The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රූපවාහිනී සජීව සංවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2022
  • The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රුපවාහිනී සජීව සංවාදය
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 1.6K

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි මහා මුනීන්ද්‍රයන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    🙏🙏🙏💖💖💖

  • @y.v.5069
    @y.v.5069 2 ปีที่แล้ว +69

    සුපිරිම සුපිරි සාකච්ඡාවක්. මේවගේ ඒවා තමයි tv channel වලින් දෙන්න ඕන.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

    • @grsdjjggfss3373
      @grsdjjggfss3373 2 ปีที่แล้ว +1

      Seriously! So true!! ❤️

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 2 ปีที่แล้ว +21

    හරිම වැදගත් කතාවක් 🙏

  • @dulakumari2674
    @dulakumari2674 2 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනාකම වැඩසටහනක්.. තව දෙතුන් වතාවක්වත් අහනවා.. ඒ තරමට වටිනවා.... ජාතික රූපවාහිනියට ස්තූතියි!!!🙏🙏🙏

  • @sulakshanarandika2620
    @sulakshanarandika2620 2 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් වැඩසටහනක්...🙏🙏🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว +59

    මීට අවුරුදු 10 විතර කලින් ඉදන් මේ ස්වාමින් වහන්සේ ගෙන්නන තිබුණේ.. එහෙනම් බොහෝ පිරිසක් අද ගොඩ... මගේ ජීවිතේ මම දැකපු සුපිරිම ප්‍රඟාවන්තයෙක් තමයි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ 🙏 ගොඩාක් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
    ඒ වගේම නිවේදක මහත්මයා විශිෂ්ටයි ✌️🙏

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +1

      ඇත්තමයි

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

      Sathakinma Attai !!! Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandee hite tiyena dawilla manasin sadahatama turankaragena yhapat Manusha wargayata Adaraya karana prjawak Lakmawata Labenawa niyatai ! Ayshadaya panayakarw ! Obatumata Budusarani !

    • @sahanmadhusha3483
      @sahanmadhusha3483 2 ปีที่แล้ว

      Ow ow godee goda🤣🤣🤣

    • @nethmikawya8429
      @nethmikawya8429 2 ปีที่แล้ว

      aurudu gaankta kalin meyaa rahath wela hitiye..e kaale gennuwanam goda thamai🤣

    • @janithmadumadawa6874
      @janithmadumadawa6874 ปีที่แล้ว

      😂😂😂

  • @indeewari7064
    @indeewari7064 2 ปีที่แล้ว +20

    නිවේදක මහත්මයා ඉතාම හොඳයි

  • @lotustv6271
    @lotustv6271 2 ปีที่แล้ว +32

    පුද්ගල වන්දනාවෙන් තොරව විමසීමෙන් අහන්න. වැදගත් යයි තමන්ට වැටහෙන දේ පමනක් ගන්න.

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 2 ปีที่แล้ว +30

    පැය දෙකක් භාවනා කරා වගේ.
    තව දෙතුන් වතාවක් වත් අනිවාර්යයෙන් බලනවා.

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපේ රටට තව තවත්යහපතක් කරන්නට ඔබ වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sisitharukshan2958
    @sisitharukshan2958 2 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️❤️ සුපිරි ම තාර්කිකයි.

  • @greenhut2078
    @greenhut2078 2 ปีที่แล้ว +11

    සුපිරි මිටරයක්, කාලෙකින් බනක් අැහුවෙි, දන්න සිංහලෙන් කතාකරනඒක සැහෙන්න වටිනවා

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 2 ปีที่แล้ว +15

    ෂා... !
    අපූරු සාකාච්චාවක් !
    😍🙏💖🤗

  • @rathnathennakon5833
    @rathnathennakon5833 2 ปีที่แล้ว +26

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️❤හදවතින්ම නිදුක් බව නිරෝගී බව සුව පත් බව හොද මගක් හොදම වැඩ ක්‌ තෙරුවන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍

  • @filmgarajlk
    @filmgarajlk 2 ปีที่แล้ว +44

    අපි ඉපදෙනකොට ආගම අරන් ආවෙ නෑනෙ මේක මේ බලෙන් පටලපු එකක් වරදක් නොකර ජීවත් වෙනවනම් සිංහල දෙමළ මුස්ලිම් වුනත් එපමණයි. ❤️

  • @luckysam5534
    @luckysam5534 2 ปีที่แล้ว +6

    වැදගත් සාකච්ඡාවක් 🙏

  • @chethakahenry
    @chethakahenry 2 ปีที่แล้ว +8

    සුපිරි සාකච්ඡාවක්.❤️🙏

    • @sunilperera9945
      @sunilperera9945 2 ปีที่แล้ว +1

      හොඳ නිවේදකතුමෙක්.සමන්ත භද්‍ර හාමුදුරැවන්ඟේ ඉදිිරිපත් කිරීම් තාර්කිකයි.කාලාම සූත්‍රය තව තව උගනිමු.තවත් ඉදිිරියට යමු.සූවිසි ගුණ යෙහි පරාසය .....කෙතෙක් ද?

