Mama dan sathi dekaka idan mehema Exam ekath lagai Eth pdm karannawath bh.mage relashionship eka 2023.12.31 mawa dala giye.eda idala mn thama Duk wenawa rata nindak nathuwa Thaniyama adanawa.thaniyama inna kamathi.Sindu aha aha kalpaba karanawa
Who will understand? When I told my parents i have depression, they became soo angry and scolded me saying "stop talking nonsense and focus on your studies"
Me hama lakshanayakma mata thiyanawa mn kiwwat mawa therum ganna knek na mta mhema deyk tyanwa kiyla hitnna knek na thawa thawa mawa riddanawa mta jiwat wela athi jiwat wena nisane me hma dukakma marunanm kisma deyk nane kiyla hithenawa mage daru patiya nisai man thawamath jiwat wenne eya gana hithala et mta podi wachanayk athi mge mulu hithama kadan watenna e gna mulu dawasma hitnawa oluwe kakkuma hadenaknma ekma matk wenawa mta harima mhansi wadak nokarath behet gnna ghin check kerwat mge age ledak na mta pissu hadeida kiyla hitenawa welawakata mta kaurt adare na kiyla hitnawa mge daruwawt mta adare na kiyla hitnwa
mama jiwithe nathi kara ganna godak try kala.mata e tharamatama jiwithe epa una. e eka sir kenek nisa.mama e prashne gana godak kalpana kala.e nisa thama mata deppression hadune. eth dan mama mage hithe thiyena okkoma dewal mage ammatai mage boy friendtai kiyanawa. dan mama tikak hari sathutin inne eyalata pin sidda wenna.mona prashne thibunath mage ammai mage boy friend denna mage laginma innawa.😒😒😒😒
තවත් දෙයක් තමා අධික බලාපොරොත්තු.විභාගයකට අනවශ්‍ය විදියට මහන්සි වෙන එක, relationship එක්කදී අධික බලාපොරොත්තු තියාගැනීම වගේ ලක්ශන නිසාත් ගොඩක් මෙහෙම තත්ව ඇති වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න හුරු වෙන එක ගොඩක් හොදයි😊
Same
💯💯
Mama dan sathi dekaka idan mehema Exam ekath lagai Eth pdm karannawath bh.mage relashionship eka 2023.12.31 mawa dala giye.eda idala mn thama Duk wenawa rata nindak nathuwa Thaniyama adanawa.thaniyama inna kamathi.Sindu aha aha kalpaba karanawa
Attha. Uni eke exam padam karala padam karala oluwa rideno pissui wage dn 😢
Atta. Anith ekh 🇱🇰 vge rataka jeewath veddi khmt depression nm tma
ගොඩක් පිං 🥺
මට මේකෙන් ගැලවෙන්න ඕනි.. මගේ අම්මාට මං විතරයි ඉන්නේ
මං කැමති නෑ එයාට ඉන්න එකම පුතා පිස්සෙක් වෙනවට
TH-cam එකේ මේ ගැන හොයද්දි තමා මට ඔයාව හම්බුනේ... 🥺❤️
පිං සිද්ද වෙනවා.....
🥺❤️🔥
මම depression වලට බෙහෙත් බිව්ව මාස 6ක විතර කාලයක් මං දැන් ගොඩක් දුරට හොඳින් සමහර වෙලාවට depressed වෙලා වගේ දැනෙනවා. ඇත්ත depression කියන්නෙ විහිළුවක් නෙවෙයි. දිගටම ඒකේ ගිලෙන 1 තමා වෙන්නෙ කොයිම වෙලවකවත් නිතර තරහ යන දුකින් ඉන්න මිනිස්සුන්ට නපුරු වෙන්න එපා. එයාලට හොඳින් සලකන්න. සමහරු සද්ද නැතුවම විඳවනවා. හැමෝටම හොඳින් සලකන්න. Dippressed වුන අය හිතට සැල්ලුවක් සතුටක් දැනෙන දේවල් කරන්න.❤❤ පරෙස්සමින් ඉන්න හැමෝම❤❤
mata depression thiyenava
හොද කරගන්න පුළුවන් ද බං ඕක
@@nekki2678 humm hriyt bhth krgtthot hoda krnn pluwn
dan kohomd bro oyata
@@noname-ru7zn dn hodai gdk durata ek hodmai kynnth be inn wtapitawa hodanm sthutin kyl dnenwnm hodai thnks ahuwt♥️
අනේ මට දැන් අවුරුද්දක් විතර ඉදන් මේ දේවල් තියනවා මට මේ දැනුත් මගේ ජීවිතේ නැති කර ගන්න හිතුනා. ඒනිසයි you tube ඇවිල්ලා depression ගැන බලන්න හිතුනේ මන් තනි වෙලා ඉන්න කෙනෙක්. අනේ ඉක්මනට මට වගේම මේ රෝගයෙන් දුක් විදින් සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා
oya hithalama thani unada neththan samajen kon unada?🙄
dan kohomda oyata
ආදරෙයි පැටියෝ ඔයාට ❤❤
මමත් 😢
@@Ngamage-i7z oyata mokakda aula?
Who will understand? When I told my parents i have depression, they became soo angry and scolded me saying "stop talking nonsense and focus on your studies"
What🤧
my parents too😢
Can we become friends?i also have depression
Same
Mageth ehemai
මට නම් මේ විශාදය කියන රෝගය නැ.. නමුත් ඔයා අපේ තරුණ පරපුර වෙනුවෙන් කරන මේ වීඩියෝ වලට ඔයාට ගොඩක් ස්තුතියි මිත්‍රයා 👊👊👊👊
Depression නම් නෑ..ඒත් විබාගෙ ලගයි හොදටම...බයෝ අපි එකෙන් වීඩියෝ එකක් නම් ඕනෙ ඉක්මනටම අපිට පුලුවන්නම් ...2023 AL කට්ටිය කෝ...😊
කදුලුත් ආව මේක අහල, සතියකින් නිදි නැ උපරිම පැයයි දැනුත් ඇහැරල ඉන්නේ 😢
Zolpidem 10mg රෑට ගන්න නින්ද යනවා.
Venlafexine ගන්න Depression තත්වය අඩු කරගන්න..
Ow matath ohomai 😪
මමත් ඔය දේවල් ඔහොම්මම විඳවනවා💔
තව කෙනෙක්, තව රෝගියෙක් කියන බෙහෙත් ගැනීම කරන්නම එපා කවුරුවත්. ප්‍රශ්නකාරී තත්වයන්, හේතු සාධක, වටපිටාව, හැකියාවන් රෝග නිධාන, රෝගලක්ෂණ එකානෙකාට වෙනස් නිසා. තමන්ගේ තත්වය මනෝවෛද්‍ය වරවෙකුට, ඒගැන විශේෂඥයෙකුට පවසන්න. එයා තීරණය කරයි ප්‍රතිකාර මොනවද කියලා.
