Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2021
  • "ගුලිඑල්මෝ මර්කෝනි" ඔයාල අහල ඇති නේද ? වයර් සම්බන්ධතාවයකින් තොරව එක තැනක සිට තවත් තැනකට තරංගයක් යවන්නත් එය ග්‍රහණය කරගන්නත් පුළුවන් කියන අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල ලෝකෙ මුලින්ම ආවෙ ජීවිතේ කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ල නැති මෙතුමාගේ හිතට. අහසෙන් එන අකුණු සැර පොළොවේ යම් තැනකට වදිනවනම් අපි කතාකරන දේකුත් තවත් තැනකින් ගන්න බැරිද කියන සිතුවිල්ල එයාට ඇවිල්ල තියෙන්නෙ වැස්ස වෙලාවට අහස දිහා බලාගෙන ඉද්දි. තමන්ගෙ හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරල අද අපි භාවිතා කරන රැහැන් රහිත සියලු තාක්ෂණයන්ගේ මූලාරම්භය ලෝකයට දායාද කල මේ උත්තමයාගේ නිවසට අපි ගිය ගමන ගැන ඉතා රසවත් තොරතුරු රැසක් මෙම වීඩියෝවෙන් බලන්න ❤️
    ඉතා වැදගත්
    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 797

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  2 ปีที่แล้ว +244

    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.

    • @thilinamaduwantha1587
      @thilinamaduwantha1587 2 ปีที่แล้ว +17

      ලංකාවේ හොරු......තමා නියම හොරු ඔතෙන්ට ආවෝත් ඔය කාසල් එකත් උස්සං යයි 🤣🤣🤣🤣

    • @IT-cz2un
      @IT-cz2un 2 ปีที่แล้ว +7

      100 k වලට තව ටිකායි..... දාපු හැම විඩියෝ එකක්ම තත්පරයක් නෑර බලලා තියනවා..... 🤩youtube වල ආසාවෙන්ම බලපු චැනල් එක.... Congratulations

    • @abaiya7868
      @abaiya7868 2 ปีที่แล้ว +4

      Supiri. ඔබගේ මහන්සියට බොහොම ස්තුතියි ...

    • @surangaprabath5652
      @surangaprabath5652 2 ปีที่แล้ว +1

      අයියා me gana දැනුවත් kalata ඔයාට ගොඩක් esthuthi .loku දැනුමක් lada gattha.👍❤️🌹🙏

    • @slgreenwheels2421
      @slgreenwheels2421 2 ปีที่แล้ว +1

      Marconi..ti voglio bene❤️❤️❤️

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว +2

    මේ වැඩසටහන නරබන්නට කාලයක් ගතවෙනවා එහෙත් හරිම සුන්දර වැඩසටහනක් හොදයි දැනුමක් ලැබුනා කියලා මට හිතෙනවා ඇත්තටම හරිම සතුටුයි ඔබතුමා කරන මේ සත් කාර්ය මහත් සතුටක් කින් යුතුව ප්‍රකාෂ කරනවා ඇත්තටම ඔබතුමා ට පිං සිද්ද වෙනව නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ අදහස් වල කිසිම වැරද්දක් නැ
    ලංකාවෙ ජතිකයයි යයි කියා ගන්න නාලිකාවකවත් මෙි වාගේ වටින දෙයක් පෙන්වන නවා දැකලා නැ
    ගොඩක් ස්තුතිය ඔබතුමාටත් පවුලේ සැමටත් ජය

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +9

    මේ වාගේ වටිනා වීඩියෝ සිංහල කෙනෙක් කලානම් ඒ ඔබතුමා පමණයි ....ලොකුම දැනුමක් ,ආකර්ශනීය විස්තර කිරීම ඔබගේ උපන් හැකියාව අනර්ඝ යි...

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +13

    බලන්නකෝ ඒ විස්තර කිරීම.. ඕනිම පොඩි ලමයෙකුට තේරෙන භාෂාවෙන්.. හරීම වැදගත් .. මාර්කෝනි මහත්තයා ගැන කියපු ඒ ලස්සණ කතාව.. අවසාන මොහොතේ මාර්කෝනි මහත්මා ගේ පිලිරුව ලග ඔබතුමා හැගුම් බර වීම.. අතිවිශිෂ්ටයි ... ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @headsport3023
    @headsport3023 2 ปีที่แล้ว +18

