ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ටිම්රාන් කීර්ති |
    ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #sinhalapoems #srilanka

ความคิดเห็น • 231

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +13

    මහේන්ද්‍ර පෙරේරා ගෙ තාත්ත්වික ‍රංගනයන් වගේ තාත්ත්විකයි ඒ කවි. චිත්ත රූප මැවෙන කවි ☺️මෑත කාලයේ සර් හදුන්වා දුන් සියලු කවීන් කිවිඳියන් ඇත්තටම හරිම දක්ශයි. මෙතුමා ට වගේම ඒ සියලු දක්ශයන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! ❤️

  • @kalpanaambrose6625
    @kalpanaambrose6625 ปีที่แล้ว +35

    වෙඩ්ඩා තැන්නක් නම් බන්දුජීව කන්දක් ❤️
    ටිමා, උඹ ගඟක්!

  • @Mahie12
    @Mahie12 11 หลายเดือนก่อน +12

    වහන්නෙපා කිසිදාක උඩ බොත්තම , ඔහොම පපුවක් දකින්න ඔනෙ ඔක්කොම ❤️

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +36

    අනේ... හරිම අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක්.❤❤❤

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 ปีที่แล้ว +6

    Thank you Sannasgala Sir ටිමාව ගෙනාවට

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +37

    පට්ට කතා...ආදරෙයි ඇත්තටම...ටිමා පුතා..රොටිය රහවෙන්නේ හදන තැටියෙන් කියලා අපේ අම්මා අපිට කන්න නැති කාලේ කියලා දීලා තියෙනවා...උඹට මම ආදරෙයි කොල්ලෝ.👏👏

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 ปีที่แล้ว +13

    ටිමා කියන්නේ පට්ට සුන්දර මිනිහෙක්. ❤

  • @venuslankaforexeducation3535
    @venuslankaforexeducation3535 ปีที่แล้ว +3

    මම මීට කලින් මේ පුද්ගලය ගැන ඇත්තටම දන්නෙ නැහැ, නමුත් මේ සංවාදය මම ඉවර වෙනකම් අහුවට පස්සේ මට තේරෙනව සහ ගොඩක් දැනූනා තිමා කියන සුන්දර සහ නිරහන්කාර මනුස්සයගෙ ඒ වචනවල තේරුම සහ ගැබුරු බව... හැබැයි ඒ ගැබුරු දේවල් ගොඩාක් සරලව ඒ මනුස්සය කිවුවා.. ඒක අපිට තේරුම් කරල දෙන්න සන්නස්ගල ලොකු ගේමක් සහ උත්සහයක් ගත්තා, ඒ නිසා තමයි මට මේක හොදටම වැදුණේ.. සන්නස්ගල ඔබට ස්තුතියි ඒ වෙනුවෙන්..❤, ගොඩක් ගැබුරු ජීවිතයක් සහ ලොකු වටිනා ජීවිතයක් තිමාට තියෙනවා..❤, හාට් එක දැම්මට මම කොල්ලො කාරයෙක් නෙවෙය.. බක්තියට දැම්මේ..
    අපේ මේ කෙලවෙලා තියෙන ලන්කාවේ උන්ට තේරුම් අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් විදියේ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම...
    මම වැඩිය කවි කියවන්න ආස නැති චරිතයක්... නමුත් තිමාගේ ඒ පැහැදිලි කිරීම් එක්ක සහ සන්නස්ගලගේ දිරි ගැන්වීමත් එක්ක ලොකු අතීත බැදීමක් හිතට දැනුන... කවි කියවන්න සහ ඒ කවි වල තෙරුම් හොයන්න ගොඩක් ආස හිතුනා..
    හදවතින්ම සුබ පතනවා හැම තප්පරේම සැපෙන් ඉන්න කියලා...❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 ปีที่แล้ว +10

    ජයවේවා,මල්ලි.ඔබ අපට ආඩම්බරයක්!

