inoka(කා)ක්කා යුග ජිවිතයකට - happy wedding life| Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2023
  • #suppa #reaction #advertising #kathurusingha #ictclass
    Go to Kathurusinghe Sir's web: ictkathurusingha.com/
    Facebook: / kathurusingha
    Instagram : / __jude_kathurusingha__
    Subscribe him on youtube ; / @judekathurusingha
    contact numbers - 077 9361706 | 075 9361706
    ICT Kathurusingha App Released
    Android App Store Link : play.google.com/store/apps/de...
    Huawei App Galley : appgallery.huawei.com/app/C10...
    this content About -
    •A presentation for the mental health of people in a crisis country.
    •A performance was presented with many funny dialogues.
    •All the characters here are played by me.
    Do you want to have fun ? Watch my videos anytime .
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    Supun sadaruwan yt link -:
    / @supunofficial
    Suppa short yt link -
    / @suppashort5032
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
    Special thanks Hiepiesuppa team.
  • ตลก

ความคิดเห็น • 1.6K

  • @JudeKathurusingha
    @JudeKathurusingha ปีที่แล้ว +573

    සුප්පා ආදරෙයි සගෝ

  • @kaveeshavihangi9238
    @kaveeshavihangi9238 ปีที่แล้ว +41

    පාන්දර 1.30ට බැලුවෙ. හිනා වෙද්දි ගෙදර අයත් බය වෙලා හීනෙන් කියල😅❤

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 ปีที่แล้ว +59

    තුන් වෙනි පාරටත් කියද්දි සිරාවටම අත්පුඩි ගැහුනා😌❤️

  • @sagarikahewaveera215
    @sagarikahewaveera215 ปีที่แล้ว +33

    සිනහව අතරින් කදුලක් උපන්නා....සුපුන් ඔයා අපිව සතුටු කරා. හද වගේ කීවට නෙවෙයි ඒ දුන්න ආදරේට දුක හිතුන...අද විතරක් නෙවෙයි කවදත් අපි ඔයාට අත්පුඩි ගහනව...ගොන් ටික් ටොක් වලට ඔයා හොද ආදර්ශයක්. ආදරෙයි සහෝ...ආදරෙයි සුප්පා ..ආදරෙයි සුපුන් මල්ලි...

  • @sachinitharushika4084
    @sachinitharushika4084 ปีที่แล้ว +157

    සුපුන් අයියා මුලින්ම වීඩියෝ එක පටන් ගනිද්දී අප්පුඩියක් ගහන්න කිව්වම ...ඇත්තටම අප්පුඩියක් ගැහුවා සගෝ 😁❤️ ජය වේවා සුපුන් අයියේ ❤️💪

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว +42

    මාර ප්‍රශ්නෙක හිටියේ මේක බැලුවා මාර සතුටකින් ඉන්නේ ඔයාට පින් සුප්පා අයියේ ❤️

  • @sasindugunasekara4978
    @sasindugunasekara4978 ปีที่แล้ว +35

    ඕනි තැනදි ඕනි විදියට හැසිරෙන්න උබට හොදට පුලුවන්😊 සුපුන් අයියේ ආදරෙයි 😍

  • @HeartDoctortv
    @HeartDoctortv ปีที่แล้ว +34

    ලබන වැලන්ටයින් එද්දි දෝනි ඉන්නෙ වෙන පපුවක 😹😹 ඇත්ත කතාව

  • @sl-1707
    @sl-1707 ปีที่แล้ว +255

    මගේ මූණ හදක් වගේ කීව එකම එකා .. 😅😊.. ආදරෙයි ඈ 😍😍

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +38

    අඩේ සුප්පා තව ඩිංගෙන් අද මම රස්සාවෙනුත් දොට්ට🤣🤣 ආදරෙයි මගෙ එකා ගමේ එකා ❤️

    • @razzyff5425
      @razzyff5425 ปีที่แล้ว

      සුප්පගෙ ගම කොහෙද😌

    • @amishadilrukshi4957
      @amishadilrukshi4957 ปีที่แล้ว

      @@razzyff5425 අනුරාධපුර

  • @InokaAkkafans
    @InokaAkkafans 9 หลายเดือนก่อน +17

    පිටකවරෙ මම ඉන්නවා නේද.😄 ජනප්‍රිය ටික්ටොක් නිලි ඉනෝකා අක්කට හැමෝම ආදරෙය් කියලා මම දන්නවා. ❤️❤️❤️

