"සෑම දෙයක්ම කරන්න පුළුවන් අවශ්‍ය විශ්වාසය විතරයි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 278

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +33

    සිරි සමන්තභද්ද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය..

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +18

    සතුටින් ජීවිත් වීමට සැබෑම සත්‍යය දෙසන ඔබවහන්සේ❤ඉතින් මං හරි ආදරෙයි ඔබවහන්සේට.නමස්කාරයම වේවා!❤

  • @lifeofadele6014
    @lifeofadele6014 9 หลายเดือนก่อน +3

    හිත හැදෙනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේට ගොඩාක් පින් 🙏

  • @udithapushpakumara7377
    @udithapushpakumara7377 ปีที่แล้ว +11

    දාර්ශනික, විප්ලවීය, චින්තනය ලෝකය ආලෝකමත් කරයි...🙏🙏🙏

  • @pottaniyaAramaya
    @pottaniyaAramaya ปีที่แล้ว +42

    බුද්ධ දර්ශනය තුළ ගැඹුරුම තැන් මට තේරුම් යන විදියට දේශනා කළ භාග්‍යවත් වූ ඔබ වහන්සේට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏

    • @MangalaMadu
      @MangalaMadu ปีที่แล้ว +3

      තෝ පිස්සෙක්

    • @gootomy4807
      @gootomy4807 ปีที่แล้ว +2

      Pissu umanda pinpiyek

    • @gootomy4807
      @gootomy4807 ปีที่แล้ว +3

      Yako bagyawath kiyanne buduhamuduruwanta ponnayo.
      Lokayak dananamana gautama budunta.
      Netuwa budunge dahama kiyana hora budunta nemei ban.
      Mekata parewath taniyen yanna puluwanda yako.
      Minissu gal gahanne.
      Mahaloku bagyawath pitidoowa darmaya winasha karala geradiya wage badaganne mahanayaka laga samawa ganna.
      Muta bagyawath ain karala diyabari samanta hora kiyapan

    • @prabath9758
      @prabath9758 ปีที่แล้ว

      ​@@stevemadden5961 marama paw oya , pavata pin denna be kiyana ekata kadima nidasunaki oba, obata theruvangema saranay

    • @shanikapalihakkara8715
      @shanikapalihakkara8715 ปีที่แล้ว

      ඉපදීම නැති කරාම ආයෙ අමුතුවෙන් මරණයක් කොහෙන්ද බං ඒ ටික තේරුම් ගන්න බැරි මරිමෝඩ වහන්සේට භාග්‍යවතුන්වහන්සේලු බුදුරජාණන් වහන්සේට මේවගේ දේවදත්තයො සමකරලා තොපිලට යන්ඩ අපායවල් බලාගෙන ඉන්නෙ අහෝ පව්කාර හැත්ත

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +7

    අැත්ත නිවන පෙන්වා දුන් අපගේ භග්‍යවතුන් වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @Nipuna_pathum
      @Nipuna_pathum ปีที่แล้ว

      Thawa tika dawskin oya aspuwe kasteyge ewth eliyata ei ethkm oyath athl eki inna meki comment dala theyna aya ganath dn hoynwa 🇱🇰👮‍♂️🥷owath fake ekawunt ni 😁 heta ude lasthi wela inna kasteyma 😁 hondta thebba 🇱🇰 ma kala 🖕🖕 dannwth මිනිස්සුන්ට oyala adala dapu jara walin godata enna depallaaa 😡😡🙂🙂

    • @Nipuna_pathum
      @Nipuna_pathum ปีที่แล้ว

      @@stevemadden5961 😁😁 sethnnta seth se sethuwakii 😁😁 boru bana keyla oluwa awul krpu ekth hondai ekin aththa mokadda keyla therum ganna පුළුවන් neee 😁😁🤏

    • @Nipuna_pathum
      @Nipuna_pathum ปีที่แล้ว

      @@stevemadden5961 😁😁😁😁 oya oya gana hoynna mulinma එච්චරයි 😁 sansare godak dura theyna oylta kohomth therinne nh 😁😁😁🤏

    • @MangalaMadu
      @MangalaMadu ปีที่แล้ว +2

      භාග්‍යවතුන් වහන්සේ කියන්නේ තොට පිස්සුද.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +3

    බුදු වරයෙක් කෙරෙහි පහළ වෙන... විශ්වාසයම
    නිවනට කැඳවයි

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ...මේ සරල ධර්ම දේශනාව අහගෙන හිතට ගන්න පුලුවන් ..සමහරක් මෙය විවේචනය කරන්නෙ ධර්මය නොදන්නා ඊර්ෂ්‍යාව පුරවා ගත් අය.