    මෙච්චර කල් හිතාගෙන ගිටියේ "ගුග්ලි මාර්කෝනී" කියලා😂අද තමයි හරිම නම් " ගුලි එල් ලෝර් මාර්කෝනී " දැන ගත්තේ❤️❤️

    • @thilinapeiris5655
      @thilinapeiris5655 2 ปีที่แล้ว +1

      ගුබ්ලිමෝ මාර්කෝනි 😁

    • @oreothecat18
      @oreothecat18 2 ปีที่แล้ว +1

      “ගුලිඑල්මෝ” , Gli* කියන අකුරු තුන ශබ්ද කරන්න ලංකාවෙ හෝඩියේ අකුරක් නෑ. ඒ නිසා හරි විදියට නම් "ගුලි" කියල ශබ්ද කිරිම වැරදියි. ඉතාලි භාශාවෙ විශේශ ශබ්ද කිරීමක් තමයි GLI කියන ශබ්දය.

    • @earthlove1310
      @earthlove1310 2 ปีที่แล้ว +1

      Guglielmo Marconi ගුග්ලිඑල්මෝ මාර්කෝනි

    • @oreothecat18
      @oreothecat18 2 ปีที่แล้ว

      @@earthlove1310 gli කියන එකේ g අකුර "ග්" විදියට ශබ්ද කරොත් එකත් වැරදියි. ග්ලි අකුරු එකතු වෙල අමුතුම ශබ්ද කිරීමක් තමයි හැදෙන්නෙ. "ග්ලි" ලියල තියෙන විදියටම ශබ්ද කරොත් වැරදියි. මෙකත් හරියට german භාශාවේ umlaut වගේ තමයි.

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +4

    දැනුම සහ අත්දැකීම් ගෙන එන ඔබතුමාට ස්තුතියි සුදන්තක මහත්මයා.අර කියපු විදිහට හිට්ලර් ගැන වීඩියෝ මාලාවක් කරන්න.මම හරි ආස චරිතයක්.ඒකාධිපතියෙක් කියලා මිනිස්සු හිට්ලර්ට අකමැති වුණාට යම් ආදර්ශය ගන්න පුළුවන් අපිට හිට්ලර්ගෙන්.ශබ්ද දූෂණය ලංකාවේ තත්ත්වය ගැන කතාව හරි අපේ මිනිසුන්ගේ සද්දෙ අනවශ්‍ය කතාවයි වැඩක් ඇතුව හෝ නැතුව එහාට මෙහාට දුවන එකයි විතරයි චින්තනය මොට්ට වෙන්න හේතුව ඒකයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      මටත් ලොකු කුතුහලයක් තිබුනා හිට්ලර් ගැන. ඒ නිසාම මම එයාගෙ Mein Kamf සහ වේබර් මාසර් විසින් හිට්ලර් ගැන ලියපු ජර්මන් පොත් කියෙව්වා. මහ පුදුම ආත්ම විශ්වාසයක් තිබුන මිනිහෙක්.

  • @KasunRomen
    @KasunRomen 2 ปีที่แล้ว +5

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🔥♥️

  • @CnAudioStories
    @CnAudioStories 2 ปีที่แล้ว +4

    සුදන්තක මාම දෙනියායෙත් ඇවිල්ල තියෙනවා...මම දෙනියායේ...ගොඩක් සතුටුයි...
    ගොඩක් ලස්සනයි වීඩියෝ එක නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...
    මමත් දැන් A/LPhysics ඉගෙන ගන්නව...
    ලෝකයම තාක්ෂණික අතින් දියුණු වෙන්න හේතු වුණු ගොඩක් වටින අමතක නොවන ඉතිහාස කතාවක්...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් මම විහාරහේනෙන් එනසාල්වත්ත පාරෙ ගිහිල්ල Rainforest හෝටලේ ඉඳල තියනවා තුන් පාරක්.

  • @supunchathuranga6701
    @supunchathuranga6701 2 ปีที่แล้ว +11

    ඔන්න ඔබතුමාගේ සම්පූර්ණ කතාවම අපි ඇහුවා ඔබතුමා ශ්‍රී ලාංකීය අපිට මාර්කෝනි කෙනෙක් ...සුභ අනාගතයක් 🔉🔉🔉🎙️🎙️💿️🎧🎤😇😇😇😇