  • @mayadunnage
    @mayadunnage 2 ปีที่แล้ว +45

    ඉතාම වැදගත් ඉතාම වටින වැඩසටහනක්...
    🙏🙏🙏
    මේ විදියෙ කතිකාවත් තමා රටට ඕනෙ...
    අන්දයින්ගෙ ඇස් ඇරෙන්න.....

  • @VISHU5000
    @VISHU5000 2 ปีที่แล้ว +5

    Gaurwaneeya swamin wahanseta mage namaskaraya wewa
    Thank you Rupawahini

  • @tonythajudeen7967
    @tonythajudeen7967 2 ปีที่แล้ว +9

    This priests preaching is very practical. I learned the actual great Buddhism from him and applied in my day to day life which gave me clear results and releaf.

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 2 ปีที่แล้ว +15

    ජාතික රූපවාහිනී යට ස්තුතිය .

  • @slrvvlogs4200
    @slrvvlogs4200 2 ปีที่แล้ว +16

    බොහොම පිං ජාතික රුපවාහිනියට උන් වහන්සේ මේ වැඩසටහනට වැඩමුවට බොහොම වටිනා දර්මයක් කියාදෙනවා මෝඩ අපිට නොතේරුනාට නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +86

    මම නම් උපන්දා සිට ලංකාවේ ගොඩාක් හාමුදුරුවරුන්ගේ බණ අහලා තියෙනවා ඒත් ඒක බණකටවත් බැරි උනා හරියටම සත්‍යය කියනදෙය හරියටම මිනිස්සුන්ගෙ හිත් වලට ඇතුල් කරන්න. මම දැකපු දැනෙන්න බණ පදයක් කියපු එකම හිමිනම සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ විතරයි.

  • @wasanthagamage2715
    @wasanthagamage2715 2 ปีที่แล้ว +71

    සමන්ත්‍ර බද්‍ර ස්වාමීන්වහන්සේගේ දේශනාව සියයට දහස්වාරයක් නිවැරදි බව කිව යුතුයි,

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 2 ปีที่แล้ว +34

    නිවැරදි බුදු දහම අවබෝධවේවා 🙏🙏🙏

    • @peaceofmind9928
      @peaceofmind9928 2 ปีที่แล้ว +3

      ඉන්ජිනේරුවෙක් පැවිදි වෙලා කියන දහම අහලා බලන්න th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +7

    This is very good discussion. Love it. 🙏🙏🙏

  • @manojde_
    @manojde_ 2 ปีที่แล้ว +4

    ආදරෙයි මගෙ රත්තරන් හාමුදුරුවනේ 🙏

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 ปีที่แล้ว

    ආදරෙයි

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 2 ปีที่แล้ว +53

    අපේ රට මේ අරාජිත්ත්වයෙන් ගොඩගැනීමට නම් දුර්ලභ වු මෙවන් යදිවරුන්ගේ යතාර්ථවාදී දේශනා රටතුල සුලබ විය යුතුමය.
    ජයwayවා !

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 2 ปีที่แล้ว +26

    සැබෑ බුද්ධිමත් දහම ඇත්තේ සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලග .

    • @upswingstore5821
      @upswingstore5821 2 ปีที่แล้ว +1

      heee... dharamaya danne nati minissunta hena porak

    • @priyankarasubhash3918
      @priyankarasubhash3918 2 ปีที่แล้ว +1

      @@upswingstore5821 ඔයා දන්නවාද ?

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 2 ปีที่แล้ว

      @@upswingstore5821 uba wage burana ballan hamathanama

    • @manojde_
      @manojde_ 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම❤

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 ปีที่แล้ว +4

    පූජ්‍ය සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රණාමය.

    • @hemakaluarachchi9549
      @hemakaluarachchi9549 2 ปีที่แล้ว +1

      Buddha darshanaya modern karanna baha.eya akalika wu sathya darshanyak.....buddhabashithaya kisi kenekuta wenas kala nohakiya.

  • @kavindusachintha8530
    @kavindusachintha8530 2 ปีที่แล้ว +41

    2022 කෙරැනු වැදගත්ම වැඩසටහන .උන්වහන්සේ කියන්නේ සුපිරිම කතාවක්...

