2FORTY2 - අමතක කරන්න එපා | Feat - Kavindi Kulasena | Original Song Gypsies | Piyal Perera|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Here is 2FORTY2's take on this much loved tune 'Amathaka Karanna Epa' by the one and only Piyal Perera of Gypsies🙏🏽 An unforgettable classic featuring the vocals of our beautifully talented Kavindi Kulasena on this rendition😍
    A big thank you to the 2500 fans who came out for our concert 2FORTY2 Maathra organized by Agastra, where we performed this. We are grateful to you all🙏🏽♥️.
    Event organized by - Agastra
    Record Label - M Entertainments
    Original Song Credits:
    Artiste - Piyal Perera (Gypsies)
    Lyrics - Ananda Padmasiri
    Music - Piyal Perera
    New Music Arrangement:
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians:
    Main vocals - Kavindi Kulasena (2FORTY2)
    Drums - Bonjo Fernando
    Electric Guitar - Sheahan Devadoss
    Acoustic Guitar - Heshan Joseph
    Bass Guitar - Johan Ranmuthugala
    Piano - Sampath Angliya
    Keys - Sithara Fonseka
    Percussion - Lahiru Fernando
    Supporting Vocals - Stephanie Pereira
    Audio Production:
    Post Audio Edit & Mix - Heshan Joseph, Billy Fernando
    Post Audio Master - Heshan Joseph
    Videography - Xtream Youth
    Video Edit - BF Entertainment
    #trending
    #2FORTY2 #AmathakaKarannaEpa #letthemusicspeak

ความคิดเห็น • 616

  • @dikshanshirly7202
    @dikshanshirly7202 ปีที่แล้ว +268

    මේක බලන්න එපා ...
    යකෝ ඇබ්බැහි වෙනවා ❤
    පට්ටම සාදාරනයක් කරනවා සින්දුවට.

    • @thisaradissanayake2347
      @thisaradissanayake2347 ปีที่แล้ว +10

      අම්මපා!යූටියුබ් ආවොත් මේක බලනවම තමයි♥️

    • @udara3493
      @udara3493 ปีที่แล้ว +5

      ඔව් යකෝ😘😄

    • @chiranjafa5485
      @chiranjafa5485 ปีที่แล้ว +4

      පිස්සුවක් 🎶

    • @kasuntissera5469
      @kasuntissera5469 ปีที่แล้ว

      Kasunsuroppbaybaythathatherfamilysaddeeshabaybayfamilys2

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 10 หลายเดือนก่อน +3

      Sirawtma

  • @veronpathirana9833
    @veronpathirana9833 ปีที่แล้ว +89

    මුලු ප්‍රෆෝමන්ස් එක පුරාම බෑන්ඩ් එකේ හැමෝගෙම මුනේ පට්ට හිනාවක් තියෙනවා. බලන ලස්සනයි ❤️

  • @SupunRajapaksha-dq3gt
    @SupunRajapaksha-dq3gt ปีที่แล้ว +64

    ලේසි පාසු සාධාරණයක් නෙවෙයි කරන්නේ ඕං....!!! කී පාරක් ඇහුවද මතක නෑ....💥💕

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 ปีที่แล้ว +22

    ඇහුවට තරහ වෙන්න එපා..නොදන්න නිසයි අහන්නේ..කව්ද මේ කාවින්දි..හරිම හරිම නිවෙන කටහඩක්..සුභ පතනවා..