  • @RasthaKatussa
    @RasthaKatussa ปีที่แล้ว +46

    "යකෝ සම්මාන දෙන කොට බාල තහඩු වලින් දෙන්න එපා හොඳට කොන් ශේප් කරලා පිළිවෙළට දීපං නැත්තං පොඩි උන් අත කපා ගන්නවා" ඒක ඇතුලේ ටිමා වෙනම කතාවක් කියනවා...🔥🔥

    • @supunekanayake9469
      @supunekanayake9469 ปีที่แล้ว +5

      කබ්බො foam කරන්න එපා වගේ එකක්වත්ද????😂

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 ปีที่แล้ว +15

    කාලා ගුලිය ආතල් එකකට කොනක,
    ඉදගෙන හීනා වෙයි ගැන්සිය සමගින් රහක,
    හීමීට ගෙදර ගාටන දුර අඩි ගානක මඟක,
    අයියෙ ඇහුව්වා උබෙ කවියක් පාලුවක,
    හිනාව ගෙනා ආතල් ගුලි
    විසිරි ගොස් නැති වී
    ඇඩුවා හැඟුම් තද කර උහු ලා ගනු බැරි වී
    කවියක් ගීයකින් මැව්
    වෙන් කල රස වී
    කවියක වඩිය ගුලියට ඉහලින් මත් වී...
    ටීම් අයියාට ❤️

  • @nishshankawanninyaka7531
    @nishshankawanninyaka7531 ปีที่แล้ว +7

    ටිමා කියන්නේ සුන්දර නිහතමානී චරිතයක් ❤❤❤❤

  • @shirleythiththawella
    @shirleythiththawella ปีที่แล้ว +10

    පට්ට ටිමා... ආදරෙයි යකෝ පැලෙන්න...ටිමා උඹ ආගමක් බං...

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว +3

    මරු බං......පට්ටම ඊරිසියයි බං ටිමා...උඹ ඉන්න පහසුව දැක්කහම, ඇහුවහම....ජය වේවා!

  • @kasunmadujaya8076
    @kasunmadujaya8076 ปีที่แล้ว +6

    ලස්සන ජීවිත ගෙනල්ලා මිනිස්සුන්ට පෙන්නනවට ගොඩක් පිං සන්නා සර්....

  • @Sandamali770724
    @Sandamali770724 ปีที่แล้ว +8

    අඩේ... හිත හිත හිටියෙ ටිමයි සන්නයි කොරපු එකක් ඇයි නැත්තෙ කියල...😊👍👍😊😊

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +15

    යකෝ මෙ රටේ කොයිතරම් ලස්සන දේ තියෙනවද කියල මේ දේවල් බැලුවම මට හිතෙන්නෙ...අපි මේ රට ජීවත් වෙන්න දරන වෙහෙස ඇතුලෙ අපිට ජීවිතේ මගහැරිල..ඉතින් සන්නට thanks....මේ ලස්සන ලොකෙ අපිට පෙන්නනවට...❤

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      ලස්සන හැම දෙයක්ම ඇතුලෙ තියෙන්නෙ භයානක බව.

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 ปีที่แล้ว +8

    මට හරිම සතුටුයි ආඩම්බරයි ටිමා ඔයා මගෙ ගමේ අසල්වැසියෙක්❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 ปีที่แล้ว +6

    බුදු අම්මෙ මට ඇඩුනා.....මට ..මාව feflect වෙන්න ගත්තා ...ආදරෙයි.....ට්mmmmmmaaaaa....(salute එක උපුල් අයියාට)❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🤧❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @eduodec
    @eduodec ปีที่แล้ว +7

    ප්‍රභාත් ඒකනායක සර් නිසා දැනගත්ත මනුස්සයෙක් ඇත්තටම මාරයි🌼❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +2

    ආදරෙයි ටිමා....
    සංනස්ගල sir ලස්සන සංවාදයක් ❤️🙏🏼❤️

  • @neelanuwanmunasinghe921
    @neelanuwanmunasinghe921 ปีที่แล้ว +20

    ටිමා සහ සන්නා කියන්නෙ මගෙ ඉන්ස්පිරේශන්...
    තර්ක නෑ...
    මගේ ලෝකෙ මං ආදරේම කවියා ටිමා
    ආදරේම විචාරකයා සන්නා

  • @a-jay5628
    @a-jay5628 ปีที่แล้ว +15

    ජීවිතේ කවදාම හරි හමුවෙන්න හිතපු ගොඩක්ම ආදරේ චරිත දෙකක්.
    සන්නව කවදා හමුවේවිද දන්නෑ.
    ටිමා ළඟදීම වැලඳගැනීමකට අවසරද?
    ඒ ජෙට් එකේ මං උඹත් එක්ක හඳට යන්න එනවා.
    ආදරෙයි ❤❤

