දුප්පත්කමට බුදුපිළිම විකුණන, රටේම ප්‍රසිද්ධ වූ හිගුරක්ගොඩ දරුවා සොයා ගියගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2019
  • බුදු පිලිම මල්ලිට කතාකරන්න
    (076) 707 0962
  • บันเทิง

ความคิดเห็น • 5K

  • @dharmasirihaduware4999
    @dharmasirihaduware4999 4 ปีที่แล้ว +770

    ළමයා විතරක් කදුළු ආවා නෙමෙයි මේ වීඩියෝ එක බලපු අය සියලු දෙනා ඇස්වලට කඳුලු ඒනවා බුදු සරණයි පුතා 😍👍👊👌

    • @priyankasilva1662
      @priyankasilva1662 4 ปีที่แล้ว +2

      Putha oyata^theruwan^saranay^

    • @dinushadinu7582
      @dinushadinu7582 4 ปีที่แล้ว +1

      Oyata waradinne na malli.

    • @KD-tx3sh
      @KD-tx3sh 4 ปีที่แล้ว +1

      Eththtama ow😢

    • @tharindaudayanga8156
      @tharindaudayanga8156 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මාරම දුකයි...

    • @hvjhvhhv6235
      @hvjhvhhv6235 ปีที่แล้ว

      බුදු සරණයි පුතාට 😭😭😭😭

  • @tharushasan
    @tharushasan 4 ปีที่แล้ว +486

    මේ කොල්ලට මාර මොලයක් තීනව බම්..කතාකරන විදිහෙන් පේනවා..උබට ජය කොල්ලෝ😍😍😘😘

    • @ceye80
      @ceye80 4 ปีที่แล้ว

      එකෙන්ම

    • @user-ff9jq5cf2d
      @user-ff9jq5cf2d 4 ปีที่แล้ว

      Next Gen TM අනිවා

    • @ashanpathiraja2879
      @ashanpathiraja2879 4 ปีที่แล้ว

      ඒක ඇත්ත...

    • @aththamaigodaklassanaiarun1021
      @aththamaigodaklassanaiarun1021 4 ปีที่แล้ว

      Budu saranai putha oyata

    • @seeta164
      @seeta164 4 ปีที่แล้ว

      @@aththamaigodaklassanaiarun1021 taruwan saranai putha oya a danna apa oyata hoda anagathayak teyanawa.oya mulenma eganaganna.apethata aduna .🤔🤔🤔👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isurusagara0425
    @isurusagara0425 3 ปีที่แล้ว +132

    උබ කතා කරන විදිහෙන්ම තේරෙනවා මල්ලි උබ උගත් කියලා.උබට ඉගෙනගන්න බැරි කමක් නෑ.උබට ලොකු තැනකට යන්න පුලුවන් ❤️

  • @ravinduharasara1045
    @ravinduharasara1045 4 ปีที่แล้ว +94

    ඌ යකෙක් බන්. එච්චරයි මන් දන්නෙ 😥😥
    අපි පොලොවෙ නම් ඌ අහසෙ. උගේ ලගට යන්නවත් බෑ අපිට.ඒ වයසෙදි.
    ඒ ගැම්මට වචන නෑ.
    ඌ යකෙක්. ❤️✌️💥

  • @niroshanilakmali6724
    @niroshanilakmali6724 4 ปีที่แล้ว +423

    කොමෙන්ට් බලල අඩපු අය අතර මාත් ඉන්නව😢😢

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +591

    අනිවාර්යයෙන් මේ කොල්ලා දියුණු වෙනවා .මේ කොල්ලා කෝටිපතියෙක් වෙනවා මේක අනාවැකියක් .

    • @dilanidilani1015
      @dilanidilani1015 4 ปีที่แล้ว +15

      මෙහෙමයි සහෝදරයා ඔය විදියට හිතන අය තවමත් ලන්කාවෙ ඉන්න එක ගැන හරිම සතුටුයි 💪💪💪💪💪

    • @babalahiru1221
      @babalahiru1221 4 ปีที่แล้ว +4

      එකෙන්ම මචන්..

    • @chanukz9798
      @chanukz9798 4 ปีที่แล้ว +1

      Hako

    • @dayansithara3892
      @dayansithara3892 4 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම .........

    • @maduwanthimaduwanthi284
      @maduwanthimaduwanthi284 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 3 ปีที่แล้ว +49

    ඇත්තට මාරයි ඒ මල්ලි , වෙන කොල්ලන්ට ඔය කාලෙදි phone , coumputer වගෙ දේවල් වල හීන තියෙද්දී , වෙනස්ම හීනයක් තියෙන හිත හොද දක්ෂ කොල්ලෙක් බුදු සරණයි මල්ලි ඔයාට

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 ปีที่แล้ว +17

    ඉතාම පිංවන්ත.යහපත් රටට වටින දරුවෙක් පුතේ නුඹ රටට සම්පතක්.අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පුතාගේ සියලු පැතුම් ඉටුවේවා

  • @asankarukshan6939
    @asankarukshan6939 4 ปีที่แล้ว +911

    කුමාරිලාට පුක දෙන් නැතිව දී පල්ලා මෙ කොල්ලොන්ට අත...

    • @ahimisenehasa7397
      @ahimisenehasa7397 4 ปีที่แล้ว +2

      e gana kiyala wedak na .. anagathe bara ganna inna unwa penne na..loku loku minissunta

    • @user-qf5wq8so2w
      @user-qf5wq8so2w 4 ปีที่แล้ว

      Anewaryenma

    • @Dima_Jay
      @Dima_Jay 4 ปีที่แล้ว +1

      අනිවාරයෙන්

    • @nalanimatara1449
      @nalanimatara1449 4 ปีที่แล้ว

      Ape rate heluwata thiyena thena wena dekata nehe bn malliye

    • @anularajanayaka9564
      @anularajanayaka9564 4 ปีที่แล้ว

      Aetthamai me podi kollata udu karanna pin

  • @googletips2426
    @googletips2426 4 ปีที่แล้ว +226

    මල්ලි උබ හොද පින්කාරයෙක්.ඉගෙන ගන්න බෑ කියන්න එපා.ඉගෙන ගනින්.තවත් බුදු දහමට තව ලැදි වෙයන්.