  • @heshandushmantha5284
    @heshandushmantha5284 2 ปีที่แล้ว +8

    සුදන්ත අයියේ ඔෆිස් ඉන්න වෙලාවට ඔයාගෙ අලුත් වීඩියෝ එකක නොටිෆිකේශන් එකක් ආවම ඒම මතක තියාගෙන ඉදල කජු ටිකකුත් අරගෙන ගෙදර ඇවිත් බියර් ටින් එකක් කඩාගෙනම තමයි වීඩියෝ එක බලන්නේ.😊 ඒ තරමට වැඩේ ඉන්ට්‍රස්ටින්.ඔයාගේ දැනුම වගේම ඉදිරිපත් කිරීමේ හැකියාව සුපිරි. ජයවේවා අයියේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      මරුනේ ලඟක හිටියනම් මමත් සෙට් වෙනවා 😍

    • @heshandushmantha5284
      @heshandushmantha5284 2 ปีที่แล้ว +1

      එහෙම කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද අයියේ.මොනතරම් වැදගත් දේවල් කතාකරන්න තිබ්බද රට රටවල් ගැන.අවංකවම ඔයා මාර පොරක් හොදේ ලංකාවට ආව වෙලාවක කියන්න සෙට් වෙමු.ඔයා ආසකරන ඒ නිශ්ශබ්ද පරිසරය මෙහෙ තියෙනව. 😊

  • @mmdmudiya492
    @mmdmudiya492 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් අපගේ තරුණ පරපුරට මෙවැනි ගුණවත් නැණවත් වැඩසටහන් ගෙන එනවාට. මෙවැනි කටයුතු ඉදිරියට කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා අපි සියලු දෙනාම වෙනුවෙන් කරමු.
    බුදු සරණයි!!

  • @artofthemusic694
    @artofthemusic694 2 ปีที่แล้ว +4

    ඔබ කරන මේ සේවය ඉතාම අගය කරමි. ඔබ මේ දැනුම ඕනෑම කෙනෙකුට තේරෙන්න කියල දෙන ආකාරය ඉතාම ආකර්ශණියයි. ඔබ ඉතා දක්ෂ සන්නිවේදකයෙක්. තවද ඔබ තුල පවතින නිහතමානි ගුණය අපව ඔබ කෙරෙහි ඇද බැද තබාගනී - ස්තූතියි මෙම සේවය තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවා.

  • @dammikaranathunga10
    @dammikaranathunga10 ปีที่แล้ว +3

    අපි වෙනුවෙන් ලොකේ වටේ ගිහින් අපිට කවදාවත් දකින්නට නොලැබෙන අහන්න නොලැබෙන දේවල් පෙන්නලා දීලා ඉතා පැහැදිලිව තේරුම් කරලා දුන්නට ගොඩක් පින් අයියාට....good luck....❤️❤️❤️😀👊👊🤘🤘

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැඩසටහනක් මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න වචනමදඉ එතරම් සාර්ථක වේ කරන්න තව තවත් හොදම කරගෙන යාමට සත්ත්ව සවාරිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය පතමි ඉටුකර ගැනීම මට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    මාර පුදුමයි එතුමා ගැන.මේ ලෝකෙ නැති දෙයක්නේ ඉදිරිපත් කලේ අවු: 21 දී . ඔබතුමාට බොහොම ස්තුතිය මේවා කියල දෙනවට පෙන්නනවට. ගිහින් බලන්න බැරි උනත් මෙහෙම හරි දැකපු එකට පට්ට සතුටුයි ❤️

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 2 ปีที่แล้ว +4

    ලොකෙවටෙ සුදත්ත channel එකට 100k පිරිසක් එකතුවි තිබෙනවා ගොඩක් සතුටුයි.❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @martinmekma233
    @martinmekma233 2 ปีที่แล้ว +8

    එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ සුදන්තක මාමේ ❤

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 ปีที่แล้ว +7

    ස්තූතියි අයියේ අපි රැමේනියා ඉදලා බොහෝම ආශාවෙන් උනන්දුවෙන් බලන්නේ. ජයෙන් ජයම වේවා , බුදු සරණයි ! ජේසු පිහිටයි! ❤❤❤❤💪💪💪💪💪💪💐💐💐💐💐💐

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +1

    මම ලංකාවේ කුඩා ටවුමක ඉන්න කෙනෙක් ලංකාවේ නිරෝධායන ඇඳිරිනිතියේ පළමු අදියරේ දී මම ඔබ තුමා කියපු නිහැඬියාව වින්දා .. අවු 40 ක මාගේ ජිවිතයේ
    මා වින්ද ඉහළම නිහැඬියාව වින්දා කුරුළු හඬයි සුළං ශබ්දය විතරයි අසුනේ... මිනිස් කට හඬක් වත් ඇසුනේ නෑ ...ටවුමේ මිනිස්සු ගම්බිම් බලා ගිය නිසා ... ඒත් දැන් ටික ටික ඒ කර්කශ වාහන හඬ සහ යන්ත්‍ර සුත්‍ර ශබ්ද ඇහෙන්න පටන් අරගෙන කොරෝනාවත් අමතක වෙලා මිනිසුන්ට ...

