ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවානන්ද මහතාගේ යූ ටියුබ් චැනලය >> www.youtube.com/@jgmusic3868
" *Godakkkkk* hoda vidiyo ekak. ..""Pauuu a thathaaa. .."" *Ģodakkkkkkk* isthuthiiiiiiiii.!! .." (" *APE NILAME* ")
Ane paw thatha daruwo nisa duk vidina thatha kanek amma thatha gana hthanna ona minwa nathath
ඉතාම,වැදගත්,කතාවක්
🙏❤️❤️🥲
@@sanndusawindaya4611 ර
හරිම හොද තාත්තා කෙනෙක්.. සින්දුත් හරිම ලස්සනයි. දෙමාපියන්ට දුක් දෙන්න එපා දරුවනේ.. ඒ පුතාට නිවන් සුව ලැබේවා 🙏
labei niwan suwa belle Wala dagaththama
ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23/10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
එයා යනවා කියලා ඔයාට හිතෙනකොට ඔයා ඔයාගේ අම්මා තාත්තා මතක් කරගන්න තමන්ට මේ ලෝකයේ ගොඩක් ආදරේ අම්මා තාත්තා මේ ලෝකයේ no 1 instagram followers ලා ගෙන් උඩින්ම ඉන්නේ Cristiano Ronaldo එයා කසාද බැන්දේ ලෝකයේ ලස්සන ම රූ රැජීනක් ලු, ඒත් එයාගේ අම්මා ට එක සැරයක් බැන්නා කියලා එච්චර ලස්සන කෙනෙක් ව අත් හැරියා, ගේම් එක ගාහාන්න අම්මා තාත්තා වෙනුවෙන් ඔබට කවදාවත් වරදින්නේ නැහැ 🙏❤💎😥
මෝඩ දරුවනේ ආදරේ කිසිම කෙනෙක් ළග නැ ඒ අපි රැවටුන මිරිගුවක් විතරයි ආදරේ වෙනුවෙන් මත් වෙලා මැරෙන්න එපා පිං සිද්ද වෙයි ඇත්තටම ආදරේ කොහේද තියෙන්නේ ආදරේ නම් බෙලි කපලා මිරිකලා දුෂණය කරලා මරයිද ඇසිඩ් ගහලා අබ්බ ගත කරලා දායිද ආදරේ කල එකා අතහැරලා තව උන් පස්සේ යයිද අවුරුදු පහක පෙමක් නිසා දැන් අවුරුදු 26 දුක් විදින කෙනෙක් මම විස්වාස කරලා ආදරේ නිසා ගෙදරට විරුද්දව බැන්ද දරුවෝ හැදුව අන්තිමට එයා වෙන කෙනෙක් පස්සේ ගිහින් අවුරුද්දක් විතර ඉදල ඒ ගැනී හොද නැ කියලා ගෙදර අවා මම සේරම එයාට බර දීලා රට අවා ඇත්තටම ආදරේ කලානම් වෙන කෙනෙක් අල්ලන්නවත් පුළුවන්ද ආදරේ කියලා කියන්නේ අවශ්‍ය තාවයක් විතරයි රුවට රැවටීමක් ඒ රුව විකුර්ති වෙද්දී ලස්සන රුවක් දකිද්දී වෙනස් වෙනවා ඒ ආදරේ නෙමෙයි ආසාව ඒ රුවට අපි ඒක ආදරේ කියලා රැවටෙනවා අන්තිමට ජිවිතේ අවුල් ගොඩක් කරන් දුක් විදිනවා 18 බැන්ද 30 පවුල් ජිවිතේ නිමා උනා දැන් තනියම අවුරුදු 13 ජිවිතේ ගත කරනවා ඔන්න අවස්ථාවදි ආදරේ කියන මගුලේ තරම මේ ලෝකේ ආදරේ නැ ඒක එකාගේ අවශ්‍යතාවය පරිදි තමයි මේ බැදීම් ඇති වෙන්නේ එකට අපි ආදරේ කියලා කියනවා අවශ්‍යතාවය ඉෂ්ට උනහම ඒ ආදරේ ඉවරයි මම මේ ජිවිතේ තේරුම් ගත්තේ ඒක එකාගේ බොරුවට රැවටිලා දුක් විදිනවට වඩා තනියම ජිවිතේ ගෙවනවා සැපයි සතුටයි සැනසීමයි
💝💝
😁
Aniwa nangi
👍
එක ඇත්ත 💗
ඒ දරුවාට නිවන් සුව අත්වේවා !නිලමේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23 /10/28 JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
මනුස්ස ජීවතයක් ලබන්නට කොතරම් ..පින් කරන්න ඕනාද ...අමාරුවෙන් ලබා ගත්ත ඒ දිවිය ....අම්මා තාත්තා අමතක කරලා ....නිකරුණේ නාස්ති කරගන්න එපා ....එය්න් පන්නරය අරගෙන ....ජිවිතය දිනන්න....ඕනා ....
ඔබතුමා දක්ෂ පියෙක්. හරිම සතුටුයි.පුතුගේ වියෝව විසින් ඔබ ගේය පද රචකයෙක් සහ ගායන ශිල්පියෙක් බවට පත් කරලා තිබෙනවා. මාදුර්‍ය හඬ ස්වරය ඔබ අනාගතේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්කරාවි.ඔබට සුභ පතනවා ඉදිරියට යන්නට.යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
Ff
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@@chamilakumari4495 ❤️
තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23/10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
තාත්තා හරිම අහිංසකයි 🥺.. ඒ අයියාට නිවන් සුව ලැබේවා 🙏... මෙවන් අකල්මරණ කිසිම ආත්මෙක නොවේවා 🙏.
තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23 10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
මේ තාත්තාගේ හිතේ තියෙන දුක දුරු වේවා. තෙරුවන් සරණයි ❤️🙏
හරිම සංවිදි෴පියාහරිම අහිංසකනිහතමානි චරිතයක්෴මෙහෙම දුකක් කිසි කෙනකුට සිදුනොවෙිවා
කපල් එකක් සෙට් උනාම ඉස්සෙල්ලාම කරන්න කතා කර ගන්න ඕන,අපි දෙන්න ටික කාලයක් ආශ්‍රය කරමු දෙන්නට දෙන්න නොගැලපෙනවනම් වෙන් වෙමු කියලයි.මොකද ගැලපෙන්නැත්තම් පව් කියලා අතහරින්නැතුව හිටියොත් ඒ කෙනාගේ මුළු ජිවිතේ ම විනාශ වෙනවා.මුළු ජිවිත කාලෙම හිතෙන් විදෝ විදෝ ජිවත් වෙන්න සිදු වෙනවා.මේවා නිකම් වචන නෙමෙයි bro සම්පූර්ණ අත්දැකීම්.අපි වගේ අමාරුවේ නොවැටී ජිවිතේ විදෝපල්ලා
ඔයා කියන කතාව හරියටම හරී.☘️
ඔයා හරි සහෝදරයා.
ඇත්තටම ආදරෙ කරන්න ඕන ප්‍රඥාව මුලට අරන් නැත්තම් එල්ලෙන්න වෙනවා තමා
Ekanam sahathika aththa .Mulin tika kalayak asuru karala api dennata ekata gamanak yanna puluwn da kiyala therum aran ekathu wenna ho wen wenna one . Apith ehema therum aran theeranayk gaththu nisa ada kasadath badala gdk lassanata sathutin jeewath wenawa .
CT@n.imanthadesilva9700❤
එ තාත්තා පුතාට නිවන්සුව ලැබේවා .කිසීදු ආත්මයක මෙවැනී අකල්මරනයකට ගොදුරු නොවේව.එ තාත්තාගෙ දුක දුරුවේවා..🙏🙏
ආදරය නිසා දුක් විදින සියලුම දෙනා ගේ සිත් සුවපත් වෙත්වා....කිසිම කෙනෙක්ට ආදරය නිසා දුකක් නම් ලැබේන්න එපා🙏🙏🙏🙏🙏🙏🤞🙏🙏🙏🙏
Godak pin ❤
@@JourneyWithDasun කිසිම කෙනෙක් ට දුකක් වෙන්න හොද නැහැ ආදරය නිසා..ඔයාටත් කවමදාවත් දුකක් වෙන්න එපා🙏🙏🙏
@@shashikadilrukshiperera8727 මැරෙන්න තරම් හිතෙන්නේ ත් මටත් මොඩ කමකට නෙවෙයි ගොඩක් දැනුන තැන් වල නිසා 🙏🙏 ගොඩාක් පිං ඔයාට ත්. මගේ ලමයෝ
@@JourneyWithDasun ජිවිතය නැති කර ගන්න මටත් හිතුනා එත් මගේ අම්මා තාත්තා පව්..එයාලා වෙනුවෙන් මම ජිවිත් වෙන්න ඔනා..අපි ආදරය කරන අය අපිව දලා තව කෙනෙක් ලගට යන්නේ එයාලට අපි අවංක නිසා..කොච්චර ආදරය කරත් එයාලාගේ පවට යනවා එත් දවසක අයේමත් එනවා..මොකද අපි බොරු කරලා නැහැ ...ඒ නිසා අපි කොහොම හරි හිත හදන් අපේ ජිවිතය ලස්සනට ඉලිවෙලට හාදා ගන්න ඔනා..හිතන්න එපා..දුක් වෙන්න එපා ..🙏🙏🙏
@@shashikadilrukshiperera8727 ඔයාට ගොඩක් පිං දරුවෝ 🙏 ඔයාටත් කවදාවත් දුකක් දැනෙන්න එපා 🙏
මොනා උනත් හොඳ බුද්දිමත් තාත්තා කෙනෙක් කියන්න පුළුවන් ,,,,,,,,😍😍😍
ගොඩක් දුක හිතෙන විඩියෝ එකක් අද නිළමේ ගෙනල්ලා තියෙන්නේ. අදරෙ කරන කිසි කෙනෙක්ට දුකක්නම් දැනෙන්න එපා🙏😥
🥲
අනේ ඒ තාත්තට තව තවත් ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...තෙරුවන් සරනයි ...🙏
ආදරය විශ්වාස කරන්න එපා මිනිස්සු දුර්වල කරන කාලකන්නි හැගීමක් ඒක මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ත් නැති කරලා දාන්න පුලුවන් සාපයක්
සහතික ඇත්ත ආදරෙ කියන්නෙම කාලකන්නි හැගීමක් වචනයක්මයි දුර ඉදන් ආදරෙ කරෙ ඒත් මාරම විදිහට කැමවීම් කරා ආදරෙ රැකගන්න කිසිම වරදක් නොකරත් දාලා ගියා එයාම හේතු හදාගෙන දැන් මාස 6ක් වෙලා තාමත් හිත හදාගන්න බැරුව දුක් විදිනවා තනිකම සැපයි
තෙරුවන් සරණයි ඔබට
@@kumudukubukgolla7545 තෙරුවන් සරණයි ඔබට
Aka eththa
Sira කතාව
උතුම් තාත්තා කේනේක් බුදු සරනයි දීර්ඝායු ලැබේවා
ගමේ වීම ගැන සතුටයි හරිම කණගාටු සිද්ධියක් මෙවන් දේවල් ඉදිරියට අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න !!දෙවනුව දෙමාපියන්ට ආදරය කරන්න !!ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතියට ආදරය කරන්න !!!එන අය ඉක්මනින් යනවා !!!