Math dhen sathi 2k nidhi na 😢..adana eka witrai karanne😢
හැමෝගේම ප්‍රශ්න විසදෙවා.... 🤍
මං අවුරුදු පහක විතල ඉදම් ඩිප්ප්‍රෙස් වලින් දුක් විදිනව ඒ ඩිප්ප්‍රෙස් කියල නොදැන .මිට සතියකට කලිම් වගෙ තමා දැන ගත්තේ මට තියෙන්නෙ ඩිප්ප්‍රෙශන් කියල .කන්න බොන්න බෑ. නින්ද යන්නෙ නැ . තරහ යනව .අයියා මේ කීව කරුනු 10 ම මටත් තියනව..මැරෙන්න ජිවිතේ නැති කර ගන්න ඔනි තරම් හදල ඇති. මේ පාර 0/l කරන්න හිටියෙ .එත් මට දැම් මතකය පවා නැති වෙලා .මේ පාර එක්සැම් කරන්න පුලුවන් උනෙත් නෑ..යාලුවො කවුරුත් නෑ... ගොඩක්ම තනියම ඉන්න ආස හිතෙන්නෙ . මේ අසනිපෙ තියන හැම කෙනෙක් ම ඉක්මනට හොද වෙන්න ඔනි .තියන කෙනා විතරයි එකෙ වේදනාව දන්නෙ ." Bio Api " ඔයට ගොඩක් පින් අයියෙ ❤🥺
oyata hoda yaluwek wenna mt puluwan ❤
@@Tharushishihana 🥺❤
❤
මේ..අපි ඉන්නෙ.
ඔයාට.කවුරුත් නෑ කියලා හිතන්න එපා.❤මැසේජ් එකක් දාන්න.අපි හොද යාලුවො වෙමු 🤗❤️
අනේ ඔව්...depression ගොඩ කාලයක් තියෙනකොට මතකය නැතිවෙනවද? මට o/l A8 B1 තියෙනවා.මේ නොවැම්බර් A/l ලියනවා.මන් මහන්සිත් උනා.ඒත් හැමදේම ඉක්මන්ට අමතක වෙනවා.පේපර් එහෙම ලියන්නම බෑ...සමහර වෙලාවට ප්‍රශ්නෙවත් කියවන්න බෑ..මන් මගේ ජීවිත කාලෙම ගොඩාක් කොං උන කෙනෙක්.මට යාළුවෝ නෑ..ගොඩාක් ගුරුවරු පවා මට කැමති නෑ...මට ඉන්නෙත් අම්මයි අප්පච්චි විතරයි.ඒ දෙන්නා මන් මැරුනොත් දරා ගන්නෙ කොහොමද කියලා හිතලා සතියක් කාගෙන අල්ලගෙන හිටියා මැරෙන්න හිතෙන හැම වෙලේම..ඒත් දැන්නම් ඒක ගොඩාක් අමාරුයි..මගේ හිතේ තියෙන හැමදේම කාටහරි කියන්න ඕනි වගේ දැනෙනවා.ඒත් අහගෙන ඉන්න කෙනා මාව තේරුම් ගනීද කියලා බයයි..මන් බයෝ කරන්න ඇවිත් ජීවිතේම අවුල් කරගත්තා වගේ දැනෙනවා.මේ මගේ 2nd shy එක . පාඩම් කරපු කිසිම දෙයක් ඔළුවෙ නෑ.මගෙ ඔළුවත් පුපුරන්න වගේ.කෑ ගහලා අඩන්න හිතෙනවා.හැමවෙලේම දුක හිතෙනවා.මැරෙන්නමයි හිතෙන්නෙ..දැන්නම් මට හොදටම මහන්සියි.
මට ඔය ලක්ෂණ වලින් 9ක් විතර තියෙනවා .මන් බොහොම බලාපොරොත්තුවෙන් හිටපු ඒ හීනෙ ගැන දැන් කිසිම වගෙ වගක් නෑ.දැන් නම් එස්3ක් තිබුනොත් ඇති කියලා මන් ගෙදර අයටත් කියන්නෙ.එ තරම් ජීවිතෙ එපා වෙලා🥺රෑට නින්ද යන්නෙත් නැ.කන්නෙත් බඩගින්නට මිසක් කැමැත්තකින් නෙවී😢
ඔයාට බොහොම ස්තූතියි .මන් බෙහෙත් ගන්න යොමු වෙනවා🥺ඒ බයෝ අපි නිසා තමයි..මේ වීඩියෝ එක හම්බුනෙ නැත්නම් තාම මන් මොකක්ද හේතුව කියලවත් නොදැන ජීවත් වෙන්න තිබුනා🥺
Ikmanin docter kenek hamuwenna. Itha wadagath.athdakeemen kiyanne
Mata oken 5 k thiyanawa.padam karanna hithennaa 😢
Thank u putha. Mama තනියම ජීවත්වන කෙනෙක්. ඔයාගෙ video eka godak වැදගත් una.
Cgc sri lanka youtube chanel eka balanna. Ake tiyenawa wistara. Oya suwa wenawa
මේ කියන ලක්ෂණ වලින් ගොඩක් මට තියනවා. ඇත්තටම මම දැන් ඉන්නේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ පාවෙනවා වගේ දැනෙන තත්වයක. 😢😢
thamath ehemda?
අපි හිතුවෙ නැති වුනාට depression තියෙන අය කීදෙනෙක් ඉන්නවද 😥 මට නම් හිතෙන්නෙ මේකට ගොඩක්ම හේතුව මෙහෙ තියෙන අධ්‍යාපන ක්‍රමය . අනික් දේ තමයි Love relationships 💔 මටත් කාලයක් ඔය වගේ ලක්ෂණ තිබ්බා . ඒත් ඒවා ඉබේම නැතිවුනා කියලා හිතෙනවා 🙂💝 ඇත්තටම මේ video එක කියාගන්න බැරි තරම් වටිනවා අයියේ . මොකද ගොඩක් අය තමන්ට තියෙන ලෙඩේ අදුරගත්තෙත් මේ video එක නිසා 💜 තවත් මේ වගේ වටින video අරන් එන්න
aththamai . E dekama thama mage depression ekata reasons...
මේ ගෙවෙන මොහොතෙ ජීවත් වෙනව නම් ගොඩක් දේවල් විසදෙනවා.
බෙහෙත් ගතයුතුම අවස්තාවක් .සති දෙකන් වගෙ බෙහෙත් ගනිද්දි පැහැදිලි වෙනවා .මනස සැහැල්ලු වෙනවා.ලගම ඇති රොහලට යන්න .මනො වෛදයවරැ නට යොමුවන්න.ඉක්මනින් සුවකරගතහැකි තත්වයක් ජවිතය සකුටින් සැහැල්ලුවෙන් ගෙවන්න නිරෝගි වෙිවා සුවපත් වෙිවා දුකින් මිදේවා ජෙසු පිහිටයි
ජීවිත කාලෙම ගන්න ඕනිද
@@sanjunisansala8635 naha
ජීවිතේම එපා වෙලා තියෙන්නේ exam නිසා..ගෙදරින් pressure karanneth exam walatamai...මොනවා කරන්නද kiyala theren nh 😔❤️
matath😫
ගොඩක් thank you ❤ වැඩක් කරගන්න බැරි වෙලා , සින්දුවක් අහන්න යද්දී vídeo එකේ notificación ආවේ..❤🥺
කාටහරි මැරෙන්න හිතෙනවනම් මං කියන මේ වැඩකට නැති හෑල්ලත් කියවලා බලන්න
අවුරුදු ගාණක ඉඳලා ඔහොම හිතුන අනන්තවත්.. ගෙදර අයව පේන්නවත් බැරි දවස් ,මැරෙන්නම හිතුන වෙලාවල් තිබුණා.දැන්නම් එහෙම නෑ මං එහෙම හිතන එක නැති කරගත්ත විදිහ කියන්නම්...ඔයාලට සමහරවිට හරියාවි...