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb ปีที่แล้ว +9

    ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපට ලබා දුන් සොබාදහමට අනේකවර ස්‍තූතිවන්‍ත වෙමි. එම උතුම් මාගේ මව් බසින් ඇසෙන දහම මට නිවන පිණිස පමණක් හේතු වේවා!

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +16

    මෙයයි කාලීන ධර්මදේශනයට නියම උදාහරනය🙏🙏🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +9

    මම වටපිට බැලුවා
    සියල්ල ලස්සනයි .
    මා මා දෙස බැලුවා
    හරිම අවලස්සන යි .
    අගයක් ඇති දෙයක් හොයා ගන්න මම මා දෙස තවත් සියුම් ලෙස බැලුවා .
    යන්තම් පෙනුන ඒ පොඩි අගය ඇති දේවල් අගය වැඩි වැඩියෙන් ලොකුවෙලා පෙනෙන්න පටන් ගත්තා
    ආඩම්බරයෙන් මගේ සිත පිරුනා .
    ගෙල වැල ලා ගන්න ගත්ත ලණුව විසි කලා .

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +7

    විවෘත හදවතට දැනෙන බුදුන්!
    සමස්ත විශ්වය පුරා පැතිර පවතින්නාවූ එකම සත්‍යය!
    රූපය කින් හැඩයකින් නො දකින බුදුන් දකින්නට එක් වූ පුණ්‍ය වන්ත මිනිසුන් අතර සිටින බව හදවතට දැනුන මොහොත! තථාගතයාණන් වහන්ස ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya ปีที่แล้ว +1

      අනිවාර්යෙන්! මාගේ බුද්ධිය අවධි වූයේ ඔබවහන්සේගේ දේශනා නිසා. ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ඔබවහන්සේ ට❤❤💙🙏🙏🙏💙💙💙💙🙏🙏🙏

    • @rosiinjapan888
      @rosiinjapan888 ปีที่แล้ว +1

      කොහේද භාග්‍යවතුන් ඉන්නෙ?
      මිත්‍යාද්‍රරශ්ටික නිගන්ටයො අදත්ඉන්නවා වගේ😢

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +16

    ප්‍රායෝගිකව හා දේශණා තුළින් ලෝකයට සත්‍යය පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🌺🙏🌺🙏

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya ปีที่แล้ว +3

      බුද්ධ දර්ශනය තුළ ගැඹුරුම තැන් මට තේරුම් යන විදියට දේශනා කළ භාග්‍යවත් වූ ඔබ වහන්සේට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏

    • @sheltongunawardana4112
      @sheltongunawardana4112 ปีที่แล้ว

  • @mallikawekadapola5921
    @mallikawekadapola5921 ปีที่แล้ว +5

    ❤❤❤සකල විධ ලෝකවාසී මනුෂ්‍ය ප්‍රජාවට මේ දකින්නේ ශ්‍රවණය කරන්නේ ❤❤❤ ජීවමාණ ශ්‍රී සමන්තභදු බුදුන්වහන්සේට බව අවබෝධ වොවා ❤❤❤යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ඉතාම කාරුණිකව සදහන් කරමු. ❤❤❤තෙරුවන් සරණයි ❤❤❤

  • @pottaniyaAramaya
    @pottaniyaAramaya ปีที่แล้ว +12

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙🙏🙏🙏🙏🙏💙💙💙🙏🙏

    • @arunalife4194
      @arunalife4194 ปีที่แล้ว

      ou ubala wge unge maha gnunt bainna onine

    • @gevindudakshina6116
      @gevindudakshina6116 4 หลายเดือนก่อน

      ​@@arunalife4194deshanawa therune na neda.. kamak na banala hari yanna

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว +8

    මේ ලංකාවෙ මිනිස්සු වනචාරි ජාතියක් කියන එක සම්පුර්ණ ඇත්ත.. තමන් තුලම තියන නිවන ලොකේ වටේ හොයනවා.. දුක සතුට විදවිම පනවාගැනිම්, මානසික රාමු සේරම තමන්ම දාගෙන පිටින් නිවන හොයනවා.. එක කියලා දුන්නමත් තාම පුදපුජා , බොදිපුජා , පිලිම වන්දනා අතරේ හතිදම දම එක තමා හරි කිය කිය කුනුහරප කිය කිය බැන බැන යනවා..මේ බබයක් පමන වූ ශරිරයේ මේක තියනවා කියලා කියන බුද්ධ වචනයම මග හැරලා.. බුදුහාමුදුරුවන් කිව්වේ ඇත්ත... නියසිලක් පමන වුනු පිරිසක් පමනයි මේක වටහාගන්නේ.. ඔබවහන්සෙට මගේ නමස්කාරය..