Well said..
Samahara hithak papuwak nathi kelloi kolloi nisa ahinsaka kollo kello duk widinawa..
Dialog @assddkfk the y6
වයසට යන අපේ හිත කියාගන්නා ක්‍රමයක් තමයි මේ ගීතය, කවිය. සමහර විට ඒ තැනට අපි වටෙන් අවහිරතා එනවා. හිත හිරකරගෙන මැරිලා යනවා. මට නම් මේ වගේ අය ගැන පුදුම සතුටක් දැනෙන්නේ. ඔබ පන්සලේ ඝාන්ඨාරය වගේ. තෙරුවන් සරණයි! සියලු දුක් අනිත්‍ය බව ඔබේ හඩ කියනවා.
Ane a lamayata niwan suwa labewa thathata. DIrga aulabewa
නිවන් සුව ලැබේවා පුතේ ඔයාට ...උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..🙏
මගේ අලුත් ගීතය 23 /10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
හරියට තොරතුරු ටික අහපන්කො නිලමේඇයි මැරුනෙ කියලාවත් කිව්වෙ නෑ කෙල්ලගේ වැරද්ද කිව්වෙත් නෑ කොල්ලා මැරෙන්න හේතුව කියල ඉදපන් මුලින්ම මොනාද ඒ මැසේජ් වල තිබ්බෙ කිලවත් කිව්වෙ නෑබොරුවට වීඩියෝ එකේ ලොකුවට ගහලා තියනවා අරකයි මේකයි විව්ස් ගන්න ඕවා කරන්න එපා කියනවානම් හරි විස්තරේ කියලා ඉදපන් නැත්නම් නොකියා ඉදපන්
අඇත්ත තමයි කිසිම තේරුමක් නැහැ .මූ හම්බ කරන්න විඩියෝ කරන්නේ
@@silviakanthi9773 ඒකනේ කියන්නේ
ඒකනම් ඇත්ත .
මන් හිතුවෙ මට විතරයි ඒ ටික ඇහුනෙ නැත්තෙ කියලා 🤔🤔
@@Lavendercloxds ඒකනේ
මමත් කුරුණෑගල.නමුත් නිලමේ මේ මහත්මයා ගැන කියල හදුන්වල දෙනකන් මේ වගේ නර්මානශීලී පුද්ගලයින් ඇතිබව දන්නෙ නෑ.ඔබේ පුතාට නිවන්සුව පතනව.නිලමෙටත් ගොඩාක් ස්තූතියි.
මගෙ මහත්තයා ගෙ තාත්තා වගේ. අදටත් මහත්තයා මහත්තයා ගෙ නංගී එ අයට වඩා මහත්තයා ගෙ තාත්තා මට ආදරෙයි . දවසට දෙතුන් පාරක් කතා කරනවා එ බැරි උනොත් මැසෙජ් එකක් හරි දානවා. මගෙ මහත්තයා ට පින් මට එහෙම තාත්තෙක් හොයල දුන්නට. ❤
ඔබ හරිම වාසනාවන්තයි. ඒ සෙනෙහස හැමදාම රැකගන්න.
සංවේදී විඩියෝවක් නිවන් සුව මචන් ඔයා ජිවිතයට සමුදුන්නට බලන්න ඒ තාත්තා තවම විදවනවා පවු
අම්මලා වගේම තාත්තලාටත් දරුවෝනට මොකක් හරි උනාම ඉවසන්න අමාරුයි 💔
ආදරණීය පියෙක්.සැමටම ආදර්ශයක්.❤❤❤❤
මැරුණාම ඔක්කොම හරි කියලා හිතලා එහෙම කරගන්නවා...අන්තිමට ඉන්න අය තමයි හැමදේටම උත්තර හොයන්න ..ගෙදර ඉන්න හොදම තැන කිව්වට ඉන්නම බැරි තැන ගෙදරින් පිට ගිහින් රස්සාවක් කරලා හරි ජිවත් වෙන්න බලපවූ...මොකද ඔය වේදනාව දැනෙන්නේ කොහේවත් ඉන්න වුන්ට නෙවෙයි ...දෙමවුපියන්ට....හොදයි කියලා ගිය තැනක සැනසීමෙන් ඉන්න ලැබේවා... 🙏🙏🙏🙏🙏...මෙවන් අකල් මරණය යළි කිසිදාක නොම වේවා.... අවසන උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏🙏
නිවන්සුව ලැබේවා ඒ සොයුරාට.කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොම වේවා .ඒ තාත්තා ට අනිත්‍ය වැටහිලා හිත හදාගන්න ශක්තිය ලැබේවා
නිළමේ හැමදාමත් අපිට.ගේන්නෙඅමුතු කතානෙ..අදත් දුක්බර කතාවක්.අනේ ලස්සන ශෝක ගීතයක්.. දුක්බර.දර්ශන ටිකක්.පුදුම. .පියෙක්...වැඩිහිටි අයටදරුවන්ට දෙන උපදෙස් .හරි වටිනව . .පව්හරිදුකයි..නිළමෙ.
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සිහිනයක් නොවේ ජීවිතේ. අරුණයාමේ රැඳි තුෂර බිංදුවක් වගේ ආදරේ බිඳේවි මොහොතකින්. මිහිරි කල්පනා සුමුදු මුකුලු මල් හිනා පුංචි හිතට සතුට ගෙනෙනවා නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණුතින් පුංචි හිතට නේද වේදනා.......!!
පව් ඒ තාත්තාඅනේ පුතාට නිවන් සුවතාත්තගෙ හිත් සුවපත් වේවා
හ්ම්.ඔව්.අනෙ 😩💔😭
එපා අය යන කොට ඒ හැගීම ඉතා අපහසු වෙන් උවද විදදරා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනි. මොකද අපිට මේ මනුස්ස ආත්මය නැවත ලැබෙයිද අපි දන්නේ නෑ. එකතු වෙන්න බැරිනම් බැදෙන්න එපා කවුරුත් 🙏🙏🙏🙏🙏🙏🙏
ඉසුරු උබ අපි එක බත් එක කාලා එක පන්තියෙ හිටියෙ උබ මේම දෙයක් කර ගනී කියලා හිතුවෙ නෑ නිවන්සුව මගෙ සහෝදරයා මෙවන් අකල් මරණයක් කිසිම දිනක නොවේවා 🙏🙏🙏😥
Ai eya eema ara gatthe... hethuwa... ?
Anna wade allagaththa ehenam ubalawage yaluwo asuru kara nisa thamai me lamayata mehema une
😊
Machan me program eke yana muck video eke inna kollada nethiwela thiyenne
අහිංසක අම්මා,තාත්තා ගැන හිතලා වැඩ කරන්න ඕනී හැම ළමයෙකුම..💔🥀
ඇත්තටම දරුවන් අම්මා තාත්තා ගැන ගොඩක් හිතන්න ඕන තෙරුවන් සරණයි
තනිකඩව ඉන්න එක හොදයි කියලා හිතෙනවා මේවා දකිද්දි.අනේ මන්දා මන් කැමති නම් දෙන්නෙක් ආදරේ කරද්දි ඒ දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක වටිනවා.අද නම් නිලමෙ ගොඩක් දුක හිතෙන වීඩියෝ එකක්නෙ ගෙනල්ලා තියෙන්නේ. මොනවා උනත් මේක බලන අය මේවා දැකලවත් ජීවිතේට දෙයක් එකතු කර ගන්නවනන් හොදයි කියලා මට හිතෙනවා.
Hmmm
මගදි හමුවන අයට වඩා ජීවය දුන් දෙමවු පියන් උතුම් දරු වනේ......නිතර ඒ ගැන සිතන්න . සියලූම ලෝක වාසීන්ට " තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. "
ආදරය හරි ලස්සනයි. සුන්දර යි. හැබැයි තමන්ගේ වටිනාකම නොදන්න අයට ආදරේ කරන්න එපා. එවුන් වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිත නැති කර ගන්න එපා. උන් තව එකක් හොයා ගෙන යයි. දුක් විදින්නේ අසරණ අපේ දෙමව්පියන්. මෝඩ වෙන්න එපා.😂😂😂.
පවි අම්මා තාත්තා ගැන මීට වඩා හිතන්න තිබුනා ඒ පුතාට. නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් මින්මතු අත් නොවේවා
පියාණ නි ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ❤
ගොඩක් දුක හිතුනා පව් ඒ දෙමව්පියෝ දුක් දෙන්න එපා නිවන් සුව ඒ මල්ලිට
මාස තුනකින් කොහොමද මනුස්සයෙක්ව තේරුම් ගන්නෙ ඒ මදිවට බදින්නත් තීරණය කරලා.දෙමව්පියන්ටත් මීට වඩා වගකීමකින් හරි වැරැද්ද කියලා දීලා වැඩ කරන්න තිබුනා..