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 ปีที่แล้ว +3

      අපේ ගේ ලග ඉන්න සන්න අපිට වටින් නැති උනාට ගොඩක් අයට වටිනවනේ . 😲

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 9 หลายเดือนก่อน

      ​@@kavindugithanjana2384මැණික ක පය පැටලුනාට කණා ඇහිදලා ගනීද.😂😂😂

  • @isuruviraj6123
    @isuruviraj6123 ปีที่แล้ว +8

    මව්බිම පත්තරේ ප්‍රභාත් අයියා එක්ක මම ට්මාගේ ගෙදර ගියා පොතක් එළි දක්වලා රෑ පාටියට .මරු චරිතයක්.

  • @charithrds
    @charithrds ปีที่แล้ว +9

    සන්නා පරිස්සමින්ම කරපු සාකච්චාව. 😂 ටිමා මොනාද ගහලා ඉන්නේ. සුපර්.

  • @ramanifernando7469
    @ramanifernando7469 ปีที่แล้ว +7

    අම්මෝ ටිමා ඔයා ගේ බාෂාවම කවියක් ට්මා.ලංකාවේ මං කැමතිම ගුරු තරුවක් එක්ක කළ කතාබහ විශිෂ්ඨ යි.

  • @virajihalagamage6094
    @virajihalagamage6094 ปีที่แล้ว +24

    ටිමා හරි සුහද මිනිහෙක්, මං මුගේ කවිවලට වඩා ආසයි කතාකරනව අහන් ඉන්න ! ❤

    • @heshanishara7622
      @heshanishara7622 ปีที่แล้ว

      💯❤

    • @upulhad
      @upulhad ปีที่แล้ว

      muge kathaaawa thmayi niyama kawiya ban

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 11 หลายเดือนก่อน +3

    ටිමා අපිත් එක්ක එක පන්තියේ හිටිය සුපිරි චාරිතයක් ❤❤❤

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain ปีที่แล้ว +12

    හදේ වුනත් ගුරුත්වාකර්ෂණ හයෙන් එකයි....
    ටිමා අද වචන දොලහෙන් එකයි.. ❤

  • @sarathwijesekara3000
    @sarathwijesekara3000 ปีที่แล้ว +3

    සර්,මම යෝජනා කරනව බෙනාවත් මෙවැනි සාකච්චාවටකට කැඳවා ගන්න.
    එය ඉතා අගනා වැඩ සටහනක් විය හැකිය.

  • @pubudupemanath5262
    @pubudupemanath5262 ปีที่แล้ว +8

    ටිමා උඹ මටවඩා පන්ති දෙකක් පහල හිටියෙ ලබ්බල ඉස්කෝලෙ.
    ඒ මීට අවුරුදු 25 කට විතර එහා.
    අපි අනන්ත දුක් විඳපු එවුන්.
    අදට කියලත් වෙනසක් නැහැ ඉතින්.
    උඹේ වීඩියෝ ගොඩක් මම බලල තියෙනව .
    හැබැයි මම ඒ හැම දේකම උඹෙන් කියැවෙයි කියල බලාගෙන හිටපු දෙයක් අදටත් කියැවුණේ නැහැ .
    ඒ අපේ පාසල් කාලය හා උඹ මුලින්ම කවි ලියන්න පටන්ගත්ත තැන .
    මොකද ඉස්කෝලෙ කාලෙ උඹ කවියෙක් නෙමෙයි .
    ඒ කාලෙ අපිට තිබුනෙ ක්‍රිකට් පිස්සුවක් .
    උඹ ඉස්සර ටෙනිස් බෝලෙන් හොඳ වේගපන්දු යවන්නෙක්.
    හැබැයි ඒත් අපි හිටියෙ ඉස්කෝලෙ ප්‍රවීනයන්ගේ කන්ඩායමේ නෙමෙයි .
    අපි හිටියෙ දෙවනපෙල කන්ඩායමේ.
    මතක් කරපන් ඒවත් දවසක.