  • @thilinapeiris5655
    @thilinapeiris5655 2 ปีที่แล้ว +8

    හිට්ලර්ට වියානා විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර ඉගෙන ගන්න අවසර දුන්නානම් අපි හිට්ලර් ගැන ඉගෙන ගනනෙ චිත්‍ර පාඩමෙන්..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +6

      ඔව් එහෙනම් අපි දැන් දන්න හිට්ලර් බිහි නොවෙන්නත් දෙවෙනි ලෝක යුද්ධය ඇති නොවෙන්නත් තිබුනා.

  • @danushkajeewantha8057
    @danushkajeewantha8057 2 ปีที่แล้ว +7

    ඉතාම හොද අධ්‍යාපන චාරිකාවක්...දිගටම කරගෙන යමු...

  • @prabathlahiru3728
    @prabathlahiru3728 2 ปีที่แล้ว +2

    ඔයා වීඩියෝ එකේදි අපේ ගමේ නම කිව්වා දෙනියාය ඇත්තටම මට සතුටුයි ඔයා සියලු දේ ගැන හිතන නිසා වෙලාවකට පුංචි දුකක් තියෙනවා එ අයියා මගේ ඥාතියෙක් නොවීම පිළිබඳව ඒ තරමට මම අයියට ගෞරව කරනවා අයියා සංචාරය කරන අතරතුර ලබාදෙන උපදෙස් අදහස් මැණික් තරම් වටිනවා වචනෙන් කියන්න බැරි තරම් සතුටක් අයියා පිළිබඳ ව තිබෙනවා ජය වේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ලොකු සතුටක් දැනුනා ඔයාගෙ comment එක කියෙව්වම ❤️❤️😘

  • @dilsarashehan8689
    @dilsarashehan8689 2 ปีที่แล้ว

    ඔබ නිවැරදි.... ශබ්ද දූශනය ඉතාමත්ම වැරදි ...මම පාසල් ශිෂයෙක් මන් ලංකාවෙ ජීවත් වෙන්නෙ ....හැමදාම අප නිසව අසල එක් නිවසක ඉතාමත්ම ශබ්දයෙන් සින්දු දානවා... එක ලොකු හිසරදයක් ...... මිනිස්සු වෙනස් විය යුතුයි....

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ඔබතුමා නම් මට විශ්වකෝෂයකි ..පුදුම ව්දිහට ඉගෙන ගන්නෙ ජීවිතය ගැනත් අපරිමිත ලෝකය ගැනත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ceylonvillagefood3620
    @ceylonvillagefood3620 2 ปีที่แล้ว +6

    හෙට උදේ වෙද්දි සබ්ස්ක්‍රයිබ් ලක්ශයයි.අපිට හරිම සතුටුයි.😍😍😍 සුදන්තක මාමට බුද්දිමත් ප්‍රේක්ෂකයො ලක්ශයක් 🔥🔥

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +18

    අදත් වෙනදා වගේ ඔබේ අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති ! මේ අත්දැකීම සැබෑ ලෙසම විදින්න බලාපොරොත්තු වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනේ ! ජයවේවා ✌

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +6

    ඔන්න මේ දැන් subscribers 100 000 ගැහුව🥳🥳🥳😎👍👍❤
    8k ඉදලම චැනල් එකත් එක්ක හිටිය😊😊😊🌹🌹🌹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @kokilamahagamage1102
    @kokilamahagamage1102 2 ปีที่แล้ว +3

    මනසට පවන් සලනවා වගේ සැනසීමක් ඔබේ කතා විලාසයෙන් මහා දැවැන්තයෙකුගේ දැනුමක් ලැබුවෙමි... ඔබට බොහොමත් ස්තුති💪❤️❤️🙏🙏🔥🔥

    • @inokapriyadarshani5226
      @inokapriyadarshani5226 2 ปีที่แล้ว +1

      ගමනට පෙර සූදානම .හරි අපූරුයි සුදන්තක ඔයාගෙ ඉදිරිපත් කිරීම්. දරුවන්ට, ආදරණීය බිරිඳට ඔබට තෙරුවන් සරණයි

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක ඔන් කලාම සහෝදරයෙක් ගෙදර ආවා වගේ.අති දක්ෂ ගුරැතුමෙක් ගෙදර ආවා වගේ.හරිම සතුටුයි.

