2020-11-29 | Sihinayaki Ra |සිහිනයකිරැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2020
  • #Rupavahini #Tvrupavahini #RupavahiniTv
    #ThalaBhashana #තාලභාෂණ
    #SihinayakiRa #සිහිනයකිරැ
    #TonePoem #ටෝන්පොයම්
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Google + page - www.rupavahini.lk/gp
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.
  • บันเทิง

ความคิดเห็น • 163

  • @tamarajayakody8783
    @tamarajayakody8783 3 ปีที่แล้ว +13

    මම කතෝලික. මගෙ ගම ගණේමුල්ල . ආගම් දෙකක අය ඉතාම සමගියෙන් ඉන්න පැත්තක්. පල්ලියෙ පියතුමා සහ හාමුදුරුවෝ අතර සම්බන්ධ තාව බලන්න ආසයි. මිනිස්සු ත් එහෙමයි. හැමදාම මේ වැඩ සටහන බලනවා.
    බලපු හොදම වැඩසටහන . ස්තුතියි සියලුදෙනා ටම ස්වාමීන් වහන්සේ ව මෙයට වැඩම කෙරෙව්වාට

  • @mashisewwandi7292
    @mashisewwandi7292 3 ปีที่แล้ว +61

    මට අවුරුදු 18යි.. මං මේ සින්දු තුනක් හතරක් ඇරෙන්න අනික් එකක්වත් අහල තිබුන් නෑ... දන්න දේවල්වල නොදන්න අර්ථයන් එක්ක හරි රහට ගලාගෙන ගියා... මගේ කලා විෂයන් දෙකක් පෝෂණය උනා මේ විනාඩි කිහිපයක් ඇතුලත.. හරි ලස්සනට ස්වර වැයෙද්දි පද මුහු වෙද්දි අපේ හාමුදුරුවෝ ඒවට යතාර්ථයෙන් පිලිතුරු ඇමුනුවා.. හීන දකින රැයවල් අස්සේ හින වලට පාර පෙන්නපු රැයක් උනා👈🤗

    • @suratube1196
      @suratube1196 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 2 ปีที่แล้ว

      Man podi kaale sitama me geetha rasa vindinawa. ...godaak sathutui nangi aluth paramparawe oba wani mewani geetha walata adare karana kenek haduna ganeema gana. .teruwan saranai obatath. Oba hadu wadu demapiyantath.....

  • @ThabuththegamaAriyadhammathero
    @ThabuththegamaAriyadhammathero 4 หลายเดือนก่อน +2

    පැය දෙක හමාර ගෙවිලා ගියා දැනුනෙවත් නෑ...ඒතරම් සාහිත්‍ය රසයක් හිතට ආවා...ගොඩක් පින් අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමට....

  • @sunilkukule5878
    @sunilkukule5878 3 ปีที่แล้ว +8

    මෙම ගීත මීට පෙර මා අසා තිබුනද හදවතට දැනෙන්න එහි අර්තයන් නිසි ලෙස අවභෝද වූයේ අදයි
    විදේශගත රටක කෝවිඩ් වයිරසය නිසා නේවාසිකව නීරෝදානය වී සිටින මා හට යූ ටියුබ් හී... සැරි සරද්දී අහම්බයෙන් ඔබ වහන්සේගෙන් සමන්විත සිහිණයකි රෑ වැඩසටහන නැරඹීමට වාසනාව ලද්දෙකු වීමි. එම ගීත වල අර්තයන් ඔබ වහන්සේ විග්‍රහ කල අයුරු ජීවිතයේ කිසි දිනක නොලැබූ අත්දැකීම් සම්භාරයක් මා ලැබූයෙමි
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @maneljayarathna4534
    @maneljayarathna4534 2 ปีที่แล้ว +6

    අපේ පිනට අපේ පන්සලට වැඩි යා අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .බුදු සරනයි

  • @dilanik
    @dilanik 3 ปีที่แล้ว +7

    මම සිහිනයකි රෑ සහෘදයෙක්මි. වැඩසටහනේ අන්තර්ගතය අනුව එය විචාරය හා විවේචනයට ලක් කර විඳීම් හා විඳවීම් මැද දෝලනය වෙමි. අද වැඩසටහන මා නැරඹූ සාර්ථකත්වයෙන් උපරීම වූ වැඩසටහන බව ඉඳුරාම පවසමි. ස්තුතියී ඔබ සැමට. ජය !

