භාග්‍යවතුන් වහන්සේට කියන්න ඔබේ දුක | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • #gautambuddha#niwathapathero#buddhist#trending
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

ความคิดเห็น • 71

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 5 หลายเดือนก่อน +15

    සාදූ සාදූ සාදූ. මෙ උතුම් ධර්ම දෙශනා ශ්‍රවනය මාගෙ නිවන් මඟ පිණිස ම හෙතු වෙවා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට...

    • @piyumivinz4879
      @piyumivinz4879 4 หลายเดือนก่อน +1

      නිවනම නාථයි

  • @nandaniperera1775
    @nandaniperera1775 20 วันที่ผ่านมา +1

    ඔබ.වහන්සේගේ .දෙසනා.ඇසිමෙන්.මම.දහමතූලම.ඉන්නම.උස්සහ.කරනවා.මමදැන්.සතූටින්.නිවනම.අවබෝද.වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 หลายเดือนก่อน +1

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!

  • @LahiruKalupahana
    @LahiruKalupahana 17 วันที่ผ่านมา +1

    මාගේ ආදරණීය පුතනුවන්ද යම් දිනක ඔබ වහන්සේ සෙවනේ සිටිනු දැකීමට මා හට හැකි වේවා..අප සියලු දෙනාටම ඔබ වහන්සේ දේශනා කරන ඒ සම්මා සම්බුදු පියාණන් දෙසු මාවතේ යාමට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @onnie23
    @onnie23 หลายเดือนก่อน +2

    පැවිදි වීමට ඇති සියලුම බාධා දුරුවේවා 🙏❤️

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 5 หลายเดือนก่อน +8

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 5 หลายเดือนก่อน +6

    නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏theruwan saranai🙏🙏🙏💗💗💗🌻🌻🌻💙💙💙💐💐💐👍👍👍🌻🌻🌻

  • @user-zv6qt1rm9x
    @user-zv6qt1rm9x 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයී ගුරු ස්වාමීන්වහන්සේ දැක දේශනවක් එක වරක් ඕ අසන්න සැමට කාලය උදාවේවා

  • @anurabandara8245
    @anurabandara8245 5 หลายเดือนก่อน +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤🙏

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 5 หลายเดือนก่อน +6

    මම ඇතුළු සියලු සත්වයන් නිබ්බාන පරම සබයට පත් වේවා ❤❤❤❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 4 หลายเดือนก่อน +1

    සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. මගේ දියණිය Isuri කෞශල්‍යා ගෙ සියලු රෝගයන් සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා...... සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 😊

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏මටත් තෙරෙන එකම දේ කිසිම හරයක් නැති ජීවිත,එත් තැනක හිරවෙලා!!ඉවසීමෙන් දරාගන්නවා මිස ,,,,,🙏🙏🙏🙏හැකි ආකාරයෙන් පින් කරනවා 🙏🙏🙏

  • @iroshadesilva4632
    @iroshadesilva4632 5 หลายเดือนก่อน +3

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 3 หลายเดือนก่อน +1

    සියළු සත්වයෝ සුවසේ උතුම් නිවන් සුව ලබත්වා !

  • @sandunisanduni6530
    @sandunisanduni6530 5 หลายเดือนก่อน +2

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මටද මගේ නිවසේ සැමට නිවනේ අවබෝදය ලැබේවා

  • @chathmafernando5585
    @chathmafernando5585 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dulinisamarasinghe435
    @dulinisamarasinghe435 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 obawahanseta uthum niwana awabodha wewa..!!!! Appata dahama desu Pina sasara wasana thuru pihitatama wewa.!!!

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 5 หลายเดือนก่อน +1

    Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏

  • @user-lg2nx2hx4z
    @user-lg2nx2hx4z 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @mohansudarshana
    @mohansudarshana 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ ඇතූලු සකළ ලෝ වාසීන්ට උතුම් නිවන් සම්පත්තියම ලැබේවා,,,,

  • @ecofriendly2439
    @ecofriendly2439 5 หลายเดือนก่อน +1

    Guru himiyanta namaskaara wewa 🙏🙏🙏

  • @dayaniabeysingha4922
    @dayaniabeysingha4922 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 4 หลายเดือนก่อน +1

    සදු සදු සදු 🙏🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 5 หลายเดือนก่อน +1

    Saadhu Saadhu saadhu 🙏🙏🙏

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 5 หลายเดือนก่อน +1

    Ane math siyaluma baadaka nethi we obawahanseegen darmaya aseemata matada e baagayak udaaweewa😢🙏🙏🙏🙏💮🙏🪷🙏

  • @Wonderslippers369
    @Wonderslippers369 4 หลายเดือนก่อน +1

    Saadu saadu saadu🙏🙏🙏

  • @user-ll5nr1dx6i
    @user-ll5nr1dx6i 5 หลายเดือนก่อน +1

    Ape hamuduruwange deshanyk ahnna thank kiynna loku pinak

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @musiccat7783
    @musiccat7783 4 หลายเดือนก่อน +1

    Ane. Sadu. Sadu. Sadu matath me. Punnay. Bumiyata. Enna lebewa. Me. Budu puthun. Wahanselage.n. darmaya. Ahanna. Lebewa. 😊😊😊😊😊.

