Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 504 | 2024-12-28 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 184

  • @Januli_Himasha
    @Januli_Himasha 15 ชั่วโมงที่ผ่านมา +385

    සත්සරණියි ජගතුයි එකතුවෙනවට කැමති අය කෝ බලන්න 😁💗

  • @ShirleyDarranayaka
    @ShirleyDarranayaka 12 ชั่วโมงที่ผ่านมา +41

    අනේ දැන්නම් මේ කතාව ලස්සනට දිග හැරෙයි,බලන්න ආසයි.

  • @sathsaranisawbhagya5942
    @sathsaranisawbhagya5942 12 ชั่วโมงที่ผ่านมา +36

    දැන් තමයි කතාව ලස්සනම😊❤

  • @Chuti-menika
    @Chuti-menika 14 ชั่วโมงที่ผ่านมา +79

    කතාව කවුරුත් වැඩියෙ බලන්නෙ නැති නිසා සත්සරනි ජගතුයි love කරන seen ටිකක් දාලා කතාව උඩට ගන්නවා 😂

  • @arumairaj5741
    @arumairaj5741 10 ชั่วโมงที่ผ่านมา +22

    අදනම් ටිකක් ලස්සනයි ෙසරම අයින්කරලා ජගතුයි සත්සරනියි එකතු කරානම් හාරි

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 16 ชั่วโมงที่ผ่านมา +56

    සත්සරනිට දැන් ලොකු බෙබි කෙනෙකුත් ඉන්නවනේ බලාගන්න 😂😂

    • @hansamobile4963
      @hansamobile4963 14 ชั่วโมงที่ผ่านมา +2

      Api Api ❤❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 3 ชั่วโมงที่ผ่านมา +6

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 16 ชั่วโมงที่ผ่านมา +79

    දැන් කතාව ටිකක් හොදයි ඉතිම් 👍 බයින්න එපා ඉතින් මට දැනෙන දේ කිවුවේ හොදෙ 🙂

    • @KantiAsoka
      @KantiAsoka 13 ชั่วโมงที่ผ่านมา +1

      ඔවුදැන්නමි නියමයිකතාව❤❤❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 14 ชั่วโมงที่ผ่านมา +28

    හෙක්ට ගිහින් තියෙන උඩ . කවදද බිම වැටෙන්නෙ කියල බලාන ඉන්න මම . කෝ දැන් සුමීගෙ පුතා .

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 14 ชั่วโมงที่ผ่านมา +24

    හා හා love කරන්න තරම් කාලයක් නෑ ටග්ගාල දෙන්නගේ වෙඩින් එක ගන්න ඔන ඉතින් නැත්තන් දෙන්නා වයසට යාවි

  • @SisterAnn-r3n
    @SisterAnn-r3n 12 ชั่วโมงที่ผ่านมา +16

    මමත් කැමතියි මේ දෙන්නව එකතු කරන්න.

  • @tabeyrathna9078
    @tabeyrathna9078 5 ชั่วโมงที่ผ่านมา +8

    සත්සරනියි ජගතුයි කසාද බැදලා මේ කතාව ඉවර කරන්න දැන් එපා වෙලා තියෙන්නේ

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 5 ชั่วโมงที่ผ่านมา

      නොබලා ඉන්න

  • @punsarathejani
    @punsarathejani 45 นาทีที่ผ่านมา +1

    දැන්නේ ජගත් ලස්සන❤❤

  • @samudrikaparis
    @samudrikaparis 14 ชั่วโมงที่ผ่านมา +15

    Denwath jagath sathsarani ekathu karanna ❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 12 ชั่วโมงที่ผ่านมา +8

    දැන්,දැන්,කතාව ලස්සන වේගන එනවා ජගත්,සත්සරනිගේ අදරය දලුලා එන නිසා.

