me jeewanaye|මේ ජීවනයේ ගීත විචාරය|mahinda prasad masimbula |mahesh nissanka|sonduru sihinayaki ree

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • බොහෝවිට බොහෝ දෙනා ගීතයක රස විඳින්නේ ශබ්ද රසය පමනි. ගීයක් තුල ගැබ්වුනු ගැඹුරු අර්ත රසය ප්‍රේක්ශකයාට පසක් කරවීම සොඳුරු සිහිනයකි රෑ වැඩසටහනේ අරමුන වේ.කලා රසය සමාජගතකර ඒ තුලින් එකිනෙකාට ප්‍රේම කරන යහපත් සමාජයක් ගොඩනැගීම අපගේ වෑයමයි.
    මෙම හරවත් වැඩසටහන ඔබේ පාසලට, ආයතනයට, ගමට, නගරයට, ගෙන්වා ගැනීමට අමතන්න
    ප්‍රසාද් 071 6066404
    මේ සඳහා ඇපකැප වන ප්‍රවීන මාද්‍යවේදී මහේෂ් නිෂ්ශන්ක සහ සාහිත්‍ය වේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන මහත්වරුන්ට අපගේ හද පිරි ස්තූතිය.

ความคิดเห็น • 3

  • @malindumanohara8346
    @malindumanohara8346 7 หลายเดือนก่อน +9

    මම කැමතිම මසා.විචාර පට්ටයි.

  • @DhammikaKothalawale
    @DhammikaKothalawale 4 หลายเดือนก่อน +6

    අද කාලෙ අම්මල මේ වගේ වැඩසටහන් දරුවන් ට අහන්න දෙන්නම ඕන.ලස්සන ට අන්දගෙන, චූන් පාන් කන්න දීලා,ටියුෂන් ඇදන් ගිහින් ශිෂ්‍යත්වෙන් පාස් උනා කියලා පුරාජේරු කතා කීවට,දරුවා ගෙ හිතට,හදවතට ආදරේ දැනෙන්නෙ නැහැ.වයසට ගියාම සලකන්න හිතෙන්නත්,කුරවි දුවට වගේ ආදරණීය හැගීමක් එන විදිහට දරුවා ට සලකන්න ඕන . චිරං ජයතු❤❤

  • @indranipathirage
    @indranipathirage 4 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🎉