😔❤awrudu 9 marakata passe man maw padaviya labuwe♥️me gewena dawas harima sundarai .mata hinayak vage man Amma kenek una kiyal hithuwama♥️man vagema mav padaviya labanna balan inna hama Amma kenekugema kiri sihinaya saba wewa❤❤
Mage kuse sitina daru petiya men anikuth mauwaruge daru odada araksha wewa wasanawanta nirogi wewa kiri sihini dalaporotthuwen inna mau warunge kiri sihinya sebe wewa sadu sadu
Ammala matath arshirwada karannako mata 3 weni daru petiyath hamba wenna ada dena gaththe duwek niduk nirogimath du petikkiyak hamba wenna kiyala siyalu kiri shihina බලාපොරොත්තු wena ammalage kiri shihinaya sebe wewa
මටත් මගෙ කුසෙ ඉන්න දරුවාටද දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලූම මව්වරුන්ටත් නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා උතුම් ජයශිමහා බොසමිදු පිහිටයි බුදු සරණයි
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවෝද නිදුක්,නීරෝගී වේවා.... සියලු අගපසගයෙන් යුත් පින්වත් දරුවෝ ලැබේවා.......
ජය ශී මහා බෝදී රජාණන්වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙනා දරු පැටියා සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ පින්වන්ත ලස්සන දරු පැටියෙක් වේවා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ කුසේ වැඩෙන දරැ පැටියා සියලු අංගයන්ගෙන් පරිපූර්ණ නීරෝගී, ගුණ, නැණ, බල, රැව සහිත පිං වන්ත දරැවෙකු වේවා. මාගේ මෙන්ම අනෙක් මවුවරැන්ගේ කුස තුල වැඩෙන දරැ පැටියන්ද ඵසේම වේවා..🙏🙏
මේ මාසේ මගෙ කුසට නිරෝගී දරු උපතක් ලැබේවා සාධු සාධු සාධු
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම ලෝකවාසී සියලුම මව්වරුන්ටත් දරුවනටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා ...
Ffg😊
ලොව්තුරු අමාමෑනි බුදු පියාණන් වහන්සේගේද අංගිලිමාල මහ රහත් තෙරනුවන්ගෙද පිහිටෙන් මගෙ කුසේ ඉන්න මගේ දරු පැටියා නිදුක් නිරෝගී අඟපසඟ වලින් සම්පූර්ණ වාස්ස්නාවන්ත ලස්සන කිසිම ලෙඩක් දුකක් නැති පැටියෙක් ලැබේවා.. කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න සියලුම මව් වරුන් හට කිරි සිහිනය සැබෑ වේවා ...❤️
මටත් මගේ කුසේ දරුවාත් මගේ අනිත් බබාලාත් මේ පිරිතවල අනුහසින් සුවපත් වේවා මාගේ දරුවා කිසිම කරදරයක් නැතිව බිහි කිරීමට හැකි වේවා එදරු සිගිත්ත නිදුක් නිරෝගි බොසත් දරු වෙකුම වේවා 🙏🙏🙏
සියලුම දරු පෙටවුන් නිදුක් වේවා... නිදුක් නිරොගි වේවා....අම්මා වරුන් ආරක්ෂ වේවා......
මා මෙන්ම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙනාටම වාසනාවන්ත,පිංවන්ත,අංගසම්පූර්න,නිදුක් නිරෝගී,ලස්සනම ලස්සන,කිසිම ලෙඩක් දුකක් නැති රත්තරං දරු පැටියෙක් ලැබේවා,කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා ❤❤ බුදු සරනින්,හැම දෙවිකෙනෙක්ගෙම ආශිර්වාද බලයෙන් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා... මටත් ආශිර්වාද කරන්න 🙏❤️
ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා🙏❤....
Oyage kiri sihinaya sebe wewa
එසේම වේවා 🙏🙏🙏
සාදු! සාදු!
Obatat එසේම වේවා !!!
