Ane API danne nathi dewAl danagaththa lassanay me kale me wage de apata ahannath na sathutuy godak pin obalata ahan Inna Inna aasay EPA wenne na vidio eka dammata pin wadak nathi dewal daanawa me wage ratata wadagath deyak dakinne hadisiyen theruwan saranay
Godak Aya salli hoyanna walpal gena kiyawanawa, mama danna kiyana kale idala balaporoththu una sinduwala wicharathmaka peththa karana kenek, jiwithe widina dukath kawi rasayen ahanna lebenawanam duk windath wedanawa nodanewi kisidaka, oba thumata godak pin,
සෙංකොට්ටන් , මාණික්කාවත , අපොයියාව , ඇහිපියන් ඇහැරිලා , හිරුත් හිම පියල්ලක❤️ මස්ඉඹුල මහත්මයා පාඨක හදවත් අනුකම්පා විරහිතව සොරාගත් අනර්ඝ කෘති😌❤️❤️
ප්‍රේමයේ සැබෑ අරුත අතැඹුලක් සේ වර්තමාන පරපුරට...❣️
අහම්බෙන් දැක නැවතුනා හිත....මස්ඉඹුල මහත්තයා වන් මිනිසුන් චිරාත් කාළයක් මේ ලෝකයට එළිය දේවී හදවත්...නිවාවී දීර්ඝායුෂ ඔබ තුමාට🙏🙏🙏
මස් ඉඹුල කී නමට පිය නොඉපදුන මහද
නුබේ කවි,පොත් වලට ඇදීගියෙ මහ තදට
ඒ රසය තවත් තුනපහ දමා පදම් කොට
වදන් දෙසවන් පිනයි සිත පුරයි තව යසට
කළුආරච්චි ge kaweyath harema ලස්සනයි
මම කියවපු ලස්සනම පොත.සෙංකොට්ටං ....මස්ඉඹුල මහතාගේ ....❤🙏
ගොළුබෙල්ලගෙ කවිය තාමත් මතකයි අපේ පුරවැසි අධ්‍යාපනය පොතේ තිබුණා, හරිම ආදරේ කරපු කවියක්..❤
හරි ආසයි ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න.
මස් ඉඹුලගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ
Choli-චෝලි
Me too
ආදරෙයි කවියට
මේ කවියේ ලස්සන !මිනිස්සුන්ට කවි කියවන්න,කවි පොත් ගන්න හිතෙන විදියට ඔබතුමාගේ මුවට ඔතරම් අරපරිසමින් වදන් ගලා එන්නේ කොහොමද ඇත්තටම!
සහතික ඇත්ත
හරිම ලස්සනයි. මාත් කවියට කැමැති උනේ ඔබ තුමන් නිසයි....
ඉතාම හොද වැඩ සටහනක්.නිවේදක මහතා ඉතා හොදට මේක මෙහෙයවනවා
හරිම අපූරුයි ..සුන්දරයි
ලස්සන කාව්‍ය විචාරයක් !
චිරාත්කලක් ඔය සුන්දර අදහස් අප සවනතට ඇසීමට ලැබේවා...!මා බෙහෙවින් ඔබතුමාගේ ඔය විචාර ශයිලියට ප්‍රිය කරමි... ඔබ සාහිත පොහොසත් කම හරිම අපූරුය් සොයුර..👍
😅😅
@@malithanuranga9262 is
@@malithanuranga9262 ඇයි?
කලාවට පුලුවන් රටක් ගොඩ ගන්න❤❤❤❤❤
Lasana wadasahatanak oidylata bhomathma srhuti ❤❤🙏
කවිය
ජීවිත
සුවපත් කරන
අපේ මල්ලි කෙනෙක් ඉන්නව. ඌට පොඩි කාලේ හෙන ප්‍රශ්න.
කලාව තුළින් රටක් අලුතෙන් මවමු
වාව් ❤
නියමයි ❤❤❤
Ithama sundarai👑️👑️👑️👑️👑️👑️👑️
අම්මෝ .මස්ඉඹුල මහත්තයා ගෙනෙන ප්‍රශ්න ගොඩ.ළමයා සහ
ගොළුබෙල්ලා සංවාදයෙන් ගොළුබෙල්ලාගේ ගමන .,බියකරු දළඹුවාගෙන් ලස්සන සමනළයා
බිහිවීම, වැනි දේ පාඩම් තේරුම්කර කියා දෙනවාටවඩා
අගේට පැහැදිලි වෙයි.