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  9 หลายเดือนก่อน +8

      ආදරෙයි ආදරෙයි ඉනොකාක්කෙ 🤣❤

    • @Mr.SaZi__NvRd
      @Mr.SaZi__NvRd 6 หลายเดือนก่อน

      හම්නේ හම්නේ ඔයාට අපි හැමදාම ආදරෙයි ඊනෝකක්කේ😂

    • @Maybenotjennie
      @Maybenotjennie 4 หลายเดือนก่อน +1

      bro i cant take this anymore🤣🤣

  • @tishanfernando4673
    @tishanfernando4673 ปีที่แล้ว +61

    ´මොන බැඳීමවත් නලලෙ තියාගන්න එපා` වදන සුප්පෝ🙂❤️

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      Ehema ekak na..Aththatama adare karana awun ragan nane bn😂😂Tiktok eke innema boruwata ragana awun💔

    • @HashiniRandima
      @HashiniRandima ปีที่แล้ว +1

      Ettha ❤

  • @Cool_songs_LK
    @Cool_songs_LK ปีที่แล้ว +103

    😢OL බීතිකාවෙ ඉදන් සුප්පගෙ වීඩියො බලල ආතල් ගන්න මම 🙂💗ආදරෙයි බන්
    .

    • @kaveeshajayasingha1988
      @kaveeshajayasingha1988 ปีที่แล้ว +3

      ඇත්ත

    • @indudu3
      @indudu3 ปีที่แล้ว +1

      🙂👍

    • @ANGELIC_CUTIE
      @ANGELIC_CUTIE ปีที่แล้ว +2

      💀💔

    • @arxbunny-zs9ye
      @arxbunny-zs9ye ปีที่แล้ว +1

      ඉතින් ඇයි ඔක අපිට කියන්නේ 😂💔 ෆොන් එක තියලා ගිහින් ටොක් ටික් කරපන්.....

    • @clown9702
      @clown9702 ปีที่แล้ว

      Me too brh 👀

  • @vimalarathnavimalarathna7188
    @vimalarathnavimalarathna7188 ปีที่แล้ว +57

    අඩෝ සුපුනා අපි කොච්චර කැතට හිටියත් උබ කීවා බන් උබේ වීඩියෝ බලන අපී හද වගේ කියලා ඇත්තටම බොක්ක ගොඩාක් ආදරෙයි .......

  • @nadeeshchaluka-rk9ii
    @nadeeshchaluka-rk9ii ปีที่แล้ว +18

    සුපුන් අය්යාගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ මං විතරයි ද ❤🎉😊ආදරෙයි 🥰

  • @user-rv1yi5fx8i
    @user-rv1yi5fx8i ปีที่แล้ว +14

    හැමදාම වගේ ආදරෙයි සුපුන් අයියෙ එකෙන්ම ..හිනානම් ආතල්නම් ,සුප්පා විතරමයි ☺️🥰❤️

  • @starvid5567
    @starvid5567 ปีที่แล้ว +49

    ඇත්තටම හොද clas එකක්, මමත් ගියා, ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා වගේම කරවනවා, ගියොත් ගොඩම තමයි ❤❤❤,... Sir ගේ වැඩ පිළිවෙල මරු,.... ආදරෙයි සුප්පා ටත් 👊