    • @danuwan777
      @danuwan777 ปีที่แล้ว

      @@stevemadden5961 මට ඔයත් එක්ක තර්කයක් නෑ.. 1.කොන්දේසි තිර කරුනාව දයාව තුල ඇතිවන බුද්දිය නිවන හොයන්න බෑ... ඔයා කියන විදියට දැන් ඔයා තිරනය කරගෙන තියනවා නිවන මෙහෙමයි කියලා ..
      2.තමන් තුල තියෙන්නේ හොයන්න දෙයකුත් නෑ කියනවා ඔයා.. හොයන්න දෙයක් නැත්නම් මේච්චරකල් බුද්ද දර්ශනය හදාරපු අය නිවන් දැකලා තියෙන්න ඔනේ නේ..ඔයා කියන විදියට..
      3.මගියෙකු නොමැති මාර්ගයේ ඔයා දැන් ගිහින් ප්‍රත්්‍යක්ශ කරගෙන ඇති නිවන ඔයාට අනුව ඔයා දැන්..
      4.ආර්‍ය අශ්ටාංගය වඩන්න ඔනේ.. ඔයා කියන විදියට ..
      හොයන්න දෙකුත් නැත්නං තමන් තුල තියෙනවා නං.. ආර්‍ය අශ්ටාංගය වඩලා ඔයා මේ වෙද්දි මාර්ග පල අවබොද කරගෙන ඇති මං හිතන්නේ.. එ වගෙම බෞද්ධ සෙරම මිනිස්සු නිවන් අවබොද කරන් ඇති නේ.. අපිට වැරදුන තැනක් තියෙනවා..කියලා ඔයාට නොතෙරුනාට මට නං තෙරෙනවා මට වගෙම තව අය ඇති.. මට මාර්ග පල අවබොද නැතත් කොතනක හරි වැරදුන තැනක් තියෙනවා කියලා මට නං තෙරෙනවා .. ඔයාට තෙරෙන්නේ නැත්තේ ඔයා රාමුවක් හදන් මෙක මෙහෙම වෙන්න ඔනේ කියලා හිතන් ඉන්නවා.. එකට මට හරි කියලා දෙන අයට හරි කරන්න දෙයක් නෑ ඉතිං ..

    • @danuwan777
      @danuwan777 ปีที่แล้ว

      @@stevemadden5961 කව්ද තර්ක කලේ යකෝ.. ඌරාගේ මාලු උගෙම ඇගේ තියලා කැපුවා මිසක්.. තර්ක කරන්න දෙයක් නෑ.. ගොන් තඩ්‍ යා..😆😆😆😆

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +5

    බුදු පිළිම දෙස බැලුවා සමහරු
    .
    සමහරු තමුන් ගේ ඇතුලත දුර්වල කම් දිහා බැලුවා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +7

    දීර්ඝයුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ ....
    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sumindafernando6387
    @sumindafernando6387 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @supundhananjaya5838
    @supundhananjaya5838 ปีที่แล้ว +32

    පිරිසිදු බුද්ධ වචනය. වචනයක් නෑර පිරිසිදුයි. මේ වචන හැමෝටම ඇහෙන්නේ නෑ. තේරෙන්නෙත් නෑ. ප්‍රඥාවන්ත මිනිස්සුන්ට හැමදාම හැමතැනම බුදුවරු දකින්න පුලුවන්. 🙏

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 8 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹හරිම වැද ගත් දේශනා වක් පින් ඔබ වහන්සේට

  • @asunthashamali
    @asunthashamali 7 หลายเดือนก่อน +1

    සාදු සාදු නමස්කාර වේවා

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +15

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya ปีที่แล้ว +4

      නමස්කාරය වේවා.. 🙏🙏 ඔබවහන්සේ මේ කරන මෙහෙය ළඟදීම ජාත්‍යන්තර පැසසුමට ලක් වෙන එක නියතයි

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      "අරහත්" නම් අර වෙන කෙනෙක් පොතක ලියලා තිබ්බ දෙයක් දේසනා කරේ මොකටද?

