ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ තාත්තගේ මාරම පිං පාටයි ඒ වගේම ගොඩක් දුක් විදපු මනුස්සයෙක්.
"ľ
පන්නගන ඇවිල්ලා ඒ කෙල්ල,ඒ මහත්තයාගේ අම්මා අක්කලගෙත් ගුටි කාගෙන හිටපු මේ කෙල්ල කොච්චර කියලා දුක් වින්දද ඒ මිනිහගෙන්,ඒ අතරට ආපු තමත් එක්කම ඉගෙන ගත්ත පිරිමි ළමයෙක් හිත යන එක අහන්න දෙයක්ද ,මනුස්සයෝ නේද අපි ඇයි ඔයාලට මේ පැත්ත පෙනුන්නැද්ද,කෙල්ලගේ වරද ඉස්මතු කරලා විතරද ඔයාලට පෙනුනේ ,දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි, මේ වෛරය මෙතනින් ඉවර වේවා වේවා එහෙම කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න එච්චරයි 🙏
අයියා තමයි මම දැකපු ලංකවෙ ඉන්න හොදම මාද්‍යවේදියා ,නිහතමානීව මෙවැනි තොරතුරු ගෙන්න වාසනාව ඉදිරියටත් ලැබේවා
❤️❤️❤️🙏🙏🙏🙏
සත්තකින්ම
මමත් දකපු වැදගත් නිවෙදක මහත්මයක්
@@bluesky1042 ඇත්තටම කොච්චර you tube නාලිකා තියෙනවා ද .ඒත් වැදගත් ඒවා තියෙන්නේ කීයෙන් කීයද .වනැස තමයි හොදට කරන්නේ
අල්ලපු ගෙදර අය දන්නා දෙයක් තියන බවයි තේරෙන්නෙ පොඩි දරැවෙක් රැ ,,12,,ට ගියා නමි මොලේ නැති කෙනෙකු වුනත් හිතන්න පුලුවන් නේද
ඔබතුමා වැඩසටහන මෙහෙයවන ආකාරය අතිවිශිෂ්ටයි! 👏
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ😇
L
Balanna deyak ne Hamuda karayange wadak
මේ තාත්තා හරිම හොද කෙනෙක් හරිම අහින්සකයි බුදුසරණයි තාත්තේ❤
මේ වගේ අහිංසක තාත්තා කෙනෙක්ට දුක් දෙන එක ඇත්තටම පව්.මට නම් දුකයි
මටත් හිතුනේ ඒකමයි
බුදු සරණයි thaththe
කවදාවත් අනියම් සම්බන්ධ ඇතිකරගන්න එපා සහෝදරවරුනි හැමෝම පවට බය වෙන්න ඕන
@@geethasaparamadu9045 අපිටත් ස්ප එකක් දෙන්න කෝ
ඔවු අනේ
මේ බිරිදට තිබුනේ වගකීම් පැහැර හැරපු සැමියගෙන් ගුටිකකා ඌව නඩත්තු කර කර අපායක වැටී ඉන්නේ නැතිව ඌ දික්කසාද කර පෙම්වතා සමග විවාහ වෙන්න. අනියම් සම්බන්ධවලට මුල මේවගෙ සැමියන් . බැන්ද පලියට මුලු ජීවිතේම දුකින් ඉන්නවට වඩා දවසක් හරි සතුටින් ඉන්න අයිතියක් ඇයට තියනවා.
@@geethasaparamadu9045 මොකද ඔබ කියන්නෙ මිනිහගෙන් ගුටිකකා ඉන්න කායලද? තිබුනෙ දික්කසාද වෙන්න.
මම දැකපු දක්ෂතම මාධ්‍යවේදියෙක් ඔබතුමාගේ මෙම වැඩසටහන් වලින් ජීවිතයට ගත හැකි පාඩම් බොහෝමයි. ඔබගේ නිහතමානිත්වය බොහෝ ලෙස අගය කරන අතර තව තවත් ඉදිරියට මෙවැනි වූ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 ආදරෙයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤😅❤😅❤❤😅❤😅❤😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ර්😅😅😅😅,😂😂@@wanesatv❤❤r
Pansil. Rakinna
අනේ ඒ වගේ රත්තරන් තාත්තලාට කිසිම දුකක් ලැබෙන්න එපා..දීර්ඝායුෂ ලැබේවා තාත්තේ..
ලංකාවෙ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාට කැමති අය like එකක් දාන යන්න
කැමතියි
මං එකෙන්ම කැමති නෑ..... හේතුව ලංකාවෙ සැමට සම නීතියක් නෑ. නිවැරදි අහිංසක මිනිසුන් එල්ලා මරාවි. වැරදිකරුවන් නිදහසේ සැප විඳීවි. නීති පද්ධතියක් නැති රටක එල්ලුම්ගහ කියන්නෙ තවත් එක් මිනීමැරුමක් පමණි..
@@gihanudayajith3744 එක ඇත්ත වැරදි .කාරයා නිදහස්..දන බලෙන්
@@gihanudayajith3744 ලංකාවෙම නෙවෙයි ආසියාතික රටවල සාමන්‍යයෙන් ඕක තියෙන එකක්.. ඒකත් එක හේතුවක් සංවර්ධනය වෙමින් පවතින්න
ඇත්තටම මේ දේවල් අහද්දි ගොඩක් දුකයි ඔබ මේ වැඩසටහන මෙහෙය වන ආකාරය ඇත්තටම හදවතට ගොඩක් දැනෙනවා..දීර්ග ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි අයියේ
අපිටත් සප් එකක් දෙන්න කෝ
අයියේ ඔයා වැඩසටහන මෙහෙයවන්නෙ හරිම විනීත විදිහට...ඒ මිනිස්සුන්ගේ දුක තේරුම් අරන් හරිම ලස්සනට වැඩේ කරනවා
මම හිතන්නෙ ඔබට ඒ මිනිස්සුන්ගෙ දුක තේරුනේ නෑ කියල. “දුවට සැමිය ගහල අත් නිල්වෙලා, -වැඩට යන්ඩ පල්ලි දෙන්නෙත් දුව, -මෝට බයිසිකලේ එයාගෙ වුනාට ඒකට ගෙවන්නෙත් දුව ‘ කියන ඒවා ඔබට ඇහුනේ නැද්ද? අනිමතිමට ඔබ අනියම් සම්බන්ධය ගැන මියගිය කාන්තාවට දොස් කියනවා නමුත් ඒ දුව බැන්ද දා ඉදන් මේ යුවල ඇය විදින දුක බලා මානසිකව ආර්ථිකව ඇය වෙනුවෙන් කල කැපවීම් ඔබ තේරුම් ගත්තේ නෑ. බලෙන් පැහැරගෙන විවාහ කරගත් තම බිරිද අපයෝජනය කල මිනිහෙකුට ‘“ආදරනීය සැමියා” කීම මේ අයගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වැඩක්. එය පවුල නඩත්තු කල බිරිදටත් මේ දෙමවුපිය යුවලටත් කරන අගෞරවයක්.
@@sammurphy4122 ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..ඒත් ඇත්තටම නිවේදකයෙක් විදිහට එතනදි කතා කරන්න ඕනි විදිහට එයා කතා කරේ...එතනදි ඒ සංයමය තියෙන්න ඕන...
කඳුළු හංගන් හිනාවෙන්න හදන තාත්තා😞...පවු දෙමවුපියන්.😞
අපේ පැත්තේ සීන් එකක්
හ්ම්ම් ........
ube duwa ganikawak kaloth uba moko karanne.kadulu hangan hinawenawada
@@sirilanka7190 කතා කරන්නවත් දන්නේ නැති ඔයාල වගේ පහත් මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මං මෙතන එයාලගෙ දරුවා ගැන නෙමෙයි අසරණ වුන දෙමවුපියො ගැන කතා කලේ.ඒ දෙමවුපියො පවු.වැදගත් විදිටහ හැසිරෙන්න බැයිනම් පාඩුවේ ඉන්නව හලෝ.
පිරිමියාට පුලුවන් නම්.නියම පිරිමියෙක් වගේ ජීවත් වෙන්න .කවදාවත් තමුන්ගෙ ගෑනු කෙනා වැරදි කරන්නේ නෑ .පිරිමිකම කියන්නේ අවයවයකින් විතරක් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි .
සහතික ඇත්ත
@@maduwanthipoornima7747 තේරුම් ගැනීම .අවබොදය,විස්වාසය මත බැදීම් රැකෙනු ඇත
Oka pitin balana minussu therum gan naha.ganuntamai varada patavannne.petevve hamadama
Oba hari saho
ඇත්තමයි
මේ තාත්තා අමුතු චරිතයක්.මාර විදියට දුකක් හිර කරන් ඉන්නෙ.කිසි දුකක් හිතට එන්න එපා.
හිතේ තියෙන දුක හංග ගන්න බැරිම තැන ඒවා කදුලු විදියට එලියට ආවා. මගේ පපුව පැලුනේ නැති ටික විතරයි. අහිංසක තාත්තලා අම්මලා හැම කෙනෙක්ගේම හිතට දුකක් පීඩාවක් නොදැනේවා
හ්ම් මමත් දන්නවා මෙයාලා ගැන..😢
වයසක උනත් කොච්චර දුෂ්කර උනත් මොලේ තියෙන තාත්තා කෙනෙක්. කතා කරන්නේ සාදාරන හා ඇත්ත
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
Aniwaryen
aniwarenma 🥺🥺❤️
, eerr dr d dr 21:15
@@upaliranjith6743q
පහුගිය. ටිකේ. ටිකක් කරදරයි. .. අවිවේකියි.. . සමහර වැඩසටහන්. මඟ. හැරැනා.. .. . මේවා අහන්න දැකීමත් අවාසනාවක්.. . සංජීව මල්ලි මාස්ක්.. එකක්. දාගන්න.. .. තම ආරක්‍ෂාව සලසා ගන්න.. හරිම අහිංසක. තාත්තා
තාත්තා අවංකව කතා කරනවා කියලා හිතුනෙ මට විතරද..😢
Matath hithuna male.dukai me kathawata
Matath hitenava paw e thaththa😭😭
Eka attha.. pawu a demawupiyo...
Weradi hanganne nathuwa aththa katha karanawa
වැඩිහිටියන්ගේ මෝඩ වැඩ හින්දා පව් පොඩි දරුවා😥😥.මේවා හැමෝටම හොද පාඩම්...වනැස මෙය බොහොම හොද වැඩසටහනක්.අති විශිෂ්ටයි...👍
අනේ තාත්තෙ ඔයා හරිම සුන්දර අවංක චරිතයක්.තෙරුවන් සරණයි .නිදුක් නීරෝගීභාවය ලැබේවා.දීර්ඝායුෂ වේවා .
පවු අසරණ තාත්තා🙏.දුක තදකරන් ශක්තිමත්ව හිත තබා ගෙන ඉන්නවා🙏..බුදු සරණයි තාත්තට අඩන්න එපා🤝🙏
මේ නිව්ස් එක දැකපු ගමන් මිනිස්සු බැන්නෙ මැරුනු කෙල්ලට..බලද්දි මිනිහගෙනෙ වැරැද්ද.ඌ හරියට උන්නන්නම් ගෑනු ඕවාට පැටලෙන් නෑනෙ
Eka harii
හරියට ම හරි ගෑනි හරි පිරිමියා හරි වැරදි නිසා තමා පවුල් අවුල් වෙන්නේ ඒ මිනිහා හරියට ගෑනි ලමයි බලා ගත්ත නං හරි
අනිවාර්යෙන්
ඒ තාත්තා ❤️
@@wanesatv paw taththa
ඔබ තුමාගේ හැම weda සටහනක් ම මම බලනවා. අතිවිශිෂ්ට widiyata ම වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දෙමව්පියන් ගැන හරිම දුකයි. Pau අසරණ ළමයි.