    • @PiyumalUmesh
      @PiyumalUmesh 5 หลายเดือนก่อน

      ඒකනෙ. හරිම ලස්සනයි

  • @sandunsamantha8798
    @sandunsamantha8798 ปีที่แล้ว +22

    ආසම සිංදුවක්
    ගීතයට අසාදාරණයක් නොවෙන්න බැක් කරනවා
    කනට මී පැණි වගේ you tube ආවම දැන් මුලින්ම බලන්න්නේ මේක.....
    ආපු දවසේ ඉදන් තවමත් බලනවා කමෙන්ට් දාන්න අමතක වෙනවා
    ඉතින් සුපිරිම සුපිරි බිලි සර් with 2 ෆෝටි 2 ❤❤❤❤

  • @KavindiKulasena
    @KavindiKulasena ปีที่แล้ว +864

    Thank you so so much for all your love and support, from the bottom of my heart! 🙏🏼♥️

  • @sachithmanchanayake865
    @sachithmanchanayake865 ปีที่แล้ว +33

    ලණ්කාවේ දැකපු පට්ටම බෑන්ඩ් එකක් මියුසික් ඇරේන්ජ්මන්ට් සුපිරි කන්ඩායමේ හැම කෙනාම තමන් ප්ලේ කරන ඉන්ස්ටෘමන්ට් එක මාර විදියට ෆීල් කරන ගමන් ප්ලේ කරන්නෙ හැම වෙලේම හිනාවෙලා ජයවේවා... ❤❤❤❤

  • @panikomaduproductions536
    @panikomaduproductions536 7 หลายเดือนก่อน +16

    මේ සින්දුව 100 පාරකට වැඩිය ඇහුව දැනට..🥹👌❤

    • @btsbelike3732
      @btsbelike3732 7 หลายเดือนก่อน

      Atttamai ekanm ❤

  • @DhanyaWickramasinghe
    @DhanyaWickramasinghe ปีที่แล้ว +67

    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා
    ඔබ ලඟින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ
    වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
    සෑමදා ඔබ රැඳෙයි මා සිතේ
    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා
    මේ දැන් වගේම බැඳිලා
    එදා ඔබ ඉඳීදෝ ලඟින් මා
    වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
    සෑමදා ඔබ රැඳෙයි මා සිතේ
    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා..

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga8557 ปีที่แล้ว +25

    The girl who appears in 1:44 අමතක කරන්නේ නෑ..🤭❤️ luk nice ❤️.. music,voice and backing amazing guys .as usual drumer 🥳❤️my fav guy ..lv u guys

    • @ttw1633
      @ttw1633 ปีที่แล้ว

      Sinduwa ahanawa nam eka karapan, puka denna epa.

    • @azzammusic7100
      @azzammusic7100 ปีที่แล้ว +2

      @@ttw1633උඹට මොකක්ද තියෙන අමාරුව භල්ලො

    • @lakshanfreemind3032
      @lakshanfreemind3032 6 หลายเดือนก่อน

      👉👈 ❤️

  • @sameerasudharaka6697
    @sameerasudharaka6697 10 หลายเดือนก่อน +16

    Kavindi Kulasena .....Brilliant performance ❤🎉🎉

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 ปีที่แล้ว +98

    බෑන්ඩ් එකක් මෙච්චර enjoy කර කර perform කරනව දැක්කමයි 😚❤️

    • @AshanImalka-wr6qk
      @AshanImalka-wr6qk 9 หลายเดือนก่อน

      සුනාමියෙන් පස්සෙද

    • @user-qy6fy7oo9m
      @user-qy6fy7oo9m 7 หลายเดือนก่อน

      Sirawtama meyala Maru mema balanawata wada live baladdi thwth supiri❤🎉

  • @thilinirodrigo
    @thilinirodrigo 2 หลายเดือนก่อน +3

    ඇබ්බැහි වෙනවා බලන්න්ම් එපා. My favorite female singer.... Keep it up 👍

  • @hashanranatunga8312
    @hashanranatunga8312 2 หลายเดือนก่อน +3

    Taama Ahanawa me song eka,kochara ahuwath epa wene na......😘😘😘😘😘😘😘😘😘

  • @dasunranaweera5570
    @dasunranaweera5570 ปีที่แล้ว +14

    සිරියාවන්තකම තියෙන ❤

  • @usoofsaleem1940
    @usoofsaleem1940 2 หลายเดือนก่อน +3

    Kavindi your voice and your presentation mesmerising. Keep your good work.