මටත් මාගේ කුසේ වැඩෙන පැටියාටත් සියලුම මව්වරුන්ටත් කුස තුළ වැඩෙන දරුවන්ටත් මේ මාහානු බාව සම්පන්න පිරිත් දේශනාව ආෂිර්වාදයක්ම වේවා තෙරුවන් සරනින් මටත් දරුවන් බාලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ටත් වාසනාවන්ත පිංවන්ත නිරෝගී ලස්සන දරු සම්පතක් ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
මාගේ කුසේ වැඩෙන දරුවා ඇතුලු සියලු දරුවන් නීරෝගී අංග සම්පුර්ණ දරුවන් ලෙස මෙලොවට බිහිකිරීමට ලැබේවා . 🙏🙏🙏
මගේ කුසටද ඉක්මනින්ම දරු පැටියෙක් පැමිනේවා... මා මෙන්ම දරුවෙකු පතන සෑම මවකටම පින්වන්ත දරුවෙකු ලැබේවා..... සාදූ සාදූ සාදූ ...🙏❤
Budusaranai
Ikmanin sabe wewa❤
මටත් ආශිර්වාද karanna 🙏🙏❤
මගේ කුසේ දිනෙන් දින වැඩෙන මගේ පැටියාට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,කිසිදු අන්තරාවක් නෝවේවා..සියලු අගපසගයන්ගෙන් යුත් නීරෝගිමත් දරු පැටියෙක් වේවා..සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මාගේ කුසේ සිටින දරුවා සියලුම අගපසයන්ගෙන් යුත් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලෙස ආරක්ෂා වේවා...🙏🌻❤️
මගේ කුසේ වැඩෙන දරුවාද සියලු මවුවරුන්ගේ කුස තුල වැඩෙන දරුවන්ද නිදුක් නීරෝගී යහපත් අග පසග ඇති දරුවෝ වෙත්වා කුස තුල වැඩෙන දරුවෝ ආරක්ශා කරන්න දෙවියනී🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම අනිත් සියලූම දරු පැටවුන් නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් සම්පූර්න පිංවන්ත දරු පැටවුන් වේවා..උතුම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ බලයෙන් සංඝ රත්නයේ බලයෙන් සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා🙏🙏🙏🙏
සියළුම ගර්භනී මව්වරුන්ටත් දරුවන්ටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා!
දරුවන් පතන සෑම දෙනාටත් ගර්භණී මවුවරුන් සියළු දෙනාටත් නීරෝගී දරුවන් ලැබේවා..
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන් සියලු අගපසගවන් දරුවන් වේවා. නැනවත් ගුනවත් වර්නවත් දරුවන් වේවා 🙏🙏
මගේ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසගින් යුත් නීරෝගී පින්වත් දරුවෙකු වේවා !!
තෙරුවන් සරනයි ........
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන් ගෙන් යුතු දරුවන් වේවා පින්වත් ගුනවත් නැනවත් දරුවෙක් වේවා 🙏🙏🙏🙏
එසේම වේවා🙏🙏
එසේම වේවා
සීයලුම ගර්‍ර්බනී මඋවරුන්ටත් බුදු සරණයි
මගේ කුසේ සිටිනා දරැව මෙන්ම සියලුම දරැවන් නිරෝගී වේවා
මමත් මගේ කුසේ දරු පැටියෙක් දරා ගෙන ඉන්නේ, මම ඉන්නෙ පිට රටක, ගොඩක් අමාරුවෙන් තමයි වැඩ ටික කර ගන්නේ, මහත්තයා ගොඩාක් උදවු කරනවා, නමුත් ලංකාව වගේ නෙමෙයි අපි කන්න ආස කරන දේවල් මෙහෙ නැහැ, කොහොම හරි සියල්ල දරා ගෙන මගේ පැටිය කිසිම දුකක් කරදරයක් නැතිව මෙලොවට බිහි වේවා 🙏🙏🙏🙏
Maga kusa sitiina niun daru pataun 2 hodian wardanya wewa.siyaluma agapasagayan paripurna wewa.ma piritha anubaweyan siyaluma daru pataun araksha wewa.❤❤❤🎉🎉🎉.
Mage budunwahansege pihiten angulimala maharahathan wahansege anuhasin mage daru petiya siyalu aga pasagayen uthuwa wardanaya weewa 🙏🙏🙏
මගෙ කුසේ සිටින දරුවා මෙන් සියලුම දරුවන් බලාපොරොත්තු වන අම්මලාට නිරෝගී දරුවන් ලැබේවා❤
මාගේ කුස තුළ නිදුක් නිරෝගී පින්වත් පුත් කුමරයෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏සියලු අගපසගයෙන් පරිපුර්න වෙත්වා
Me asirwaden mage kuse sitina daruwa nirogi niduk daruwek wewa
සාදු සාදු සාදු බුදුසරණයි
මගේ කුසතුල වැඩෙන දරුපැටියා නිරෝගී අංගසම්පූර්ණ දරුපැටියෙක් වේවා.❤. 🙏🙏🙏
මගේ කුසේ සිටින දරැවාට නිදුක් නිරෝගිව ඉපදේවා අනිකුත් මව්වරැන්ටත් ඒසේම වේවා
Mage kuse sitina daruwa menma daruwan balaporoththuwen sitina siyalu amma waruntath siyalu agapasagayangen sampurna niduk nirogi daruwek labewa 🙏🙏🙏
මට වගේම අනිත් අම්මලාටත් කිරි සිහින ඉටුවේවා
මගේ කුසේ වැඩෙන දරැවාටත් අනෙකුත් සියලු දරැවන්ටත් තෙරුවන් සරනයි
Mage kuse dinen dina wedene mage daru petiyata arakshawa labewa.!❤🙏
Daruwan pathana hema mawakatama nirogimath pinwantha daruwan lebewa
Mage kuse inna daruwa men anika sema ammalage daruwan nirogi daruwan wewa
Mage kuse sitina daruwa menma daruweku bala poroththu wena siyaluma mau warunta nirogimath buddimath darmayata ledi guna yahapath daruweku bihiwewa🙏🏿🙏🏿🙏🏿
maa menma daruwek pathana siyalu ammawarunge kirisihinaya sabee wewaa
Mage kuse sitina daruwa sema . Anek siyaluma mawwarunge kuse sitina sadu patiya siyalu sgapasagayangrn paripurna niduk norogi wasanawantha daru patiyek bihi wewa . ❤️🙏🙏
මටත් මගේ කුසතුල සිටින දරු පැටියා වත් ආරක්ෂාව ලෑබවේ..