  • @dhammapala6525
    @dhammapala6525 3 ปีที่แล้ว +12

    රසවින්දනයට උචිත රසාස්වාදයක් මෙන්ම සිත සනසන ධර්ම රසයද මුසුකරමින් අපේ හාමුදුරුවන් වහන්සේ දෙශනා කරයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . බුදු සරණයි..!

    • @nandarathananikapitiya3175
      @nandarathananikapitiya3175 3 ปีที่แล้ว +2

      වහන්සේ නම් දේශනා කරති. තෙරුවන් සරණයි

  • @korelegamadhammika981
    @korelegamadhammika981 3 ปีที่แล้ว +47

    අපේ පණ්ඩ්ත හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....

  • @7kumari
    @7kumari 3 ปีที่แล้ว +26

    ගැඹුරු දහමක් සරලව අර්ථාන්විතව පහදා දීමක් ! ඉතාම වටිනා 'සිහිනයකි රෑ' වැඩ සටහනක්.
    බොහොම ස්තූතියි.

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් ! අපේ නායක හාමුදුරුවනේ !
    කුමන ආගමටත් උචිත මේ දේශනාව සියලුම දෙනා අවබෝධ කර ගනිත්වා

  • @dayanganifernando7603
    @dayanganifernando7603 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ විවරණය අහන්නම මම මේ වැඩ සටහන බලන කීවෙනි වතාවද කියලා මතකත් නැහැ .

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමින් වහන්ස, නොදත් කරුණු රාශියක් දැනගත්තා.විශාල අව්භෝධයක් ලැබුනා වෙනස් මානයක දැක්මක් ඉපැදුනා එයමැයි නොවේද..අස්සුතන් සුනාථී- සුතන් පරියෝධපේතී කන් කන් විතරථී දිඨ්ඨින් උදුන් කරෝතී - චිත්ත මස්ස පසීදතී.
    සාදු සාදු

  • @asankachandimal1987
    @asankachandimal1987 2 ปีที่แล้ว +3

    ඒ මහා කාරුණික ගුණය කියලා කොහොම නීම කරන්නද මගේ බුදු හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @chanukamadurangha8103
    @chanukamadurangha8103 3 ปีที่แล้ว +9

    අපේ ගමේ අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.....

    • @janakapeiris3723
      @janakapeiris3723 3 ปีที่แล้ว

      Itha pinwath budda puthrayan wahanse -theruwan saranayi

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 3 ปีที่แล้ว +5

    මේ තරම් අනගි වැඩ සටහනක් තවත්නම් තිබේද හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා! එසේම මා ප්‍රිය කරන යශෝධරා දේවිය පිළිබඳ විශාල තොරතුරු රාශියක් ගෙනහැර පෑ ඔබවහන්සේට ගොඩාක් පිං

  • @erangachamara4477
    @erangachamara4477 3 ปีที่แล้ว +16

    පෝය දවසේ බලපු ලස්සනම වැඩ සටහනක්

  • @sheemee4347
    @sheemee4347 3 ปีที่แล้ว +7

    දවස් ගානක් හොයලා අදයි හරියට ඔක්කොම බලන්න ලැබුනේ...දීර්ඝායුෂ අපේ ස්වාමින්වහන්සේ ....ස්තුතියි ..මහේශ්

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් madi.බොහොම pin තෙරුවන් සරණයි .ape හාමුදුරුවනේ

  • @PushpanandaHewawithanagamage
    @PushpanandaHewawithanagamage ปีที่แล้ว +1

    ඉතාමත් අර්ථවත් හා රසවත් වැඩසටහනක්,ස්තුතියි රැපවාහිණී සංස්ථාවටත් වැඩසටහන මේහේ යවපු මහේෂ්, ඇතුළු සංගිත කංඩායමටත්,ඒවාගේම අපේ හාමුදුරැවෝ පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ බුද්ධිමත් විගග්‍රයත් ඉතාමත් අනර්ඝයි.ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා.🙏🙏🙏🙏

  • @senanidw7617
    @senanidw7617 2 ปีที่แล้ว +1

    හරිම රසවත්. සන්ගීත මඩුල්ලත් කන් යොමා අසා සිටිනවා.

  • @chandrakanthi6687
    @chandrakanthi6687 3 ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ හදා ගන්න පුළුවන් වුණා ඔබ වහන්සෙගෙ බණ අහන්න පටන් ගත්තාම

  • @cutebaby9829
    @cutebaby9829 3 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී භාවය ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට ඇතුලු සියලු දෙනාටම

  • @nilukarasadari2831
    @nilukarasadari2831 3 ปีที่แล้ว +19

    මේ ගීත මම අහලා තිබුණා.... නමුත් අර්ථාන්විත රසවින්දනයක්, ධර්ම අවබෝධයක් මින් පෙර මා ලබා තිබුනේ නෑ.... අපේ ස්වාමින් වහන්ස.....