  • @sachindediyagala1960
    @sachindediyagala1960 3 หลายเดือนก่อน +3

    She is cute ! 🥺

  • @chamilashanthi2128
    @chamilashanthi2128 10 หลายเดือนก่อน +30

    බිලී...💪❤️ ලංකාවේ මිනිස්සුන්ටත්, ඔහුටත් ඔහුගේ දක්ශතාවය හරිහැටි අදුනගන්න බැරි වීම ඇත්තටම දුකයි...දිගු ගමනක් යන්න සුභ පතනවා Team එකටම...good luck..😍😍😍

    • @AshanImalka-wr6qk
      @AshanImalka-wr6qk 9 หลายเดือนก่อน

      මොක්ක්ද අපි කරන්න ඕනෙ ඉති

  • @vasanthakottage2357
    @vasanthakottage2357 5 หลายเดือนก่อน +4

    Absolutely beautiful. We can do lot of things Sri Lanka. keep going. good luck!

  • @asangaperera2303
    @asangaperera2303 10 หลายเดือนก่อน +8

    Lovely female voice after along time🎉

  • @dollysalvatore8017
    @dollysalvatore8017 ปีที่แล้ว +23

    Her voice and the rearranged music is on fire ❤

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 11 หลายเดือนก่อน +9

    She has a smooth voice❤...better than all the female singers in this decade
    😊💜 you go girl🎉🎉

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 หลายเดือนก่อน +1

    මේ වගේ live show එකක් බලන්න ආසයි. ❤

  • @mn8541
    @mn8541 ปีที่แล้ว +6

    So much love for Sunil Pereira and Gypsies. One of my favorite songs from them ❤

  • @himashinuwanthika3457
    @himashinuwanthika3457 ปีที่แล้ว +10

    Billy Fernando with 2FORTY2 is always amaizng ❤😍😍

  • @buddhikamadhushan1046
    @buddhikamadhushan1046 10 หลายเดือนก่อน +4

    My new favourite...Kavindi has a very soothing voice.

  • @danaashots8784
    @danaashots8784 10 หลายเดือนก่อน +22

    Her voice is so smooth. It’s like honey. I loved it. ❤️❤️❤️

  • @dimanthaj
    @dimanthaj ปีที่แล้ว +38

    Another classic example of timeless music created by Sunil, Piyal, and the Gypsies. Amazing rendition by Billy and the crew. Love it!!!

  • @mahesharavinda4056
    @mahesharavinda4056 ปีที่แล้ว +8

    මේවට ඇබ්බැහි වෙනවා.😍😍

  • @sameemmubarak
    @sameemmubarak ปีที่แล้ว +2

    සහතික ඇත්ත . කොච්චර ඇබ්බැහි වෙනවද කියනවනම් මම අහම්බෙන් දැක්කේ දැනට සතියකට කලින් .. එදා ඉඳන් අද දවස වෙද්දී 20 වතාවකට වඩා බැලුවා .. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති තරමට ..තව තවත් ඇබ්බැහි වෙනවා ...කාවින්දි කියන්නේ කවුද කියලා දැනගත්තෙත් මේ ගීතයෙන් .. කාවින්දිගේ ලාලිත්‍ය නර්තන විලාශය .. පුදුම සිත් ඇදබැදීමක් කරගන්නවා ..ඒ වගේම 2forty2 බෑන්ඩ් එක කියන්නෙත් ඉතින් සුපිරියක්ම තමා ..මම ලංකාවේ බෑන්ඩ් වලින් කැමතිම බෑන්ඩ් තුනක් තමා ජිප්සීස් , මේරියන්ස් සහ 2forty2 කියන්නේ

