10. රටවල් 4ක් අතරින් බෝඩර් පැනීම | Four countries Border Crossing | Lokewate Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2020
  • මෙම වීඩියෝවෙන් මා උත්සාහ කරන්නේ රටවල් කිහිපයක් හරහා දේශසීමා අතරින් රිය පදවාගෙන යාමේදී ඇතිවන තත්වයන් සහ යුරෝපයේ මාර්ග වල තත්වයන්ද, මාර්ග නීතිද, ඇතුලු සුවිශේෂ අවස්ථාවන් ගැන ප්‍රායෝගිකවම පෙන්වා දීමයි.
    මේ සඳහා මම තෝරා ගත්තේ නෙදර්ලන්තයේ (ඕලන්දයේ) මාස්ට්‍රිච්ට් ප්‍රදේශයේ සිට බෙල්ජියමත් ලක්සම්බර්ගයත් හරහා ජර්මනියට පිවිසීමයි.
    ඔබට අමුතුම ආකාරයේ සුන්දර අත්දකීමක් මෙම වීඩියෝවෙන් ලැබෙනු ඇත.
    ලෝකෙවටේ සුදන්තක
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    My TH-cam Channels :
    / lokewatesudanthaka
    / sudanthakavlog
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #LokewateSudanthaka #SudanthakaVlog #BorderCrossing

ความคิดเห็น • 408

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 ปีที่แล้ว +51

    ඔබ ඉතා අවංක සහ ලෝකය දෙස ලස්සන ඇස් වලින් බලන පුද්ගලයකු බව ඔබගේ වීඩියෝ වලින් පෙනී යනවා. ස්තූතියි ඒ වටිනා මනුස්සකමට 👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබටත් ❤️❤️

    • @dammikaganewaththa1968
      @dammikaganewaththa1968 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka මම ඹබ තුමා විසින් ඉදිරිපත් කළ වීඩියෝ වලින් බොහෝ දෑ ගැන දැනුවත් උනා
      වගෙම ලොව ලස්සනම තැන් දැක ගත්තෙමි.ඔබගෙ මෙම වෑයම තවත් බොහෝ සෙයින් සාර්ථක ලෙස කරගෙන යන්න ලැබේවා ;👏

    • @jayasingheshelton646
      @jayasingheshelton646 2 ปีที่แล้ว

      Yt

    • @jayasingheshelton646
      @jayasingheshelton646 2 ปีที่แล้ว

      Thanks for your creation and God bless you.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +23

    ආයුබෝවන් පුතේ ,මමත් ඔයාලත් එක්කම මේ ගමන ආවා,සත පහක්වත් වියදම් නොකර.ස්තූතියි මේ අම්මවත් ඒ ගමනට සහභාගි කර ගත්තාට.තෙරුවන් සරනයි .ආදරනීය අම්මාකෙනෙක්

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +11

    මම මෙතෙක්කල් youtube එකේ දැකපු,එකම නිහතමානී ,අවංක පරිනත බුද්ධිමතා ,මනුස්සකම දන්න කෙනා...අපි හරිම ආදරෙයි ඔබතුමාට...

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 ปีที่แล้ว +22

    නියමයි අයියා එල ජය වෙිවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා බුදු සරණයි 👍👍👍👍♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 2 ปีที่แล้ว +5

    ඔබ වැනි මිනිසත්කම පිරි පුත්‍රයකු මෙලොවට බිහි කළ දෙමාපියණ් ගැනද මම ඉතා ආඩම්බර වෙමි. බුදුසරණයි!

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +16

    දේශසීමා සංචාරය ගැන මනා අතිවිශාල දැණුමක් ලැබුණ.බොහොම ස්තුතියි .