- පොඩි පොතක් ගන්න
-ජීවත් වෙන්න හේතු කියල මුල් පිටුවෙ ලොකු අකුරින් ලියන්න
-ඉලක්කම් දාන ගමන් ඔයා ආස දේවල් ලියන්න .. උදාහරණයක් විදියට මම මගේ ලිස්ට් එක දාන්නම් 1.අම්මා
2.අප්පච්චි
3.මල්ලි
4.පොත්
5.වයලින් එක
6.සංගීතය
7.මගේ අනාගත කාර් එක
8.රෑට අහසෙ තියෙන තරු දිහා බලාගෙන ඉන්න ලැබෙන එක
9.films
10. Traveling (kavada hari)
හිනා වේවි සමහරු.ඒත් මේකෙන් මට ආයෙ මැරෙන්න හිතුනෙ නෑ ,සමහරවිට හරියාවි try කරල බැලුවොත්.. මැරෙන එකෙන් වෙන්නෙ ජීවත් වෙලා ඉන්න මිනිස්සූන්ටත් කරදර වෙන එක .. ගෙදර අයගෙ නරකම හිතද්දී එයාලව එපා වෙනවා තමයි ,ඒත් එයාල අපි වෙනුවෙන් කරල තියෙන, කරන හොද දේවල් ගැන හිතද්දි අනුකම්පාවක් හිතෙනව, මැරෙන එක ගැන හිතන්න එපා ඔයා ආස කාටවත් හානියක් නැති වැඩ කරන්න,ඉබේම මැරෙන්න හිතෙන එක නැති වෙනවා,❤ මැරෙන්න එපා ඔයා වටින කෙනෙක් මේ ලෝකෙට 😊❤️
ගොඩාක් වටින comment එකක්❤️
ගොඩක් වට්නව ඔයාගෙ කමෙන්ට් එක ඇත්තටම මට මෙතන කිව්ව ඒවයෙන් හතක්ම තියෙනවා මටත් මෙරෙන්න හිතිල තියෙනවා ගොඩක් අවස්තාවල ඔයා කිව්ව විදිහට හිතල තමා මමත් ඉවසන්න ඉන්නෙ තමන්ගෙ අයටමනෙ කරදර කියලා මට පොඩි දවස් වල ඉදන් ෆිට් එක තියෙනවා ඒකටත් බේත් බොනව ඒක නිසා මේකට බේත් ගන්න බැහැ අනික අම්මලාට කියන්නත් බැහැ මට වෙන කවුරුත් නැහැ සමහර විට මොලේ ස්නායු මැරිලාම මම මැරිලා යන්නත් පුළුවන් ලබන අවුරුද්දේ මේ කාලෙට වගේ කෝකටත් ඔයා කිව්ව විදියට කරලා බලනව අන්තිම පාරට බුදුසරනයි ඔයාට
@@serasinghewelfarefoundatio3812 වෙන කවුරුවත් නෑ කියන්න එපා .ඔයා තනිවෙලා නෑ ඇත්තටම ...ඔයාට අම්ම කෙනෙක් ඉන්නව එයාව හොදම යාළුවා කරගන්න උත්සාහ කරන්න.එහෙම නැත්නම් හොද යාළුවො ටිකක් හොයාගත්තම තනිවෙලා කියල හිතෙන එකක් නෑ. ගොඩක් සමාජෙන් ඈත් වෙලා හිටියොත් ඩිප්‍රෙෂන් හැදෙන්නෙ බොහෝ දුරට.ඔයා තනි වෙලා කියල හිතන්නවත් එපා ළමයො🤍,,එහෙම හිතන්න හිතන්න හිත කඩාගෙන වැටෙනවා ගොඩක්
Ammata kiyanna amma beheth.aran dei
❤
මේ කියපු කරුනු 10යම මේ වෙනකොට තියෙනවා.ලොකු දුකක් වේදනාවක් දැනෙනවා..ඇත්තමයි ජීවත් වෙන්න කිසිම් ආසාවක් නෑ දැන්.ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියෝ එකක් දැම්මට❤
Oya mokak hri loku prashnekada inne?🙄
Depression වගේ කිසිවෙකු විසින් සාකච්ඡා නොකරන මාතෘකාවක් පිළිබඳව අපව දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි
ඔය ඔක්කොම දේවල් තියෙනවා.... මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ .ජීවිතේ එපා වෙල ඉන්නෙ මැරෙන්න හිතෙනවා 😭💔😔
Yako Mata nikan fissuvage ❤
🤕
බෙහෙත් ගනිං
මටනම් ඇති වෙලා ඉවරයක් නැති විභාග . අඩු ලකුණු . 😢😢😢
Same 😢
😞
Aththa hlo🥺
ඔයාට පුළුවන් විදියට කරන්න
Same
ප්‍රශ්නෙ මොකද්ද කියල හිතා ගන්න බැරුව හිටියෙ....🙂 ලක්ශන 7ක්ම තිය්නවා....💔 ඉස්සරහට මොන විදියට ජීවත් වෙන්න වෙයිද දන්නෙ නෑ මේක.....💔
@@Sadadewdu08 ane matah bn
yoga class yanna, adiime wiyayama karranna, aga bella massage karanna, brathing exercise kaann
oya haki ikamanin psychiatrist/psychologist kenek wa meet krnna
Cgc youtube chanel eka balanna . Ake wistara tiyenawa
භාවනා කරන්න මනස සැහැල්ලු කරගැනිම තමයි බෙහෙත වෙන එවා නොමැත..😊
😂😂😂😂 ok
ඇත්තම කතාවක්... මාත් අන්තෙටම වැටිලා ඉදලා භාවනාවෙන් නැගිට්ටෙ
@@Xxyoungfanxxතව හිනාවෙන්න..ජය
ඒත් හරියන්නෙ නෑ 😢💔 ඒ හැමවෙලාවකම මන් අඬනවා. භාවනා කරන්න ගත්තට එහෙම කරන්න බෑ 💔
depression thiyena ayata bawana kara kiyala eka nathi wenne na . E wage aththtma kiwwoth depressed ayata manasa ekthan krla bawana krnna ba...
අනේ මට කොච්චර හිතලා පාඩම් කරන්න ගියත් බැ එපා වෙලා තියෙන්නේ ජීවිතේ
Matath😞
ඇයි ඒ ? පුලුවන් තරමට කරන්න
@@tharushiprabodya8348කීය වසරෙද ඔයා ?