  • @naveenperera9405
    @naveenperera9405 ปีที่แล้ว +50

    12:53 ඒකනම් සිරාවටම හිතට වැදුන සුප්පෝ..😎😎

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 ปีที่แล้ว +5

    සුප්පා පට්ට ආදරෙයි පන...stress එකෙන් මේ ගෙවන ජීවිතේ පොඩි වෙලාවකට හරි උබ දෙන ආතල් එකට ප්‍රශ්න ටික අමතක වෙලා යනව බන්....ආදරෙයි බන් ❤️

  • @alokavishvamali1748
    @alokavishvamali1748 ปีที่แล้ว +13

    නියමයි... සුප්පා.. 👌😂
    අංගවිකල ජිවිත.. පව්..
    රටට මෙහේම වෙන එක අහන්න දෙයක්ද...!!!😣😣☹️

  • @user-wl8zh1hw6h
    @user-wl8zh1hw6h ปีที่แล้ว +24

    සුප්පගේ වීඩියෝ බලනකොට තමා වැටහෙන්නේ බියකරු සසර ගමන ගැන......

  • @evildk-2884
    @evildk-2884 ปีที่แล้ว +26

    එකෙන්ම Respect සුප්පා.2023 අවුරුද්දෙත් සුපිරි වීඩියෝ ටිකක් ඕනෙ.🖤

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +9

    උබට මේ සීන් එක විතරයි බං සෙට්... මේක උබ පට්ටට දෙනවා... එල සහෝ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +12

    මං කැමතිම උබ ආතල් මැද්දේ දෙන සීරියස් ටෝක් වලට ❤️

  • @dasunsachinthaka8411
    @dasunsachinthaka8411 ปีที่แล้ว +50

    පලවෙනි වතාවට අපේ මුන හදට සමාන කරේ රැක්ස්පට් සුප්පා අයියාහ්❤️

    • @Nadishkabro14
      @Nadishkabro14 ปีที่แล้ว

      පසුබිමේ සිත නිවන කතා 😂😂

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +98

    හැමදාම වගේ video එක බලනගමන් comments කියවන්න ආපු සෙට් එක කෝ 😉😂🤣🤣🤣

  • @sarathkumara3131
    @sarathkumara3131 ปีที่แล้ว +6

    යකෝ කොච්චර අවුලෙන් හිටියත් උබේ වීඩියෝ එකක් බැලුවහම ඒ අවුල් ඔක්කොම ටික වෙලාවක් යනකන් අමතක වෙනවා සහෝ❤️❤️❤️❤️❤️ ආදරෙයි සුප්පෝ😍😍😍😍

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +5

    වීඩියෝ බලන අපිට දුන්න වටිනාකම😅 අඩො ඒක මරු😅 පොර හාවෙක් උනා අපි හදක් උනා😅♥♥♥

  • @dineshsamanweera4766
    @dineshsamanweera4766 ปีที่แล้ว +9

    ඉස්සර වගේ වීඩියෝ ටිකකුත් කරලා දාපන් සුපුනෝ.... (වඳුරු කතාව වගෙ ) ආදරෙයි මල්ලියො. ජය වේවා ❤️❤️❤️❤️

  • @supungajanayake894
    @supungajanayake894 ปีที่แล้ว +20

    අන්තිමට දුන්න මෝටිවේශන් එක පට්ට.සුපිරී සුප්පා අයියා ❤️

  • @nikinimanisha-rs2ye
    @nikinimanisha-rs2ye ปีที่แล้ว +6

    ආදරෙයි සුප්පා අයියා❤❤ ඔයා තමයි අපිට හදක් වගෙ කීවෙ ආදරෙයි ❤❤❤

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 ปีที่แล้ว +44

    😂 උබ අපිව හිනස්සලා මරනවා සුපුන් අයියේ..😂🔫❤

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +5

    ගැම්මක් සගෝ...හැමදාම සුපිරියක් තමා....💪💪

  • @shehanimalsha7817
    @shehanimalsha7817 ปีที่แล้ว +16

    මූන හදවාගේ කියපුහාම සතුටු හිතුන ආය පැත්තකින් සිත නිවන කතා....ඇහුන😂😂යසයි සුප්ප යසයි😂😁