එහෙම හිතන්නත් බෑ dr..මට අවුරුදු 22 දී මම මුල්ම affair එක පටන් ගත්තෙ.මං ගොඩක් ආදරේ කරා.අවුරුදු 4 තිබ්බා affair එක.ඊටපස්සෙ ගෙදර ආශිර්වාදයත් එක්කම අපි engagement එක ගන්න තීරණය කලා.ඒත් engagement එකට සති දෙකක් තියලා එයා මාව අතැරියා.එතකොට මට අවුරුදු 26 ලැබුවා විතරයි.ඒ ශොක් එකට මාස 6 ක් විතර යාලූවෙන්ට නෑයොන්ට මූණ නොදී ගෙදර ඉදියා..ඊටපස්සෙ අම්මා තාත්තා ගැන හිතලා වැටුණු ජීවිතේ ආයෙත් ගොඩගත්තා තනියම..දැන් මට අවුරුදු 29 ක්..අවුරුදු 28 දී කෙනෙක් මට propose කරා.මාව දන්න කෙනෙක්..මාස 4 ක් කතා කරලා දෙන්නට දෙන්නා තරමක් තේරුම් ගත්තා..ගිය අවුරුද්දෙ අන්තිම අපි engagement එක ගත්තා..වෙඩින් එකට තව මාස කීපයයි.හරි සතුටුයි අවබෝධයෙන් අදටත් ටිකෙන් ටික තේරුම් ගන්නවා අපි අපිව..එයා ගුරුවරයෙක් නිසා තේරුම් ගැනීමත් ඉහලයි..මං මෙච්චර ලොකු කතාවක් කියලා තේරුම් කරන්න හැදුවේ ඇත්තටම කාලය ප්‍රශ්නයක් නෙමෙයි සම්බන්ධතාවය රදාපවතින්නේ ලැබෙන පුද්ගලය අනුව..ගතිපැවතුම් ආකල්ප අනුව..මේක මගේ අදහස මගේ අත්දැකීම අනුව☺️
Ow eka atta
Apita thama therum ganna be 🤣🤣😥😥😥🙏🙏
@@maheeshanipuni331 ඔයා මේ ගැන විස්තර ලියන්න හිතපු එක ගැන ස්තුතීවන්ත වෙනවා,,❤
@@maheeshanipuni331ඒක ඇත්ත...කාලයෙන් මිනිස්සු අදුරගන්න බැහැ..බොරැ කරන අයට වංචාකරන අයට ඒක පුරැද්දක් විදිහට අවුරැදු ගානක් රගපාන්න පුලුවන්.....අවුරැදු 4-5 ආදරය කරපු අයත් මැරි කරලා සතියෙන් දෙකෙන් වෙන්වෙනවා....මාසයක්ආදරය කරලා බැදපු අය හැමදාමත් සතුටින් ඉන්න අවස්තාත් තියෙනවා.....
බුදු සරණයි ඒ පවුලේ අයට නිවන් සුව පුතාට
අනෙ ගොඩක්ම දුකයි නිවන් සුව ඔබට පුතේ 😥🙏🇶🇦
තෙරුවන් සරණින් මේ දෙමව්පියන්ට ඔවුන්ගේ හිතේ තියෙන දුක දුරු වේවා! මනස සන්සුන් වේවා! 🙏🏻🙏🏻🙏🏻
Budu saranai e thaththata niwan suwa e lamayata
ආදරේ භාවනාවක් වගේ ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. අපි වරද්ද ගත්තේ ඒතන
බොහෝම සංවේදී කතාවක් නමුත් මේ යුගයේදී ඉන්න දුවාදරුවන්ට අහන්න ආදර්ශමත් කතාවක් ආදරයක් නිසා තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ අමතක නොකර වැඩ කර යුතුයි ඔබතුමාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පුතා වෙනුවෙන් කරපු සුපිරි වැඩක්,, ඒ කෙල්ලත් මේවා දකි කියලා මම හිතනවා,
මේ ලඟදී කැම්පස් ලමයෙක් යන්න හදන කෙල්ලව මැරුවා. මේ දරුවා එයාට සතුටින් ඉන්න කියලා එයාගේ ජීවිතෙන් සමුගත්තා. ඒ අතින් මේ දරුවා ඒ ලමයට අවංකවම ආදරය කරලා තියෙනවා. අපරාදේ ලස්සන ජීවිතයක්. නිලමේට ස්තූතියි මේක දැක්කේ නිලමේ නිසා.
ජීවිතේට ආදරේ නම් විශ්වාස කරන්නම හොද නෑ ... නිවන් සුව අයියෙ! මේ වගේ දෙයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා 🥺
අනේ අපොයි දෙමව්පියෝ අන්තිමට දුක් විඳින්නේ
දෙමාපියන්ට ඇත්තටම ආදරෙ නම් ... දරැවො ඔනෙ තරම් දුක් ඉවසන් ඉන්නවා.. ... ❤😢
අපේ ගමේ.ඉසුරු අයියේ උබ හොද තැනක ඉපදිලා ඇති🥺
මේ කොහෙද
ආදරේ කියන්නේ පට්ට පල් බොරු .එහෙම දෙයක් අද ලෝකේ නැ ..ඒ නිසා දෙගොල්ලමටම කියන්නේ අහින්සක දෙමාපියන්ට දුක් දෙන්න එපා .පින් සිද්ද වෙයි
දරුවන්ගෙ අගය තේරෙන්නෙ දෙමාපියන්ට විතරයි.
ඒක ඇත්ත තෙරුවන් සරණයි
අපෝ මැරුනට පස්සෙ කොහෙත් වැරදි කෙල්ල තමා.නිකමටහරි කෙල්ලෙක් මැරුනනම් කට්ටිය කියාවි ඕකි බඩුවක් ඕකි අරමයි ඕකි මෙහෙමයි😅😅✋✋ කොල්ලෙක් මැරුනම සත්‍ය ප්‍රේම බෘංග රාජයා😅✋
සිරාබන් . මේව්වා තමා නාඩගම්. ඌ මැරුනෙ ජීවිතේ වටිනාකම නොදැන. රෙද්දෙ ලව්. ආයෙ මනුස්ස ආත්මයක් නෑ
ඒක නම් ඇත්ත 👍 මෝඩයෝ අනික එ කෙල්ල මොකක්ද කියලා තියෙන්නේ 🤔🤔 ඒ sms බැලුවා ලු, අපරාදේ මගෙ ඩේට ටික
මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට.
මතු බවයක ඉපදේවා කියලා නිවන් සුවත් පතපුවහම ඔය ප්‍රාර්ථනාවෙ කිසිම තේරුමක් නෑනෙ අනේ.
එක ජීවිතයක විදින දුක දැක දැකත් තව ජීවිතයක පිය පුතු වී ඉපදේවාකියලා තේරුමක් නෑ නේද
මගේ චුටිපුතා ඉතාලි කෙල්ලක් බැදලා ඔය විදියටම ජීවිතය අහිමි කර ගත්තා .අ;3යි මාස 4යී මගේ ජීවිතයට ත් මහා කුනාටුවක් ඇවිල්ලා තියෙන්නේ .මගේ චුටිපුතාට මිනිසත් භාවයක් ලැබේවා .💖💖💖💖🙏🙏🙏🙏😭😭😭😭
හරිම දුකයි අහගෙන ඉන්න අහිංසක දෙමාපියන් දරුවො ලොකු මහත් කරලා අවසානයේ අහක ඉන්න කෙල්ලො කොල්ලො නිසා ජිවිත නැති කරගන්නවා පවු මේ දේවල් බලන අයවත් මේවා තේරුම් ගන්න පින්සිදුවෙයි දෙමාපියන්ට දුක් දෙන්න එපා
අම්ම තාත්තගෙ ආදරේ තමයි ලෝකෙ උතුම්ම පිවිතුරු ම එක ඇත්ත .. ඒත් හිත ගියේ ඒ කෙනාට විතර නම් මොකද කරන්නෙ පරශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිලුතුරු දාර්ශනිකයී ❤
මොන තරම් දුකක් මේ තාත්තා විඳිනවා ද.පවු මෙවැනි දුකක් නොවේවා .මියගිය පුතා ට නිවන් සුව ලැබේවා .
Niwansuwa
ලස්සනයි තාත්තාගේ voice ekath 😔😔 නිවන් සුව නැති උන සහෝදරයා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අවන්ක පිවිතුරැ ආදරය නිසාම දරා ගැනීමට නොහැකිව ජීවිතයට සමු දුන්නත් ඔබ කරන දෙයින් තම පුතුගේ ආදරයට නව අරැතක් එක්කලා.
ගොඩක් ස්තුතියි බුදු සරණයි
හොද තාත්තා කෙනෙක් ලස්සනයි සින්දුත්
😭පවු පුතා
තාත්තේ ඔබට ජය පතමි❤❤❤
අනේ ඒ තාත්තගේ හිතේ තියෙන දුක මොන තරම්ද...පව් ඉතින්...ඒ දරුවාට නිවන් මග අවබෝධ වේවා
හරිම කනගාටුයි මහත්තයෝ,ඔබතුමා බොහොම හොඳ තාත්ත කෙනෙක් කියල තේරෙනව පුතා හරිම පව්
ගොඩක් උතුම් තාත්තා කෙනෙක් ඔහුගේ වේදනාව 💕🙏💕නිවන් සුව ලැබේවා සොයුර ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින කිසිම ආත්මයක නොවේවා.තෙරුවන් සරණයි.💕🙏💕😢
❤❤❤❤
හරිම දුකයි...අපි කවුරුත් අපේ ජිවිතේ නැති කරගන්න ඔනේ නැ..අපිට යන්න වෙන දවසට යනවා..ඒක අපි ලං කරගන්න ඔනේ නැ...😢😢😢❤
නිවන් සුව ලැබේවා පුතේ ඔයාට පෙර සන්සාරගත වයිර සිත් පෙම් කවියක් වෙලා එනව පුතේ පව් ඔයාගෙ අම්ම තාත්ත.ඒ ගින්දර කවදාවත් නිවෙන්නෙ නැහැ පුපුව ඇතුලෙ දැනෙනව.
මගෙ පුතත් ඔය පුතාවගේම කරගත්තා උපන්දිනේට කලින් දවසේ උපන්දිනේ දවසෙ හිටියෙ මෝචරියෙ මගෙ ලෝකෙම මගෙ රත්තරං පුතා ඒත් අර ගැනු ලමයා පුතා නැතිවෙලා මාස 2බැන්දා
ඉතින් ඒ ගෑනු ලමයා තමන් ගේ ජීවිතේ පිලිවෙලක් කරගන්න හොද නැද්ද
@@Writer476 e amma dukatane kiyanne....api mehema prashna karanna honda nah
එයාලේ කෙල්ලගේ ප්‍රශ්නයක් නිසාද සිය දිවි නසාගත්තේ?
Pirimi puthek hadanna ona gahak galak wage amme
මේ සංසාර චක්‍රයේ හැටි ඔහොම තමයි... ඒ ළමයා දැන් හොඳ තැනක ඉපදිලා ඇති.. පුළුවන් තරම් එය වෙනුවෙන් පින් කරන්න..මොකද සියදිවි හානිකර ගන්න එක පරපණ
මේ වගේ දරුවන් හදන විට කරදර හිරිහැර සිත් තැවුල් දරා ගැනීමට බෞද්ධ ධර්මය ඔස්සේ තියෙන නියම මාර්ගය ඔස්සේ යවන්න ඕනේ...හිත බලන්න මේ දරුවා කසාදයක් කර ගෙන දරුවෙක් දෙන්නෙක් හැදුවා ට පස්සෙ කාලෙක සිදු වූ ව නම් කෙතරම් හානිකර ද ....මේ දරුවා මිනිස් ආත්මයක් ලබා උපන්නේ කෙතරම් පින්වත් කමක් ද ...මේ වගේ සිදුවීම් පිළිබඳ ප්‍රචාරය හෝ අනුකම්පා කිරීම නොකළ යුතු බව මාගේ අදහසයි....
