Oya kiyana vidihata pcv stuck close unama ... breather line eken a pressure eka pita wenna puluwan needa.. air filter eka pathata.. mata pilithurak laba denna.
Breather line eketh engine ekata air presure wimak siduwanni.pcv valve eka magen air suck kirimak siduwanni.ithin breather line eken eliyata enna blowby gas presure eka wedi wenna oni
ඇත්තටම මං හොය හොය හිටපු දෙයක්......හොඳට තේරුම් කරලා දුන්නා......ගොඩක් ස්තුතියි පුතා 👍
දිගටම වීඩියෝ කරන්න ජය වේවා🥰❤️ ඇත්තටම වටිනවා
ඇත්තටම හොඳයි කී ප්‍රෝග්‍රෑම් ගැන දැනගන්න කැමති
ගොඩක් වටින වීඩියෝ එකක්.සව්න්ඩ් කොලිය ටිකක් මදි වගේ ඒකත් හදාගෙන කරගෙන යමු ජයවේවා ❤
Thank you very much for sharing your knowledge. I've learned a lot from this video
වටිණා පැහැදිලි කිරීමක් ...ස්තූතියි ඔබට ❤
ගොඩක් ස්තුතිය සහෝදරයා .. තෙරුවන් සරනයි ..
Supiri supiri thawa vidoyo danna math machanik kenek namith igena ganna dewal godai jaya wewa 🔥🔥
niyamaiiii.....hondatama terenna kiya denawa....harima vadagth,,,,,,, gd luck oyta..... jayawewaaa.....loku sewayak oya karannne
Thank you so much Bro 👍
Godak hodai
ගොඩක් හොඳයි අයියා 😊
Very Good Explanation Super, .Excellent ..
Nissan navara D40 cab eke oya valve eka tiyenavada
ඩිසල් එන්ජිමක ත්‍රොටල් බොඩි ඇතුලේ තෙල් සහ මජන් මිශ්‍රනයක් බැදී තිබීමට හේතුව කියලා දෙන්න පුලුවන්ද.ටොයොටා 1 kd turbo.
සර් ජය වේවා
මගේ කාර් එක zuzuki balino එකක්, කලින් වාහනය ධාවනයේදී යෙදුනු විට එන්ජිම රත් උනාම මිස් fire කරනවා.., ඊට පස්සේ scam sensor එකයි, ඔක්සිජන් සෙන්සර් එකයි (සයිලන්සර් එකේ මැද තියෙන) මාරු කලා..දැන් එන්ජිම රත් උනාම හොදට වැඩ කරනවා, ඒත් එතකොට උදේට ස්ටාට් කරල එන්ජිම රත් වෙන තත්ත්වයට දාවනය කිරීම වෙනතෙක් mis fire වෙනව,..,..ඒත් එන්ජිම රත්වෙනකොට මිස් එක හෝ නොක් කරන එක නැතිවෙනව,.. සහ එන්ජිමමේ උෂ්ණත්වයට ආ විගස දෝශයක් නැතුව වාහනය හොදට වැඩකරනවා,...මොකක්ද මේකට හේතුව?..කලින් ඔය දෝශ දෙකම තිබුන දැන් තියෙන්නෙ එක දෝෂයයී ඒ කියන්නෙ උදේට දාවනයේදී එන්ජිම රත් වෙනකං පමනක් miss fire. එහෙම නැත්තං knock කරන එකයි....කරුනාකර ඔබතුමාගෙන් හරි උපදෙසක් ලැබේ කියා සිතමි, ,
Best channel ekak igena ganna❤️
ඉතා හොඳින් කලා
Hoda vadasatahanaik niyamae,,
Thank you aiya. patta videos tika.
ගොඩක් පින්🙏
ගොඩක් ස්තුතියි ..
ඩීසල් වාහන වලත් pcv වෑල් එක තියෙනවා ද
pl. explant the diesel common engine 3C Turbo 2.2l PCV vale sysyterm as we cannot locate it correctly
Bolby gas pirunama strat wenna horaida
pehedili kirima niyamai
Thanks
idle ekedi pcv valve eken saddayak enawa taka tka gala. ekata hethuwa mokak wenna puluwanda
සුපිරියක් අයියේ ජයවේවා. ඔය වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.
Pcv වෑල් එක ස්ටක් ඕපන් උනාම එන්ජින් එක ඇතුලට වැඩිපුර එයා එකක් ඇදලාගන්නවා. නමුත් අඩු ෆුවෙල් ප්‍රමානයක් හම්බෙන නිසා එන්ජින් එක ලීන් වෙනවා? ඊටපස්සෙ ඔක්සිජන් සෙන්සරෙන් ඒක අදුරගත්තහම හම්බෙන එයා එකට හරියන ඉන්දන ලබාදෙන නිසා.. එන්ජින් එකේ rpm එකේ වැඩිවීමක් සිදුවෙන්නෙ නැත්ද?
Ne malli o2 eken karanni engine eke ethi oxygen walata hariyana thel adu wedi kirima witharai.