@@Sadadewdu08 එහෙම කරන්න එපා . අම්මට තාත්තට කියන්න හැමදේම
@@Sadadewdu08 හොදින් කියලා බලන්න
කියන්න සතුටුයි මුලින් කියපු හැමදේම මට තියෙයි... 🙂❤️
Depression කිව්වම අයියෝ ඕව බොරු කියල මම හැමවෙලෙම හිතුවා... මේක බලනකමුත් හිතුවා... මේක බැලුවේ ඇයි කියන්න දන්නෑ.... අහම්බෙන් click උනේ... හැබැයි vid එකේ මුලදි ම කියනවා මේක අනිවාරෙන් බලන්න මොකක් ම හරි හොඳක් ඇති කියල...ඒ නිසා මයි බැලුවෙ ..... ඒත් බැලුවට පස්සෙ මට මොකද්දො මහා අමුතු හිස් හැඟීමක් දැනෙනවා .... 😶 anyway thank you soo much ❤
2023 ඉදන් මට මේ ලෙඩේ තියෙන්නෙ,බේත් වලින් හොඳ කරගන්න හිතක් නෑ,මං මාවම අතෑරලා හිටියෙ ,ඒත් අන්තිමට ඩොක්‍ටර් කෙනෙක් ගාවට යන්න උනා තාත්තාත් නැති උනාට පස්සෙ මේක වැඩිවෙන බව තේරුනු නිසා ,ඩොක්ටර් කිව්වෙත් මේ දේවල්මයි.බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට❤❤❤❤❤❤😢 මෙ දෙයින් පෙලෙන කෙනෙක් කරන්නම ඔනි හිතට සහනයක් දැනෙන දේවල්,දුකක් දැනෙන තැන් වලින් මිදිලා ඉන්නවා නම් හොදයි ,වැඩත් එක්ක කාර්‍යබහුල උනා නම් ව්‍යායාම කරා නම් මේක පාලනය වෙයි.❤❤
අයියේ අලුත් study tips වීඩියො එකක් දාන්න ❤️🏆️
සල්ලි නෑ ,ගෙදර ප්‍රශ්න , ආදරය ය නෑ බලාපොරොත්තු තියෙනව ඒත් පටන් ගන්න බෑ මෙහෙම ඉද්දි මට ඔහොම හැදිල ඉන්නව ඇති 🥺😔
නැති දේවල් ලබාගන්න බලාපොරොත්තු විතරක් තිබිල මදි උත්සාහයයි,කැපවීමයි තියෙන්නත් ඕන
අහම්බෙන් මේ විඩියෝ එක හම්බුණා 😌😌 සත්තකිංම මේ සේරම තියනවා 😢😢😢
beheth ganna ikmanatama
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
දැන් මාස කීපයක ඉදන් තියෙන්නෙ මේ නවයම තියෙයි සමහර ඒවා සම්පූර්ණයෙන්ම තියෙයි🙂 දවසම නින්ද යනවා වැඩක් කරන්ඩ බෑ ඇහැරලා ඉන්න වෙලාවෙත් phone එක ඔබ ඔබ මොකක් හරි ගැන හිතනවා වෙලාවකට suicide කරගන්ඩමයි හිතෙන්නෙ💔 මන් වැඩිය ගනන් ගත්තෙ නෑ මන් හිතුවේ ගෙදර ප්‍රශ්න හින්දා මෙහෙම වෙලා තියෙන්නෙ කියලා එන්ඩ එන්ඩම ඒක වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ😕 දැන් ජීවත් වෙන එක එපා වෙලා තියෙන්නෙ මැරෙන එක ඇරුනම වෙන option එකක් පේන් නෑ මොකටද ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා😥 ගෙදර තියෙන ප්‍රශ්න එක්ක කාටවත් කියන්ඩත් බෑ නිකන් තනි වෙලා වගේ දැනෙන්නේ😕 රෑ වෙද්දි වැඩි වෙනවා මාර විදියට දවල්ට ගොඩාක් ලොකුවට එන් නෑ දවල්ට වැඩිපුරම නිදා ගන්න එක කරන්නෙ දවසට පැය 14 15 නින්ද යනවා💔 රෑට suicide කරගන්ඩමයි හිතෙන්නෙ😥 මට මාවම එපා වෙලා තියෙන්නෙ මහ කරුම ජීවිතයක් ගෙවන්නෙ🙂💔 ගෙදර ප්‍රශ්න එක්ක පීඩනේ උපරිමයි අනික මාර විදියට තරහ යනවා එන තරහට මරන්ඩ පුලුවන් කාව හරි වචනයක් මිස් වෙද්දි ගහන්ඩමයි හිතෙන්නෙ යාලුවන්ගෙනුත් ටිකක් ඈත් වෙලා ඉන්නෙ තරහ යන හින්දා😕 මට කතා කරන්ඩ කවුරුත් නෑ😕 අනික කොල්ලෙක් හින්දා කාටවත් කියන්ඩ බෑ මට තියෙන ප්‍රශ්න joke එකට ගන්න හින්දා දැන් එපා වෙලා තියෙන්නෙ මුලු ජීවිතේම මැරිල යනවනන් කියලා හිතෙනවා මැරෙන්නෙත් නෑ ඒ උනාට💔
Mchan beheth ganna...sathi deken oya serama aul tika nethiwenawa
අනෙ මටත් ඕමයි 😔🥺
@@yasankahettiarachchi9399 beheth ganna...ganan nogena inna epa wedi wenawa
මටත් 🥺
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
මේකට එක උත්තරයක් තියනවා බුදු දහමේ බන් අහලා බලන්න ❤
ඇත්තටම මාර වැදගත් උන මේක මට. හිතා ගන්න බැරිව ඉඩියෙ. හෙනට තනිවෙල වගෙ දැනෙන්නෙ. එත් මට තනි වෙන්නට් ඕනෙ
මේක නම්..මරු......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks so much brother...💯
ගෙදර අය මගේ සැනසීම නැති කරලා😊😊😊 කවද මට සතුටක් ලැබෙයිද😊😊 කිව්වට වැඩක් නෑ ගෙදර ම ඉදල පිස්සු වගේ😊😊😊 කාටවත් කියන්නත් බැ කිව්වට විශ්වාස කරන්නේ ත් නෑ 😊😊😊 විහිළුවක් ද මන්ද හැමෝටම මාව😊😊😊 ගෙදර අයත් මෙහෙම නම් පිට අය කොහොමද කියල මට කාවවත් විශ්වාස නෑ 😊😊 කමක් නෑ කවදම හරි මට සතුටක් ලැබෙයිද 😊😊 හිතෙනව ජීවත් වෙලා මොකටද කියල 😊 කමක් නෑ කවදම හරි කවුරු hri ම මාව තේරුම් ගනීනේ😊 ඉවසනව 😢 කාටවත් නොතෙරුනට මං ඉන්නෙ ලොකු පීඩනයක ....කාටවත් තේරෙන්නෙ නෑ 😊😊 අහන්නෙ කොහොමද ඔච්ච්ර සතුටින් ඉන්නෙ හැම තිස්සෙම හිනා වෙලා කියල විතරයි 😊❤ හැබැයි ගෙදර බලපෑම් නිසා මං ගොඩක් වෙනස් උනා තනි වෙන්න ගත්තා හැම තිස්සෙම ...... මං කොටුවෙලා වගේ😊 කමක් නෑ එහෙම හරි ඉන්නවනේ ....මේ වීඩියෝ එක බැලුවම මට තේරුනා😇 මටත් ඔය වගේ කියල 😊😊😊 මේ ලෝකෙ හැමෝටම හිතන විදියට ම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 😊❤❤❤❤
Oyata mokakda thiyena prashne?
Same feelings 😪
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
@@tiktoknawa5547 Samahara dewal thynwa kochchra ktha kalath wisadumk nthi. Ehma wisdumk gnna gyath eken thwath api innwtath wda pallahta adgna wtenwa. Godkma ape toxic relationships nisa. Mn hthnne treatmnts krnnoni api wte inn ayta misak apita nme. Mkda api kochchra cure wenn hduwth wte inn ayta api gna understanding ekk nththan eyala apita thyana depression ekath joke ekkata gnnwa. Kwdwath kyla therum krnn bari mansikthwyk thyna mnssu ekka relationships hdgna ada hariyai heta hariyai kyla htha htha innwa. Mtnm krnn deyk aththtma theren nthi nsa mn dn krnne kmk na kyla labuna dene kyla hthgna jwth wenwa
@@music_shenuHmm...oyage mathaya eka nm mta eka wenas krnna ona ne...eth merenna hithila hri neththan thaniwela kyla hithena welawata hri help ekak ona unoth msg ekak danna...