  • @HEYRAYT
    @HEYRAYT 5 หลายเดือนก่อน +1

    sadu..sadu...sadu........

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w 5 หลายเดือนก่อน +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @sey8881
    @sey8881 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌸🌸🌸

  • @user-sd1xn2jx2h
    @user-sd1xn2jx2h 4 หลายเดือนก่อน +1

    ☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 5 หลายเดือนก่อน +1

    💮💮💮🌸🙏🙏🙏🌸💮💮💮

  • @denathithamara4235
    @denathithamara4235 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilabandara7885
    @thakshilabandara7885 5 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙇🏽‍♀️

  • @musiccat7783
    @musiccat7783 4 หลายเดือนก่อน +1

    🎉

  • @Vat2200
    @Vat2200 4 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @araliyadesilva4905
    @araliyadesilva4905 5 หลายเดือนก่อน +1

  • @krishsingz3829
    @krishsingz3829 5 หลายเดือนก่อน +3

    Mata therenne naththe mei ammalata ai thamange daruwa mei kunu sasare duk widinawa eth eken galawanna one kamak nathi kama. Athmarthakamee kama thamai. Haraka wage lamayagen wada aran thaman sapata inna balanne. Hariyatama baluwoth oya adare kiyala kawruth boruwak karanne swaminwahansa. Budun athulu sanghaya wahansela witharai kisi deyak expect nokara apita adare. 😇

    • @sachintheekshana144
      @sachintheekshana144 5 หลายเดือนก่อน

      මගෙ ආදහසත් ඒකමයි

  • @januparathnayake5752
    @januparathnayake5752 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස හැකි num වැඩිපුර ධර්මය ගැන කියලා දෙන්න බොහොම පිං...

  • @rohanadhietty7182
    @rohanadhietty7182 5 หลายเดือนก่อน +1

    🌺🌷🙏🙏🌹🌼

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaWijesekara-oq8nh
    @RenukaWijesekara-oq8nh 3 หลายเดือนก่อน

    Swameenwahansa,oba wahansege aramaya pihita athe koheda.

    • @niwanasoya94
      @niwanasoya94  2 หลายเดือนก่อน +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @RenukaWijesekara-oq8nh
      @RenukaWijesekara-oq8nh 2 หลายเดือนก่อน

      @@niwanasoya94 බොහොම පින් ස්වාමීන් න වහන්ස .ඔබ වහන්සෙගෙ ඩර්ම දෙසනා නිතරම අහනවා,ඒමග යන්නට අපි උපරිම උත්සහ කරනවා ස්වමින් වහන්ස.

  • @idkuwait4249
    @idkuwait4249 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @geethanigamage4205
    @geethanigamage4205 4 หลายเดือนก่อน +1

    Sadu sadi sadi

  • @user-dv5us9vp5c
    @user-dv5us9vp5c 5 หลายเดือนก่อน +3

    Aramaya ta Ana para kiyanna puluwanda

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 5 หลายเดือนก่อน +4

    Me armaya thiyenne koheda

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @BimsaradhananjayaAmarasi-pu3kq
    @BimsaradhananjayaAmarasi-pu3kq 5 หลายเดือนก่อน +2

    Aramayata yanne kohomada .? Para kiyannako

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน +1

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @SachinRavishka-kd1ux
    @SachinRavishka-kd1ux 5 หลายเดือนก่อน +1

    Onama welawaka arameta yanna puluwnda

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @nadeekafernando1153
    @nadeekafernando1153 5 หลายเดือนก่อน +1

    මටත් එන්න එන්නම අවශ්‍ය යි. කොහොමද සම්බන්ධ වෙන්න online interview එකකට?

    • @niwanasoya94
      @niwanasoya94  5 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanisansala9169
    @madushanisansala9169 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @AashuOK
    @AashuOK 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yy5fe1lt8m
    @user-yy5fe1lt8m 5 หลายเดือนก่อน +1

  • @thissadeniyakumara720
    @thissadeniyakumara720 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