සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත 02 | කල්ප වෘක්ෂයේ පහළවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 171

  • @thanujayarusssiru
    @thanujayarusssiru 3 ปีที่แล้ว +8

    This sermon makes me cry,,, bcz of the love i feel for him,,,

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි මහා මුනින්දයන් වහන්සෙට

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +5

    මේ විශ්ව ධාතුවට විමුක්ති සුවයේ බීජ වපුරන්නේ සමිදුණී ඔබ වහන්සේමය 🌹🌹🌹
    ඒ කල්ප රුක්ෂයද සමිදුණි ඔබ වහන්සේමයි 🌹🌹🌹
    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ ශාක්‍ය කුල පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sooriyakumara7409
    @sooriyakumara7409 2 หลายเดือนก่อน

    Maga නමස්කාර wawa apaga baggawath pinwath munindryan wansata දීර්ඝ ausha labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw 3 ปีที่แล้ว +16

    මම දන්න හින්දා කියන්නෙ මම ලෝකේ හැම තැනම නිවන සිත ගැන ගොඩාක් විමර්ශනාත්මකව හැම දේ ගැනම හොයපු කෙනෙක්..,, මේ හාමුදුරුවෝ නිවන් දැකපු කෙනෙක්.., ඒක කව්රු පිලිනොගත්තත් මම හොදාකාරවම දන්න දෙයක්. එච්චරයි..එච්චරයි.

    • @hirushabasnayaka9498
      @hirushabasnayaka9498 3 ปีที่แล้ว +5

      අනීවාර්යයෙන්ම සහෝදරයා මටත් ඒක සීයට ලක්ෂ වාරයක් විශ්වාසයි...

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +1

      Unwahanse jeewamana buduwarayek. Mata kalpawrukshaye beejaya labuna. Mama yanawa.

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว +1

      @@yudarasenaratne4444 උමන්දාවෙ ගැහැනු අයත් මහන කරනවද

    • @Prabasvari
      @Prabasvari 3 ปีที่แล้ว +1

      ඔව්.... මේ ඉන්නේ අපේ ජීව මාන
      බුදු සමිඳාණන්.
      එ්ක , දුක් නැතිකර ගත්ත , සිත නිදහස් කරගත‍්ත අය හොඳින් දන්නවා.
      අනිත් අය දොස් කියනවා.

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +1

      @@moonsky7927 ow.

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 5 หลายเดือนก่อน

    ඒ භාග්‍යයවත්වු අර්හත් වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින්වහන්ස.දීර්ගායුස නිරෝගි සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 2 ปีที่แล้ว

    Apache seamen wahanseta neroge suwa wewa

  • @DreamChasersHub_0
    @DreamChasersHub_0 2 ปีที่แล้ว

    Sadu sadu sadi

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා උතුම් මුනිදුනි,.....!

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว +1

    ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං. 🙏🙏🙏

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 3 ปีที่แล้ว +3

    බන අහන මිනිස්සුන්ට නොතේරෙන ගැබුරු දේශනාවක් .💐💐

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +3

    ද්විපදෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 หลายเดือนก่อน

    ❤❤❤අඹ තෙල් තල තෙල් විතරක් නොව ..ඩීසල් පැව්‍රල් පුජා දක්වා දිවයන සමාජය උඩුයට කල අසිරිමත්❤❤❤ කල්පරුක්ෂය බදු❤❤❤ පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @erandaera7238
    @erandaera7238 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා..
    ධර්මය විනිවිද දකිමින් ජීවත් වන මනුෂ්යයා භෞතිකය පවතින සියල්ල විනිවිද දකිමින් ජීවත් වෙයි.. භෞතිකය විනිවිද දකින විට ඒ තුළින් මතුවන්නේ ධර්මයයි..

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +1

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @mallikairanganiranasinghe9569
      @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය oba කවුද නොදනිමි .mage නිවන් මඟ guruwaraya ge deshana අනුව ගමන් කරමින් සිටින bawa දනිමි .

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว +2

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +6

    විශ්වයේ දහම ඔබ වහන්සේ පමණයි පැහැදිලි කරන්නේ

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගේ දහම ඉතා ගැඹුරු යි. ප්‍රණීතයි.ඇසීමට ලැබීමත් භාග්‍යක්.ඔබ වහන්සේ ට ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි. 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්ස🙏❤🌹

  • @ireshabekoon4099
    @ireshabekoon4099 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya wevaa..

