු පාර ලස්සනයි ✨
තෙරැවන් සරණයි.සර් ඔබට සහ.මේ සින්දු හදපූ ස්වාමීන්වහන්ස ට දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🤔🤔🤔🤔
"සරසවිය පතලයක්ද දෙයියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන 🥺" හිතටම වැදුන පාට් එක🥺
සරසවිය පතලක් ද දෙවියනි.....
දිස්නෙ දෙන නිල් මැණික් තෝරන..
🖤
ජීවිතේ අමුවෙන් කියෙව්වා කාලෙකට පස්සෙ එළ මචං ජය 👍
අනුන්ට ඉල්ලම් පාදලා දෙන්න පතල් කම්කරුවෙක්.... තරුණයෙක්..🥺
දෝනාව මැදින් යන ගමන හරි දුක්බරයි...කටුකයි...ජීවිතයත් එහෙමයි...
මේ කටුක ගමන අතරතුර තම හදවත නම් වු පතල තුළ නිල් මැණිකක් තරුණයට ලැබෙනව...නිල් මැණික් හරි ලස්සනයි...දුර්ලභයි...
ආදරය විඳිනව ඉසුරුමුණි පෙම් යුවලටත් වඩා.....
මේ පෑදුන නිල් මැණික් ඉල්ලම සරසවිය නම් පතල් හිමියා තෝරගන්නවා..🥺
පරිස්සමින් තියන් හිටිය නිල් මැණික සරසවිය තෝරගෙන කාට හෝ දීල තියනව....🥺
අමාරුවෙන් හොයාගෙන පරිස්සම් කළ නිල් මැණික බලන්න යනවා දුෂ්කරතා මැද...🥺
අනේ නිල් මැණික තරුණයාව ඇඳුරන්නෙ නෑ මේ ටික කාලෙට...🥺
ආදරය නිසා ඒ ගමන තුළ අසීමිත දුක් වේදනා විඳින්න වෙනවා මේ තරුණයාට...🥺
ම් ප්‍රේමණීය හංසයාට නිල් මැණික මතක් වෙනවා....නමුත් නිල් මැණික දැන් නැත....අවසානයේ මේ ප්‍රේමණීය හංසයා තටු හැලීමට තීරණය කරයි 🥺
............
රහයි සහෝදරයා ❤️
Samanal scene ekak nemei da thiyenne
" හිනේකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා..."
රිඳුණ💔😢
මේවා හරි බරයි හිතට😔
ජය ශ්‍රී ❤️❤️💫👏👏
දිනක් ඉර පායන්න ඉස්සර
මැණික් ගඟ ඇහැරිලා හිටියා...
ගං දියේ එක්තරා තැනකදි
හංසයෙකු තටු හලා තිබුනා....
මහපොලොවේ ජීවත්වෙන මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න මේ විදියට ගායනා කරන පොළොවේ ජීවත් වෙන එකම කෙනා උඹ විතරයි සංජීව්... උඹට ගොඩක් පිං මචං.. ජයවේවා...
මේ කටහඬ සමග පැටලෙන වචන ඇස් දෙක වහගත්ත මිනිස්සුන්ට කියන කතාන්දර ගැන ලියන්න වචන නෑ ....ජයෙන් ජය
Liyanna wachana nehe ... papuwa pelenawa .. wandaneeya pujaneeya nirmana . Grazie !
ඇත්තටම සංවේදියි. ඔබ හැම ගීතයකින්ම සමාජය තුළ පැතිකඩක් නිරූපණය කරනව.
අනර්ඝයි. තටු හැලූ හංසයින් මෙන්ම, තටු නොසැලූ නමුත් තටු කැඩුණු හංසයින් කොපමණ සිටියිද මේ සමාජයේ. මේ සිංදුව අහන ඔබත් කිසිඳු හේතුවක් නිසා තටු නොසලන, කැඩුණු තටුවලට යලි පන දෙන හංසයෙක් වන්න. ❤️👍
සුපිරි සිංදුව මට දැනෙන විදියට මම කියන්නේ
මේ සිංදුව කරලා තියනවා බල්ලන්ගේ ජාන තියන එකෙක්ට ජාතක උන කෙල්ලෝ ගැන වෙන්න ඕනේ ඒ වගේ කෙල්ලො අතරේ සුපිරි කෙල්ලෝ ඉන්නවා ඒ අති උන් සුපිරි 99%ක්ම ඉන්නේ ඔහොම බල්ලන්ට ජාතක උන උන් තමයි රිදෙන්නම දීලා තියනවා
ආදරෙයි අමු සිංදු වලට පැලෙන්න ❤
Akila sir ge vedeo eka balala awe me peththata.