මරණයේ වේදනාව මැරුනු කෙනාට නොව ජීවත් වෙන අයටයි 🙏
අනේ හරිම අහින්සකයි මේ තාත්තා
ඔව් අනේ එකනම් ඇත්ත
ප්‍රශ්නය තමන්ගේ වනතුරු මිනිස්සුන්ගේ හරි දාර්ශනික කතා තියෙන්නේ කොමෙන්ට් කියවද්දී තේරෙනවා එක පවු ඉතින්
තෙරුවන් සරණායි හරි ලස්සනයි සිංදු ව❤
කෝ බන් ඕකේ හේතුව ඌ මැරිච්ච හේතුව කියන්නේ නෑනේ
හරි ම,, දුකින් මම බැලුවේ බුදුසරණයි
තාත්තාගේ සින්දු ලස්සනයි ඒකට ගොඩක් දුකයි හැබැයි බොරුවට ගෙන් කෙල්ලන්ට කතන්දර කියන්න එපා
gunu lamek hambenne passene..ita vadiya vatinava demaupiyo amma thaththa..deyak kara gaththo gunu lamaye hoya ganna puluvan eth amma thaththa hoya ganna bane....e vachana tika..aththata mage hithata haiyak.මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට
අහින්සක අප්පච්චි කෙනෙක් පුදුම ඉවසීමක් 🙏
Paw අහිංසක දෙමව්පියන් නිවන් සුව ලැබේවා
ඒ කෙල්ල මේක බලනවද දන්නෑ නේද බං. පවු බං මේ මනුස්සයා. ඒ කොල්ලා 😢
තමන්ට දෙයක් දරාගන්න බැරි තරම් වුනොත් , හංගගෙන ඉන්න එපා.කියන්න කව්රුත්ම නැතිනම් තමන් අදහන ආගමක, පන්සලක නම් ස්වාමීන් වහන්සේ නමක් සමඟ හෝ පවසන්න.එහෙම කියලා ඉවර වුනාම ගැටළුව කොතරම් බරපතල වුනත්, හිතනවාට වඩා විශාල ප්‍රමාණයක සහනයක් මනසට ලැබෙනවා. එහෙමත් කියන්නම බෑ වගේ නම් කොලයක් පෑනක් අරගෙන හැමදේම ලියන්න. පස්සේ එක සැරයක් කියවලා ඉරල ඉරලා විසි කරන්න. මේ විදියටත් මනසට හරි සහනයක් ලැබෙනවා.මනසට ඔරොත්තු නොදෙන තරමට අනවශ්‍ය දේවල් ගොඩ ගැහුනම තමයි ජීවිතේ හරි වැරදි පටලවාගෙන ජීවිත විනාශ කර ගන්නේ. කාට හරි කිව්වම හරි කොලයක ලිව්වම හරි මනසේ පීඩනය අඩු වෙනවා. කාට හරි උදව්වක් වෙයි, එක ජීවිතයක් හරි රැකගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ comment එක මෙහෙම දැම්මේ.ඉපදීම කියන්නේම දුකක්, බැදීම් කියන්නේ ඊටත් වඩා දුකක්. මේ දේ ගැන පුළුවන් තරම් හැමදෙනාටම අවබෝධ කරගන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏ධර්මාවබෝධය හැකි පමණින් වැඩි දියුණු කර ගන්න. පුළුවන් තරම් දරුවන් කුඩා කල සිටම ආගමට ,දහමට ,ධර්මය ඉගෙනීම උදෙසා හුරු කරවන්න. දරුවන් රැක ගැනීමට කල හැකි එකම සහ වැදගත්ම දේ ධර්මාවබෝධය ලබාදීමයි.
ආදරය සහ ප්‍රේමය හඳුනගත් තැන් වල දැවීම අඩුයි.😥 ප්‍රේමය හැම වෙලාවෙම ගේන්නෙම දුක.😥 ආදරය හැම වෙලාවකම ගේන්නෙම අවබෝධය.රත්තරං තාත්ත කෙනෙක්.මේ වීඩියෝ එක බලන සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන්නෙ අම්මා තාත්ත එක කරගන්න.😥
අනිවාර්යයෙන්ම අම්මා තාත්තා දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා තෙරුවන් සරණයි
ස්තූතියි ගොඩාක්. තෙරුවන් සරණයි ❤️🙏🏽❤️
ආදරය කියන්නේ මිරිඟුවක් කියන එක නම් සහතික ඇත්තයි ආදරේ කියන්නෙ සමහර වෙලාවට ඒ ඇයට අවශ්‍යතාවය සඳහා නැතුව කිසි කෙනෙක් ආදරය නැහැ අම්මා තාත්තා ඇර ආදරේ දෙන්නෙක් හම්බෙන්නෙ සියයට දහයක් වගේ කලාතුරකින් තමයි එහෙම දෙන්නෙක් එකතු වෙන්නේ ඒ වගේ හිත හදාගන්න පුරුදු වෙන්න ඕන .ඒවට වහල් වෙලා මැරුණොත් අර අහිංසක දෙමව්පියෝ දෙන්න තමා මැරෙන කළුත් විඳවන්නේ
ඇත්තටම තෙරුවන් සරණයි ඔබට
ගැලපෙන්නෙ නැත්තම් අදරෙන් සමුගන්න.ාඇත්තටම ආදරෙ නම් එ වගෙ කැප කිරිමක් කරන්න පුලුවන් වෙන්න ඔනි.
ධුක තමයි පියාට සිංධුව ගොඩක් ලස්සනයි
ගොඩක් ස්තුතියි ආදරෙයි තෙරුවන් සරණයි ඔබට
ප්‍රශ්න යකදී මැරණ එක 6න6ව්යි. ජිවිතේ ශක්තිය ඇතිව මුණ දිම තමයි ජිව්තය ❤❤❤❤❤ කරදර එන6කාට කවුරුත් නැ. හැබැයි අ6ප් අම්මා තාත්තා ඉන්නවා. අපි ළග ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඒ තාත්තා ගොඩක් පව්😢.. එයාගේ ධෛර්යය..නිවන් සුව ලැබේවා...
ආදරය සුන්දර වරදකී කොයි දේත් තාවකාලිකයි.
ඇයි ඉතින් මැරුනෙ හේතුව මොකද
තාත්තෙ අම්මෙ සසරෙ කිසිම දාක මෙවන් දුකක් ඔබ දෙපලටත් එ ආදරනිය සහොදරයටත් නොවෙවා!දුවෙ පුතෙ කවදාවත් මෙවගෙ වැරදි කරන්නෙපා..ජිවිතයක වටිනකම තෙරුම් ගන්න.ආත්ම ගානක් මෙ පවි ගෙවන්න වෙනවා එ දුන්න දුකටත්,ජිවිතය නැති කර ගත් පාපෙටත්...තෙරුවන් සරණයි..
මමත් ඔය වේදනාව හොදට දැනෙනවා . දෙමාපියන් විදිහට විදින්න දුකක් අයෙනැ. මම දැන් මානසිකපිඩනයට බෙහෙත් බොනවා .😭😭😭😭
දර්මය අහන්න සහෝදරයා නිතරම , සන්සාර රෝගය ට බෙහෙත් බොන්න , එතකොට ඔක්කොම දුක් නැතිවෙයි.
🥲🥲🥲🥲
Matat oya demai ada mage puta na me loke
@@mohdsaddam9597 මටත් ඔයිට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් තිබුන මගෙ බිස්නස් වැටුන, ගෑනු ලමයගෙ ප්‍රශ්නයත් ඒ එක්කම ආව, හැමදේම උන ඒත් ඇත්ත බුදු බන ඇහුවහම මේ මොන ප්‍රශ්න ද කියල හිතුන, මේ ලෝකේ මිනිස්සු මේ පිස්සෝ වගේ දුවන්නෙ මොන ගොන් පාට් එකක් පස්සෙද කියල පැහැදිලි උන. ඔයා ගෙ පුතා අසරණයි පව් යහපතක් ම වේවා .
Oyalage paule ma ipadewa kiyala man hadawathinma praarthana karanawa ape putha Kellek nisa ma ithuru tika kiyanna ba budusaranai නිලෙමි මල්ලිත් එ සෙහාදරයාටත්
Hodama de love nokarana eka athtama eka thawakalika sathutak diragakalina dukak badim nthii aduu tharama jiwithe widinna hina walata yanna lesiii godakma ada kale inna kellowath kollowath අවංකයි kiyala kiyanna kenek harima aduii ehema aya nathuwama neme namuth hithala balanna badim kiyannema dukak ekane බුදු දහමෙත් kiyanne.... adare karanawanm dennata denna awankawa adare karanna ethakota badima harima lassanaii
ow eka atta
අනේ මන්දා. අවුරුදු ගානක් ආදරේ කරලත් චුටි දෙයක් උනොත් තප්පර ගානකිම් ඒ බැදිම නැති වෙනවා. මාස තුනකින් කොහොමද ආදරේ මිනිස්සු තෙරුම් ගන්නේ..බැදිමක් හදාගන්නේ.. මොන උනත් නිවන් සුව ලැබේවා අයියේ ඔයාට. .. ඔන්න අවුරුදු පහක් හයක්නම් හිත හදාගන්න තිබ්බා. අම්මා තාත්තා ගැන හිතන්න තිබ්බා . කරුමේ තමයි. වෙන්න තියෙන දේවල් කාටවත් නතර කරන්න බෑනේ 😔
1)අවුරුදු ගානක් ලව් කරලත් බූට් එක කෑවට පස්සෙ අවුලක් නැතුව ඉන්න දහස් ගානක් මෝඩයෝ අතර ඒ පුතා මාර බුද්ධිමත් 2)සමපෝෂ කෑව නිසා කොල්ලගෙ මොළේ හරියට වර්ධනය වෙලා tnk u CBL .3) link එකෙන් ගිහින් ඒ බුද්ධිමත් පුතු සියදිවි නසාගත්තට පස්සෙ තාත්ත ලියපු සිංදු බලමු.4)මොකද මේ තමයි ලංකාවේ සියදිවි නසාගත් පුතෙකු වෙනුවෙන් පියෙකු විසින් ගීතයක්/කවියක් ලියූ පළවෙනි වතාව❤️.
🤔🤔
කොල්ලෝනේ කියලා නිකං ඉන්න දෙමව්පියන්ට ආදර්ශයක්
ජීවානන්ද මහතාගේ යූ ටියුබ් චැනලය >> www.youtube.com/@jgmusic3868
" *Godakkkkk* hoda vidiyo ekak. .."
"Pauuu a thathaaa. .."
" *Ģodakkkkkkk* isthuthiiiiiiiii.!! .."