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +14

    කුණු ගොඩක් වෙලා තිබුණු මගේ හිත මල් යහනක් කරපු,මගේ කතා කරන බුදු හාමුදුරුවෝ ඔබවහන්සේයි.❤
    බුදුපියාණන්ට නමස්කාර වේවා !

  • @ayeshawijesinghe6123
    @ayeshawijesinghe6123 2 ปีที่แล้ว +6

    Great discussion... Thank you rupavahini...🙏🏻

  • @ceylonorange1947
    @ceylonorange1947 10 หลายเดือนก่อน +1

    Valuable.. Appreciate💫🌺🌼

  • @imsagarapradeep4434
    @imsagarapradeep4434 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට නමස්කාර වෙවා.💙💜️

  • @Danie5828
    @Danie5828 2 ปีที่แล้ว +55

    හරිම ප්‍රායෝගික භික්ෂුවක්.මටනම් මේ හාමුදුරැවො කියන දේවල් හරි ගිහින් තියෙනවා ගොඩක්..🙂👍

  • @production9432
    @production9432 2 ปีที่แล้ว +8

    මේවැනි වැඩසටහන් දිගටම කරන්න

  • @nishani-id2wu
    @nishani-id2wu 2 ปีที่แล้ว +2

    Hoda wadak ! 👍

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 2 ปีที่แล้ว +26

    ඇත්තටම මෙ වැඩසටහන හොද වැඩසටහනක් සමාජයේ ඉන්න වෙනස් විදියට හිතන අයගේ අදහස් එකතු කර සමාජගතකිරිම රටක් විදියට චින්තනමය ලෙස අවදිවිමට මග පාදනවා.තවත් මෙවනි දර්ශනික අදහස් තියෙන අය එකතුකරගෙන වැඩසටහන් කරන්න.එයට එන විරෝධතා මත වැඩසටහනේ මුහුනු වර වෙනස් කරන්න එපා.ස්තුතියි

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 ปีที่แล้ว +32

    ජාතික රුපවාහිනිය මගින් ආරම්භ කල මේ මහගු සේවය ඉතා අගනේය❤️🙏🏾

    • @lakshmanrajakaruna1442
      @lakshmanrajakaruna1442 ปีที่แล้ว +1

      මෙයාගෙ ගුරුවරයා ක්‍රිශ්ණයගැති බව පැහැදිලිය.

  • @manjulabandara1888
    @manjulabandara1888 2 ปีที่แล้ว +107

    සිහියෙන් අසා දොරගුළු විවර කරගැනීමට උපකාර වේවා! ස්තූතියි. මේක ජාතික අවශ්‍යතාවයක්.🙏

  • @saliya54
    @saliya54 2 ปีที่แล้ว +6

    තරුණයෙක් වශයෙන් අපෙ හාමුදුරුවෝ කියන වචන හැම දෙයක්ම ඇත්ත.ඕන කෙනෙකුට සරලව තේරුම් ගන්න පුලුවන්.මේ දේවල් ඔබ වහන්සේ අපිට දේශනා කරන දේට පිං අපෙ හාමුදුරුවනේ.මේ වගෙ වැඩසටහන් කරන එක ගැන රුපවාහිනියට ස්තුති 🙏 තෙරුවන් සරණයි !!!

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +6

    ❤️ඇත්ත ඇති සැටියෙන්❤️

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว +18

    ඔබ වහාන්සේ ඇත්තටම මගේ බසාවේන් කිඋවොත් ඇත්තටම ඔබ වහාන්සේ වැඩඩේක් තමා ඔබ වහාන්සේ තේරැවන් සරණයි

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      අනේද කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව බුදුන්ටත් වඩා th-cam.com/video/TcsfYdXgkYE/w-d-xo.html

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 2 ปีที่แล้ว +36

    නිවැරදි බුදු දහම අවබෝධ වේවා හැමෝටම🙏🙏🙏.
    මේ ස්වාමීන් වහන්සේ තර්ක නිවැරදි බුද්ධ දර්ශනය නොවේ. මේ ස්වාමීන් වහන්සේටත් ඉක්මනින් නිවැරදි ධර්මාවබෝධ්‍ය ලැබේවා.සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @sigithi-4342
      @sigithi-4342 2 ปีที่แล้ว +4

      ඔබ දන්නා නිවැරදි ධර්මය පවසන්න.

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +2

      th-cam.com/video/TcsfYdXgkYE/w-d-xo.html

    • @sachintha1577
      @sachintha1577 2 ปีที่แล้ว +4

      ඔයා හරි මේක නිවැරදි දහම නොවේ...