  • @SarathNandasiri-b3w
    @SarathNandasiri-b3w 5 ชั่วโมงที่ผ่านมา +3

    ජගත්ගෙයි❤සත්සරණිගෙයි කොටස් වැඩිපුර දැන්මහම ලස්සනයි ❤

  • @Dineshikaudayangani-e1u
    @Dineshikaudayangani-e1u 7 ชั่วโมงที่ผ่านมา +4

    අපි කැමතියි ❤❤❤❤❤❤❤❤

  • @premaeathnapp9576
    @premaeathnapp9576 10 ชั่วโมงที่ผ่านมา +4

    මෙිි කතාවේ තඩියා හා ගුරාද එලවන්න ඔන එතකොට ලස්සනයි

  • @NilathiNilanthi
    @NilathiNilanthi 44 นาทีที่ผ่านมา

    හැමෝම බලාන හිටියෙ කතාවෙ ලස්සන අර්ථවත් නිමාවක් දකින්න ඉදිරියටවත් එහෙම වෙයිද???

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 16 ชั่วโมงที่ผ่านมา +37

    දැන් ඉතින් මුන් දෙන්නගේ love එකහ බලන එකහ තමයි කරන්න තියෙන්නේ

    • @SarathNandasiri-b3w
      @SarathNandasiri-b3w 12 ชั่วโมงที่ผ่านมา +1

      බලන්න බැරි නම් තමන්ගෙ වැඩක් කරගන්න . අපරාදෙ වටිනා කාලේ.

    • @SarathNandasiri-b3w
      @SarathNandasiri-b3w 12 ชั่วโมงที่ผ่านมา +1

      කමක් නෑ එතකොට කතාව ලස්සනයි❤

    • @ranudigathsari9189
      @ranudigathsari9189 12 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @Rasika-ub4zt
      @Rasika-ub4zt 10 ชั่วโมงที่ผ่านมา

      අනේ ඒදෙන්නගෙ ආදරේ මරු පෙන්නනව මදි

    • @SahashraWijewardhana
      @SahashraWijewardhana 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @samudrikaparis
    @samudrikaparis 13 ชั่วโมงที่ผ่านมา +6

    දැන් තමයි කතාව ලස්සන ❤❤

  • @UshanFernando-s9p
    @UshanFernando-s9p 12 ชั่วโมงที่ผ่านมา +3

    හරිම ලස්සනයි දැන් කතාව

  • @sandipalakshan4341
    @sandipalakshan4341 11 ชั่วโมงที่ผ่านมา +7

    මාත් මේ කතව කාලයක් බැලුවා
    ඊට පස්සෙ නැවැත්තුවා දැං ආය බලනවා
    එතකොට ට්කක් වෙනස්වෙලා සත්සරනියි ජගතුයි සේට් වගේ
    එක දැක්ක නිසා ආය ට්කක් බලනවා

    • @sksk7015
      @sksk7015 2 ชั่วโมงที่ผ่านมา

      Math ehemayi❤

    • @AiranganiAira-l5o
      @AiranganiAira-l5o ชั่วโมงที่ผ่านมา

      Mat katawa balanna natuwa idala aya balanna patah gatta

  • @sakindunethwan8969
    @sakindunethwan8969 15 ชั่วโมงที่ผ่านมา +10

    Sathsaranita inna big baby (Jagath baby)

  • @Brima-jf2nt
    @Brima-jf2nt 7 ชั่วโมงที่ผ่านมา +1

    dan tamai katawa ලස්සන ❤❤❤❤❤

  • @PAMOD-LUCIFER456
    @PAMOD-LUCIFER456 13 ชั่วโมงที่ผ่านมา +3

    හරියට මගේ love එක වගේ ඇස් වලින් කතා කරනවා මූනටම කියන්නෙ නෑ😍😍😍

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 7 ชั่วโมงที่ผ่านมา +3

    මාලීමාවෙ කුහක ආචාර්ය ,දුරාචාර අනාචාර එවුන් හරියට හෙක්ටර් වගේ 😂😂😂😂 කයිය විතරයි

    • @aassddssddd2591
      @aassddssddd2591 5 ชั่วโมงที่ผ่านมา

      Uane ban kuhaka mokada malimave ungenama hitala oluva narak Kara ganna apa aka tamai ubage ershiyava kuhaka kama pirila tikak bavana karala hita nidahase Kara ganna pau oya