    • @hemajayantha4453
      @hemajayantha4453 3 ปีที่แล้ว

      සම්පුර්ණ ඇත්ත

  • @-sangayana
    @-sangayana 2 หลายเดือนก่อน

    පුදුමාකාර දැනුම් සම්භාරකින් හෙබි අපේ පිං කද ඉදුරාගාරේ හාමුදුරුවෝ ❤ 🙏🙏🙏 බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @supunmihiranga7827
    @supunmihiranga7827 3 ปีที่แล้ว +6

    ගැඹුරු දේ සරලව, යතාර්ථය අර්ථාන්විතව හරි රහට පහදා දීමක්. 🙏

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +5

    ආසාවෙන්ම නරඹපු වැඩසටහන ආයෙත් දවසක ඔබ වහන්සේ වැඩම කරවන්න

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +6

    අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සසර පිනකට පහල වු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සුවසේ ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @paramitv1417
    @paramitv1417 3 ปีที่แล้ว +7

    ජීවිතයට බුදුදහම බුදු බණ තෙරෙන සිංහලෙන් සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවෝ ඇතුළු සැමට

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +5

    ගරැ සුවාවාමින් වහන්ස හරිම වැදගත් වෙනවා අද මෙවන්අපේ අතීතය නෙදන්න කමමයි. රටපිරිහිමට. හේතුව. රටෙි ඉදිකලයුතු. දෙවල් තමා. අමිබලම. පින්තාලිය. සහ අමිබලම. නැවත. අපේ සන්ස්ක්‍රතියේ වටිනාකමක්. ඇති දෙවල්. දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා ගොඩක් පින්. සැමටම

  • @methjayawardhana3923
    @methjayawardhana3923 3 ปีที่แล้ว +18

    මේ තමා සැබෑ බෞද්ධ දර්ශනය....🙏

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      නෑ....ඔබට වැරදිලා.....සැබෑ බුදු දහම නම් නාමරෑප ස්කන්ධ ආයතන පටිච්චසමුප්පාද ධර්ම සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ මනාකොට දැනගෙන එහි හැසිරීම සහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම තමයි සැබෑ බුදුධහම

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 7 หลายเดือนก่อน +2

    අපේ සුවාමින්වහන්ස නිදුක් වේවා!නිරෝගී වේවා!සුවපත් වේවා!🙏🙏🙏

  • @kumaradinesh8315
    @kumaradinesh8315 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @nalaka20082008
    @nalaka20082008 3 ปีที่แล้ว +8

    අස්ථිර ලෝකයේ ස්ථිර දේ මරණය පමණකි ..
    ලෝක ස්භාවය ගැන ඉතාමත් පැහැදිලි කිරීමක් ..
    ගරු පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි !

    • @henryperera1998
      @henryperera1998 2 ปีที่แล้ว +2

      සිහිනයකි 🌙 රැය සොදුරු රැයක් වීමට දායකවූ සියලුමදෙනාට ප්‍රණාමය .

  • @thilinavipul3883
    @thilinavipul3883 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දිර්ඝයු ලැබේවා

  • @chamarichamari8780
    @chamarichamari8780 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන වැඩ සටහනක්. ඔබවහන්සේට දීර්ගායු වේවා.. තුනුරුවන් සරණයි.

  • @irajliyana4564
    @irajliyana4564 11 หลายเดือนก่อน

    ලෝ අම්‍බලෙමේ’ ගි පද රචනය ඩි ටි ප්‍රනාන්දු

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +13

    මහේෂ් මහත්මයා හැමෝටම අවස්ථාවන් දී වැඩසටහන සරසනවට බොහොමත්ම ස්තූතියි . එය පුදුමාකාර වින්දනීය හෝරාවන් තමයි.......නමුත් මෙසේ ජීවිතේට සහ සාහිත්‍ය දැනුමට රසයට හරවත්ව විග්‍රහයන් ඉදිරිපත් කරන අපේ ස්වාමීන්වහන්සේ සහ තවත් අයවළුන් පමණක් ගෙන්වා සිහිනයකි රෑ අපිට රැඳී ඉන්නට හිතෙන තැනක්ම කරන්න කියල ඉල්ලනව..... එසේම රසවින්දනයට අපූරුමත් උනාම ඒ හෝරාවන් නැවත නැවතත් වාර කිහිපයක්ම රසවිඳින අවස්ථාවන් එමටයි. ආපහුමත් බලන්න ඕන අද අපේස්වාමීන්වහන්සේගේ මේ වැඩ සටහන......... එතරම්ම සුන්දරයි සත්‍යවාදීයි සහ රසවත් හරවත්මයි.
    අපෙස්වාමීන්වහන්සේට ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි .
    ලස්සන ගායනයන් සංගීතය සහ සියළුම සහසම්බන්ධවූ අයවළුන්ට ස්තූතියි .