@@anujaautotech1894 එතකොට අපි හිතමු map සෙන්සර් එකක් නැති එයා ෆ්ලෝ සෙන්සර් එකක් තියන එන්ජින් එකක. ඉන්ලෙට් මැනිෆෝල්ඩ් එකෙන් වැකුම් ඇදගැනීමක් වෙනවා කියලා. එහෙම උනොත් සිලින්ඩරය ඇතුලට වැඩි වායු ප්‍රමානයක් ඇදගන්නවානේ. නමුත් ෆුවෙල් හම්බවෙන්නේ මාස් සෙන්සරෙන් මැනගන්න එයා එකට විතරයි. ඒ නිසා දහනය නොවූ ඔක්සිජන් පිටවෙනකොට ඔක්සිජන් සෙන්සරෙන් ඒක අදුරගෙන. ඒ එන එයා එකට හරියන්න ෆුවෙල් දුන්නහම rpm එක වැඩි වෙන්නේ නැද්ද?
ඒක වෙනවා මල්ලී 👏👍
Great
2024 නව වසර සුභම සුභ සෞභාග්‍යමත් නව වසරක් වේවා.
Obatath subama suba nawa wasarak wewa yaluwa..
Thanks you
මල්ලි mama දන්න විදිහට blow by gas ake 75% thiyenae HC ,crank case akata blow by gas aka ඇතුළු wennae compressions stroke ake de,
Power stock eke thamai weiyen wenni aiye
Breather valve , PCV දෙකම එකමද
Thanks sir
Super ❤
Stuck open උනාම air flow sensor එකට ඇතුල් පැත්තෙන් (air flow sensor එකට හොරෙන් ඒකට calculate නොවී) හුලං අදිනවා. Ecu එක තෙල් දෙන්නේ air flow sensor එක හරහා ඇදපුවට විතරයි.
Thank you❤❤
❤ number one malli
ඔබගේ දුරකතන අංකය ලබාදිය හැකිද
Thanks ❤
Pcv valve aka block වුණාම breather hose aken oil gahanawada
engine under compresion unama kohomath enawa.hoda engine ekaka pcv block unamath breather hose eken oil enawa
Thanks loku awabodayak labuna❤
Thank you ayye🎉❤
Thank s
❤
Oya kiyana vidihata pcv stuck close unama ... breather line eken a pressure eka pita wenna puluwan needa.. air filter eka pathata.. mata pilithurak laba denna.
එක තමා මත් කිව්වේ බිදරෙන් එලියට යනවා
Ow ehema wenawa.
Breather line eketh engine ekata air presure wimak siduwanni.pcv valve eka magen air suck kirimak siduwanni.ithin breather line eken eliyata enna blowby gas presure eka wedi wenna oni
Vehicle wala deta analaces karala vidhiha gen videos tikak danna puluwan d
Keep in touch...
pcv wal ekata egr wal eka kiyalath kiyanawada
Egr eka kiyanni wena ekak malli.exhaust gas recirculation(egr)
❤❤❤
sthuthi
OBD 11 Adapter aka ta softvear aka had a ga na vidi ha vidioakak Danna puluvanda.B.s
Elm 327 obd ekakda.
Good
Oya pc valve aka aluth bick walath thiyenawa neda
Man hariyata danni ne.eth aniwa ethi kiyala hithanawa.
16:16 මගේ pcv වෑල් එක රබර් වොෂර් එකක් දාලා වහලා මොකද දන්නෑ (කාබයූලේටර්) සුදු දුම දානවා
Supiri❤
Pc valve means?
Positive Crank ventilation
aiye toyota 121 petrol car 1k deparakma galawala overhole kara,but sudu duma danawa,mokadda awula,,,,,,piston,ringns,valve,okkkama aluth,,,aluth slive
Coolant adu wenni nedda.sudu duma witharaida lede.wenath leda monawahari thiyeda.udeta witharada.hemathissema duma thiyeda
aiye oya wada krana thana training aya gannadd loku udwwak😢
Garage den karanni ne malli
Pc වැල් එක සම්පුර්ණයෙන් හිරවෙලා (වැල් එක වැහිලා )තියෙන කොට බ්ලෝබයි ගැස් එක බිඩර් හොස් එකෙන් එලියට යනවනේ එතකොට ඔයිල් සිල් දැමේජ් වෙන්නේ නැනෙද්ද මම දන්න විදියට කිව්වේ
Ow breather hose ekenuth enawa.eth pcv valve eka vacum nisa hodin blowby iwath wenawa.breather hose eken ethulata air presure wimak siduwenni.namuth blowby gas eke presure eka ita wediya wedi unahama breather hose ekenuth eliyata enawa
Sir oyage no danna puluwanda
Nombare danna puluwanda
Hoda pahadili keerimak... sthuthi, prius akeintake manupole ake oil radenne mokak nisada
Hybrid wahana start wenakota ihala rpm ekak ganna nisa pcv valve eka start nowi thiyenakota fully open wima nisa oil enna puluwan.engine oil level eka tikak aduwen thiyenakota ekata hodai.man danna widihata ehemai
phone Number එකක් දාන්න පුලුවන් ද
❤
❤❤❤❤❤
❤❤
Thank u ❤