මහින්ද ප්‍රසාද් මස් ඉබුල - සිහිනයකි රෑ -අම්මා , Mahinda Prasd Masibula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මහින්ද ප්‍රසාද් මස් ඉබුල - සිහිනයකි රෑ
    2018- 05- 20

ความคิดเห็น • 18

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 7 หลายเดือนก่อน +3

    මා ඉතා වාසනාවන්ත පුතෙකි . මගේ අම්මාට ගොඩක් හොදින් සත්කාර උපස්ථාන කලා . ඒවගේමයි ආදරනිය මගේ තාත්තා ටත් ඒවගේම සත්කාර උපස්ථාන කලා . ආදරනිය තාත්තේ , අම්මේ ඔබලාගේ ආත්ම සමාදානයේ සෙතපේවා! ආමෙන් !

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 หลายเดือนก่อน

    Mamath mage Thaththata Uthum Ammata Gourawaneeya lesa siyalu Katauthu Uthukama ISHTA KALA. Mawa Lokayatama miniskamin Budhu dahamin jayageneemata dun Arambayata .E Lokaye Siyalu Maapiya Upaharaya veva.

  • @isuritharanga9984
    @isuritharanga9984 3 หลายเดือนก่อน +1

    පාන්දරම අම්මා ගෙනවිත් දැම්මා මම මහමගට
    නොදැනුනි එදා ලේ කිරි උන බව මෙමට
    කිරට හඩන මා පුතු දුටු විගස
    සිහිවිය මා කල පවු මගෙ අමිමාට

  • @nuwanangage5488
    @nuwanangage5488 2 ปีที่แล้ว +3

    අති විශිස්ටයි සර් මේ කවිය ගිතයකට නැගෙනකොට අම්ම වෙනුවට තාත්තා එක් වෙලා .

  • @danushkaindrajith2961
    @danushkaindrajith2961 ปีที่แล้ว

    තවත් මෙවැනි නිර්මාණයන් අනාගතයට එක් කරන්න ජය පතමි ❤️

  • @danushkaindrajith2961
    @danushkaindrajith2961 ปีที่แล้ว

    අම්මා කියන්නෙ අම්මා 🌍❤️

  • @anilliyanage1505
    @anilliyanage1505 11 หลายเดือนก่อน +1

    සාහිත්‍යය රසය හමුවේ මෙලොව තිබුණු රසවත්ම දෙය වන අමෘතය, බයවෙලා දිව්‍යලෝකෙයට දිව්වය කියන කතාව සනාථවන අවස්ථාවක්.

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 3 ปีที่แล้ว +1

    A great poet in Sri Lanka. I salute you dear sir.Mahinda Prasad Masimbla.🌷🌷🌷🌷🌷

  • @raheemnalawangsa9261
    @raheemnalawangsa9261 28 วันที่ผ่านมา

    😢❤

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว

    පුතා නම් එහෙම තමයි . දරුවන් නැති කමත් උන්නත් දෙමවුපියන් ට දුකම පමනයි

  • @samankumara8305
    @samankumara8305 5 ปีที่แล้ว +1

    විශිෂ්ට ලේඛකයෙක්

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว

    අම්මෝ මාරායි

  • @kaneru4163
    @kaneru4163 4 ปีที่แล้ว +2

    රජරට ගොවියා....💔
    --------------------------
    හති දමනා හිරු රැසින් හෙම්බත් වූ
    ඉරි තලා කරකුට්ටන්ව ගිය මහ පොළොව
    හුරීගස් හෙවනක් යට වියළි මිශ්‍ර සුළගේ පහස මැද,
    මැටි කලයෙන් පොල් කට්ටට දැමූ දිය
    එක හුස්මේ ගිල දමා ලැබූ නව පණින්
    පා තබයි යලිත් කාශ්ඨක පොළොව හා ඔට්ටුවට....
    නිරුවස්ත්‍ර උඩු කයෙන් ගලන දා බිදු
    බිමට වැටෙන්නට මත්තෙන් ගුරුත්වයට විනා
    වාෂ්පයෙන්ම නැගෙන කළු වළාකුළු
    එක දෙක කඩා හැලී ගොයමට නිල් එළිය ගෙනෙයි
    අටු කොටු පුරවා ගෙට ගන්නා මේ රුවන්
    විකිණෙයි සොච්චමට රජරට ගොවි සුසුම්...
    සරදියෙල්❤️
    facebook.com/usaraaaa/

  • @dineshahansani482
    @dineshahansani482 3 ปีที่แล้ว +1

    නැවත විකාශනය වනතුරු මග බලමි

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว

    💕💕💕💕

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว

    Ahana ahana hama vathavema as dekata kadulu enava,dupath ayata vada mudal valin pohosath aya thamai thamange demapiyo asarana karannee

  • @priya1736
    @priya1736 2 หลายเดือนก่อน

    පුතෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද