යන නොයන එක ඔබට භාරයි! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ

ความคิดเห็น • 179

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 ปีที่แล้ว +1

    මහා මූනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා.......!

  • @indikawalpola8067
    @indikawalpola8067 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!

  • @hmadarasingha3089
    @hmadarasingha3089 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...
    සත්‍ය ධර්මයයි .සත්‍ය දේශනා.

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 2 ปีที่แล้ว +8

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇

  • @suneethaperera6753
    @suneethaperera6753 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 2 ปีที่แล้ว +7

    මාගේ නමස්කාරය වේවා !!!!
    🙏🙏🙏🙏

  • @lalincostha8669
    @lalincostha8669 10 หลายเดือนก่อน

    Budu hamuduruwo obai Sathya Aran Apu me loketa sadu sadu

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว +1

    Great

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏

  • @indikawalpola8067
    @indikawalpola8067 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා !!!

  • @kelumelectronic1239
    @kelumelectronic1239 2 ปีที่แล้ว +1

    Ithamath wtina darma deshanayak.theruwan saranai ape hamuduruwanta.

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +15

    සියලු ආගම් වලට අවමන් නොකර ,සම්ප්‍රදායෙන් මිදී,විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි ,තථාගත බුදු හිමියනි ,
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      ඔබගේ වචන hari වටිනවා .

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว +1

      ස්තුතියි !බුදු සරණයි !

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 4 หลายเดือนก่อน

    මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි . අවුරුදු 70 ක් තුල ජීවිතයේ විදි අනන්ත වු දුක ඔබවහන්සේගේ සත්‍ය දහම අසා නිමා කරගැනීම ට හැකි වුවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandramalani5737
    @chandramalani5737 2 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏 🙏teruwan saranai ape hamuduruwanta

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 8 หลายเดือนก่อน

    සාදු .සාදු ...සාදු

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว

    සාදු සාදු ❤

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 ปีที่แล้ว +1

    මට හිතෙනව මොකටද මම සතුටු වෙන්නෙ කියල....හේතුවක් නැතිව සතුටු වෙනව...ආවුරුදු 30 න් පටන් ගත්තෙ ...දැන්
    48 යි...මා තෘප්තිමත් ...ප්‍රත්‍යක්ෂයි....මේ මගේ කතාවයි..ඔබ වහන්සේ අනන්තයි 💕
    අනන්තයි 💕 අනන්තයි 💕 ...

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🌼

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යයවත් වූ අරහත් සිරි සමන්තබද්‍ර ද්විපදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි තථාගත ලොව්තුරු බුද්ධ වචනය !
    🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸

  • @kosalasampath527
    @kosalasampath527 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +2

    Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ප්‍රාර්ථනා බුදුදහම වෙනුවට තම ශක්තිය මත විශ්වාසය තබා යථාර්තය තේරුම් ගැනීම සඳහා සිත මෙහෙයවන ආකාරය පිළිබඳ ඉගැන්වීමට මෙම දේශනාවන් වලට හැකියාව පවතිනවා.
    ප්‍රාර්ථනා බුදුදහම කියලා එකක් පෝෂණය වුණෙ පසුකාලීනව. එය මුල් බුදුදහම නොවෙයි.

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 ปีที่แล้ว +1

    පටිසෝතගාම් මාර්ගයේ පස්සට එන්න ඉතා අමාරු උනා..ඒ මම වැරදි පාරක ගිය නිසා..සංසාරෙ කරපු පව් නිසා ...සාපය නිසා ..ඒ සාපය අද පුණරාවර්තනය කිරීමත් සතුටක්....ඔබ වහන්සේගේ වචන නොඇසුනා නම්....ඔබ වහන්සේ අනන්තයි 💕 අනන්තයි 💕 අනන්තයි 💕 ...

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +5

    *_භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +8

    නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +7

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!😇🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 ปีที่แล้ว +1

    Obai uthum

  • @dularadamsara3571
    @dularadamsara3571 8 หลายเดือนก่อน +1

    OUTSTANDING

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ඔබ වහන්සේට ❤️❤️❤️❤️

  • @chandraperera5111
    @chandraperera5111 2 ปีที่แล้ว

    Obawahansaeta.diirhausha
    Waewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +3

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🛐🛐🛐

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ......