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +5

    අපිට ඔබතුමා හමුවීම අපේ භාග්‍යයක් 🙏🙏😍😍😍😍😍😍

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 ปีที่แล้ว +6

    ඔබතුමා අප ලංකාවෙ අය උදෙසා කරන මෙහෙවර අපි අවංකව අගය කරනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @anuhasmusicbrand1863
    @anuhasmusicbrand1863 ปีที่แล้ว +1

    ඔබ විශ්ව කෝෂක් පැහැදිලි හඩක් බොරු පුරාජේරැ නැති ලස්සන හද වතක් තියෙන මනුෂ්‍යයෙක් ඔබට ජයනියතයි

  • @chamindaroshan8931
    @chamindaroshan8931 3 ปีที่แล้ว +5

    ආඩමිබරයි මහත්තයෝ ඔයාගේ වැඩසටහන ගැන,අනික ඔබ ශුිලාංකිකයකු විම තවත් ආඩමිබරයි,ඒ වාගේම විශාල දැනුමක් වාගේම ,මම නමි පුදුම ආසයි රට වල විස්තර දැනගන්න,ඒ වාගේම මෙිවාගේ ලස්සන දේ ගැන තොරතුරු ඉදිරියට ත් කිරිමට ධෛර්යය ,ශක්තිය ලැබෙිවා,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් .සතුටුයි මට ❤️❤️

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +2

    ඔබ ඉතා අව්‍යාජ පුද්ගලයෙක්.හරිම සරලව නිවැරදි ආකාරයට මිනිසුන්ගේ සිත් තුලට කා වදින ආකාරයට විස්තර කරනවා.මෙරට රූපවාහිනී නිවේදකයෙකුටවත් මෙවැනි සිත් ගන්නා ආකාරයට විස්තර කරන්න බෑ.විදේශයක සංචාරය කරන්න ආසාවෙන් ඉන්න අපිට ගියා වගේ හැගීමක් එනවා.ඔබට ස්තූතියි. ඔබ ඉතා සුන්දර මිනිසෙක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ,ඒ වගේම සතුටුයි ❤️❤️

  • @mclub6639
    @mclub6639 3 ปีที่แล้ว +5

    ලංකාවේ අපට ඔබ සංචාරක විශ්ව කෝෂයක් .. අපේ දැනුම වෙනුවෙන් ඔබ කරනා දේ ඉතාමත් වටිනවා .. ඔබට ජය, සතුට!🚘🚘🛑🚦

  • @gayansampath6186
    @gayansampath6186 2 ปีที่แล้ว +1

    ඇත්තටම අගය කරනවා මෙවැනි වීඩියෝ වෙන රටක් ඇකලා නැති අයට යන්න බැරි අයට. ගොඩක් වටිනවා ස්තුති

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් තොරතුරු දැනගත්තා බොහොම ස්තුතියි ඔබගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍 👍 💝

  • @thuhina667
    @thuhina667 3 ปีที่แล้ว +2

    ⁣ඔබ තුමා ඉතාමත් ආකර්ෂණීය විදියට මේ වැඩසටහන ඉදිරිපත් කරනවා...හරිම රසවත්...කවදාවත් අපිට අත්විඳීමට නොහැකි දේවල් මේ විදියට හෝ පෙන්වීම තුලින් ඒ රටවල් ගැන ලොකු දැනුමක් අපට ලබා ගන්න පුළුවන් ...මෙතැන් සිට මම ඔබගේ සෑම වීඩියෝ එකක්ම බලනවා වගේම දන්න හැමෝටම පෙන්නන්න උත්සාහ කරනවා...ඇත්තටම මටත් තියෙන්නෙ ලෝක සිතියම් පිස්සුවක්...