    • @Cuteboochy
      @Cuteboochy ปีที่แล้ว +1

      Mokadda iskole

    • @pubudupemanath5262
      @pubudupemanath5262 ปีที่แล้ว +1

      @@Cuteboochy
      වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කලාපයට අයත් ලබ්බල මහා විද්‍යාලය කි‍යල බොහොම සුන්දර ග්‍රාමීය පාසලක් ඒක.
      80 දශකය දක්වා එය වයඹ පලාතේ ඉතා දීප්තිමත් පාසලක්.
      ඒත් මේ වනවිට ජනප්‍රිය පාසල් අවට නගරාශ්‍රිතව බිහිවීමත් සමග මේ පාසල කුඩා පාසලක් වෙලා .
      හැබැයි මීට අවුරුදු 24.කට පෙර සිට මගේ පදිංචිය දකුනු පලාතෙ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට බවට පත්වෙලා. මට වයස 21.ක් වනතෙක් ටිමාල, අපි එකගමේ බොහොම කටුක වගේම සුන්දර ජීවිත ගතකරපු මිනිස්සු.
      පහුගිය වසරේත් මම බෙන්තොට සිට ගිරිඋල්ලෙ ගොස් අපේ ලබ්බල පාසලේ පැරනි මිතුරන් විශාල පිරිසක් එක්කොට සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්වූවා. ටිමාත් එහි ක්‍රීඩා කලා.

    • @SHCPraveen
      @SHCPraveen ปีที่แล้ว

      ​@@pubudupemanath5262ජීවිතේ හරි පුදුමයි නේද බන්

  • @asangapiyarathna4939
    @asangapiyarathna4939 ปีที่แล้ว +2

    ජය වේවා ටිමා. සුපිරි ❤️❤️❤️

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +5

    සර් "" මේ කවි වල තේරුම කියන වෙනම video ටිකක් කරන්න.ආසයි ඉගෙන ගන්න..තේරුන් ගන්න අමාරුයි සමහර කවි වල තේරුම..plz...

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 ปีที่แล้ว +4

    අඩේ අයියෙ මං ආසම කවියෙක් ආදරෙයි අයියෙ 👍❤️✌️

  • @dasunnethsara2313
    @dasunnethsara2313 11 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් වල දකින කෝණෙ වෙනස් වුනේ ඔයාගෙන් ♥️කතා කරන දේවල් හුඟක් ජීවීතේට ළඟයි💯

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +9

    තැන්නේ සාදු , දිලිප් කුමාර සර් දැන් ටිමා ❤ ලක්ශාන් මදුරංග කවියත් සම්මුඛ කරගත්තොත් මරු

  • @ishankaperera7095
    @ishankaperera7095 ปีที่แล้ว +12

    ලස්සන මිනිස්සු ආදරෙයි 🤗🤗❤❤

  • @user-et1xi4im5i
    @user-et1xi4im5i 10 หลายเดือนก่อน +2

    ඉක්මනට මොන හුත්තක් හරි ලියපන් ට්මා ආදරෙයි ❤

  • @arunashantha6738
    @arunashantha6738 11 หลายเดือนก่อน +2

    Sir please, Sanjeewa lonlyes ගෙ කලීෆා සහ යසෝදරා කවිය සින්දු දෙකේ රසාස්වාදය ටිකක් විස්තර කරලා දාන්නකෝ 🙏🙏💪

  • @imalshapremajayantha9469
    @imalshapremajayantha9469 ปีที่แล้ว +7

    මගේ ගමේ "ටිමා"🖤

  • @user-gy5fj5nu7r
    @user-gy5fj5nu7r ปีที่แล้ว +2

    ආදරෙයි උඹ ලා දෙන්නාගේ බොක්කේ කතා වලට ♥️

  • @krishanthaudayakumara6214
    @krishanthaudayakumara6214 ปีที่แล้ว +2

    "මට කවි ලියන්න බැහැ කියලා තේරෙන්න පොත් හතරක් කරන්න වුණා",
    - මේක ආපහු කියවලා බලන්න මේක මාර ගැඹුරු කියමනක් මෙයා කියපු,
    "I had to write four books to realize that I can't write poetry",
    - read this again, this is a very deep saying he said. So deep.

  • @nishanthaheenkenda455
    @nishanthaheenkenda455 ปีที่แล้ว +4

    ආදරෙයි .

  • @gym4all695
    @gym4all695 ปีที่แล้ว +8

    ටිම අයියා අපේ ගමේ නිහතමානී චරිතයක් 😍❤

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 ปีที่แล้ว +3

    අමු කතාවක් ….ආදරෙයි

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 ปีที่แล้ว +6

    ආදරෙයි දෙන්නටම

  • @yohandanushka6888
    @yohandanushka6888 ปีที่แล้ว +8

    බලාපොරොත්තු වුන වැඩසටහන ❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +5

    ඇත්තමයි ගමේ කුහකත්වය ඉතා වැඩී...