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +2

    සුදන්ත අයියා නියමයි ....ඔයා නම් නියම ගවේෂකයෙක්.....මාර රසවත් විදියට ඉදිරිපත් කරනව......අපිට මාරම සතුටින් බලන්න පුලුවන්.....ඔබ තුමාට තව ගොඩක් අවිදින්න සහ දියුණු වෙන්න වාසනාව ලැබේවා ....🧡🧡🧡👍

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 2 ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ඨ වීඩියෝ එකක්.අපි මොන තරම් ගෞරවයක් දැක්විය යුතු පුද්ගලයන්ද?ස්තූතියි සුදන්තක මහත්තයෝ…අපිට ලෝකය පෙන්වනවට දැනුම දෙනවට ගොඩක් ස්තූතියි.කියන්න වචන නෑ ඔබනම් දේව දූතයෙක්.මේ වීඩියෝ සහ දැනුම අපේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ කරගන්න පුළුවන්නම් අපිට නොලැබුන ගොඩක් දේවල් අපේ අනාගත පරපුරට ලබාගන්න හැකිවේවි.අපේ රටේ අනාගත පරපුරට හොඳ උද්දීපනයක් දේවි.මේ වගේ විශිෂ්ටයින් අපේ දරුවන්ගෙ හිත්වලට කාවැද්දවීම ඔබතුමාගෙ මේ වීඩියෝ වලින් අනිවාර්යෙන් කරන්න පුළුවන්.නමින් විතරක් දැනගෙන සිටි මාර්කෝනි හිතේ තැම්පත්කලා ඔබ.ඔබටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි.....!

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +4

    වැඩිහිටියන්ට මෙන්ම පාසල් ළමුන්ට ඉතාමත් වටිනා වැඩසටහනක්
    ඉතාම රසවත් ලෙස විස්තර කර දුන්නාට සුදන්තක AIYATA ස්තු ති යි .

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +4

    අනිත් අය ගැන හිතන , අනිත් අයගේ දේවල් නොසොයන රටක් හරිම ලස්සනයි . නිහඩ බව නව නිර්මාණය න්ට මග පෙන්වයි.

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +4

    නැවත නැවතත් කියන වගනම්, ඔබ විශිෂ්ඨ
    ගුරුවරයෙකි . මෙරට සිටින 90%ක්වූ
    බඩගෝස්තරවාදී ගුරුවරුන්ට නියම
    ආදර්ශමත් විදුහල්පතිවරයෙකි.
    🇱🇰🇱🇰🌾🌾

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @1974amil
    @1974amil 2 ปีที่แล้ว

    I Was expecting,, and waiting for this,, Finally you have DONE .. BIG THANK YOU,,

  • @spacedh5275
    @spacedh5275 2 ปีที่แล้ว +7

    100 K subscribers loading..... 24 වෙනිද ට 100 K වෙයි වගේ. ජය වේවා සුදන්තක මාමේ😌🔥

  • @pathumsangeeth7677
    @pathumsangeeth7677 2 ปีที่แล้ว +16

    මං ඉන්නෙ මාම කිව්ව දෙනියාය පැත්තෙ.සිංහරජ අඩවියේ.පුදුම සතුටක් තියෙන්නෙ මාමා මේ පැත්තෙත් ඇවිල්ල තියෙන එකට.❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +16

      එහේ මට අමතක නොවන සිද්ධියක් තියනවා පැතුම්. විහාරහේනෙන් එනසාල්වත්ත පාරෙ Rainforest හෝටලේට යද්දි දවසක් රෑ අටට විතර උඩ පුංචි චෛත්‍යයට කලින් තියන වංගුවකදි එකපාරටම මගේ කාරෙක ඉස්සරහට සිංහරාජ කොටියෙක් පැන්නා. ඒ තරම් ලස්සන ලොකු කොටියෙක් මම වෙන කොහේවත්ම දැකල නෑ. පාරෙන් එකයි. ටික වෙලාවක් කාරෙකේ ලයිට් එලිය දිහා බලාගෙන ඉඳල ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ල පාරෙන් පහලට බැස්සා. නොහිතූ මොහොතක උන අහඹුම දෙයක් නිසා මමත් ආසාවෙන් බලාගෙන හිටිය මිසක් ෆොටෝ එකක් ගන්නවත් මතක් උනේ නෑ.