  • @AyeshaKalpani-zk8sl
    @AyeshaKalpani-zk8sl 14 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සනයි කුමාරි

  • @PrabathSuranga-d4q
    @PrabathSuranga-d4q 3 ชั่วโมงที่ผ่านมา

    දැන් ලස්සනයි ❤❤❤❤❤

  • @roshanthilakarathna9309
    @roshanthilakarathna9309 14 ชั่วโมงที่ผ่านมา +4

    Good 😂🎉

  • @udeshikasadamali6183
    @udeshikasadamali6183 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි

  • @RashenAdithya
    @RashenAdithya 4 ชั่วโมงที่ผ่านมา

    Ow❤❤❤❤❤

  • @SameeraWijesekara-z3d
    @SameeraWijesekara-z3d 25 นาทีที่ผ่านมา

    Ammo aurudu keeyak giyada me denna set wenna😂😂😂

  • @wasanamadhuwanthi3786
    @wasanamadhuwanthi3786 2 ชั่วโมงที่ผ่านมา

    Ane 😍

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 14 ชั่วโมงที่ผ่านมา +3

    Rosa❤ ඕ..ඕ..ඕ

  • @KmaSamanthi
    @KmaSamanthi 14 ชั่วโมงที่ผ่านมา +11

    ජගත් සත්සරනිගේ කොටස් වැඩ්පුර දාන්න

    • @SarathNandasiri-b3w
      @SarathNandasiri-b3w 12 ชั่วโมงที่ผ่านมา +1

      Hm❤ එතකොට ලස්සනයි කතාව❤

    • @Rasika-ub4zt
      @Rasika-ub4zt 10 ชั่วโมงที่ผ่านมา

      ඒකනේ

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 14 ชั่วโมงที่ผ่านมา +8

    ඉදගෙනම ඉදලා හෙට්ටගෙ බඩඇවිත්තියෙන්නෙ

  • @GnanaSenadheera
    @GnanaSenadheera 14 ชั่วโมงที่ผ่านมา +5

    දැන්.තමයි.කතාච.හොද

  • @sethmikavindya6380
    @sethmikavindya6380 15 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි අනේ මේක දාන්නෙ නැත්තේ.තාම

  • @SandyKomari
    @SandyKomari 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ lassani katawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @samsunguser5862
    @samsunguser5862 11 ชั่วโมงที่ผ่านมา +1

    Dan nam kathawa tikak hodai s❤ j❤

  • @mohansamohansa2018
    @mohansamohansa2018 4 ชั่วโมงที่ผ่านมา

    Ane balanna api kauruth adareta kochchara kamathida kiyala.. kathawe hari anekage adare wenuwen asawen balan innawa... ❤❤

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 12 ชั่วโมงที่ผ่านมา +4

    පිස්සු විකරයක් මේක හෙට්ටරයායි ,ටනියයි කරන කියන කිසිම දෙයක් කටවත් දැන ගන්න බැ, 😀😀😀😄 වලව්වේ ඉන්නේ අනික් අයට පස්සෙන් වතයක් ගියොත් එවා හොර වැඩ නිදකින් මේ කතව ලියන මලපෙරෙත බල්ලෝ මැරුණ දවස තමයි කතව ඉවරවෙන්නෙ🤔🤔🤔😉😉

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 4 ชั่วโมงที่ผ่านมา

      😛😛😛😛😛😛😛😛😛😛😛😛😛

    • @LahiruPrebath-s9v
      @LahiruPrebath-s9v ชั่วโมงที่ผ่านมา

      ඒක නම් ඇත්ත මට පේන බෑ

  • @ranjanaranasinghe242
    @ranjanaranasinghe242 ชั่วโมงที่ผ่านมา

    7....14 වෙන්න යන්නේ .ඒක හොදයි.ලොකු 7 අයින් කරලා පොඩි 7 න් කතාව ආයෙත් පටන් ගන්න පුලුවන් 😂😂😂