"අන්න බබෝ ඇතින්නියා........
.......
ගලෙන් ගලට පනින්නියා ""කියල
අම්ම දරුව නළවන කොට "කොහොමද අම්මෙ ඔය තඩිය
ගලෙන් ගලෙට පනින්නෙ"කියල ටික ටික ලොකුවෙන දරුව
අහද්දි අම්මට උත්තර නෑ වගේමේ ප්‍රශ්න වලට
කොහොම උත්තර හොයන්නද...
අපිටත් අදනෙ මේ ප්‍රශ්න වල
බැරෑරුම්කම දැනුනෙ.
දක්ෂ නිවේදක මහත්තයයි
ලස්සනට විචාරාත්මකව
ඉදිරිපත් කරන ගත්කතු තුමයිම දරුවන්ට අපිට උත්තරත් හොයල
දෙනවනම් තමා හොද.
ජයවේවා....!!!
හොඳම කවි විචාරකයෙක්.. ❤️❤️
මස්ඉඹුල මහතාණනි මේ විශ්වයේ විශිෂ්ඨ නිර්මාණයක් ඔබ වසෙන් කොට්ටං මාණික්කාවත අපූරු නිර්මාන එවැනි තවත් කෘති ඔබ අතින් නිමවන තුරු බලාගෙන ඉදිමිල
කකුල් නැති නයි😂😂😂😂
මමත් පොත් kiyewwata kawi kiyewwe ne. ඔබතුමා නිසයි කවියට aasa une
බොහොම අගෙයි ❤
හරිම ලස්සණ කවියක් සහ විචාරයක්
Mahump8yasa
It reminded me the poem 'Why'by Jenny Kirby
අපි ගොඩක් ආදරෙයි
මේ වැඩසටහනෙ සම්පූර්ණ link එක දෙන්න පුළුවන් ද🙏
රට ගොඩයන්න කලින් මිනිස්සුන්ගෙ අාකල්ප හදන්න පුලුවන් මෙහෙම වැඩසටහන් වලින්
සෙංකොටිටං මං කී වරක් බැලුවාද? ❤🧡💛
❤️❤️❤️❤️❤️❤️
හරි අපුරුයි
❤❤❤❤
❤️❤️❤️👍👍👍
Ane API danne nathi dewAl danagaththa lassanay me kale me wage de apata ahannath na sathutuy godak pin obalata ahan Inna Inna aasay EPA wenne na vidio eka dammata pin wadak nathi dewal daanawa me wage ratata wadagath deyak dakinne hadisiyen theruwan saranay
❤❤❤❤❤
❤️❤️
Bohoma sthuthiy
😊
ඒ කතා අහන්න අපි කොච්චර පිං කරලද...
👍👍🏆
මොකක්ද මේ වැඩ සටහන ලින්ක් එක දාන්නකො
❤
ඇයි අප්පා මසිඉබුල මහත්තයා මෙහෙම අපි එනවා සර් හම්බ වෙන්න 🥰
දරැවන් ඉන්නවා කියලා වටින එවා කියලා අන්තිමට මොක වුනෙ
කවියාගේ යුතුකම කවියා කරන අතර මෙිව තේරැමි ගන්න කෝ සහිත සමාජය
මේ ටික අහනකොට අතීතයේ දවසක මගේ පුතා මගෙන් අහනවා
මිදුලේ හිටපු බල්ලා දිහා බලාගෙන
මේ බලලා නැට්ට වනන්නේ ඇයි කියලා .එයා එතකොට මොන්ටිසෝරි යන වයසේ .
punchi hitha hri sudrai
මගේ පොඩ්ඩා මොන්ටිසෝරි යනවා.එයා අහනව ඇයි අම්ම් මට මගේ මූන පේන්නෙ නැත්තෙ කියලා,අනිත් දේවල් පේනවවනෙ කියලා.
👏👏👏
Book shop 10 vithara giya me mahaththayage kavi pothak ganna hoya ganna beri una
කකුල් නැති නයි අම්මෙ පව් නෙද? මගේ පුතත් ඇහුවා. .
Godak Aya salli hoyanna walpal gena kiyawanawa, mama danna kiyana kale idala balaporoththu una sinduwala wicharathmaka peththa karana kenek, jiwithe widina dukath kawi rasayen ahanna lebenawanam duk windath wedanawa nodanewi kisidaka, oba thumata godak pin,
💕🙂😚
මේ සම්පූර්න program එකේ link එකක් නැද්ද?