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 ปีที่แล้ว +1

    විශාල කරුණු රාශියක් දැනගත්තා මින් පෙර කිසිම කෙනෙක්ගෙන් මෙවැනි විස්තරාත්මක තොරතුරු ලැබුනේ නැහැ ඔබට බොහොමත්ම ස්තුතියි තව තවත් රසවත් කරුණුඉදිරිපත් කරන්න ඔබට නිදුක් නිරෝගී සුවය පතමි

  • @thusharagunarathna2081
    @thusharagunarathna2081 2 ปีที่แล้ว

    මමනමි පිස්සුවෙන් වගෙ මෙ විඩියො බලන්නෙ සූදන්තක සර්ට ගොඩක් පිං අපිට මෙ දැනුම ලබා දෙනවට ආදරෙයි හැමමදමත්

  • @kkaruna100
    @kkaruna100 2 ปีที่แล้ว +1

    ලෝකෙවටේ sudanthaka කියනවට වැඩිය ඔබ‍ට ගැලපෙන්නේ mr. හොදහිත. අපිට මේ ලබාදෙන දැනුම, සතුට, ගැන අනේක වාරයක් පින්. ඔබතුමාට නීරෝගී සුවයම පතනවා.

  • @lesliesusil4711
    @lesliesusil4711 3 ปีที่แล้ว +3

    ඉතාම සුන්දර අත්දැකීමක් දුන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි Feelen Dunke.

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว

    ලොක්යගැන් බොහෝදේවල් ඔබතුමානිසාදැන්ගත්තා ඔබටජය තවදේවල් ඉදිරිපත්කිරිමට හැකියවලැබෙිවා👌👌👌👌👌👌👌👌👌👌💛💛💛

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +1

    ඉන්ධන මිල,
    වේග සීමා,
    වාහන දඩ,
    අධිවේගි මාර්ග,
    මේ හැම එකක් ම ලංකාවෙත් තියෙනවා හැබැයි නමට,
    ලංකාවෙ අපි ඉන්නේ කොතැන ද කියන එක ගැන හරි දුකයි මිත්‍රයා,
    ලෝකයේ සුන්දරත්වය පෙන්වන ගමන් ඔබ අපිව අවදිකරවන්න දරන උත්සහය අත්හරින්න එපා, ඔබට ජයෙන් ජය.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +1

    අපිට මේ දැනුම නොමසුරුව ලබා දෙනවාට ඔබට අනෙක වාරයක් ස්‍තූතීයි සහෝදරයා ....🌷🌷🌷🌷

  • @ssug1960
    @ssug1960 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි වටිනා කරුණු පැහැදිලිව කියා දෙනවාට.♥

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว

    මම මේ දක්වා සස්ක්‍රයිබ් කරපු චැනල් වලින් හොදම චැනල් එක මේ, කවදාවත් යන්න බැරි උනත් ගියා වගේම අපිට රට තොට බලාගන්ඩ පුළුවන් ,, ස්තූතියි

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලොකු දැනුම් සම්බාරයක් ලැබුනා .ඔයා ට ස්තුතියි දිගටම කරගෙන යන්න .දෙදෙනාටම තුති බුදු සරණයි ,ආයුබෝ වේවා ......

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🌷❤️❤️

  • @lalithmilroy
    @lalithmilroy 3 ปีที่แล้ว +1

    නියමයි අයියා.... සුපර්... මෙවැනි වීඩියෝ තව තවත් කරන්න ශක්තිය ධර්්‍යය ලැබෙන්න ඕනෙ... මං හෙනම ආසයි... ජය වේවා ඔබට.... නිහතමානි කමට ස්තුතියි... ආඩම්බරයි ඔබ වැනි ලාංකිකයෙක් ගැන..

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 3 ปีที่แล้ว +1

    සුන්දර අත්දැකීමක් මෙහෙම හරි ලගාකරදුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. මම කල්පනා කලේ මේ රටවල මේ වගේ මාර්ග පද්ධතියක් හැදෙද්දී ඒ රටවල මිනිස්සු උද්ඝෝෂණ කිරීම් කකුලෙන් ඇදිම් කලේ නැද්ද කියලා 😀

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් ආසාවෙන් බලනවා ♥️♥️♥️♥️

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා ඔබගේ වැඩසටහන් ස්තුතියි

  • @charithjeewantha6751
    @charithjeewantha6751 3 ปีที่แล้ว +1

    Great work 👏👏👏Thank you for All informations.

