තමන් ආස දෙයක් කරගෙන ඒක ජීවිතයෙ ආදයම් මාර්ගය කරගන්න ලබෙන එක ලොකු දෙයක්..ඒ satisafaction eka traditional job ekakin labanna ba.e manasika nidahasa wena dekin labanna ba.thank you very much for your motivation 😊
ගොඩක් වටින discussion එකක්. කසුන් දීගොඩගමගේ මහත්මයාටත් චමරි දීගොඩගමගේ මහත්මියටත් බොහොම ස්තූතියි.🙏 බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏 බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏 Rate - 1000 මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වේවා!✍ Requested Case Studies - 1. Jurassic Park Film 2. Bernard Arnault or LVMH Company 3. Marvel Entertainment 4. Stan Lee 5. Super Mario Mini Game (New)(Urgent) 6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)
Thank you so much for sharing your experience on content creating. Its very helpful. Chamari's answers are very clear and spot on. May you have strength to create more and more amazing and uniqe travel vlogs in future. Cheers to the beautiful couple 🥂
Congratulations to this beautiful family, one of top travel video’s. Thank you very much for being very humble and genuine.. thank you for being simple & Great.. wish you all the very best for your future adventures… බොහම ස්තුතියි, අවංකවම කිසිම උද්දචිච කමක් නැති, නිහතමාන පවුලක්, 🇱🇰🇱🇰🇱🇰 විඩියො ඔක්කොමට බොහම ස්තුතියි.. මම මෙ විඩියො බලන්න ගත්තෙ, යපනයෙ ගිය විඩියො එකෙන්.. යලුවගෙ ගෙදර (වෙඞින් එකට ) ගිය විඞියො එකට… සුභ පැතුමි සියලුම දෙනාටම…
Harima lassanai. Meyalage bali trip ake video eka thamai mama mulinma dekke. Aaka nam pissuwak. Ammoo lassana. Danatath denna dekkama names channel ake nama one kenekta mathakai.❤❤
ගොඩක් අය තමුන්ගෙ පවුල් ජීවිත දුකක් වදයක් කරගෙන ඉන්න රටක තමන්ගෙ පව්ල තමන්ගෙ ලොකූම සතුට කරගත්තු එකට දියුනු උන වෙන්න උත්සාහ කරන දෙන්නෙක් දිහා බලන්න කව්ද අකමැති, ඔය දෙන්නට තව තවත් දියුනුව සතුට ලැබේවා.
@ishanudayanga8071 O/l wath pass na neda??😹🖕mole nathi kama penawa..igena gaththu nathi harakta ewa pahadili karana ekath moda kamak😹😹🖕
@@Lazy570 fucking man උඹ මෙක දැන ගනින් මම OL,Al දෙකම කරපු එකෙක් මම දැන් digrie යක් කරන්න ඉන්නෙ හුත්තො බලපන් ඉගෙන ගෙන තියෙන්නෙ මම ද උඹ ද කියලා පොන්නයෙ ගිහින් බලපන් ඔය හුත්තා යි හුත්ති ගෙඉ youtub chanal එක ට bio මම උඹ වාඩා දන්නවා 😡😡😡
@@ishanudayanga339 ඇයි ලංකාවෙ ඔහොම අය දැකල නැද්ද මීට කලින්? බොහෝදුරට ඒ බබා ඇලි දරුවෙක්,ඔයා o/l ලුත් failed නේද? ඔයා ඒහෙම දෙයක් ගැන දන්නැද්ද ? ඔයා වගෙ අය නූගත්කම තමයි ඉතින් ඔහොම දේවල් කියන එකෙන් පෙන්නුම් කරන්නෙ.
@@ishanudayanga339 මෝඩ මිනිහෙක්
මන් දැකපු ලස්සනම පවුල.. අපි දෙන්නටත් ඕනේ මේ වගේ ලස්සන ආදරණීය ෆැමිලි එකක් වෙන්න .. අපේ විඩියෝත් දවසක හැමෝම ආසාවෙන් බලන දවසක් එන එක හීනයක්..travel with wife ආදරෙයි තුන්දෙනාටම ගොඩක් ❤❤❤❤
මම පොඩියට ඉංග්රීසි උගන්නවා
පුළුවන් නම් ඇවිත් ටිකක් බලල යන්න.