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p 2 ปีที่แล้ว +6

      @@lokewatesudanthaka Kramgasse No. 49 in Bern, Switzerland ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ ගෙදර. යනවනම් වටිනා තැනක්.

  • @kalasdiary1
    @kalasdiary1 2 ปีที่แล้ว +8

    වෙනදා වගේම අදත් ඉතින් විඩීයො එක (සුන්දරයි ) අන්කල්ගෙ වචනෙන්ම කියනවනම් ☺️

  • @udshehan4794
    @udshehan4794 2 ปีที่แล้ว +2

    මේ කියපු ටික නම් මාරම විදියට හිතට වැදුනා !!! සහතික ඇත්ත... නියම රත්තරන් වටින ඔවදනක් ඔබතුමා මිනිස්සුන්ට ඒ දුන්නේ - 25:32

  • @chithiradewsith714
    @chithiradewsith714 2 ปีที่แล้ว

    ඔබට බොහොම පින්.තව තවත් වාසනාව ලැබේවා .බුදු සරණයි .❤️❤️❤️❤️

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Apita labaadena danum sambarayata godak sthuthi. Thank you Sudanthaka. Jayawewa.

  • @gametv6387
    @gametv6387 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.. thank you

  • @mallika6841
    @mallika6841 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබට තෙරුවන් සරණයි

  • @kalanasasankakh
    @kalanasasankakh 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. හැමදේම සරලව පැහැදිලි කරල දුන්න. 💖

  • @malthangarok7746
    @malthangarok7746 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ....තෙරුවන්සරනයි !!!

  • @nirmalauyanhewa6758
    @nirmalauyanhewa6758 2 ปีที่แล้ว

    Hoda watina wedasatahanak. Thanks so much.

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 2 ปีที่แล้ว

    Congratulations 100k subscribers...jayaweewa

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුති අපිට මේ දැනුම දෙනවාට .ඔක්කොම බලලා ඉවර වුනා.

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 2 ปีที่แล้ว

    Impressive as usual..congrats for 100k subscribers

  • @mervinwilliam8434
    @mervinwilliam8434 2 ปีที่แล้ว

    this is great, The best thing about your videos are. Additional knowledge .

  • @chandupillay4127
    @chandupillay4127 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති අයියේ.
    හරි අපූරුවට පැහැදිලි කරනවා ඔයා.
    ආදරෙයි ❤️🙏🏻

  • @nisansalagayani1460
    @nisansalagayani1460 2 ปีที่แล้ว

    මාර ලස්සනයි ...දැනුම...ආසාවෙන් බැලුවා

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 2 ปีที่แล้ว

    ස්තුතියි මේ දේවල් අපිටත් බලන්න අවස්තාව දුන්නට...සුබ අනාගතයක්.

  • @Crazygoatlk
    @Crazygoatlk 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හැමදාම වගේ අදත් දැනුමෙන් අපිව පෝෂණය කරාට. ගොඩාක් පින්.

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 ปีที่แล้ว

    Very important video. I like. Thank you very much Mr. Sudanthaka.

  • @milanchaminda3631
    @milanchaminda3631 2 ปีที่แล้ว

    ගොඩාක්...වටිනවා...බොහොමත්ම...ස්තුතියි....ඔබ.තුමාට....

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 2 ปีที่แล้ว +1

    Harima lassana video ekak 💯💯💯💯💯
    100K SUBSCRIBERS wenakan noiwasillen balan innawa

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. මේ දේවල් ලේසියෙන් කෙනෙකුට බලන්න හම්බෙන දේවල් නෙමෙයි. මම මීට කලින් මාර්කෝනි සම්බන්ධව මෙච්චර තොරතුරු අහල තිබුණේ නෑ. අනේ ගොඩක් ස්තූතියි සර්.🙏🙏 මේවගෙ වීඩියෝ ඉස්සරහටත් අනිවාර්යයෙන් ඕනි..ඒ වගෙම ගුවන්විදුලිය නිපදවීම සම්බන්ව නිකොලායි ටෙස්ලාගෙ සම්බන්යකුත් තියනවා. මොකද රැහන් රහිත සන්නිවේදනය පිලිබදව මුල්වරට මත පල කලේ එතුමා. එතුමාගෙ පර්යේෂන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර 17 ( පරීක්ෂණ 17) ක් එකට එකතු කරල තමයි මාර්කෝනි ගුවන්විදුලිය නිපදවල තියෙනෙ. වැදගත්ම දේ, ඒ නීතිවිරෝධීව නෙමෙයි.. මොකද ටෙස්ල තමන්ගෙ නිර්මාන වෙන අයට බවිතා කරන්න නිදහස දීපු පුද්ගලයෙක්. හේතුව තම නව නිර්මාණ විකුණල 💰 හම්බ කරන්න එතුමගෙ උවමනවක් නොතිබුන නිසා.....