මටත් මේ ලක්ෂණ තියෙනවා දැන් ගොඩක් කල් ඇත්තටම කිව්වොත් වැඩ කරන factory එකේ විවාඩු දවස් දෙකක් එක දිගට තිබුනොත් හරි ගෙදර ඉන්න ටිකේ තනියම කල්පනා කරලා මැරෙන්නම හිතෙනවා. ඒත් සියදිවි නසා ගැනීම ගැන ආගමත් එක්ක යම් අවබෝධයක් තියෙන නිසා කොහොමහරි යටපත් කරගෙන ඉන්නවා. මගේ පවුලේ අය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. Depression වලට බෙහෙත් ගත්තොත් අසාමාන්‍ය විදිහට මහත් වෙයි කියවනා . අනේ මන්දා...
Ewa boru katha...mn beheth bonna ptan aran 2years wenawa...ehema beheth walata mahath wenne ne...
Me hama lakshanayakma mata thiyanawa mn kiwwat mawa therum ganna knek na mta mhema deyk tyanwa kiyla hitnna knek na thawa thawa mawa riddanawa mta jiwat wela athi jiwat wena nisane me hma dukakma marunanm kisma deyk nane kiyla hithenawa mage daru patiya nisai man thawamath jiwat wenne eya gana hithala et mta podi wachanayk athi mge mulu hithama kadan watenna e gna mulu dawasma hitnawa oluwe kakkuma hadenaknma ekma matk wenawa mta harima mhansi wadak nokarath behet gnna ghin check kerwat mge age ledak na mta pissu hadeida kiyla hitenawa welawakata mta kaurt adare na kiyla hitnawa mge daruwawt mta adare na kiyla hitnwa
@@ridmimadushani5810 akke oya koheda?oya hospital ekata ghin manasika sayanayata ynna...ethanin oyagr oya hema detama uththarayak hambei
@@tiktoknawa5547tamat beheth bonawada.beheth ganna doctor kauda
@@amncwattanayakaattanayaka219 ow thamath bonawa...dr.kamal walgama gen beheth gnne
Thank you "Bio Api" .It is very important title
P
p
P
p
p
p
p
Pp
p
Thank you bro...ada kaleta godak watina video ekak❤
thank you 😙❤
me video mawa mara motivated karanawa 💪❤
දැනුවත් කිරීමට ගොඩාක් පිං ඔය කියපු හැම දේම මට තියෙනවා
Oya mokak hri prashnekada inne?
මේ ඔක්කොම මට තියෙනවා මට මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට 🥺❤️🩹
Mokakda thiyena prashne?
ඒක ඇත්තටම වැදගත් වීඩියෝ එකක් . Thank you Bio API ❤️❤️
අයියා මෝහනය කරනව ද දන්නෑ අපිව
මොකද අයියා වීඩියෝ එකක් දැම්මොත් නොබලා ඉන්න බැහැ ඒක ඒකත් සම්පූර්ණයෙන්ම බලන්න ඕනේ
පුදුමයි ඒත් ඇත්තයි
ආදරේ හොදේ ❤❤❤
Difinately
@@himahima9645 yes bro
මට මේක අනිවාරෙන් තියෙනවා..එක මන් දන්නවා..දැන් අවුරුදු 3 ක විතට ඉදලා මන් ඔහොමයි..🥺 මම හැමවෙලාවෙම දුකින්..ඔය video එකෙ ඉන්න කෙනා වගේම sheet එක ඇගට දාගෙන මම ඇදේමයි 🥺
බෙහෙත් බොනවද?
Beheth ganna .mag gaththa❤
ane matath me lakshana okkom tiyanwa,.☹️☹️😥😥 wisadumk nadd.😢
@@shenuli.4981 hodama yaluwekta hri lagama kenekta hri thiyena prashna tika serama kyla hitha nidahas krgnna mulinma...ita passe.....
Cgc sri lanka youtube chanel eka balanna . Ake wistara tiyenawa
මමත් මේ දවස්වල අසනීපයක්නිසා වෙනද කරපු දේවල් කරන්න බැරුව ගොඩක් අවුලෙන් ඉන්නේ මේට්‍රික් එක මට ගොඩක් වැදගත් උනා ඒකට
මේ කිව්ව හැමදේම තියෙනවා...මාස ගානක් තිස්සේ බෙහෙත් බොනවා..එපා වෙලා තියෙන්නේ...ලග ඉන්න අයගේ ආදරේ නිසා ජීවත් වෙලා හරි ඉන්නවා 😢
Oyata mokakda prashne?
මම දැන් අවුරුදු 2ක් විතර depression වලට බෙහෙත් බොනවා. ඒක නම් හරිම කරුමයක්. 😔
Mn 3k...oya venlafaxine bonawada?
මටත් depression හැදුනා. බෙහෙත් බිව්ව. බෙහෙත් වලට අමතරව මංම තනියම හිත හදාගන්න try කරා. මාව තේරුම් ගන්න පුලුවන් මාව guide කරන්න පුලුවන් කීප දෙනෙක්ව මං ඇසුරු කරා. ඊට අමතරව daily workout කරන්න පුරුදු උනා. මට දැන් ගොඩක් හොඳයි . හැබැයි මං එක වැරැද්දක් කරේ. ඒ තමයි doctor ගෙ අනුමැතියෙන් තොරව බෙහෙත් නවත්තපු එක. කවදාවත් එහෙම කරන්න එපා. ඒ නිසා මට අදටත් depression හැදෙන්න බලපාපු දෙයක් දකිනකොට මතක් වෙනකොට සහ වෙනත් දෙයකදී උනත් කලින්ට වඩා stress වෙන දුක හිතෙන ප්‍රමාණය වැඩී. ඒ හැම වෙලාවෙම මගෙ counselor මට help කරනව.
හැබැයි කවදාහරි දවසක මේ depression හැදුන අත්දැකීම මගෙ ජීවිතේට වගේම අනෙක් මිනිස්සුන්ගෙ ජීවිත වලටත් ලැබෙන ආශිර්වාදයක් විදිහට මං convert කරනව. ❤
තවත් දෙයක් . පුලුවන්නම් භාවනා කරන්න හැමදාම ටික වෙලාවක්.
matrix movie c ,yoga karanna barima nam witarak beheth ganna yoga walin hariyanawa
@@mewIsuමට ඔයාව කන්ටැක් කරගන්න විදියක් නැද්ද
මටත් counseller කෙනෙක් කියන්න plz
@@duleshikalakshani7297 ඔයා ඉන්න ප්‍රදේශයේ hospital එකේ ඉන්නව. හොයල බලන්න. මට ඕනිනම් ඔයාට සර් කෙනෙක්ගෙ number එකක් දෙන්න පුලුවන් කතා කරල බලන්න.
මම මාස ගානක් තිස්සේ depression නිසා පීඩා විඳිනවා.මේ video එක ගොඩක් වටිනවා thnx 👌❤
Den kohomada?