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว

    Pinwath Swameen wahanseta mage Namaskaraya wewa Deergausawewa .Sadu Sadu Sadu 👏👏👏🌹❤❤❤💐💐💐💐

  • @damasamaradiwakera8637
    @damasamaradiwakera8637 2 ปีที่แล้ว +2

    So profound!

  • @malanidunuwila.5878
    @malanidunuwila.5878 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹මගේ බුදුපියාණන් වහන්සේ දොත නාමා වන්දනා කරම්.... 🌹🌹🌹🌹🙏🙏🙏

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 2 ปีที่แล้ว

    Sthuthi obawahanseta

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Maha munindrayanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. 👏👏👏👏👏👏👏

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 2 ปีที่แล้ว

    Oba wahanse deshana karana dahama hodatama therum ganna pahasuyi.mage namaskaraya wewa🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @kgkstudio6673
    @kgkstudio6673 2 ปีที่แล้ว

    Theruwan saranay

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +10

    අවුරුදු දහස් ගණනකට වරක් ස්වභාව ධර්මය අතිශයින් අසිරිමත් පරමාදර්ශී උතුමාණන් වහන්සේ නමක් පහල කරනේය...අප ඉපිද ඇත්තේ එවැනි කාලයකයි..උන්වහන්සේ .උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කර විශ්වය සත්‍යය ලෝකයට විසුරුවා හරින්නේය... ඒ මහා මුණි වරයානන් වහන්සේ සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ නමින් පහලවී ඇත.....ඔබත් එන්න උමන්දාවට ඒ ජීවමාන මුනීන්ද්‍රයන් වහන්සේ දැක දසකුසල් වඩා පාරමිතා සපුරා දෙලොව ජය ගන්න....අපගේ ගැලවුම් කරුවා නන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු.. සාධු.. සාධු . සාධු.. සාධු...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 2 ปีที่แล้ว +6

    අපේ රටට වරදින්නේ නෑ.මේ යුගයේ ඔබ වහන්සේ මේ රටේ මිනිස්සුගෙ ආද්‍යාත්මය හා ආර්ථිකය ගොඩදානවා ඒක නියතයි.නිදුකානනි ඔබවහන්සේට නමස්කාර වේවා🙏🌷

  • @roh1230
    @roh1230 2 ปีที่แล้ว

    Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🙏🌺🌸🌸
    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasad2936
    @prasad2936 8 หลายเดือนก่อน

    budu kenek🙏

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 ปีที่แล้ว

    Oba wahansege awabodayata mage namaskaraya weva....!!

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +2

    භග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +5

    පටං ගන්න කොටම කරන ජෝක් එක මරු මේ උන්නාන්සෙ කොහොමත් අපිව හිනස්සව තමයි 😂✌

    • @muzeendain648
      @muzeendain648 2 ปีที่แล้ว

      Ape un hitan inne meya rahath kiyala😂

  • @sammanisenavirathna5992
    @sammanisenavirathna5992 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය 🌸🌸

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumindafernando5961
    @sumindafernando5961 2 ปีที่แล้ว

    Gesu budu pihitai.

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว

    Dheergayu vehva pinbara sagharajuta namaskarya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว

    🙏💖💖💖

  • @chathuraprasad6369
    @chathuraprasad6369 2 ปีที่แล้ว +1

    🙏🙏❣️❣️❣️🙏🙏❣️❣️❣️🙏🙏

  • @samanthiperera4946
    @samanthiperera4946 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @LSKeshawa
    @LSKeshawa 2 ปีที่แล้ว +1

    😇🙏🌻🏵️🌸💐🌼🙏

  • @ASugathadasa
    @ASugathadasa 5 หลายเดือนก่อน

    Best thing king

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 2 ปีที่แล้ว

    Jivithe yatharthaya therun kirima ithamath vatina pahadili kirimak
    Theruwansaranai

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    Namaskara Wewa Swamini.