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 ปีที่แล้ว +8

    Thank you for Kavindi and Billy Fernando for transforming the Piyal Perera classic this song which I am sure will become a hit This is exactly what we expect from the remaining gypsies as a tribute to Sunil
    Pereira the legend behind gypsies

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 หลายเดือนก่อน +1

    ඔබව අමතක කරන්නෙ නෑ..
    ඔබව අමතක කරන්න බෑ ..🎉❤😊

  • @tiktok3785
    @tiktok3785 7 หลายเดือนก่อน +4

    අමතක කරන්නෙපා
    මාව අමතක කරන්නෙපා 🥺❤

  • @amaligardiarachchige9232
    @amaligardiarachchige9232 10 หลายเดือนก่อน +4

    Her voice is sooooooo smoooth ! Amazing ! Love 2Forty2! The best band in SL

  • @chathud8573
    @chathud8573 ปีที่แล้ว +3

    ඩ්‍රමා bonjo looking cool here❤😂😂
    I think its very hard to him stay like that 😁❤️🤜🤛

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 4 หลายเดือนก่อน +2

    උබලගෙ සිංදු මේ විශ්වය පුරා හොයනව බොලව්...❤

  • @sheruyaperera5946
    @sheruyaperera5946 ปีที่แล้ว +8

    A new addiction to my playlist 😮

  • @sudharakafernando4391
    @sudharakafernando4391 ปีที่แล้ว +11

    Different vibe....different taste....amazing performance.....Love it ❤

  • @gin6556
    @gin6556 ปีที่แล้ว +5

    I like her facial expressions ❤

  • @nethminnn
    @nethminnn ปีที่แล้ว +6

    Looking forward to another set of beautiful acoustic remakes from the latest show!

  • @user-sd5kb6xw6s
    @user-sd5kb6xw6s ปีที่แล้ว +6

    Amazing voice!!! ❤ From USA 🇺🇸

  • @farahnoordeen692
    @farahnoordeen692 ปีที่แล้ว +8

    Billy Fernando with 2Forty2 is amazing as always ❤❤❤ love the way he remakes old songs ❤❤❤

    • @Team-2FORTY2
      @Team-2FORTY2  ปีที่แล้ว +2

      Thanks so much. We wanner do our best always. Glad you enjoy our take on the song ❤

    • @farahnoordeen692
      @farahnoordeen692 ปีที่แล้ว +1

      @@Team-2FORTY2 One of my most fav is the remake u did with Devashrie - Ran Tharu Payana ❤ & remake of Clatence - Ra Tharakawoo.... I listen to them every night ❤

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp ปีที่แล้ว +6

    කටහඬ ❤
    Woooow...
    Her Voice ❤

  • @noelineranaweera5187
    @noelineranaweera5187 10 หลายเดือนก่อน +3

    Lovely .... Kavindi and Billy

  • @amilatheekshana3297
    @amilatheekshana3297 ปีที่แล้ว +5

    Old vibes are awesome! 💘💘💝

  • @lakthilinapeiris6533
    @lakthilinapeiris6533 ปีที่แล้ว +15

    It's about her voice and the impression that gives a feel to the song with her singing !!❤❤❤

  • @Kavindu_viraj
    @Kavindu_viraj หลายเดือนก่อน +1

    ඔබව අමතක කරන්නේ නෑ . ඔබව අමතක කරන්න බෑ ❤

  • @georgerooff8374
    @georgerooff8374 11 หลายเดือนก่อน +3

    Beautifully sung great backing group. Thanks for the music.

  • @lakshanfreemind3032
    @lakshanfreemind3032 6 หลายเดือนก่อน +2

    1:43 ඒකනම් අමතක වෙන්නෑ 😍❤️

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +4

    Girls voice is 😍

  • @lakithkavisha
    @lakithkavisha 10 หลายเดือนก่อน +3

    Kavindi.... Such a soft and soothing voice🔥

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 11 หลายเดือนก่อน +3

    Very beautiful singing, extremely beautiful song, love from Kolkata.India.