නමුත් තව දෙයක්,කොච්චර කිව්වත් මේකෙන් අදටත් මට මිදෙන්න බැරි වෙලා තියෙනවා මොකද ජීවිතේ දුක්බර දෙවල්මයි තියෙන්නෙ අෆ්ෆා😢😢,චුට්ටක් ගොඩ ආවත් ආයෙත් වැටෙනවා,මේ වීඩියෝ එකෙ කිව්ව දේවල් කර කර තමා මෙහෙම හරි හුස්ම අල්ලම් ඉන්නෙ 😢❤ ස්තුතියි
Oyata mokakda thiyena prashne?
Thanks a lot... Yup... I also one of patients in depression.... But now I like to enjoy my life...
මට depression ද කියල මට හරියට හිතාගන්න බෑ. ඒත් මන් අවුරුදු හතක් විතර එකම විදිහෙ දුකක් එක්ක ඉන්නේ. මට අම්ම තාත්තා හැමෝම හිටියත් ඒ අය මන් ලඟ නෑ. මන් අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සෙ වැඩියෙන්ම ආදරේ කරේ මගෙ සහෝදරියො දෙන්නට. ඒත් මගෙ වැරැද්දක් නිසා ඒ දෙන්නත් මන් එක්ක කතා නොකර ඉන්නෙ. ඇත්තටම මම කොච්චර දුකින් හිටියත් සාමාන්‍යයෙන් මිනිස්සු ඉස්සරහ ටිකක් හිනාවෙලා තමා කාලය ගෙවන්නේ. මන් බෙහෙත් ගන්න කියල හැදුවත් මට ඒකට හිත දෙන්නෙ නෑ. මම බලාපොරොත්තු වුන ආදරේ මට ඒ කාගෙන්වත් හම්බවුනේ නෑ. ඇයි කියල තේරෙන්නෙ නෑ මගෙ ඇඟ දැන් දුර්වලයි. සාමාන්‍යයෙන් මට වතුර කෝප්පයක්වත් අතේ තියන් ඉන්න බැරි තරමටම. මගෙ ඇඟ වෙව්ලන්න ගන්නවා. මන් මගෙ ජීවිතේ කීපවතාවක් නැති කරගන්නත් ගියා. සමහර වෙලාවට පාරෙ යන ගමන් වාහනේකට පයින්න පවා හිතෙනවා😢. ප්ලීස් වචනෙකින් හරි මට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම්😢💔
Oya ikmanatama hospital ekata ghin beheth ganna...beheth bonna patan aran sathi deken thiyena aul tika nethi wela yanawa
පුලුවන් ඉක්මනට බෙහෙත් ගන්න🥺🙏🙏
ගෙදරට හොරා හරි ගිහින් මේ වෙලාවේ එකම විසදුම ඒක
අනිවා ටික කාලයක් යනකොට ඕක හරියනවා...
Baya wen epa...Oya ikmnt beheth ganna ...ikmntama oyta honda weii..ammai thathai ekka puluwan hama welwakm kath karana..oyage akkala oya ekka tharaha nathuwa athi..eyala oya jatha karanskn bln inwa athi...eyala ekkath katha karanns...hamadema hondata wisadei..😊
මට වගේ
@@sayuriwickramasingha1560 puluwan tharam hamadeyakma amathaka karanna. Hodama vikalpaya eka. Mamath ekamai kale. Amathaka karanna amarunam busy wenna godaak.ikmanin hoda wenna
ලක්ෂණ ඔක්කොම එහෙන්මම තියෙනවා.දැන් මැරෙනවානම් ඒත් කැමති මං.කතා කරන්නවත් කවුරුත් නැහැ.හැම අතින්ම හැම පැත්තෙන්ම මං තනිවෙලා.සමාජයට පෙන්න හිනාවෙලා හිටියට ඇතුලින් මාර දුකක් විදින්නේ.යාලුවෙලා හිටිය girl හිතුවෙවත් නැති දේවල් කියලා අන්තිමට මාව දාලා ගියා.මට යාලුවෙක්වත් නැහැනේ කිවා.🥺😖එයාට මං පුලුවන් හැම උදව්වම කලා.මං කාට හරි ආදරය කලොත් නැත්තම් ගොඩක් හිතවත් උනොත් එයාලා ඔක්කොම මාව දාලා යනවා.තරහා ගියාම මට මාව control නැහැ.එක සැරයක් සම්පුර්ණ විදුරුවක් (කණ්නාඩි මේසයක්)කුඩු වෙනකන් අතින් එක දිගට ගැහුවා.යාලුවෙලා හිටිය girluth ගොඩක් දේවල් කිවා මට,ගෙදරත් ප්‍රශ්ක🥺😖😔😣මගේ යාලුවෙක් වෙන්න කැමති කවුරුත් නැද්ද?මාරම විදිහට මං විදවනවා.මාරම අසරණයි මං🥺😖මං වැරදි නැතත් හැමෝටම වැරදි වුනේ මාව
Genu lmyt peennama oya hod thenkt enna. oya godk hod kenek. eyt nethikrgen thiyenne eyt godk adre krpu kenaa kiyl psse dwsk eyt therei. oy sthutin inn try krnn. duk hithen dewl mthkveddim ven deyk gen kohmhri hithnna.
මන් ආබාධිත නිසා
මන් බදින්න හිටපු ගෑණු ලමය
එයාගෙ දෙමාපියන්ගෙන් මට තිබෙන අකමැත්ත නිසා මන් වගේ අසනීප කෙනෙක් බැන්දොත් එයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියල හිතල ඒ ගෑනුලමයත් මුලිම් කැමැත්තෙම් ඉදල පසුව දෙමාපියන්ගෙ තීරනවලට කැමති වෙලා මගෙම් අයිම් උනා.
එයාට මන් එක්ක හිටියොත් ඉදිරියේදි දුක් විදින්න වෙයි කියල.
එයානම් සතුටෙම් ලස්සනට හිනාවෙලා ඉන්නව හැමදේම අමතක කරල. එයා මගෙම් අයිම් උනා කියල පොඩි දුකක්වත් නැහැ.
ඒත් මන් තාමත් ඒ ගැන හිත හිතා දුක් වෙනව.
පුලුවම් කෙනෙක් උපදෙසක් දෙන්න මට.... හිතට හයියක් වෙන්න මට...
උදව් කරන්න
oya oyatama adare krnna ptn gnna..😊 oya hrima unique kenek..oya aasa dewal krnna..oya abadithai kiyna ek kisima prshnyk kiyl hithnnn epa..oya unique..oyatama adare krl oyawa develop krgnn vidiha gana hithnna..😊❤ kwdhri oyawama brand ekk krgnnw kiyl hithnna..e wenuwen gnna puluwn steps gnna..oyata puluwn.. ehma krpu ayath oni thrm innawa
කරුමයක් ඕක....🙂💔
බෙහෙත් වේලක් මිස් උනොත් ඉවරයි දැන් 💔💔
එහෙම එක දවසක් බෙහෙත් බොන්න බැරිවුනොත් මොකද වෙන්නේ..?
@@NM-wo9xs කතා කරල වැඩක් නෑ🥲
Pissu wage hadenawa.mage duwata thiyannawa.
dan kohomda oyata
@@noname-ru7zn thama medicine gnnw 😊
මේ කියපු දේවල් වලින් හයක් මට තියෙයි ..කන්න කිසිම පිරියක් නැ එක කටක් කෑවම බඩ පිරෙනවා රෑට නින්ද යන්නෙත් නැ දැන් මාස ගානක ඉදන් ඔලුවෙ කැක්කුමයි අඩුවක් ඇත්තෙම නැ..බලම් ඉද්දි කෙට්ටු උනා හොදටම..මං දන් නැ මං මේවා මනසින් හිතන් ඉන්න දේවල්ද කියලා..ඒත් මං මේ වගේ වීඩියෝ ගොඩාක් බලලා තියෙයි ..ඒ හැම එක්කම කියන හැමදේම ඇත්ත වගෙ දැනෙනවා..මං ගැනම වරදකාරි හැගීමක් දැනෙනවා මං නිසා නේද මෙහෙම උනෙ කියල.