    • @travelgw3865
      @travelgw3865 ปีที่แล้ว

      Ane modayo Aya budunda

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 ปีที่แล้ว

      ​@@travelgw3865ඔබ දන්නවනේ, දේවදත්තට ගෞතම බුදුරජාණන් වහන්සේ කිට්ටු නෑයෙක් වුනාට බුදු කෙනෙක් වුනේ නෑ නේද.ඔබටත් එසේමයි

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว +1

      අම්මෝ මුන් ට මාර ආවෙසේ😂

  • @nishaniadikari5653
    @nishaniadikari5653 7 หลายเดือนก่อน

    මෙවැනි උතුම් ධර්මයක් අවබෝධ කර ගැනීමට මිනිසුන්ට ප්‍රඥාව පහළ වේවා 🙏🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +7

    අපේ පින්වත් සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏

  • @nadeeihalanayake8944
    @nadeeihalanayake8944 5 หลายเดือนก่อน

    මම අහපු නිර්මලම බුදු දහම හරිම ශේශ්ටයි 🙏🙏🙏🙏🙏🙏

  • @nishaniadikari5653
    @nishaniadikari5653 7 หลายเดือนก่อน

    ❤❤❤මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි 🙏🙏🙏🙏

  • @Felix-f6x
    @Felix-f6x 2 หลายเดือนก่อน +1

    thank u

  • @ChandraNeelakanthi
    @ChandraNeelakanthi 10 หลายเดือนก่อน

    ජිවමාන බුදු පියනනනි ඔබවභන්සොට මම නමස්කාර කරමි මාගෙ නමස්කාර ය වේව❤සාදු සාදු

  • @ecoagri690
    @ecoagri690 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ปีที่แล้ว +3

    Ape pinwath swamin wahaseta dirgau vewa ❤❤❤🙏🙏🙏🙏🙏

  • @roh1230
    @roh1230 ปีที่แล้ว +2

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa
    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺

    • @Nipuna_pathum
      @Nipuna_pathum ปีที่แล้ว

      Heee 😁 habai margena ewlema uygena kana eka awul neda 😁😁😁 sewuru dagena inne godak aya besnus ektda keylath hithenwa 🤏🤌 prana gathya keynne neragatha wena akusalyak 🤏🤌godak aya bana keynne eylge waseyata vithri 😁 ganna one dewal theynwa nathi dewal theynwaaa 😁😁😁😁

  • @kelumtharanga985
    @kelumtharanga985 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +1

    *බුදුන් දකින්න* :
    ⭐ *මොළයෙ හිර කරුවකු* *නොවන්න*
    ⭐ *දැනුමෙ හිරකරුවකු* *නොවන්න*
    ⭐ *හදවත විවෘත කරන්න*
    සාම්ප්‍රදායික නොවන මාර්ගය කින් බුදුන් දැකීම =පටිසෝතගාමී මාර්ගයකින් බුදුන් දැකීම 44:05

    • @lalincostha8669
      @lalincostha8669 ปีที่แล้ว

      Thanks obata meya FB damanna wadagath deyak😊

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤ 🙏🙏🙏💐💐💐

  • @gwlahiru9290
    @gwlahiru9290 หลายเดือนก่อน

    මගේ නිවන ඔබයි

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 10 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @tharakasandaruwan9214
    @tharakasandaruwan9214 ปีที่แล้ว +2

    මම දැනුන මෛත්‍රී බුදුන් ඔබයි

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +6

    "සාධු...සාධු...බුදුහිමි නමඳින්නේ...."

    • @prabath9758
      @prabath9758 ปีที่แล้ว

      ​@@stevemadden5961 Pavata pin denna be kiyanne okatay, Therubangema saranay obata

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Sadu sadu sadu aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @arunakumara2203
    @arunakumara2203 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @mallikaan4516
    @mallikaan4516 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +1

    Umandaw GooD Great 🙏🇱🇰💛🌻🧡

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්ස, අපේ සිත කොච්චර ශක්තිමත් උනත්, තමන්ටම උනාම මේක දරා ගන්න බෑ නේ...