    • @mwnarayana3054
      @mwnarayana3054 2 ปีที่แล้ว

      @@krishantha1678 😂😂😂 පවු

    • @prabathdisanayaka6075
      @prabathdisanayaka6075 2 ปีที่แล้ว +2

      @@sigithi-4342 මිතුර,ධර්මය මෙයයි කියා පෙන්වීමට තරම් මා සතු අවබෝධය අල්පය බව මා දනිමි. මන්ද ධර්මාවබෝධ්‍ය ලැබුවා නම් මා මෙහි නැවත ඉපදීමක් කිසිදාක නොලබන්නේය. නමුදු මා සතු අල්ප ධාර්මික දැනුමෙන් පවා මෙය අධර්මය බව තේරුම් ගැනීමට අවබෝධයක් පවතී. මිතුර තර්ක නොකරන්න. මන්ද එය අප තුළ විචිකිච්ඡා නීවරණය ඇති කරනවා. අනෙක මේ ස්වාමීන් වහන්සේ තමාව හැදින්වීමට සමන්තබද්‍ර යන වචනය භාවිතා කරනවා. එය අප බුදුරජාණන් වහන්සේට කියන තවත් උත්තම වචනයක් බව මා ධර්ම දේශනාවන්හි මින් පෙර අසා තිබෙනවා. මුන් වහන්සේ කරන ක්‍රියා නිසා මිනිසුන් තුළ ව්‍යාපාදය ඇති වෙනවා(ආවේගශීලි කතා විලාශයෙන් මනාව පැහැදිලි වේ). ඉතින් එතකොට සමහර මිනිසුන් සමන්තබද්‍ර යන වචනයෙන් බැන වදිනවා. එවිට බලන්නකෝ මිනිසුන්ගෙ ශ්‍රද්ධාව පිරිහෙන හැටි. ඉතින් මෙවන් ස්වාමීන් වහන්සේලා බුදු සමිදානන් වැඩ සිටින කාලයේත්,අදත්,මතුවටත් ඉන්නවා.

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +49

    Thank you Rupavahini and Mr. producer for letting people to watch valuable philosophical discussions like these 👍👍👍

    • @KapilaSudesh
      @KapilaSudesh 2 ปีที่แล้ว +2

      @@ravindutharaka1955 @Ravindu Tharaka according to lord Buddha's teaching, I don't get into debates under a very true reason preached by him. All debaters are having lack of that sense. So it's of no use to continue this.
      Please find another 😊

    • @peaceofmind9928
      @peaceofmind9928 2 ปีที่แล้ว +4

      මේක අහලා ගොඩක් අය නිවන් දැක්කා🙏
      th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +3

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 ปีที่แล้ว

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @manojde_
    @manojde_ 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ ඔබ බුදුවනවාමයි...🙏🙏🙏 ඔබ නැතිනම් මා අද මෙතන නෑ... උමංදාවමයි ශ්‍රීලාංකිය අනාගතය.. ජේසු පිහිටයි..බුදු සරනයි

  • @user-xv8no9vm9w
    @user-xv8no9vm9w 2 ปีที่แล้ว +10

    නව ආරක අලුත් වැඩක් ..
    හොද ප්‍රවේශයක් ..
    කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී වැඩසටහන කරගෙන යෑමට ශක්තිය හා ධෛර්යය ..!
    උණුසුම් සුභ පැතුම්...

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 2 ปีที่แล้ว +24

    ජාතික මෙහෙවරක් ❤️❤️

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว

    ඔබට gawrawa නමස්කාර wewa හාමුදුරුවනේ .

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +1

    අපි හැමෝම ඔබ සමගයි ඔබ බුදූ කෙනෙකි

  • @ashankarajapaksha599
    @ashankarajapaksha599 2 ปีที่แล้ว +42

    ජාතික රුපවාහිනිය කරපු හොඳ වටිනා වැඩසටහනක්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි.!

    • @gohome2252
      @gohome2252 2 ปีที่แล้ว +2

      පචයන්ට රැවටෙමු 😇🙏

    • @newcreations4642
      @newcreations4642 2 ปีที่แล้ว

      😂

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @ravinduanjana26
    @ravinduanjana26 2 ปีที่แล้ว +18

    රූපවාහිනය කරපු හොදම වැඩසටහනක්

  • @sanngall7462
    @sanngall7462 2 ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහනක්. නිවේදකයාටත් බොහොම ස්තුතියි කෙලින් ප්‍රශ්න ඇහුවට. ජාතික රූපවාහිනියටත් ස්තුතියි මේ වගේ ජාතික අවශ්‍යතාවක් පටන් ගත්තට. කියලා නිමකරන්න බෑ මනසට ලැබුනු ප්‍රබෝධය. බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

    සමන්තභද්‍ර හිමි බුදු කෙනකි

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 ปีที่แล้ว +26

    හොඳ වැඩසටහනක්.එසේම බුදු සම්දුන්ට මාගේ නමස්කාරය වේවා.♥♥♥

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +4

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 ปีที่แล้ว

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @hirushamalinga6415
    @hirushamalinga6415 2 ปีที่แล้ว +4

    සිහියෙන් අහන්න මේකයි ලෝකේ සත්‍යය

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

      Sathakinma Attai !!!