  • @nirodhananayakkara4208
    @nirodhananayakkara4208 ปีที่แล้ว +8

    මචං ටිම්මා
    උඹට කොහොමද අහන්නෑ මං
    කොහොමවත් නැති බව දන්නවා බං !
    එ්ත් උඹ පට්ට රහ පොරක් දැං !!

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +6

    TIMMA ❤❤❤ Best of the best 🙌🙌🙌🙌

  • @arunamadhushan
    @arunamadhushan ปีที่แล้ว +14

    ප්‍රශ්නවලින් පැනලා යන කෑල්ල තමා ටිමාගෙ ආතල් ම. මොකද සන්නා කියන්නෙ ප්‍රශ්නවලින් පැනලා යන්න දෙන කෙනෙක් නෙවේනෙ.. හැබැයි ආතල් ම ප්‍රශ්නෙන් ගානට ම ලිස්සනවා.. ❤️🍃

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv 10 หลายเดือนก่อน +2

    හැගීම ආදරය දරාගැනීම වේදනාව තරහ බොරුව රැවටීම එකී මෙකී නොයෙක් දේවල් වලට මුහුනදී සමාජෙට ඒක කවියකින් ගීත පදමාලාවකින් දෙන්න පිං කරන්න ඕනි. ඒවා උප්පැත්ති හැකියාවල්.. ටිමා මං දකින විදියටනම් ඔබේ බඩු ඉවර නෑ... ❤👍👍💕

  • @rangalakmal9970
    @rangalakmal9970 ปีที่แล้ว +4

    ගමේ අහිංසක අව්‍යාජ සුන්දර චරිතයක් ❤️❤️

  • @samanthihettiarachchi7277
    @samanthihettiarachchi7277 ปีที่แล้ว +4

    ආදරණීය ටිමා
    ඔබ මහපොළවේ උල්පතක් 🌹❤️‍🩹🌹

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 11 หลายเดือนก่อน +2

    ඒ accent එක.. ටිමා කියන්නෙ මට නම් මාර වැඩ්ඩෙක්... 🖤

  • @chamaraprasad6742
    @chamaraprasad6742 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ටිමා

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +4

    ටිමා අදයි දැක්කෙ ..පොඩ්ඩියේ ගීතයත් එක්ක හොයල බැලුවා කව්ද මේ ටිමා ❤

  • @MrUdi123
    @MrUdi123 ปีที่แล้ว +3

    Tima.... aadarei apith umbata ❤ UK

  • @fbagim
    @fbagim ปีที่แล้ว +3

    Good to have session with බෙනා

  • @buddhimaheshika4052
    @buddhimaheshika4052 ปีที่แล้ว +8

    අන්තිමට තමයි ඇත්තම කිව්ව්‍ර්‍ර්.හැම ප්‍රෝග්‍රෑම් එකටම පොල්ල තියනවා 😂😂😅

  • @chamikarasuriyaarachchi8369
    @chamikarasuriyaarachchi8369 ปีที่แล้ว +9

    නිහතමානී බුද්දිමත් ජීවියෙක්😌

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +3

    සුන්දර මිනිසුන් විශ්වයට භාරයි.💝🙏💝🙏💝🙏

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +1

    Tima is a very humble person 🙏💞🇱🇰..

  • @sarathwijesekara3000
    @sarathwijesekara3000 ปีที่แล้ว +3

    ආදරණීය සංවාදයක්.

  • @thusithatakaya
    @thusithatakaya 5 หลายเดือนก่อน +1

    ටිමාගෙ මේ අව්‍යාජත්වය live ම දැක්ක..ඇත්තටම ටිමා කියන්නෙ ඇබ්බැහියක් 💚💚💚

  • @pushaplatha5178
    @pushaplatha5178 ปีที่แล้ว +3

    හදේ 🌙 ඉදන්
    අපේ හද පතුලම හූරන
    ආදරයේ අම මී වෑහෙන
    කිති කවා හිත ආයෙම අමදින
    සොදුරු කවි පබදුමකි නුබ
    මසිත නුබ කෙරේ තදින් .
    ආදරේ බැමි බන්දන ,,,
    ටිම්රාන් දිසානායක ❤❤❤
    මම....
    පුෂ්පලතා දිසානායක,,,,

  • @kumudiniaponsu-qd3hp
    @kumudiniaponsu-qd3hp ปีที่แล้ว +1

    ආදරෙයි ටිමා.සන්නා ඔයාට ස්තූතියි ටිමා එක්ක ආවට.