  • @RASHAA2004
    @RASHAA2004 ปีที่แล้ว +20

    බැදීම් ගැන කියන ටික බොක්කටම වදිනවා සුප්පා අය්යේ.. 🙂❤️‍🩹

    • @badgirl4814
      @badgirl4814 ปีที่แล้ว +1

      Hm eka athta 😔😔

  • @Hapiya_
    @Hapiya_ ปีที่แล้ว +2

    සුප්පගෙ තරම් සුපිරි reaction නම් කාගෙවත් නෑ ආතල් එකත් එක්ක සුපිරිම motivation එක්ක් දෙනෝ ඒක පට්ට

  • @sadunaa
    @sadunaa ปีที่แล้ว +5

    අදත් සුපිරියක් ❤️❤️

  • @dakshaya
    @dakshaya ปีที่แล้ว +13

    අවුලෙන් ඉන්න වෙලාවක සුප්පාගෙන් හොද පනිවිඩයක් ලැබුනා එල සුප්පෝ💞

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +8

    අනේ මගේ මුන හදක් වගේ...🙈🤭🥰 තන්කුයි සුප්පා අයියේ..ආදරෙයි 🙈🥰

  • @babagaming1K
    @babagaming1K ปีที่แล้ว +1

    අදත් සුපිරික්..♥️♥️♥️

  • @lahiruviraj8056
    @lahiruviraj8056 ปีที่แล้ว +10

    උඹ වගේ ඩයල් එකකට බලලා විතරක් යනවට වඩා හොදයි කමන්ඩ් එකක් දාලම යනවා පාඩු නහනේ බන් හිත හරි සනස්සනවා....ඇත්තයි කතා කරන්නේ ජය වේවා ❤

  • @Rm97291
    @Rm97291 ปีที่แล้ว +17

    Enokata මානසික ආබාධයක් තියෙනවා. එයාගේ videos කොච්චර චොර උනත් නොදා ඉන්නවා නම් හොඳයි 😌. වෙනදා වගේම මේකත් pattah 😂 අදයි හරියටම මුණ දැක්කේ. Handsome නේ 😌❤️

    • @madushiparanamana2820
      @madushiparanamana2820 ปีที่แล้ว

      කිසිම අබාදයක් නැ,අගුනුකොල පොලේ බිස්නස්කරනව,යස අගේට

    • @Rm97291
      @Rm97291 ปีที่แล้ว +2

      @@madushiparanamana2820 මානසික ආබාධ කායික රෝග ආබාධ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා business කරන. ඔයාට එයා එක්ක පුද්ගලික තරහ තියෙනවා නම් ඒව මට අදාල නැ.. එයාගේ videos බලන ඕන හරකෙක්ට තේරෙනවා mental case එකක් තියෙනවා කියලා. මං ඒ ganiwa පුද්ගලිකව දන්නේ නෑ. අගුණුකොල කොහෙද තියෙන්නේ දන්නෙත් නෑ 😂 ඒත් එයාට aulak තියෙනවා. සුප්පා කරන විහිළු එකිට දරා ගන්න බැරි වෙයි කියලයි මේක දැම්මේ. පියවි සිහිය අඩු නිසා ඕකි මොන කරයිද දාන්නේ ඒකයි 😂