අනියම් සම්බන්ධයන් සමග ජීවත්වෙන කාන්තාවන්ට පිරිමින්ට ආදර්ශයක් ලබාගැනීමට ඉතාහොද වැඩසටහනක් ..තමන්ගෙ දුවට සිදුවුන ඒ කේදවාචකය ගැන දෙමාපියන් හට කෙතරම් කණගාටුවට හේතුවක්ද මෙවන් කේදවාචකන් නවත්වාගැනීමට ස්වයං හීක්මීමකින් කටයුතු කීරීම සියලු දෙනාගෙම වගකීමක් ....ස්තූතිය ඔබට මෙවන් වැඩසටහනක් මෙහෙයවීම පිලිබද ..🌼🙏 හිතට ලොකු කලකිරීමක් දැනෙනවා ඒ තාත්තගෙ ඇස් වලින් වැටෙන කදුලු වැටෙනකොට...
ඒ තාත්තාගෙ තියෙන්නෙ හරිම කාරුණික පෙනුමක්
ඇගේ පියා කියන විදිහ පොඩ්ඩක් හිතන්න ඇත්තටම මිනී මරුවා මැරුනද .??? ලොකූ ගැබුරු දෙයක් මෙතන හිතන්න තියෙනවා .මේවා මේ විදියට පෙන්නලා දෙන එකන්ම් ගොඩාක් වටිනවා සර් .🙏🙏 මරණ වලට සාදාරනයක් ඉටුවේවා ...දෙමාපියන් ගේ හිත් ඉක්මනින් සුවපත් වේවා ... මෙවැනි දේ පෙන්නලා දෙන ඔබට පින් 🙏🙏
Ou ane thattha dakiddi pissu hadenava.pau deviyane.e ganu kenata thibune navy eke miniha karadara karanavanam nithiyen venvenna.aparade jivitha kiyak nathi unada?demapiyan koi taram vidavanavada?
Priyanga ellila marunanm ellila thiyenna epayi. Komda udabali athata hitiye🤔
අනේ පව් හරිම සේදේවි තාත්තා කෙනෙක් ඒ අහිංසක හිනාව ඔබ තුමා මෙවැනි වීඩියෝ මගින් කරන විසිස්ට මෙහෙවරට ගොඩාක් ස්තූතියි තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට දහිර්‍ය් ශක්තිය දේව ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
හොඳම හොඳ තාත්තා කෙනෙක් 😢😢🙏🙏
මැරුන ගෑනු කෙනාටම දොස් කියන්න එපා.. එයාගේ ස්වාමිපුරුෂයා කොච්චර අසත්පුරුශද..? ගෑනු අසරණයි.. පව් ... තාත්තා නම් ගොඩක් ආදරණීයයි.. අවංකයි තෙරුවන් සරණයී තාත්තට..තාත්තලට නම් දුකක් දැනෙන්න හොද නැහැ ...😥😓💙
dn blahnko.metanath ubala genu pirimi kiyala wen kran heminenawane.me wge dewal wlin padam igenagannawa newei tamage geewiteta.degollo degollotama baninawa.
Ou mona de karat ganu tamai waradi
Dhen unadhe Hodhaidha....?
මොඩ.ගැනි.මැසෙච්.කරන්නෙ.
අනිවාර්යයෙන්
අනියම් පෙමක අවසානය මරනය.දැන දැන ගෙට ගිනි නොගන්න සහෝදර සහෝදරියනේ.ඔබ තුමා තමයි මේ ශේස්ත්‍රයේ ඉන්න හොදම නිවේදක යා 💖💖💖
විශාඛා මහා උපාසිකාවගේ විවාහය දවසේ ලබා දුන් අවවාද මතකෙට ආවා.
@@nilambarameghawarna6635 හ්ම්ම්
@@vishwasenavirathna1730 buddhistworld.net/advicesto-vishaka/විශාඛාවට ලබා දුන් අවවාද - Vishaka Upasika - Buddhist World
ඔබ විශිෂ්ඨ නිවේදකයෙක්.ඉතාම දක්ෂ ලෙස වැඩසටහන මෙහෙයවනවා.🙏🙏❤️අනියම් සබදතා කෙළවර වෙන්නෙ මේ විදියට තමා..අවසානය මරණයෙන් කෙළවර නොවුනත් කී දෙනෙක් දුක් විදිනවද..කිසි කෙනෙක්ට අනියම් සබදතා ඇති කරගැනීමට හිතක් පහළ නොවේවා..😥😥😌
මෙවැනි කතා නැවත ජීවිතේ කවමදාකවත් මගේ කන් වලින් මට අහන්න නොලැබේවා.
සහතික ඇත්ත.. පුදුමයි.. සමහර comment කියනවා මෙවැනි කතා තව. දාන්නලු..
ජීවිතේ ඉදිරියට මෙවැනි කතා තමා අහන්ඩ වෙන්නෙ
හමුදා වේ කෙනා මරන්න ඇති... එයා ගෙදර එනකොට අනියම් සැමියා ඉන්න ඇති ගෙදර... මුලින් ඒ මනුස්සයව මරලා එල්ලන්න ඇති... එයා කලා කියලා අහුකරන්න.. ඊට පස්සේ නෝනව මරන්න ඇති.. නෝනට ගහන කොට දරුවා මැදට පනින්න ඇති.. ඒ පාරක් දරුවට වදින්න ඇති.. අනියම් සැමියාට ඒ ගෑනු කෙනා මරන්න හේතුවක් තියෙන්න විදිහක් නැහැනෙ ඔය තරම් දරුණු විදිහට .. එයාට ආදරේ කරපු නිසානේ කසාද මහත්තයා රංඩු වෙද්දී , එයාව ගෙදරට ගත්තේ... මටනම් හිතෙන්නේම.. මේක කසාද මහත්තයගේ වැඩක් කියලමයි... කොහොම උනත් .. අන්සතු දේට ආස කලාම , ඒක දුකක් වෙනවමයි....
Dannawa hariyatama palayan cid akata
Matath meh conclusion ekama thamai hithune. Marana pareekshane thibbe monada kiyela balanna thibbanm hariyatama kiyanna thibba.
Hamudawe police enna ballo thama
ඒක ඇත්ත
ඒකනං ඇත්ත රට බෙිර ගන්න යුද්ද කරල ඒ බල්ලො දාස් ගානක් මැරැනද අතපය දෑස් අහිමිවෙලා රනවිරැ සෙවනෙ කොචිචර ඒ බල්ලොඉන්නවද ඒවගේම සමහර බැල්ලියොත්ඉන්නව බල්ලො වැඩට යන ඉදල වෙන බල්ලො බල්ලොඑක්ක ලගින හැබැයි ඉතිං අපේ මිනිස්සුන්ට කුඩෙි මතක් වෙන්නෙ වහින කොට ඒකනෙ ලංකාව එනන එන්නමහැදිගෑවිලා යනනෙ
මේ වගේ වැඩ සටහන් තවත් ඉදිරියට ගෙනියන්න වාසනාව ලැබේවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා
හැමදාම මේ වගේ දුක්බර සිදුවීම් අහන්න වෙන එකමත් අපේ විශාලම පවක්.දෙමව්පියෝ දරැවන් හදන්න විදින දුක් කන්දරාව දන්නවනම්,අහිංසක දෙමව්පියන්ට මෙහෙම දුක් දෙන්නේ නෑ කවදාවත්.මම නම් තරයේම කියන්නේ තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න කාටවත්ම අයිතියක් නෑ.ඕනෑම ප්‍රශ්ණයක් කතා බහා කරලා හෝ නීතිමය ආකාරයකින් විසද ගන්න පුළුවන්.කරුණාවෙන් ඉල්ලන්නේ ජීවිතයක වටිනාකම දැනගෙන ජීවත් වෙන්න. 😢😢😢.වනැස...සහෝදරයා ඔබට ගොඩක් ස්තූතියි💯💯💯💐💐💐
බොහොම සාදාරනව ඇත්ත කතාකරන උතුම් තාත්තෙක්.
මමත් ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා මාරම ආසාවෙන් .......ඔබ වැඩසටහන මෙහෙය වීම අති විශිෂ්ඨයි.....ජය වේවා ❤️
අනේ ඒ තාත්තගේ පින් පාට 😌😌🌸🌸
ඒ අහින්සක තාත්තාගෙ ඇහෙන් වැටෙන කදුලු වලට සාදාරනයක් නීතියෙන් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පොඩි දරුවා මහ රෑ අල්ලපු ගෙදරට ගිය වෙලාවේ ඒ ගෙදර අය ඇයි හොයලා බැලුවේ නැත්තේ කියලත් ප්‍රශ්නයක් මටනම් තියෙනවා.මේ ප්‍රශ්නේ උත්තරේ අපි හිතනවට වඩා වෙනස් එකක් වෙයි.ඔයාගෙ චැන්ල් එකේ වැඩසටහන් ගොඩාක් මම් බලලා තියෙනවා.රටට ගොඩාක් ලොකු ආදර්ශ ගන්න පුලුවන් මේ වැඩසටහන් වලින්.ඒ වගේම නීතියෙන් තාමත් සාදාරනය ඉටු නොවුන ගොඩාක් අසරන මිනිස්සු ගැනත් එලි වෙනවා මේ වැඩසටහන් වලින්.ඔයාට බුදු සරණයි
බලාපොරොත්තුවෙන් ම හිටපු වීඩියෝවක්...බොහොම ස්තූතියි වනැස❤❤❤
Ehmda
Oya niyamai akke
මට හිතෙන්නේ සැබෑ මිනීමරුවා නිදැල්ලේ Suba ධර්මය දඬුවම් dei
අහිංසක දරු පැටියා ගැන හරිම දුකයි....අම්මෙක් නැතිව ජීවත්වන අනෙක් දරුවට යන කළ මොකක්ද? හරිම ශෝචනීයයි 😢😢
ඉදිරියට අපි වගේ තරුණ අයට ගොඩක් වැදගත් ස්තූතියි බුදු සරණයි ❤
ඉතාම වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබෙ නාලිකාවට ජයවෙවා
අඩන්න එපා රත්තරං තාත්තේ❤️
💔🥺
😭😭😭
සමාවෙන්න තාත්තා ඔබ ඇයි අඬන්නෙ.ඔබ කොතරම් පිං වන්ත ද.ඔබට දාව කරුමක්කාර දුවක් ලැබෙන්න පෙර කරුමයක්. අනියම් සම්බන්ධතා තියෙන සියලු කාලකණ්ණි අයට හොඳ පාඩමක් මෙය.දැන්වත් තේරුම් ගනිල්ලා අනියම් සම්බන්ධතා කෙලවර වෙන්නේ කොහොමද කියලා.ස්තුතියි මාධ්‍ය වේදියානෙනි .මොළයක් තියෙනවා නම් මෙයත් හොඳ පාඩමක් තිරිසන් පහත් ආශාවන් ඇති අනියම් සම්බන්ධතා පවත්වන උන්ට
පලමුව නි ෙව්දකතුමාට ස්තුතියි.....ෙමම වැඩසටහන බලා ෙපා ෙරාත්තුව හිටිය.ෙමවැනි ෙද්වල් ෙපන්නන එක වටිනව.තව ෙක ෙනක් පාඩමක් ඉ ෙගන ගනිවි....තාත්ත ගැනනම් හරි දුකක් හිතුන...ෙමම මරන සිදු ෙවලා ති ෙයන්ෙන කිසිම සාක්කියක් නැතුව....අැත්තටම ෙමාකක්ද ෙප ෙහලිකාවක්.