    • @hash5668
      @hash5668 2 ปีที่แล้ว

      ඔබලා මුලාවකයි ඉන්නේ. මේවා නෙමේ සත්‍ය මේවා මිත්‍යාදෘශ්ටින්.බුදුදහමෙන් පිට දෙවල් තමා මුන්වහන්සේ දේශනා කරන්නේ.

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 mathu parapura Sadaha boho watina kalochitha sanwadayak. Oba wahanseta pin sidu wewa. Jathika rupavahiniyatath ediripath kala Mahathmatath sthuthy

  • @dilangamalshan1280
    @dilangamalshan1280 2 ปีที่แล้ว +35

    මෙතුවක් කල් අදුරෙ අත පැත ගෑ සිංහල බෞද්ධයන් ට හොද ඉගැන් වීමක්..සංගායා වහන්සේලා හැමදේම අත් හැරලා හිගන්නො වගේ ජීවත් විය යුතුය කියා මේ රටේ දැනුමක් නැති ස්වාමීන් වහන්සේලා කාලේක පටන් මතයක් ගොඩ නැගුවා..එහෙත් මානසික දියුනුවක් කරා යාමට මගක් පැදුවෙ නෑ...ඔබ වහන්සේ මෙය වෙනස් කරා...නිවැරැදි දහම ඔබ සතුයි...

  • @yasiru6871
    @yasiru6871 2 ปีที่แล้ว +44

    Super Explanation. Keep continue this program with this venerable thero every week . Very great discussion.

    • @geethaniwarnasuriya8919
      @geethaniwarnasuriya8919 2 ปีที่แล้ว +2

      🤣🤣🤣 He thinks who goes to international schools are the educated.. Ayyoooo

    • @lovesrilanka6806
      @lovesrilanka6806 2 ปีที่แล้ว +5

      @@geethaniwarnasuriya8919 Is that so? Unwahanse has explained very well .feel free to listen again what he has actually said there.

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว +2

      @@lovesrilanka6806 bullshit ☀️

    • @geethaniwarnasuriya8919
      @geethaniwarnasuriya8919 2 ปีที่แล้ว +1

      @@lovesrilanka6806 rubbish .. what an idiotic remark

    • @yasiru6871
      @yasiru6871 2 ปีที่แล้ว +5

      @@geethaniwarnasuriya8919 Isn't it? I think whether it's government or international both school have a curriculum to teach. As students who go to both school can learn & can be educated.

  • @hansiarachchige7268
    @hansiarachchige7268 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේගේ ඇසුර ලැබීමෙන් මා ඇත්තටම වෙනස් උනා

  • @seelamunasinha9339
    @seelamunasinha9339 2 ปีที่แล้ว +2

    Thakyou jaatika rouupawahiniya

  • @himallakshan608
    @himallakshan608 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ජාතිකරූපවාහිනිය...........විය යුත්ත සිදුවෙමින් පවතී.......

  • @leelanandaherath6396
    @leelanandaherath6396 2 ปีที่แล้ว +5

    වැඩකට නැති කාලේ කන වැඩසටහන් දානවට වඩා මෙවැනි දේ කොතරම් උතුම් ද ජාතික රූපවාහිනිය ස්තූතියි

  • @pasinduchethiya.3603
    @pasinduchethiya.3603 2 ปีที่แล้ว +35

    බොහො දෙනාට නොවැටහෙන යථාර්ත බෞද්ධ දර්ශන ගැන මා හට වැටහුනේ ඔබ වහන්සේගේ දහම් ඇසිමෙන් පසුවයි..🙏🙏

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +6

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 ปีที่แล้ว

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸

  • @thanujalakmini8609
    @thanujalakmini8609 2 ปีที่แล้ว +21

    මේ කාලයෙ විශ්වය තුල ඇති වටිනාම සම්පත ( සමන්තභද්‍ර ස්වාමින් වහන්සෙ දේශනා කරන ධර්මයමයි ) 🖤♥️💓💗💖💟💐💐💐🙏🙏🙏