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +27

    පුතේ ඔයාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🌾🌾🌾🌺🌺🌺 බුදුසරණවේවා සියලුම දෙවියෝ රැකදෙවා 🥰🥰🥰👍👍

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +26

    ඇඩෙනවා පුතේ ඔයා ගැන .
    සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා .
    පුංචි කමට ඔයා වගේ හිතට ශක්තිය ගන්න පුතෙක් පිං අතේ වැඩක් පුතේ ඔයා වගේ එඩිතර දරුවෙක් අහන්නත් සතුටුයි පුතේ .
    දළදා සමිිදුගේම පිහිටෙන් නිදුක් නිරෝගීව සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා 🙏🙏🙏
    අන් ලයික් දාන්න එපා හොද දෙවල් වලට අපේ රටෙි හැමොටම හොද ආදර්ශයක් මේ පුතා ගැන ආඩම්බර වෙන්න ඕනේ 👏👏👏

  • @user-cr5lu7od3z
    @user-cr5lu7od3z 4 ปีที่แล้ว +263

    මාත් ඔහොමයි මල්ලියේ අම්මත් නෑ තාත්තත් නෑ. කවුරුවත් නෑ තනියම හැදුනේ. කෑම පෙට්ටිය වක්කඩෙන් හෝදපු මම. අනික් අය ඇදලා දුන්නු ඇදුම් ඇන්ද කෙනෙක් මම නමුත් අද මට. උපාධියක් තියනවා. ලක්ෂ3ක විතර පඩියක් ගන්නවා. කාර් එකක් ගෙයක් මටම කියලා තියනවා.දුප්පත්කම නැති බැරිකම තමා මට මේ ලෝකේන් ලැබුනු ලොකුම තෑග්ග. මන් ඒ දුප්පත් කමට පට්ටම ආදරෙයි. උත්සාහය තියනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ මල්ලි බුදු සරණයි.

    • @shenashijayamanna.6030
      @shenashijayamanna.6030 4 ปีที่แล้ว +4

      ahema minissunta kawadawath weradune ne neda. math oya wage kenek .ath thama podie

    • @sarangah.2093
      @sarangah.2093 4 ปีที่แล้ว +1

      😥🙏🙏

    • @nimmishashikala5101
      @nimmishashikala5101 4 ปีที่แล้ว +1

      Aniwarenma දුප්පත් කම අපිව ගොඩක් අසරන කරනවා

    • @arsh102.
      @arsh102. 4 ปีที่แล้ว +1

      💪💪💪💪

    • @maduwanthimaduwanthi284
      @maduwanthimaduwanthi284 4 ปีที่แล้ว

      ❤❤❤

  • @ashaaa5793
    @ashaaa5793 4 ปีที่แล้ว +441

    අපි ටික ටික වෙනස් වෙනවා කියලා මට හිතෙනවා........ අපි උදව් කරමු අපේ රටේ අපේ අයට....💪💪💪🇱🇰

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว +3

      අානේ ඔය දරැවාට උගන්නන්න හොද මොලයකි දේවි පිහිටයි

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว +1

      අැස් වහක්නමි වදින්න එපා මෙි දරැවන්ට

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว +3

      බුදු පුතෙක් නෙද අමිමෙි

    • @anushadamayanthi8927
      @anushadamayanthi8927 4 ปีที่แล้ว

      Ane oya godak hoda.puthek oyata waradinne.na.budu.saranai

    • @dinudinu9159
      @dinudinu9159 4 ปีที่แล้ว

      Egena ganna ba qwata kata karana widihen terenawa buddimatkama.waradinne na putha budu saranai!

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 ปีที่แล้ว +34

    මල්ලි උඹනම් යකෙක් ....පුතාගෙ තාත්තටත් පිං අනුමෝදන් වේවා කෝනාර උඹටත් දිගටම මෙ වගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා උබට ජය 🙏🙏🙏

  • @lalithaabekon1075
    @lalithaabekon1075 3 ปีที่แล้ว +8

    ඔබේ අදිෂ්ඨාණය ඉතා ඉක්මනට ඉටු වේවා පුතේ. ඔයා මේ රටට උතුම් මිනිසෙක් වෙයි මතු දිනෙක. ඔබ‍ට බුද්ධ ශක්තිය ලැබේවා.

  • @southkorealion5369
    @southkorealion5369 4 ปีที่แล้ว +506

    මේක unlike කරපු කාලකන්නි බල්ලන්ට සහ බැල්ලියන්ට හෙන වදින්න ඕන.
    පොඩි එකාට අනිවා උදවු කරනවා!!!
    🇱🇰

    • @sameeraranga4320
      @sameeraranga4320 4 ปีที่แล้ว

      Nodena nulike kare soyr ban

    • @kanthaperera4160
      @kanthaperera4160 4 ปีที่แล้ว

      දන්නවනි කවූද ඉතින් unlike kaly kiyala

    • @ravindralakshan8506
      @ravindralakshan8506 4 ปีที่แล้ว

      😘😘😘😘😘

    • @coverswithv.j4058
      @coverswithv.j4058 4 ปีที่แล้ว

      kondak nethi ewun mchn ehema kiyanne....

    • @ShanAU_Mel
      @ShanAU_Mel 4 ปีที่แล้ว

      අනගාරික දර්මපාල තුමා කිවුව වගේ කවකම් වෙලා ජාතක වුන එවුන් වෙන්න ඇති.