යමිකිසි සිදුවීමක් තවත් විදිහකට පැහැදිලි කිරිමක්
මටනමි මෙි සිංදුවෙන් පරිකල්පනය
මනාව පැහැදිලි උනා ......
මචං අන්තිම මොහොතේ දැනෙන අමුම අමු සුසුම, පට්ට විදිහට සෙට් වෙනවා ආදරෙයි හැමදාම අමුවෙන්ම උබට.....❤❤❤
එක දවසක් පුලස්ති සර් ටිමා අයියගෙ කවියක් කියලා , ඒහිතට වැදුනු කවිපෙලම මේ විදියට සිංදුවකින් හදවතට දැනෙන්නම දුන්නාම ආයේමත් ඒ අතීතයට ඉක්මනින්ම ඉගිල්ලිලා ගියා🥺
ආදරයේ පරජය, තරුණ්යේ පීඩනය හරි ලස්සනට තිබුනා ඒ වචන ඇතුලේ 🖤
අහන්න දවස් 6 ගියා. පොඩ්ඩක් busy නිසා. මොකද මේ සිංදු අහන්න වෙලාවක් වෙන්න කරන්න ඕන රසවිඳින් න.
ගංදියේ එක්තරා තැනකදී හංසයෙක් තටු සලා තිබුනා.
ඒ පද පෙළ අහද්දී...........
සිංහයෙකුගේ ඇස් වලට දුක්බරම කඳුලැලි ද බොහෝමයක් පිරුණා.
ආදරෙයි සංජිව් සහෝ 👍🏼❤️❤️❤️
සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් 💎 තෝරන ❤️ මම අහන්න ආසම කටහඬවල් වලින් එකක් අයියාගේ හඬ 😊 සහ අයියාගේ මේ අමු සිංදු භාවනාවක් වාගේ. ජයම වේවා ❤️
මං ඔයගෙ සිංදු අහන්නෙ අද ඉයෙ ඉදන් නෙමෙ 2013නෙ සිංදුව තවත් අහනව 😊🎉❤
මේ පාර කියන්න දෙයක් නෑ මචන්... ඒක අමුම අමු සමවැදීමක්..... උඹ නියම චරිතාංග ගායකයෙක්.
සමන්"" සහෝදරයා... ආදරෙයි ඈ
*සරසවිය පතලක්ද දෙවියනේ දිස්නෙ දෙන නිල් මැනික් තෝරන...*
සරසවිය පතලක්ද දෙවියනෙ දිස්නෙ දෙන නිල් මැණික් තෝරන❤❤..සහෝදරයා ඒක පට්ට...❤❤
ආසම එක ඔයා අයියේ ලඟම ළඟ ලස්සන වැඩක් කරමු සෙට් වෙලා ❤️❤️ආදරෙයි❤️❤️ලියොන්ස්❤️❤️
පොත් අතරෙ හිරවෙලා තියන වචන වලට මෙහෙම පණ දෙනවට ස්තූතියි❤️
නැවතුන තැන මටවත් හිතා ගන්න බෑ (සෙනසුරාදා රැට හැමදාම අනන්තයට යනවා එතකොට ඔයා තමයි පෙලේ ලිස්ට් එක ආදරෙයි ❤❤)
තනිකරම හැඟීම් ප්රකාශනයක්..කොත්තු සංගීත රජ කරන කාලෙක මේ වගේ නිවුනු තැන් අහන්න ලැබීමත් සතුටක්...
Puluwan mekath rahata kiyanna ... man liyapu ekak
ඇස් දෙකේ මගේ කදුලු පිරුනා...
සතුට දැකලා උබේ හිතේ....
බයක් හිතුනේ නැ මගේ...
ගහාපු වදනින් මරු රතේ.....
අම්මගේ හිත ගින්දරේ.......
කැරකේන 100 උබෙ මිටරේ....
හේමින් පලයන් ඒකි කිවේ.....
බැනුම් ඇති මගේ කන් දෙකෙ....
හින දැක්කේ ජයට ගන්නයි.....
අවමගුල මගේ.....
උබෙ අත් දේකේ.....
ඒත් උනේ ඒකේ කන පිට......
මගේ පුතේ......
හැම වචනයක් ගානෙම විඳිනවා. දහ දොළොස් වතාවක් අහනවා. ඒත් විඳල මදි වුණා ම ගිටාර් එක අරන් කියනවා .. පුළුවන් නම් මේ සිංදුවෙත් කෝඩ් ටිකත් දාන්න ඩිස්ක්‍රිප්ශන් එකේ.. ආදරෙයි ❤️ජය වේවා!