(" *APE NILAME* ")
Ane paw thatha daruwo nisa duk vidina thatha kanek amma thatha gana hthanna ona minwa nathath
ඉතාම,වැදගත්,කතාවක්
🙏❤️❤️🥲
@@sanndusawindaya4611 ර
හරිම හොද තාත්තා කෙනෙක්.. සින්දුත් හරිම ලස්සනයි. දෙමාපියන්ට දුක් දෙන්න එපා දරුවනේ.. ඒ පුතාට නිවන් සුව ලැබේවා 🙏
labei niwan suwa belle Wala dagaththama
ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23/10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
එයා යනවා කියලා ඔයාට හිතෙනකොට ඔයා ඔයාගේ අම්මා තාත්තා මතක් කරගන්න තමන්ට මේ ලෝකයේ ගොඩක් ආදරේ අම්මා තාත්තා මේ ලෝකයේ no 1 instagram followers ලා ගෙන් උඩින්ම ඉන්නේ Cristiano Ronaldo එයා කසාද බැන්දේ ලෝකයේ ලස්සන ම රූ රැජීනක් ලු, ඒත් එයාගේ අම්මා ට එක සැරයක් බැන්නා කියලා එච්චර ලස්සන කෙනෙක් ව අත් හැරියා, ගේම් එක ගාහාන්න අම්මා තාත්තා වෙනුවෙන් ඔබට කවදාවත් වරදින්නේ නැහැ 🙏❤💎😥
මෝඩ දරුවනේ ආදරේ කිසිම කෙනෙක් ළග නැ ඒ අපි රැවටුන මිරිගුවක් විතරයි ආදරේ වෙනුවෙන් මත් වෙලා මැරෙන්න එපා පිං සිද්ද වෙයි ඇත්තටම ආදරේ කොහේද තියෙන්නේ ආදරේ නම් බෙලි කපලා මිරිකලා දුෂණය කරලා මරයිද ඇසිඩ් ගහලා අබ්බ ගත කරලා දායිද ආදරේ කල එකා අතහැරලා තව උන් පස්සේ යයිද අවුරුදු පහක පෙමක් නිසා දැන් අවුරුදු 26 දුක් විදින කෙනෙක් මම විස්වාස කරලා ආදරේ නිසා ගෙදරට විරුද්දව බැන්ද දරුවෝ හැදුව අන්තිමට එයා වෙන කෙනෙක් පස්සේ ගිහින් අවුරුද්දක් විතර ඉදල ඒ ගැනී හොද නැ කියලා ගෙදර අවා මම සේරම එයාට බර දීලා රට අවා ඇත්තටම ආදරේ කලානම් වෙන කෙනෙක් අල්ලන්නවත් පුළුවන්ද ආදරේ කියලා කියන්නේ අවශ්‍ය තාවයක් විතරයි රුවට රැවටීමක් ඒ රුව විකුර්ති වෙද්දී ලස්සන රුවක් දකිද්දී වෙනස් වෙනවා ඒ ආදරේ නෙමෙයි ආසාව ඒ රුවට අපි ඒක ආදරේ කියලා රැවටෙනවා අන්තිමට ජිවිතේ අවුල් ගොඩක් කරන් දුක් විදිනවා 18 බැන්ද 30 පවුල් ජිවිතේ නිමා උනා දැන් තනියම අවුරුදු 13 ජිවිතේ ගත කරනවා ඔන්න අවස්ථාවදි ආදරේ කියන මගුලේ තරම මේ ලෝකේ ආදරේ නැ ඒක එකාගේ අවශ්‍යතාවය පරිදි තමයි මේ බැදීම් ඇති වෙන්නේ එකට අපි ආදරේ කියලා කියනවා අවශ්‍යතාවය ඉෂ්ට උනහම ඒ ආදරේ ඉවරයි මම මේ ජිවිතේ තේරුම් ගත්තේ ඒක එකාගේ බොරුවට රැවටිලා දුක් විදිනවට වඩා තනියම ජිවිතේ ගෙවනවා සැපයි සතුටයි සැනසීමයි
💝💝
😁
Aniwa nangi
👍
එක ඇත්ත 💗
ඒ දරුවාට නිවන් සුව අත්වේවා !
නිලමේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23 /10/28 JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
මනුස්ස ජීවතයක් ලබන්නට කොතරම් ..පින් කරන්න ඕනාද ...අමාරුවෙන් ලබා ගත්ත ඒ දිවිය ....අම්මා තාත්තා අමතක කරලා ....නිකරුණේ නාස්ති කරගන්න එපා ....එය්න් පන්නරය අරගෙන ....ජිවිතය දිනන්න....ඕනා ....
තෙරුවන් සරණයි
ඔබතුමා දක්ෂ පියෙක්. හරිම සතුටුයි.
පුතුගේ වියෝව විසින් ඔබ ගේය පද රචකයෙක් සහ ගායන ශිල්පියෙක් බවට පත් කරලා තිබෙනවා. මාදුර්‍ය හඬ ස්වරය ඔබ අනාගතේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්කරාවි.
ඔබට සුභ පතනවා ඉදිරියට යන්නට.
යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
Ff
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@@chamilakumari4495 ❤️
තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23/10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
තාත්තා හරිම අහිංසකයි 🥺.. ඒ අයියාට නිවන් සුව ලැබේවා 🙏... මෙවන් අකල්මරණ කිසිම ආත්මෙක නොවේවා 🙏.
තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23 10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
මේ තාත්තාගේ හිතේ තියෙන දුක දුරු වේවා. තෙරුවන් සරණයි ❤️🙏
හරිම සංවිදි෴පියාහරිම අහිංසකනිහතමානි චරිතයක්෴මෙහෙම දුකක් කිසි කෙනකුට සිදුනොවෙිවා
තෙරුවන් සරණයි
කපල් එකක් සෙට් උනාම ඉස්සෙල්ලාම කරන්න කතා කර ගන්න ඕන,අපි දෙන්න ටික කාලයක් ආශ්‍රය කරමු දෙන්නට දෙන්න නොගැලපෙනවනම් වෙන් වෙමු කියලයි.මොකද ගැලපෙන්නැත්තම් පව් කියලා අතහරින්නැතුව හිටියොත් ඒ කෙනාගේ මුළු ජිවිතේ ම විනාශ වෙනවා.මුළු ජිවිත කාලෙම හිතෙන් විදෝ විදෝ ජිවත් වෙන්න සිදු වෙනවා.මේවා නිකම් වචන නෙමෙයි bro සම්පූර්ණ අත්දැකීම්.අපි වගේ අමාරුවේ නොවැටී ජිවිතේ විදෝපල්ලා
ඔයා කියන කතාව හරියටම හරී.☘️
ඔයා හරි සහෝදරයා.
ඇත්තටම ආදරෙ කරන්න ඕන ප්‍රඥාව මුලට අරන් නැත්තම් එල්ලෙන්න වෙනවා තමා
Ekanam sahathika aththa .
Mulin tika kalayak asuru karala api dennata ekata gamanak yanna puluwn da kiyala therum aran ekathu wenna ho wen wenna one . Apith ehema therum aran theeranayk gaththu nisa ada kasadath badala gdk lassanata sathutin jeewath wenawa .
CT@n.imanthadesilva9700❤
එ තාත්තා පුතාට නිවන්සුව ලැබේවා .කිසීදු ආත්මයක මෙවැනී අකල්මරනයකට ගොදුරු නොවේව.එ තාත්තාගෙ දුක දුරුවේවා..🙏🙏
තෙරුවන් සරණයි
ආදරය නිසා දුක් විදින සියලුම දෙනා ගේ සිත් සුවපත් වෙත්වා....කිසිම කෙනෙක්ට ආදරය නිසා දුකක් නම් ලැබේන්න එපා🙏🙏🙏🙏🙏🙏🤞🙏🙏🙏🙏
Godak pin ❤
@@JourneyWithDasun කිසිම කෙනෙක් ට දුකක් වෙන්න හොද නැහැ ආදරය නිසා..ඔයාටත් කවමදාවත් දුකක් වෙන්න එපා🙏🙏🙏
@@shashikadilrukshiperera8727 මැරෙන්න තරම් හිතෙන්නේ ත් මටත් මොඩ කමකට නෙවෙයි
ගොඩක් දැනුන තැන් වල නිසා 🙏🙏 ගොඩාක් පිං ඔයාට ත්. මගේ ලමයෝ
@@JourneyWithDasun ජිවිතය නැති කර ගන්න මටත් හිතුනා එත් මගේ අම්මා තාත්තා පව්..එයාලා වෙනුවෙන් මම ජිවිත් වෙන්න ඔනා..අපි ආදරය කරන අය අපිව දලා තව කෙනෙක් ලගට යන්නේ එයාලට අපි අවංක නිසා..කොච්චර ආදරය කරත් එයාලාගේ පවට යනවා එත් දවසක අයේමත් එනවා..මොකද අපි බොරු කරලා නැහැ ...ඒ නිසා අපි කොහොම හරි හිත හදන් අපේ ජිවිතය ලස්සනට ඉලිවෙලට හාදා ගන්න ඔනා..හිතන්න එපා..දුක් වෙන්න එපා ..🙏🙏🙏
@@shashikadilrukshiperera8727 ඔයාට ගොඩක් පිං
දරුවෝ 🙏 ඔයාටත් කවදාවත් දුකක් දැනෙන්න එපා 🙏
මොනා උනත් හොඳ බුද්දිමත් තාත්තා කෙනෙක් කියන්න පුළුවන් ,,,,,,,,😍😍😍
ගොඩක් දුක හිතෙන විඩියෝ එකක් අද නිළමේ ගෙනල්ලා තියෙන්නේ. අදරෙ කරන කිසි කෙනෙක්ට දුකක්නම් දැනෙන්න එපා🙏😥
තෙරුවන් සරණයි
🥲
අනේ ඒ තාත්තට තව තවත් ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...තෙරුවන් සරනයි ...🙏
ආදරය විශ්වාස කරන්න එපා මිනිස්සු දුර්වල කරන කාලකන්නි හැගීමක් ඒක මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ත් නැති කරලා දාන්න පුලුවන් සාපයක්
සහතික ඇත්ත ආදරෙ කියන්නෙම කාලකන්නි හැගීමක් වචනයක්මයි දුර ඉදන් ආදරෙ කරෙ ඒත් මාරම විදිහට කැමවීම් කරා ආදරෙ රැකගන්න කිසිම වරදක් නොකරත් දාලා ගියා එයාම හේතු හදාගෙන දැන් මාස 6ක් වෙලා තාමත් හිත හදාගන්න බැරුව දුක් විදිනවා තනිකම සැපයි
තෙරුවන් සරණයි ඔබට
@@kumudukubukgolla7545 තෙරුවන් සරණයි ඔබට
Aka eththa
Sira කතාව
උතුම් තාත්තා කේනේක් බුදු සරනයි දීර්ඝායු ලැබේවා
තෙරුවන් සරණයි
ගමේ වීම ගැන සතුටයි හරිම කණගාටු සිද්ධියක් මෙවන් දේවල් ඉදිරියට අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න !!දෙවනුව දෙමාපියන්ට ආදරය කරන්න !!ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතියට ආදරය කරන්න !!!එන අය ඉක්මනින් යනවා !!!