    • @nuwanthisaranga8641
      @nuwanthisaranga8641 3 ปีที่แล้ว +1

      හාමුදුරැවන්ගේ නම දන්නවද

    • @jeewithepoemjeewithepoem4713
      @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว

      @@nuwanthisaranga8641 මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධර්මරතන හිමි.

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe9216 3 ปีที่แล้ว +1

    අපේ hamuduruwane oba wahanseta theruwan saranay, 🙏🙏🙏🙏😇😇😇😇😇💯💯💯💯💯

  • @nilandarshana7172
    @nilandarshana7172 3 ปีที่แล้ว +6

    මම මෙ වැඩසටහන youtube ඒකෙන් බලනවා බලපු හොඳම වැඩසටහන

  • @senadejayanath8575
    @senadejayanath8575 3 ปีที่แล้ว +8

    බලපු...වටිනාම program එක..

  • @respect6046
    @respect6046 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @darshanaathapaththu8934
    @darshanaathapaththu8934 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට ප්‍රමුඛ ඔබ සියලු දෙනාටම

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v 3 ปีที่แล้ว +7

    දීර්ඝායූ වේවා අපේ පින්වත් හාමුදුරුවන් වහන්ස

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි
    ඔබ වහන්සේට

    • @vijayanthamaldeniya2508
      @vijayanthamaldeniya2508 5 หลายเดือนก่อน

      To be a full man , develop the human qualities and study IT.

  • @kubiyoitn7353
    @kubiyoitn7353 3 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ එක පෙළට පැය දෙක හමාරකට ආසන්න කාලයක් බලා සිටියා, පිං ඔබවහන්සේට. නිදුක් නිරෝගි දිර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට.

  • @KasunRathnayake-
    @KasunRathnayake- ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපේ පොදු ජීවිත කතාව අස්සක් මුල්ලක් නෑර බලාගෙන ඉන්නවා වගේ එකින් එකට ගලපද්දි මට නේද මේ කියන්නෙ කියල දැනෙන තරමට දේශනා කිරීමට තරම් පිංවන්තයි... නිදුක් නිරෝගී දිවියකට දිඝාසිරි... බුදුසරණයි අපෙ හාමුදුරුවනේ
    🙏 🙏🙏

  • @srimalijayawardhana1335
    @srimalijayawardhana1335 3 ปีที่แล้ว

    Math asama himi namak.bana kiu gee walin issaralama dakke.eda idala hema wedasatahanakma balanawa.තෙරුවන් සරණයි

  • @travelwithshadow99
    @travelwithshadow99 5 หลายเดือนก่อน

    ආයෙත් අපෙ ඉඳුරාගාරේ ධම්මරතන පණ්ඩිත හාමුදුරුවෝ වඩම්මන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.....🙏🙏🙏🙏

  • @samadiaruni9359
    @samadiaruni9359 2 ปีที่แล้ว

    මේ ආසනේ ඉදගන්න සුන්දර වැඩසටහනක් එක්ක සම්භන්ද වෙන්න සිහින දකිනවා මන්

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Ape.samin.wahanseta.mage.namaskaraya.wewa..thruwan.saranai.🙏🙏🙏🙏

  • @jayasirikumara5476
    @jayasirikumara5476 3 หลายเดือนก่อน

    Ape hamuduruwo niduk neerogi chira jeewanayata patjrawela thawa thawath ape prangawa awadi kireemata ida labewa.

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 ปีที่แล้ว

    අපේ ලොක්‍ර ස්වාමින් සැමදාමත් රසවත් හරබර ධර්ම කරැනු ඔස්සේ අපව ප්‍රඥාව කරා රැගෙන ගියා.ඔබ වහන්සේට දිර්ඝා යුෂ ලැබේ‍වා…

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว +1

    රූපවාහිනී අදටත් ආදරය කරන නාලිකාව. මාගේ කුඩා කල මිත්‍රත්වය

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +4

    වටිනාකම ඉහලයි.. ස්තුතියි.. සියළුම දෙනාටම..