හරිම සංයමයකින් යුතුය වැඩසටහන ඔබ කරගෙන යනවා.ඔබට ජය ✌️❤️🙏
මෙි කතාව ඔබ ඉතාමත් ලස්සනට ඉදරිපත් කලත් මෙම මරනවලට වගකිවයුත්තා කවරැන්ද සොයා ගැනීමට ඔබ පැහැදිල කරන ආකාරයට මෙය නරඹන බොහෝමයක් දෙනෙකුට අපහසුයි.ඒ කෙසේ වුනත් මෙය අද සමාජයට බොහෝ සෙයින් ආදර්ශයක් වෙිවි ඔබට තෙරුවන් සරනයි .🙏🙏🙏
මටනම් හිතෙන්නේ ඒ කාන්තාවගේ සමියාගේ මේකට සම්භන්දයක් ඇති කියලා,අල්ලපු ගෙදර අයනම් ලොකු බොරුවක් කියන්නේ
මෙතන සම්පූර්ණ වැරැද්ද මිනිහගෙ උගෙ අම්මගෙන් මල්ලිගෙන් උගෙන් ගුටි කාගෙන ඒ ගෑණි හිටියා ඌ අනියම් සම්බන්ධයක් පවත්තපු එක තමයි ඒ ගෑණි රණ්ඩු කරේ ...සමහර විට ඌම මේ තුන්දෙනාව මැරුවද කියලා මටනම් සැකයි ..මොකද නීතියෙ හිලකින් රිංගලා යන්න අද ලංකාවෙ මහ ලොකු කජ්ජක් නෙවේ.. ඒ තාත්තත් අන්තිමට කියන්න හැදුවේ ඒ ටිකම තමයි.
❤
ඇත්තටම ඔව්.
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි මේ පිලිබද ඒ අයගෙන්ම විස්තර ගෙන ඒම පිළිබඳව ,💐🙏❤️💐🙏❤️
තාත්තා ගේ ඇස්වලින් වැටෙන කදුලු දැකලා මගෙ හිතවදයක් වෙනවා පවු හරිම දුකයි 😭😭😭👌
මට නම් දුක පොඩි දරුවා ගැනයි..අහිංසක තාත්තා ගැනයි..ගොඩක් දුක් විදපු...දුක් විදින මිනිස්සු ...😥
@@sanaboy9767 ඒ කිව්වෙ
මේ තාත්ත වගකීම් පැහැර ඇරපු බිරිදට තලාපෙලා වදදුන් එකෙක්. මේ මිනිහා එක්ක තව කාන්තාවක් විවාහ නෙනවානම් මෙයාගෙන් සතේක උදවුවක් බලාපොරොත්තු වෙන්න එපා. තමන් රස්සාවක්කරල මෙයාවත් නඩත්තු කෙරුවත් ගුටිකන්ඩත් බලාගෙන විවාහ වෙන්න. දුක මෙයාගෙ අඩන්තේට්ටම් මැද ජීවත්වුන අම්මටයි අහිංසක දරුවො දෙන්නටයි.
@@sammurphy4122 කොහොම හරි තව ජීවත් වෙලා ඉන්න දරුවෙක්ටත් මව් සෙනෙහස අහිමි උනා...ඒ දරුවා ගැනත් 😢 දුකයි...
මට පේන්නෙ මේකෙ වෙනම පැත්තක්. තුන් දෙනාවම වෙන කවුරු හරි මරලා වෙන්න බැරිද ? පව් ඒ කාන්තාව. ආදරයක් බලාගෙන විවාහ වෙලා ඉතාම දුක් බර ජිවිතයක් ගතකරලා. ඒකයි වෙන ආදරයක් හොයාගෙන ගිහින් තියෙන්නේ .අවසානයේ අපි සේරම පෘතග්ජන මිනිස්සු .
ඔබ තුමා වැඩ සටහන ඉදිරිපත් කරන ආකාරය ප්‍රශන්සනීයයි. ජය වේවා !!!! පව් ඒ අසරන දෙමව්පියන් . ගොඩාක් දුකයි .
ගොඩක් හොද දෙයක් ලොකෙට ඇත්ත පෙන්න ඕන. පව් අහිංසක දෙමව්පියන් 😥ස්තුතියි ඔබට🙏
තාත්තා අැත්තම කතා කලා ඔයාලාට බුදු සරනයි.
අහිoසක දෙමවුපියන් දකිනවිට හරිම දුකක් ඇතිවෙනව කොව්චර දුක් කම් කටොලු විදින්න ඇතිද මේ දරුවන් උස්මහත් කරන්න පාසල් යවන්න දියණිය යහපත්ව බුද්දිමත්ව නිවැරදිව සමාජයේ ජීවත් වූයේ නම් මෙවැනි අවාසනා වන්ත ඉරනමකට මුහුන දීමට සිදුවන්නේ නැත මෙවැනි අකල් මරණ කිසිදු භවයක සිදු නොවේවා නිර්වාණ සම්පත්තිය ලැබේවා ...
රට ආරක්ෂා කල, ඒ ඔබ හා සම්බන්ද උනු සියලූම වීරෝදාර රණවිරුවන්ට ස්තූතියි.. අපි සදා ණය ගැතියි.. අද වෙනසක්.. thankss
අපිටත් සප් එක දෙන්න කෝ😇
ඇත්තටම වැඩසටහන ලස්සනට කරා අයියේ මුළු රටට ලොකු ආදර්ෂයක්
අම්මෝ කාලේකින්.. මේවගේ කතාවක් දෙනකන් මග බලාගෙන හිටියේ.. ස්තූතියි සහෝදරයා.
ගොඩක්. ස්තූතියි. ඔබතුමාගෙ. වැඩ. සටහන. ගොඩක්. හොයි. බුදුසරනයි. 👃
ඒ තාත්තා හරි අවංකව කතාකරනවා. හරිම ප්‍රියමනාපයි වයස උනත්. ලොකු උගත්කමක් නැතත් අද්දැකීම් වලින් ලොකු බුද්ධ්මත් පරිනත බවක් පෙනුනා. මෙවන් පියවරුන්ට දුකක් කරදරයක් නොවේවා. තාත්තේ නිරෝගී සුව.
තාත්තා පවි....හරිම අහිංසකයි. බුදුගුණ බලයෙන් අනේ ඒ දෙමව්පියොන්ගේ හදවත්වල ඇවිලෙන ගින්දර නිවේවා....
හරිම ආසවෙන් බලන වැඩසටහන් ස්තුතියි ඔබතුමාට
මේ අහිංසක දෙමව්පියන්ට දුක් දෙන්න ඉපදුණු පව්කාර දරුවෝ.... පව් මේ අහිංසක මාමා මම පුද්ලිකවම දන්න අහිංසක මනුස්සයෙක් .ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න හොඳම පාඩමක්
දැන් එ තාත්තට කොහොමද .එ පොඩි දරුවා කා ගාවද ඉන්නෙ
පොඩි එකා බේරිච්ච එක මාරම වැඩක්
@@Ravi-ic6ip ඇත්ත
ආදරණීය තාත්තා කෙනෙක් පව් අහිංසකව හිනාවෙලා කතාකලාට මේ තාත්ත පුදුම දුකක් දරාගෙන ඉන්නේ. හරිම දුකයි මේ අම්මා තාත්තගේ කදුලු දකිනවිට 😢😢
සියලු පියවරුන්ට දුකක් නොදැනේවා
අනෙ පඋ තාත්තාට මට ත් හරිම දුකඉ.... එයා හරිම සාදාරයි.
55
දෙමාපියන් දෙන්නා කොච්චර වේදනාවක් විදිනවද...😭😭😭😭😭
අනේ ඒ අහිංසක තාත්තා ජිවිතේ කවදාහරි දවසක සතුටින් ජිවිතේ විදින්න ලැබේවා ඒ තාත්තාට
හදවතේ නිවේදකයා 😍😍
කාලකණ්ණි මිනිහෙක් බැඳගෙන ඒ ගෑනුකෙනාගෙ ජීවිතේ විනස උනා.ඒ ගෑනුකෙනා වැරදි ඇති ඒත් නේවි එකේ මිනිහ තමා වගකියන්න ඕන මේ සේරටම.ගෑනියෙක් ආදරෙන් බලාගන්න දන්නෙ නැතුව ගෑනියෙකුට සලකන්න දන්නෙ නැතුව තිරිසන්කමට ගෑනු අරන් උන්ට වද දෙනව.
ඔව් ඔබ හරි. බල්ලෙක් නිසා වෙච්ච දෙයක්
geni hodai kiyalada kiyanne. ara miniha gahanna baninna aththe genige hora sambande wenna athi.
@@trendyab6189ඇගේ තාත්තා කියන කතාව හොඳින් අහලා බලන්න.
😭😭👍
Ow.e wage wiwaha jeewithaya awul wela thiyena ganu kenek gawata thawa pirimi kenekta enter wenna lesiyi.
ගැහැනියකට හොද පිරිමියෙක් ලැබුන්නැති උනොත් ඔහොම තමයි වෙන්නේ...ගොඩාක් සංවේදී ....🙄
eka aththa
ඒත්.. හැමෝම එහෙම වෙන්නෑ.. කසාදේ නැති උනා කියලා
👍👍👍
අම්මා තාත්තා කොච්චර දුක් විදිනවද දරුවෝ හදන්න...එයාලට බැරි උන දේ එයාලා ආසයි දරුවන්ගෙන් ඒ ආලෝකය දකින්න....
ජයවේවා ඔබ තුමාට..නියම weda සටහන් ගේන්නේ.👍🙏🙏😍..
ඒ වගේ තාත්තෙක් නම් නැතුව ඇති කොහෙවත් ..බුදුසරණයි
කීමට ඇත්තේ මෙපමණයි.විවාහක ස්වාමිපුරුෂයා සූක්ෂ්ම සංවිධානාත්මක නාවික හමුදා නිලධාරියෙක්.
හරියටම හරි.
අන්න හරි උ නිදැල්ලේ
ඒ තාත්තා පවු.. ගොඩක් දුක් විදලා ඇති..😥😥
වැඩ සටහන ලස්සනයි බුදුසරනයි මල්ලි
කාමුක ආශාවක් නිසා කිරි සප්පයාත් විදින්න පුලුවන් උපරීම දුක විදලා මැරිලා ගියා! මෑත කාලීනව සිද්ධ උන ඉශාලිනී ජූඩ් නංගි ගැනත් ගැලපෙන කාල පරිච්ඡේදයක මේ වගේම සාකච්ඡාවක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම ප්‍රාර්ථනා කරනවා!!
@Hitwomen 😎 යම් කාලයක් ගත වී හෝ දැනුවත් කර යුතුයි නේද? සියලුම නඩු විභාග අවසන් උනු පසුව හෝ? ඉදිරි පරම්පරාවත් දැනුවත් වෙන්න ඕන නේද?