  • @htht2624
    @htht2624 3 ปีที่แล้ว

    Oyage vada satahana super.
    Good luck

  • @wasanthakumara5524
    @wasanthakumara5524 2 ปีที่แล้ว

    Excellent video thanks, brother

  • @awesomevideos7438
    @awesomevideos7438 3 ปีที่แล้ว +1

    ඔබ තුමා තනියෙන් දකින ලස්සන ලෝකය, මන් වගේ ලෝකේ වටේ ඇවිදින්න අසවෙන් ඉන්න කෙනෙකුට පුදුම වටිනාකමක් තියෙන්නේ.. ගොඩක් අසාවෙන් බලනවා. ගොඩක් පින්.. ද. කොරියාවේ සිට ❤❤🙏🙏🙏

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 2 ปีที่แล้ว

      අපිටත් පෙන්නනකෝ කොරියාවේ ලස්සන . සුදන්තක මාමා වගේ🌍♥️🙏

  • @sumedhapushpakumara9226
    @sumedhapushpakumara9226 2 ปีที่แล้ว

    Niyamai aiya

  • @pumashortvideography8554
    @pumashortvideography8554 3 ปีที่แล้ว

    Niyamayi

  • @DinushVlogs
    @DinushVlogs 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ. ලස්සනයි විඩීයෝස් ඔක්කොම. හොදින් පැහැදිලි කරනවා. ආකර්ෂණීය මුඛරි බව 😁😁 👍👍👍👍

  • @Nandima4
    @Nandima4 6 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්
    අයියගේ මහන්සියට උත්තමාචාරය 🫡💐

  • @spadikari
    @spadikari 3 ปีที่แล้ว +2

    godak honda video ekak. obata sthuthi...

  • @sarathwiramanthri6833
    @sarathwiramanthri6833 3 ปีที่แล้ว

    ඔබ ට, ගොඩක් පින් අප වදැනූවත්කලාට

  • @rathnar1791
    @rathnar1791 2 ปีที่แล้ว

    ස්තුතියි...නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Really nice. Thank You Sudanthaka..

  • @sahankoswatta7661
    @sahankoswatta7661 3 ปีที่แล้ว

    ඔබ ලබා දුන් දැනුමට බොහොම ස්තුතියි..

  • @wedaarachchilagekularatne2218
    @wedaarachchilagekularatne2218 ปีที่แล้ว

    Thanks for the presentation 💖💖

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 ปีที่แล้ว

    Obata godak thanks

  • @maheshpathmasiri2575
    @maheshpathmasiri2575 3 ปีที่แล้ว +5

    Ada thma dakke supiri 😍

  • @sugandagimhana9788
    @sugandagimhana9788 3 ปีที่แล้ว

    ඇත්තටම.. ⁣ඔබ මාරම වටිනා වැඩක් කරන්නේ මහත්තයෝ... ගොඩක් ස්තූතියි!.... ජයවේවා.🙏❤️

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta2681 2 ปีที่แล้ว

    Thank you,🙏😊

  • @rifasmohamed5126
    @rifasmohamed5126 2 ปีที่แล้ว

    හරි ආසාවෙන් බලනවා.ස්තූතියි. හරි පැහැදිලි විස්තර. අමතක නොවන සුන්දර ගමන්. (මහනුවරින්)

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 ปีที่แล้ว +4

    Because of u we can see various countries in some extent. Thank you

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 3 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා....ඔබගේ උත්සාහය ගොඩාක් අගය කරනවා....ගොඩාක් ස්තූතියි...👍🙏

  • @samanpdsk6896
    @samanpdsk6896 3 ปีที่แล้ว

    කවදාවත්...දකින් නැති දෙයක් .....ගියනැති...තැනක්....ගියා වගේ...දැනුනඔබ ඉතාමත්...හොදින් නිර්ලොබිව...දනුම බෙදා..දෙනවා...thanxx

  • @charunyalakmal9324
    @charunyalakmal9324 2 ปีที่แล้ว

    ගොඩක් සාර්ථක video එකක්. ලොකු දැනුමක් ලබාගත්තා.