  • @gokulanilupul5665
    @gokulanilupul5665 4 ปีที่แล้ว +230

    මේ ළමයි ලබන්න ඒ දෙමව්පියන් වගේම මේ රටත් පිං කරලා තියෙනවා 🖤❤️

  • @awishkapilapitiya9117
    @awishkapilapitiya9117 4 ปีที่แล้ว +40

    මේ මිනිස්සු ගැන ...මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.ඔය වගේ කොල්ලො තමා ලෝකෙ වෙනස් කරේ.ඔය කොල්ලගෙ ගමන නවත්තන්න කාටවත් බෑ...
    රටේ වාසනාවට උපන් මිනිස්සු ...

  • @sasindugunasekara4978
    @sasindugunasekara4978 4 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම කිව්වොත් 11 වසරෙදි ඔය වගෙ දැනුමක් තියෙනවා කියන්නේ කොල්ලො ඔයාට ඉගෙන ගන්න බැරි නැ ඇත්තෙන්ම සුපිරි මොලයක් ඔයාට තියෙනවා ඔයා දුර්වලයි කියලා හිතන්න එපා මල්ලියො.. ඇත්තෙන්ම මම සැහෙන්න ඇඩුවා ඔයාගෙ කතාව අහලා මාරම දුකයි... ඔයාට වරදින්නෑ කොල්ලො සුපිරි අනාගතයක් තියෙනවා..වරදින්න එපා කවදාවත් බුදු සරණයි..✍️ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.!!!🙂

    • @PDayawathi
      @PDayawathi 5 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි පුතේ ඔයා ට

  • @pubuduweerarathna
    @pubuduweerarathna 4 ปีที่แล้ว +336

    ඉගෙනේ ගත්තේ නැතත් .මේ කියන වචනත් එක්ක කවදා හරි හොද තැනකට එනවා .තෙරුවන් සරණයි.

    • @beautiful579
      @beautiful579 4 ปีที่แล้ว +7

      එකෙන්ම මේ කොල්ලා හෙනෙ වැඩ්ඩෙක් 💜🤗
      මූ සුපිරි පොරක් වෙනවා 💜🤗

    • @ranjithpriyantha431
      @ranjithpriyantha431 3 ปีที่แล้ว

      Oyata jayaniyathai malliyo

  • @primiyuladiaries6907
    @primiyuladiaries6907 4 ปีที่แล้ว +237

    මෙිවා තමයි Trending යන්න ඕන ❤️ ❤️ ❤️

  • @nethubaba7805
    @nethubaba7805 3 ปีที่แล้ว +12

    හොද බෝසත් දරැවෙක් බුදුසරනයි කොල්ලෝ මේ වගේ හිතන උන් ඉන්නව ඒකට සතුටුයි ❤❤❤

  • @nethu3951
    @nethu3951 3 ปีที่แล้ว +8

    මේ වගේ වටින වීඩියෝ එක්ක unlike කරපු අය ඉන්නේ එයාලා තමා හොදම එකේ ඊර්ශියා කරයෝ.කුහක අය.තමන්ට දෙයක් කරන්න පුලුවන් කම තියෙද්දි දෙමව්පියන්ට ම වද දිදී ඉන්න අය.😡😡😡
    මේ මල්ලියාට හොදම හොද අනාගතයක් තියනවා.හදවතින්ම සුබ පතනවා.👍👍👍..යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න කියලා.
    බුදු සරණයි මල්ලියෝ🙏🙏🙏.පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට...❤️❤️❤️❤️❤️

  • @asavlogs721
    @asavlogs721 4 ปีที่แล้ว +208

    කෝනාර මන් දැකපු හොදම වීඩියො එක...උබ නියම කොල්ලෙක් මචං....ඉස්තුති මේ වගේ දේවල් සමාජේට ගේනවට

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +349

    අපි හැමොම අඩෙවුවා මල්ලියෝ....ඔයාට දේව අසිර්වදය ලැබේවා....සියලු පාර්තනා ඉටු වෙවා....

  • @mashianuththara7918
    @mashianuththara7918 4 ปีที่แล้ว +24

    සමාජයට පණිවිඩයක් දෙන යූ ටියුබ් චැනල් එකක් ඔයාට හැමදාම මේ වගේ සමාජ මෙහෙවරක් කරන්න හැකියාව ලැබේවා 🙏🙏

  • @beastwiky9986
    @beastwiky9986 3 ปีที่แล้ว +11

    කොච්චර Talented කොල්ලො හිටියත් උන්ව තලලා පොඩි කරලා දාන්න කාලකන්නි දේශපාලුවෝත් ඉන්නවා කොල්ලො උබට ජය......❤️

  • @siranthim2726
    @siranthim2726 4 ปีที่แล้ว +146

    බුදුපිළිම හදන්න ඉගෙන ගත්තා වගේම පුතාට ඉගෙනීමත් සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම.

  • @gamekitchen2668
    @gamekitchen2668 4 ปีที่แล้ว +140

    කොනාර මල්ලී ..යූ ටියුම් චැනල්ස් ගත්තොත් උබ ගොඩාක් ඉදිරියෙන් මල්ලි..උබ හැමදාම දැම්මේ හොද දෙවල්..බුදුසරණයි මල්ලියෝ උබටත්...

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් දිරිමත් කොල්ලෙක්......පට්ට දුක් ව්න්දට කට්ට කෑවට...දවසක ඒ මල්ලියා...හොද තැනකට එනවමයි 💓💓💓

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 ปีที่แล้ว +188

    කො බලන්න unlike කරපු අයට උන්ට හෙන ගහනවට කමති අය👉👉👉

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 3 ปีที่แล้ว +4

      එකෙන්ම කැමති 😬

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว +1

      කවුරුත් unlike කරාම අපිට මොකෝ, පිරිසක් ඉන්නවා අනුන්ගේ unlike ම හොයන, අපි දන්නෙ නැ unlike කිරිමට හේතූව. මේ unlike කරපු හැමදෙනාම unlike කරල ඇත්තේ එකම හේතුවට වෙන්න බැ