  • @HirunNK
    @HirunNK ปีที่แล้ว +1

    thanks balasitiye deshanawa danakam..👃👃👃

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs ปีที่แล้ว +3

    මුනින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 11 หลายเดือนก่อน

      මූ දහම විකෘති කරලා ඩොලර් සොයන කාලකණ්ණි

  • @sirikanthigodawela
    @sirikanthigodawela หลายเดือนก่อน

    Mage namaskarayawewa 🙏

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว +1

    Oba vahanseta namaskara wewa!!!

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +7

    💛🧡❤️🌷🙏😇

  • @viniduvithanawasam-zb1pj
    @viniduvithanawasam-zb1pj ปีที่แล้ว +2

    Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @HppHCaldera72
    @HppHCaldera72 9 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ මහ නායකයන් වහන්සේ ta wadala සමාව ගන්නවා දැක්කාම අප්පිරියයි

    • @lalincostha8669
      @lalincostha8669 ปีที่แล้ว +1

      Pala ponnayo yanna ..thopi kawadawath budun dakinne na ape budun un wahansemai hamadamath

    • @dammikabandara4410
      @dammikabandara4410 8 หลายเดือนก่อน

      සම්ප්‍රදාය රැකීම.....එතන කෙනෙක් නෑ....

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +6

    ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏🌷🌷🌷

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 4 หลายเดือนก่อน

    🙏🏻🙏🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @padmadahanayake8768
    @padmadahanayake8768 6 หลายเดือนก่อน

    Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +1

    මෙතුමාගේ සමහරක් දේශනා මං අහලා තියෙනවා.. නමුත් ඒවා හරි නෑ නමුත් මේ ධර්ම දේශනා ව පිලිබඳ 100%එකගයි.

  • @malidesilva7675
    @malidesilva7675 ปีที่แล้ว +1

    Those who practise will never find fault🙏🙏🙏

  • @NandakumaraRuwanpura
    @NandakumaraRuwanpura 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Jeewitha kalaya purama mavisin asanalsda ithamath sarana saga vishistathama darma vigrahaya, oba wahansehata maga pranamaya weva.Hema.

  • @ChethiyaKrishan
    @ChethiyaKrishan 8 หลายเดือนก่อน

    ❤🎉

  • @thilakerohan4978
    @thilakerohan4978 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunySun-q1v
    @SunySun-q1v 11 หลายเดือนก่อน

    Mama oman sita obawahansege darmadesanawalata sawan denawa budun wadala damya a aurinma desanawewa b.s

  • @ChethiyaKrishan
    @ChethiyaKrishan 8 หลายเดือนก่อน

  • @malawiarachchi9465
    @malawiarachchi9465 ปีที่แล้ว +5

    💯💯💯💯💯

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👋👋👋👋👋❤️

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +4

    මොලයේ ප්‍රතිචාර .
    හදවතේ ප්‍රතිචාර .

  • @sajithmadush9459
    @sajithmadush9459 ปีที่แล้ว

    සාධු! සාධු! සාධු! ❤🌼🌼🌼🌸🌸🌸

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉

  • @dilaniherath1387
    @dilaniherath1387 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @Nipuna_pathum
    @Nipuna_pathum ปีที่แล้ว

    Mewath kawuru hari keyna nesa keynaa ewdaaa 🤏🤏🤏 ewth hoynna winwa ....අනිවාර්යයෙන් echchra kyna de therum ganna bh ...budu kenikta wgema sasara gamana minissungema ekka balanna පුළුවන් sariuth mugalan dinmta wagema thwa katteyk innwa එච්චරයි ❤🙏

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +2

    ☸️☸️☸️🙏🙏🙏

  • @sudharmanloku6595
    @sudharmanloku6595 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💚💚💚💚💚

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +9

    රටවල් දියුණු උනේ දැනුමට වඩා සාමූහික වැඩ මගින් ,සමූහික උත්සාහය මගින් .

    • @mpseethanandani506
      @mpseethanandani506 ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්සේගේ පා වන්දනා කරමි. සාදු සාදු සාදු

  • @gevindudakshina6116
    @gevindudakshina6116 4 หลายเดือนก่อน

    Deshanawa therum ganna pragnyawak pera kusalayak nathi nisa swameen wahansetath , shrawakayantath banina ayatath me dharmaya watahewa 🙏

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dularadamsara3571
    @dularadamsara3571 ปีที่แล้ว +1

    nice

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว +1

  • @sarathchandara6418
    @sarathchandara6418 ปีที่แล้ว +1

    සේස්ට දහමක් හදවතට දැනුන

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 ปีที่แล้ว +1

    Number 1 business man in Sri Lanka

  • @happyhousewithme
    @happyhousewithme ปีที่แล้ว +1

    Niyama kiyaman tikak

  • @damithajayasinghe3491
    @damithajayasinghe3491 ปีที่แล้ว +2

    Masakata 1 darma deshanawak hari laba denna kiyala karapu illima ishta kalata bohoma sthuthi.