  • @dhammikaamarathunga8930
    @dhammikaamarathunga8930 3 ปีที่แล้ว

    Anther useful video thank you ...

  • @sudu6328
    @sudu6328 2 ปีที่แล้ว

    සුපිරි oyata bs...

  • @nuwan860404
    @nuwan860404 3 ปีที่แล้ว +1

    දේශසීමා සංචාරය ගැන ලොකු දැනුමක් ලැබුන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා බුදු සරණයි

  • @gangasajiwani7026
    @gangasajiwani7026 3 ปีที่แล้ว

    Your videos are so wonderful. Thank you so much for giving valuable information about countries.

  • @srimalsilva3440
    @srimalsilva3440 3 ปีที่แล้ว

    Lassanai aiya gamana dakiddit asai rata yanna

  • @thesuccesswithnamal1343
    @thesuccesswithnamal1343 3 ปีที่แล้ว +1

    ithamath rasawath , no word to express ... Jaya

  • @sadarusasiru8347
    @sadarusasiru8347 3 ปีที่แล้ว

    Thanks 😊 🙏

  • @sameeraheshan448
    @sameeraheshan448 2 ปีที่แล้ว +1

    කියන්න සතුටුයි ඔබතුමාට .අපි මෙ කොරොනා කාලෙ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔබතුමාගෙ ලොකේ වටෙ සුදන්තක you tube channel එකෙ සියලුම වැඩසටහන් නරඹා ඉවර කලා .හැම video එකකින්ම ජිවිතයට කිසියම් හො ආදර්ශයක් ගන්න පුලුවන්.🔥🔥🔥 සුපිරි වැඩක්.මම ඔබතුමාට මගෙ මුලු හදවතින්ම සුබ පතනවා .❣️❣️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      සතුතියි ගොඩාක් ❤️❤️

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว +1

    Nice vlog mister keep it up 💟🇱🇰💗❤️

  • @samithnidushan922
    @samithnidushan922 3 ปีที่แล้ว

    Godakma awabodayak Labuna.budusaranai jayawewa.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Aubowan! Garu keremi obege pararthe kami manusse kemete😍❤️💐sabavinme dutu de sunderai obe seme..niduk nirogiwe wesethwa! Theruwan sarenai!!!🙏

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +3

    Congrats wish you good luck yes have good knowledge about every side very impressive . Take care all of you.

  • @amalchaminda9630
    @amalchaminda9630 2 ปีที่แล้ว

    රටවල් 4ම දැක ගත්තා හුඟක් දේ ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට පින්

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว

    ඉතා හොඳ අත්දැකීමක් අපිටත් මේවා කවදා අපිට දැකගන්න ලැබෙන්නේ නැ මෙහෙම තියෙනවා කියලා වත් දන්නේ මෙ vidio නිසා ඉතින් ඔබට pin

  • @shiromifernando9122
    @shiromifernando9122 3 ปีที่แล้ว

    Math italiye bologna. Obage idipath kirima harima sundarai. Hema video ekakma man balanawa. Idiriyata yanna jaya pathanawa

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 ปีที่แล้ว

    Thank you very much Dear !

  • @chandanapriyadarshana7407
    @chandanapriyadarshana7407 3 ปีที่แล้ว

    නියමයි ස්තුතියි

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว +1

    Good work. Budu saranai. uncle.

  • @agrmusic3273
    @agrmusic3273 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට ❤️❤️

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 2 ปีที่แล้ว

    NICE video Uncle,Thank you for your commitment to give us this Informations 💖💖💖

  • @maogalikakumari4338
    @maogalikakumari4338 3 ปีที่แล้ว +1

    ප්‍රශ්න රැසකට නිවැරැදි පිලිතුරු ලැබුනා බොහොමත්ම ස්තූති අයියේ 🙏 🙏 🙏

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 3 ปีที่แล้ว +4

    Good job sir 👍😌👍😌👍 Jaya veva

  • @devbubulu3223
    @devbubulu3223 3 ปีที่แล้ว

    හොඳ වැඩ සටහනක්. ස්තුතියි ඔබ තුමාට.