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 3 ปีที่แล้ว +1

      @@FashionHouse1017 unlike කියලා එකක් තියෙන්නේ තමන් අකමැති දේට අකමැති කියලා පෙන්නන්න...ඒම vedios ඕන තරම් තියෙනවා.මම නම් පෞද්ගලිකව හොද දේට 👍 කරාට වැඩකට නැතිදේකට unlike කරන්න යන්නෙත් නෑ.ඒත් මට නම් හිතෙන්නේ සංවේදී කමක් නැති අය කියලා.මොකද ඒ vedio එකේ ලස්සන ලස්සන දේවල් ආකාර්ශණය දනවන දේවල් නැතිවෙන්න පුලුවන්.ඒත් වීඩීයෝ එක බැලුවනම් ඒක ලස්සන නැති වුනත් ඒ පොඩි ලමයගේ සිතුවිල්ලට ගරු කරන්න.ඒක අනේ පින් සිතුවිල්ලක් නේද කියලා හිතලා හරි unlike නොකර ඉන්න පුලුවන්.like කරන එක නොකරත්.මොකද ඒ ලමයා ඒ පිං වැඩේ කරන්න එය වෙන කැපවිම ගැන හිතන්න පුලුවන්.පාරවල් ගානේ රු.200කට අර බුදු පිලිම හදගෙන ඉන්න එකටවත් දුක හිතෙනවා වෙන මනුස්සයෙක්ටනම්. ඒම දෙයක්වත් හිතෙන්නෙ නැති අය වෙන්න ඇති.වෙන ඉතිම් මොකක්ද ? Nandana ත් සංවේදී කෙනෙක් වෙන්න ඕන මාත් එහෙමයි ඒකනේ අපිට දුක හිතිලා තියෙනකොට අනේ මේ ලමයගේ දේටත් unlike කරන මිනිස්සු ඉන්නවනේ කියලා හිතෙන්නේ.ඒක දුකට එන තරහක්.ඒක දැනෙන්නේ ඒම කෙනෙකුට.unlike තියෙන පලියට unlike කරන එකම නෙවේ .වැඩේ.ඊට එහාගිය සිතුවිල්ලක් තියෙන්න ඕන.

    • @pearlperera2757
      @pearlperera2757 3 ปีที่แล้ว

      @@FashionHouse1017 hn

    • @nihalperera8913
      @nihalperera8913 2 ปีที่แล้ว

      🙏🙏👍🌷❣

  • @piumalmadushanka2539
    @piumalmadushanka2539 4 ปีที่แล้ว +228

    කොල්ලෙක් වෙලත් මටත් ඇඩෙනවා පව් අසරනා දරුවා❤️❤️

    • @sisiragallage9460
      @sisiragallage9460 4 ปีที่แล้ว +9

      මේ දරුවා අසරණ නැහැ, පොහොසත් සිතුවිලි වලින් පිරි හදවතක්.

    • @niroshanniroshan4843
      @niroshanniroshan4843 4 ปีที่แล้ว +2

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @kaviyokaviliyuvata1116
      @kaviyokaviliyuvata1116 4 ปีที่แล้ว +1

      දෙවෙනි කමෙන්ට් එකට100/" එකගයි.

    • @rnproduction4025
      @rnproduction4025 4 ปีที่แล้ว +1

      th-cam.com/video/fTivnrLOw7c/w-d-xo.html

    • @sanjayakapuge2226
      @sanjayakapuge2226 4 ปีที่แล้ว

      Daruvo 3 denekge thaththek velath math adanava ban

  • @MalithaViraj
    @MalithaViraj 4 ปีที่แล้ว +131

    පොඩි උන්ගෙ වචන විලාශයේ ලස්සන 😍 මාර වැදගත්. හොඳ අනාගතයක් තියෙයි.

    • @nathashaanthony7587
      @nathashaanthony7587 4 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත . වචන හසුරුවන විලාශය අහන් ඉන්න හරිම ආසයි ❤

    • @indupathirana5885
      @indupathirana5885 4 ปีที่แล้ว +1

      මම ඉන්නේ රට මට පුළුවන් ඔයාට වුදවුවක් කරන්න මට කතා කරන්න ඔන.පුතා ඔයාගෙ නොම්බර් එකක්.එවන්න පුතා .හරිම සතුටුයි ඔයා ගැන

  • @sanidushehan3505
    @sanidushehan3505 4 ปีที่แล้ว +33

    ඔයා මට වීරයෙක් මලේ🙏අපිත් ඇඩුව දුක් වින්ද.පුලුවන් පැත්තෙන් ඉස්සරහට යන්න.තෙරුවන් සරනයි❤🙏

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +35

    😌 උබල හිතුවෙ නැති උනාට මේ මල්ලි කිව්වට එයාට බෑ කියල 🤔 ඒ මල්ලිගෙ ජීවිතේ එයාගෙ කතාවෙ තියෙන වචන එන විදිය බැලුවම අමුතුම චරිතෙයක්

  • @thilinamadushanka3001
    @thilinamadushanka3001 4 ปีที่แล้ว +79

    මාර කටක් මේ කොල්ලට තියෙන්නෙ ,සුපිරි ගේමක් ගහනවා මේ කොල්ලා ,හැකියාව උඹේ ඔය කට කොල්ලා ❤️

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว +1

      thilina madushanka අනිවා මචන්

  • @chansanisamara9468
    @chansanisamara9468 4 ปีที่แล้ว +254

    ඔයාගේ අම්මා මේ රටට ණය නෑ පැටියෝ ඔයා වගේ පුතෙක් හැදුවට.. තුනුරුවන් සරනයි පුතා..

    • @thusharipriyanka7090
      @thusharipriyanka7090 4 ปีที่แล้ว

      බුදු සරණයි මගෙ පුතේ.ගොඩාක් ආඩමිබරයි පුතේ ඔයා ගැන.

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +10

    පව් දෙයියනේ.. පැටියෝ ඔයාට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว +5

    මෙිවගේ නැනවත් ගුනවත් දරැවො ලැබෙන්න දෙමවිපියොත් ගිය ආත්මවල පිංකරල තියනව පුතේ ඔයාට ධෛර්ය ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏😘

  • @maduranga3446
    @maduranga3446 4 ปีที่แล้ว +76

    දුප්පත් උනාට නයත් නැති බයත් නැති කොල්ලෙක්..බුදුසරණයි පොඩ්ඩෝ!!!!