  • @rochellefernando8660
    @rochellefernando8660 ปีที่แล้ว +4

    Fantastic ❤❤❤ Kavi awesome 👍👍👍❤

  • @sriyanmoraes435
    @sriyanmoraes435 ปีที่แล้ว +4

    Beautiful nice work kavindi s voice was superb.

  • @sanjayadealwis4438
    @sanjayadealwis4438 ปีที่แล้ว +8

    The whole weekend was on this. Might get hammered from naighbours but will keep repeating. 😅
    Awesome guys❤

  • @heyshanicharmin5880
    @heyshanicharmin5880 ปีที่แล้ว +3

    Superb voice. Watched so many times

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 9 หลายเดือนก่อน +2

    Amazing voice 🌹💕🌹💕🌹

  • @priyanthadesilva9017
    @priyanthadesilva9017 10 หลายเดือนก่อน +3

    Excellent performance. Congrats .
    ,

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว +1

    Super you Billy amathaka karanna apa mawa mathaka thita gaena inna sithaeeeeee

  • @HarshaOnline
    @HarshaOnline ปีที่แล้ว +10

    wow.. please release all songs of this concert.. 💗

  • @rsmfernando
    @rsmfernando ปีที่แล้ว +8

    Wow guys, Exhalent Cha cha version love the easy floow.. Cheers

  • @janithchanuka190
    @janithchanuka190 ปีที่แล้ว +1

    Woow amazing voice KAVINDI KULASENA

  • @pramodranga1997
    @pramodranga1997 ปีที่แล้ว +6

    Wow Kavindi! Your voice is amazing! I'm addicted now!😍🙈❤️

  • @nevillefonseka9040
    @nevillefonseka9040 ปีที่แล้ว +2

    Exellent singing super music group very respectable araangements well done.

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 11 หลายเดือนก่อน +1

    Ekanam aththama sadaranayak thiyanawa sinduwata❤❤❤❤❤❤❤❤

  • @salomedesilva1551
    @salomedesilva1551 ปีที่แล้ว +3

    This song is ever so beautiful, lovely melody and so well sung by the lady with a great voice.

  • @gayanalakshitha311
    @gayanalakshitha311 ปีที่แล้ว +7

    Golden 70's culture ❤
    L O V E n tnx

  • @oskarbuli
    @oskarbuli 7 หลายเดือนก่อน +2

    Sri lanka lassanai. Happy lifestyle love from Germany

  • @samithaliyanage1988
    @samithaliyanage1988 ปีที่แล้ว +3

    Remember the name ❤❤
    Its 2forty2 ❤ ❤❤❤

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 ปีที่แล้ว +1

    OMG Im totally addicted to the kavindi and billy singing ....!!!! 2Forty2 the band for all generations !!!!❤❤❤❤❤

  • @glendesilva9748
    @glendesilva9748 ปีที่แล้ว +2

    Listening to this beautifully sung song from California 💗

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 ปีที่แล้ว +3

    Love you 2FORTY2 ❤️❤️❤️😘😘🔥🔥🔥🔥🔥🇬🇳🇬🇳👏🏽👏🏽👏🏽👏🏽

  • @billyantony8812
    @billyantony8812 ปีที่แล้ว +4

    What a voice with a colourful tone ❤Way to go Kavindi!

  • @user-eh7fk8be2i
    @user-eh7fk8be2i 2 หลายเดือนก่อน +2

    Miss u my madushanka ❤

  • @johnaj-se6od
    @johnaj-se6od ปีที่แล้ว +3

    Beautiful 🤩🤩🥰song👍

  • @Kthnmg
    @Kthnmg 10 หลายเดือนก่อน +3

    @kavindi your voice is really perfect ❤️

  • @diliupg
    @diliupg ปีที่แล้ว +5

    Superb rendition Kavindi! Congratulations!