  • @ireshachathurangani9358
    @ireshachathurangani9358 3 ปีที่แล้ว

    Theruwan saranai samiduni

  • @jontyjay8644
    @jontyjay8644 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏❤️

  • @janith25
    @janith25 3 ปีที่แล้ว +4

    ඔබට දනය අයිති වෙන්නේ අවසන් හුස්ම තෙක් පමණි. එහෙත් මාගේ වචන අයිති වෙන්නේ හුස්ම නැවතුණායින් පස්සේ.❤️❤️❤️❤️❤️

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว

      නැහනේ මාගේ ධනය. මාගේ ධනය මා ලබා ගත් අවබෝධයයි

  • @mixmac6806
    @mixmac6806 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Viswaye maha balaya oba wahahamaya asdu sadu sssadu🙏🙏🏻🙏🙏🙏🙏💐💐💐💐💜❤

  • @rohanawijelal6483
    @rohanawijelal6483 3 ปีที่แล้ว

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +1

    දුර්වලතාවය පැහැදිලි උනා සේම හිත තිගැස්මට හා භීතියට පත් උනා.ඒ කල්ප වෘක්ශයේ බීජය දහයියා වලින් වසා ලූ අවාසනාවන්තයා නොවෙමි මා.කදුලු සලාගෙන දත් මිටිකාගෙන හෝ මේ සම්මත අතරින් මිදී එමි සමිදුනි ඔබ සොයා...🙏🙏🙏🌹

    • @chathuraharshana975
      @chathuraharshana975 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපයඔබගේ ප්‍රඥ්ඥාව ඉතා ඉහළ බව මේ commnt එකෙන් වැටහෙනවා ඕනේ ගොනෙකුට 😍

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    You are a creator in your world

  • @mathupalisumekala8795
    @mathupalisumekala8795 3 ปีที่แล้ว +1

    සාධු සාධු බුදු හිමි යොන්.

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว +1

    Theruwan saranai obawahanseta.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว

    Sathyayai Swamini, Namaskara Wewa.

  • @chandimamanori7156
    @chandimamanori7156 ปีที่แล้ว

    Sadu sadu obawahanse nelummalak wage.

  • @Lahiru61582
    @Lahiru61582 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu ! Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว

    Saadhu saadhu saadhu

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    ශුද්ධවන්තයා මිනී අරන් ආවත් ශුද්ධයි. ඒ අයිතිය, අයිති එකක්මයි 🙏❤❤❤🙏

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว

      ඔව් මිනිස්සු බයේ ජීවත් වෙන්නෙ අරය මොනව හිතයිද මෙයා මොනව හිතයිද කිය කියා.හිත් දූශිත මිනිසුන් හැමදේටම බයයි

  • @Frontline_flashbacks
    @Frontline_flashbacks 3 ปีที่แล้ว

    Oba vahansay deshana karana sathya hamotama therun yanawanam mage maubima lassana minissungen pirilayai🙏🙏🙏🙏🙏

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว

    බුදු පියානෙනි !🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🥀🥀🥀🥀🥀🥀🥀☘️☘️🍀🍀❤️❤️❤️❤️

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +1

    අරහත් මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @djrosha7451
      @djrosha7451 3 ปีที่แล้ว

      මං ආසම සද්ධර්ම ප්‍රතිරුපයකට.Sorry.🙏🙏

    • @djrosha7451
      @djrosha7451 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය කෙටියෙන්ම කිව්වොත්. ඔව්.

    • @djrosha7451
      @djrosha7451 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය ඔව් මම ගොඩක් රැවටිලා ඉන්නේ. රැවටිල්ල කොච්චරද කියනවා නම්. රූකඩ බලලා හිනා යන්නේ නැති තරමටම රැවටිලා. මාර රැවටිල්ලක් නේද?

    • @user-eo5dd2ey6n
      @user-eo5dd2ey6n 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය දෙපැත්තට බෙදිලා වාද කරගන්නේ නැතුව මොන හාමුදුරුවන් ධර්මය දේශනා කලත් ගන්න පුළුවන් දේ ගන්න අනිත් දේවල් බැහැර කරන්න එක රාමුවකට කොටු වෙලා ඉන්න එපා.

  • @samanwaduge67
    @samanwaduge67 3 ปีที่แล้ว +2

    "සිත් සතොසින් නමඳින් මුනිදානන්....!!!"