ලොකය මොකද්ද කියන්නවත් නොදන්නා අහිංසක දරුපැටියා පව් කාර අම්මා නිසා ජීවිතේ දාල යන්න උනා.නිවන් සුව ලැබේවා චූටි පුතේ
පවකාර අම්මා? ඇයි අර සැමියා පව්කාරයෙක් නෙවෙයිද? ඒ මිනිහා වෙන ගෑණු එක්ක සම්බන්ධ තියාගෙන, කසාද ගෑණිට වද දිදී, ළමයින්ට සලකන්නෙත් නැතිව හිටපු නරැමයව තමා මරන්න ඕනෙ.
සහතික ඇත්ත .උ හරියට යුතුකම් කරලා ආදරයක් දුන්නම් එ අම්මා ලස්සනට ජිවත් වෙනවා දරුවන් දෙන්නා එක්ක.කොච්චර වෙදනාවක් වින්දත් මිනිහා කොච්චර වැරැදි කරත් අන්තිමට වැරැදි කියන්නෙ ගැහැනිට
අර අවුරුදු 6 පොඩි එකා අල්ලපු ගෙදරට රෑ යන කොට ඒ අයට තේරුම් ගන්න බැරි උනාද නැත්නම් බය උනාද..අනිත් එක උන්ගේ ඕන මගුලක් අර අහිසංක ලමයා පව්..නේවි එකේ ඉන්න එකිගේ මිනිහා මේ ගෑනිට ලමයිට ගොඩක් වද දීලා තියෙනවා..සමහරක් විට ඌම වෙන්නත් පුළුවන් මේ දේ කලේ පරීක්ෂණ පවත්වන්න ඕනි ඌ ගැන..
සම්පූර්ණ කතාව හැමදාමත් අහනව.හිතට එකගව කතා කලොත් මටත් අනියම් සම්බන්ධකම් කිහිපයක් තියෙනවා .මේ කතාවෙන් පස්සෙ අවංකවම .තේරුම් ගියා තියෙන බරපතළ කම .එක පාරට හැදෙන්න බැරි උනත් දවසක නියම මිනිහෙක් වෙන්න ඕනි කියල හිතුන
ඔයා ඇත්ත කියපු එකට ගොඩාක් ගරු කරනව.අනේ පුලුවන් නම් ඉක්මනින් යහ මගට එන්න.අනියම් පෙම කියන්නෙ ජීවිත ගනනාවක විනාසයක මුල.
@@chathurangikaush553 👍👍👍
Ane සහෝදරයා..me hama ekakinma මිදෙන්න.plz..අනියම් සම්බන්ධතා කියන්නේ.හූනියම් වගේ දෙයක්...ඔයාට ඉක්මණටම යහමඟට එන්න සිත් පහල වේවා.....
Aniyam samabanda kam walin nodenuwathwa unath daruwo puduma manasika peedanayakata lak wenawa kalayath ekka, ehema wena godak daruwange anagathaya etharam sarthaka nehe, obata daruwek innawa nan eya gena hithala hoda kenek wenna balanna
ජිවිතය රැකගන්න දුක් විදින සියලුදෙනාටම ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏 මේ කතාවේ ඇත්තම තොරතුරැ ගෙනා ඔබට බුදු සරනයි මිය ගිය චුටි පුතුට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏
මේ වැඩසටහන නරඹන ඔබ හොඳ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්ද.. නැත්නම් මෙවැනිම අනියම් සම්බන්ධයක්.. සම්බන්ධ ගණනාවක හිමිකාරයෙක්ද.. අහල බලන්න තමන්ගේ හෘර්ධ සාක්ෂියෙන්. උතුම් මිනිසත් භවයක් ලබන්නට කල්ප ගානක් පිං කරන්න ඕනි. අඟ පසඟ හරි හැටි පිහිටා හිතන්නට පුලුවන් මනසක් හෙබි උතුම් මනුෂත්වය ලැබූ ඔබත් මමත් වාසනාවන්තයි. මේ ඉරණමට මුහුණ දුන් ඇයද ඔහුද කිරිකැටි නොදරුවාද පිං දහම් කර පෙරුම් පුරා මව් කුසක පිලිසිඳගෙන මෙලොව එලිය දකින්න ඇති. ඉක්බිති පෙර අකුසලයක් හේතු කොට ගෙන මෙලෙස හරි ඉක්මණින් නික්ම යන්න ඇති. කෙසේ වෙතත් මතු තරුණ පරම්පරාව ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන තම ජීවිතයට මුහුණ දුන්නොත් මෙවැනි විපත් ඉදිරියට සිදු නොවේවි. මේ ස්භාවධර්මය දඬුවම් දෙන කාලයක්. පරිස්සම් වෙන්න. ඔබ කරන කෙලෙස් ඔබ කරා පැමිණෙන කාලයයි. ඔබ විවාහකයෙක් නම් ඔබේ පවුල වෙනුවෙන් පමණක් ඔබ බැඳී සිටින්න. ඔබේ ආදරය සෙනෙහස අවංකකම ඔබේ ආදරණීයන් වෙනුවෙන් කැප කරන්න. ඔබ අවිවාහකයෙක් නම් ඔබට සුදුසු යහපත් සහකරුවෙක් සහකාරියක් හමුවන තුරු කාගේ හෝ ඉඳුල් වූ බඳුන් පරිහරණය නොකරන්න. මේ අහිංසක දෙමව්පියන් විඳින දුක වේදනාව ඔබ සියැසින් දකින්නට ඇති. තවත් එවැනි අසරණකම් වලට වේදනාවන් වලට ඉඩ තියන්න එපා. මේ දිරාපත්වන කුණු ශරීරයේ අනියත තේරුම්ගෙන ඔබේ යහපත් ගති පැවතුම් වැඩි දියුණු කරගන්න. ඔබ යම් දිනක අවසන් හුස්ම හෙලන මොහොතේ ඔබේ හොඳ නම පමණක් ඉතිරිවන ලෙසට ඔබ ජීවත් වුවහොත් ඔබේ ආත්මයටද සැනසීමක් ලැබේවි. තරයේ හිතට ගන්න. රාගය යනු ආදරය නොවේ.
අයියා කරන මේ වගේ වැඩසටහන් ඇත්තටම රටට ලොකු ආදර්ශයක්..කිසිම දවසක මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්න එපා🙏🙏🙏
ගොඩක් ලස්සනට වැඩ සටහන කරනවා...... ඇහුම්කම් දීමනම් විශිෂ්ටයි... බුදු සරණයි ඔබ තුමාට
පළමු com eka mage බුදු saranai sr parishsamin ගොඩාක් සතුටුයි නොදැන de dena ganna ලැබෙන deta..බුදු saranai
ස්තූතියි අදහසට ❤❤❤👍👍👍👍👍
මා දැක ඇති නිහතමානී නිවේදකයෙක් වැදගත් නාලිකාවත් ස්තූතියි වනැස කාලින වැඩසටහන් සංයමයෙන් මෙහෙයවීම ගැන ♥👍
තවත් මේවගේ වැඩසටහන් පැවැත් වීමට ශක්තිය ලැබේවා ! මුහමාලයි යුද්ධය ගැන වැඩසටහනක් දෙන්න ♥♥♥
අනේ අසරණ තාත්තා කෙනෙක් 🥺 මේ ජිවිතයේම නිවී සැනසීම ලැබේවා.
harima lassnata present karnwa.... Mama balanne eka nisa mona story eka unath..♥️ mah favorite youtube chnl ♥️
මට නම් හිතෙන්නෙ නේවි එකේ ඉන්න මිනිහ මේ තුන්දෙනා මරන්න ඇති.මරල ආපහු සේවයට වාර්තා කරන්න ඇති
හරිම දුකයි ...පව් ඒ අසරණ දෙමව්පියෝ ...හරිම වේදනාත්මක කතාවක් ...ස්තුතියි වනැස ටී..වී ලෙබනනයේ සිට.
හරිම ප්‍රිය කරන නිවේදකයෙක් අයියේ ඔය වැඩසටහන් කරනකොට පරිස්සමෙන් මේ දවස් වල
අපිටත් සප් එකක් ඕනේ 😇
ඒ තාත්තගෙ මුණ දැක්කමත් ඇස් වලින් කදුළු ඒනවා.. පවු අහිංසක මිනිස්සු..
පොලිසියේ සමහර එව්න් මහ බල්ලො කිසිම දෙයක් ගැන සෙවිල්ලක් නෑ නිතියක් නෑ සාදාරනයට තැනක් දෙන්නෙ නෑ (සමහර පොලිස් අය)
ඉතාමත් වැදගත් youtube chenel එකක්.👍❤️
අනෙපවි මෙි තාත්තා නම් පිං පාටයි බුදු සරනයි ❤️❤️
ඔබ තුමා ඉතා හොදට මේ වැඩසටහන කරනවා...👍👍👍👍👍නමුත් මහ ඒවන්ගේ තියන නීච තුප්පැහි ආශාවල් සංසිඳුවා ගන්න.🤬🤬උන්ගේ තියන බලු වල් හිත් වලට කාම ආශාවල් සන් සිදුවගන්න.මැරුණා එකිට හිතුනේ නැද්ද බැදපු ගෑනියෙකුට වෙන පිරිමියෙක් ලංවෙන්නෙ මොකටද කියලා.ලමයි දෙන්නෙකූගෙ අමිමා කෙනෙක් කියලා අමතක වෙන්න ඇති වේස කම නිසා..🤬🤬🤬බැඳපු මිනිහත් එක්ක ඉන්න බැරිව වේසකමේ යන ඔය වගේ ගෑනු කොහොමත් මේ ලෝකෙන් තුරන් උනාට දුකක් නැ.🤬🤬 මැරුණට පව් නෑ.නමුත් තමන් කරපු වේස කමි නිසා අහිංසක හයක් හතරක් නොදන්න දරුවා මොනව කරන්නද.🤬🤬 උබත් පව් කරලා ඇති පුතේ ඔය වගේ වේස කම් කරන එකියක්ගේ දරුවෙකු වෙලා ඉපදෙන්න.....දරුවො උබට නිවන් සුව පුතේ... ❤️❤️❤️❤️❤️❤️මහ මිනිස්සු දැන් බොරුවට රග පාන්න එපා.අම්මට තාත්තට බැරි උණාද තමන්ගේ දුව හදා ගන්න...අනිත් එකාට බැරි උනා ද සහෝදරී හදා ගන්න ...උබලාත් මේවාට පව් කාරයෝ තමයි....👌👌👌👌👌👌
ඇත්ත මල්ලි 👍👍👍👍👍👍
ඒ තාත්තගේ මාරම පිං පාටයි ඒ වගේම ගොඩක් දුක් විදපු මනුස්සයෙක්.