Well said..
👍
තෙරුවන් සරණයි
Samahara hithak papuwak nathi kelloi kolloi nisa ahinsaka kollo kello duk widinawa..
Dialog @assddkfk the y6
වයසට යන අපේ හිත කියාගන්නා ක්‍රමයක් තමයි මේ ගීතය, කවිය. සමහර විට ඒ තැනට අපි වටෙන් අවහිරතා එනවා. හිත හිරකරගෙන මැරිලා යනවා. මට නම් මේ වගේ අය ගැන පුදුම සතුටක් දැනෙන්නේ. ඔබ පන්සලේ ඝාන්ඨාරය වගේ. තෙරුවන් සරණයි! සියලු දුක් අනිත්‍ය බව ඔබේ හඩ කියනවා.
තෙරුවන් සරණයි
Ane a lamayata niwan suwa labewa thathata. DIrga aulabewa
නිවන් සුව ලැබේවා පුතේ ඔයාට ...උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..🙏
තෙරුවන් සරණයි
මගේ අලුත් ගීතය 23 /10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්
හරියට තොරතුරු ටික අහපන්කො නිලමේ
ඇයි මැරුනෙ කියලාවත් කිව්වෙ නෑ
කෙල්ලගේ වැරද්ද කිව්වෙත් නෑ
කොල්ලා මැරෙන්න හේතුව කියල ඉදපන් මුලින්ම
මොනාද ඒ මැසේජ් වල තිබ්බෙ කිලවත් කිව්වෙ නෑ
බොරුවට වීඩියෝ එකේ ලොකුවට ගහලා තියනවා අරකයි මේකයි
විව්ස් ගන්න ඕවා කරන්න එපා
කියනවානම් හරි විස්තරේ කියලා ඉදපන් නැත්නම් නොකියා ඉදපන්
අඇත්ත තමයි කිසිම තේරුමක් නැහැ .මූ හම්බ කරන්න විඩියෝ කරන්නේ
@@silviakanthi9773 ඒකනේ කියන්නේ
ඒකනම් ඇත්ත .
මන් හිතුවෙ මට විතරයි ඒ ටික ඇහුනෙ නැත්තෙ කියලා 🤔🤔
@@Lavendercloxds ඒකනේ
මමත් කුරුණෑගල.නමුත් නිලමේ මේ මහත්මයා ගැන කියල හදුන්වල දෙනකන් මේ වගේ නර්මානශීලී පුද්ගලයින් ඇතිබව දන්නෙ නෑ.ඔබේ පුතාට නිවන්සුව පතනව.නිලමෙටත් ගොඩාක් ස්තූතියි.
මගෙ මහත්තයා ගෙ තාත්තා වගේ. අදටත් මහත්තයා මහත්තයා ගෙ නංගී එ අයට වඩා මහත්තයා ගෙ තාත්තා මට ආදරෙයි . දවසට දෙතුන් පාරක් කතා කරනවා එ බැරි උනොත් මැසෙජ් එකක් හරි දානවා. මගෙ මහත්තයා ට පින් මට එහෙම තාත්තෙක් හොයල දුන්නට. ❤
ඔබ හරිම වාසනාවන්තයි. ඒ සෙනෙහස හැමදාම රැකගන්න.
සංවේදී විඩියෝවක් නිවන් සුව මචන් ඔයා ජිවිතයට සමුදුන්නට බලන්න ඒ තාත්තා තවම විදවනවා පවු
තෙරුවන් සරණයි
අම්මලා වගේම තාත්තලාටත් දරුවෝනට මොකක් හරි උනාම ඉවසන්න අමාරුයි 💔
ආදරණීය පියෙක්.සැමටම ආදර්ශයක්.❤❤❤❤
තෙරුවන් සරණයි
මැරුණාම ඔක්කොම හරි කියලා හිතලා එහෙම කරගන්නවා...අන්තිමට ඉන්න අය තමයි හැමදේටම උත්තර හොයන්න ..ගෙදර ඉන්න හොදම තැන කිව්වට ඉන්නම බැරි තැන ගෙදරින් පිට ගිහින් රස්සාවක් කරලා හරි ජිවත් වෙන්න බලපවූ...මොකද ඔය වේදනාව දැනෙන්නේ කොහේවත් ඉන්න වුන්ට නෙවෙයි ...දෙමවුපියන්ට....හොදයි කියලා ගිය තැනක සැනසීමෙන් ඉන්න ලැබේවා... 🙏🙏🙏🙏🙏...මෙවන් අකල් මරණය යළි කිසිදාක නොම වේවා.... අවසන උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට
නිවන්සුව ලැබේවා ඒ සොයුරාට.කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොම වේවා .ඒ තාත්තා ට අනිත්‍ය වැටහිලා හිත හදාගන්න ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි
නිළමේ හැමදාමත් අපිට.ගේන්නෙ
අමුතු කතානෙ..අදත් දුක්බර කතාවක්.අනේ ලස්සන ශෝක ගීතයක්.. දුක්බර.දර්ශන ටිකක්.
පුදුම. .පියෙක්...වැඩිහිටි අයට
දරුවන්ට දෙන උපදෙස් .හරි වටිනව . .පව්
හරිදුකයි..නිළමෙ.
තෙරුවන් සරණයි
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සිහිනයක් නොවේ ජීවිතේ. අරුණයාමේ රැඳි තුෂර බිංදුවක් වගේ ආදරේ බිඳේවි මොහොතකින්.
මිහිරි කල්පනා සුමුදු මුකුලු මල් හිනා පුංචි හිතට සතුට ගෙනෙනවා නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණුතින් පුංචි හිතට නේද වේදනා.......!!
පව් ඒ තාත්තා
අනේ
පුතාට නිවන් සුව
තාත්තගෙ හිත් සුවපත් වේවා
තෙරුවන් සරණයි
හ්ම්.ඔව්.අනෙ 😩💔😭
එපා අය යන කොට ඒ හැගීම ඉතා අපහසු වෙන් උවද විදදරා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනි. මොකද අපිට මේ මනුස්ස ආත්මය නැවත ලැබෙයිද අපි දන්නේ නෑ. එකතු වෙන්න බැරිනම් බැදෙන්න එපා කවුරුත් 🙏🙏🙏🙏🙏🙏🙏
ඉසුරු උබ අපි එක බත් එක කාලා එක පන්තියෙ හිටියෙ උබ මේම දෙයක් කර ගනී කියලා හිතුවෙ නෑ නිවන්සුව මගෙ සහෝදරයා මෙවන් අකල් මරණයක් කිසිම දිනක නොවේවා 🙏🙏🙏😥
Ai eya eema ara gatthe... hethuwa... ?
Anna wade allagaththa ehenam ubalawage yaluwo asuru kara nisa thamai me lamayata mehema une
😊
Machan me program eke yana muck video eke inna kollada nethiwela thiyenne
අහිංසක අම්මා,තාත්තා ගැන හිතලා වැඩ කරන්න ඕනී හැම ළමයෙකුම..💔🥀
ඇත්තටම දරුවන් අම්මා තාත්තා ගැන ගොඩක් හිතන්න ඕන තෙරුවන් සරණයි
තනිකඩව ඉන්න එක හොදයි කියලා හිතෙනවා මේවා දකිද්දි.අනේ මන්දා මන් කැමති නම් දෙන්නෙක් ආදරේ කරද්දි ඒ දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක වටිනවා.අද නම් නිලමෙ ගොඩක් දුක හිතෙන වීඩියෝ එකක්නෙ ගෙනල්ලා තියෙන්නේ. මොනවා උනත් මේක බලන අය මේවා දැකලවත් ජීවිතේට දෙයක් එකතු කර ගන්නවනන් හොදයි කියලා මට හිතෙනවා.
තෙරුවන් සරණයි
Hmmm
මගදි හමුවන අයට වඩා ජීවය දුන් දෙමවු පියන් උතුම් දරු වනේ......නිතර ඒ ගැන සිතන්න . සියලූම ලෝක වාසීන්ට " තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. "
ආදරය හරි ලස්සනයි. සුන්දර යි. හැබැයි තමන්ගේ වටිනාකම නොදන්න අයට ආදරේ කරන්න එපා. එවුන් වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිත නැති කර ගන්න එපා. උන් තව එකක් හොයා ගෙන යයි. දුක් විදින්නේ අසරණ අපේ දෙමව්පියන්. මෝඩ වෙන්න එපා.😂😂😂.
පවි අම්මා තාත්තා ගැන මීට වඩා හිතන්න තිබුනා ඒ පුතාට. නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් මින්මතු අත් නොවේවා
තෙරුවන් සරණයි
පියාණ නි ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ❤
ගොඩක් දුක හිතුනා පව් ඒ දෙමව්පියෝ දුක් දෙන්න එපා නිවන් සුව ඒ මල්ලිට
මාස තුනකින් කොහොමද මනුස්සයෙක්ව තේරුම් ගන්නෙ ඒ මදිවට බදින්නත් තීරණය කරලා.දෙමව්පියන්ටත් මීට වඩා වගකීමකින් හරි වැරැද්ද කියලා දීලා වැඩ කරන්න තිබුනා..