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 ปีที่แล้ว +2

    නමස්කාරවේවා බුදු රුවනට.....
    සීමාවෙන් ඔබ්බ කෙසේ දැනෙත් ද කියා කලක් මා සතු වූ පැනයකි.එසේ කල හැකිද? නොහැකිද? නැත්නම් තිබෙන දෙය පිලිගතුද? පිලිතුර අද මනාව පැහැදිලි වුනා.
    🙏

  • @Prabasvari
    @Prabasvari 3 ปีที่แล้ว +2

    කල්ප වෘක්ෂය පහළ වී ඇත.....
    එය දෙස බලා සිත් පහදවා ගත් මිනිසුන් ද ඇත.
    එහි බීජ ද දසත විසිරී ඇත.....
    එම බීජ සිටුවා ඉන් ඵල නෙළා ගත් මිනිසුන් ද ඇත.....
    එහෙත්..... අවාසනාවකට මෙන්
    එම බීජ නොදැක්කා සේ පාගා ගෙන යන බොහෝ පිරිසක් සිටී.
    කුමක් කරන්නද.....
    එය ඔවුන්ගේ සාපය යි.
    මරණය ඉදිරියේ අසරණ වීම ඔවුන්ගේ කාර්යය යි.
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @sobasirilanka9586
    @sobasirilanka9586 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    NAMADIMI BUDUSIRIPA MAHAMUNI.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
    Hadawethatadanu .......Buddha beejayai.....

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය saserapurawata soyagath Darmarathnaye ......
      Hadawethatadanu ekamabuddha wachanayaie......Buddha beejayai. .
      Theruwan saranai..

  • @nadisudasingha7903
    @nadisudasingha7903 3 ปีที่แล้ว +1

    බුදුන්සරනයි

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +5

    තනි ස්වාධීන මත දරන්න සියල්ලටම අයිතියක් තියෙනවා! ඒක නිසා පාරම්පරිකයෝ රෙද්ද උස්සං ආවට වැඩක් වෙන් නැ.

    • @henryadrien9429
      @henryadrien9429 3 ปีที่แล้ว

      dunno if anyone gives a shit but if you are bored like me atm you can stream pretty much all the latest series on InstaFlixxer. Have been streaming with my brother lately xD

    • @brucedenver2731
      @brucedenver2731 3 ปีที่แล้ว

      @Henry Adrien Yup, have been watching on InstaFlixxer for since november myself :)

    • @emanuelmekhi2458
      @emanuelmekhi2458 3 ปีที่แล้ว

      @Henry Adrien yea, I've been watching on instaflixxer for months myself :D

    • @khalillayton110
      @khalillayton110 3 ปีที่แล้ว

      @Henry Adrien Definitely, have been watching on instaflixxer for since november myself =)

    • @lylemichael5113
      @lylemichael5113 3 ปีที่แล้ว

      @Henry Adrien definitely, been using InstaFlixxer for since november myself =)

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa Obawansete

  • @anuanuanu7447
    @anuanuanu7447 3 ปีที่แล้ว

    Realy nice

  • @laksithabandara5828
    @laksithabandara5828 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekathusahri78
    @nadeekathusahri78 3 ปีที่แล้ว

    Oba wahanse desana dahama apita denenawa.ekama loku bhagyak🙏

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว

    නමස්කාරය වේවා! මහා මුනිඳුන්ට

  • @goyumsandeepa7322
    @goyumsandeepa7322 3 ปีที่แล้ว

    perfect masterpiece!👌

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 ปีที่แล้ว +1

    ගැලවුම්කාරයාගේ විනිශ්චය 💥💥
    ඉපදිච්ච අය මැරෙන්නෙ නෑ.🧚🧚🧚

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය පොඩි ළමයෙක් තමයි.හය
      හතර නොතේරෙන .😎

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය අහුවෙන්නෙ නෑ .ඉවරයි .🧚

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය හිනා වෙනු මැන ඉතිං ....
      මට නොවේ මගෙ හිතට ..🤣

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    ❤🙏❤🙏❤

  • @kavinduguyes6482
    @kavinduguyes6482 3 ปีที่แล้ว

    a masterpiece!

  • @ddp123
    @ddp123 3 ปีที่แล้ว +1

    🌸🏵️🌹🌼🌼🌼🙏🙏🙏🙏

  • @kanthidiss5849
    @kanthidiss5849 3 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว +2

    💙

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    You have unlimited blessings now

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    සුදුස්සා විදවන්න ඕනේ නුදුස්සා ඉවත් වෙන තුරු ❤❤❤❤❤

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว

      විදවන්නෙ අල්ලගන්න හින්ද නේද

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว

      @@moonsky7927 Na . Nusudussan ewath karala, sudussanwa pamanak ethera karawimata.