Den kohomada oyata?
Mata epa inne agama ridnwa welwkata marnna hitnwa bheta bonwa thma aduwk naa issra karpu kisma deyk dn karnna hitnne na kamata unat kima aswk na
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
මම මේක බලන්කොට A/L වලට දවස් 89 🙂 ඔයා කීව හේතු වලින් 6 මට තියෙනවා .
😢
Beheth ganna ghin
Watching this itself felt like a therapy
මටත් ජීවිතේ එපා වෙලා ඉන්නේ😊💔 මට හිතෙනවා ලොකු බිල්ඩින් එකක් උඩ ඉදන් පනින්න වගේ🙂 ඔලුව පැලිලා ලේ ගලනවට මන් ආසයි. තව වෙලාවකට හිතෙනව ඇග පසාරු කරන් පිහියක් හරි උල් දෙයක් බැස්සම් මරු කියලා🙂 දැන් මන් වස බොන්න හිතන් ඉන්නේ🥀💔🙂🙂මට අවුරුදු 19 ක් වෙන්න යනව දැන්. මන් ජීවත් වෙන්න ආස නෑ. කලින් රෑට ඇඩුවා.දැන් ඒම අඩන්නෑ.ඇඩෙන්නෑ
මන් ලේ දන් දෙන්න ගියා මගේ ලේ කාටවත් දෙන්න බෑ😭 ලේ ගත්තේ නෑ. මගෙ මගෙ ලේවල රස බැලුවා🙂
හාට් එක දන් දෙන්න කැමතියි එත් පනතියන කෙනෙක් මරල ගන්නේ නෑලු. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ🙂 ජීවිතේ මහ කරුමයක්😭
මන් වගේ තිරිසනෙක්ව පොඩිකාලෙම මරලා නොදැම්මේ ඇයි අම්මේ.
oya doctor kenek hmuwenn dear...me jeewithe hugk wtinw...oy ipadila inne mokkhri hethuwakata ek hoygnna try krnn...
@@STORM-rc2gk මන් ඉපදිලා තියෙන්නේ මගේ සසරේ කර්ම නිසා. මට ඒක අමුතුවෙන් හොයන්න ඕනේ නෑ🙂 බුදුහාමුදුරුවො දේශනා කළා.
Math oy wgemai😊
Kawadawath marenna hitanna epa. Oyage jiwithe godak watinawa. Himin himin oyage hitha hadaganna. Oyata puluwan eka karanna. Oyata sathutin hodin inna labenna ona hamadama. God bless you💕
@@jayanifernando9475 😅
වෙන වැඩක නිරත වෙන්න කියුවට ඒම වැඩක් කරන්නත් හිත එක්තැන් කරගන්න බැරි එකනේ ප්‍රශ්නේ.ඉතින් ෆෝන් එක එක බල බල ඉන්නවා එතකොට ගෙදර අය හිතන්නේ මන් සතුටින් කාකා බි බි ඔහේ ඉන්නවා කියලා.ඒ බනින ඒවා අහන් ඉන්නකොට මැරෙන්න හිතෙනවා මාව තේරුම් ගන්න කවුරුවත් නැනේ කියලා
oyata depression thiyenawada?oya aduragenada tyenne?
ඔය කියපු ලක්ෂණ ඔක්කොම ටික මට තියෙනවා😣🥺💔
හැමෝම සතුටින් ඉන්න ඕනී😞
මම මැරෙනවා ද ජීවත් වෙනවාද කියලා මට හිතා ගන්න බැරුව හිටියේ . අයියා කියන සෑම දේම මට තියෙනවා . මම මේ තත්ත්වය නැති කර ගන්න මම නව කතා ලියවා. ඒත් මට o/l මේ පාර නිසා මට දැන් රෝගී තත්ත්වය වැඩිවෙලා. මම දන්නැහැ මොනවා ද කරන්නේ
කියලා . මට ඉගෙන ගන්න අමාරුයි . අයියේ ඔයගෙ video
වලින් මට සැනසීම දැනෙනවා . ❤ thank ❤
oyata kohomada dn?beheth gaththada?
This is very valuable video for me. Thank you very much❤
Aththa bro oyage hada godak pehadili .hodata therum ganna puluwan .oyage video eka hithata loku sahanayak genawa.thankyou.budusaranai.
කායික මානසික සුවය ලැබේවා !
මටත් ඇති මොකද මගේ මහත්තයා පුතා එකම වෙලාවෙ අන්තුරකින් නැති වෙලා මමත් ඒ අනතුරින් තාමත් අසනීපෙන් මටත් ඒ හැහීම දැනෙනවා ඒත් තාමත් මැරෙන අදහසක් නැ
great explanation and attractive presentation👌💖. Thank u bio api💌
මට දහයෙන් නවයක්ම තියෙනවා මාස හහරක් තිස්සේ 😢💔
Beheth ganna
Cgc youtube chanel eka balanna ake wistara tiyenawa
Very very thanks ..oyalage videos study karana lamaintath godak watinawa 😊
මම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම මේ ආවේ මට ඩිකප්රේසන් කියලා හිතුන හින්ද. එක හරි යට ම හරි. ගොඩක් සැරයක් මැරෙන්න ගියා. සායන වලට ගියා. එකත් එපා උනා. දැන් කන්න බොන්න ආසාවක් නෑ. කොටින්ම කිසිම දෙයක් ගැන ආසාවක් නෑ. 😔😔
kath ekkawath katha krnnath kemathi nedda?
මන් දන්නෑ මොනා කරන්නද කියල. කියන්න කිසි කෙනෙක් නෑ. ඒ නිසා ලෝකෙට හිනා වෙලා ඇතුලින් බිදිල ඉන්න කෙනෙක්.🙂💔
ehema innakota depression wedi wenawa...hodama yaluwek wath nedda oyata?ohoma inna epa
I don't have this symptoms but I have get more angry , Overthinking , stressful
mama jiwithe nathi kara ganna godak try kala.mata e tharamatama jiwithe epa una. e eka sir kenek nisa.mama e prashne gana godak kalpana kala.e nisa thama mata deppression hadune. eth dan mama mage hithe thiyena okkoma dewal mage ammatai mage boy friendtai kiyanawa. dan mama tikak hari sathutin inne eyalata pin sidda wenna.mona prashne thibunath mage ammai mage boy friend denna mage laginma innawa.😒😒😒😒
Aththtma me welawe godak watina video ekak...Thank you bio api 🥰❤❤❤
agata pana nethi gathiya migraine mahansiya ninda noyama adhika duka😢 kema knn ba....welwkt knn puluwn issrt wda........dewal gana aswk na.😢
මටත් එහෙමද එත කොට මාස 7ක් දුක අදටත් පිච්චෙනවා වෙලාවකට .. හැමදේම එපා වෙනවා මැරෙන්න හිතෙනවා
dn kohomada?thamath ehemada?