  • @janakachathuranga3839
    @janakachathuranga3839 4 ปีที่แล้ว +172

    මගෙ පුතේ...ජිවිතේ විනාස කරගන්න ලමයි අතරෙ උබ මහා වීරයෙක්. ජේසු පිහිටයී

  • @siliduchamalsha8230
    @siliduchamalsha8230 4 ปีที่แล้ว +11

    මොනා උනත් කෙලින් කතා කරන අවංක කොලු පැටියෙක්...බුදුසරණයි.!!! පුතේ ඔයට

  • @lasanthikakumari6270
    @lasanthikakumari6270 4 ปีที่แล้ว +7

    මාරයි මල්ලි..ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා..බුදු සරනයි..🙏🙏

  • @ItsMe-yt5rt
    @ItsMe-yt5rt 4 ปีที่แล้ว +412

    ඒක නම් වැදුනා බොක්කටම😰😰😰😰 ජය මල්ලියේ ...

    • @idunilpriyantha8875
      @idunilpriyantha8875 4 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ

    • @dmonzwalker4786
      @dmonzwalker4786 4 ปีที่แล้ว +2

      අනිවා ☸️🙏✝️☸️

    • @nilumahesh6140
      @nilumahesh6140 4 ปีที่แล้ว +1

      Mata nam aduna yaluuu

    • @isururasanjana4797
      @isururasanjana4797 3 ปีที่แล้ว

      අනිවා බුදු සරණයි 🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @thilinakumarasena5049
    @thilinakumarasena5049 4 ปีที่แล้ว +204

    ධනවත් මහතෙකු මෙය දුටුවොත් මෙ මල්ලිට උදව් කරන්න ....

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l ปีที่แล้ว +2

    දෑතේ දිරියෙන් ගොඩගිය මිනිස්සු ලෝකය ජය ගන්නව. තෙරුවන්සරණයි ඔබලාට.

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +8

    ඔයාගේ .බලාපොරොත්තුව .ඒකාන්තයෙම .ඉස්ටවෙවා බුදුසරණියි පුතේ

  • @MrXSL
    @MrXSL 4 ปีที่แล้ว +66

    " මට හීන තියෙනවා " එච්චරයි පොඩි මල්ලි ඕන ❤ උඹට ජය

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +101

    අහිංසක පුතාගේ අහිංසක ප්‍රාර්ථනය එලෙසම ඉටුවේ වා පුතුගේ තාත්තා ටත් නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8z 24 วันที่ผ่านมา +1

    අනේ ඔයාට ගොඩක් ගොඩක් පිං මේ තුන් ලෝකේ සියලුම සත්වයකුට කිසියම් අඩුපාඩුවක් නැතිව ඉපදේවා බුදු සරණයි ❤❤❤❤

  • @chathurangalakmal3190
    @chathurangalakmal3190 4 ปีที่แล้ว +5

    වාසි නොලබා මෙවැනි පොදු දේකට වැඩ කරන ඔබව රටටම ආදර්ශයක්.... එල කොල්ලෙකි... ඔබට මින්නේරි දෙවි පිහිටයි....!!!

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 4 ปีที่แล้ว +142

    රටට උතුම්ම උතුම් දරෑවෙක්..බුදු දාහාමට අදරය කරන පුත් රෑවනක්..ඔයාගේ උතුම්ම උතුම් පාර්තනාව ඉෂ්ට වෙවා..පුතේ...බුදුන් ගේ පිහිට නිරතුරෑවම ලැබේවා...!!! ඔයාගේ කතාවට ඇස් දෙකේ කදුළු අවා පුතේ...එ දරෑවාව රිදවන්න එපා...අවන්ක පිරිසිදු හදවතක් තියෙන පුත් රෑවනක්.....

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว +384

    ලංකාවේ ගනිකාවෝ මුරුංගා අත්තේ තියන video කරන උන් අතරේ උබ දේවියේක් මගෙ සහෝදරයා ... මල්ලියේ උබට වරදින විදියක් නැ ... පුංචි උනත් රටටම වටින කොල්ලෙක් බං උබ... ජේසු පිහිටයි ..බුදු සරණයි ඔයාට ..

    • @akilasupun6593
      @akilasupun6593 4 ปีที่แล้ว +3

      Ekenma supiri kthwa konaraya supiri adarei konaraya 😘

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 4 ปีที่แล้ว +5

      අනිවා බං.කෝනාරය ගොං බඩු ෆෝම් කරන ඩයල් එකක් නෙමෙයි.මුගෙ වීඩියෝ නියමයි

    • @lolithahelwa4247
      @lolithahelwa4247 4 ปีที่แล้ว +1

      Aka atta

    • @hassa4465
      @hassa4465 4 ปีที่แล้ว

      Sirawata konara..uba patta

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว +2

      ඔය දරැවට උගන්නන්න කවුරැ හරි ඉන්නවානමි එ පින අැති නිවන් යන්න

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි රත්තරං මල්ලියො❤

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +2

    සත්පුරුෂ මල්ලි....ආශ්චර්‍යයි......පිනකට පහල උන දරුවෙක්....සැබෑ බුදු පුතෙක්.....මේ වගේ අය කලාතුරකින් පහල වෙන්නෙ....මේ සිල්වන්ත සත්පුරුෂ මල්ලිට පතන බෝධියෙන්ම සැනසෙන්න හේතු වාසනා වේවා.....සාදු සාදු සාදු ...🙏☸️♥️

  • @anjaligamage680
    @anjaligamage680 4 ปีที่แล้ว +282

    ගොන් බඩු ගෙනත් ප්‍රසිද්ධ කරලා චරිත වෙන්න යන උන්ට වඩා ඔයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා මල්ලී .... ♥️

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 ปีที่แล้ว +1

      Malli oyata godak pin me karanna dewal samajeta godak wadagath,oyata b,s malli.....