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs ปีที่แล้ว

    ගැම්මක් තමා❤️❤️ ආදරෙයී 🎉🎉 තව වීඩියෝ එකක් ඉක්මනටම දාන්න❤

  • @sanjeewamaduwantha8907
    @sanjeewamaduwantha8907 ปีที่แล้ว

    සුපිරියක් sorry ටිකක් පරක්කු උනා බලන්න එල ජය වේවා ආදරෙයි ඈ..❤️

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +8

    අම්මෝ.. සුප්පෝ පිලිගැනිමේ කතාව සුපිරි.. රත්මල්ගහවැව ගැනත් කිවුවා නේ ❤️❤️👊

  • @nimeshjayarathna4263
    @nimeshjayarathna4263 ปีที่แล้ว +15

    සුප්පා අනිවාරෙන් ඔයා එක්ක අඩියක් ගහන්නම ඔනේ ❤️

  • @sudanthasudantha411
    @sudanthasudantha411 ปีที่แล้ว +1

    Ammoh ඒ motivation එක 👏❤️

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 ปีที่แล้ว +2

    සුප්පා....😜❤❤❤එලම තමයි ඉතින් ..හැමදාම සුපිරිම ආතල් එකක් තමයි අරන් ආවොත් ඉතින් ..ජයවේවා .✌✌✌✌🙏🙏

  • @pasinduamantha4799
    @pasinduamantha4799 ปีที่แล้ว +19

    ගැම්මක් තමයි ආදරෙයි සුප්පා❤️🔥

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 ปีที่แล้ว +7

    සුප්පා අයියේ ඔයාගේ video වල කලින් තිබ්බ කොලිටිය දැන් නෑ අනේ.එන්න එන්න video වල කොලිටිය අඩු වෙනවා.කලින් විදියට video දාන්නකෝ❤️✋

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +7

    තන්කුයි සුප්පා..😘 මගෙ මූන හද වගේ කිව්ව පලවෙනි කෙන.. 😌❤ මරු හැබැයි😅

  • @lakshanimithuni9185
    @lakshanimithuni9185 ปีที่แล้ว +1

    අඩෙහ් විඩියො එකක් එනකම් බලන් හිටියේ ..අපේ මුණ හදක්ලූ 😋😍❤😇

  • @wageevlogs1743
    @wageevlogs1743 ปีที่แล้ว +23

    සුප්පා මගේ ආදරේ❤❤❤❤❤. ඇවිත් ඇවිත්.ආදරෙයි හැමදාම. 💛💛💛💛😘

  • @nimsarakawidu
    @nimsarakawidu ปีที่แล้ว +27

    13.54 ආසම ට්ක..හැමවීඩියො එක්කටම මේම කොටසක් දෙන්න අයියේ..♥️🥺 හිනාව වගේම වේදනාවත් නැති කරලා දෙනවා

    • @nysride
      @nysride ปีที่แล้ว +1

      Mention like this 13:54

    • @sachintharuwan5427
      @sachintharuwan5427 ปีที่แล้ว +1

      @@nysride komada eka karanne

    • @nysride
      @nysride ปีที่แล้ว

      @@sachintharuwan5427 no deka medata mehama daanda thiyanne 👉 :