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Superb waaaaaaw oba thumata anekawarayak thank you pin oba thuma ge mahansy ya mila kala nohaka , good luck perfect BS 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @susanthadesilva542
    @susanthadesilva542 2 ปีที่แล้ว

    අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මාමෙ. බොහෝ ස්තූතියි 🙏🙏

  • @rathnar1791
    @rathnar1791 2 ปีที่แล้ว

    Interesting...So much educational...Thanx Sudanthaka.

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว

    Thank you Aiye oba apawenuwe darapu Uthsahayata harima watinawa meka apata pennuwata obage pahadilikirima niyamai. Bohoma sthuthi. Budu6

  • @srimaprincess4099
    @srimaprincess4099 2 ปีที่แล้ว +1

    දැනුම, සුන්දරත්වය සහ සතුට. ස්තූතියි.🤗

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Greatly appreciated. From the UK.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 2 ปีที่แล้ว +1

    අදත්. Asawen video eka beluwa ammo igenaganda දේවල් godai thanks hemotama jesu pihitai

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක්...බොහෝමත්ම ස්තූතියි...මේතොරතුරු අපි සමග බෙදාගත්තාට.....☺️☺️🤗🤗

  • @sachinthanavirajithjayasoo8091
    @sachinthanavirajithjayasoo8091 2 ปีที่แล้ว

    ඔබතුමා මේ වීඩියෝ එකෙන් දුන්න දැනුම ඇත්ත්ටම වටිනවා. දිගටම මේ වගේ වීඩියෝ කරන්න. කොච්චර දිග උනත් අපි බලනවා. ❤🤟

  • @somagovinnage5549
    @somagovinnage5549 2 ปีที่แล้ว

    හරිම වටිනවා. වටිනා කර්තව්‍යය ඔබ තුමා කරන්නේ. ස්තුතියි.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    නියමයි සර්.පාලුවෙන් හිටියේ.බලන්න කලින් කමෙන්ට් කරන්නේ... පරිස්සමින් ඉන්න.❤️❤️😍😍👍👍

  • @adamamaradasa1231
    @adamamaradasa1231 2 ปีที่แล้ว +1

    දැනගෙන සිටිය නැති ගොඩක්දේවල් දැනගත්තා. thank you very much

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 ปีที่แล้ว +3

    Thank you very much for the Video, uncle. I see, peaceful mind and peaceful environment always help to people to spark new ideas in them. 💖💖💖

  • @Mithilamapa
    @Mithilamapa 2 ปีที่แล้ว +1

    Beautiful family. Thank you for informative video 📹

  • @lokith__0089
    @lokith__0089 2 ปีที่แล้ว +1

    superb one! ✨Thank u for the effort to maked such a wonderful video❤️🔥

  • @seftyourelectronicitems.y.7679
    @seftyourelectronicitems.y.7679 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා ❤️

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +1

    අද සෙට් උනේ ඔබේ වීඩියෝ බලන්න ,
    මේක ගොඩක් වැදගත් .
    ඔබට දීර්ඝායූ ලැබේවා . 👌🙂

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว +1

    Owwwu නියමයි ලස්සනයි ජයවෙවා ,,,, ,,

  • @mohomadirfan5154
    @mohomadirfan5154 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් අද.ඔබට ස්තූතිය්...