    • @sandunjayasooriya3237
      @sandunjayasooriya3237 2 ปีที่แล้ว +1

      බුදු දහම ගැන දන්නැති උඹලා වගේ උන් උන් නං ලංකාවේ සාපයක්

    • @chamindunethsarakumuduwila3691
      @chamindunethsarakumuduwila3691 2 ปีที่แล้ว

      එතකොට බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය

    • @thanujalakmini8609
      @thanujalakmini8609 2 ปีที่แล้ว

      යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි................................නෙමෙයි " මේ කාලයෙ "

  • @ayeshdilmi9803
    @ayeshdilmi9803 2 ปีที่แล้ว +17

    මට මා අවබෝධ කර දුන් දාර්ශනිකයන් වහන්සේ..... 😍😍😍❤️❤️❤️❤️

  • @SA19.
    @SA19. 2 ปีที่แล้ว +34

    සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ,වර්ථමාන සමාජයට ගැලපෙන විදියට මිනිසුන්ට කරුණු පැහැදිලි කරනවා!🙏

    • @nilupulherath5827
      @nilupulherath5827 2 ปีที่แล้ว

      හා ඕකෙ 😅💩

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 2 ปีที่แล้ว

      @@nilupulherath5827 uba nigantayek ne

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +1

      බොරු කාරයෙක්

    • @Asa058
      @Asa058 2 ปีที่แล้ว

      @@Earth-nm5fh sira

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +5

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

  • @grantanmarketing4970
    @grantanmarketing4970 2 ปีที่แล้ว

    මම දැක්ක හොඳම සන්වාදයක්

  • @madushanipremarathne5712
    @madushanipremarathne5712 2 ปีที่แล้ว +4

    ඇති දේ ඇති සැටියෙන්,සරලව ධර්ම අනුශාසනා ඉදිරිපත් කරනවාට ඔබ වහන්සේට බොහොම ස්තුති....

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ปีที่แล้ว +13

    හොද වැඩසටහනක්. කාලීන මාතෘකාවන් . පීඩනයෙන් ඉන්න හිත් වලට සහනයක්.

  • @malanidunuwila.5878
    @malanidunuwila.5878 2 ปีที่แล้ว +36

    මේ මුණිදුන් වනසේ ගේ දර්මය මාස ට දෙකක් වත් ප්‍රචාරය කරන්න මේ කෙන ල යෙන්. සෙමෝට ම ආසන් පුළුවන්.. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +1

    ❤️❤️

  • @tharindusandamal1980
    @tharindusandamal1980 8 หลายเดือนก่อน

    තෙරැමන් සරණයි ඔබ වහන්සේට

  • @prabuddhapathirana7798
    @prabuddhapathirana7798 2 ปีที่แล้ว +13

    This is needed so much for this country! Keep u the good work! ♥️

  • @sujithkumaradesilva2332
    @sujithkumaradesilva2332 2 ปีที่แล้ว +24

    දැන් අවුරුදු 9k දේශනා අහනවා,,ජීවිතේ ගොඩාක් වෙනස් උනා,,හාමුදුරුවන්ගේ විස්තර වැඩක් නෑ මාර්ගයේ යන්නයි තියෙන්නේ,,ඒක ලේසි නෑ,,

  • @slback3934
    @slback3934 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි

  • @PrabathWijarthana
    @PrabathWijarthana 8 หลายเดือนก่อน

    Budhu saranai apea hamudhuruwanta...❤❤❤

  • @user-Mc-buddy
    @user-Mc-buddy 2 ปีที่แล้ว +81

    ඇත්තටම නිවේදක මහතා කියන ආකාරයට සංස්කෘතික කණ්ණාඩිය ගලවලා මෙිම සාකච්ඡාව අහන ඔනම කෙනෙක් ඇත්ත නැත්ත මොකක්ද කියලා නිවැරැදිව වටහාගන්නවා නියතයි...තවත් ස්වාමීන්වහන්සේලා ⁣වඩම්මවා සාකච්ඡා කිරීම ඉතාමත් වටී...

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +3

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      @@sss645y එතුමා කියපු වැරදි දෙයක් පෙන්වන්න

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 ปีที่แล้ว

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @tharindulakmal4971
    @tharindulakmal4971 2 ปีที่แล้ว +4

    ඇත්තටම හොද සාකච්චවක්..❤️❤️......සාම්ප්‍රදායික කරනදේශන අහල එක තැන ඉන්නවට වඩා හොදයි, මේ වගේ සකච්චා අහල ජිවිතේ හරි හදාගන්න පුලුවන්.....