"ľ
පන්නගන ඇවිල්ලා ඒ කෙල්ල,ඒ මහත්තයාගේ අම්මා අක්කලගෙත් ගුටි කාගෙන හිටපු මේ කෙල්ල කොච්චර කියලා දුක් වින්දද ඒ මිනිහගෙන්,ඒ අතරට ආපු තමත් එක්කම ඉගෙන ගත්ත පිරිමි ළමයෙක් හිත යන එක අහන්න දෙයක්ද ,මනුස්සයෝ නේද අපි ඇයි ඔයාලට මේ පැත්ත පෙනුන්නැද්ද,කෙල්ලගේ වරද ඉස්මතු කරලා විතරද ඔයාලට පෙනුනේ ,දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි, මේ වෛරය මෙතනින් ඉවර වේවා වේවා එහෙම කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න එච්චරයි 🙏
අයියා තමයි මම දැකපු ලංකවෙ ඉන්න හොදම මාද්‍යවේදියා ,නිහතමානීව මෙවැනි තොරතුරු ගෙන්න වාසනාව ඉදිරියටත් ලැබේවා
❤️❤️❤️🙏🙏🙏🙏
සත්තකින්ම
මමත් දකපු වැදගත් නිවෙදක මහත්මයක්
@@bluesky1042 ඇත්තටම කොච්චර you tube නාලිකා තියෙනවා ද .ඒත් වැදගත් ඒවා තියෙන්නේ කීයෙන් කීයද .වනැස තමයි හොදට කරන්නේ
අල්ලපු ගෙදර අය දන්නා දෙයක් තියන බවයි තේරෙන්නෙ පොඩි දරැවෙක් රැ ,,12,,ට ගියා නමි මොලේ නැති කෙනෙකු වුනත් හිතන්න පුලුවන් නේද
ඔබතුමා වැඩසටහන මෙහෙයවන ආකාරය අතිවිශිෂ්ටයි! 👏
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ😇
L
Balanna deyak ne Hamuda karayange wadak
මේ තාත්තා හරිම හොද කෙනෙක් හරිම අහින්සකයි බුදුසරණයි තාත්තේ❤
මේ වගේ අහිංසක තාත්තා කෙනෙක්ට දුක් දෙන එක ඇත්තටම පව්.මට නම් දුකයි
❤️❤️❤️🙏🙏🙏
මටත් හිතුනේ ඒකමයි
බුදු සරණයි thaththe
කවදාවත් අනියම් සම්බන්ධ ඇතිකරගන්න එපා සහෝදරවරුනි හැමෝම පවට බය වෙන්න ඕන
❤️❤️❤️🙏🙏🙏
@@geethasaparamadu9045 අපිටත් ස්ප එකක් දෙන්න කෝ
ඔවු අනේ
මේ බිරිදට තිබුනේ වගකීම් පැහැර හැරපු සැමියගෙන් ගුටිකකා ඌව නඩත්තු කර කර අපායක වැටී ඉන්නේ නැතිව ඌ දික්කසාද කර පෙම්වතා සමග විවාහ වෙන්න. අනියම් සම්බන්ධවලට මුල මේවගෙ සැමියන් . බැන්ද පලියට මුලු ජීවිතේම දුකින් ඉන්නවට වඩා දවසක් හරි සතුටින් ඉන්න අයිතියක් ඇයට තියනවා.
@@geethasaparamadu9045 මොකද ඔබ කියන්නෙ මිනිහගෙන් ගුටිකකා ඉන්න කායලද? තිබුනෙ දික්කසාද වෙන්න.
මම දැකපු දක්ෂතම මාධ්‍යවේදියෙක් ඔබතුමාගේ මෙම වැඩසටහන් වලින් ජීවිතයට ගත හැකි පාඩම් බොහෝමයි. ඔබගේ නිහතමානිත්වය බොහෝ ලෙස අගය කරන අතර තව තවත් ඉදිරියට මෙවැනි වූ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 ආදරෙයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤😅❤😅❤❤😅❤😅❤😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ර්
😅😅😅😅,😂😂@@wanesatv❤❤r
Pansil. Rakinna
අනේ ඒ වගේ රත්තරන් තාත්තලාට කිසිම දුකක් ලැබෙන්න එපා..දීර්ඝායුෂ ලැබේවා තාත්තේ..
ලංකාවෙ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාට කැමති අය like එකක් දාන යන්න
❤️❤️❤️🙏🙏🙏
කැමතියි
මං එකෙන්ම කැමති නෑ..... හේතුව ලංකාවෙ සැමට සම නීතියක් නෑ. නිවැරදි අහිංසක මිනිසුන් එල්ලා මරාවි. වැරදිකරුවන් නිදහසේ සැප විඳීවි. නීති පද්ධතියක් නැති රටක එල්ලුම්ගහ කියන්නෙ තවත් එක් මිනීමැරුමක් පමණි..
@@gihanudayajith3744 එක ඇත්ත වැරදි .කාරයා නිදහස්..දන බලෙන්
@@gihanudayajith3744 ලංකාවෙම නෙවෙයි ආසියාතික රටවල සාමන්‍යයෙන් ඕක තියෙන එකක්.. ඒකත් එක හේතුවක් සංවර්ධනය වෙමින් පවතින්න
ඇත්තටම මේ දේවල් අහද්දි ගොඩක් දුකයි ඔබ මේ වැඩසටහන මෙහෙය වන ආකාරය ඇත්තටම හදවතට ගොඩක් දැනෙනවා..දීර්ග ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි අයියේ
❤️❤️❤️🙏🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ
අයියේ ඔයා වැඩසටහන මෙහෙයවන්නෙ හරිම විනීත විදිහට...ඒ මිනිස්සුන්ගේ දුක තේරුම් අරන් හරිම ලස්සනට වැඩේ කරනවා
❤️❤️❤️🙏🙏🙏
මම හිතන්නෙ ඔබට ඒ මිනිස්සුන්ගෙ දුක තේරුනේ නෑ කියල. “දුවට සැමිය ගහල අත් නිල්වෙලා, -වැඩට යන්ඩ පල්ලි දෙන්නෙත් දුව, -මෝට බයිසිකලේ එයාගෙ වුනාට ඒකට ගෙවන්නෙත් දුව ‘ කියන ඒවා ඔබට ඇහුනේ නැද්ද? අනිමතිමට ඔබ අනියම් සම්බන්ධය ගැන මියගිය කාන්තාවට දොස් කියනවා නමුත් ඒ දුව බැන්ද දා ඉදන් මේ යුවල ඇය විදින දුක බලා මානසිකව ආර්ථිකව ඇය වෙනුවෙන් කල කැපවීම් ඔබ තේරුම් ගත්තේ නෑ. බලෙන් පැහැරගෙන විවාහ කරගත් තම බිරිද අපයෝජනය කල මිනිහෙකුට ‘“ආදරනීය සැමියා” කීම මේ අයගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වැඩක්. එය පවුල නඩත්තු කල බිරිදටත් මේ දෙමවුපිය යුවලටත් කරන අගෞරවයක්.
@@sammurphy4122 ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..ඒත් ඇත්තටම නිවේදකයෙක් විදිහට එතනදි කතා කරන්න ඕනි විදිහට එයා කතා කරේ...එතනදි ඒ සංයමය තියෙන්න ඕන...
කඳුළු හංගන් හිනාවෙන්න හදන තාත්තා😞...පවු දෙමවුපියන්.😞
❤️❤️❤️🙏🙏🙏
අපේ පැත්තේ සීන් එකක්
හ්ම්ම් ........
ube duwa ganikawak kaloth uba moko karanne.kadulu hangan hinawenawada
@@sirilanka7190 කතා කරන්නවත් දන්නේ නැති ඔයාල වගේ පහත් මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මං මෙතන එයාලගෙ දරුවා ගැන නෙමෙයි අසරණ වුන දෙමවුපියො ගැන කතා කලේ.ඒ දෙමවුපියො පවු.වැදගත් විදිටහ හැසිරෙන්න බැයිනම් පාඩුවේ ඉන්නව හලෝ.
පිරිමියාට පුලුවන් නම්.නියම පිරිමියෙක් වගේ ජීවත් වෙන්න .කවදාවත් තමුන්ගෙ ගෑනු කෙනා වැරදි කරන්නේ නෑ .පිරිමිකම කියන්නේ අවයවයකින් විතරක් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි .
සහතික ඇත්ත
@@maduwanthipoornima7747 තේරුම් ගැනීම .අවබොදය,විස්වාසය මත බැදීම් රැකෙනු ඇත
Oka pitin balana minussu therum gan naha.ganuntamai varada patavannne.petevve hamadama
Oba hari saho
ඇත්තමයි
මේ තාත්තා අමුතු චරිතයක්.මාර විදියට දුකක් හිර කරන් ඉන්නෙ.කිසි දුකක් හිතට එන්න එපා.
❤️❤️❤️🙏🙏🙏
හිතේ තියෙන දුක හංග ගන්න බැරිම තැන ඒවා කදුලු විදියට එලියට ආවා. මගේ පපුව පැලුනේ නැති ටික විතරයි. අහිංසක තාත්තලා අම්මලා හැම කෙනෙක්ගේම හිතට දුකක් පීඩාවක් නොදැනේවා
හ්ම් මමත් දන්නවා මෙයාලා ගැන..😢
වයසක උනත් කොච්චර දුෂ්කර උනත් මොලේ තියෙන තාත්තා කෙනෙක්. කතා කරන්නේ සාදාරන හා ඇත්ත
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
Aniwaryen
aniwarenma 🥺🥺❤️
, eerr dr d dr 21:15
@@upaliranjith6743q
පහුගිය. ටිකේ. ටිකක් කරදරයි. .. අවිවේකියි.. . සමහර වැඩසටහන්. මඟ. හැරැනා.. .. . මේවා අහන්න දැකීමත් අවාසනාවක්.. . සංජීව මල්ලි මාස්ක්.. එකක්. දාගන්න.. .. තම ආරක්‍ෂාව සලසා ගන්න.. හරිම අහිංසක. තාත්තා
තාත්තා අවංකව කතා කරනවා කියලා හිතුනෙ මට විතරද..😢
❤️❤️❤️🙏🙏🙏
Matath hithuna male.dukai me kathawata
Matath hitenava paw e thaththa😭😭
Eka attha.. pawu a demawupiyo...
Weradi hanganne nathuwa aththa katha karanawa
වැඩිහිටියන්ගේ මෝඩ වැඩ හින්දා පව් පොඩි දරුවා😥😥.මේවා හැමෝටම හොද පාඩම්...
වනැස මෙය බොහොම හොද වැඩසටහනක්.අති විශිෂ්ටයි...👍
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ😇
අනේ තාත්තෙ ඔයා හරිම සුන්දර අවංක චරිතයක්.තෙරුවන් සරණයි .නිදුක් නීරෝගීභාවය ලැබේවා.දීර්ඝායුෂ වේවා .
පවු අසරණ තාත්තා🙏.දුක තදකරන් ශක්තිමත්ව හිත තබා ගෙන ඉන්නවා🙏..බුදු සරණයි තාත්තට අඩන්න එපා🤝🙏
මේ නිව්ස් එක දැකපු ගමන් මිනිස්සු බැන්නෙ මැරුනු කෙල්ලට..බලද්දි මිනිහගෙනෙ වැරැද්ද.ඌ හරියට උන්නන්නම් ගෑනු ඕවාට පැටලෙන් නෑනෙ
Eka harii
හරියට ම හරි ගෑනි හරි පිරිමියා හරි වැරදි නිසා තමා පවුල් අවුල් වෙන්නේ ඒ මිනිහා හරියට ගෑනි ලමයි බලා ගත්ත නං හරි
අනිවාර්යෙන්
ඒ තාත්තා ❤️
❤️❤️❤️🙏🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ😇
@@wanesatv paw taththa
ඔබ තුමාගේ හැම weda සටහනක් ම මම බලනවා. අතිවිශිෂ්ට widiyata ම වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දෙමව්පියන් ගැන හරිම දුකයි. Pau අසරණ ළමයි.