    • @chandikasrimal1741
      @chandikasrimal1741 ปีที่แล้ว +1

      Sirama kiyanne .💛💛💛💛💛

  • @nilmimandakini3722
    @nilmimandakini3722 ปีที่แล้ว +7

    මුන හදක් වගෙ කිවිිව එකම කෙනා. ආදරෙයි ඇ😂✌️

  • @GAMING_MAYUWA
    @GAMING_MAYUWA 8 หลายเดือนก่อน

    Gammak supp aiya😀

  • @allforyou__0
    @allforyou__0 ปีที่แล้ว +6

    අඩො අඩෝ😂 මරු අඩේ😂 අදනම් පැය බාගයක්ම හිනා උනා 😂

  • @hikkaganster2008
    @hikkaganster2008 ปีที่แล้ว +6

    සුප්පා වෙනද වගේම සුපිරියක් මචන් 😍❤️🇱🇰🇩🇪

  • @LattaPatta662.
    @LattaPatta662. ปีที่แล้ว

    නියමයි සහෝදරයා ඔයාගේ වීඩියෝ මං ගොඩක් ආසවෙන් බලන්නේ ❤❤❤

  • @DexterB.
    @DexterB. ปีที่แล้ว +1

    ආදරෙයි සහෝ හැමදාමත් ♥️😍

  • @vinuperera4016
    @vinuperera4016 ปีที่แล้ว +10

    නියපොතු වල ලස්සන 🥺🥺♥️😌

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +4

    ඇවිල්ලා ඇවිල්ලා අම්මෝහ් ආදරෙයි සුප්ප අයියේ ❤️❤️‍🔥❤️❤️‍🔥

  • @_DILA_OFFICIAL
    @_DILA_OFFICIAL ปีที่แล้ว +6

    සුප්පගෙ videos බලලා හිනාවෙලා ඉන්න මට😂 හැමෝම බනිනවා පිස්සෙක් කියලා😁😁

  • @damidurashmika5451
    @damidurashmika5451 ปีที่แล้ว +6

    ටිකක් වෙලා ගියා බල්න්න.😣 අදද් ආතල් තමා ඉතිං සුප්පා ❤️😍

  • @janimuditha1266
    @janimuditha1266 ปีที่แล้ว +17

    අයියෝ සාමී 😂
    ගැම්මක් තමා සුප්ප අයිය ❤️😁😂

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +21

    *අම්මෝ බලාපොරොත්තුවෙන් හිටියේ බං ආවා ආවා සුප්පා ආවා බලන්න කලින් ලයික් කෝම් දාපු උන් මේ පැත්තට වර 🤭😂🤭 ආදරෙයි සුප්පා බොක්කෙන් ♥️🤛*

  • @DUMIYA47
    @DUMIYA47 ปีที่แล้ว +5

    ලබන වැලන්ටයින් එකට දොනී ඉන්නෙ වෙන පපූ තූරුලක දෑනටමත් එහෙම වෙච්චී උන් මේ කොනට 😂😂😂

  • @shenukiranashinghe2897
    @shenukiranashinghe2897 ปีที่แล้ว +2

    වීඩියො එකක් දානකන් බලන් ඉන්න මම😂😂 මරු අප්පා❤

  • @ravydu
    @ravydu ปีที่แล้ว +4

    Anthima tike dapu song ekkth ekka patta gammk awa habai 😂😂❤️❤️

  • @gamingwithhydra347
    @gamingwithhydra347 ปีที่แล้ว +3

    වීඩියො එක කරලා හොද ආදර්ශෙකුත් දෙනව .. ආදරෙන් වැලලෙන උන් ගැන ... reCSPECT & supiri suppa ❤️

  • @user-ln7sp4ky9e
    @user-ln7sp4ky9e ปีที่แล้ว +2

    සුප්පා අර රියල් ආපු වෙලාව පහරක්. පට්ට ලුක් එක 🖤👌 (සීන් එකේ නෙවෙයි ඉන්නෙ ආහ් 😂✊)

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +7

    අම්මෝ😂😂😂 හැම සීන් එකක්ම අන්‍තිමට කක්කා සීන් එකකට හරි පුක සීන් එකකට එනවමයි නේ😂😂😂

  • @hashansandakelum2466
    @hashansandakelum2466 ปีที่แล้ว +15

    සුප්පගෙ වීඩියෝ එකක් දාලා තියනවා දැක්කම ඉස්සර්ලම බලන්නෙ වීඩියෝ එක විනාඩි කීයක් තියනවද කියලා..පැය බාගයක් කියලා දැක්කම දැනුන සතුට😋❤️😎

  • @kavishkaeshan5295
    @kavishkaeshan5295 ปีที่แล้ว +13

    ගැම්මක් තමා සුප්පා අයියා....👊

  • @shenalkaveesha4627
    @shenalkaveesha4627 ปีที่แล้ว

    Gammak thamai suppa adarei ❤️💫✨😊

  • @rashmahiru4427
    @rashmahiru4427 ปีที่แล้ว +9

    😇මොනම බැදීමක්වත්..නළලේ තියා ගන්න එපා ♥️🌺

  • @sanusanusanu796
    @sanusanusanu796 ปีที่แล้ว +12

    ටික් ටොක් නලු නිලියොන්ව හදුන්වපු විදිය මරේ මරු 😂💔

  • @dondarshan9425
    @dondarshan9425 ปีที่แล้ว +14

    මොනා උනත් ෆොටෝ එක පුච්චපු සීන් එකටනම් දුක් හිතුනා නේහ් ...