  • @susirakumara3278
    @susirakumara3278 2 ปีที่แล้ว

    වටිනවා

  • @MadhawaBandaraisHere
    @MadhawaBandaraisHere 2 ปีที่แล้ว +1

    Excellent moderating!

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ස්වාමීන්වහන්සේ ව සම්බන්ධ කර ගැනීම ගැන

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +87

    අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක්..... උන්වහන්සේගේ වචනයක්....

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +8

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @sudathbandara3471
      @sudathbandara3471 2 ปีที่แล้ว +1

      මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිත් අනුරාධපුර ඇතුළු නගර හදන්න, ආර්තියකය හදන්න රජුට උපදෙස් දුන්න එකත් වැරදි ඇති එහෙනම්. තමන්ට සිවු පසයෙන් සංග්‍රහ කරන දායකයන්ට ආර්ථික අතින් දියුණු වෙන්න කියලා දෙන එක මොන බුදුහාමුදුරුවෝ ද එපා කියලා තියන්නේ.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +1

      @@sudathbandara3471 ඔබ හරි ආර්ථිකය දියුණු කිරීම නරක නෑ නමුත් ඇලීම හොඳ නැත

    • @sudathbandara3471
      @sudathbandara3471 2 ปีที่แล้ว +1

      කවුද ඇලිල ඉන්නේ. බාහිරින් බලලා කොහොමද ඇලිලා ඉන්නවා කියන්නේ. මිහිදු හාමුදුරුවෝ අලිලද හිටියේ.

    • @sharmilasam7184
      @sharmilasam7184 2 ปีที่แล้ว

      What BS!!! Where is the Nidhane??who is sitting on it. Obviously not the common man!!!

  • @ajithboc3249
    @ajithboc3249 2 ปีที่แล้ว +81

    ජාතික රූපවාහිනීය කරපු සුපිරිම වැඩසටහන

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +7

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @ajithboc3249
      @ajithboc3249 2 ปีที่แล้ว

      @@sss645y දැන් පන්සල්වල බුදු හාමුදුරුවෝ පනවපු විනය නීතිය ක්‍රියාත්මක කරනවද?
      වර්තමානයේ අඩුම තරමින් ඒ මනුස්සය රටට පනිවිඩයක් දෙනව දායකයන්ගෙන් කාලා සයිබරයෙ ජෝගි නටමින් අනුන්ගෙ ඕපාදූප හොයන බොහෝ චීවරදාරින්ට වැඩිය...

  • @akilamahinda8891
    @akilamahinda8891 2 ปีที่แล้ว

    Obe wahanseta mage namaskaraya wewa budusaranai ස්වාමින්වහන්ස

  • @Chathurachathura1
    @Chathurachathura1 2 ปีที่แล้ว +67

    මේ සම්පුර්ණ වැඩ සටහන ඇහුවනම්, සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේ ගැනත්, ප්‍රශ්න අහපු ගිහි පැවිදි අයගේ දැනුම ගැනත් අවබෝදයක් ගන්න පුළුවන්. හැමටම උඩින් මනුෂ්‍ය ජිවිතයේ හරය තේරුම් අරන්, සැබෑ බුද්ධ දේශනාවට අනුව ජීවිතය නොබැඳී ජිවත් වෙන්න ඉගෙනගන්න පුළුවන්. ඔබ වහන්සේ මේ නිර්මාණය කරපු මොඩලය තවත් අව්රුදු සිය ගණනක් පවතීවී, දෙස් විදෙස් ඇගයීමට ලක්‌ වේවි. දහස් ගණනක් මිනිස්සුන්ට ජීවිතය සාර්ථක කරගැනීමට උදව් වේවි. ඉතින් බුද්ධ දර්ශනය කියන්නෙ ඒකම නොවේද. බුදුසරණයි!

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +8

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @AutoWorldReviews
      @AutoWorldReviews 2 ปีที่แล้ว +2

      ඔලුව අතගාල පලපන් අයියෙ ක්ෂේශ වුන අං දෙක තියෙනවද කියලා 😅

    • @krishanthidesilva3154
      @krishanthidesilva3154 2 ปีที่แล้ว

      Obatath deiyangema pihitai 😂

    • @chamindakumara130
      @chamindakumara130 ปีที่แล้ว +1

      100% truly

  • @realorganicsrilankancuisin6506
    @realorganicsrilankancuisin6506 2 ปีที่แล้ว +19

    What an inspirational, motivational explanation.

  • @bhanukapathirana9984
    @bhanukapathirana9984 2 ปีที่แล้ว +9

    ජාතියේ අවශ්‍යතාවයක්

  • @mr.noob_swan_official
    @mr.noob_swan_official 2 ปีที่แล้ว +50

    සමන්ත භද්‍ර හිමියන් කියන දේ හරියට ම අවබෝධ වෙන්නෙ බුද්ධිමතුන්ට ම විතරයි.