  • @prabasheranga958
    @prabasheranga958 4 ปีที่แล้ว +281

    බුදු පිලිම නෙලීම කුසල් රැස් වෙන මහා පුන්‍යකර්මයකි.චූටි මල්ලිට ඒ පින අනිවාර්ය පලදේවි.බුදු සරණයි....!

    • @padminiwidanalage6472
      @padminiwidanalage6472 4 ปีที่แล้ว

      Aswalata kadulu enawa petiyo. Oyala lassanata kathakaranawa.oyalata dewi pihitai budusaranai

    • @chathuradasanayaka2156
      @chathuradasanayaka2156 4 ปีที่แล้ว +5

      මල්ලි උබ රජේක්..බුද්ද සාසනේ දවසක උබ වැජ බේවි..බුදු සරනයි

    • @kumariraja9264
      @kumariraja9264 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🐅🐅

    • @kantemd5534
      @kantemd5534 4 ปีที่แล้ว

      Bs

    • @vivosky2449
      @vivosky2449 2 ปีที่แล้ว

      මුල සිටම හරිම දුක හිතෙනවා දරුවෝ බුදු පිලිම නෙලන ඔබ කවදා හරි හොද තැනකට යනවා විභාග පාස් උනාට වඩා ඔයා කවදා හරි ඔයාට විශ්වයඋදව් කරාවි ඔයාගේ බලාපොරාත්තුව ඉක්මනටට ඉටු වනවා පොත් පත් වල දැනීමට වඩා ඔයාගේ අන් දැකීම ගොඩක් වටිනවා ඔයාට බුදු සරණය

  • @raveenamadhushani4002
    @raveenamadhushani4002 3 ปีที่แล้ว +6

    වෙන මිනිස්සු තමන්ටම අවශ්‍ය සල්ලි හොයාගන්න උනත් පාරෙ බැහැලා බුදු පිලිමයක් විකුනලා අවංකව හම්බකරන්න කැමැති නෑ. ඒත් මේ අයියා පන්සලේ ඝාංඨාරය වෙනුවෙන් මේ දේ කරනවා♥ කවදාවත් වරදින්නෑ අයියේ ඔයාට. හිතට මාරම ගැම්මක් ආවා♥ ආඩම්බරයි ඔයා ගැන මේ වයසට සමහර වෙන කොල්ලො කරන ජරා වැඩ දැක්කම...

  • @shantharanatunga5484
    @shantharanatunga5484 3 ปีที่แล้ว +2

    පුතාට ජයෙන් ජය. සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙවා.
    Konara පුතාටත් ගොඩාක්ම පින්.

  • @a.mproduction
    @a.mproduction 4 ปีที่แล้ว +52

    උබ හරි මල්ලී
    මේ ලෝකේ දින්නේ ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි හීන තිබ්බ මිනිස්සු .....
    උබට ජය වේවා මල්ලී .....

  • @avishkashalinka4754
    @avishkashalinka4754 4 ปีที่แล้ว +1366

    ඉගෙන ගන්න බෑ... ?? මොන පිස්සුද
    මට පුලුවන්ද පිලිම හදන්න ,
    මට පුලුවන්ද ගොයම් කපන්න , සීසාන්න , හාන්න
    මට පුලුවන්ද තාත්තා නැති පවුලකට ඔහොම සවිය දෙන්න
    මේ වීඩියෝ එක බලන , කරන , ලයික් දාන කීදෙනෙක්ට පුලුවන්ද ?
    වෙන රටක හිටියනම් මල්ලියේ උබ ප්‍රොෆෙශනල් වර්කර් කෙනෙක්
    දාපන් ඉංග්‍රීසි බල්ලට ජපානේ එකා පිටින් එන එකා ගන්නේ ජපන් උගන්නලා ඒ උන්ටත් ඉංග්‍රීසි බැරි නිසා ,
    උබ රන් කදක් බං.. ලේසියෙන් අඩන්නේ නැති අපිට කදුලු ගේන වස්තුවක්
    සදා ජය.. ❤❤❤

    • @nirashananayakkara5760
      @nirashananayakkara5760 4 ปีที่แล้ว +17

      වැඩක් නෑ කියලා මමත් ගොඩක් ඇඬුවා ....

    • @sihanmusic4445
      @sihanmusic4445 4 ปีที่แล้ว +5

      😥😥😥🤝🤝🤝👍👍👍👍👍

    • @user-ss7wn1xb9u
      @user-ss7wn1xb9u 4 ปีที่แล้ว +8

      ලිපිනය දෙන්න තෙරුවනසරණයි

    • @nehakaushi8319
      @nehakaushi8319 4 ปีที่แล้ว +8

      මමත් ගොඩාක් ඇඩුවා...

    • @newid5373
      @newid5373 4 ปีที่แล้ว +5

      ඔයාට බුදු සරණයි පුතේ .

  • @dhananjinethara41
    @dhananjinethara41 4 ปีที่แล้ว +4

    ඔයා ලොකු පිනක් හිතේ තියන් ඉන්නෙ..අනිවාර්යයෙන් ඒක ඉශ්ට වෙන්වා..මල්ලි ඔයාට දේව ආශිර්වාදය ලැබෙනවා.

  • @rumeshperera1261
    @rumeshperera1261 4 ปีที่แล้ว +6

    කවදා හෝ දවසක,කාටත් කලින් උඹ දිවිය ලෝකේ යයි සහෝදරයා .. අනිවාර්යයෙන් ...උඹේ හීනෙ ඉක්මනින් සැබෑ වේවා ..

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 ปีที่แล้ว +173

    හරිම පිංවන්තයි ,නුවනක්කාරයි,දක්ශයි ,විවුර්තයි,නිහතමානියි,යහපත් දෙමාපියන්ගෙ යහපත් දරුවො,ඔබ සියලුම දෙනාට බොහොම පිං .