එහෙම හිතන්නත් බෑ dr..මට අවුරුදු 22 දී මම මුල්ම affair එක පටන් ගත්තෙ.මං ගොඩක් ආදරේ කරා.අවුරුදු 4 තිබ්බා affair එක.ඊටපස්සෙ ගෙදර ආශිර්වාදයත් එක්කම අපි engagement එක ගන්න තීරණය කලා.ඒත් engagement එකට සති දෙකක් තියලා එයා මාව අතැරියා.එතකොට මට අවුරුදු 26 ලැබුවා විතරයි.ඒ ශොක් එකට මාස 6 ක් විතර යාලූවෙන්ට නෑයොන්ට මූණ නොදී ගෙදර ඉදියා..ඊටපස්සෙ අම්මා තාත්තා ගැන හිතලා වැටුණු ජීවිතේ ආයෙත් ගොඩගත්තා තනියම..දැන් මට අවුරුදු 29 ක්..අවුරුදු 28 දී කෙනෙක් මට propose කරා.මාව දන්න කෙනෙක්..මාස 4 ක් කතා කරලා දෙන්නට දෙන්නා තරමක් තේරුම් ගත්තා..ගිය අවුරුද්දෙ අන්තිම අපි engagement එක ගත්තා..වෙඩින් එකට තව මාස කීපයයි.හරි සතුටුයි අවබෝධයෙන් අදටත් ටිකෙන් ටික තේරුම් ගන්නවා අපි අපිව..එයා ගුරුවරයෙක් නිසා තේරුම් ගැනීමත් ඉහලයි..මං මෙච්චර ලොකු කතාවක් කියලා තේරුම් කරන්න හැදුවේ ඇත්තටම කාලය ප්‍රශ්නයක් නෙමෙයි සම්බන්ධතාවය රදාපවතින්නේ ලැබෙන පුද්ගලය අනුව..ගතිපැවතුම් ආකල්ප අනුව..මේක මගේ අදහස මගේ අත්දැකීම අනුව☺️
Ow eka atta
Apita thama therum ganna be 🤣🤣😥😥😥🙏🙏
@@maheeshanipuni331 ඔයා මේ ගැන විස්තර ලියන්න හිතපු එක ගැන ස්තුතීවන්ත වෙනවා,,❤
@@maheeshanipuni331ඒක ඇත්ත...කාලයෙන් මිනිස්සු අදුරගන්න බැහැ..බොරැ කරන අයට වංචාකරන අයට ඒක පුරැද්දක් විදිහට අවුරැදු ගානක් රගපාන්න පුලුවන්.....අවුරැදු 4-5 ආදරය කරපු අයත් මැරි කරලා සතියෙන් දෙකෙන් වෙන්වෙනවා....මාසයක්ආදරය කරලා බැදපු අය හැමදාමත් සතුටින් ඉන්න අවස්තාත් තියෙනවා.....
බුදු සරණයි ඒ පවුලේ අයට නිවන් සුව පුතාට
අනෙ ගොඩක්ම දුකයි නිවන් සුව ඔබට පුතේ 😥🙏🇶🇦
තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණින් මේ දෙමව්පියන්ට ඔවුන්ගේ හිතේ තියෙන දුක දුරු වේවා! මනස සන්සුන් වේවා!
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි
Budu saranai e thaththata niwan suwa e lamayata
ආදරේ භාවනාවක් වගේ ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. අපි වරද්ද ගත්තේ ඒතන
බොහෝම සංවේදී කතාවක් නමුත් මේ යුගයේදී ඉන්න දුවාදරුවන්ට අහන්න ආදර්ශමත් කතාවක් ආදරයක් නිසා තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ අමතක නොකර වැඩ කර යුතුයි ඔබතුමාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ඔබට
පුතා වෙනුවෙන් කරපු සුපිරි වැඩක්,, ඒ කෙල්ලත් මේවා දකි කියලා මම හිතනවා,
මේ ලඟදී කැම්පස් ලමයෙක් යන්න හදන කෙල්ලව මැරුවා. මේ දරුවා එයාට සතුටින් ඉන්න කියලා එයාගේ ජීවිතෙන් සමුගත්තා. ඒ අතින් මේ දරුවා ඒ ලමයට අවංකවම ආදරය කරලා තියෙනවා. අපරාදේ ලස්සන ජීවිතයක්. නිලමේට ස්තූතියි මේක දැක්කේ නිලමේ නිසා.
ජීවිතේට ආදරේ නම් විශ්වාස කරන්නම හොද නෑ ... නිවන් සුව අයියෙ! මේ වගේ දෙයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා 🥺
අනේ අපොයි දෙමව්පියෝ අන්තිමට දුක් විඳින්නේ
දෙමාපියන්ට ඇත්තටම ආදරෙ නම් ... දරැවො ඔනෙ තරම් දුක් ඉවසන් ඉන්නවා.. ... ❤😢
අපේ ගමේ.ඉසුරු අයියේ උබ හොද තැනක ඉපදිලා ඇති🥺
මේ කොහෙද
ආදරේ කියන්නේ පට්ට පල් බොරු .එහෙම දෙයක් අද ලෝකේ නැ ..ඒ නිසා දෙගොල්ලමටම කියන්නේ අහින්සක දෙමාපියන්ට දුක් දෙන්න එපා .පින් සිද්ද වෙයි
දරුවන්ගෙ අගය තේරෙන්නෙ දෙමාපියන්ට විතරයි.
ඒක ඇත්ත තෙරුවන් සරණයි
අපෝ මැරුනට පස්සෙ කොහෙත් වැරදි කෙල්ල තමා.නිකමටහරි කෙල්ලෙක් මැරුනනම් කට්ටිය කියාවි ඕකි බඩුවක් ඕකි අරමයි ඕකි මෙහෙමයි😅😅✋✋ කොල්ලෙක් මැරුනම සත්‍ය ප්‍රේම බෘංග රාජයා😅✋
සිරාබන් . මේව්වා තමා නාඩගම්. ඌ මැරුනෙ ජීවිතේ වටිනාකම නොදැන. රෙද්දෙ ලව්. ආයෙ මනුස්ස ආත්මයක්
නෑ
ඒක නම් ඇත්ත 👍 මෝඩයෝ
අනික එ කෙල්ල මොකක්ද කියලා තියෙන්නේ 🤔🤔 ඒ sms බැලුවා ලු, අපරාදේ මගෙ ඩේට ටික
මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට.
තෙරුවන් සරණයි
මතු බවයක ඉපදේවා කියලා නිවන් සුවත් පතපුවහම ඔය ප්‍රාර්ථනාවෙ කිසිම තේරුමක් නෑනෙ අනේ.
එක ජීවිතයක විදින දුක දැක දැකත්
තව ජීවිතයක පිය පුතු වී ඉපදේවා
කියලා තේරුමක් නෑ නේද
මගේ චුටිපුතා ඉතාලි කෙල්ලක් බැදලා ඔය විදියටම ජීවිතය අහිමි කර ගත්තා .අ;3යි මාස 4යී මගේ ජීවිතයට ත් මහා කුනාටුවක් ඇවිල්ලා තියෙන්නේ .මගේ චුටිපුතාට මිනිසත් භාවයක් ලැබේවා .💖💖💖💖🙏🙏🙏🙏😭😭😭😭
හරිම දුකයි අහගෙන ඉන්න අහිංසක දෙමාපියන් දරුවො ලොකු මහත් කරලා අවසානයේ අහක ඉන්න කෙල්ලො කොල්ලො නිසා ජිවිත නැති කරගන්නවා පවු මේ දේවල් බලන අයවත් මේවා තේරුම් ගන්න පින්සිදුවෙයි දෙමාපියන්ට දුක් දෙන්න එපා
තෙරුවන් සරණයි
අම්ම තාත්තගෙ ආදරේ තමයි ලෝකෙ උතුම්ම පිවිතුරු ම එක ඇත්ත .. ඒත් හිත ගියේ ඒ කෙනාට විතර නම් මොකද කරන්නෙ පරශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිලුතුරු දාර්ශනිකයී ❤
මොන තරම් දුකක් මේ තාත්තා විඳිනවා ද.පවු මෙවැනි දුකක් නොවේවා .මියගිය පුතා ට නිවන් සුව ලැබේවා .
තෙරුවන් සරණයි ඔබට
Niwansuwa
ලස්සනයි තාත්තාගේ voice ekath 😔😔 නිවන් සුව නැති උන සහෝදරයා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අවන්ක පිවිතුරැ ආදරය නිසාම දරා ගැනීමට නොහැකිව ජීවිතයට සමු දුන්නත් ඔබ කරන දෙයින් තම පුතුගේ ආදරයට නව අරැතක් එක්කලා.
ගොඩක් ස්තුතියි බුදු සරණයි
හොද තාත්තා කෙනෙක් ලස්සනයි සින්දුත්
😭පවු පුතා
තාත්තේ ඔබට ජය පතමි❤❤❤
අනේ ඒ තාත්තගේ හිතේ තියෙන දුක මොන තරම්ද...පව් ඉතින්...ඒ දරුවාට නිවන් මග අවබෝධ වේවා
තෙරුවන් සරණයි ඔබට
හරිම කනගාටුයි මහත්තයෝ,ඔබතුමා බොහොම හොඳ තාත්ත කෙනෙක් කියල තේරෙනව පුතා හරිම පව්
ගොඩක් උතුම් තාත්තා කෙනෙක් ඔහුගේ වේදනාව 💕🙏💕
නිවන් සුව ලැබේවා සොයුර ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින කිසිම ආත්මයක නොවේවා.තෙරුවන් සරණයි.💕🙏💕😢
❤❤❤❤
හරිම දුකයි...අපි කවුරුත් අපේ ජිවිතේ නැති කරගන්න ඔනේ නැ..අපිට යන්න වෙන දවසට යනවා..ඒක අපි ලං කරගන්න ඔනේ නැ...😢😢😢❤
නිවන් සුව ලැබේවා පුතේ ඔයාට පෙර සන්සාරගත වයිර සිත් පෙම් කවියක් වෙලා එනව පුතේ පව් ඔයාගෙ අම්ම තාත්ත.ඒ ගින්දර කවදාවත් නිවෙන්නෙ නැහැ පුපුව ඇතුලෙ දැනෙනව.
මගෙ පුතත් ඔය පුතාවගේම කරගත්තා උපන්දිනේට කලින් දවසේ උපන්දිනේ දවසෙ හිටියෙ මෝචරියෙ මගෙ ලෝකෙම මගෙ රත්තරං පුතා ඒත් අර ගැනු ලමයා පුතා නැතිවෙලා මාස 2බැන්දා
ඉතින් ඒ ගෑනු ලමයා තමන් ගේ ජීවිතේ පිලිවෙලක් කරගන්න හොද නැද්ද
@@Writer476 e amma dukatane kiyanne....api mehema prashna karanna honda nah
එයාලේ කෙල්ලගේ ප්‍රශ්නයක් නිසාද සිය දිවි නසාගත්තේ?
Pirimi puthek hadanna ona gahak galak wage amme
මේ සංසාර චක්‍රයේ හැටි ඔහොම තමයි... ඒ ළමයා දැන් හොඳ තැනක ඉපදිලා ඇති.. පුළුවන් තරම් එය වෙනුවෙන් පින් කරන්න..මොකද සියදිවි හානිකර ගන්න එක පරපණ
මේ වගේ දරුවන් හදන විට කරදර හිරිහැර සිත් තැවුල් දරා ගැනීමට බෞද්ධ ධර්මය ඔස්සේ තියෙන නියම මාර්ගය ඔස්සේ යවන්න ඕනේ...හිත බලන්න මේ දරුවා කසාදයක් කර ගෙන දරුවෙක් දෙන්නෙක් හැදුවා ට පස්සෙ කාලෙක සිදු වූ ව නම් කෙතරම් හානිකර ද ....