ලොකු උදව්වක්
Good job ❤
පොඩියට තමයි පටන් ගන්නෝනි
තම තමන්ගේ රිද්මය හොයාගත් ... හැමෝම.. අනිවාර්යයෙන්ම දිනනවා 🧡💚💙💛💗💗
මම ඉස්සෙල්ලම travel vlog එකක් upload කරේ 2018 දි ගොඩාක් අය හිනාවුනා 🥴ඒ කාලේ මාරම අව්ල් මොකද පාරේ යද්දිත් මිනිස්සු එක එක දේවල් කිව්ව 😂 මං එකක්වත් ගනන්ගත්තේ නෑ .මං වැඩේ කරන් ගියා , ටික ටික වයිරල් වෙද්දි ඒ channel එක මට නැතිවුනා 😢 , මේ channel එක හැදුවේ ඊට පස්සේ .. ❤ තාමත් අල්ලන් යනවා
Aprde krnn ynn thibbe
You should have continued bro 😢
දැන් අපිට ගොඩක් අය හිනාවෙනවා.. මොන විකාරයක්ද මේ කියලා
ඇයි නැති උනේ😮
@@sanjubandara305 කවෘරුහරි pw change කරල
තමන් ආස දෙයක් කරගෙන ඒක ජීවිතයෙ ආදයම් මාර්ගය කරගන්න ලබෙන එක ලොකු දෙයක්..ඒ satisafaction eka traditional job ekakin labanna ba.e manasika nidahasa wena dekin labanna ba.thank you very much for your motivation 😊
කෙටියෙන්ම කිව්වොත් අයියේ අක්කේ ඔයාලා දෙන්නා පට්ට.. ජිවිතෙ කියන එක විදිනවා.. බුදු සරනයි තුන්දෙනාටම..
හරිම උවමනාවෙන් වීඩියෝ කරන්නෙ ... ඕඩියන්ස් එක ගැන හරියටම හිතනවා.. ලෝභ නැතිව හරියටම වීඩියෝ එක පට්ටෙට කරනවා.. අපි හරි කැමතියි ඔය දෙන්නට,,
33:32 මමත් Simplebooks බලන්න පටන් ගත්තෙ ඒ කතා විලාසය නිසා 😁😊❤❤
ගොඩක් වටින discussion එකක්. කසුන් දීගොඩගමගේ මහත්මයාටත් චමරි දීගොඩගමගේ මහත්මියටත් බොහොම ස්තූතියි.🙏 බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏 බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
Rate - 1000
මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වේවා!✍
Requested Case Studies - 1. Jurassic Park Film
2. Bernard Arnault or LVMH Company
3. Marvel Entertainment
4. Stan Lee
5. Super Mario Mini Game (New)(Urgent)
6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)
වාව් හැමදාම වගේ අදත් හිතපු එකම වීඩියෝ එකක් කරලා ❤😂 හිතා ගන්න බෑ ඒකනම් කොහොම වෙනවද කියලා හිතන එකම තියෙනවා .. මරු simple books ❤❤
මම මගේ උපාධිය අවසන් කරේ ගිය අවුරුද්දේ දැනට ටියුශන් කරන්නේ. ටියුශන් පටන් අරන් පොඩි කාලයක් වුනත් දැනටත් රජයේ ගුරුවරයෙක්ගෙ මට්ටමට ආදායමක් එනවා මගේ පොඩි බිස්නස් එකෙන් සහ ටියුශන් වලින්. ගෙදරින් කියන්නේ රජයේ ගුරුපත්වීමක් ගන්න කියලා😅😅😅😅 මම එයාලටකිව්වේ මම ආස නෑ මට ඒ පඩිය මදි කියලා. මාත් ඉක්මනින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්නේ. කවදහරි ගොඩ යන්නේ යූ ටියුබ් සහ ඔන්ලයින් ක්ලාස් වලින්මයි... ❤❤❤❤❤
Well done
💪💪💪💪💪
රජයෙ 😂😂😂😂මමයි ව්යිෆුයි දෙන්නම රජයෙ....පුපෙන් යන්නෙ.....ලගදිම දෙන්නම අයින් වෙලා අපේ දෙයක් කරනව.....
