Depression වර්ග - Part 01|| Major & Persistent Depression

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @danuwan777
    @danuwan777 3 หลายเดือนก่อน +1

    හොද දැනුවත් කිරිමක්..👍👍👍

  • @thilaknalin463
    @thilaknalin463 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nafeesnfs4429
    @nafeesnfs4429 3 หลายเดือนก่อน +1

    Ithuru depresion varga gena dana mcn 😢😢😢
    Video eka quality 🎉

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@nafeesnfs4429 thank u brother. ❤🤩

  • @nuwanthikashashini3512
    @nuwanthikashashini3512 3 หลายเดือนก่อน +1

    මන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගත්‍ය්හා දැන් අවුරුද්දක් විතර මට ඒ බෙහෙත් බොනකන් හොදයි හැමදේම හරි විදිහට වෙනවා ඒක නැවත්තුව ගමන් මට තරහ යනවා කිසිම සතුටක් නෑ 😢😢

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      නිවැරදි විදියට දීර්ඝකාලීනව ඖෂධ සහ අනෙකුත් තෙරපි සමඟාමීව ලබාගන්නවා නම්, සාමාන්‍යය විදියට ජීවත්වෙන්න අවස්ථාවක් ලබාගන්න පුළුවන් වේවී. ඒ නිසා සමගාමීව කරන් යන්න. සමහරවිට ඊට පස්සෙ බෙහෙත් නරතකරලා කාලයක් යනකම් ප්‍රශ්නයක් නැතිවේවි.හැබැයි අවධානයෙන් ඉන්න ඕන

    • @nuwanthikashashini3512
      @nuwanthikashashini3512 3 หลายเดือนก่อน +1

      @@HealthEdHive-op5ye මන් බෙහෙත් විතරයි ගත්තේ අයමත් බෙහෙත් ගන්න යනවා ඒවා බිවුවාමනම් හොදයි එහෙම ඉන්න හොද doctor ලා ගැන දන්නවාද අනුරාධපුරය නුවර වගේ ඉන්න

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน +1

      @@nuwanthikashashini3512 I will find and tell. Txt me on jdhanu827@gmail.com

  • @samankumara8269
    @samankumara8269 3 หลายเดือนก่อน +1

    TMS therapy eka gena program ekak karanna.. man hitanawa dannawa ethi kiyala.. (Transcranial Magnetic Stimulation)

  • @darshi763
    @darshi763 2 หลายเดือนก่อน +1

    Ane sir mata hoda wenne na.awruddak behet bonne.puduma pidanayak.hamawelema toilet yanna oni.oluwa ridenw.agata pana na.adenw.aga wewlanawa.

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  2 หลายเดือนก่อน

      Hoda counselor kenek psychiatrist kenek hambennam wenwa

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 3 หลายเดือนก่อน +1

    අන්සයිටි එක්ක එකටම ඩිප්පෙුෂන් එන්න පුළුවන් නේද..ඒක කවුන්සිලින් වලින් විතරක් හොද කරගන්න පුළුවන් ද..බෙහෙත් ගන්න අකමැති නම්

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  3 หลายเดือนก่อน

      @@nilukapriyadarshani1647 Its upto severity miss!

  • @pinidiahasna
    @pinidiahasna 9 วันที่ผ่านมา +1

    Sir ගෙ video වල තිබුන හැම රෝග ලක්ෂණයක් ම තිබුනා මටත්. මීට අවුරුදු 4කට කලින් ආදරේ කරපු කෙනා මාව දාලා යනවා ඒ වගේම ගෙදරත් ප්‍රශ්න ගොඩක් තිබුනා. මට දැනගන්න ඕනි dippression වලට මෙහෙම ඔලුවේ කැක්කුම එනවද? කාලයක් තිස්සෙ ඔලුවෙ කැක්කුමක් තිබුනා ඒක ටික ටික වැඩි උනාම මම හිතුවේ ඔලුවේ ගෙඩියක් කියලා මොකද ඔලුවෙ මුදුන පොඩ්ඩක් උඩට ඉස්සිලා වගේ දැනෙනවා අල්ලන්න බෑ හිරි වැටෙනවා පනාවෙන් කොන්ඩේ වත් පීරන්න බෑ කරන්ට් එකක් වදිනවා වගේ වේදනාවක් එනවා දරාගන්න බැරිම තැන hospital ගියාම කිව්වේ dippression කියලා වමනේ යන ගතියක් කලන්තේ ගතියක් නැති නිසා එහෙම ඔලුවේ ගෙඩියක් නෑ කිව්වා Alprazolam, sertraline තමයි බොන්න දුන්නේ මට ඒත් ඒකට අඩු වීමක් වෙන්නේ නෑ පාලනය වීමක් විතරයි වෙන්නේ වගේ දැනෙනවා.

    • @HealthEdHive-op5ye
      @HealthEdHive-op5ye  6 วันที่ผ่านมา

      බෙහෙත් විතරක්මබැහැ. ඒ හා සමගාමීව හොඳ උපදේශන සේවාවක්,CBT වගේ දේවල් ගන්නත් ඕන. ලගම තියන මානසික රෝග සායනයෙන් මේවා නොමිලේම ලබාගන්නත්, ජාතික මානසික රෝග ඒකකයෙන් උදව් ගන්නත්පුලුවනි. ❤❤❤❤