අනියම් සම්බන්ධයන් සමග ජීවත්වෙන කාන්තාවන්ට පිරිමින්ට ආදර්ශයක් ලබාගැනීමට ඉතාහොද වැඩසටහනක් ..තමන්ගෙ දුවට සිදුවුන ඒ කේදවාචකය ගැන දෙමාපියන් හට කෙතරම් කණගාටුවට හේතුවක්ද මෙවන් කේදවාචකන් නවත්වාගැනීමට ස්වයං හීක්මීමකින් කටයුතු කීරීම සියලු දෙනාගෙම වගකීමක් ....ස්තූතිය ඔබට මෙවන් වැඩසටහනක් මෙහෙයවීම පිලිබද ..🌼🙏 හිතට ලොකු කලකිරීමක් දැනෙනවා ඒ තාත්තගෙ ඇස් වලින් වැටෙන කදුලු වැටෙනකොට...
❤️❤️❤️🙏🙏🙏
ඒ තාත්තාගෙ තියෙන්නෙ හරිම කාරුණික පෙනුමක්
ඇගේ පියා කියන විදිහ පොඩ්ඩක් හිතන්න ඇත්තටම මිනී මරුවා මැරුනද .??? ලොකූ ගැබුරු දෙයක් මෙතන හිතන්න තියෙනවා .මේවා මේ විදියට පෙන්නලා දෙන එකන්ම් ගොඩාක් වටිනවා සර් .🙏🙏 මරණ වලට සාදාරනයක් ඉටුවේවා ...දෙමාපියන් ගේ හිත් ඉක්මනින් සුවපත් වේවා ... මෙවැනි දේ පෙන්නලා දෙන ඔබට පින් 🙏🙏
Ou ane thattha dakiddi pissu hadenava.pau deviyane.e ganu kenata thibune navy eke miniha karadara karanavanam nithiyen venvenna.aparade jivitha kiyak nathi unada?demapiyan koi taram vidavanavada?
Priyanga ellila marunanm ellila thiyenna epayi. Komda udabali athata hitiye🤔
අනේ පව් හරිම සේදේවි තාත්තා කෙනෙක් ඒ අහිංසක හිනාව ඔබ තුමා මෙවැනි වීඩියෝ මගින් කරන විසිස්ට මෙහෙවරට ගොඩාක් ස්තූතියි තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට දහිර්‍ය් ශක්තිය දේව ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
හොඳම හොඳ තාත්තා කෙනෙක් 😢😢🙏🙏
මැරුන ගෑනු කෙනාටම දොස් කියන්න එපා.. එයාගේ ස්වාමිපුරුෂයා කොච්චර අසත්පුරුශද..? ගෑනු අසරණයි.. පව් ... තාත්තා නම් ගොඩක් ආදරණීයයි.. අවංකයි තෙරුවන් සරණයී තාත්තට..තාත්තලට නම් දුකක් දැනෙන්න හොද නැහැ ...😥😓💙
dn blahnko.metanath ubala genu pirimi kiyala wen kran heminenawane.me wge dewal wlin padam igenagannawa newei tamage geewiteta.degollo degollotama baninawa.
Ou mona de karat ganu tamai waradi
Dhen unadhe Hodhaidha....?
මොඩ.ගැනි.මැසෙච්.කරන්නෙ.
අනිවාර්යයෙන්
අනියම් පෙමක අවසානය මරනය.දැන දැන ගෙට ගිනි නොගන්න සහෝදර සහෝදරියනේ.ඔබ තුමා තමයි මේ ශේස්ත්‍රයේ ඉන්න හොදම නිවේදක යා 💖💖💖
❤️❤️❤️🙏🙏🙏
විශාඛා මහා උපාසිකාවගේ විවාහය දවසේ ලබා දුන් අවවාද මතකෙට ආවා.
@@nilambarameghawarna6635 හ්ම්ම්
@@vishwasenavirathna1730 buddhistworld.net/advicesto-vishaka/
විශාඛාවට ලබා දුන් අවවාද - Vishaka Upasika - Buddhist World
ඔබ විශිෂ්ඨ නිවේදකයෙක්.ඉතාම දක්ෂ ලෙස වැඩසටහන මෙහෙයවනවා.🙏🙏❤️
අනියම් සබදතා කෙළවර වෙන්නෙ මේ විදියට තමා..අවසානය මරණයෙන් කෙළවර නොවුනත් කී දෙනෙක් දුක් විදිනවද..කිසි කෙනෙක්ට අනියම් සබදතා ඇති කරගැනීමට හිතක් පහළ නොවේවා..😥😥😌
❤️❤️❤️🙏🙏🙏🙏
මෙවැනි කතා නැවත ජීවිතේ කවමදාකවත් මගේ කන් වලින් මට අහන්න නොලැබේවා.
❤️❤️❤️🙏🙏🙏
සහතික ඇත්ත.. පුදුමයි.. සමහර comment කියනවා මෙවැනි කතා තව. දාන්නලු..
ජීවිතේ ඉදිරියට මෙවැනි කතා තමා අහන්ඩ වෙන්නෙ
හමුදා වේ කෙනා මරන්න ඇති... එයා ගෙදර එනකොට අනියම් සැමියා ඉන්න ඇති ගෙදර... මුලින් ඒ මනුස්සයව මරලා එල්ලන්න ඇති... එයා කලා කියලා අහුකරන්න.. ඊට පස්සේ නෝනව මරන්න ඇති.. නෝනට ගහන කොට දරුවා මැදට පනින්න ඇති.. ඒ පාරක් දරුවට වදින්න ඇති.. අනියම් සැමියාට ඒ ගෑනු කෙනා මරන්න හේතුවක් තියෙන්න විදිහක් නැහැනෙ ඔය තරම් දරුණු විදිහට .. එයාට ආදරේ කරපු නිසානේ කසාද මහත්තයා රංඩු වෙද්දී , එයාව ගෙදරට ගත්තේ...
මටනම් හිතෙන්නේම.. මේක කසාද මහත්තයගේ වැඩක් කියලමයි...
කොහොම උනත් .. අන්සතු දේට ආස කලාම , ඒක දුකක් වෙනවමයි....
Dannawa hariyatama palayan cid akata
Matath meh conclusion ekama thamai hithune. Marana pareekshane thibbe monada kiyela balanna thibbanm hariyatama kiyanna thibba.
Hamudawe police enna ballo thama
ඒක ඇත්ත
ඒකනං ඇත්ත රට බෙිර ගන්න යුද්ද කරල ඒ බල්ලො දාස් ගානක් මැරැනද අතපය දෑස් අහිමිවෙලා රනවිරැ සෙවනෙ කොචිචර ඒ බල්ලොඉන්නවද ඒවගේම සමහර බැල්ලියොත්ඉන්නව බල්ලො වැඩට යන ඉදල වෙන බල්ලො බල්ලොඑක්ක ලගින හැබැයි ඉතිං අපේ මිනිස්සුන්ට කුඩෙි මතක් වෙන්නෙ වහින කොට ඒකනෙ ලංකාව එනන එන්නමහැදිගෑවිලා යනනෙ
මේ වගේ වැඩ සටහන් තවත් ඉදිරියට ගෙනියන්න වාසනාව ලැබේවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා
❤️❤️❤️🙏🙏🙏🙏
හැමදාම මේ වගේ දුක්බර සිදුවීම් අහන්න වෙන එකමත් අපේ විශාලම පවක්.දෙමව්පියෝ දරැවන් හදන්න විදින දුක් කන්දරාව දන්නවනම්,අහිංසක දෙමව්පියන්ට මෙහෙම දුක් දෙන්නේ නෑ කවදාවත්.මම නම් තරයේම කියන්නේ තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න කාටවත්ම අයිතියක් නෑ.ඕනෑම ප්‍රශ්ණයක් කතා බහා කරලා හෝ නීතිමය ආකාරයකින් විසද ගන්න පුළුවන්.කරුණාවෙන් ඉල්ලන්නේ ජීවිතයක වටිනාකම දැනගෙන ජීවත් වෙන්න. 😢😢😢.වනැස...සහෝදරයා ඔබට ගොඩක් ස්තූතියි💯💯💯💐💐💐
❤️❤️❤️🙏🙏🙏🙏
බොහොම සාදාරනව ඇත්ත කතාකරන උතුම් තාත්තෙක්.
මමත් ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා මාරම ආසාවෙන් .......ඔබ වැඩසටහන මෙහෙය වීම අති විශිෂ්ඨයි.....ජය වේවා ❤️
❤️❤️❤️🙏🙏🙏
අනේ ඒ තාත්තගේ පින් පාට 😌😌🌸🌸
ඒ අහින්සක තාත්තාගෙ ඇහෙන් වැටෙන කදුලු වලට සාදාරනයක් නීතියෙන් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පොඩි දරුවා මහ රෑ අල්ලපු ගෙදරට ගිය වෙලාවේ ඒ ගෙදර අය ඇයි හොයලා බැලුවේ නැත්තේ කියලත් ප්‍රශ්නයක් මටනම් තියෙනවා.මේ ප්‍රශ්නේ උත්තරේ අපි හිතනවට වඩා වෙනස් එකක් වෙයි.ඔයාගෙ චැන්ල් එකේ වැඩසටහන් ගොඩාක් මම් බලලා තියෙනවා.රටට ගොඩාක් ලොකු ආදර්ශ ගන්න පුලුවන් මේ වැඩසටහන් වලින්.ඒ වගේම නීතියෙන් තාමත් සාදාරනය ඉටු නොවුන ගොඩාක් අසරන මිනිස්සු ගැනත් එලි වෙනවා මේ වැඩසටහන් වලින්.ඔයාට බුදු සරණයි
බලාපොරොත්තුවෙන් ම හිටපු වීඩියෝවක්...බොහොම ස්තූතියි වනැස❤❤❤
❤️❤️❤️🙏🙏🙏
Ehmda
Oya niyamai akke
මට හිතෙන්නේ සැබෑ මිනීමරුවා නිදැල්ලේ
Suba ධර්මය දඬුවම් dei
අහිංසක දරු පැටියා ගැන හරිම දුකයි....අම්මෙක් නැතිව ජීවත්වන අනෙක් දරුවට යන කළ මොකක්ද? හරිම ශෝචනීයයි 😢😢
ඉදිරියට අපි වගේ තරුණ අයට ගොඩක් වැදගත් ස්තූතියි බුදු සරණයි ❤
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ😇
ඉතාම වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබෙ නාලිකාවට ජයවෙවා
අඩන්න එපා රත්තරං තාත්තේ❤️
❤️❤️❤️🙏🙏🙏
💔🥺
😭😭😭
සමාවෙන්න තාත්තා ඔබ ඇයි අඬන්නෙ.ඔබ කොතරම් පිං වන්ත ද.ඔබට දාව කරුමක්කාර දුවක් ලැබෙන්න පෙර කරුමයක්.
අනියම් සම්බන්ධතා තියෙන සියලු කාලකණ්ණි අයට හොඳ පාඩමක් මෙය.දැන්වත් තේරුම් ගනිල්ලා අනියම් සම්බන්ධතා කෙලවර වෙන්නේ කොහොමද කියලා.