  • @sugathsuranjeewa
    @sugathsuranjeewa 11 หลายเดือนก่อน +2

    Soothing voice

  • @AH-dr1zt
    @AH-dr1zt 10 หลายเดือนก่อน +2

    Very sweet voice.thanks.

  • @DanukaPeiris
    @DanukaPeiris 9 หลายเดือนก่อน +1

    Golden songs of Gypsies

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 ปีที่แล้ว +4

    අපෙ අක්කලා අයියාලා ආදරෙයි ජයවෙවා !!!

  • @malinjanakaperera
    @malinjanakaperera ปีที่แล้ว +3

    One of the soothing songs heard recently, Billy’s band always smiles while performing ❤

  • @SonaliWaas-ot9ow
    @SonaliWaas-ot9ow ปีที่แล้ว +5

    WoW.. It's briliant 👌
    The music, stage performance & her voice...amazing ❤️

  • @dismiperera3630
    @dismiperera3630 ปีที่แล้ว +3

    ♥️

  • @x8EchoslaM8x
    @x8EchoslaM8x 7 หลายเดือนก่อน +2

    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා
    ඔබ ලඟින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ
    වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
    සෑමදා ඔබ රැඳෙයි මා සිතේ
    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා
    මේ දැන් වගේම බැඳිලා
    එදා ඔබ ඉඳීදෝ ලඟින් මා
    වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
    සෑමදා ඔබ රැඳෙයි මා සිතේ
    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
    වෙන් වී ගියත් මෙමා ඔබ
    රැඳෙයි සදාකල් මාගේ ලොවේ
    කඳුලැල් සලන්නෙපා යළි
    සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
    අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා..
    MY GOD SHE IS PRETTY! Menna performance!

  • @kithminikulasena6134
    @kithminikulasena6134 ปีที่แล้ว +4

    Awesome - Brilliant Teamwork 2forty2 💪😀🎉

  • @user-ym5yg9qo7s
    @user-ym5yg9qo7s 10 หลายเดือนก่อน +2

    Absolutely amazing song.

  • @harendrawijesinghe6685
    @harendrawijesinghe6685 11 หลายเดือนก่อน +2

    2forty2 කියන්නෙ වෙනම level එකක් ❤

  • @wish924
    @wish924 8 หลายเดือนก่อน +2

    You girl ....wow ...superb ...no words❤❤❤

  • @user-ym7rn1jy1g
    @user-ym7rn1jy1g 6 หลายเดือนก่อน +1

    Kavindi.... Oh.. It's very Beautiful. I love it🥰

  • @jagathnishantha3235
    @jagathnishantha3235 9 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @kusalanarangoda
    @kusalanarangoda ปีที่แล้ว +6

    As always Bill's arrangements are stellar. Waiting to see you all perform on this 28th at Hobart

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ආසයි අහන්න අහන්න
    තවත් දෙයක්
    මම කාන්තාවකගෙ දකින්න ආසම දර්ශනයක්
    1.08

  • @kumaragamege7824
    @kumaragamege7824 ปีที่แล้ว +1

    20 වතාවක් විතර බැලුවා video eka...

  • @chefsachiya4223
    @chefsachiya4223 ปีที่แล้ว +5

    Her voice is wooow ❤😮

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara8737 ปีที่แล้ว +2

    Amazing voice.❤❤ she is stunningly beautiful

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 7 หลายเดือนก่อน +1

    Very nice music group. We need more and more music teams. All the best.

  • @hiruniramanayake9818
    @hiruniramanayake9818 ปีที่แล้ว +4

    Beautiful ❤

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m 10 หลายเดือนก่อน +2

    ඉතා ලස්සනයි

  • @jayathpremasinghe5625
    @jayathpremasinghe5625 ปีที่แล้ว +3

    Such a wonderful performance, I can't stop watching this again and again