  • @imeshiwickramaarachchi4427
    @imeshiwickramaarachchi4427 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී චිර ජීවනමය උදා වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...!!!
    අගනා වැඩසටහනක්... 🖤

  • @lakmaljayasinghe2050
    @lakmaljayasinghe2050 3 ปีที่แล้ว +1

    අර්ථවත් වැඩසටහනක්

  • @user-xz9rn2ny9e
    @user-xz9rn2ny9e 3 ปีที่แล้ว +1

    Etha vatina වැඩසටහනක් theruvan saranai

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවා. අවසානයේ නිර්වාණ මර්ගයට පිවිසේවා. මේ වැඩසටහන මෙහෙයවන මහේෂ් මහතා ඇතුලු සියලුම අයට ගායක ගායිකා දෙපලටත් සංගීත කණ්ඩායමටත් බොහොම පිං.

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමාට .මහේෂ්

  • @diljaya14990
    @diljaya14990 3 ปีที่แล้ว

    Godak pin hamuduruwane. Tawath kalaya digu unanam hithuna hamuduruwane. Theruwan saranai

  • @user-fg1cn5jo3r
    @user-fg1cn5jo3r 2 ปีที่แล้ว +1

    Programme is excellent.

  • @dgproduction.viharatv8778
    @dgproduction.viharatv8778 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම....

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 2 ปีที่แล้ว

    Godaak sathutui e wagema godaak watinawa mewani watina swaameen wahanse namak me wada satahana wetha sambanda kara ganeema pilibadawa. ..budu saranai

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 2 ปีที่แล้ว

    Al hargh mohideen beg master nam e mahaa kalaa karuwanange geethayak asena vita hadawatha kili pola yanawa. .Buddha lambhana preethiya mulu hadawatha pura vihidenawa. ..oba samata deergayusha wewa. Budu saranai.

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 3 ปีที่แล้ว +4

    ඔබ හොද උගත් වටිනා විචාරකයින් ගෙනෙනවා ඔබගේ වැඩ සටානට. අගය කරමි. නමුත් බන්දුල ගුණවර්ධන කියන මහජන තාවගේ සල්ලි හුරා කන අපතයාව ගෙනෙන්න එපා

  • @suratube1196
    @suratube1196 3 ปีที่แล้ว +1

    me wedasatahanin api godak dewal jivitheta igena gattha..isthuthi hemotama..

  • @tamarajayakody8783
    @tamarajayakody8783 3 ปีที่แล้ว +3

    අනේ මේ හාමුදුරුවන් ව තව දවසකට ත් ගෙන්වන්න..

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว

    බොහොම පින් හාමුදුරුවනේ ! මටත් උත්තරයක් තියෙනවා සමහර බුද්ධ ධර්ම ය ගැන නොදන්නා අය දරුවා සහ බිරිද දාල ගියා කියල ගොන් ප්‍රශ්න අහනවා මම එතකොට කිව්වෙ සසර් දුකින් සියලුම එතෙර කරන්න ගියෙ කියල ඔබ වහන්සේගේ පිළිතුර ඊට වඩා සැරය් මමත් අද සිට දෙන්නෙ ඒ පිළිතුර

  • @sasanahimi
    @sasanahimi 3 ปีที่แล้ว +1

    Great interpret ! Theruwan saranai siyalu denatama!

  • @janakapeiris3723
    @janakapeiris3723 3 ปีที่แล้ว

    About real life we loose every thing . should understand the reality . Great Buddhist Priest Dammarathana Thero - Neerogi wewa

  • @srimalkondage6161
    @srimalkondage6161 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ

  • @swarnaabayalatha2135
    @swarnaabayalatha2135 9 หลายเดือนก่อน +1

    ඇත්තටම උදුම මිහිරික් සතුටක් අවබෝධයක් ලැබූවෙමි.කොහොමත් සිහිනයකිරෑ වැඩසටහන ඉතාලස්සනයි සැමටම ස්තූතියි. මේ වැඩසටහන නැවත කරන්න. කියා ඉල්ලමි.