මල්ලි උබ මගේ හිතත් අමුවටම හැරුවා බන්....❤ කවදා හරි උබ මෙ ලොකේම හිත් හාරනවා...අමුවෙන්ම...පට්ට අදරෙයි....කවදා හරි හොයන් එනවා....අමුවෙන්ම දකින්න...❤
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා 👌❤️❤️.. Set වෙන හැම වෙලාවකම play වෙන ලිස්ට් එකට තවත් මැණිකක්. ❤️. ජයවේවා.....
සුපිරි.අහන්න බැරි කසි කබල් සින්දු අතරේ හිත පිස්සු වටිටන අමු මියුසික්
උඹේ සිංදු මාර දරුණුයි මචං.. keep it up brother
කැලේ ඇතුලේම පරවෙනවා බන් හුගක් මල් ජාති..🥀🥀🥀
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා....
ඒ වචන මහ බරයි දෙයියනේ......
💜️💜️💜️💜️💜️
Mama den oyawa subscribe kala. Mama ඔයාගෙ සිංදු ආසාවෙන් අහනවා. මම japan වල ඉඳලා ආවම ඔයා hoyagena එනවා live සිංදු අහන්න. Api podi patiyak damamu
දෙතුන්පාරක්ම අහල තමයි තේරුම් ගත්තේ 😢😢
අමු සින්දුවලින් දරුණුවටම වැදුන ඒක මේක...පද, කටහඩ, තනු පිස්සුවක්.
ඇත්තටම හිතට දැනෙන සිංදු ට්කක් ඇහැව්වෙ ඔයාගෙන් තමයි අයියෙ. 😅❤❤❤❤❤ සුභ අනාගතයක්...
ගං දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුනා.දැනුන සංවේදී ම තැන
හිතට වැදුන ලස්සනම වචන ටික...... ජය වේවා අයියේ ❤❤❤❤
දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා තිබුණා
හීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක් තිබුණා
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා
ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා
මාරම පද රචනාව ක්
ර්ඊටම නොදෙවෙනි කටහඬ ක්.....
ඒ කටහඬට ඇබ්බැහි වෙලා දැන්නම් 😘😍
Ekagai👊
හරිම ලස්සනයි මල්ලි.මම කිසිම සිංදුවක් අහන්න කැමති කෙනෙක් නෙමෙි එත් මල්ලිගේ සිංදු හැම තැනම හොයනවා.යකඩ කැලි වලට තඩිබන් නැතිව ලස්සන මියුසික් එක
"සරසවිය පතලක් ද දෙවියනි
දිස්නෙ දෙන නිල් මැණික් තෝරන....."
ප්‍රේමය, ජීවිතය, වේදනාව අමු අමුවෙ රහට එකම තැනකින්. ටිමාගේ හී සර වගේ වචන වලට පණ දෙන සංජීව අයියගෙ පපුව හාරගෙන,කඩාගෙන යන වොයිස් එක. අහන්න අහන්න ආස හිතෙන දන්නෙම නැතිව ඇස් තෙමන අමු අමු මියුසික් කල්චරය....
෴නිල් මැණික්෴
අහපු ඒවගෙන් මේක හරි බරයි බන් 😌😌පුලුවන්නම් වචනෙන් වචනෙට තේරුම දියම්කො 😌😌🙏🙏🙏🙏🙏
කියන්න වචන නෑ...පුදුම තරම් ලස්සනයි...ගොඩාක් ස්තූතියි රැල්ලට යන අඬන සිංදු වෙනුවට හිතන්න දේකූත් එක්කම සමාජේ වෙන දේවල් හරි ලස්සනට වචන කරලා හඳවතටම දැනෙන්න කියනවට 💝
සංජිව් ...සිංදු කියන්න එපා බං උබ අහන්න එපා ඇයි කියල කියන්න එපා ..❤
දුරැ රටක ඉන්න අපිට උබේ වචනත් සනීපයි❤
mama kuwait ana sir aththamai hamadama ahanawa
වචන අමු උනාට අර්ථවත් විදියට කොහොම ලියනවද මන්දා😍❤️❤️
මෙච්චර හදවතට දැනෙන්නට උබ සිංදු කියන්නේ කොහොමද බන් අයියෙ ඒක මාරම විදියට දැනෙන්නෙ ඇත්තටම මටම ලියපු එකක්ද කොහෙද. ජයෙන් ජයමවෙිවා තෙරැවන් සරණයි !!!
Pata🎏..,Lassanai..🎋Mahaththao👍🎍📢📢📢📢📢
පට්ටම පට්ට මචං මේ නිර්මාණ.
අමුවටම ලියල අමුවටම කියන කොට මාරම ගැම්මක් දැනෙන්නෙ හිතට .
සත්තකින්ම සුපිරි මචෝ ..
අර්ථවත් ලියවිල්ලක් අහන්න දෙනවට පිං උඹලට...
මම
සුජී ව වික්‍රමගේ.. ( පිටුවහල් වූ පිටස්තරයා )