  • @vayalatranatunga145
    @vayalatranatunga145 3 ชั่วโมงที่ผ่านมา

    ❤V

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 14 ชั่วโมงที่ผ่านมา +7

    මෙ කතවට කෙතගෙ අපලෙ හාබලගිරි දොසෙ ඉවරවෙන්නෙ නැහැ

  • @LahiruPrebath-s9v
    @LahiruPrebath-s9v ชั่วโมงที่ผ่านมา

    යකෝ මේ රෙද්ද ඉවර වෙන්නෙ නැද්ද අපි බලන එක නතර කරලා අවුරුදු 3ක් විතර ඒත් තාම එතනම . 😂😂 ඒටික බැලුවෙත් සත්සරනී නිසා . ❤ මේක ලියපු එකා මැරෙන දවසටද ඉවර වෙන්නෙ 😂

  • @Kanti-vj2vy
    @Kanti-vj2vy 13 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 13 ชั่วโมงที่ผ่านมา +1

    Aiyo bathalayo😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂

  • @murincabral3159
    @murincabral3159 56 นาทีที่ผ่านมา

    මේ කථාව දැන් එපාවෙලා තියෙන්නේ හෙක්ටරුයි ටානියාවයි බංගලාවෙන් පන්නලා ජගතුයි සත්සරනිවයි මැරිකරවලා මෙම නාට්‍ය ඉවරකරවලා දාන්න කථාව දිග්ගැසුවා හොදටම ඇති

  • @pppkaka5738
    @pppkaka5738 15 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @EmrpZoysa
    @EmrpZoysa 2 ชั่วโมงที่ผ่านมา

    Tv එකෙන් කතාව නොබෙලුවෙ කතාවට වඩා ඇඩ් යනනිසා ..යු ටියුබ් එකෙන් බලන්න ගත්ත ...දැං වෙනසක් නැහැ .ඒකෙත් දැං ඇඩ් වැඩියි...

  • @SaSa-cl1gg
    @SaSa-cl1gg 2 ชั่วโมงที่ผ่านมา

    😅❤🎉

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 11 ชั่วโมงที่ผ่านมา +1

    jagatge napuru patak na dan mune.adare karanna patan aran hita😅😅😅😅😅

  • @UdeniChamile
    @UdeniChamile 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤😢😢😢😢😢

  • @sriyaniganage2193
    @sriyaniganage2193 4 ชั่วโมงที่ผ่านมา

    මමත් කැමතියි

  • @ranjithwedage6783
    @ranjithwedage6783 7 ชั่วโมงที่ผ่านมา

    එහෙනම් කිතුල්ගල වලව්වෙනුත් වික්‍රමබාහු පවුල පන්නල එහෙනම්??😂😂

  • @QtrfwKfrcb-w7x
    @QtrfwKfrcb-w7x 15 ชั่วโมงที่ผ่านมา +5

    ලව්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ මිනිස්සු රවට්ටන එක මේවගේ කඩ්ටඩි තමයි .😢

  • @induminisasanka5071
    @induminisasanka5071 34 นาทีที่ผ่านมา

    ❤😅😮😊😊😂

  • @SuneththaraDamayanthi
    @SuneththaraDamayanthi 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😂😂😂

  • @priyadarshanirajapaksha4985
    @priyadarshanirajapaksha4985 14 ชั่วโมงที่ผ่านมา +3

    😊❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 ชั่วโมงที่ผ่านมา +3

    දැන්නම් බොරැවෙන් තමයි හැමෝම මාලිමාවේ රජයනේ😅

    • @suneethajayasinghe3393
      @suneethajayasinghe3393 28 นาทีที่ผ่านมา

      යතුරු සිදුරෙන් බලලා පද හදන එකෙක් .