Thank you so much ❤
ස්තූතියි ස්තූතියි...... මට බෙහෙත් ලැබුණා වගේ
සමහර වෙලාවට මට මන් ගැනම කලකිරීමක් පසුතැවීමක් ඇතිවෙනවා ජීවීතේ සිද්ද උන යම් යම් දේවල් සම්බන්ධයෙන් 😢😢
Beheth gaththama owa hri ynwa
Cgc youtube chanel eka balanna . Ake wistara tiyenawa
ඔයා ඔයගෙ ඇගට, ලැබිලා තියෙන දේවල් වලට ආදරය කරන්න. වෙනසක් දැනෙයි. හිත ඉල්ලන හැමදේම ලැබෙයි ❤
@@user-waji_ra ඒ උනාට අවුරුදු 29 කියන්නේ ජීවීතේ හොදම කාලේ මගේ වයසේ අනිත් කොල්ලෝ හොදින් ජීවත් වෙනවා සමහරක් එවුන් married කරලා සමහරක් එවුන් love affair පවත්වාගෙන යනවා තවත් සමහරක් උන්ට දරුවොත් ඉන්නවා එහෙම බලද්දී මට මන් ගැන කලකිරීමක් කණගාටුවක් ඇතිවෙනවා මට ඒ දේවල් තවමත් ජීවීතයට එකතුකරගෙන ජීවතය විදින්ට බැරි උනාට මන් විතරක් තනියම විදවනවා love couples දකිද්දි මට මන් ගැනම දුකක් කණගාටුවක් ඇතිවෙනවා
@@tiktoknawa5547 බෙහෙත් ගන්ට ලෙඩක් නෙවෙයි තියෙන්නේ
මට මේ දවස් වල ලොකු අපහසුතාවක් දැනුනා හේතුව මන් ගොඩක් අදරේ කරපූ කෙනා මව දලා ගියා පොඩි ප්‍රශ්න වගයක් නිසා ඒ නිසා මන් ටිකක් මේ ගැන හොයලා බලන්න හිතුනා මේ විඩියෝ එක බලනකොට මගේ ඇස් වලින් කදුලු එනවා මට මේ කියපු ලක්ෂණ ඔක්කොම තියනවා මන් මේ විඩියෝ එක බල්න්න ටිකකට කලිනුත් කල්පනා කරලා තවත් මන් ජීවත් වෙලා වැඩක් නෑ කියලා 😓😓😓
ehema epa...oya inna prashnen hitha nidahas krganna balanna...hemadema kynna puluwan yaluwek lagama kenek nedda oyata?
මට කිසිම දෙයකට ආසාවක් නෑ වගේ දැනෙනවානෙ. ඒ කියන්නෙ මම මෙලොවටත් නැති එලොවටත් නැති කෙනෙක් වගේ. අනිත් අය දුක් වෙන සතුටු වෙන දේවල්වලට මම වෙනස් විදියට react කරනවා වගෙයි දැනෙන්නෙ. හිනා යන්න ගියොත් ගොඩක් හිනා වෙනවා. මට යාලුවොත් නෑ වගේ දැනෙනවා. අමුතු දේවල් හිතෙනවා. මේ depression වල ලක්ෂණද මම overthinking හැම වෙලේම මොනවා හරි හිත හිත ඉන්නෙ
oya mokak hri prashnekada inne?
@@tiktoknawa5547 ane mnda mata therenne na. Tika kalekata hamogenma ath wela inna thibuna nm hodai kiyla hithenw.
@@tiktoknawa5547 echcharama loku prashnayak nowunat mata prashna wagayak una. Mn dan hriyt padam krnnet na. Labana aurudde A/l🥺
@@user-yy4tyoya doctor kenek hambenna ghin...godak durata oyata depression...matath ohomai mulin
@tiktoknawa5547 Mn hambuna. doctor kiwwa mata stress eka wadi wela kiyala. Dan godak durata hodai mata
අවුරුදු 7ක් විදවනව 3න් පාරක් මැරෙන්න ගියා බෙහෙත් බීව සත 5ක වැඩක් නෑ ජීවිතේම ඉවරයි,අම්ම නිසා ඇදන් යනව,කියන්න අහන්න කෙනෙක් නෑ,බන අහල යම් සහනයක් ලබනව
Thanks aiye❤
Very useful video 😊
Thank you so much ❤mata Depression naha kiyala mathak kalaata 😁
ඔයා කියන දේවල් එහෙම් පිටින්ම මට තියනවා..😢
oya mokak hri prashnekada inne?
රිසාල්ඩ් ආවට පස්සේ උඅපරිම මානසික වැටුනා..බලාප්ප්‍රොත්තු බිද වැටෙනකොට ..ඒ තිබ්බ බලාපොරොත්තු දැන් නෑ කිසිම දෙයක් කරන්න හිතෙන්නෑ ..පාඩම් කරන්න ඉද ගත්තත් ආය බෑම හිතෙනවා ..කරන්න මොනවද කියලා තෙරෙන්නෑ .හැමදේම නැති උනා වගේ හැගිමක් දැනෙන්නෙ..මට ආය ගොඩ යන්න බෑ කියලා දැනෙන්නේ..ජිවිතේ පාවා එපා වෙන වාර ගොඩයි..😑😢 ..හිතා ගන්න බැරි විදිහට හෑමදේම වෙනස් උනා...
Mchan ubala dennatama kynna thiyenne psychiatrist kenek hambenna kyla thamai....ethakota serama aul tika visadei...
request ekk thiynw, aiiye social anxziety gana video ekk genn puluwnd
baya dema karanna hithata viruddawa yanna pansalata yanna bawanawa udau wei
හැමෝම සුවපත් වේවා❤
මට නම් දුක හිතුන ගමන් ,ප්‍රශ්නයක් ආව ගමන් කරන්නෙ මහ හයියෙන් සිංදුව ක් දාගෙන නටන එක එක්සයිස් කරන එක දාඩිය දාන්නම. ඒක පොඩි කාලේ ඉදලා තියන පුරුද්ද ක් දැන් මට හිතෙනවා ඒක කොච්චර හොද දෙයක්ද කියලා
ඔයාට ගොඩක් පිං.. 🙏
කලින් කියපුවගෙන් හුගක් මටත් තියේ🥺.මටත් කලින් ඩීප්‍රෙශන් තිබිලා කියලා හිතෙනවා.ඒත් මට ඇහුන් කම් දෙන්න කවුරුවත් නෑ🙂. දැන් එහෙම අවුලක් නෑ කියලා මට හිතෙනවා.
Beheth ganna aniwaren adu wenawa mage doctor dr lochana samarasinghe.eyawa recommend karanna puluwan
❤❤❤Thank you Aiiye ❤❤❤
මම මේක බැලුවේ මගේ යාලුවා වෙනුවෙන් 😢
මන් හිතනවත් වැඩි කිසි දෙයක් කරන්නත් හිතෙන් නැ මගෙ දත් වලින් අමුතු වේදනාවක් එනවා කියන්න තෙරෙන්නැ කාට හරි කිව්වම මට පිස්සුලු
matrix movie eka balanna 、hakke mucsles massge karnna
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
විශාදය තියෙනවා මටත් සහ රිදෙනවා හොදටම
Cgc sri lanka youtube chanel eka balanna ake wistara tiyenawa
Thank you for make our life up always .wish you a beautifil life .❤
අනේ ගොඩක් thankyou ❤
ඔයා කියන ඔක්කොම ලක්ශන තියෙනවා මට 😢