    • @mmsnamali2937
      @mmsnamali2937 4 ปีที่แล้ว +3

      budusaranai puthe

    • @gangasilva8038
      @gangasilva8038 4 ปีที่แล้ว +1

      පුතාට හොද ගමනක්. යන්න පලුවන්

    • @kingwolf8370
      @kingwolf8370 2 ปีที่แล้ว

      Goog sun welldan fom dubai

    • @chandrawijethilaka8669
      @chandrawijethilaka8669 2 ปีที่แล้ว

      @@mmsnamali2937 t
      ...p

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 ปีที่แล้ว +2

    උඹ රත්තරන් පුතේක් සහෝදරයෙක් අද රටට උතුම් ආදර්ශයක් මල්ලියේ .❤ මෙත් බෝ සත් ආත්මයකට පෙරැම් පුරන දරැවෙක් .මල්ලි අපි හැමෝටම ආදර්ශයක් මෑණික .බුදුසරණ යි .

  • @ishangamage6091
    @ishangamage6091 4 ปีที่แล้ว +91

    ඉගනගන්න බෑ කියල හිතන්න එපා මල්ලි.ඔයා ඒ පැත්තෙන් බිංදුවයි. හැබැයි හොද මොළයක් හොද හිතක්❤ ජය❤❤

    • @raveeshasathsarani866
      @raveeshasathsarani866 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත .හොද මොලයක් තියනවා මේ පැටියට..bs

  • @bharathasalinda9714
    @bharathasalinda9714 3 ปีที่แล้ว +28

    ඝංටාරේ වෙනුවෙන් ඉපඳුන කොල්ලෙක්..😔😌🙏💕 ම⁣ට මොනාද බං අඬු.😣

  • @wikramanayakanalinda1584
    @wikramanayakanalinda1584 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් මල්ලි පැටියෝ.. ගොඩාක් සතුටුයි ඔයාගැන ඔයාගේ හීනය අනිවාර්යෙන්ම ඉටුවේවා මැණික

  • @fq8523
    @fq8523 4 ปีที่แล้ว +85

    අපිත් එක්ක බලද්දී පොඩි එකා සැහෙන ඉස්සරහයින් ඉන්නේ❤️ඔහොම එවුන් හොයාගන්ඩ අමාරුයි😍❤️🔥

  • @ishuwijesundara8898
    @ishuwijesundara8898 4 ปีที่แล้ว +63

    බලද්දි හිතට එන දේවල් ලියන්න ඉඩ මදි මගෙ පුතේ...ජීවිතේ ලස්සම බලාපොරොත්තු දැක්ක බෝසත් දරුවෙක් ..ආදරෙයි

  • @w7454
    @w7454 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ.ඔයාගෙ ගමන යන්න ඔයාට ශක්තිය ලැබේවා !!!

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +1

    දෙයියනේ මට කොච්චර කිව්වත් මදි පුතේ ඔයා නම් මාර පින්වන්ත කොතෙක් ඔයා පුතේ බෝසත් දරුවෙක් ඔයාව මේ ලෝකෙට බිහි බිහි කරපු දෙමව්පියන්ටත් බුදුබව ලැබෙන්න ඕන ඒ වගේම මේ වගේ දේවල් සමාජයට දෙන කෝනාර මල්ලි ඔයාටත් සම්මා සම්බුදු සරණයි

  • @danih.6707
    @danih.6707 4 ปีที่แล้ว +66

    මෙවාගෙ අහිංසක මිනිසුන්ව ඉදිරියට ගෙනා ඔයාලා හැමෝටම පිං,

  • @user-zb6xh7mi5z
    @user-zb6xh7mi5z 4 ปีที่แล้ว +138

    පුතේ ඔයාගේ හීනය හැබා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දාළධා සමිදු පිහටයි පුතේ ගොඩක් දුක හිතුනා

    • @manjulakularathne8213
      @manjulakularathne8213 4 ปีที่แล้ว +2

      ආ.......කොහොමද නංගී ..කාලෙකින් 🐍

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +2

    ඔයා දුකින් අඩන්න ඕනෑ දරුවෙක් නෙවෙයි පුතේ .....හරි ම ආඩම්බර යි ....සතුටින් ම ඉන්න ලැබේවා ...ඔයා මැනිකක් ......මිල කළ නොහැකි ......

  • @pushpikashani7036
    @pushpikashani7036 4 ปีที่แล้ว +28

    අම්මො කෝනාර ඔයා කොහොමද අඬන්නෙ නැතුව මේ පැටියා එක්ක කතා කරන්නෙ, මට නම් බලන් ඉන්නත් බෑ..

  • @kw2338
    @kw2338 4 ปีที่แล้ว +44

    ඇහැට කදුලක් ආවා මැනික , ඒත් ඒ දරාගැනීමේ ශක්තිය උබේ ඉතිරිය පැහැදිලී පුතේ බුදුසරනයි දෙන්නටම

  • @virajmadusanka2652
    @virajmadusanka2652 4 ปีที่แล้ว +38

    වයසින් මුහුපුරා ගියපු මිනිස්සුන්ට වඩා මනසින් සෑහෙන්න දියුණුයි..ඒ වගේම කතා කරන වචන ටික මාර පිලිවලයි..Real strong mindset..💪

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතේ මුළු පවුලටම ජයවේවා

  • @paranavithanasuranga6032
    @paranavithanasuranga6032 4 ปีที่แล้ว +49

    බුදු සරණයි පුතේ.ජය වේවා.ගෙවෙන හැම තප්පරයකම නුඹෙ සිහින සපල වේවා..🙏

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 4 ปีที่แล้ว +83

    වැඩක් නැති මිනිස්සුන්ව ප්‍රමෝට් කරනවට වඩා මේ වගේ ධෛර්‍යමත් දරුවො ගැන, පවුල් ගැන ප්‍රමෝට් කරන එක ගොඩක් වටිනව. ඉන්ටවීව් කරපු මල්ලි good work 👍

  • @sewwandiransika1991
    @sewwandiransika1991 ปีที่แล้ว

    පුතේ උඹට ධෛර්ය ශක්තිය යෝධ බල නුවණ බල සත්‍යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @nalakaruwan3044
    @nalakaruwan3044 ปีที่แล้ว +1

    කවදවත් වරදින්නැ මල්ලියෝ ... ඔයා හිතන පතන දෙවල් අනිවාර්යයෙන් ජය ගන්න ලැබේනවා ..🙏🙏 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️

  • @arunbro9740
    @arunbro9740 4 ปีที่แล้ว +57

    ඒකනම් බොක්කටම වැදුනා..
    උබට ජය මල්ලි.
    බුදුසරණයි....!!!