  • @kanakkahewageniroshanaprad6150
    @kanakkahewageniroshanaprad6150 3 ปีที่แล้ว +2

    Budu saranai ape hamuduruwo

  • @nandikatherunnansegama966
    @nandikatherunnansegama966 3 ปีที่แล้ว +2

    බොහොම අර්තවත් විග්‍රහයක්

  • @thilankaindrajith334
    @thilankaindrajith334 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඉතාමත් ආදර්‍ශමත් 🙏🙏🙏

  • @irukosgoda4060
    @irukosgoda4060 3 ปีที่แล้ว +7

    One of the best program🙏

  • @liyanagetilak3051
    @liyanagetilak3051 11 หลายเดือนก่อน

    Wonderful!!!🙏🙏🙏🌼🌺🌸!

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว

    Oba. Wahanseatath. Sangetha. Kandayamata. ShaSoyaluma. Deanata. Niroge. Suwaya. Sha. Theruwan. Saranay. Labeawa. Oman. Sita..Thusitha. Pathmine🎉🎉🎉🎉🎉🎉🎉

  • @Deserteddogsfeed_
    @Deserteddogsfeed_ 3 ปีที่แล้ว +2

    1st song lyrics D T Fernando Film Jeewitha satana Mr Mahesh if you want find details contact T G Ranjan de silva or Ranjith Edirisinghe

  • @sanjayaliyanage5888
    @sanjayaliyanage5888 3 ปีที่แล้ว

    Shamin whanssa teruwan sarani..Godak..pin..Godak.Danum..sambarayak..labuna..Budusarani🙏🙏🙏(kauda.maka.unlike..kara)

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว

    බණක් ඇහුවා වගේ.🙏🙏🙏

    • @jeewaka59
      @jeewaka59 8 หลายเดือนก่อน

      බණ අහද්දී අකුසල් සිත් පහල නොවේ...

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 2 ปีที่แล้ว

    Budusaranai 🙏🙏🙏

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 2 ปีที่แล้ว

    Induragare Himiyani,
    Change the minds of parliament members & try to develop our country. you can do .

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 3 ปีที่แล้ว

    PUDUMA LASSANAK HAMUDURUWANEY OBA WAHANSETA NIDUK NIROGI WEWA
    SO MUCH, FULL OF OF WISDOM KNOWLEDGE

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว

    Harima watina weda satahanak. Mohidin Beg mahatha wath ethumage daruwo wath sinhalada Muslim da tamil da baluwe na. Apith adatath Beg ge sindu hondin rasa vindinawa. Kawda e lassana kale apata nathi kare.

  • @saranapalasaranpala9127
    @saranapalasaranpala9127 ปีที่แล้ว

    Mama.harima.kemate.suwamin.namak

  • @sudarmahettiarachchi1832
    @sudarmahettiarachchi1832 3 ปีที่แล้ว

    Sihinayake raa wadasatahane anrgama wadasatahane bawa viswaasay.deergaayu weva hemeyane.

  • @nelliwala
    @nelliwala 3 ปีที่แล้ว +4

    ජාතික රැපවාහිනිය ජාතික වගකීම ඉටුකල අවස්ථාවක්

  • @hodamadheval9283
    @hodamadheval9283 3 ปีที่แล้ว

    Kagama hamuduruwan wahanseth gennavanna mahes aiya

  • @mallawaperera7964
    @mallawaperera7964 3 ปีที่แล้ว

    great

  • @indikajayarathna867
    @indikajayarathna867 ปีที่แล้ว

    Ape hamuduruwo....ratae pinata upan yathiwarayek....ape...hamuduruwage tn denawada....

  • @user-mu3yh6qh1h
    @user-mu3yh6qh1h 2 ปีที่แล้ว

    Sound madi ...ayeth sound wadi karala...video eka dannako..

  • @malmaal2973
    @malmaal2973 3 ปีที่แล้ว

    ape hamuduruwo mathu budu wewa

  • @priyankan9687
    @priyankan9687 3 ปีที่แล้ว +2

    Menna gayakayo 2 nama llassanata gayanawa

  • @sandeepanawagamuwaga1438
    @sandeepanawagamuwaga1438 3 ปีที่แล้ว

    Ape hamuduruwana obawahansata godak pin gahanu kiyana apita me karanawu gunayata...ada inna godak denak adara kiyanna mokadda kiyala danna na....gahaniyak kiyanna godak durwala charithayak kiyala thamai godak aya hithann inna.....

  • @batta9382
    @batta9382 11 หลายเดือนก่อน

    2023.6.16

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว

    Obawahanseta godak pin siduwewa

  • @hodamadheval9283
    @hodamadheval9283 3 ปีที่แล้ว

    Balanna asama vadasatahanak

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +1

    Bohemia pin hamuduruwane