  • @trppro3442
    @trppro3442 13 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මොන රෙද්දක්ද තාම මේ මගුල ඉවර නැද්ද, අපි මේක බලන එක නවත්තලා දැන් අවුරුදු 4ක් විතර, ඒ නවත්තපු තැන වුන ටිකමයි තාම වෙන්නෙ 😂

  • @nexproholdings
    @nexproholdings 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉😢😂😊😮😅

  • @sujanidineshika9766
    @sujanidineshika9766 10 ชั่วโมงที่ผ่านมา

    Dr.. Hactsr

  • @Pasi_Quotes
    @Pasi_Quotes 15 ชั่วโมงที่ผ่านมา +17

    සත්සරණිට කැමති නැති අය මේ පැත්තට

    • @SarathNandasiri-b3w
      @SarathNandasiri-b3w 12 ชั่วโมงที่ผ่านมา +1

      අපි තමුන්ට කැමති නෑ. සත්සරණි ට කැමතියි ❤

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 5 ชั่วโมงที่ผ่านมา

      අන්හේ මේ සත්සරනිට ජගත් කැමති ඔයා කැමති වෙන්න ඔනෙනෑ

  • @DhanujaNipuna
    @DhanujaNipuna 14 ชั่วโมงที่ผ่านมา +5

    ටානියා හොද කෙනෙක් වෙලා ඡගත්ව බදිනවාට කැමති අය කො සත්සරනි මතිෂට ගැලපෙනවා එම කාතා ඉවර වෙනවා නමි හෙදයි ඡගත් කියන්නෙ ලමයි 7දෙනෙක් තාත්තා කෙනෙක් තරැන කෙනෙක් 😂😂😂😂😅

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 5 ชั่วโมงที่ผ่านมา +3

      එ වුනාට ජගත් තමයි සත්සරනිට ගැලපෙන්නේ සත්සරනි කරන වැඩ වලට ජගත්ට යන්නේ අමුතු හිනාවක් මමන්ම් හිතන්නේ ඒ වගේ ආදරයක් සත්සරනිට මතිශගෙන් ලැබෙන්නැ 🤷‍♂️😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 ชั่วโมงที่ผ่านมา

    ඔක ඩියෝඩරන් එකක් වෙන්න ඔනා. සෙන්ට් කින එවා හදන්නේ බොතල් වල විතරයි,

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 ชั่วโมงที่ผ่านมา

    යකෝ සල්ලි ඉවරවෙන්නේ බඩු ගනන් නිසා.😅

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 ชั่วโมงที่ผ่านมา

    කොන්දක් නැති ජගත් 😅

  • @AsAs-oc3px
    @AsAs-oc3px 13 ชั่วโมงที่ผ่านมา +1

    නෙදකින් මෙි ජගත්ගෙ කනේ ගෝන්නු රිංගලද හෙක්ටර් කියපුදේ ඇහුන්නැද්ද

  • @SdChandrika
    @SdChandrika 13 ชั่วโมงที่ผ่านมา +1

    දැන් කතාව ටිකක් හොදයි

  • @susanthasenarathna8762
    @susanthasenarathna8762 3 ชั่วโมงที่ผ่านมา

    😅

  • @sunelahg1994
    @sunelahg1994 14 ชั่วโมงที่ผ่านมา +1

    ජගත්. බලාගන්න. හොස්පිට්ල්. ගිය. ටානිය. ජගත්. එක්ක. ගෙදර! ආවෙ. නැහැනෙ. එතකොට. ටානිය. කෝ

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 13 ชั่วโมงที่ผ่านมา +1

      බැනුම් අහලාම් කතා😊වෙන් අයින්වෙලා

    • @nadeecreations-ep3ej
      @nadeecreations-ep3ej 13 ชั่วโมงที่ผ่านมา

      ​@@පිනිබ්න්දුMokak😅😅😅😂😂

  • @abeysiriwardhanarajesh7664
    @abeysiriwardhanarajesh7664 14 ชั่วโมงที่ผ่านมา +3

    Malki marenne na ne

  • @SandeepShanuka-p7m
    @SandeepShanuka-p7m ชั่วโมงที่ผ่านมา

    Sathsarani Dan onawata wadi jagathta pani halanawa ara achchara lassana Kolkata kamathi une na me naki wechcha lamai 7 denek inna nakiyekwa badinna hadanawa man ahanne ai matheeshata akamathi une kiyala sathsarani modai