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว +1

    සුපිරියක් තමා...

  • @chanukamadushan401
    @chanukamadushan401 ปีที่แล้ว +1

    වෙනස්ම එකක් සුපිරි සුපුන් අයියෙ ❤️

  • @Sanila1111
    @Sanila1111 ปีที่แล้ว +7

    අම්මො අම්මො හැමදාම වගේ අදත් ගැම්මක් තමා 🙊♥️😂

  • @fantagaming1017
    @fantagaming1017 ปีที่แล้ว +20

    කෙල්ල බූට් එක තියලා ලව් එක බොක උනත් ඒ ටැටූ කාරයා නම් පට්ට වැඩ්ඩෙක් 😂

  • @tharushamotors8783
    @tharushamotors8783 ปีที่แล้ว +2

    දුකෙන් හිටියේ respect suppa

  • @janithaMadubashini-xb7he
    @janithaMadubashini-xb7he ปีที่แล้ว

    ❤️ alaa suppa aiyee supiri wadakk kollo

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว +8

    සුප්පා brother මරු 🤣 හොදේ අදත් 🤣🤣

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka ปีที่แล้ว +5

    නිවාඩු දවසේ හවස chill එකේ බලන ගමන් 💆🌿❤

  • @malakasvlog2721
    @malakasvlog2721 ปีที่แล้ว +1

    👍👍👍 ela machoo

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว

    සුපිරි සුප්පා අයියේ බැදීම් ගැන කියපූ ටෝක් එක බොක්කටම වදිනවා සුපිරි.. ඒ ගිනී තියන සීන් එකේ ඉන්න අයියා අපී දන්න අයියා කෙනෙක්. සුපිරි සුපිරි

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna ปีที่แล้ว +31

    උබ වගේ උන් වැඩි වැඩියෙන් බිහිවේවා❤️😊

  • @cartoon-fun365
    @cartoon-fun365 ปีที่แล้ว +18

    කොම්ලා ලම්සන වෙලා කියලා කාටද හිතෙන්නෙ

  • @yohantheekshana399
    @yohantheekshana399 ปีที่แล้ว +1

    අඩොහ් editing ❤️‍🔥

  • @devindalakshan216
    @devindalakshan216 ปีที่แล้ว +1

    ආදරෙයි සුපුන් අයියේ..........
    වීඩියෝ එක මරු..♥️💗🤟

  • @sanjayadilshan2692
    @sanjayadilshan2692 ปีที่แล้ว +24

    දෝණි ඉන්නේ වෙන පපුවක පුතේ 😂❤

  • @irashairasha2540
    @irashairasha2540 ปีที่แล้ว +6

    අර පොටෝ කුඩුකරපු වීඩිඕ එක වෙලේ කියපු කතාව නම් ඇත්ත 😘👌❤ආදරෙයි බොසා ❤😘

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 8 หลายเดือนก่อน +1

    ගු ටිකක් ටොක් නලු නිලියො බන්ග වේවා සුප්පා උබ නම් ගැම්මක් ❤️🥰

  • @hashanmalinda63
    @hashanmalinda63 ปีที่แล้ว +1

    Bokka ela bro❤️

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi ปีที่แล้ว +4

    සුපිරියක් සුප්පා....❤️❤️

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +12

    Thank you සුප්පා අයියේ අපේ මුන හදට සමාන කරාට 😘😘😘

  • @sanjeewakumara2510
    @sanjeewakumara2510 ปีที่แล้ว +1

    Adoo suppa.ela saho

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว

    Supiri Bro ❤ Gammak