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ปีที่แล้ว +2

    🤔🙏🙏🙏🙏🙏

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x ปีที่แล้ว +3

    ❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 11 หลายเดือนก่อน

    මේකා කලින් කරපු අධර්ම දෙශනා වල ප්රතිපල ලගදීම හම්බ වෙනවා ඵවාට බයේ මු දැන් හොද වෙන්න භදනවා ...බුදු දහම විකෘති කරලා ඩොලර් සොයන මේ වගේ අධර්මිෂ්ඨ අධර්ම වාදීන්ගේ වැදි බන අසන අපේ අහිංසක ඡන සමාජ ය පව් මූ නොබෝ කාලයදීම විෂ්ව බුද්ධ සමග පවුල් කෑමට හිර භාරයට යාමට ලගය්....

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන දේවල් සත්‍යය තමයි තමයි ඒත් අපිඒත් අපි ධර්මයත් දැනගත යුතුයි නේද මේවා ලිහා කොහොමද ලියාගන්නේ මේ අපිට දැනෙන පෙනෙන දේවල් අපි ධර්මය දන්නේ නැතුව දන්නැතුව බුදුන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්ද එයත් අපි දැනගත යුතුයි අපි අවබෝධයෙන් තීරණය ගත යුතු අවබෝධයෙන් නැත්නම් ගිනි තියාගන්නවත් ජීවිතේ නැති කරගන්නවත් නෙමෙයි. එහේ ඒ මොකක්ද ඒකේ අර්ථයවත් තේරුම් ගන්න පුළුවන් ධර්මය තුළින් ගිනි තියාගන්න මරන්න ඔය වගේ දේවල් වචන කියනකොට මේ අපේ ඒවා තේරුම් ගන්න ඕන නේද ස්වාමීන් වහන්ස ඒක නිසා අපි යම් ධර්මයක් අපේ අපට දැනෙන තරමට අපිට ත්‍රිපිටකයම දන්නෙ නෑ ඒත් අපිට දැනෙන තරමට අපි දැනගත යුතුයි නේද ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @DayDreamUSA
    @DayDreamUSA ปีที่แล้ว

    🎉

  • @Nipuna_pathum
    @Nipuna_pathum ปีที่แล้ว

    Oya video eki inna okkoma gana hoynna winwa habai aaaa 🙂 ..ethin waysta ynwa thma hamomaaa 🤏 wenas vinna one මනුස්සයෙක් hithna wediha misak keyna bara katha newei 🤏🤏🤏🤏

  • @adikariadikari1077
    @adikariadikari1077 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ලෙඩ වීම මානසිකව දුක් වෙන්නේ නෙතිව හිතුවත්. සාරියයට වේදනාව විවිදාකාරව දෙනෙන එකෙන් ගැලවීම අතර වෙනස පෙහෙදිලිව අවබෝද වෙන්නේ නේ.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +3

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    උඹුරු කොටන තැන පාර හදන තැන ගිණියම් අව්වේ මහ වර්ෂාවේදී බුදුන් වැඩ එන්නේමට ස්වාමීන් වහන්සේ සෝපාක සුනීත මතක් වුණා. ඇත්තටම සෝපාක කිසිම දෙයක් දන්නේනැහැ. උන්වහන්සේ රහත් වුනාට පස්සේ නේ ධර්මයත් අනුගමනය කරේ ධර්මය කටපාඩම් කරන්න දැනගන්න රහත් උනාට පස්සේ ඒ කියන්නේ හිතේ කෙලෙස් නිවිලාගේ ඉහල කෙලෙස් පහ වෙලා ගෙනිහිල්ලා ඔක්කොම නිවිලා නිවුණාට පස්සේ අර ධර්මය දරාගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් හිතක් පහළ වෙනවා නේද ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏💐💐💐

  • @HagalaPangharathana
    @HagalaPangharathana 6 หลายเดือนก่อน

    ❤😂🎉

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 6 หลายเดือนก่อน

    ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය කියල කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය නොවේ.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna.ANUSASANA PRTIHAYAKI