මහ ටැක්කරයක් උනත් ඒරෙනවා මඩ කුබුර මැද
අත් ටැක්කරයක් වටිනවා ඒ වගේ කුබුරකට
පුරන් උනත් නැතත් එය කුබුරක් නම් කුබුර කුබුරක් ය
අඩු වැඩි නැතුව මඩකර දෙන්නම් හනික
අත් ටැක්කරය වරුවක් තලන විට
මහ ටැක්කරය හනිකට කරයි වැඩ
කාලය කන්න මට වේලාවක් නොමැති කල
උබ පැදගනින් අත් ටැක්කරය විටින් ව්ට
ඉස්සර කලක හොද වන්ඩ් ය 64
ඒ වගේ නොවේයි දැන් ඇති alto ඉංග්‍රීසි අකුර
සැපත් හොදයි තෙලුත් වැඩයි අවසන් පොදට
පාගලා බලමුද මගේ වන්ඩිය නම් රෙඩිය
තෙල් වැඩ කලත් නුබේ හොදට
මට හරියන්නේ දිග ඇති 64
සැප තිබුනට හරියන් නෑ සොයුර
දුර යන්නට කදිමයි හැට ගතරේ ගිනි සිලුව
program eke nama danna kenek innwada
Kawiya....Awiya... Welaaaa.
Sawiya bedamu lolaaa..
අපේ මල්ලිත් මගෙන් අහලා තියෙනවා සිංහයයි කොටියයි රණ්ඩු වුනාම දිනන්නෙ කවුද අහනවා ඒකට උත්තර දුන්නම තා සත්තු දෙන්නෙක් ගැන අහනවා😂
මස් ඉබුල සර් ඇයි ඔයා සමිධ අයියට උදව් නොකළේ ඇයි
Lassanata kaveyenma kiyanna
මේ කවියේ මාර්තෘකාව මොකක්ද?
කවියන්ගෙ භාෂාව තෙරුම් ගන්න මොනවද කරන්න ඕන
දිගටම කවි අහන්න 😒
අපේ දෝණි අවුරුදු 3දී ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල ඇහුවම කිව්ව මං ලොකු වෙන්න කැමති නෑ කියල
කවිය කොහොමත්
තමයි අවියක්...
කවිය මොන තරම් රස ද.
Mage puthatath hsri prasna ae dawas wala.danatath wenasak na....
මටත් මතක් උනා මම පොඩිකාලෙ තාත්ත ගෙන් අහපු ප්‍රසන්නයක් . දවසක් හවසක තාත්ත ලිද ලග මූන හෝදන වෙලාවක මම ඇහුව අහසට කොච්චර උසද කියල එයා අහස දිහා බලල කිව්ව පොල් ගස් දහයක් විතර කියල.......
ගොලුබෙල්ලාගේ කවිය දන්න කෙනෙක් දාන්නකො ..pls
දාලා තියෙන්නේ.. බලන්න
Thiththana galle ආනන්ද හාමුදුරුවෝ වගේමයි ..
පුදුම ලස්සනයි
Sakkily balla mulinma thoge muna kannadiyen balapan. Mata nam (UTUBE) EKA BALANNTH appiriyai. Wimala weera balla thota thoge mulu pulatama hena hathama gahapan makabevila palayan. Thoge depeththe enna ballo denna wal balloda .????????
මේ මොකද මේ??
@@madusankaramanayaka1072 මට හිතෙන්නෙ විමළවීර කියන දේශපාලන තක්කඩිය කියල වැරදිල මස් ඉඹුල කවියට බනින්නෙ..මුහුණ ටිකක් ඒ වගේ තමයි.මමත් එතුමා කවුද කියල දන්නෙ නෑ.හැබැය් අර තක්කඩිය නම් නොවන බව දන්නව.වැරදි වැටහීමක් වෙලා තමයි ඒ කමෙන්ට් එක දාල තියෙන්නෙ .
පිස්සු ද හලෝ .එහෙම නැත්තම් බේබදු විචාරයක්ද.
@@madusankaramanayaka1072 කවිය මොකක්ද කියලා දන්නේ නැති නරුමයෙක් මස් ඉඹුල කවියාට අපහාස කරනවා.
මේ යකාට මොකක්දෝ පුද්ගලික ප්‍රශ්නයක්. ....!
💕
👏👏👏👏👏👏👏
❤❤
❤❤❤❤
❤❤
❤
❤❤❤❤
💕💕💕💕💕