simplebooks කියන්නේ ගොඩක් වටින channel එකක්.ගොඩක් අයගෙ දැනුම වර්ධනය කරගන්න ගොඩක් වටින video තියනවා.❤❤
මේක මටම කරපු එකක් වගේ ❤ මාත් travel vlog කරනවා ❤❤ ලොකු support එකක් මේ කතාව ❤ thank you
අපිව ඉන්ස්පයර් කරපු චරිත තමා මේ.ෆෝන් එකෙන් හරි වීඩියෝ එඩිට් කරලා යූ ටියුබ් දාන්නෙ ඒකයි 🙏🙏🥰🥰
හරිම ලස්සනයි .මම ගොඩක්ම කැමති ඔය simple type එකට දෙන්නගෙම.බොරු සෝබන නැති නිසා.ඉස්සරහටම යන්න ලැබේවා 🙏🏼🙏🏼🙏🏼❤️
මැදියම් රැයේ නෙත ගැටුන,මිනිත්තු 38 ..අයියයි අක්කයි ඔබයි කියූ අකුරක් ගානේ ..හරිම වටිනවා...skip කරන්න අමතක උනා ..❤🤝🇰🇷
වැඩිම views යන විඩියො එක වෙයි... 🥰❤️
මං 1st video එකේ ඉදලා බලනවා. සුපිරි චැනල් එකක්.. නියමයි..
එකපාරක් ගියපු තැනකට ආයෙ යන්න බැරිවෙයි කියලා ..ආසාවට ගියපු තැන් වීඩියෝ කරලා නිකමට වගේ TH-cam. දැම්මට, content creation ගැන මෙලෝ අදහසක් නැති අපට,ඔයාලා දෙන්නගෙ කතාබහ හරි වැදගත් වුනා..❤️
දෙදෙනාටම සියළු කටයුතු අති සාර්ථක වෙන්න කියල සුභ පතනව.❤
වටිනා පුද්ගලයෙක්ගෙ වැඩසටහනකට වටිනා පුද්ගලයන් දෙදෙනෙක් ඇවිල්ල..❤
ඇත්තටම මේ video එකෙන් මගේ චැනල් එක කරගෙන යන්න මාර motivation එකක් ආවා. හංගන්නේ නැතුව ගොඩක් දේවල් කිව්වා ❤
ඔක්කොමත් හරි ඔය දෙන්න හරිම down to earth 🤗🥰 one of my favourite couples 💖 🌟
හරිම interesting විදිහට interview එක ගෙනියනවා.
Simplebook, now you are in next level❤❤
ආසම Channel එක Travel with wife ❤️
මං කැමතිම දෙන්නෙක්..❤🥺 මේක බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ❤
නියම පාර්ට්නර් කෙනෙක් ❤
වටිනා දෙන්නෙක් ජයවේවා ❤
Matath mage jivithe mn asama de hariyatama dan 10years wenna mata maga arila 😥 Grate vedio! Thanx! Simple books ❤️
Asama youtube chanel ekai (simple book) asama family ekai (kasun chamari elina ) 😍❤
Thank you upades walata😊
A successful outcome of risk taking / If possible, I want a video with you Malinda Alahakoon sir
Thanks ගොඩක් දේවල් ඉගෙනගත්ත අපි දෙන්නත්
ඔබගෙ ඉදිරි ගමන තව තවත් සාර් තක වේවා!
අනිවාර්යයෙන්ම ඕන දිනේශ් ආසිරි පැතුම් අයියාග video එක්ක.හැබැයි travel ඇදුමත් ඇදන් එන්න කියන්න
Thank you so much for sharing your experience on content creating. Its very helpful. Chamari's answers are very clear and spot on. May you have strength to create more and more amazing and uniqe travel vlogs in future. Cheers to the beautiful couple 🥂
අපි ආසම ට්රැවල් චැනල් එක travel with wife 🥰🥰❤️
Haven't seen their channel but it's a really inspiring story. Thank you all!
These videos are very valuable. Thank you so much for showing it to us. Congratulations to both your teams.
Godak watina vedio ekak, kisima akameththakin thorawa thamange denuma hemotama bedala dunnata godak sthuthiy !❤️
ගොඩක් වටින video එකක්😊, Thank you so much!