    • @lkeditors9167
      @lkeditors9167 2 ปีที่แล้ว +1

      Amiwaryenma

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

      Sathakinma Attai !

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 ปีที่แล้ว +1

      අවබෝධය ලැබෙන්න සාකචිඡාවෙන් කීයලා දුරකථනයෙන් ප්‍රශ්න අහන අයට වීරෝධය පලකරනවා වක්‍රා කාර තර්ජනයක් කරනවා, ප්‍රශ්න අහන්නාත් අසනලද ප්‍රශ්නයත් හාස්‍යයට හා උපහාසයට ලක් කරනවා , ඔහුට ඕන ඔහු කීයනදේ වැරදී වුනත් හරීයී කීයාගෙන අහගෙන ඉන්න එහෙයීයෝ ටීකක් ?

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +19

    ඉතා වටිනා සාකච්චාවක්...තවත් වරක් හාමුදුරුව්න්ව ගෙන්වන්න. තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවන්වත් වඩම්මන්න. Thank you Rupavahini.

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว

      th-cam.com/video/TcsfYdXgkYE/w-d-xo.html

    • @ravindutharaka1955
      @ravindutharaka1955 2 ปีที่แล้ว +2

      ඔව් මේක නිකම් සාකච්ඡාවක් විතරයි ධර්ම සාකච්ඡාවක් නම් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නෙ කෘෂිකර්මයයි ආර්ථිකය ගැනයි විතරයි. බුදු දහම කියන්නෙ කෘෂිකර්මයට නෙමෙයි. පැවිදි භික්ෂූන් කෘෂිකර්මය නගා සිටුවන්න ගියාම බුදු දහමේ අනාගතයට මොකක් වෙයිද.

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +2

      බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර ගත දර්මය තුල භික්ෂුවක් කලයුතු වගාව ගැන.නමුත් මෙ කරන වගාව නම් එතන නැ.කසීභාරද්වාජ සූත්‍රය

    • @ravindutharaka1955
      @ravindutharaka1955 2 ปีที่แล้ว +3

      @@krishantha1678 ඒකනෙ

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว

      Ou,Ou,Okkoma Chandi. me Hamuduruwange Golayek.Pathaleta Samanai.

  • @dinushisupunsara5639
    @dinushisupunsara5639 2 ปีที่แล้ว +7

    ආගම ගැන මොන දේ දේශනා කලත් ඔබ වහන්සේගේ වචනය රටට ආශිර්වාදයක් ඔබ වහන්සේට පැහැදිලි දැක්කමක් තියෙනවා ඒ වගේ නායකයෙක් රටට අවශ්‍යයි 🙏

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 2 ปีที่แล้ว +2

    සුපිරි කතාබහක්.

  • @faithwithlight7784
    @faithwithlight7784 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක්
    ❤️‍🩹🙏

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman 2 ปีที่แล้ว +3

    Great thoughts. Poverty will End if there are Administrators as this in the Parliament and among our Public Servants who serve this Land.

  • @SLC7987
    @SLC7987 2 ปีที่แล้ว +25

    මේ මම පිලිගන්න බුද්ධ දර්ශනය🙏❤️

    • @piumalassassin1997
      @piumalassassin1997 2 ปีที่แล้ว +2

      මේ මේක කියන එකද පිලිගන්නෙ 🤣🤣🤣🤣

    • @SLC7987
      @SLC7987 2 ปีที่แล้ว

      @@piumalassassin1997 ඔවු.පුලුවන්නම් කියන්නෙ බොරුයි කියල ඔප්පු කරන්න.ඔයාලගෙ සාදුලා උගන්නන මැජික් බලේ තියන බුදුවරයෙක් ගැන අපි පිලිගන්නෙ නෑ.බුද්ධ දර්ශනය ආගමක් කරගත්තෙ මෝඩ මිනිස්සුමයි.පස්සෙ ඒකට තව බොරු දාලා රස කතාවක් කරා.

  • @dylanliyanage1880
    @dylanliyanage1880 2 ปีที่แล้ว +2

    Swamiwahanse, Kiyannne mama awrudu ganak balagena hitapu deyak.. harima sathutui 🙏🏼

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +1

    මම විදෙස් රටක ඉන්නෙ මම දෙහිවල ආරන්‍යයටගොඩ වැදුනා 2010යෙ ඉන්පසු මමවිදෙස් ගත උනා මම දැනට තාක්ෂණය නිසා බන අහනවා අවුරැදු 10ක් පමන තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