  • @methmioshadi3205
    @methmioshadi3205 2 ปีที่แล้ว

    🌷💠✨️

  • @anushiranaraja7092
    @anushiranaraja7092 11 หลายเดือนก่อน

    ❤❤

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 2 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Theruwansaranai

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 2 ปีที่แล้ว

      මොකද්ද බන් නාමෝපලක්ෂිත කියන්නේ 🤔🤔

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว

      හතර වෙනුවද,,පස්වෙනුවද මම නමස්කාර කරමි..😁

    • @DinadaGithwan_Official
      @DinadaGithwan_Official 2 ปีที่แล้ว

      @@ජෝතිසමීර නාමයෙන් උපලක්ශිත = හදුන්වන

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 2 ปีที่แล้ว

      @@DinadaGithwan_Official උට්ටෝ තේරෙන සිංහලෙන් කියපන්😊

    • @DinadaGithwan_Official
      @DinadaGithwan_Official 2 ปีที่แล้ว

      @@ජෝතිසමීර උඹට සිංහල තේරෙන්නෙ නැතුවට කරන්න දෙයක් නෑ

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +2

    අනුන්ගේ ගැහැනුන් ලවා අහිංසක සතුන්ගේ මස් උයාගෙන කෑම උගන්වන කෙනෙක් දන්නා බුද්ධ වචනය මොකක්ද?
    අයියෝ සදාතනික සැනසීම ගෙනෙන මාවත ඒකද?

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      අනිත් හාමුදුරුවරුත් අනුන්ගේ ගෑණු උයපු ඒවා තමා වළඳන්නේ.
      ඒ දානවලත් මස්,මාළු තියෙනවා .
      කනබොන දේවල් ගැන නොසොයා
      උන්වහන්සේ ගේ දේශනා වලින් යමක් අධ්‍යාත්මයට ගන්න බලන්න .

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 2 ปีที่แล้ว

      Aama gandha sutraya kiyawanna

    • @wasanthadayasoma732
      @wasanthadayasoma732 ปีที่แล้ว

      උන් වහන්සේගේ ධර්මය හරියට කෑවා නම් ඔය වගේ ප්‍රශ්න අහන්නෙ නැහැ.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    MAHAKARUNIKAYANAI.....MAHAWEERAYANANI......DEPANAMADIMI
    Srawanayawu Ekama Vimukthi MARAGAYAI......BUDUSAMINDUNI

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu Budusiripa NAMADIMI. Sadu.

  • @slbeachessrilanka
    @slbeachessrilanka 2 ปีที่แล้ว

    Great..

  • @ASugathadasa
    @ASugathadasa 5 หลายเดือนก่อน

    Budish wews...

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Perfect sermon 🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා maha රහතුන් වහන්ස ,sathya දහම මෙයයි ,ඉතාමත්ම pahasu nisama ගැඹුරු ධර්මයක් bawe ඇතික gannawa

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว

    Superb

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    hora rahathangen prawesamwanna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next?

  • @sadhamalisadhamali6115
    @sadhamalisadhamali6115 2 ปีที่แล้ว

    Ape ratata mehema wena eka ithin ahannath deyakda

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 ปีที่แล้ว

    The truth

  • @HelaRes
    @HelaRes 2 ปีที่แล้ว

    🌀💥🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 2 ปีที่แล้ว +1

    Italy lecco kasun. බුදුසරණයි 👏👏👏👏👏👏👏👏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    🙏🙏🙏😍😍😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +1

    රහත්වෙලා මිනිසුන් මුලා කරන මෙවැනි කෙනෙක් වගේ නම් ඉන්න වෙන්නේ, අනේ මට නම් ඒ රහත් බව එපා.........................

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 2 ปีที่แล้ว

      Mulaawe prathimuurthiya balanna awashya num kannadiyak isssaraha hita ganna

  • @buddhist5509
    @buddhist5509 ปีที่แล้ว

    🧘😐

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️❤️🙏👍👍👍👍💕💕💕💕🙏🙏🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏👍👍👍👍👍💕🙏❤️🙏👍🙏

  • @sureshwijewardena7361
    @sureshwijewardena7361 2 ปีที่แล้ว

    kiyan deya hondai.hebai samahara vide wala hasireema katha vilashya kiyana dewal hareema asobanai .thanpathbawa
    mulinma praguna karanna wenawa .
    bo gahak yata budu wela piriniwan papu
    budurajanan wahanse wage nihathamani wela wadi wela inna asuna wenawa karanna. hitha pehadenne neha ohoma
    sepata innakota.