    • @nishwijetunge8843
      @nishwijetunge8843 3 ปีที่แล้ว +1

      @@moonsky7927 නැහැ, සොබාදහමෙන් ලැබෙන පරීක්ෂණ තුළදී ලැබෙන විදවීම. ඔයාට තේරුම් ගන්න මේ දේශනාව තුන් පාරක්, හතර පාරක් විතර අහන්න. 🙏🙏❤

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    You are perfect now

    • @ruwansolangaarachchi5716
      @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය OK. Only now happy. Live in now with happily.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว

    😍👍😍👍😍👍😍👍😍👍😍👍😍

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    සම්මත විකුර්ති කතාවේ අරුත ,,?? නියම නිවැරදි හේතුපල දහම නම් වු බුදු වදන ,, පෙරපින් බලයටම අසන්න ලැබෙන උතුම් බුදු කෙනෙක් දේශනා කරන නිවන්මගයි .,!! මෙය හුදු ආගමක්, ඇදහිල්ලක් , දර්ශනයක් , වාදයක් නොවේ,,,,!!! දුක නැමති අදුර නම් ලෝකයෙන් මුදවන්නට, මගදී බසින් දේශිත, අට්ටක්කරා තීනිපදා වේ, එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන සංඛතයන්ගේ යතා ස්වාභාවයවු විපරිනාම දර්මතාවය නොදැන, අස්මිමානයෙන් (මංඥතාවයෙන්) නිච්ච සුඛ අත්ත ලෙසින් පංචස්කන්ධ උපාදානය කරගෙන තන්හා වීම, ( රාග දේශ මෝහ ගති චිත්තසංතානයේ මුල්බැසගෙන යලි ක්‍රියාත්මක වීමයි, ) = යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස , තංහාවට වහලෙකුවි සංසාර දුකපැවැත්ම දායාද කරගැනීමයි, මෙලෙස සමුදය වීමට හේතුව දෙයන්තය අතර මැනීම තුලින් මාන 21 ක් ක්‍රියාත්මක වීමයි, අටලෝදහම ලෙසින් සදාකල්ම විද්‍යාමාන වන මේ දුකෙහි යතාභූත ඥාාන දර්ශනය නොදැන සත්ව පුද්ගල ලෙස තල 31ක පැවැත්ම (රාග දේශ මොහ ගති වශයෙන් ) ක්‍රියාත්මක විම නතර කිරීමේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම භාවිතා කිරීම විනා වෙනත් හරයක් මේ උතුම් මගතුල නොමැත,, වසර1800 ක් විකුර්ති බුද්ධ ආගමක් වු මේ උතුම් මග මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා මීවනපලානේ සිරි සද්ධර්මාලන්කර මහාප්‍රග්ඥායන් වහන්සේ ගෙන් උතුම් බන අසා සතර කමටහන් වශයෙන් ප්‍රායෝගිකව යුගනද්ධව භාවිතා බහුලීකතා කරන පෙරපින් ඇති සුතවත් ශ්‍රාවක සිවිහෙලයෝ අප්‍රමදව අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිවේදයයි ත්‍රිවිධ සාසනය යනු ,, මේ අරියශ්‍රාවකයන් ලග මානයෙන් පිම්බී ලෝකයාට ප්‍ර දස්සිනා කිරීමක් නැත, මාන ඇතිතැන දුක නම්වු ලෝක පැවැත්මයි,, පැවැත්මේ අපැවැත්මම නිවන නම් උතුම් මිදිමයි ,,!! විමුක්ති යනු මේ පරම නිවීමයි,, සුවපත් වෙත්වා,,!! පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා ,,!! මේ සමග ගැටෙන්නේ පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් බැවින් ඔවුන්ට පරම සත්‍ය තේරුම් ගැනීමට මෛත්‍රී පතුරවමින් උපෙක්ඛා සිතිං වාසය කරනවා හැරෙන්නට ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ ඇවැඩක් ලෝකයාට නොමැත, මෙයයි සැබෑ ප්‍රකුර්තිය නම් පරම සත්‍ය, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වෙත්ව ,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය ,,සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 3 ปีที่แล้ว +1

    sehenna geburak thiyenawa mata nam therenawa anith minissunta mewa therenawada manda😔😔😔😔😔😔😔

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Live in now with happily

    • @ruwansolangaarachchi5716
      @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය send me WhatsApp number.