  • @william234ism
    @william234ism 3 ปีที่แล้ว +4

    Many thanks bro

  • @ruwansilva9855
    @ruwansilva9855 3 ปีที่แล้ว

    Great Aiya. !!..!!!!& God Blessed 🙏 you 🙏🙏

  • @akmax3915
    @akmax3915 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හොඳයි මේ වගේ වීඩියෝ ශක්තිය ලැබේවා

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว

    Thanks for sharing with us... perfect explaination, very clear as well... good luck...

  • @Evonmerciyajoseph
    @Evonmerciyajoseph ปีที่แล้ว

    Thank you ❤

  • @dayliferomania97
    @dayliferomania97 2 ปีที่แล้ว +1

    Wow very nice 😍😍😍

  • @sarathamarakoon7460
    @sarathamarakoon7460 3 ปีที่แล้ว

    ඔයා නම් මාරයි . ස්තූතියි.

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว

    Interesting mortaway facts.

  • @piyalsusantha2522
    @piyalsusantha2522 3 ปีที่แล้ว

    සුපිරි අයියා ....

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Very interesting. Thank you. From the UK.

  • @desilvaceylon5767
    @desilvaceylon5767 3 ปีที่แล้ว

    Ciao Sudanthaka, An excellent video and effort by you. Godak hoda video ekak......Grazie

  • @menuradissanayake530
    @menuradissanayake530 3 ปีที่แล้ว

    one of the best travel vlogger soo far

  • @AyeshDumindu
    @AyeshDumindu 3 ปีที่แล้ว +3

    ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි. 👍

  • @RageStefn
    @RageStefn 3 ปีที่แล้ว +7

    Mewane ane videos! Nicely done. ♥️

  • @sisirakumara8512
    @sisirakumara8512 3 ปีที่แล้ว

    ඉතාම වැදගත්. ඉතා ලස්සන වීඩියෝ එක ඔබේ සොඳුරු බව මම ඉතා අගය කරනවා. ස්තූතියි. මම සිසිර.

  • @thusharamudithananda8400
    @thusharamudithananda8400 3 ปีที่แล้ว

    Aiye oba karana videos Wala dinaya welawa sadahan karana thanku

  • @lasanthachamara664
    @lasanthachamara664 3 ปีที่แล้ว +1

    නියමයිි... නියමයි... සුපිරි..👍👍👏👏

  • @samanthaherath43
    @samanthaherath43 3 ปีที่แล้ว

    ⁣ඇත්තටම මමත් ඔබ සමඟ ගමන් කරා වැනි අත්දැකීමක් ලැබුවා. නොදන්න බොහෝ දේ දැන ගත්තා. බෙහෙවින්ම ස්තුතියි ඔබට.

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว

    නියමයි ,,,,,

  • @tdhdhammarathana736
    @tdhdhammarathana736 2 ปีที่แล้ว

    යු⁣රා් පා රටවල්වල තොරතොරැ හොදින් පැහැදිලි කිරිම ගැන ඔබතුමාට පිං තෙරැවන්සරණයි,

  • @aselaroshan9152
    @aselaroshan9152 3 ปีที่แล้ว

    Budusaranai paressamata

  • @tonycorso4790
    @tonycorso4790 3 ปีที่แล้ว

    I appreciate you,

  • @Rasika7911
    @Rasika7911 3 ปีที่แล้ว +1

    Great , thanks

  • @prabathkumarasinghe2187
    @prabathkumarasinghe2187 3 ปีที่แล้ว +1

    Very nice video thanks

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว +2

    ස්තූතීයි.