මේ දරුවා මිනිස් ආත්මයක් ලබා උපන්නේ කෙතරම් පින්වත් කමක් ද ...
මේ වගේ සිදුවීම් පිළිබඳ ප්‍රචාරය හෝ අනුකම්පා කිරීම නොකළ යුතු බව මාගේ අදහසයි....
මරණයේ වේදනාව මැරුනු කෙනාට නොව ජීවත් වෙන අයටයි 🙏
අනේ හරිම අහින්සකයි මේ තාත්තා
ඔව් අනේ එකනම් ඇත්ත
ප්‍රශ්නය තමන්ගේ වනතුරු මිනිස්සුන්ගේ හරි දාර්ශනික කතා තියෙන්නේ කොමෙන්ට් කියවද්දී තේරෙනවා එක පවු ඉතින්
තෙරුවන් සරණායි හරි ලස්සනයි සිංදු ව❤
කෝ බන් ඕකේ හේතුව ඌ මැරිච්ච හේතුව කියන්නේ නෑනේ
හරි ම,, දුකින් මම බැලුවේ බුදුසරණයි
තාත්තාගේ සින්දු ලස්සනයි ඒකට ගොඩක් දුකයි හැබැයි බොරුවට ගෙන් කෙල්ලන්ට කතන්දර කියන්න එපා
gunu lamek hambenne passene..ita vadiya vatinava demaupiyo amma thaththa..deyak kara gaththo gunu lamaye hoya ganna puluvan eth amma thaththa hoya ganna bane....e vachana tika..aththata mage hithata haiyak.මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට
අහින්සක අප්පච්චි කෙනෙක් පුදුම ඉවසීමක් 🙏
Paw අහිංසක දෙමව්පියන් නිවන් සුව ලැබේවා
ඒ කෙල්ල මේක බලනවද දන්නෑ නේද බං. පවු බං මේ මනුස්සයා. ඒ කොල්ලා 😢
තමන්ට දෙයක් දරාගන්න බැරි තරම් වුනොත් , හංගගෙන ඉන්න එපා.කියන්න කව්රුත්ම නැතිනම් තමන් අදහන ආගමක, පන්සලක නම් ස්වාමීන් වහන්සේ නමක් සමඟ හෝ පවසන්න.
එහෙම කියලා ඉවර වුනාම ගැටළුව කොතරම් බරපතල වුනත්, හිතනවාට වඩා විශාල ප්‍රමාණයක සහනයක් මනසට ලැබෙනවා.
එහෙමත් කියන්නම බෑ වගේ නම් කොලයක් පෑනක් අරගෙන හැමදේම ලියන්න. පස්සේ එක සැරයක් කියවලා ඉරල ඉරලා විසි කරන්න. මේ විදියටත් මනසට හරි සහනයක් ලැබෙනවා.
මනසට ඔරොත්තු නොදෙන තරමට අනවශ්‍ය දේවල් ගොඩ ගැහුනම තමයි ජීවිතේ හරි වැරදි පටලවාගෙන ජීවිත විනාශ කර ගන්නේ. කාට හරි කිව්වම හරි කොලයක ලිව්වම හරි මනසේ පීඩනය අඩු වෙනවා.
කාට හරි උදව්වක් වෙයි, එක ජීවිතයක් හරි රැකගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ comment එක මෙහෙම දැම්මේ.
ඉපදීම කියන්නේම දුකක්, බැදීම් කියන්නේ ඊටත් වඩා දුකක්. මේ දේ ගැන පුළුවන් තරම් හැමදෙනාටම අවබෝධ කරගන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
ධර්මාවබෝධය හැකි පමණින් වැඩි දියුණු කර ගන්න. පුළුවන් තරම් දරුවන් කුඩා කල සිටම ආගමට ,දහමට ,ධර්මය ඉගෙනීම උදෙසා හුරු කරවන්න. දරුවන් රැක ගැනීමට කල හැකි එකම සහ වැදගත්ම දේ ධර්මාවබෝධය ලබාදීමයි.
ආදරය සහ ප්‍රේමය හඳුනගත් තැන් වල දැවීම අඩුයි.😥 ප්‍රේමය හැම වෙලාවෙම ගේන්නෙම දුක.😥 ආදරය හැම වෙලාවකම ගේන්නෙම අවබෝධය.රත්තරං තාත්ත කෙනෙක්.මේ වීඩියෝ එක බලන සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන්නෙ අම්මා තාත්ත එක කරගන්න.😥
අනිවාර්යයෙන්ම අම්මා තාත්තා දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා තෙරුවන් සරණයි
ස්තූතියි ගොඩාක්. තෙරුවන් සරණයි ❤️🙏🏽❤️
ආදරය කියන්නේ මිරිඟුවක් කියන එක නම් සහතික ඇත්තයි ආදරේ කියන්නෙ සමහර වෙලාවට ඒ ඇයට අවශ්‍යතාවය සඳහා නැතුව කිසි කෙනෙක් ආදරය නැහැ අම්මා තාත්තා ඇර ආදරේ දෙන්නෙක් හම්බෙන්නෙ සියයට දහයක් වගේ කලාතුරකින් තමයි එහෙම දෙන්නෙක් එකතු වෙන්නේ ඒ වගේ හිත හදාගන්න පුරුදු වෙන්න ඕන .ඒවට වහල් වෙලා මැරුණොත් අර අහිංසක දෙමව්පියෝ දෙන්න තමා මැරෙන කළුත් විඳවන්නේ
ඇත්තටම තෙරුවන් සරණයි ඔබට
ගැලපෙන්නෙ නැත්තම් අදරෙන් සමුගන්න.ාඇත්තටම ආදරෙ නම් එ වගෙ කැප කිරිමක් කරන්න පුලුවන් වෙන්න ඔනි.
ධුක තමයි පියාට සිංධුව ගොඩක් ලස්සනයි
ගොඩක් ස්තුතියි ආදරෙයි තෙරුවන් සරණයි ඔබට
ප්‍රශ්න යකදී මැරණ එක 6න6ව්යි. ජිවිතේ ශක්තිය ඇතිව මුණ දිම තමයි ජිව්තය ❤❤❤❤❤ කරදර එන6කාට කවුරුත් නැ. හැබැයි අ6ප් අම්මා තාත්තා ඉන්නවා. අපි ළග ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඒ තාත්තා ගොඩක් පව්😢.. එයාගේ ධෛර්යය..
නිවන් සුව ලැබේවා...
ආදරය සුන්දර වරදකී කොයි දේත් තාවකාලිකයි.
ඇයි ඉතින් මැරුනෙ හේතුව මොකද
තාත්තෙ අම්මෙ සසරෙ කිසිම දාක මෙවන් දුකක් ඔබ දෙපලටත් එ ආදරනිය සහොදරයටත් නොවෙවා!දුවෙ පුතෙ කවදාවත් මෙවගෙ වැරදි කරන්නෙපා..ජිවිතයක වටිනකම තෙරුම් ගන්න.ආත්ම ගානක් මෙ පවි ගෙවන්න වෙනවා එ දුන්න දුකටත්,ජිවිතය නැති කර ගත් පාපෙටත්...තෙරුවන් සරණයි..
මමත් ඔය වේදනාව හොදට දැනෙනවා . දෙමාපියන් විදිහට විදින්න දුකක් අයෙනැ. මම දැන් මානසිකපිඩනයට බෙහෙත් බොනවා .😭😭😭😭
දර්මය අහන්න සහෝදරයා නිතරම , සන්සාර රෝගය ට බෙහෙත් බොන්න , එතකොට ඔක්කොම දුක් නැතිවෙයි.
🥲🥲🥲🥲
Matat oya demai ada mage puta na me loke
@@mohdsaddam9597 මටත් ඔයිට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් තිබුන මගෙ බිස්නස් වැටුන, ගෑනු ලමයගෙ ප්‍රශ්නයත් ඒ එක්කම ආව, හැමදේම උන ඒත් ඇත්ත බුදු බන ඇහුවහම මේ මොන ප්‍රශ්න ද කියල හිතුන, මේ ලෝකේ මිනිස්සු මේ පිස්සෝ වගේ දුවන්නෙ මොන ගොන් පාට් එකක් පස්සෙද කියල පැහැදිලි උන. ඔයා ගෙ පුතා අසරණයි පව් යහපතක් ම වේවා .
Oyalage paule ma ipadewa kiyala man hadawathinma praarthana karanawa ape putha Kellek nisa ma ithuru tika kiyanna ba budusaranai නිලෙමි මල්ලිත් එ සෙහාදරයාටත්
Hodama de love nokarana eka athtama eka thawakalika sathutak diragakalina dukak badim nthii aduu tharama jiwithe widinna hina walata yanna lesiii godakma ada kale inna kellowath kollowath අවංකයි kiyala kiyanna kenek harima aduii ehema aya nathuwama neme namuth hithala balanna badim kiyannema dukak ekane බුදු දහමෙත් kiyanne.... adare karanawanm dennata denna awankawa adare karanna ethakota badima harima lassanaii
ow eka atta
අනේ මන්දා. අවුරුදු ගානක් ආදරේ කරලත් චුටි දෙයක් උනොත් තප්පර ගානකිම් ඒ බැදිම නැති වෙනවා. මාස තුනකින් කොහොමද ආදරේ මිනිස්සු තෙරුම් ගන්නේ..බැදිමක් හදාගන්නේ.. මොන උනත් නිවන් සුව ලැබේවා අයියේ ඔයාට. ..
ඔන්න අවුරුදු පහක් හයක්නම් හිත හදාගන්න තිබ්බා. අම්මා තාත්තා ගැන හිතන්න තිබ්බා . කරුමේ තමයි. වෙන්න තියෙන දේවල් කාටවත් නතර කරන්න බෑනේ 😔
1)අවුරුදු ගානක් ලව් කරලත් බූට් එක කෑවට පස්සෙ අවුලක් නැතුව ඉන්න දහස් ගානක් මෝඩයෝ අතර ඒ පුතා මාර බුද්ධිමත්
2)සමපෝෂ කෑව නිසා කොල්ලගෙ මොළේ හරියට වර්ධනය වෙලා tnk u CBL .
3) link එකෙන් ගිහින් ඒ බුද්ධිමත් පුතු සියදිවි නසාගත්තට පස්සෙ තාත්ත ලියපු සිංදු බලමු.
4)මොකද මේ තමයි ලංකාවේ සියදිවි නසාගත් පුතෙකු වෙනුවෙන් පියෙකු විසින් ගීතයක්/කවියක් ලියූ පළවෙනි වතාව❤️.