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว

    😊💐🙏💐🙏💐🙏❤️

  • @sarahperera4717
    @sarahperera4717 3 ปีที่แล้ว

    Mamath dahaiya walin e wachana wahala thiyena kenek😌 haiyo deiyane

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @chathurangamadhawapathirat1933
    @chathurangamadhawapathirat1933 3 ปีที่แล้ว

    Sothapaththiyen ehata margaya pehedili karana men hamuduwangen ellami .... sakradagami saha anagami margaya saha pala gena thawa denaganna onei hamuduwangen ahala ....

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 The rotary affect of cohesion is still molecules to finitely not Venus to cosmos yet we call it humanity as an affection. It’s is wrong analogy but if you tribute asset as universe then generosity as evil to the paradise the hypocrisy is not spices still human. The theory is under constitution in UN not in religions so the affection for velocity is above space. This is an attorney issue in planetary so the solution is in molybdenum the receive to the receipt not the cheque as a donor in which case the horse as tribe to catch the lordship to gravity of symbol not the death but the longevity in love of life🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨✨✨✨🌝🌝🌙🌞🌚🐜💥

  • @maxxasw3002
    @maxxasw3002 3 ปีที่แล้ว +1

    සියලු දේ අනිත්‍යයි නන් සදාතනික සැනසීමක් කොහෙන්ද???

    • @AryaSL
      @AryaSL 3 ปีที่แล้ว +1

      සියලු දේ අනිත්‍ය නෑ. සියලු සංස්කාරයි අනිත්‍ය.

    • @maxxasw3002
      @maxxasw3002 3 ปีที่แล้ว

      @@AryaSL සන්ස්කාර කියන්නෙ මොකද්ද

    • @AryaSL
      @AryaSL 3 ปีที่แล้ว +2

      @@maxxasw3002 පටිච්චසම්පන්නව හටගත්ත. තේරෙන්න කිව්වොත් හේතූන්ගේ එකතුවෙන් සකස්වුණු.

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว +1

      @@AryaSL හේතුවෙන් හටගත් සියල්ල දුකයි. පලයක් හට ගන්නෙ හේතුව නිසානන් හේතුව විනාශ කල යුතුයි නේද 🙏

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว +1

    කල්ප වෘක්ෂය කියන්නෙ සිතමයි කියලයි මට නම් හිතෙන්නේ

  • @akilaanuradha2821
    @akilaanuradha2821 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 2 ปีที่แล้ว

    Ery

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 ปีที่แล้ว

    Muu rahath nam anith katiya buduweala aniwareyean okkee ina anith ewnuth rahath weli kiyai matanam thearana widiyata oya jaraa weada weadi dawasak nea

  • @kusumawathiperera4141
    @kusumawathiperera4141 2 ปีที่แล้ว

    Sdd

  • @gavishkasenanayake8943
    @gavishkasenanayake8943 3 ปีที่แล้ว

    බයිබලය කියෙව්වා වගේ

  • @perera1318
    @perera1318 3 ปีที่แล้ว +2

    මු අමු බොරු මොනවාද මෙ

    • @endoftheworld5357
      @endoftheworld5357 3 ปีที่แล้ว

      Palayan siro yanda....

    • @sarahperera4717
      @sarahperera4717 3 ปีที่แล้ว

      E wachana therum ganna bari paw karayek nam paw purawa ganne nathuwa kata wahagena innwa

    • @rose-bl5cz
      @rose-bl5cz 3 ปีที่แล้ว

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය මේ හාමුදුරුවෝ කියන්නෙ බොරැම කියන්නෙ කියලා කියන්න තියෙන සාක්ෂි මොනාද ? 😂

    • @amithudayanga1539
      @amithudayanga1539 3 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ වැඩ සිටියානමි සාරිපුත්ත මහරහත්වහන්⁣සේ වැඩමවා මුන් ටික මුදවාගන්න තිබුණා

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා..
    ධර්මය විනිවිද දකිමින් ජීවත් වන මනුෂ්යයා භෞතිකය පවතින සියල්ල විනිවිද දකිමින් ජීවත් වෙයි.. භෞතිකය විනිවිද දකින විට ඒ තුළින් මතුවන්නේ ධර්මයයි..

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว

    Saadhu saadhu saadhu

  • @mksmks3720
    @mksmks3720 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @rose-bl5cz
    @rose-bl5cz 3 ปีที่แล้ว

    ❤️❤️

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    🙏

  • @ddp123
    @ddp123 3 ปีที่แล้ว +2

    🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว

    🙏🙏🙏