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว

    අදත් වෙනදා වගේම ගොඩක් රස වින්දා සුදන්තක අයියෙ ..බොහොම පින්..හරිම වටිනවා මේ වීඩියෝ එක ..බුදුසරනයි ඔයාලට .💞💞💞

  • @umeshlakshan7101
    @umeshlakshan7101 2 ปีที่แล้ว

    අදත් වෙනදා වගේම ගොඩාක් වටින වීඩියෝ එකක් ගෙනාවාට ඔබට බොහොම ස්තූතී🙏❤️100K වෙන්නත් ලගයි සුබපැතුම්❤️ දිගටම කරගෙන යමු👌

  • @nethminilankathilaka2509
    @nethminilankathilaka2509 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලනවා.ගොඩාක් ස්තූතියි..,❤️

  • @rangaprasanna3570
    @rangaprasanna3570 2 ปีที่แล้ว

    ස්තුති sudantha අයියේ mee දේවල් තේරුම් කරලා දෙනවට !!!!

  • @thusithakumarathunga
    @thusithakumarathunga 2 ปีที่แล้ว

    වටිනා දැනුමක් ලබා ගත්තා. බොහොම ස්තූතියි ඔබතුමාට

  • @janakijanaki1062
    @janakijanaki1062 2 ปีที่แล้ว

    ගොඩක් වටින vedio එකක්.ඔබට ගොඩක් ස්තුතියි .

  • @tharindukanesh4020
    @tharindukanesh4020 2 ปีที่แล้ว

    ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා... ඒකට ගොඩක් ස්තූති... ❤️❤️ වීඩියෝ එක present කරන විදියට තමා ගොඩක්ම කැමති 👌👌

  • @knishanisashikala
    @knishanisashikala 2 ปีที่แล้ว +2

    Niyamai obata apawa lokema අපූරු ස්ථාන walata gihin දැනුවත් karana ekata .obata දීර්ඝායුෂ prarthana karanawa 🔥❤️❤️👍

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +2

    Everybody never forget about Marconi ,because of this vedio .I invited my friends to see ur vedios .

  • @sanjeewamaduranga2991
    @sanjeewamaduranga2991 2 ปีที่แล้ว +3

    සම්පූර්ණ වැඩසටහනෙන්ම මම කැමතිම part එක ලංකාවේ මිනිස්සුන්ට සද්ද දාන හැටි කියල දුන්න එක... අනුන්ට විඳවීමක් දීල තමන්ට වින්දනයක් ලබා ගන්න එකේ තියෙන නිශ්පල බව හොදින්ම තේරුම් කරල දුන්නා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      "අනුන්ට විඳවීමක් දීල තමන්ට වින්දනයක්" ගොඩක් වටින වාක්‍යයක් ❤️

    • @sanjeewamaduranga2991
      @sanjeewamaduranga2991 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ලක්ෂයට සුබපැතුම් ....!

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 2 ปีที่แล้ว

    harima apurui aiya! kiyanna wachana ne ! isthuthi~

  • @weerasinghegedarachulanika5860
    @weerasinghegedarachulanika5860 2 ปีที่แล้ว +1

    Harima lassanai...mr sudanthaka.. interesting..

  • @shamalishamali6391
    @shamalishamali6391 2 ปีที่แล้ว

    Me wage වැදගත් දේවල් අපිට දැනගන්නට oba නිසා godak thank ජයවේවා ඔබට

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว

    හරි වැදගත් වීඩියෝ එකක් .දැනුවත් කළාට ඔබ තුමාට ජයවේවා .

  • @sanjeewapereraperera6615
    @sanjeewapereraperera6615 2 ปีที่แล้ว

    අදත් වෙනදා වගේ ඔබේ අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති !

  • @sanjeewaanagirathna
    @sanjeewaanagirathna 2 ปีที่แล้ว

    Godak watina dewal Dana gattha , thank you so much... Godak watinawa

  • @ksith1
    @ksith1 2 ปีที่แล้ว

    සුපිරියටම පැහැදිලි කරනවා.මේ වගේ video තව තව කරන්න මම ඔබට සුබ පතනවා.✨️

  • @sajeeabey4592
    @sajeeabey4592 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ මෙම වැඩසටහනනමි සෑහෙන දැනුමක් ලබාදෙන මෙන්ම අන් අය දිරිගන්වනසුළු වැඩ සටහනක් . බොහොම ස්තුතියි .

  • @ireshaalwis4456
    @ireshaalwis4456 2 ปีที่แล้ว

    Very nice harima sundarai jayawewa

  • @naturegift7746
    @naturegift7746 2 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝවක්....👍👌🤗

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 2 ปีที่แล้ว

    Tnx for superb vlog ....very valuable and important information.

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 2 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි ගොඩක් .ඔයා හොද නිවේදකයෙක් අයියේ .තවත් වැඩසටහන් ඉදිරියට දෙන්න ඔබට සුබ පතනවා...💐💐💐