ස්තුතියි මාධ්‍ය වේදියානෙනි .මොළයක් තියෙනවා නම් මෙයත් හොඳ පාඩමක් තිරිසන් පහත් ආශාවන් ඇති අනියම් සම්බන්ධතා පවත්වන උන්ට
පලමුව නි ෙව්දකතුමාට ස්තුතියි.....ෙමම වැඩසටහන බලා ෙපා ෙරාත්තුව හිටිය.ෙමවැනි ෙද්වල් ෙපන්නන එක වටිනව.තව ෙක ෙනක් පාඩමක් ඉ ෙගන ගනිවි....තාත්ත ගැනනම් හරි දුකක් හිතුන...ෙමම මරන සිදු ෙවලා ති ෙයන්ෙන කිසිම සාක්කියක් නැතුව....අැත්තටම ෙමාකක්ද ෙප ෙහලිකාවක්.
❤️❤️❤️🙏🙏🙏🙏
හරිම සංයමයකින් යුතුය වැඩසටහන ඔබ කරගෙන යනවා.ඔබට ජය ✌️❤️🙏
මෙි කතාව ඔබ ඉතාමත් ලස්සනට ඉදරිපත් කලත් මෙම මරනවලට වගකිවයුත්තා කවරැන්ද සොයා ගැනීමට ඔබ පැහැදිල කරන ආකාරයට මෙය නරඹන බොහෝමයක් දෙනෙකුට අපහසුයි.ඒ කෙසේ වුනත් මෙය අද සමාජයට බොහෝ සෙයින් ආදර්ශයක් වෙිවි ඔබට තෙරුවන් සරනයි .🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
මටනම් හිතෙන්නේ ඒ කාන්තාවගේ සමියාගේ මේකට සම්භන්දයක් ඇති කියලා,අල්ලපු ගෙදර අයනම් ලොකු බොරුවක් කියන්නේ
මෙතන සම්පූර්ණ වැරැද්ද මිනිහගෙ උගෙ අම්මගෙන් මල්ලිගෙන් උගෙන් ගුටි කාගෙන ඒ ගෑණි හිටියා ඌ අනියම් සම්බන්ධයක් පවත්තපු එක තමයි ඒ ගෑණි රණ්ඩු කරේ ...සමහර විට ඌම මේ තුන්දෙනාව මැරුවද කියලා මටනම් සැකයි ..මොකද නීතියෙ හිලකින් රිංගලා යන්න අද ලංකාවෙ මහ ලොකු කජ්ජක් නෙවේ.. ඒ තාත්තත් අන්තිමට කියන්න හැදුවේ ඒ ටිකම තමයි.
❤
ඇත්තටම ඔව්.
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි මේ පිලිබද ඒ අයගෙන්ම විස්තර ගෙන ඒම පිළිබඳව ,💐🙏❤️💐🙏❤️
❤️❤️❤️🙏🙏🙏
තාත්තා ගේ ඇස්වලින් වැටෙන කදුලු දැකලා මගෙ හිතවදයක් වෙනවා පවු හරිම දුකයි 😭😭😭👌
මට නම් දුක පොඩි දරුවා ගැනයි..
අහිංසක තාත්තා ගැනයි..
ගොඩක් දුක් විදපු...දුක් විදින මිනිස්සු ...😥
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ
@@sanaboy9767 ඒ කිව්වෙ
මේ තාත්ත වගකීම් පැහැර ඇරපු බිරිදට තලාපෙලා වදදුන් එකෙක්. මේ මිනිහා එක්ක තව කාන්තාවක් විවාහ නෙනවානම් මෙයාගෙන් සතේක උදවුවක් බලාපොරොත්තු වෙන්න එපා. තමන් රස්සාවක්කරල මෙයාවත් නඩත්තු කෙරුවත් ගුටිකන්ඩත් බලාගෙන විවාහ වෙන්න. දුක මෙයාගෙ අඩන්තේට්ටම් මැද ජීවත්වුන අම්මටයි අහිංසක දරුවො දෙන්නටයි.
@@sammurphy4122 කොහොම හරි තව ජීවත් වෙලා ඉන්න දරුවෙක්ටත් මව් සෙනෙහස අහිමි උනා...ඒ දරුවා ගැනත් 😢 දුකයි...
මට පේන්නෙ මේකෙ වෙනම පැත්තක්. තුන් දෙනාවම වෙන කවුරු හරි මරලා වෙන්න බැරිද ? පව් ඒ කාන්තාව. ආදරයක් බලාගෙන විවාහ වෙලා ඉතාම දුක් බර ජිවිතයක් ගතකරලා. ඒකයි වෙන ආදරයක් හොයාගෙන ගිහින් තියෙන්නේ .අවසානයේ අපි සේරම පෘතග්ජන මිනිස්සු .
ඔබ තුමා වැඩ සටහන ඉදිරිපත් කරන ආකාරය ප්‍රශන්සනීයයි. ජය වේවා !!!! පව් ඒ අසරන දෙමව්පියන් . ගොඩාක් දුකයි .
❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් හොද දෙයක් ලොකෙට ඇත්ත පෙන්න ඕන. පව් අහිංසක දෙමව්පියන් 😥
ස්තුතියි ඔබට🙏
තාත්තා අැත්තම කතා කලා ඔයාලාට බුදු සරනයි.
අහිoසක දෙමවුපියන් දකිනවිට හරිම දුකක් ඇතිවෙනව කොව්චර දුක් කම් කටොලු විදින්න ඇතිද මේ දරුවන් උස්මහත් කරන්න පාසල් යවන්න දියණිය යහපත්ව බුද්දිමත්ව නිවැරදිව සමාජයේ ජීවත් වූයේ නම් මෙවැනි අවාසනා වන්ත ඉරනමකට මුහුන දීමට සිදුවන්නේ නැත මෙවැනි අකල් මරණ කිසිදු භවයක සිදු නොවේවා නිර්වාණ සම්පත්තිය ලැබේවා ...
❤️❤️❤️🙏🙏🙏🙏
රට ආරක්ෂා කල, ඒ ඔබ හා සම්බන්ද උනු සියලූම වීරෝදාර රණවිරුවන්ට ස්තූතියි.. අපි සදා ණය ගැතියි..
අද වෙනසක්.. thankss
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එක දෙන්න කෝ😇
ඇත්තටම වැඩසටහන ලස්සනට කරා අයියේ මුළු රටට ලොකු ආදර්ෂයක්
❤️❤️❤️🙏🙏🙏🙏
අම්මෝ කාලේකින්.. මේවගේ කතාවක් දෙනකන් මග බලාගෙන හිටියේ.. ස්තූතියි සහෝදරයා.
❤️❤️❤️🙏🙏🙏
ගොඩක්. ස්තූතියි. ඔබතුමාගෙ. වැඩ. සටහන. ගොඩක්. හොයි. බුදුසරනයි. 👃
❤️❤️❤️🙏🙏🙏
ඒ තාත්තා හරි අවංකව කතාකරනවා. හරිම ප්‍රියමනාපයි වයස උනත්. ලොකු උගත්කමක් නැතත් අද්දැකීම් වලින් ලොකු බුද්ධ්මත් පරිනත බවක් පෙනුනා. මෙවන් පියවරුන්ට දුකක් කරදරයක් නොවේවා. තාත්තේ නිරෝගී සුව.
❤
තාත්තා පවි....හරිම අහිංසකයි. බුදුගුණ බලයෙන් අනේ ඒ දෙමව්පියොන්ගේ හදවත්වල ඇවිලෙන ගින්දර නිවේවා....
හරිම ආසවෙන් බලන වැඩසටහන් ස්තුතියි ඔබතුමාට
❤️❤️❤️🙏🙏🙏🙏
මේ අහිංසක දෙමව්පියන්ට දුක් දෙන්න ඉපදුණු පව්කාර දරුවෝ.... පව් මේ අහිංසක මාමා මම පුද්ලිකවම දන්න අහිංසක මනුස්සයෙක් .ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න හොඳම පාඩමක්
දැන් එ තාත්තට කොහොමද .එ පොඩි දරුවා කා ගාවද ඉන්නෙ
පොඩි එකා බේරිච්ච එක මාරම වැඩක්
@@Ravi-ic6ip ඇත්ත
ආදරණීය තාත්තා කෙනෙක් පව් අහිංසකව හිනාවෙලා කතාකලාට මේ තාත්ත පුදුම දුකක් දරාගෙන ඉන්නේ. හරිම දුකයි මේ අම්මා තාත්තගේ කදුලු දකිනවිට 😢😢
සියලු පියවරුන්ට දුකක් නොදැනේවා
අනෙ පඋ තාත්තාට මට ත් හරිම දුකඉ
.... එයා හරිම සාදාරයි.
55
දෙමාපියන් දෙන්නා කොච්චර වේදනාවක් විදිනවද...😭😭😭😭😭
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
අනේ ඒ අහිංසක තාත්තා ජිවිතේ කවදාහරි දවසක සතුටින් ජිවිතේ විදින්න ලැබේවා ඒ තාත්තාට
හදවතේ නිවේදකයා 😍😍
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ
කාලකණ්ණි මිනිහෙක් බැඳගෙන ඒ ගෑනුකෙනාගෙ ජීවිතේ විනස උනා.ඒ ගෑනුකෙනා වැරදි ඇති ඒත් නේවි එකේ මිනිහ තමා වගකියන්න ඕන මේ සේරටම.ගෑනියෙක් ආදරෙන් බලාගන්න දන්නෙ නැතුව ගෑනියෙකුට සලකන්න දන්නෙ නැතුව තිරිසන්කමට ගෑනු අරන් උන්ට වද දෙනව.
ඔව් ඔබ හරි. බල්ලෙක් නිසා වෙච්ච දෙයක්
geni hodai kiyalada kiyanne. ara miniha gahanna baninna aththe genige hora sambande wenna athi.
@@trendyab6189ඇගේ තාත්තා කියන කතාව හොඳින් අහලා බලන්න.
😭😭👍
Ow.e wage wiwaha jeewithaya awul wela thiyena ganu kenek gawata thawa pirimi kenekta enter wenna lesiyi.
ගැහැනියකට හොද පිරිමියෙක් ලැබුන්නැති උනොත් ඔහොම තමයි වෙන්නේ...ගොඩාක් සංවේදී ....🙄
අපිටත් සප් එකක් දෙන්න කෝ
eka aththa
ඒත්.. හැමෝම එහෙම වෙන්නෑ.. කසාදේ නැති උනා කියලා
👍👍👍
අම්මා තාත්තා කොච්චර දුක් විදිනවද දරුවෝ හදන්න...එයාලට බැරි උන දේ එයාලා ආසයි දරුවන්ගෙන් ඒ ආලෝකය දකින්න....
ජයවේවා ඔබ තුමාට..නියම weda සටහන් ගේන්නේ.👍🙏🙏😍..
❤️❤️❤️🙏🙏🙏
ඒ වගේ තාත්තෙක් නම් නැතුව ඇති කොහෙවත් ..බුදුසරණයි
කීමට ඇත්තේ මෙපමණයි.
විවාහක ස්වාමිපුරුෂයා සූක්ෂ්ම සංවිධානාත්මක නාවික හමුදා නිලධාරියෙක්.
හරියටම හරි.
අන්න හරි උ නිදැල්ලේ
ඒ තාත්තා පවු.. ගොඩක් දුක් විදලා ඇති..😥😥
වැඩ සටහන ලස්සනයි බුදුසරනයි මල්ලි
කාමුක ආශාවක් නිසා කිරි සප්පයාත් විදින්න පුලුවන් උපරීම දුක විදලා මැරිලා ගියා! මෑත කාලීනව සිද්ධ උන ඉශාලිනී ජූඩ් නංගි ගැනත් ගැලපෙන කාල පරිච්ඡේදයක මේ වගේම සාකච්ඡාවක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම ප්‍රාර්ථනා කරනවා!!