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว +2

      බොහෝ දෙනෙකුට උන්වහන්සේ ගේ පුණ්‍ය මහිමය ගැන ලොකු අවුලක් තියෙනවා නේද

    • @kumu2613
      @kumu2613 ปีที่แล้ว

      සැප පුටුවක් කියලා පේන්නේ අපිට 🤭 අවබෝධ ඇති කෙනාට, ඒක පුටුවක් විතරයි. ශරීරයට ස්පර්ශ වෙන තැනට දැනෙන සන්නාවට බැදිලා නැහැ. බුදුන් ගොඩාක් වෙලාවට නැවතිලා දර්මය දේශණා කරේ දනවත් ගිහි උපාසක උපාසිකාවන් සහ රජ වරුන් පරිත්‍යාග කරපු "සැප" ආරාම වල. පූර්වාරාමය, ජේතවනාරාමය වාගේ තැන්වල වැඩි පුරම. මහාසකුලුදායි සූත්‍රය කියවන්න (මනිකාය 77). බුදුන් සකුළුදායි නැගු ප්‍රශ්ණ වලට දීපු පිළිතුරු වලින් අපිට නොදැනුවත්කම නිසා ඇතිවන පටලැවිලි ලිහාගන්න පුළුවන්.
      බුදුන් ගේ දේශනාවල මෝඩ ප්‍රශ්ණ අහපු පුද්ගලයින්ට (සංඝයා වහන්සේලා ඇතුළුව), මෝහ පුරුශය, කියලා ආමන්ත්‍රණය කරලා තියනවා ඕනෑ තරම්. සමිද්දි තෙරට, උදායි තෙරට සහ තවත් බොහෝ අයට. ඒ තරහෙන් නෙවෙයි. නමුත් මෝඩයි කියලා කියනවා මෝඩ නම්, නූගත් නම් (දර්ම අවබෝධය)

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      Ayi hinahawa dakke nadda gavthama buduhamuduruwannam budu unata passe thunwathawada koheda hina une (ekath mada sinaha) 😆🤭

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 2 ปีที่แล้ว

    Pau kaarainta mema gebhuru dharmaya teerenne nehe.meme dharmaya manasin esita tu deyak.

  • @tharushasiripethum4067
    @tharushasiripethum4067 2 ปีที่แล้ว +2

    අනේ පව් මෙයා ශොයි අප්පා..,බැරිද හොඳ සන්ගීතෙකට යන්න,,සල්ලි තමා ඉතිං

  • @index293
    @index293 2 ปีที่แล้ว +2

    අන්තිමට විශ්ණු දෙයියංගෙ ළඟ තමයි නැවතුණේ 🤣

  • @vimukthi_chathuranga
    @vimukthi_chathuranga 2 ปีที่แล้ว

    35.24

  • @chamilthushara3319
    @chamilthushara3319 2 ปีที่แล้ว

    Thu nodakin yanawada nedda apima bala gannam

  • @shanukajayathilake5841
    @shanukajayathilake5841 2 ปีที่แล้ว

    සිරි සමන්තභද්ද්‍රගෙ ගුරුවරයා කවුද සගෝ..😂😎

  • @muzeendain648
    @muzeendain648 2 ปีที่แล้ว

    Mevage paw karayekta da bagyavath kiyanne😂

  • @PM-ui2ul
    @PM-ui2ul 2 ปีที่แล้ว +1

    දේශනාව මැද උමන්දාව පිලිම හදන එක ගැන දාන්න එපා.
    දේශනාවේ අන්තිමට දැම්මට කමක් නෑ

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ 2 ปีที่แล้ว

      දේශනාව පුරාවට කිව්වේ වෙන්න ඕන දේ කලින් හිතන්න එපා කියලා.වෙන විදිය පිලිගන්න කියලා

    • @DinadaGithwan_Official
      @DinadaGithwan_Official 2 ปีที่แล้ว

      ඒ කියන්නෙ ඔබ හරියට මේ දහම අහල නෑ !

  • @sudarmaekanayaka8943
    @sudarmaekanayaka8943 2 ปีที่แล้ว +2

    මෙතරම් ලස්සන පන්සලක එක එක ගොබ්බයන්ගේ මිනී අළු තැන්පත් කරන්නේ ඇයි. ගොන් වැඩ නම් කරන්න එපා හිමියනේ.

    • @42945
      @42945 2 ปีที่แล้ว

      පාඩුවෙ කරන දේ බලන් ඉදහන් පණ්ඩිතයෙක් වෙන්නේ නැතුව

  • @lalithaliyanage6910
    @lalithaliyanage6910 2 ปีที่แล้ว

    Aiyoo.....ai malaunge alu thanpath karanne owani uthum bumiyaka.ai.?suwaminwahanseta owani adahasak pahala une 👎🙄