Me pirith deshanawa balayen mma daruwa bihi kirimata rohal gathawi sitinawa daruwa ekmaninma bihi krannata mt pihitak lebewa budu piyanani
Mage kusa thula wagema anekuth sema amma kenekugema kusa thula wedena daruwa niduk nerogi angasampurna daru petiyek wewa yei mn prarthna krnwa❤
Mage kuse wadena daruwa niduk nirogi sampanna daruwek wewa agama damata ladi kikaru daruwek wewa anekuth mau warunge kuse wadena daruwan mesema wewa🙏🙏🙏
Maga kusata ekmanin daru patiyaku paminawa.mata wagama daruwan aiming siyalu mauwarunga kiri shinaya saba wewa
Mage biridatada kuse inna daruwatada me pirith balayen sethal santhiyak wewa
මේකේ ජය පිරිතේ ඉදන් ඇහෙන්නේ නෑනේ
ඔව් නේ අනේ ඒක හදන්න බැරිද හරිම ආසාවෙන් අහන්නේ මේ ටික
සියලු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වෙවා❤
Mge kusa sitina daru sampata pimwath nirogi angasampurna lasana buddimath piridu sakimath puth petiyek tempath wewa me pirth balayen anikuth mau warunge kiri shinaya sebe wewa
😔❤awrudu 9 marakata passe man maw padaviya labuwe♥️me gewena dawas harima sundarai .mata hinayak vage man Amma kenek una kiyal hithuwama♥️man vagema mav padaviya labanna balan inna hama Amma kenekugema kiri sihinaya saba wewa❤❤
Daruwan බලාපොරොත්තු wena sama amma kenektama nirogi daru sampath ලැබේවා
Budu saranai 🙏🙏🙏
Mage kuse sitina daru petiya men anikuth mauwaruge daru odada araksha wewa wasanawanta nirogi wewa kiri sihini dalaporotthuwen inna mau warunge kiri sihinya sebe wewa sadu sadu
Mage biridawai kuse inna apee patiyawai araksha kara denna 🙏🙏🙏
බුදු සරණයි
Mama daru petiyek balaporoththuwe inne. Me ashirwadaye balayen mage kuse daru petiyek pilisida ganithwa 🙏🙏🙏🙏
ඔබගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉශ්ඨ සිද්ද වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏 Budu saranai.
Me pirithwala balayen mage kuse wadena dharu patiya shariira abyanthara awayawa ha pitatha awayawa hodhata thibena nodhuk nirogi dharu patiyek wewa .mage kuse wadena patiyata kisima karadharayak nowewa.araksha kara dethwa
Pirith hodai. Ath den sathiyak idan maga hariya play unata ahenne nena
Mage kuse wadena daruwath mamath nirogi daruwek bihi karanna mata ashirwada karanna maniyani,mage daruwada siyaluma daruwan araksha karanna oni maaniyani
❤
Thank You msg 🙏
Ammala matath arshirwada karannako mata 3 weni daru petiyath hamba wenna ada dena gaththe duwek niduk nirogimath du petikkiyak hamba wenna kiyala siyalu kiri shihina බලාපොරොත්තු wena ammalage kiri shihinaya sebe wewa
Mage.kuse.wadena.daruwada.suyaluma.daruwoda.niduk.nirogi.wewa
❤❤❤❤❤❤
Mage kusa sitina daru watada mata sitina putha tada asir wada wawa
❤🙏
Aka digata danna appa
🙏🙏🙏🙏🙏
Bs ❤
46:08
❤❤❤❤
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Pirith asse welada denwim dana buru@😢ruwa kauda pirith walata wada denwin yanne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහන පිරිත් ටිකක ඇඩ් දාන එක හරිම කැතයි. ඒක කරන්නඑපා
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම මේ ලෝක වාසී සියලුම අම්මාවරුනගේ කුස තුල සිටින දරුවන් සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ පින්වත් දරුවන් වේවා 🙏❤️ කිරි සිහිනේ සැබෑ කරගන්න ආසාවෙන් ඉන්න හැම අම්මාකෙනෙක්ගේම කිරි සිහිනේ ඉක්මනින් සැබෑ වේවා 🙏❤️ පත්තිනි මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයී 🙏❤️
❤
❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