@Hitwomen 😎 යම් කාලයක් ගත වී හෝ දැනුවත් කර යුතුයි නේද? සියලුම නඩු විභාග අවසන් උනු පසුව හෝ? ඉදිරි පරම්පරාවත් දැනුවත් වෙන්න ඕන නේද?
ලොකය මොකද්ද කියන්නවත් නොදන්නා අහිංසක දරුපැටියා පව් කාර අම්මා නිසා ජීවිතේ දාල යන්න උනා.නිවන් සුව ලැබේවා චූටි පුතේ
පවකාර අම්මා? ඇයි අර සැමියා පව්කාරයෙක් නෙවෙයිද? ඒ මිනිහා වෙන ගෑණු එක්ක සම්බන්ධ තියාගෙන, කසාද ගෑණිට වද දිදී, ළමයින්ට සලකන්නෙත් නැතිව හිටපු නරැමයව තමා මරන්න ඕනෙ.
සහතික ඇත්ත .උ හරියට යුතුකම් කරලා ආදරයක් දුන්නම් එ අම්මා ලස්සනට ජිවත් වෙනවා දරුවන් දෙන්නා එක්ක.කොච්චර වෙදනාවක් වින්දත් මිනිහා කොච්චර වැරැදි කරත් අන්තිමට වැරැදි කියන්නෙ ගැහැනිට
අර අවුරුදු 6 පොඩි එකා අල්ලපු ගෙදරට රෑ යන කොට ඒ අයට තේරුම් ගන්න බැරි උනාද නැත්නම් බය උනාද..අනිත් එක උන්ගේ ඕන මගුලක් අර අහිසංක ලමයා පව්..නේවි එකේ ඉන්න එකිගේ මිනිහා මේ ගෑනිට ලමයිට ගොඩක් වද දීලා තියෙනවා..සමහරක් විට ඌම වෙන්නත් පුළුවන් මේ දේ කලේ පරීක්ෂණ පවත්වන්න ඕනි ඌ ගැන..
සම්පූර්ණ කතාව හැමදාමත් අහනව.හිතට එකගව කතා කලොත් මටත් අනියම් සම්බන්ධකම් කිහිපයක් තියෙනවා .මේ කතාවෙන් පස්සෙ අවංකවම .තේරුම් ගියා තියෙන බරපතළ කම .එක පාරට හැදෙන්න බැරි උනත් දවසක නියම මිනිහෙක් වෙන්න ඕනි කියල හිතුන
❤️❤️❤️🙏🙏🙏
ඔයා ඇත්ත කියපු එකට ගොඩාක් ගරු කරනව.අනේ පුලුවන් නම් ඉක්මනින් යහ මගට එන්න.අනියම් පෙම කියන්නෙ ජීවිත ගනනාවක විනාසයක මුල.
@@chathurangikaush553 👍👍👍
Ane සහෝදරයා..me hama ekakinma මිදෙන්න.plz..අනියම් සම්බන්ධතා කියන්නේ.හූනියම් වගේ දෙයක්...ඔයාට ඉක්මණටම යහමඟට එන්න සිත් පහල වේවා.....
Aniyam samabanda kam walin nodenuwathwa unath daruwo puduma manasika peedanayakata lak wenawa kalayath ekka, ehema wena godak daruwange anagathaya etharam sarthaka nehe, obata daruwek innawa nan eya gena hithala hoda kenek wenna balanna
ජිවිතය රැකගන්න දුක් විදින සියලුදෙනාටම ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏 මේ කතාවේ ඇත්තම තොරතුරැ ගෙනා ඔබට බුදු සරනයි මිය ගිය චුටි පුතුට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
මේ වැඩසටහන නරඹන ඔබ හොඳ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්ද.. නැත්නම් මෙවැනිම අනියම් සම්බන්ධයක්.. සම්බන්ධ ගණනාවක හිමිකාරයෙක්ද.. අහල බලන්න තමන්ගේ හෘර්ධ සාක්ෂියෙන්. උතුම් මිනිසත් භවයක් ලබන්නට කල්ප ගානක් පිං කරන්න ඕනි. අඟ පසඟ හරි හැටි පිහිටා හිතන්නට පුලුවන් මනසක් හෙබි උතුම් මනුෂත්වය ලැබූ ඔබත් මමත් වාසනාවන්තයි. මේ ඉරණමට මුහුණ දුන් ඇයද ඔහුද කිරිකැටි නොදරුවාද පිං දහම් කර පෙරුම් පුරා මව් කුසක පිලිසිඳගෙන මෙලොව එලිය දකින්න ඇති. ඉක්බිති පෙර අකුසලයක් හේතු කොට ගෙන මෙලෙස හරි ඉක්මණින් නික්ම යන්න ඇති. කෙසේ වෙතත් මතු තරුණ පරම්පරාව ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන තම ජීවිතයට මුහුණ දුන්නොත් මෙවැනි විපත් ඉදිරියට සිදු නොවේවි. මේ ස්භාවධර්මය දඬුවම් දෙන කාලයක්. පරිස්සම් වෙන්න. ඔබ කරන කෙලෙස් ඔබ කරා පැමිණෙන කාලයයි. ඔබ විවාහකයෙක් නම් ඔබේ පවුල වෙනුවෙන් පමණක් ඔබ බැඳී සිටින්න. ඔබේ ආදරය සෙනෙහස අවංකකම ඔබේ ආදරණීයන් වෙනුවෙන් කැප කරන්න. ඔබ අවිවාහකයෙක් නම් ඔබට සුදුසු යහපත් සහකරුවෙක් සහකාරියක් හමුවන තුරු කාගේ හෝ ඉඳුල් වූ බඳුන් පරිහරණය නොකරන්න. මේ අහිංසක දෙමව්පියන් විඳින දුක වේදනාව ඔබ සියැසින් දකින්නට ඇති. තවත් එවැනි අසරණකම් වලට වේදනාවන් වලට ඉඩ තියන්න එපා. මේ දිරාපත්වන කුණු ශරීරයේ අනියත තේරුම්ගෙන ඔබේ යහපත් ගති පැවතුම් වැඩි දියුණු කරගන්න. ඔබ යම් දිනක අවසන් හුස්ම හෙලන මොහොතේ ඔබේ හොඳ නම පමණක් ඉතිරිවන ලෙසට ඔබ ජීවත් වුවහොත් ඔබේ ආත්මයටද සැනසීමක් ලැබේවි. තරයේ හිතට ගන්න. රාගය යනු ආදරය නොවේ.
අයියා කරන මේ වගේ වැඩසටහන් ඇත්තටම රටට ලොකු ආදර්ශයක්..කිසිම දවසක මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්න එපා🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
ගොඩක් ලස්සනට වැඩ සටහන කරනවා...... ඇහුම්කම් දීමනම් විශිෂ්ටයි... බුදු සරණයි ඔබ තුමාට
❤️❤️❤️❤️🙏🙏🙏🙏
පළමු com eka mage බුදු saranai sr parishsamin ගොඩාක් සතුටුයි නොදැන de dena ganna ලැබෙන deta..බුදු saranai
ස්තූතියි අදහසට ❤❤❤👍👍👍👍👍
මා දැක ඇති නිහතමානී නිවේදකයෙක් වැදගත් නාලිකාවත් ස්තූතියි වනැස කාලින වැඩසටහන් සංයමයෙන් මෙහෙයවීම ගැන ♥👍
තවත් මේවගේ වැඩසටහන් පැවැත් වීමට ශක්තිය ලැබේවා ! මුහමාලයි යුද්ධය ගැන වැඩසටහනක් දෙන්න ♥♥♥
❤️❤️❤️🙏🙏🙏🙏
අපිටත් සප් එකක් දෙන්න කෝ 😇
අනේ අසරණ තාත්තා කෙනෙක් 🥺 මේ ජිවිතයේම නිවී සැනසීම ලැබේවා.
❤️❤️❤️🙏🙏🙏
harima lassnata present karnwa.... Mama balanne eka nisa mona story eka unath..♥️ mah favorite youtube chnl ♥️
මට නම් හිතෙන්නෙ නේවි එකේ ඉන්න මිනිහ මේ තුන්දෙනා මරන්න ඇති.මරල ආපහු සේවයට වාර්තා කරන්න ඇති
හරිම දුකයි ...පව් ඒ අසරණ දෙමව්පියෝ ...හරිම වේදනාත්මක කතාවක් ...ස්තුතියි වනැස ටී..වී ලෙබනනයේ සිට.
❤️❤️❤️🙏🙏🙏
හරිම ප්‍රිය කරන නිවේදකයෙක්
අයියේ ඔය වැඩසටහන් කරනකොට පරිස්සමෙන් මේ දවස් වල
❤️❤️❤️🙏🙏🙏
අපිටත් සප් එකක් ඕනේ 😇
ඒ තාත්තගෙ මුණ දැක්කමත් ඇස් වලින් කදුළු ඒනවා.. පවු අහිංසක මිනිස්සු..
පොලිසියේ සමහර එව්න් මහ බල්ලො කිසිම දෙයක් ගැන සෙවිල්ලක් නෑ නිතියක් නෑ සාදාරනයට තැනක් දෙන්නෙ නෑ (සමහර පොලිස් අය)
ඉතාමත් වැදගත් youtube chenel එකක්.👍❤️
❤️❤️❤️🙏🙏🙏
අනෙපවි මෙි තාත්තා නම් පිං පාටයි බුදු සරනයි ❤️❤️
ඔබ තුමා ඉතා හොදට මේ වැඩසටහන කරනවා...👍👍👍👍👍නමුත් මහ ඒවන්ගේ තියන නීච තුප්පැහි ආශාවල් සංසිඳුවා ගන්න.🤬🤬උන්ගේ තියන බලු වල් හිත් වලට කාම ආශාවල් සන් සිදුවගන්න.මැරුණා එකිට හිතුනේ නැද්ද බැදපු ගෑනියෙකුට වෙන පිරිමියෙක් ලංවෙන්නෙ මොකටද කියලා.ලමයි දෙන්නෙකූගෙ අමිමා කෙනෙක් කියලා අමතක වෙන්න ඇති වේස කම නිසා..🤬🤬🤬බැඳපු මිනිහත් එක්ක ඉන්න බැරිව වේසකමේ යන ඔය වගේ ගෑනු කොහොමත් මේ ලෝකෙන් තුරන් උනාට දුකක් නැ.🤬🤬 මැරුණට පව් නෑ.නමුත් තමන් කරපු වේස කමි නිසා අහිංසක හයක් හතරක් නොදන්න දරුවා මොනව කරන්නද.🤬🤬 උබත් පව් කරලා ඇති පුතේ ඔය වගේ වේස කම් කරන එකියක්ගේ දරුවෙකු වෙලා ඉපදෙන්න.....දරුවො උබට නිවන් සුව පුතේ... ❤️❤️❤️❤️❤️❤️මහ මිනිස්සු දැන් බොරුවට රග පාන්න එපා.අම්මට තාත්තට බැරි උණාද තමන්ගේ දුව හදා ගන්න...අනිත් එකාට බැරි උනා ද සහෝදරී හදා ගන්න ...උබලාත් මේවාට පව් කාරයෝ
තමයි....👌👌👌👌👌👌
❤️❤️❤️🙏🙏🙏🙏
ඇත්ත මල්ලි 👍👍👍👍👍👍