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว

    තෙරැවන් සරණයි. රත්තරං මල්ලිගේ පැතුම ඒ විදියටම ⁣ඉටුවේවා...,,,🙏🙏🙏🙏

  • @user-xe6ut6mf7x
    @user-xe6ut6mf7x 8 วันที่ผ่านมา

    හිත හොද සුපිරි කොල්ලෙක් වරදින් නැ මල්ලි උබට ජයම වෙන්න ඕන කරන සියලු දේ ආදරෙයි මල්ලි පන වගේ❤❤❤❤❤

  • @stephnigeorge1131
    @stephnigeorge1131 4 ปีที่แล้ว +40

    අත් පය 4 හොදට තියාන්
    තව මිනිහෙක් ගේ පහණින් එළිය ගන්න බලං ඉන්න මිනිස්සු අතරේ
    බොරු පුස් මාන්න,ලොකු කම් , පම්පෝරි කියාගෙන අනික් මිනිහට ඉරිසියකම් කරගෙන තප්පරයත් ගෙවන මිනිස්සු අතරේ
    තමන්ගේ නැති බැරි කම් වලට තියන මිනිහා පලී කියලා හිතන උන් අතරේ
    මේ පුංචි හිතට මේ තරම් ලොකු ශක්තියක්
    බුදු සරණයි මල්ලි 💪👏

  • @nethmichathuhansani6752
    @nethmichathuhansani6752 4 ปีที่แล้ว +279

    ඉංග්‍රීසි උගන්නන්න ආසයි මේහ් කොල්ලට! ❤️

    • @captainsamp3879
      @captainsamp3879 4 ปีที่แล้ว +4

      Nethmi Chathuhansani matath uganna puluwnda ? Mn rata yanna one

    • @larooyt2853
      @larooyt2853 4 ปีที่แล้ว

      matath

    • @larooyt2853
      @larooyt2853 4 ปีที่แล้ว +1

      matath

    • @funytime9611
      @funytime9611 4 ปีที่แล้ว +3

      Ane ehema karanna puluwan nam godak pin oyatath,puluwan nam e daruwa gana hithala e De karanna

    • @dhanush486
      @dhanush486 4 ปีที่แล้ว

      MMMM

  • @udayakumara9911
    @udayakumara9911 2 ปีที่แล้ว

    Oyata putha budusaranai davipihitai oya kotipathiyakwanawa magana subama සුබපැතුම්

  • @anomashayamali141
    @anomashayamali141 ปีที่แล้ว +1

    ඔයා⁣ගේ හිනය සැබැ වෙන්න කියලා පාර්ථනා කරනවා 🙏 බුඋු සරණයි 🙏🙏

  • @sachithennakoon9403
    @sachithennakoon9403 4 ปีที่แล้ว +55

    ඒ මල්ලි මාරම දක්ෂයි.එයා කතා කරන වචන ගොඩක් වැදගත්,ඒ අදහස් වටිනව.,කවදහරි අනිවාර්යයෙන්ම හොද තැනකට එන්න පුලුවන් මල්ලි.උනන්දුව තිබුන නම් ඉගන ගන්න ඔයා ඉගනීම පැත්තෙනුත් ගොඩාක් ඉහලට යනව අනිවාර්යයෙන්ම .ඒ තරමටම ඔයා දක්ෂයි.ඔයාගෙ කතාවෙන් ඒක තේරෙනව💕💕💕.කවදාවත් වරදින්නෙ නෑ🙏🙏💕

  • @chathurikahegoda8466
    @chathurikahegoda8466 4 ปีที่แล้ว +84

    සාමාන්‍ය පෙල සමත් වෙන පලියට ජීවිතේ ජය ගන්න බෑ මල්ලි.ලංකාවට ඕන පොතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුම තියන දරුවෝ.ඔයාට ජය මල්ලි

    • @priyanthipriyanthi6813
      @priyanthipriyanthi6813 ปีที่แล้ว

      පුතේ ඔයාට හොද ගමනක් යන්න සුබපතනවා

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว

    තෙරැවනෙ අාශීර්වාදයෙන් හීනය සැබැ වේවා....සුවපත් වේවා ජයම වේවා

  • @pawanipromodya9777
    @pawanipromodya9777 4 ปีที่แล้ว +5

    Ane malliyo oyata bayawenna epa mage raththaran malli oyata aniwaren bududahama oya ekka innawa ☸️❤️😔

  • @jmlasa8049
    @jmlasa8049 4 ปีที่แล้ว +98

    උඹගෙ හදවත ලස්සන හින්ද උඹට හරි යනවා කිරි උතුරන්න..උඹට තියෙන ලස්සන හදවතක් මල්ලි😍😍😍😍😍😍

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +76

    ලෝකේ බිහිවෙච්ච හොදම මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනවා.මල්ලි හොදට ඉගෙනගනින්.

  • @nimaligabadage6828
    @nimaligabadage6828 ปีที่แล้ว +1

    මේ දරුවට අපි හැමොම මේ උත්සාහ වන්ත දරුවට උදව් කරමු ..උදව් කල යුතුයි .හොද අනාගතය ක් තියෙන දරුවෙක් .ජිවිතයට මුහුණ දෙන්න .මනුෂ්‍ය ත් වයට

  • @amaralaxmi2735
    @amaralaxmi2735 ปีที่แล้ว +1

    Puthe oyage adahasa gana godak sathtui puthe jayen jaya labewa prarthanawa ista wewa