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 18 วันที่ผ่านมา

    සුපිරි ටිමා

  • @sisirakumaraksrunarathna3314
    @sisirakumaraksrunarathna3314 ปีที่แล้ว +4

    ආදරෙයි මචෝ ටිමා ❤

  • @luckynuwan4746
    @luckynuwan4746 4 หลายเดือนก่อน

    Tima kiyanne me loke aththatama dakina, a loke husma ganna niyama athal ekak.api hamuwimath niyama athal ekak.tima man lakaya weralugama

  • @456pani
    @456pani ปีที่แล้ว +3

    ආදරෙයි ටිමා🥰🥰🥰🥰

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +2

    ඒකත් මරු 👌

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +3

    මාර චරිත අප අතර ඉන්නේ ❤❤❤

  • @fluoxatineteeth
    @fluoxatineteeth ปีที่แล้ว +4

    අසම මනුස්සයෙක් ❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 ปีที่แล้ว +1

    Sirama ekak

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 หลายเดือนก่อน

    Ele neweii.. ubata hariyannema gaga,, anthimeta nam eduna wage❤❤❤

  • @gayanbuddhika379
    @gayanbuddhika379 ปีที่แล้ว +3

    ආදරෙයි ටිමා අයියා

  • @sarathdissanayake3388
    @sarathdissanayake3388 ปีที่แล้ว

    Eye sanjeewage amu sindu aluth eken passe ayeth program eka baluwe,,,,,,👍

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 ปีที่แล้ว +2

    අයියෙ උඹ නම් නියමයි අයියෙ ✌️👍

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +2

    පට්ට...🖤

  • @dammikaherath-xn5kh
    @dammikaherath-xn5kh ปีที่แล้ว +1

    Adath sanna supiri kollek wadasatahanata genalla

  • @Jerome-gl4gg
    @Jerome-gl4gg ปีที่แล้ว +1

    රසයි 👏

  • @dineshharsha2513
    @dineshharsha2513 ปีที่แล้ว +2

    එක වැදුණා 👊👊👊👊👃👃

  • @kaweenasanidu1814
    @kaweenasanidu1814 ปีที่แล้ว +3

    ටිමා සහොදරයා ❤

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 ปีที่แล้ว +1

    පට්ට පොරක්..❤❤❤

  • @dilannuwaragedara3082
    @dilannuwaragedara3082 ปีที่แล้ว

    හොයාගෙන ඇවිත් බැලු❤️

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p ปีที่แล้ว +2

    ආදරෙයි 🖤

  • @hiran.2
    @hiran.2 ปีที่แล้ว +1

    පට්ටම පොරක් ❤️

  • @DilithAchalan
    @DilithAchalan ปีที่แล้ว +2

    ආදරෙයි ❤

  • @tharindudilshan9227
    @tharindudilshan9227 ปีที่แล้ว +2

    අපේ කොල්ලෙක් ටිමා ❤

  • @h_shan_d
    @h_shan_d ปีที่แล้ว +3

    ආදරෙයි ටිමා අයියෙ ❤

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    බරිකැඩුව ටිමා 💚

  • @chandanathennakoon5387
    @chandanathennakoon5387 ปีที่แล้ว +2

    💚💚

  • @LifeandTravelling
    @LifeandTravelling ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 ปีที่แล้ว +2

    ටිමා..❤ඒකටම සන්නා..❤

  • @chamindabotheju2905
    @chamindabotheju2905 ปีที่แล้ว +1

    Great

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa ปีที่แล้ว +3

    💗

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 ปีที่แล้ว +3

    ඇයි රැවන් බන්දුජිව ගේන්නේ නැත්තේ 🤔

  • @anushkaliyanaarachchi588
    @anushkaliyanaarachchi588 ปีที่แล้ว +2

    ආදරෙයි ♥️😌

  • @rajmudali-kg7tu
    @rajmudali-kg7tu ปีที่แล้ว +2

    💛💛💛💛💛👏👏👏