පලමු දේ.තමයි කැමරා පෝන එක මොනවත් හිතන්න.එපා පටන්.ගන්න. හෙට .නෙවෙ.දැන්ම තියන පෝන් කට්ටෙන් පටන් ගන්න මගේ.චැනල්.එකෙ.විඩියො දාන.පොන්.එක.කොචිචර කබල්ද කියලා.දැක්කොත්.පුදුම.වෙනවා
අනිවාර්යයෙන් simplebook මුස්තාක් is legend ...
හොඳ සංවාදයක් 👍
Have a wonderful and successful journey ahead ❤❤
Broo, description එකේ hashtags 4,5 ක් දාන්න.. #simplebooks #build_youtube #travel_with_wife #sinhala #youtube_money
ජය වේවා.. ආදරෙයි.. 🤟😎 ❤❤ 💪LK
ජිවිතේ විදින මිනිස්සු ❤️❤️❤️❤️
මරු.. තාම බලන ගමං
Godak thanks simple books ayya apita godak vatina video daanava mn digatama innava sir ekka❤ I'm praveen grade 11
Meka nam harima aasawen baluwa. Thank you so much.... 🙏🙏❤️❤️
Hatsoff!👏🏻 Bunch of great lessons!🎯 All the very best for your future! 🎀 #travelwithwife & #simplebooks
Math asawen patan gaththe..eth views adu weddi hithenwa nawaththalama danna.eth kawadahari me dewal apita loku mathakayak hari wei❤❤
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
ආසම දෙන්නෙක් ❤️😍
THANK YOU FOR A USEFULL NEW VIDEO 💜
Me denna mage hitha niwana bawanawak...man a taran asai travel vlogs walata❤❤❤love you both
Congratulations to this beautiful family, one of top travel video’s.
Thank you very much for being very humble and genuine.. thank you for being simple & Great.. wish you all the very best for your future adventures…
බොහම ස්තුතියි, අවංකවම කිසිම උද්දචිච කමක් නැති, නිහතමාන පවුලක්, 🇱🇰🇱🇰🇱🇰 විඩියො ඔක්කොමට බොහම ස්තුතියි.. මම මෙ විඩියො බලන්න ගත්තෙ, යපනයෙ ගිය විඩියො එකෙන්.. යලුවගෙ ගෙදර (වෙඞින් එකට ) ගිය විඞියො එකට…
සුභ පැතුමි සියලුම දෙනාටම…
Balaagenama hitpu video ekak 😍😍😍
Wooww,, great video.. thanx simplebooks
🤩Good
All the best for your travel with wife
එනකල් බලන් හිටපු video එකක් 😍
Wow
.. great video...my favorite subject.. thanks simplebook for sharing
Wow very educational !!
This duo talks sense ❤
Good one for beginners. I too enjoy travelling ..
chamari mis oyage presenting skill eka maru....
මාත් පොඩියට චැනල් එකක් කරන් යන ගමන්✌️
Oyalage sarala bawath oyalage sathakathwayata hethuwak.....mama oyalage falower kenek ❤
ChatGpt ගැනත් වීඩීයෝ එකක් ගේන්නකො plz♥️👀👍
Supiri..Gammak thamai..
Thank you and wish you All the best ❤
Superb. So many things to learn. Thank you for the vlog. 🎉
My favourite channel is Simple Book ❤
සතුට තමයි ඉතිං
ආසම කපල් එක...❤
Fav couple 🎉❤
Mama godk asa karana dennek me couple eka, jaya wewa❤
Good ideas
Thank you
😊❤
Thank you simple book
Supiri vlog ekak travel with wife
Matanam godak watina video ekak bro.tnkz ❤❤
නියමයි 👏👏👏👏
Harima lassanai. Meyalage bali trip ake video eka thamai mama mulinma dekke. Aaka nam pissuwak. Ammoo lassana. Danatath denna dekkama names channel ake nama one kenekta mathakai.❤❤
Me program eka nm godakma watinawa
ස්තුති ❤
Thank you so much ❤
බොහොම ස්තුතියි ❤❤
Favourite ma channel
❤❤ මන් ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා ,❤
Nice, motivational video ...
ජයවේවා 👏👏
❤❤❤ Congratulations
Inspired guys...❤
Loke wate sudanthaka
You tube Chanel aka balanna asa thawath Chanel akak
Thank you 🔥👍
Favourite channel #travelwithwife
Excellent one❤❤❤
Thank You So Much. You two are amazing.