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 11 ชั่วโมงที่ผ่านมา

    😅😅😅

  • @ShanikaSadamali-mz6mh
    @ShanikaSadamali-mz6mh 4 ชั่วโมงที่ผ่านมา

    Spith kamathi

  • @AsSa-d3d
    @AsSa-d3d 13 ชั่วโมงที่ผ่านมา

    Kauru kamathi unath akamathi unath jagathui sathsarani akathu wenawa😂😂😂😂😂

  • @anurasamanjeewa
    @anurasamanjeewa 14 ชั่วโมงที่ผ่านมา

    අද කතාව නැද්ද

  • @rhm7493
    @rhm7493 4 ชั่วโมงที่ผ่านมา

    Nodakin witharak me poramala kiyana eka.

  • @SwarnaKodippili-q9j
    @SwarnaKodippili-q9j 4 ชั่วโมงที่ผ่านมา

    Satsarani badinawata kematiy

  • @ThamaraRathnayaka-r3y
    @ThamaraRathnayaka-r3y 15 ชั่วโมงที่ผ่านมา +4

    Ai thama patan gathe නැත්තේ

  • @Komari-e8d
    @Komari-e8d 12 ชั่วโมงที่ผ่านมา

    Ou mta dan hithenwa dan kathawa tikka hodayi kiyala

  • @DevikaJayaraman
    @DevikaJayaraman ชั่วโมงที่ผ่านมา

    අනේ බොල ඡගතො. තොටයි. තොගේ. නංගිටයිපාරට බහින. ඒක. තමයි. වේන. මොනව. වේන්නද. බොල

  • @SamararathnaIndrani
    @SamararathnaIndrani 5 ชั่วโมงที่ผ่านมา

    ᴴᴹᴹ

  • @RedmiLoade
    @RedmiLoade 12 ชั่วโมงที่ผ่านมา

    Lamai kamati sathsaranita

  • @KumariKimari-po6mx
    @KumariKimari-po6mx 11 ชั่วโมงที่ผ่านมา

    Somiyage dakunu asata mokada welatiyenne

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 14 ชั่วโมงที่ผ่านมา

    කරමලගෙ හෙමලයා පෙනවා බෙගකියකියා මොකක් හරිනටිතොවිල්‍යක් නටන්ටහදනවා

  • @RazikaNiroshine
    @RazikaNiroshine 13 ชั่วโมงที่ผ่านมา

    Sathsarananii Dan dagalanawa wadii

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 14 ชั่วโมงที่ผ่านมา

    Sathsarani kiyala kathawata nama femme lamai 7 den at ha Saransk vena nisha needs👨‍👨‍👧hodha kella

  • @sadunisadunisamanmali6494
    @sadunisadunisamanmali6494 12 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මෙි පොරමොලා මහ වාතයක්

  • @JayanthiNilmini-o2h
    @JayanthiNilmini-o2h 13 ชั่วโมงที่ผ่านมา

    සතසරනිජගතිුයිතමයාිගැලපනනිසාළමයිටත්ආදෙරයි

  • @chamilapriyangani-kl3ce
    @chamilapriyangani-kl3ce 14 ชั่วโมงที่ผ่านมา

    ❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹👍🏻💏

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 13 ชั่วโมงที่ผ่านมา

    Me poramata kammul parak ganna kaurith nedda

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 14 ชั่วโมงที่ผ่านมา +2

    ජගත් ඔහොම යං හෙක්ටයව පන්නුවොත් නියමයි

  • @AmilaNiroshani-i7j
    @AmilaNiroshani-i7j 54 นาทีที่ผ่านมา

    Mokadda ban me karuma katawa nodakin ekama tana pallwanawa

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 14 ชั่วโมงที่ผ่านมา

    denwath terunada jagath ha u hethtage plens

  • @AyeshaKalpani-zk8sl
    @AyeshaKalpani-zk8sl 14 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි කුමාරි